ඔළිඳ මෙතරම් වටින ඔසුවක් කියලා හිතුවද? Olinda Plant | Ceylon Agri | Episode 248

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024
  • ඔළිඳ මෙතරම් වටින ඔසුවක් කියලා හිතුවද? Olinda Plant | Ceylon Agri | Episode 24
    #olinda #ceylonagri #osu

ความคิดเห็น • 39

  • @chandanistephen9632
    @chandanistephen9632 2 ปีที่แล้ว +3

    ඉතාමත් වටිනා වැඩසටහනක්. ස්තුතියි ඔබතුමාට.

  • @isurugamage7992
    @isurugamage7992 8 หลายเดือนก่อน

    බෙහෙවින්ම ස්තුතියි දැනුවත්කලාට. ස්තුතියි. ස්තුතියි. 💐

  • @kobeiganedanu
    @kobeiganedanu 2 ปีที่แล้ว +3

    මගෙ ලඟ රතු ඔලිඳ විතරයි තියෙන්නේ අනිත්වගෙ බීජ එවන්න පුලුවන්ද

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +8

    ඔලි ද ඇටයක් අල්ලපු නැති කට්ටියත් ඉන්න වා 😂👍

  • @ssemachandredissanayakamud4967
    @ssemachandredissanayakamud4967 ปีที่แล้ว

    Bohoma sthuthiy. Obathuma visin me karana sath kaarya apatath mathu parapuratath ithaama watinawa. Teruwan saranai.

  • @anushkarajeev5922
    @anushkarajeev5922 2 ปีที่แล้ว +1

    සර් චීන පේරවල රතු කහ වර්ග දෙකම එකම වීඩියෝ එකකින් ඕනි 🤟🖤

  • @niroshaperera3405
    @niroshaperera3405 2 ปีที่แล้ว +1

    Thank you 🙏

  • @LS1764
    @LS1764 2 ปีที่แล้ว +3

    ඔබතුමාගෙ වීඩියෝ මං ලගදි බලන්න ගත්තෙ..පරිප්පු බීජ ලබාගන්න පුලුවන් කියලා වීඩියෝ එකක් තිබුනා..තවමත් ඒ බීජ ලබාගන්න පුලුවන්ද

    • @tektok6630
      @tektok6630 2 ปีที่แล้ว +1

      එවා හරි ගියෙ නැහැ බාන්

  • @senethfernando8612
    @senethfernando8612 2 ปีที่แล้ว +2

    HARIMA WATINAWA DANUWATHKALATA THANKS

  • @AnjuRanji
    @AnjuRanji หลายเดือนก่อน

    Kochchara lassana wedasatahanda mewa.balala thiyenne kee denaada?? Obathumaata sthuthi

  • @Universal1111wjp
    @Universal1111wjp ปีที่แล้ว

    ඉතාමත් වටිනා ඔසුවක්. ඒත් ඔලිඳ ඇට විස සහිතයි කියා අසා තිබෙනවා. විස සහිත රසායනය ඉවත් කර ඔසු ගුණය ලබාගතයුතු බවයි මා අසා තිබෙන්නේ.

  • @pushpakanthi922
    @pushpakanthi922 2 ปีที่แล้ว +2

    Madadatiya genath oni.

  • @yenukageesath.....8519
    @yenukageesath.....8519 2 ปีที่แล้ว +1

    මමත් කළු ඔලිඳ දැකලා තියෙනවා.

  • @lasanthikasanjeewani8756
    @lasanthikasanjeewani8756 2 หลายเดือนก่อน

    මට සුදු ඔලිද කොල බෙහෙතකට අවශ්‍යයි
    මම කොල ටිකක් ගන්න පුලුවන් ද

  • @nimalilakshi6970
    @nimalilakshi6970 9 หลายเดือนก่อน

    මෙය අයත් වෙන්නෙ ගස්, වැල් ,පැලෑටි යන තුනෙන් කුමකට ද?

  • @sub-rb7zc
    @sub-rb7zc 2 ปีที่แล้ว

    great

  • @mercysamaranayaka8229
    @mercysamaranayaka8229 2 หลายเดือนก่อน

    Behethakata awasyayi tikak denna

  • @amalperera5276
    @amalperera5276 2 ปีที่แล้ว +1

    පැනි ඔලිඳ කියන්නේ මොනවද ?

  • @sanjeewaandrasadarirasa8607
    @sanjeewaandrasadarirasa8607 2 ปีที่แล้ว

    ratukalu olida kola Keda hadala bonna hodaida

  • @chathuranga9127
    @chathuranga9127 2 ปีที่แล้ว +1

    මගෙ ලග වර්ග හතරම තියනවා.. එල ඔලිද කොල හාර්ට් එකේ බ්ලොක් තියන අයට කැද හොදයි..

    • @warunamihiruwan3222
      @warunamihiruwan3222 ปีที่แล้ว

      මට කොල ටිකක් ගන්න පුලුවන් ද?

    • @chathuranga9127
      @chathuranga9127 ปีที่แล้ว

      @@warunamihiruwan3222 dennam කිරිබත්ගොඩ makola man 🍃

    • @VandT97
      @VandT97 ปีที่แล้ว

      මට එළ ඔළිඳ බීජ ලබා ගන්න පුලුවන්ද මහත්තයා

  • @shiranigunarathna3712
    @shiranigunarathna3712 2 ปีที่แล้ว

    මම ඒ නිස කොල කැද බොනවා.මගේ බර අඩු උනා.එය අගුනයක් වෙයිද

  • @prasannakumara6263
    @prasannakumara6263 2 ปีที่แล้ว +1

    ata ganna nedda salli walata

  • @athularukshan4144
    @athularukshan4144 ปีที่แล้ว

    Ela olinda kuriyr karaganna puluwanda

  • @kaushayathilini
    @kaushayathilini ปีที่แล้ว

    Ela olidha kohedha thiyenne

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +2

    බිජ දෙන්න පුලුවන් ද ඔය දෙකෙ 🥺🙏

  • @indikaniriella8147
    @indikaniriella8147 ปีที่แล้ว

    පැල ගන්නේ කොහෙන්ද

  • @DamindaMallawaarachchi
    @DamindaMallawaarachchi 7 หลายเดือนก่อน

    මට ඔලිද බිජ එවන්න පුලුවන්ද සර්.

  • @ramyabandara5664
    @ramyabandara5664 2 ปีที่แล้ว

    එල ඔලිද තියනව

    • @chathurangadiles891
      @chathurangadiles891 2 ปีที่แล้ว

      mata ela olida tikak onikaranawa behethakata denna puluwanda

  • @kaushayathilini
    @kaushayathilini ปีที่แล้ว

    Pala ganna thiyanawadha

  • @සර්පවෙදගෙදර
    @සර්පවෙදගෙදර 2 ปีที่แล้ว

    මහත්මයා මම සර්පවෙදකම හදාරන කෙනෙක් මට ඔබතුමාගෙන් වටිනා දේවල් රාශියක් දැනගන්න ඕනෙ මට නම්බර් එක දෙනවද?

  • @gvrejivethanage6487
    @gvrejivethanage6487 ปีที่แล้ว +1

    ela olinda ata ganna nadda

  • @shiranigunarathna3712
    @shiranigunarathna3712 2 ปีที่แล้ว

    මෙය කොලෙස්ටෙරෝල් වලට ගුන බව කියනවා.ඒක ඈත්තක් ද