Most Popular Tele Drama Actor Saranga, Actress Dusheni | Sumathi Awards 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.พ. 2024
  • සුමති සම්මාන 2024 ජනප‍්‍රියතම ටෙලි නාට්‍ය නළුවා සාරංග, නිළිය දුෂේනි
    #sumathiawards #sumathi #awards2024
    Most Popular Tele Drama Actor Saranga Disasekara , Actress Dusheni Silva
    Sumathi Awards 2024
    2022 හොදම ටෙලි නාට්‍ය නළුවා - මධුර ප්‍රභාශ්වර - විකුම්සිරි (තුම්පනේ )
    2023 හොදම ටෙලි නාට්‍ය නළුවා - ජගත් මනුවරණ - මහේෂ් (කොඩිගහයට)
    2022 හොදම ටෙලි නාට්‍ය නිළිය - නයෝමි තක්ෂිලා - පත්මා (අදුන්ගිර)
    2023 හොදම ටෙලි නාට්‍ය නිළිය- සේමිණි ඉද්දමල්ගොඩ - සුද්දී (එයා දැන් බැදලා)
    2022 හොදම ටෙලි නාට්‍ය සහය නළුවා - රන්දික ගුණතිලක - ඇන්ටා (තුම්පනේ )
    2023 හොදම ටෙලි නාට්‍ය සහය නළුවා - රන්දික ගුණතිලක - පියල්(කොඩිගහයට)
    2022 හොදම ටෙලි නාට්‍ය සහය නිළිය - දමිතා අබේරත්න - සුබේරත්න මැණිකේ (අදුන්ගිර )
    2023 හොදම ටෙලි නාට්‍ය සහය නිළිය - දිල්හානි අශෝකමාලා - ශ්‍රියානි (කොඩිගහයට)
    2022 නැගී එන නළුවා - ගෙවින් අභිෂේක් - ශානක (පිතෘ)
    2023 නැගී එන නළුවා - නලින් ලුසේනා - කළු (කොඩිගහයට)
    2022 නැගී එන නිළිය - දුශේනි සිල්වා - විනුෂා (වීදුරු මල් )
    2023 නැගී එන නිළිය- චමත්කා ලක්මිණි - නීෂා (Human Erros )
    විශේෂ උපහාර සම්මාන - අනුෂා ගෝකුල, ප්‍රියා සූරියසේන හා ධර්මසිරි බණ්ඩාරනායකට පිරිනැමිණි.
    Thank you for watching Lakvahini Channel!
    For any questions or inquiries regarding this video please reach out to lakvahini@gmail.com
    You can follow us on:
    Web - lakvahini.lk
    Iinstagram - / lakvahini
    Facebook - / lakvahinifans
    Tik Tok - / lakvahini
    Instagram - / lakvahini

ความคิดเห็น • 269

  • @user-xc7ko
    @user-xc7ko 5 หลายเดือนก่อน +164

    ඉරිසියාකාරයො මොන බොරු කිය කිය වැලලෙන්න හැදුවත් සම්මාන දෙකම සාධාරණව සුදුස්සන්ට ලැබුනා ❤ ඒ ගැන සතුටුයි ❤

  • @screenaddict7843
    @screenaddict7843 5 หลายเดือนก่อน +165

    සුබ පැතුම් චූටියා පිංකි ❤ සාරංග දුශේනි

  • @songmusicprabash1856
    @songmusicprabash1856 5 หลายเดือนก่อน +79

    ඇත්තටම සතුටුයි සාරංග දිසාසේකර ඇත්තටම දක්ශ නලුවෙක් දුශේනි මියුරංගි ඒ වගේම දක්ශයි ❤

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 5 หลายเดือนก่อน +71

    සුබ පැතුම් දෙන්නටම ..චූටියා.සහ පිංකි.❤❤

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 5 หลายเดือนก่อน +97

    ශෙනායා ට ගන්න තිබුන සම්මානය දුශේනි ගත්තා.හොඳ වැඩේ ශෙනායා ට රසිකයෝ අතරමං කරලා ගියාට..දුශේනි ට ආදරෙයි ❤️

    • @kalyanipremalata2827
      @kalyanipremalata2827 5 หลายเดือนก่อน +2

      🥰🥰🥰🥰🥰🥰🥰😍😍🥰🥰🥰🥰🥰🥰♥️♥️♥️♥️❤️❤️❤️❤️

    • @Lakmalisaku
      @Lakmalisaku 5 หลายเดือนก่อน +5

      ශෙනායා කළේ යටි ගිරියෙන් කෑ ගහපු එක අනික එයාට පිංකිගෙ චරිතේ ගැළපුනාට හරිනිගෙ චරිතේ සෙට් නෑ. දුශේනිට චරිත දෙකම මැච් වෙනවා

    • @VijithaHerath-oj9gm
      @VijithaHerath-oj9gm 5 หลายเดือนก่อน +1

      ශෙනායා හිටියනම් මේ සම්මානය ඒ චරිතය වෙනුවෙන් ශෙනායාට නොලැබෙන්න තිබුණු ඉඩ වැඩියි.
      සම්මානය ලැබුණේ දුශේනිගෙ හැකියාව ගැන ප්‍රේක්ෂකයන් තෘප්තිමත් නිසා

  • @user-gi3vj6sc9y
    @user-gi3vj6sc9y 5 หลายเดือนก่อน +11

    සම්මාන හිමි වීය යුතු දක්ෂ නළුවෙක් සහ නිළියක් ❤

  • @user-dz7kh2ic1m
    @user-dz7kh2ic1m 5 หลายเดือนก่อน +35

    හදපිරි සුභ පැතුම් චුටියෝ. පිංකියෝ ❤️❤️දැනගෙන හිටිය මේක. ජයවේවා සාරංග සහ දුශේනි 🙏🙏👍🏻👍🏻

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 5 หลายเดือนก่อน +55

    සුබ පැතුම් සාරංග මල්ලි ❤️👍🌹🎉️😘🙏

  • @ChandaniDilrukshi-oh8wx
    @ChandaniDilrukshi-oh8wx 5 หลายเดือนก่อน +22

    සාරංගට වගේම කලින් රඟපාපු පිංකිට ගන්න තිබුණා මේ ජනප්‍රිය නිලිය සම්මාණය. පුදුම ආදරයක් තිබුනෙ මිනිස්සු එයාට. ඒත් ඉතිං එයා ප්‍රේක්ෂක ජනතාව අමාරුවෙ දාල මගදි යන්න ගියානෙ.

    • @CiciliyaPerera-ld2xj
      @CiciliyaPerera-ld2xj 5 หลายเดือนก่อน +1

      Kawda he ita kaling he charitheta ragapapu niliya

    • @VijithaHerath-oj9gm
      @VijithaHerath-oj9gm 5 หลายเดือนก่อน +2

      ශෙනායා හිටියනම් මේ සම්මානය ඒ චරිතය වෙනුවෙන් ශෙනායාට නොලැබෙන්න තිබුණු ඉඩ වැඩියි.
      සම්මානය ලැබුණේ දුශේනිගෙ හැකියාව ගැන ප්‍රේක්ෂකයන් තෘප්තිමත් නිසා

  • @chandralathamalkanthi2141
    @chandralathamalkanthi2141 5 หลายเดือนก่อน +42

    සුබපැතුම් චුටියා❤නොහොත් සාරංගමල්ලියාට❤❤❤❤ජයවෙවා

  • @Lollishez
    @Lollishez 5 หลายเดือนก่อน +40

    හද පිරි සුභ පැතුම් තිහස්වර සමර නායක❤සාරන්ග මල්ලියට ❤💓💓💓💓💓💓💓💓💓 ඒවගේම ❤දුෂේනි නන්ගිටත් ❤💓💓💓💓💓💓💓💓💓💓💓💓තෙරුවන් සරණයි දෙන්නටම

  • @sumudurandima7613
    @sumudurandima7613 5 หลายเดือนก่อน +34

    නිවැරැදි තීරණ ❤

  • @sujanikumariweerasainghe9578
    @sujanikumariweerasainghe9578 5 หลายเดือนก่อน +3

    Congratulations saranga daksha naluwek oya api salli pokuru hamadama balanawa❤

  • @shalinisewmini4923
    @shalinisewmini4923 5 หลายเดือนก่อน +2

    Saranga sammanaya gannakota umalliga nihathamanii satuta ballanna umalii oyata kawadawath waradinnae budu saranai❤❤❤

  • @sewwandigunasekara7621
    @sewwandigunasekara7621 5 หลายเดือนก่อน +8

    Ane umali akki bln inwa hri නිහතමානීව eka tmi wenna one සුබපැතුම් සම්මාන labi ඔබ සැමට ❤

  • @surangiranaweera2583
    @surangiranaweera2583 5 หลายเดือนก่อน +4

    Dusheni....❤❤❤❤

  • @hanz5853
    @hanz5853 5 หลายเดือนก่อน +4

    Dusheni maram lassni congratulations denntma 😍💙

  • @TravelShopping-xc3li
    @TravelShopping-xc3li 5 หลายเดือนก่อน +7

    ලැබෙන්න ඕනි දෙන්නට ලැබුනා❤❤❤.

  • @shanthrikacool4153
    @shanthrikacool4153 5 หลายเดือนก่อน +28

    සුබ පැතුම් ආදරෙයි ගොඩක් ❤❤❤❤❤

    • @user-ih6kx3lb1y
      @user-ih6kx3lb1y 5 หลายเดือนก่อน

      ♥️♥️👍👍👍💕🌹

  • @SavithriDeSilva-zw1cj
    @SavithriDeSilva-zw1cj 5 หลายเดือนก่อน +60

    දිනක්ශි ගැන අද හරිම ආදරේ හිතුන.. ❤

    • @vjsr806
      @vjsr806 5 หลายเดือนก่อน

      ඇත්තද අනේ.

    • @jayaminiserasinghe5247
      @jayaminiserasinghe5247 5 หลายเดือนก่อน +1

      ඩිනක්ශිගෙ කෙහෙල්මල් youtube channel කෙරිල්ල නිසා wish කරෙත් නෙ phone එක දික් කරගෙන මෙලො සිහියක් නැතුව video කරනවා

    • @VijithaHerath-oj9gm
      @VijithaHerath-oj9gm 5 หลายเดือนก่อน

      @@jayaminiserasinghe5247 ඉතිං ඒකෙ වැරැද්දක් නැහැ.

  • @user-hm9rx7ic9z
    @user-hm9rx7ic9z 5 หลายเดือนก่อน +22

    පින්කි චූටියා ❤සුබ පැතුම්

  • @latawickrama1232
    @latawickrama1232 5 หลายเดือนก่อน +21

    Congratulations 🎉❤❤❤Dushani ❤❤❤

  • @champikapriyadarshanie5354
    @champikapriyadarshanie5354 5 หลายเดือนก่อน +32

    උනුසුම් සුබ පැතුම් පින්කී සහ චූටියා..❤❤❤

  • @user-rl8db1pe7q
    @user-rl8db1pe7q 5 หลายเดือนก่อน +3

    banti .. saranga .. adarey godaak...❤❤🎉🎉

  • @LalithaIrangani-qi3kc
    @LalithaIrangani-qi3kc 5 หลายเดือนก่อน +3

    God bless dusheni

  • @moringaoleifera4407
    @moringaoleifera4407 5 หลายเดือนก่อน +2

    Dusheni is dazzling and elegant. She's like a real movie star. Congratulations Chutiya & Pinky.❤

  • @Dilru6666
    @Dilru6666 5 หลายเดือนก่อน +12

    හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා සාරංග දිසාසේකර ජයෙන්ම ජය වේවා 🙏 ❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️

  • @WimansiSenewirathna-rm5sx
    @WimansiSenewirathna-rm5sx 5 หลายเดือนก่อน +14

    සතුටුයි හැබැයි...සාරංග ජනප්‍රියම අංශයට වඩා හොඳම අංශය ට තමා ගැලපෙන්නෙ

  • @Flyinggirl893
    @Flyinggirl893 5 หลายเดือนก่อน +5

    Well deserved both ❤

  • @rasi9280
    @rasi9280 5 หลายเดือนก่อน +3

    චුටියා පින්කි අාදරෙයිසුබපැතුමි

  • @wmskwansinghe1073
    @wmskwansinghe1073 5 หลายเดือนก่อน +11

    මගේ සුදු මැණික දුශී ඔයාට ආදෙරයි ගොඩාක් ❤❤සුභ පැතුම් 🎉🎉

  • @user-uo7zi5ur8q
    @user-uo7zi5ur8q 5 หลายเดือนก่อน +15

    ඒ නිවේදිකාව නියමයි ඇක්ටිව්

  • @thanujamadhubashini4598
    @thanujamadhubashini4598 5 หลายเดือนก่อน +4

    Good luck dusheni🥰🎉🎉🎉🎉🎉

  • @ChithraChandi
    @ChithraChandi 5 หลายเดือนก่อน +18

    සුබ පැතුමි සාරංග ඔයාට තවත් ඉදිරියට දක්ෂ නලුවා ලෙස යන්න ලැබෙිවා❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @janakijayasekara1529
    @janakijayasekara1529 5 หลายเดือนก่อน +4

    Congratulations Dusheni

  • @kumudukumari
    @kumudukumari 5 หลายเดือนก่อน +29

    Ammo ඇති යන්තම් ❤️ ආදරෙයි

    • @vjsr806
      @vjsr806 5 หลายเดือนก่อน +1

      ඔව් අම්මෝ දැන් තමයි අපිට සතුටෙන් මැරෙන්න පුලුවන් .

  • @mgunarathne6830
    @mgunarathne6830 5 หลายเดือนก่อน +2

    I saw a comment blaming on Actress Umali.. but see her innocent smile😊. Anyways let's not bother about their personal lives..they are only Actors and Actresses to us❤

  • @Pavani805
    @Pavani805 4 หลายเดือนก่อน +2

    ශේනායා හිටියනම් ඇයට හිමී සම්මානය හොද වැඩේ මග දාලා ගියාට සරංග සහා දුසේනී හදවතින්ම සුභ පැතුම් ❤❤🎉🎉

  • @roshantakalum4369
    @roshantakalum4369 5 หลายเดือนก่อน +2

    🇦🇪 mama hituwa oya denna kiyala a wagaema harigiya.❤🥰👍👌👏🇦🇪

  • @kumudukumari
    @kumudukumari 5 หลายเดือนก่อน +21

    දුෂෙනි ආදරෙයි පිංකි ❤️

  • @dananjaleeudari231
    @dananjaleeudari231 5 หลายเดือนก่อน +12

    Dusheni akka congratulations . ❤❤❤🎉🎉

  • @anuradhiwitharanage6776
    @anuradhiwitharanage6776 5 หลายเดือนก่อน +2

    Puduma lassnai Dusheni

  • @ranji6657
    @ranji6657 5 หลายเดือนก่อน +21

    සුබම සුබ පැතුමි චුිටියා පින්කියා අපි කුවෙිටි

  • @chandiferdinandusz8586
    @chandiferdinandusz8586 5 หลายเดือนก่อน +15

    Putha Saranga God bless you🙏

  • @anomakumari5496
    @anomakumari5496 5 หลายเดือนก่อน +2

    Congratulations dusheni akki and saranga aiyaa

  • @Livi488
    @Livi488 5 หลายเดือนก่อน +3

    Amboo athi yantham..... MN hithuwe me parath ara pissu shalani thama kiyala 😂👍

  • @VijithaHerath-oj9gm
    @VijithaHerath-oj9gm 5 หลายเดือนก่อน +2

    ශෙනායා හිටියනම් මේ සම්මානය ඒ චරිතය වෙනුවෙන් ශෙනායාට නොලැබෙන්න තිබුණු ඉඩ වැඩියි.
    සම්මානය ලැබුණේ දුශේනිගෙ හැකියාව ගැන ප්‍රේක්ෂකයන් තෘප්තිමත් නිසා. සාරංග නම් ඒ සම්මානයට ඕනවටත් වඩා සුදුසුයි. ඔහු හැම පැත්තෙන්ම දක්ෂයෙක්

  • @saranigalappaththi9637
    @saranigalappaththi9637 5 หลายเดือนก่อน +15

    Shalini ta meka hamba wune nathi eka hondai. Shalini hithan inne eyata wada niliyak naha kiyala.

    • @justice......
      @justice...... 5 หลายเดือนก่อน +8

      ශලනි හිතන් ඉන්න දේ ඔයා දන්නෙ කොහොමද ඔයාට telepathy ද උබලටත් පුක කහනවා නේ ඒකිට මොනවත් කියන්නෙ නැතිව ඉන්නම බැහැ 😂😂

    • @nilanthirajasingha2142
      @nilanthirajasingha2142 5 หลายเดือนก่อน +3

      ඒක ඇත්ත ඕවා ජානවල වැරැද්දක් , ඊර්ෂ්‍යාවක්. අනුකම්පා කරමු .

  • @user-yi5ym6ci3r
    @user-yi5ym6ci3r 5 หลายเดือนก่อน +13

    Dusene godak adrnerya caretayak❤❤❤❤❤❤❤ . Cuutiya. &Pinki❤❤❤❤❤❤

  • @shyamaligamlath466
    @shyamaligamlath466 5 หลายเดือนก่อน +17

    Janapriya naluwa niliya lebiya yuthu ayata lebuna ❤best

  • @user-mq2bk5le5l
    @user-mq2bk5le5l 5 หลายเดือนก่อน +14

    අනිවාර්යයෙන්..ජය වේවා
    ❤💛💓💖💜️🧡💙💗❣️❤️

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 5 หลายเดือนก่อน +10

    සාරංග හැම අතින් ම දක්ෂයි

  • @tharushathikshana2172
    @tharushathikshana2172 5 หลายเดือนก่อน +12

    සචින්ට කවදා එයිද බලන් ඉන්න අපි

    • @chandanakumara1663
      @chandanakumara1663 5 หลายเดือนก่อน

      මටත් දුකයි සචින්😢😢😢

  • @kasunikaweerarathne1827
    @kasunikaweerarathne1827 5 หลายเดือนก่อน +20

    නියමයි සාරංග දුශේනි ❤❤

  • @AdmiringHopscotch-ro5lh
    @AdmiringHopscotch-ro5lh 4 หลายเดือนก่อน +1

    😎 කැමරාකාරනය කොහොම උනත්...?
    රංගනය තාත්විකයි.
    ස්වාභාවිකයි.
    සම්මානය අති විශිෂ්ටයි...... 😍

  • @shirlyjayarathna7634
    @shirlyjayarathna7634 5 หลายเดือนก่อน +10

    Congratulations both of you

  • @kwt5405
    @kwt5405 5 หลายเดือนก่อน +5

    ❤❤❤❤❤❤❤❤

  • @w7454
    @w7454 5 หลายเดือนก่อน +1

    Congratulations to bth of you. We love you!!

  • @user-zu9hq1px1y
    @user-zu9hq1px1y 5 หลายเดือนก่อน +9

    Good luck ❤️ 👍 💓

  • @nethnavodya7291
    @nethnavodya7291 5 หลายเดือนก่อน

    මන් හරිම ආසයි මේ නිවේදිකාවට සුපිරි ❤🎉🎉

  • @user-wi6uq1vt6b
    @user-wi6uq1vt6b 5 หลายเดือนก่อน +6

    සුභ පැතුම් ❤ සාරංග දුශේණි

  • @user-kl5xu9ir7f
    @user-kl5xu9ir7f 5 หลายเดือนก่อน +22

    උමාලිවත් පෙන්නුවා සාරංගට සම්මානෙ ලැබෙද්දි ඒත් සාරංගට ගොඩක් හොද ලස්සන කාලයක් උදා උනේ දිනක්ෂි ලැබුනට පස්සෙ ❤

  • @songmusicprabash1856
    @songmusicprabash1856 5 หลายเดือนก่อน +9

    ජනප්‍රිය ම විකට නලුවා ....ටිල්වින් සිල්වා 😂😂😂 කියන.කන් මම බලාන හිටියේ 😂😂

    • @sajanisiriwardhana8165
      @sajanisiriwardhana8165 5 หลายเดือนก่อน

      මේ මමත්... ටිල්වින් හොදම බුරු නළුවා😅😅😅😅

  • @marimarino6519
    @marimarino6519 5 หลายเดือนก่อน

    Congratulations saranga malli 💐🎉️❤

  • @arunaprageeth7622
    @arunaprageeth7622 หลายเดือนก่อน

    ඇත්තටම ඒ නළුවන් අතරින් සාරංග දක්ෂතම නළුවා..දුශේනිත් ඒ වගේමයි ..

  • @DineshSendahandi
    @DineshSendahandi 5 หลายเดือนก่อน +13

    Love ❤️ 😍 💖 saranga

  • @lifewithlove2319
    @lifewithlove2319 5 หลายเดือนก่อน +5

    ජනප්‍රියම විකට නළුවා සම්මානය දුන්නා නම් පුතානෝ එකෙන්ම ගන්නවා 😂 ඒක දීපු නැති එක නම් වැරැදි

    • @kasuneranga6541
      @kasuneranga6541 5 หลายเดือนก่อน +2

      ඇයි අනුරටත් දෙන්න ඕනෙ

  • @juhidissanayake675
    @juhidissanayake675 5 หลายเดือนก่อน +17

    පිංකී චුට්යා ❤❤❤

  • @romeshaniwanthi654
    @romeshaniwanthi654 5 หลายเดือนก่อน +9

    Congratulations saranga ❤

  • @jayagunawardhane7096
    @jayagunawardhane7096 5 หลายเดือนก่อน +4

    උනුසුම්.සුබ.පාතුම්..චුටියා.පින්කි..ඔබ..දෙදෙනාට

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si 5 หลายเดือนก่อน +3

    ❤❤ 💐💐💐🇸🇬🇸🇬🇱🇰💞💞

  • @pushpikapushpika9515
    @pushpikapushpika9515 5 หลายเดือนก่อน

    උණුසුම් 🎉සුභපැතුම්🎉 සාරංග 🎉මල්ලී ආදරෙයි 🎉හැමදාම 🎉කතා පෙල ආසාවෙන් 🎉අපි බලනව 🎉ඔයා නිසා 🎉දෙවි පිහිටයි🎉❤

  • @narmadasachi1669
    @narmadasachi1669 5 หลายเดือนก่อน +7

    Congratulations ❤❤❤❤❤

  • @lksiaee6853
    @lksiaee6853 5 หลายเดือนก่อน

    1:02

  • @lakshan3446
    @lakshan3446 5 หลายเดือนก่อน +2

    Congratulations

  • @samithriwee855
    @samithriwee855 5 หลายเดือนก่อน +7

    Congratulations both

  • @gaminisons186
    @gaminisons186 5 หลายเดือนก่อน

    ❤❤❤❤Suba pathum oba depalatama❤❤❤❤

  • @sampathvijethunga949
    @sampathvijethunga949 5 หลายเดือนก่อน

    Congratulations both🎉🎉🎉

  • @kumarialwis8127
    @kumarialwis8127 5 หลายเดือนก่อน +8

    Congratulations 🎊 ❤❤

  • @gayanthimangalika0213
    @gayanthimangalika0213 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @dananjaleeudari231
    @dananjaleeudari231 5 หลายเดือนก่อน +5

    Wauw saranga aiya . ❤❤🎉 congratulations aiya ❤❤❤🎉🎉🎉 adarei mulu family ekatama ❤❤🎉

  • @sunitahitti887
    @sunitahitti887 5 หลายเดือนก่อน +4

    ❤සාරංග ❤️දුෂෙනී ❤️👍👌

  • @dgffgggfghf5960
    @dgffgggfghf5960 5 หลายเดือนก่อน +9

    අපි. තමයි දුන්නෙ

  • @mithabmass9216
    @mithabmass9216 5 หลายเดือนก่อน +7

    Dushenita sammama labena kota sarangage muhuna balanna godak aasawen itiye😢

  • @rashminperera4186
    @rashminperera4186 5 หลายเดือนก่อน +6

    Well deserved.

  • @KanchanaSewwandi-wd9wp
    @KanchanaSewwandi-wd9wp 5 หลายเดือนก่อน

    saranqa aiye Api hamadamath adarei qodak bs enna apiwath balala yanna

  • @ramanigangabadage4092
    @ramanigangabadage4092 5 หลายเดือนก่อน +12

    සුභ පැතුම් සාරංග ♥️🌹♥️

  • @manjulasamarappuly7983
    @manjulasamarappuly7983 5 หลายเดือนก่อน +4

    අනුර කුමාර ඉන්දියාවෙ ගිහින් සැපයූ විහිළුවලට ඔහු තමයි ඊළඟ වසරේ ජනප්‍රියම විකට නළුවාවන්නේ

    • @sajanisiriwardhana8165
      @sajanisiriwardhana8165 5 หลายเดือนก่อน

      ඇත්තමයි..නූතන අන්දරේ

  • @user-yi6dt5xv3y
    @user-yi6dt5xv3y 5 หลายเดือนก่อน +10

    Shenaya hitiyanam aniwa eya thamai me sammane ganne

  • @krisanthaweerakkody4818
    @krisanthaweerakkody4818 5 หลายเดือนก่อน +6

    අනුර දිසානායක හොදම විකට නළුවා

    • @justice......
      @justice...... 5 หลายเดือนก่อน +1

      ගොන් සජියා නේද 😂😂

  • @AmaliAmali-vc5dw
    @AmaliAmali-vc5dw 5 หลายเดือนก่อน +12

    සුබ පැතුමිි සරංග මල්ලිි❤ චුටිියා❤

  • @SrimathiRajapakshe
    @SrimathiRajapakshe 5 หลายเดือนก่อน +6

    ❤❤🎉🎉❤❤🎉🎉❤❤🎉🎉

  • @sudharmasiriwardhane2158
    @sudharmasiriwardhane2158 5 หลายเดือนก่อน +12

    සුබ පැතුම් සාරංග මල්ලි

  • @shanthishanthi169
    @shanthishanthi169 5 หลายเดือนก่อน

    Congratulations dennatama 💐

  • @udenikimari2830
    @udenikimari2830 5 หลายเดือนก่อน +7

    Congratulations saranga❤❤❤

  • @kakumuduni1972
    @kakumuduni1972 5 หลายเดือนก่อน +1

    සුබපැතුම් චූටිය පින්කි

  • @thanukaakalanka6997
    @thanukaakalanka6997 5 หลายเดือนก่อน +3

    Suba pathum saranga and pinki hari sathuti thawa idiriyata yanne labewa

  • @shiromizoysa2961
    @shiromizoysa2961 5 หลายเดือนก่อน +8

    Saraga ❤❤❤

  • @user-ci6wq9nk4b
    @user-ci6wq9nk4b 3 หลายเดือนก่อน

    💐🌺♥️❤️💞💕

  • @samadhiyashodhara2211
    @samadhiyashodhara2211 5 หลายเดือนก่อน +5

    Award dekama harima dennta labune...❤😊