අපි මනසින් හරි වෙන කෙනෙක් ගැන හිතලා නෑ කිව්වොත් ඒක බොරුවක් නේ! | Saranga Disasekara | Mirror Arts

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 240

  • @sayuritharanga9780
    @sayuritharanga9780 3 หลายเดือนก่อน +76

    සාරංග ඔබ මානසික වෛද්‍ය වරයෙක් , මනෝ උපදේශකවරයෙක් වගේ...මෙතරම් රසවත් හරවත් කතාබහක් මේ දැක්කාමයි...ආඩම්බරයි🎉🎉🎉

  • @sashi8586
    @sashi8586 3 หลายเดือนก่อน +81

    හොඳ පෞරුෂයක් තියෙන දක්ෂ පුද්ගලයෙක්...ජීවිතය තව තවත් සාර්ථක වීමට සුභ පැතුම්..❤

  • @chathR0205
    @chathR0205 3 หลายเดือนก่อน +45

    Very gentlemen..🌷 ඇත්තටම ආසාවෙන් අහන් ඉන්න පුලුවන් විදිහට කතා කරන හැම අතින්ම දක්ෂ කෙනෙක්🌷🌷

  • @preethiseneviratne1504
    @preethiseneviratne1504 3 หลายเดือนก่อน +42

    අනිවාර්යයෙන්ම හොද , උසස් නිර්මාණයක් සාරංග. පස්සට යන්න එපා. සීනී බෝල නාට්‍ය අපිනම් බලන්නෙ නැහැ . ඔය වගේ දේවල් සුන්දරව කරන්න පුලුවන් ..

  • @Chathu_Vitharanage
    @Chathu_Vitharanage 2 หลายเดือนก่อน +10

    දිනක්ෂිගෙ interview එකත් මේ වගේමයි හරිම බුද්ධිමත් open mind එකක් තියෙන කෙනෙක්. ඇත්තටම මාරම විදිහට ගැලපෙන ආදරණීය couple එකක් සාරංග - දිනක්ෂි ❤ සාරණ්‍යා වාසනාව ගෙනාවා කියලා මට හිතෙනවා ❤

  • @dayakannangara7645
    @dayakannangara7645 3 หลายเดือนก่อน +120

    දක්ෂ නලුවෙක්, ගායකයෙක්, නිවේදකයෙක්, ව්‍යාපාරකයෙක්. සාරංග හැම අතින්ම දක්ෂයි 👏❤️

    • @Pramodi328
      @Pramodi328 3 หลายเดือนก่อน +6

      ඒ වගේ ම dance කරන්න ත් පුලුවන් හොදට

    • @dayakannangara7645
      @dayakannangara7645 3 หลายเดือนก่อน +3

      @@Pramodi328 Agree💯. A talented dubbing artist as well.👍

    • @gimhanitharushika5265
      @gimhanitharushika5265 3 หลายเดือนก่อน +1

      Mn asama naluwa aiye oy .atttm kiynn ona saranga aiye mt , oy oyge e rangana hakiyawa ek natykin නිරූපණය krl tinw .e tamai wassane premaya drama ek .Ek mn dakk lassnm ktwk oyt mn suba patanw aiye ❤❤❤❤

    • @Douma-w6h
      @Douma-w6h 2 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤❤

    • @koshalaratnesekera3810
      @koshalaratnesekera3810 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤

  • @lisandu647
    @lisandu647 3 หลายเดือนก่อน +61

    සුභ ගමන් සාරංග සමාජය ගැන හොඳ අවබෝධයකින් ,මේ මජර දේශපාලනයට පය නොතබා,මේ සමාජයට විශාල මෙහෙයක් කිරීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා !

  • @nadeeshawijerathna
    @nadeeshawijerathna 3 หลายเดือนก่อน +40

    ආසම නලුවෙක් ජීවිතේ දිහා බලන විදිහ හරිම ලස්සනයි

  • @RelaxationVibes223
    @RelaxationVibes223 3 หลายเดือนก่อน +32

    සාරංගගේ කතාව මරු. අහන් ඉන්න ආසයි.

  • @Imsanjj
    @Imsanjj 3 หลายเดือนก่อน +32

    නිවේදිකාවත් ඉතාම දක්ශ ලෙස ප්‍රශ්න අසමින් හොද කරුනු ටිකක් සාරංගගෙන් එලියට ගත්ත නිසා නීරසකින් තොරව අවසන් වන තෙක්ම program එක බලන්න හැකියාව ලැබුනා. ❤

  • @RoshaniBandara-i4l
    @RoshaniBandara-i4l 3 หลายเดือนก่อน +39

    Great Conversation ...ඇත්තටම හරිම බුද්ධිමත් විදියට ජීව්තේ දිහා බලන කෙනෙක් . එ වගේම දිනක්ශිත්.. Good luck ❤️❤️❤️

  • @fathimaparook9713
    @fathimaparook9713 3 หลายเดือนก่อน +39

    ආඩම්බර හේමක ජයසූරිය,, චූටියා❤️ ,, ආදරණීය තිහස්වර ,, අයේශ් ,, වාසල සර් ,, මල්ටි ටැලන්ටඩ් සාරංග ❤❤👌

  • @Sheltan-d9w
    @Sheltan-d9w 3 หลายเดือนก่อน +48

    ලංකාවේ කලාව ඇතුලේ සම්පූර්ණ පැකේජයක්....අපිට ආඩම්බරයි...❤❤❤❤

  • @PriyanganiBandara-qy9yz
    @PriyanganiBandara-qy9yz 3 หลายเดือนก่อน +22

    සාරන්ග කියන්නේ ඕනම චරිතයක් තමන්ගේ කරගෙන පන පොවන අති දක්ෂ නලුවෙක්. ඔහු ගැන අතිශයින් සතුටු වෙන්න පුලුවන්.👌කුමටද උපමා ඔහුට. සාරංගගෙ පර්සනැලිටි එකටයි ටැලන්ට් එකටයි මම කවදත් කැමතියි. ❤Adding to that he is a great announcer/host, singer, dancer, & dubbing artist as well.🔥

  • @nilushibasnayeka1281
    @nilushibasnayeka1281 3 หลายเดือนก่อน +30

    දිනක්ෂි කියන්නෙ සාරංගගෙ ජිවිතයට ලැබුන වාසනාවක්❤❤

  • @darshikakeerthisinghe6229
    @darshikakeerthisinghe6229 3 หลายเดือนก่อน +61

    කියන්න වචන නෑ. හැබෑම බුද්ධිමත් දක්ශයෙක්.

  • @ureshapremala2981
    @ureshapremala2981 3 หลายเดือนก่อน +32

    සාරන්ග කියන්නේ හරිම දක්ශ මනුස්සයෙක් 💕පොලොවේ පය ගහලා ඉන්න ,නිරහංකාර ,බුද්දිමත් කෙනෙක් ❤️හරියට බැලුවොත් මගේ vibe එකෙ කෙනෙක් 👍

  • @ManoliGunathilaka
    @ManoliGunathilaka 3 หลายเดือนก่อน +11

    සාරන්ග හරිම නිහතමානි නලුවෙක්. ටේක් කේයා නාට්ට්‍ය සමජයට පනිවිඩයක් දෙනවා ලින්ගිකත්වය ගබ්සාව අනියම් සබදකම් කවුරුත් කතා නොකරන දෙයක් කතා කඑඅනවා.
    සරන්ග දක්ෂ නලුව්ව්ක් ජැක්සන් ඇන්තනී වගේ වෙයි එ තරම් රන්ගන හැකියව උඅරිමයට කරනවා
    ඇත්තටම අසේනි ගේ චරිතේ මාරම චරිතයක් එයා එ ප්‍රස්නය විසදපු විදිය හිතාගන්නවත් බෑ එ දුක හන්ගන් තමන්ගේ පවුල රැක ගන්න දරන උත්සහය මාරයි

  • @WaruniHettiarachchi-yl8us
    @WaruniHettiarachchi-yl8us 2 หลายเดือนก่อน +3

    සාරංග ඔයා ඉතාමත් දක්ශ කෙනෙක් . හරිම සතුටු යි .ඔයා ලගෙ no ගුට් වැඩ සටහන් පාසල් මට්ටමෙන් කරන්න පුලුවන් ද මොකද දැන් පාසල් වල පුංච් වරදට ත් ළමයි න්ට ගහනවා. පුංච් දරුවෝ පවූ. හැකිනම් ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩ සටහන් කරන්න . හුගක් වටිනවා 🌹🌹👍

  • @jacquelineperera6257
    @jacquelineperera6257 3 หลายเดือนก่อน +12

    I’m so happy about take care programme. I’m not a Sinhala tele drama viewer, however, this particular drama with an excellent script and fabulous cast is exhilarating and captured my attention and similar audience. Very glad ITN accepted this project. The huge success of this drama is proof of concept that Sri Lankan audience is hungry for similar dramas about current society and the challenges people face.

  • @chathurikaj.dulanjaleepere7117
    @chathurikaj.dulanjaleepere7117 2 หลายเดือนก่อน +2

    හරිම හරවත් සංවාදයක්. සාරංග ඇත්තටම ජිවිතේ ගැන ලස්සනට පැහැදිලි කිරීමක් කරනවා.

  • @SmAbeykoon-kr7hj
    @SmAbeykoon-kr7hj 3 หลายเดือนก่อน +9

    සාරංග රගපෑව දුෂ්ට චරිත වලින් මම ආසම "පාර වසා ඇත "එකේ චරිතෙට

  • @Pramodi328
    @Pramodi328 3 หลายเดือนก่อน +37

    අවුරුදු 23ට මං බලලා තියෙන teledrama වල වැඩිපුර ම මං දැකපු නලුවා.මෙයා ඉන්නෙ මොන drama එකද ඒක නියමයි.අදටත් තාම ඒ දක්ශතාවයෙන් අඩුවක් නෑ.

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt 3 หลายเดือนก่อน +8

    හොද කෙනෙක්. අපි ඇත්තටම දැකලා නෑ. ඒත් අපි හැමෝම ආදරෙයි. ඔබ රටට සම්පතක්.

  • @RasikaSanjeewa-v6v
    @RasikaSanjeewa-v6v 3 หลายเดือนก่อน +15

    මගෙ ආදරය ආශිර්වාදය ගෞරවය හැමදාමත් සාරංග අයියට 💪😍😍😍😍😊💖💐

  • @lakmaliperera5994
    @lakmaliperera5994 3 หลายเดือนก่อน +24

    The most versatile actor in the SL industry today. 👌❤️🔥

  • @preethiseneviratne1504
    @preethiseneviratne1504 3 หลายเดือนก่อน +17

    දිනක්ෂි ගෙ රගපෑම් වලට එදා ඉදන්ම මං හරිම කැමතියි සරල චරිතයක් උනත් ඇයගේ රගපෑම් හරිම තාත්විකයි . මගෙ husband ටෙලි නාට්‍ය බලන්නෙ නැහැ මං බලන කොට දැකලා ඇහුවා කවුද ඒ හොදයි කිව්වා එහෙම කි යන්නෙ ඉතින් ආයෙ හොදම තමයි එහෙම කියපු තවත් රංගන ශිල්පියෙක් තමයි " නයෝමි තක්ෂිලා..

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt 3 หลายเดือนก่อน +8

    හරීම වටිනා දෙයක් කීවේ, දේශපාලනය ට එන්නෙ නෑ කීවා, සතුටක් සතුටක් සතුටක් සතුටක් 😅😅😅😅😅😅😅❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SwarnaNandani-b9m
    @SwarnaNandani-b9m 2 หลายเดือนก่อน +3

    සාරංග පුතා .කිසිම දවසක දේශපාලන අදහසක් හිතට ගන්න එපා.ඔය ප්‍රතිරූපය රටට වටිනව .ඔය ගමනට ජයෙන් ජයම වේවා !!!

  • @dila1249
    @dila1249 3 หลายเดือนก่อน +12

    Great conversation. Saranga is a very talented and versatile personality in the Entertainment field.

  • @piumiperera5717
    @piumiperera5717 3 หลายเดือนก่อน +12

    What he says is true and he talks and explains intelligently..

  • @susilgomis1
    @susilgomis1 2 หลายเดือนก่อน +2

    සාරංග ගේ මේ ඉන්ටර්වීව් එකේ දක්වන අදහස් ගැඹුරුයි දාර්ශනිකයි. පලදායකයි.

  • @mudhithamendis3575
    @mudhithamendis3575 3 หลายเดือนก่อน +7

    ඔබ අති විශිෂ්ටයි සර් ❤❤ අති දක්ෂයෙක් මේ ගොබ්බ් දෙශපාලනයට නම් එන්න එපා ඔබට ආදරේ කරන ගරු කරන පිරිසක් ඔබ වටා ඉන්නවා කෙටියෙන් කිව්වොත් ඔබ වැඩ්ඩෙක් ❤❤

  • @SriyaFernando-v6d
    @SriyaFernando-v6d 3 หลายเดือนก่อน +11

    කැමතිම නලුවා සාරන්ග අති දක්ෂයි ජයෙන් ජයම වේවා ❤❤

  • @udanigunarathne6693
    @udanigunarathne6693 3 หลายเดือนก่อน +12

    Honestly I am a huge fan of Dinakshie for very very long time and never was a fan of Saranga, but I am a fan of most of the characters portrayed by Saranga. I even like the characters that have been voiced by him… Saranga is one of the most versatile and professional lead actors we have in the industry now.

  • @shamilkakumari4507
    @shamilkakumari4507 2 หลายเดือนก่อน +2

    ගැලපෙනම අය, තේරුම් ගන්න පුළුවන් අය, හම්බ උනාම ජීවිතේ දිනන්න වගේම ජීවත් වෙන්න ලේසියි, එතනදී ආදරේ ප්‍රධාන සාදකයක් නොවන්නත් පුළුවන් එකිනෙකාට ගවුරව කරන්න පුළුවන් නම්,,, ඒකට හොඳ උදාහරණයක් සාරංග දිනක්ශි ❤❤

  • @dilanisamanmali1233
    @dilanisamanmali1233 2 หลายเดือนก่อน +7

    සාරංග පොඩි කාලේ ඉදන් සල්ලි.ජනප්‍රියත්වය තියෙන්න ඇති නමුත් පවුලේ බැදීම් නැති කම එක්ක ගොඩක් දුක් විදීම් අත්දැකීම් එක්ක වැඩුණු මහන්සියෙන් වැඩ කරමින් ඉදිරියට එන කෙනෙක්... උමාලි කියන්නේ තාත්තාගේ සල්ලි සහ බලය එක්ක උඩගු උගත්කමක් තියෙන කෙනෙක්.ඒ වගේ රැඩිකල් කෙනෙක් එක්ක් ඉන්න් බෑ කියලා සාරංග ට තේරෙන්න් ඇති

  • @ddhammi7349
    @ddhammi7349 3 หลายเดือนก่อน +11

    පුතේ තාත්තගෙ සිංදූ කියන්න.දුව දිනක්ෂි...සමග යහපත් ගමනක් යන්න තව තව ධෛර්යය ලැබෙවා.

  • @janakiehettiarachchi4646
    @janakiehettiarachchi4646 2 หลายเดือนก่อน +2

    ඇත්ත ට මම ඔයාට ආදරෙයි පුතා ඔයා දකෂ යි

  • @Aanwi2005
    @Aanwi2005 3 หลายเดือนก่อน +6

    Break එකක් ගන්නවා කියපු එකට agree අයියා. මේක මගේ ඉල්ලීමක්. ටීවී සීරීස් එකක් කරන්න ට්‍රයි එකක් දෙන්න. පිටරට වගේ එකක් . Bang එකක් අරන් එන්න ටයිම් එක අරන්.❤

    • @Aanwi2005
      @Aanwi2005 3 หลายเดือนก่อน +4

      අමුතු වයිබ් එකක කතාවක් අයියටම ලියන්න බැරි කමකුත් නෑනෙ.

  • @anitanirmaleeamadoru1312
    @anitanirmaleeamadoru1312 3 หลายเดือนก่อน +8

    You are great, ඉතාමත් විශිෂ්ට පිලිත්‍රරැ.My best wishes.

  • @merlinsilva8709
    @merlinsilva8709 3 หลายเดือนก่อน +8

    Take care very good Tele drama specialty to young couples

  • @Samaweerasinhge
    @Samaweerasinhge 3 หลายเดือนก่อน +13

    Being a fan since wes tele drama
    And also love the straight forward personality ❤❤

  • @RanziYasasvi
    @RanziYasasvi 3 หลายเดือนก่อน +7

    So open talk. I really respect him for being so open like this ❤

  • @ruckyg3177
    @ruckyg3177 2 หลายเดือนก่อน +3

    අපි හැමදාම කියපු දෙයක් තමයි සාරංග මොන තරම් දක්ෂ රංගන ශිල්පියෙක්ද, ගායකයෙක්ද, නිවේදකයෙක්ද කියන එක ඒත් කවුරුත් කතා කරන්නේ නැහැ දිනක්ෂි ඒ හැම දේකම ඊටත් වඩා දක්ෂයි කියන එක ගැන. ඇය හඬකැවීමේ රඟපෑමේ නිවේදනයෙ සහ ගායනයෙ පුදුම දක්ෂයි සහ හරිම rare උතුම් ගතිගුණ තියන කෙල්ලෙක්.

  • @romaineleonard7555
    @romaineleonard7555 หลายเดือนก่อน +2

    I love this interview, it’s true, Sri Lankans should be more open minded, like Saranga says the news has more violated stories, every one sits to watch, but what is reality the parents don’t want to show or talk, but in this country I see the worst on going things of teenagers. Everyone is in denial, should come out of the closed box. I love the TAKE CARE tele drama all characters are well played. All the very best for the future, stay blessed ❤

  • @kumudushani8012
    @kumudushani8012 2 หลายเดือนก่อน +2

    ගොඩක් දක්ශ නලුවෙක් සාරංග.මං ආසම කෙනෙක් .ඔයාට ඉදිරියටම යන්න හැකියාව තියනවා.මං ඔයාට සුබ පතනවා.

  • @silvapremawate4419
    @silvapremawate4419 3 หลายเดือนก่อน +4

    සාරංග හොද නළුවෙක් මමයි ගීත ඉන්දියාවේ එයා හරි ම ආසයි සාරංගගේ සෝ බලන්න අපි බලනවා ❤❤හරි ලස්සනයි

  • @ChefCha2
    @ChefCha2 3 หลายเดือนก่อน +5

    Very smart , talented and honest person. Wish you all the best Saranga.

  • @piumiukwaththe1271
    @piumiukwaththe1271 2 หลายเดือนก่อน +2

    මතු කරපු කරුණු ගොඩක් හරි.හරි බුද්ධිමත් කෙනෙක් ඔහු.හොද සංයමයකින් පිලිතුරු දෙනවා.

  • @ShyamikaKrishani-uk8ol
    @ShyamikaKrishani-uk8ol 3 หลายเดือนก่อน +4

    කතාව ලස්සනයි oka අවුල් kiyala හිතෙන්නේ horen keruwata kamk ne kiyala hithana aya
    Godak සමාජයේ wena ඇත්ත කතාවක්

  • @roshiniamarathunga7191
    @roshiniamarathunga7191 3 หลายเดือนก่อน +4

    Super interview Truly love watching Take care. All the best to you and Dinakshk in all your future endevours.

  • @thakshilar8625
    @thakshilar8625 3 หลายเดือนก่อน +9

    හදවතේ නලුවා ආදරෙයි සාරංග ❤❤❤❤❤

  • @maduthalagala5009
    @maduthalagala5009 2 หลายเดือนก่อน +2

    අනිවාර්යෙන් ඔහොම දේවල් වෙනවා. සමාජය ඔහොම හරි දැනුවත් කරන්නනිර කරන්න. දිගටම හොඳ නිර්මාණ කරන්න.. 👍❤️

  • @InformationTechnologyTV-zj3is
    @InformationTechnologyTV-zj3is 3 หลายเดือนก่อน +7

    I learn very important things in saranga's talk

  • @Divyaaa___655
    @Divyaaa___655 2 หลายเดือนก่อน +2

    Such a matured conversation ❤

  • @DgRuwani
    @DgRuwani 2 หลายเดือนก่อน +1

    මුලු වැඩ සටහානම බැලුවා ඇත්තට ලස්සනයි ලස්සන පැහැදිලි කිරිමක් ❤❤❤

  • @sanduamarasinghe2836
    @sanduamarasinghe2836 2 หลายเดือนก่อน +1

    Tack care supiri.. ලස්සන අවසානයක් තියෙයි කියලා හිතනවා❤

  • @ashadias2970
    @ashadias2970 3 หลายเดือนก่อน +15

    Great interview, great conversation and opinions/ideas. We all can learn something from this interview

  • @Fabulous4fashions
    @Fabulous4fashions 3 หลายเดือนก่อน +14

    Beautifully explained .

  • @sududhoni8763
    @sududhoni8763 3 หลายเดือนก่อน +6

    සාරංග❤සහා දිනක්ෂි ❤ මම කැමතිම💜️ දෙපලක්

  • @kayperera2498
    @kayperera2498 3 หลายเดือนก่อน +10

    Saranga putha thama mage hadawathe hodama naluwa . Eyata hethuwa ohu ragapana vivida charitha thulin ohu mage hadawatha soragaththa . Jayama wewa putha ! ❤❤❤

    • @Dilru6666
      @Dilru6666 3 หลายเดือนก่อน

      හොඳම නළුවත් ඔබයි
      ජනප්‍රියම නළුවත් ඔබම තමයි 💖💖 ජයෙන්ම ජය වේවා 💖 තෙරුවන් සරණයි 💖💖💖🙏💖💖💖

  • @fathima6593
    @fathima6593 3 หลายเดือนก่อน +12

    A great conversation!👌💯

  • @deepanikumarasiri4424
    @deepanikumarasiri4424 หลายเดือนก่อน +2

    ආසයි කතා කරනවා අහගෙන ඉන්න.සල්ලි පොකුරු එකේ හේමක කතාකරනවා වගේ.අම්මෝ ඩග්ලස් රණසිංහ කියන්නෙත් පතාක යෝධයෙක් තිරයේ.ඒ හඬ.සාරංග ඒ අතින් බාග්‍ය්වන්තයි.ඒ හා සමානයි දිනක්ෂිත්.❤❤❤❤

  • @priyanthipathirana4654
    @priyanthipathirana4654 3 หลายเดือนก่อน +7

    ලංකාවට ඉන්න දක්ෂ නළුවෙක් ❤❤❤

  • @RavinduLakshan-sd3zf
    @RavinduLakshan-sd3zf 3 หลายเดือนก่อน +5

    සතිඅන්තයේ විකාශනය හොද නිර්මාණ වලට දායක වෙන්න හිතපු එක හොදයි,මෙගා නාට්‍ය වලට වඩා❤❤

  • @ShyamikaKrishani-uk8ol
    @ShyamikaKrishani-uk8ol 3 หลายเดือนก่อน +7

    දරුවන්ට oka පැහැදිලි karanna ona hari පරිස්සමෙන් hebei ehema විය යුතුය

  • @krishanthiperera160
    @krishanthiperera160 2 หลายเดือนก่อน +2

    Multitalented personality. Job well done Saranga.

  • @varunirangala8406
    @varunirangala8406 3 หลายเดือนก่อน +4

    Excellent interview conducted by an intelligent woman

  • @dilumamunugama4839
    @dilumamunugama4839 3 หลายเดือนก่อน +6

    Grate interview ❤ best wishes Saranga ❤

  • @lucidafernando7975
    @lucidafernando7975 3 หลายเดือนก่อน +5

    ගොඩක් දක්ශ නලුවෙක් ජයෙන් ජයම වේවා 🥰❤

  • @SunethraHearth-gd2nb
    @SunethraHearth-gd2nb 2 หลายเดือนก่อน +1

    හැම අතින්ම දක්ෂ කෙනෙක් සාරංග.හරිම ආදරෙය් ඔහුගෙ චරිතවලට.

  • @vinurigamage7154
    @vinurigamage7154 3 หลายเดือนก่อน +7

    Nice conversation ❤

  • @WS-ce6xn
    @WS-ce6xn 3 หลายเดือนก่อน +10

    Favourite Actor ❤

  • @ApsaraDilini-s10
    @ApsaraDilini-s10 3 หลายเดือนก่อน +11

    My favorite actor saranga Disasekara ❤️❤️

  • @NalikaSanjeewani-d9x
    @NalikaSanjeewani-d9x 2 หลายเดือนก่อน +1

    දේ සපාලනය එපො අපි ඔයාට ගොඩක් අදරේයි

  • @daneingram7139
    @daneingram7139 3 หลายเดือนก่อน +6

    Love this episode, quite brilliantly hosted without interrupting the guy. Absolutely love this guy and love to see Saranga opposite Tharindi in a good classic teledrama

  • @deshanijayathilaka4078
    @deshanijayathilaka4078 3 หลายเดือนก่อน +4

    සුලග මත මොහොතක් teledrama eke character ekata thmai asama. Dn takecare ekath asawen balanwa. Lassana teledrama ekak.

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 3 หลายเดือนก่อน +20

    පුළුවන් නම් ඔයා යන හැම වැඩසටහනකම තාත්තගෙ අර ලස්සනම සින්දුවේ කොටසක් කියන්න පුලුවන්ද 😢😢
    මුළු හදින් මම ඇයට පෙම් කොට....❤❤

    • @Maaaaali-f2e
      @Maaaaali-f2e 3 หลายเดือนก่อน +4

      මමත් ආසයි සාරන්ගගෙ හඩින් ඒ ගීතය අහන්න

  • @Chathu_Vitharanage
    @Chathu_Vitharanage 2 หลายเดือนก่อน +1

    ඉතාමත් දක්ෂ විවෘත මනසක් තියෙන නළුවෙක් ❤

  • @nisansalapremasiri8050
    @nisansalapremasiri8050 3 หลายเดือนก่อน +8

    ආසම කෙනෙක්....❤🥰

  • @upulwijerathna1228
    @upulwijerathna1228 3 หลายเดือนก่อน +16

    Saaranga lovely gentleman ❤🎉❤

  • @Sadushashi
    @Sadushashi 3 หลายเดือนก่อน +6

    අලු බදුනෙන් ඒ චරිතෙට ආස උනේ ...❤

  • @nimeshikasankalpani1907
    @nimeshikasankalpani1907 3 หลายเดือนก่อน +7

    A great conversation ❤

  • @sudunuwara
    @sudunuwara 2 หลายเดือนก่อน +3

    great program Manohari Akka...

  • @RavinduLakshan-sd3zf
    @RavinduLakshan-sd3zf 3 หลายเดือนก่อน +4

    ලස්සනට අදහස් ප්‍රකාශ කරනවා❤😊

  • @renukananayakkara5412
    @renukananayakkara5412 3 หลายเดือนก่อน +4

    Excellent ,very clear what you are explaining

  • @nilanivithanage6204
    @nilanivithanage6204 3 หลายเดือนก่อน +8

    Great interview

  • @nilukadassanayake8065
    @nilukadassanayake8065 3 หลายเดือนก่อน +6

    Obata itha dura gamanak yanna puluwan. good luck

  • @kaushalyarathnasinghe4756
    @kaushalyarathnasinghe4756 2 หลายเดือนก่อน +1

    Saranga is very humble as a skillful artist.

  • @HansaneePerera-qc7fp
    @HansaneePerera-qc7fp 2 หลายเดือนก่อน +2

    Good conversation, good luck 🎉

  • @m.s.ms-gama4650
    @m.s.ms-gama4650 3 หลายเดือนก่อน +7

    ආයේ බනින්නේ නෑ මන් උබට

  • @ruwanimadushika795
    @ruwanimadushika795 3 หลายเดือนก่อน +1

    I honestly feel that these people don't deserve any negative comments..❤

  • @GangaaSriyani
    @GangaaSriyani 3 หลายเดือนก่อน +5

    GOD bless you putha ❤❤

  • @chandranigunawardane5080
    @chandranigunawardane5080 หลายเดือนก่อน

    Saranga is a good and understanding husband. Good luck to the happy family.

  • @buddinisubashini7011
    @buddinisubashini7011 3 หลายเดือนก่อน +14

    Godak watina katha bahak. apita igena ganna godak dewal me katha bahin labuna ❤

  • @ddhammi7349
    @ddhammi7349 3 หลายเดือนก่อน +8

    පුතේ.... දේශපාලනයට අකමැත්ත කියද්දි ඔයාගෙ මුණට අන්තිමට ආව හිනාවෙ තිබුණ අව්‍යජ බව...අවංකකම ...හරීම ලස්සණට පෙනුන.දියනියටත්....දිනක්ෂි දුවටත් පුතාටත් බුදු සරණයි.මම අත්තම්මා කෙනෙක්.

  • @BashisDiary21.
    @BashisDiary21. 3 หลายเดือนก่อน +6

    ❤Useful conversation

  • @hasinthabandara9768
    @hasinthabandara9768 3 หลายเดือนก่อน +6

    දියුනුවෙන් දියුනුවට පත්වේවා

  • @MinnaFouz
    @MinnaFouz 3 หลายเดือนก่อน +8

    Very talented actor ❤