මේ එකේ පුතාගෙ පැපොල් වත්ත | ගෙඩියක් කිලෝ 10යි | ඒ අලි කාලා අර හුළඟට පෙරලිලා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024

ความคิดเห็น • 97

  • @PatriciaWijerathne
    @PatriciaWijerathne วันที่ผ่านมา +6

    හොද තේරුම් පැදුම් ඇති පින්වන්ත දරුවෙක් දෙවියන්ගේ පිහිටයි මේ පුතාට

  • @madusadu-c4o
    @madusadu-c4o วันที่ผ่านมา +13

    ඇත්තටම එ දරුවා යහපත් සිතුවිලි තියෙන හොඳට ඉඟනගන්න ආදර්ශමත් පුතෙක් ලස්සනයි විඩියෝ එක බුදු සරණයි අනුරාධ අයියා 🙏

    • @gangaalganga532
      @gangaalganga532 19 ชั่วโมงที่ผ่านมา

      බුදුසරණයි. පුතේ

    • @gangaalganga532
      @gangaalganga532 19 ชั่วโมงที่ผ่านมา

      බුදුසරණයි. සහෝ

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 วันที่ผ่านมา +12

    ලොකුයි කියන ඉස්කෝලවල දරුවෙක්ගෙන් ඇහුව නම් ඔහොම උත්තර දෙන්න බෑ.හොඳට උගන්වන වටිනා ගුරුවරු.තෙරුවන් සරණයි !

    • @pasindunawoda-gr3xj
      @pasindunawoda-gr3xj วันที่ผ่านมา +1

      බහුකාපාන් 😂

    • @manojsandaruwan2110
      @manojsandaruwan2110 12 ชั่วโมงที่ผ่านมา

      සමාජ තත්වේ ​@@pasindunawoda-gr3xj

  • @ranigeetha1312
    @ranigeetha1312 วันที่ผ่านมา +3

    හොද බුද්ධිමත් දරුවෙක් වාසනාවන්!🙏👍🥰❤️.
    පුතාගෙ අනාගතය දීප්තිමත්ව සාර්ථක වේවා!🙏
    අප රටේ හොද උසස් නිලතල දරන, රටට වැඩදායී, මනුස්ස කම හොද හැටි හදුනන බුද්ධිමතෙක්ම වේවා!🙏🙏🙏🥰👍👍❤️❤️❤️
    තෙරුවන් සරණයි !

  • @malanimalani4034
    @malanimalani4034 20 ชั่วโมงที่ผ่านมา +2

    හොද බුද්දිමත් දරුවෙක් ,ආශාවෙ බෑ රත්තරන් පුතෙක්, ආශාවෙ බෑ, දෙවි පිහිටයි පැටියො,❤🙏🙏🙏

  • @kwkw7563
    @kwkw7563 วันที่ผ่านมา +8

    අදනම් හොද ගොලෙක් හම්බවෙලා අනුරාධ මහතතයට පුංචිකමට අනුරාධමහත්තයට පාලුවක්නැනේද බුදුෂරනයි

  • @gayanisagarika5363
    @gayanisagarika5363 วันที่ผ่านมา +4

    හොද සිහිකල්පනාවෙන් ඉන්න කොලු පැටියෙක්..හැමදේම දන්නවා

  • @ChandraratnaDandasinga
    @ChandraratnaDandasinga วันที่ผ่านมา +3

    ලැජ්ජා භය නැති හොද බුද්ධියක් තියෙන දරැවෙක්. තෙරැවන් සරණයි.

  • @nireshprabashana8572
    @nireshprabashana8572 วันที่ผ่านมา +3

    අවබෝධයෙන් සෑම දෙයක්ම ඉගන ගන්න දරුවෙක් වර්තමාන දෙමාපියන්ට ආදර්ශයක් පොත පත විතරක් නෙමෙයි ඉගන ගන්න ගොඩක් දේවල් තියෙනවා. බුදුසරණයි පුතා ❤

  • @KilaniKumari
    @KilaniKumari วันที่ผ่านมา +4

    ගුණ යහපත් දරුවෙක් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏අනුරාධ මහත්තයා ඔබ‍ට ගොඩක් පින් 🙏🙏p🙏

  • @SumithSumith-l4b
    @SumithSumith-l4b วันที่ผ่านมา +3

    පිංවන්ත බුද්ධිමත්,ඒපුතා,බුදුසරනයි දෙවිපිහිටයි ❤❤❤🌺🌺🌺

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 วันที่ผ่านมา +8

    අභිෂ් හරිම දක්ෂ පුතෙක් ❤❤❤

  • @bhadrawannigama6077
    @bhadrawannigama6077 12 ชั่วโมงที่ผ่านมา +2

    පරිසරය එක්ක ජීවත් වෙන දරුවන් හරිම බුද්ධිමත්

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 วันที่ผ่านมา +4

    😄 ෂෝක් පොඩ්ඩා. කථා බහෙන් තේරෙනවා සීයා වගේ කියව්වට හොද අනාගතයක් තියෙනවා කියලා. ආදරෙයි පැටියෝ ❤

  • @sandiyakumare4340
    @sandiyakumare4340 วันที่ผ่านมา +3

    මෙි දරුවාට හොද දැනුමක් තියෙනවා ඉදිරියේදී අනාගතය සාර්ථක කරගන්නවා ඒකාන්තයි

  • @khantikhanti2884
    @khantikhanti2884 วันที่ผ่านมา +4

    අනේ හොදට උත්තර දෙනවා මැණික බුදු සරණයි පුතේ❤❤❤❤❤❤

  • @neetharanjani1692
    @neetharanjani1692 วันที่ผ่านมา +2

    ලස්සන පරිසරයක් ගුනයහපත් බුද්දිමත් පුතෙක් මේ කතාබහ හරිම ආසාවෙන් බැලුවෙ ස්තූතියි යහපතක්ම වේවා

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q วันที่ผ่านมา +3

    ඇත්තටම හොද දැනුමක් තියෙන දරුවෙක් ❤❤❤❤❤

  • @janithasamarakkody6128
    @janithasamarakkody6128 20 ชั่วโมงที่ผ่านมา +1

    හුරුබුහුටි කොලු පොඩ්ඩා. වාසනාවන්.. පොත පතේ දැනුම වගේම ජීවත්වන පරිසරය ගැන දරුවන් දැනුවත් කිරීම දෙමාපියන් ගේ යුතුකම.. රටට වටිනා යහපත් පුරවැසියෙක් වෙන්න පුතේ... ❤️❤️❤️

  • @sanathdasanayaka6384
    @sanathdasanayaka6384 วันที่ผ่านมา +3

    හුරුබුහුටි කොලු පැටියෙක් .😍😍😍🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍❤️❤️❤️❤️

  • @mcsanath5959
    @mcsanath5959 วันที่ผ่านมา +3

    නගර බද දරුවන්ට වඩා ගම්බද දරුුවන්ගෙ දැනුම කොහොමද. ඇත්ටම සතුටුයි මේ දරුවන් ගැන . කුඩා ගොවි මහතෙක් දැනුමෙන් ඉහල සතුටෙන් ජිවත් වෙන මෙයාලටත් දේවාටත් තෙරුවන් සරණයි .

  • @user-cc5nc8xg6v
    @user-cc5nc8xg6v วันที่ผ่านมา +3

    ගමේ හැදෙන දරැවෝ එහෙම තමයි. අමිමා තාත්තා ගොවිතැන් කරලයි ජිවත් වෙන්නෙ ඒ දරැවොත් හොඳටම දන්නවා හැමදෙයක්ම ගැන .පොලොවේ පය ගහල ඉන්න දුක දන්න දරුවෝ .

  • @herbatmendis6240
    @herbatmendis6240 วันที่ผ่านมา +2

    හොද අනාගතයක සුබ නිමිති පෙන්නවා ළමයා.💗. ජයවේවා 👍

  • @rupalathagamage-lj6ro
    @rupalathagamage-lj6ro วันที่ผ่านมา +3

    පුතාට යහපත් අනාගතය ක්.

  • @shishirafahes6273
    @shishirafahes6273 วันที่ผ่านมา

    ඔබතුමා ට දීර්ඝායුෂ ලැබේවා ස්වර්ණමාලි මාලි මාහා රජානන් වහන්සේගේ පිහිටයි හරිම ලස්සන වැඩ ටහන් අපට පෙන්වනවාට ගොඩාක් ආදරෙයි ගෝඩා පින් සැම දාම මේ වගේ වැඩ සටහන් පෙන්වන්න ඔබතුමා ට දීර්ඝායුෂ ලැබේවා

  • @Pawankiwlegedara
    @Pawankiwlegedara 4 ชั่วโมงที่ผ่านมา

    ගුනයහපත් දරුවෙක් ආච්චි අම්මා ලගට වෙලා පැදුරේ අකුරු ලියද්දී මට මගේ පොඩිකාලේ මතක් උනා ..හරිම ලස්සන වත්තක් පිරිසිදුව මුං අස්වැන්න නිස්පාදනය කරනවා රටට ඕන රේස් එකට දුවන දක්ස යක්කු නෙවෙයි ගුනයහපත් බුද්දිමත් ස්බාවදර්මය එක්ක හැදෙන මේ වගේ දරුවෝ

  • @janithashehan4867
    @janithashehan4867 วันที่ผ่านมา +1

    අබිෂ් ❤
    ගමෙ තියන හැදියාව මනාව පිලිබිගු වන වීඩියොවක් අනුරාද මහත්තයෝ

  • @VijithaSriyalatha
    @VijithaSriyalatha วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි
    🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
    ජයවේවා පුතාට .

  • @sugathsuriya
    @sugathsuriya 22 ชั่วโมงที่ผ่านมา

    කොහොමද පොඩ්ඩාගේ වැඩ... හරිම ආදරේ හිතෙනවා...

  • @sewangalaapi7788
    @sewangalaapi7788 วันที่ผ่านมา

    ගහට ගහක් මොරටුවේ දී හබ්බවෙනව කියන්නේ නිකන්‍ය ඕංං...❤❤❤

  • @geethadebritto4251
    @geethadebritto4251 วันที่ผ่านมา +1

    ෂෝක් බබෙක් හරිම හුරතල් ❤❤

  • @SenanayakaKanchana
    @SenanayakaKanchana 23 ชั่วโมงที่ผ่านมา

    හොඳ ඩරුවෙක් බුදු සරනඉ ජය වෙව පුතේ ❤❤❤

  • @EshanVirantha-v7s
    @EshanVirantha-v7s วันที่ผ่านมา

    Loku unama hoda mahaththayek wenna mage puthe..❤❤❤

  • @shiranthaliyanage
    @shiranthaliyanage วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි පුතුට ❤️❤️

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 23 ชั่วโมงที่ผ่านมา

    ඒ සාරවත් බව මදි. තව පස්සේ එහෙම දාන්න ඕන

  • @somawgk4778
    @somawgk4778 วันที่ผ่านมา +1

    මරු කය්ය😅😅😅

  • @asokadinayadura9684
    @asokadinayadura9684 4 ชั่วโมงที่ผ่านมา

    Niyama.kolu.poddek.budusaranai.putha

  • @ashaadhikari9641
    @ashaadhikari9641 23 ชั่วโมงที่ผ่านมา

    Budusaranai puthata.adarei.❤❤❤❤❤.devipihitai.

  • @chamilakumariqf6xb
    @chamilakumariqf6xb 18 ชั่วโมงที่ผ่านมา

    ana manika oya puhata idiriyatama yanna jayan jayama labawa budu sarani dawi pihitai ❤️❤️❤️❤️oba tumatah budu sarani dawi pihitai 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 23 ชั่วโมงที่ผ่านมา

    පරීක්ෂණය කරන්න යූරිය නොගහ බෝග වගා කරන හැටි අනේ මා මේ දරුවන්ට පොතක් පෑනක් අරන් යන්න යනකොට

  • @sriyanihulangamuwa3362
    @sriyanihulangamuwa3362 วันที่ผ่านมา

    Adanam niyamai maru ape podi govi mahaththya ❤❤❤❤

  • @oluthushari4840
    @oluthushari4840 วันที่ผ่านมา

    Budu saranai raththaran putha❤❤❤

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 วันที่ผ่านมา +1

    එක මුංඇටයක් ගානේ මේ අය කොච්චර මහන්සි වෙනවද !

  • @gayandanushka5035
    @gayandanushka5035 วันที่ผ่านมา

    Budu sarani putha.❤❤❤

  • @gangaalganga532
    @gangaalganga532 19 ชั่วโมงที่ผ่านมา

    බුදුසරණයි

  • @dharmasrithilakarathne3696
    @dharmasrithilakarathne3696 วันที่ผ่านมา +1

    Very beautiful
    ❤❤

  • @KomRiKuw-nr9iv
    @KomRiKuw-nr9iv วันที่ผ่านมา

    Anee.podi patiya aderei.manika.bs.mage.puthata

  • @pathma.kumarikumari-vi9wk
    @pathma.kumarikumari-vi9wk วันที่ผ่านมา

    Gira petiyek wage kolu petiya ❤❤adanam anurudda aiyata hoda golayek hamba una neda ❤❤samma sambudu saranai 🙏dennatama

  • @MasonParker-h3w
    @MasonParker-h3w วันที่ผ่านมา

    බුද්ධිමත් ළමයෙක් ✌️

  • @TrkdeSilva-d5t
    @TrkdeSilva-d5t 20 ชั่วโมงที่ผ่านมา

    පව් අහිංසක සරල ජිවිත වරදින්න එපා කවදාවත්

  • @mahamoodabdulazeez2823
    @mahamoodabdulazeez2823 วันที่ผ่านมา

    hoda daruwa anurada malli thanks

  • @PadminiWidanalage-df4ye
    @PadminiWidanalage-df4ye วันที่ผ่านมา

    shok kolu petiyel hrishok dennage kathawa

  • @mahamoodabdulazeez2823
    @mahamoodabdulazeez2823 วันที่ผ่านมา

    rs rupiyal 500 wenawa kola paata gaslabu gata podi gediyak doha qatar rate lankawe gaslabu bima

  • @ashokapathmini459
    @ashokapathmini459 วันที่ผ่านมา

    Fhon එකෙන් වීඩියෝ eka බැලුවත් ayye බලද්දී gami සුවය හදවතට දැනෙනවා ❤❤❤❤❤❤❤busu saranay

  • @GatharaJPaliskara
    @GatharaJPaliskara วันที่ผ่านมา

    Anuradha wedasatahana lassanata kara depthimth hurubuhiti kolupenchek.

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 23 ชั่วโมงที่ผ่านมา

    බයවෙන්න එපා මාලි මාවේ අනුර මාමාදියුණුවහම ඔයාලට යහපතක් කරාවි.

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 23 ชั่วโมงที่ผ่านมา

    ඔයා ඒ දරුවාගේ ගම පොඩ්ඩක් කියන්න ඒ දරුවට පොඩි හරි ආධාරයක් කරන්ඩ ඕනේ

  • @nissankarace4028
    @nissankarace4028 วันที่ผ่านมา

    Supiri kolla

  • @sugandifernando83
    @sugandifernando83 วันที่ผ่านมา

    Ane sundara daru petiyek

  • @lashmandg1300
    @lashmandg1300 วันที่ผ่านมา

    Good 👍👍❤

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 23 ชั่วโมงที่ผ่านมา

    Good

  • @ajithkumara4079
    @ajithkumara4079 วันที่ผ่านมา

    Godake asawen ada episode eka baluwe ❤Jaya wewa. Choi puta

  • @SampathSampath-kx9oi
    @SampathSampath-kx9oi 20 ชั่วโมงที่ผ่านมา

    Rata denna ooni meyata.❤❤❤❤❤❤❤

  • @amilanilantha7903
    @amilanilantha7903 วันที่ผ่านมา

    putha dakshaya

  • @NishathSaman
    @NishathSaman 20 ชั่วโมงที่ผ่านมา

  • @bdissanayake
    @bdissanayake วันที่ผ่านมา

    ❤👍❤

  • @SakuWanigasekra
    @SakuWanigasekra วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @sriyakumari4314
    @sriyakumari4314 วันที่ผ่านมา +1

    අද නම් මරු කතාව podi දැනුම් පොඩ්ඩda ❤❤❤❤❤ theruwan saranai ..මටත් ආස හිතුණා podi කොලු පැටියා බලන්න එන්න ...කොහෙද මේ..සම්බන්ධ කර ගන්න contact number එකක් දාන්න

  • @lasandashyamali8073
    @lasandashyamali8073 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @shanejayasekara2965
    @shanejayasekara2965 วันที่ผ่านมา

    ❤❤😀

  • @chamaliekudaliyanage9029
    @chamaliekudaliyanage9029 วันที่ผ่านมา

    🥰🥰🥰

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 23 ชั่วโมงที่ผ่านมา

    පොල් අතු හවුවන හරි එකක් තියන්න එපා ඕකට

  • @somawgk4778
    @somawgk4778 วันที่ผ่านมา

    ❤❤❤🎉

  • @dumidujayakody9330
    @dumidujayakody9330 วันที่ผ่านมา

    ☺☺☺☺☺☺

  • @ViaZain
    @ViaZain วันที่ผ่านมา

    🙏🙏🙏❤️❤️👍

  • @sudeshpriyanka5737
    @sudeshpriyanka5737 วันที่ผ่านมา

    🥰🥰❤❤❤❤

  • @AnjanaLasith-tp2pd
    @AnjanaLasith-tp2pd วันที่ผ่านมา

    Tewa nuwara koi palateda tinne

  • @gihanudayajith3744
    @gihanudayajith3744 วันที่ผ่านมา

    Me Dharuwa hoda Brithek.. sure.

  • @AnjanaLasith-tp2pd
    @AnjanaLasith-tp2pd วันที่ผ่านมา

    Tawa wagawal danna

  • @dilhanithanuja8554
    @dilhanithanuja8554 วันที่ผ่านมา

    ❤❤❤❤❤😂😂😂❤❤❤❤❤

  • @gangaalganga532
    @gangaalganga532 19 ชั่วโมงที่ผ่านมา

    බුදුසරණයි

  • @SamsungSam-w4s
    @SamsungSam-w4s วันที่ผ่านมา

  • @HashithaLakmal-sy9pw
    @HashithaLakmal-sy9pw วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @diliniliyanage7984
    @diliniliyanage7984 วันที่ผ่านมา

  • @kasundelans
    @kasundelans วันที่ผ่านมา

  • @madushankathennakoon-n4z
    @madushankathennakoon-n4z วันที่ผ่านมา

  • @manujansen3328
    @manujansen3328 วันที่ผ่านมา

    💚💚

  • @chanduwiki9674
    @chanduwiki9674 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️

  • @AshaUdayangani-h4g
    @AshaUdayangani-h4g วันที่ผ่านมา

    ❤❤❤❤

  • @wathsalahandapangoda2086
    @wathsalahandapangoda2086 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @ChamaraKarunarathna-n8f
    @ChamaraKarunarathna-n8f วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @user-to2jb3fy3k
    @user-to2jb3fy3k วันที่ผ่านมา

    ❤❤❤❤❤❤