" වෙඩින් එකට මාස තුනක් තියලා එයා මාව දාල ගියා" Hasitha Wijewardhna | (DERANA TV)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ธ.ค. 2024

ความคิดเห็น • 1.6K

  • @HasithaWijewardena
    @HasithaWijewardena 3 ปีที่แล้ว +3128

    හැමදෙනාගෙම ආදරණීය comments වලට බොහොම ස්තූතියි 🙏❤️😘

  • @lakmalisuba3179
    @lakmalisuba3179 3 ปีที่แล้ว +13

    හසිත මල්ලිගෙ හිනාවට ආදරේ හිතුන අප්පා.තමන්ගේ රස්සාව ගැන ඇගට අරන් නෑ.හරිම නිහතමානි.ආදරෙයි කෝණාර මල්ලි ඔයාටත්. හසිත මල්ලිටත්.බුදුසරණයි.

  • @gagana5929
    @gagana5929 3 ปีที่แล้ว +1122

    හසිතට ආදරේ කරන උන් මේකට ලයික් කරපල්ලා ❤️❤️❤️🤓

    • @khanthipaloaustralia6878
      @khanthipaloaustralia6878 2 ปีที่แล้ว +5

      හසිතට ආදරෙයි. ඒ උනාට උඹට like කරන්නෙ නෑ. 😌

  • @SachiyaMusic
    @SachiyaMusic 3 ปีที่แล้ว +266

    අපේ පාසලේ අපේ ජ්‍යෙෂ්ඨ මාධ්‍ය චරිතයක්.හැමදාම රෝල් මොඩ්ල් එකක් තමා.❤️💯

  • @ChathuriImalka-nc7vi
    @ChathuriImalka-nc7vi 5 หลายเดือนก่อน +116

    ඊයේ හසිත අයියා විවාහ උනා. සුබ විවාහ ජීවිතයක් ගත කරන්න ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️❤️

  • @madhushianuththara2332
    @madhushianuththara2332 ปีที่แล้ว +18

    break up එක නිසා mentally වැටෙන්න පුළුවන් උපරිම වෙලාවෙ වැටිල ඉන්න වෙලාවෙ හොයාගෙන ඇවිත් බලපු video එකක් .. අනිවාර්යයෙන් නිදහස දෙන්න ඉන්න කෙනා ඉදී අපේ අගය නැති කෙනා යයි

    • @Sathzz881
      @Sathzz881 ปีที่แล้ว

      Mamath ❤😢

  • @AshenSenarathna
    @AshenSenarathna 3 ปีที่แล้ว +1579

    Hasitha අපේ එකා ❤️

    • @taprobean4587
      @taprobean4587 3 ปีที่แล้ว +5

      ✌️

    • @Shay-b
      @Shay-b 3 ปีที่แล้ว +6

      Ube eke video eke link eka dapanko bn ashen aiua

    • @amilaadikari5142
      @amilaadikari5142 3 ปีที่แล้ว +5

      Do

    • @sanjudilhara1445
      @sanjudilhara1445 3 ปีที่แล้ว +4

      අශේන් අයියාහ් ❤️

    • @dynamite9615
      @dynamite9615 3 ปีที่แล้ว +3

      Ashen ayya...dn nm hodaaai ❤️

  • @bandarabandara7578
    @bandarabandara7578 5 หลายเดือนก่อน +417

    Hasitha ගෙ wedding එකෙන් පස්සෙ මේක බලන අය...... ❤

  • @Chanukh
    @Chanukh 3 ปีที่แล้ว +81

    ඔයාගෙ කතාව ඇහුවම මගෙ හිතට ශක්තියක් ආවා අයියෙ. ඔයාලටත් ඔය දුක ලැබිලා තියෙනවනං අපට කවර කතාද. අවුරුද්දක් තිස්සෙ දුක් වින්දා.😔💔, අද ඉදන්වත් අමතක කරලා සතුටින් ඉන්න බලනවා💜

  • @skillhublk
    @skillhublk 3 ปีที่แล้ว +475

    දෙරනෙ චතුරයි හසිතයි කියන්නෙ ආසම දෙන්නෙක්.❤️❤️

  • @lavindu_sachintha
    @lavindu_sachintha 3 ปีที่แล้ว +17

    ලංකාවේ ඉන්න හිනාවෙලා කතා කරන රත්තරන් පූරකයන්ගෙන් වැඩියෙන්ම ආදරේ චරිතයක්. හසිත සහ කලිඳු කියන්නේ අනාගතයේ ඉතාම ඉහළින් ඉන්න මාධ්‍යවේදීන් වනවා නිසැකයි.

  • @asirimahavithana4651
    @asirimahavithana4651 3 ปีที่แล้ว +13

    හසිතව එහෙන් මෙහෙන් දැකල තිබුනට අද තමයි මේ වැඩසටහන ඉවරවෙනකන් බලල ඔබ කව්ද කියල තේරුම් ගත්තේ...සරල නිහතමානී ජීවිතය ගැන අවබෝධයෙන් ජිවත් වෙන කොල්ලෙක් ජය වේවා...කෝනාර වගකීමෙන් මාධ්‍යය හසුරවන ආකාරය මරු...🙏

  • @chathurangasampath823
    @chathurangasampath823 3 ปีที่แล้ว +76

    අද නම් නියම චරිතයක් අරන් ඇවිත් තියෙන්නෙ.ආතල් චරිතයක් සහ හොඳ දැක්මක් තියෙනවා හසිතට,සහ කෝණාර මල්ලිට ඉදිරියට තවත් හොඳ දෙයක් කරන්න ලැබෙන්න ඕනා.ජයවේවා.❤️🙌

  • @amandapremachandra4685
    @amandapremachandra4685 3 ปีที่แล้ว +240

    හසිත අයියා... මා දුටු සොදුරු මාධ්‍යවේදීයෙක්.. මූන දැක්කත් ඇති හිනායනවා😃 රටට සේවයක් කරන්න සුබ පතනවා❤️ konara vlog චතුර අයියත් ගේන්න.

  • @nimchala3611
    @nimchala3611 3 ปีที่แล้ว +212

    බලපු ගමන් බය උනා සත්තයි.
    කෝනාර නෑ කීවාම. හදවතේ නුතන වැඩසටහන් නිවේදකයා ඔබ.👍👍👍
    හසිත මරු හොදේ නියමයි ඔබ.
    සුභ පැතුම්.

    • @yvonngmagira7024
      @yvonngmagira7024 3 ปีที่แล้ว +3

      Chatura alwis wa genda koo .chatura sanka mara keum keyanna.kohrnda oye wachcana enna.

    • @yvonngmagira7024
      @yvonngmagira7024 3 ปีที่แล้ว +2

      Very good interview

  • @buddhimasepali4930
    @buddhimasepali4930 3 ปีที่แล้ว +28

    හසිත හොඳ චරිතයක් කියල හිතෙනව.. ටීවී එකේ දකින කෙනාට වැඩිය හොඳ විවෘත කෙනෙක්. දිගු ගමනක් යන්න ශක්තිය දහිරිය ලැබේවා!!.. ❤️

  • @udithasooriyaarachchi9549
    @udithasooriyaarachchi9549 3 ปีที่แล้ว +64

    කුඩාකාලේ ඉදලම හොඳ හදවතක් තියෙන හැම දෙයකටම දක්ෂ දරුවෙක්......තර්ස්ටන් පාසලේ මගේ පුතා සමගම එකටම සිටි දරුවෙක්....රඟපෑමටත් දක්ෂයි එලෙසින්ම නර්තනයටත් දක්ෂයි.... හරිම නිතමානි දරුවෙක්.....ආදරෙයි පුතා .... . ❤

  • @chanukadilum9885
    @chanukadilum9885 3 ปีที่แล้ว +32

    හසිත අයියාගෙ මූනෙත් අමුතුම පිං පාටක් තියනවා 💓💓💓

  • @ruhishami1163
    @ruhishami1163 3 ปีที่แล้ว +73

    සම්පූර්ණයෙන්ම බලපු තවත් ලස්සන වැඩසටහනක්. හසිත අයියා ❤ my favo.

  • @sulfur564
    @sulfur564 3 ปีที่แล้ว +84

    කෝනාරගෙන් බලාපොරොත්තු වෙන්නෙ මේ වගේ දේවල් තමා. ආදරෙයි කෝණා ❤️😍

  • @chamod2003
    @chamod2003 3 ปีที่แล้ว +98

    පලවෙනි සීන් එක සුපිරියට ගත්තා..කොහොමද ඒ වචන කටට ආපු විදිය තව ඒ කතා කරපු වේගේ...මම කැමතිම කෙලින් ප්‍රශ්න අහන නිවේදකයෙක්....ජය වේවා අයියේ😍😍

  • @pancharinavodya5148
    @pancharinavodya5148 3 ปีที่แล้ว +13

    ජීවිතේට ගොඩක් දේවල් ගන්න තියන වටින කතාවක් ඇත්තටම හසිත අයියා කියන්නේ මට හම්බවෙලා තියන චරිත අතරින් නිරහංකාර මනුස්සකම පිරිච්ච චරිතයක් සෑම වැඩක් ම තව තවත් සාර්ථක වෙන්න කියලා හදවතින් ම ප්‍රාර්තනා කරනවා අයියේ....❤️👍

  • @poornisahasra3374
    @poornisahasra3374 3 ปีที่แล้ว +26

    ජිවිතේට ගන්න දේවල් තිබ්බා හසිත අයියාගෙ කතාවේ....ඉදිරි කටයුතු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!! අයියාට ගැලපෙන ආදරවන්තියක් හමු වේවා!!

  • @vedasinghe
    @vedasinghe 3 ปีที่แล้ว +389

    ලැරී අපේ පන්තියේ යාළුවා.. අදටත් අපේ යාළුකම තියෙනවා.. ඊලග කිංස්ලි රත්නායක තමයි ලැරී.. ඒ තරම් දක්ෂයා.. ආඩම්බරයි

    • @nuwanthikasandamali985
      @nuwanthikasandamali985 3 ปีที่แล้ว +8

      අම්මෝ udithawa දැක්ක කල්... හිතනවා අම්මා ,තාත්තා සහ නංගී හොදින් ඇති කියලා...

    • @vedasinghe
      @vedasinghe 3 ปีที่แล้ว +5

      @@nuwanthikasandamali985 කොහොමද දැක්ක කල්.. ඔව් හොදින් ඉන්නවා.. ඔයාට කෝමද

    • @nuwanthikasandamali985
      @nuwanthikasandamali985 3 ปีที่แล้ว +5

      @@vedasinghe හොදින් ඉන්නවා... ඒකනි සෑහෙන කාලෙකින් දැක්කෙ ඔයාවත්.. කෝමද නංගි mry කලාද ? ඔයානම් mry කලා කියල දැන ගන්න ලැබුන... සතුටින් පරිස්සමෙන් ඉන්න...

  • @sanka.933
    @sanka.933 3 ปีที่แล้ว +57

    මගේ ජීවිතේ මාද්‍යවේදියෙක් විදිහට මං ආසම කරන චරිතය. ගොඩාක් දේවල් ඔයාගෙන් ඉගෙනගන්නවා හසිත අයියෙ 🥺💝

  • @prasaeken6796
    @prasaeken6796 3 ปีที่แล้ว +43

    මුලින්ම හිනා වෙලා ආතල් එකෙ Program එක කරන් ගියා.. එක පාරටම Love එක ගැන අහුව ගමන් මුන අවුල් ගියා.. එක දැකපු කට්ටිය කො.. Hasitha අයියේ ආදරේයි තෙරුවන් සරණයි 🖤 ගෙම ගහාන් යන්න ඔය විදිහටම ආතල් එකේ හිනා වෙලා 🖤

  • @shalomsenevirathne1654
    @shalomsenevirathne1654 3 ปีที่แล้ว +15

    Comment එකකින් කියාගන්න බැරි දෙයක් කදුලකින් එලියට ආපු මොහොතක්.. Thank u konara ayya & hasitha ayya .. Love u both . 🖤

  • @freedommusic3
    @freedommusic3 3 ปีที่แล้ว +289

    👍හසිත කියන Brand එකට කැමති❤ අය කෝ?😀

  • @fdo2902
    @fdo2902 3 ปีที่แล้ว +138

    කොනරට කොච්චර කමෙන්ට් තිබ්බත් හැම එකම ලයික් කරන එක අගේ කරන්න ඔනා 🙏❤️

  • @ashanboy1345
    @ashanboy1345 3 ปีที่แล้ว +23

    තරුණ නිවේදකයෙක් විදියට හසිත සහෝදරයාගේ කතා විලාශය සහ ඉදිරිපත් කිරීමේ විලාශය සිත් ඇදගන්නා සුළුයි. හරිම ප්‍රසංසනීයයි. අවශ්‍ය දේ පමණක් යොදාගනිමින් දක්ෂ ලෙස තමන්ගේ කාර්යය හරියටම කරනවා. මමත් ගොඩක් ආදරේ නිවෙිදකයෙක්

  • @Shan-bz6ly
    @Shan-bz6ly 3 ปีที่แล้ว +125

    ලැරිට ඒ කාලේ ඉඳන් කැමති චරිතයක්, මුල් කාලේ කවුරුත් දන්නේ නැති උනත් ,ඒ කාලේ හිතුනා මේකා නම් තැනකට එයි කියලා,ආදරෙයි ලැරියෝ ♥️♥️

    • @tharaka6467
      @tharaka6467 3 ปีที่แล้ว +5

      Patta pata pata..😉

    • @niroshanissanka412
      @niroshanissanka412 3 ปีที่แล้ว +4

      @@tharaka6467 ou math dakke issallama eken.

  • @sachinikaushalya9708
    @sachinikaushalya9708 3 ปีที่แล้ว +19

    කවදහරි මාත් හොද තැනකට එනවා මම මේ විඩීයෝ එක කිහිප සැරයක් බැලුවා. කවදාවත් දාලා ගියපු කෙනෙක් නිසා වැටෙන්න ඕනි නැහැ.

  • @nadunsenarathna232
    @nadunsenarathna232 3 ปีที่แล้ว +62

    ලැරියෝ උබට තියන ආදරේට මේක බලද්දි කදුලුත් ආවා ❤️😍

  • @janu_23
    @janu_23 22 ชั่วโมงที่ผ่านมา +1

    දැන් හසිත ගානට හිත හදාගත්ත දාට ආයිත් මේකට ඇවිත් කමෙන්ට් කරන්නම්. 😩😔

  • @anjalinavodya8449
    @anjalinavodya8449 3 ปีที่แล้ว +140

    දෙරණේ නිවේදකයෝ අතරේ ඉන්න ආසම චරිතයක් තමයි 😊♥️

  • @kingepisode605
    @kingepisode605 3 ปีที่แล้ว +19

    බලපු සුපිරිම් විඩියො එක . පට්ට විදියටම හිතට වැදුනා . සුපිරිම චරිතයක් අරං ආවෙ . කොනාර අයියා එක් මරු ආ ❤️

  • @kavishen1238
    @kavishen1238 3 ปีที่แล้ว +84

    ගොඩක් දේවල් තියනවා ඔය දෙන්නගෙන්ම ගන්න 🖤 ආදරෙයි ඇත්තටම ජීවිතේ ගැන දුකක් ඇති උනා

  • @chanduim8501
    @chanduim8501 3 ปีที่แล้ว +26

    ඒ හිනාව තමා ලස්සන .ඕනිම වැඩසටහන ක හසිත ඉන්නේ හිනාවෙලා 😄

  • @Phrases_of_Power
    @Phrases_of_Power 3 ปีที่แล้ว +20

    සුපිරිම කතාබහක්.......😍😍 සිතන්නට යමක් , ජීවිතයට ලොකුම අර්ථයක්. හිතට දැනුන සුපිරිම චරිත දෙකක්..... කට වහරින්ම කිවුවොත් ගැම්මක් තමා..😎😎😎😎 Good Luck bro

  • @raththa2774
    @raththa2774 3 ปีที่แล้ว +36

    කවුද යකෝ මේ වගේ ලස්සන වැදගත් ආදර්ශමත් දේකට unlike කරේ. 😒😒😒

    • @rashjayamaha2134
      @rashjayamaha2134 3 ปีที่แล้ว +3

      E ara kellage paththe inna un wenna athi.

  • @thenujamiyururathnayake1215
    @thenujamiyururathnayake1215 3 ปีที่แล้ว +418

    චතුර අල්විස් ව ගේන්නකෝ ඉකමනට කෝනාර අයියේ 💛

  • @shashi5623
    @shashi5623 3 ปีที่แล้ว +2

    ආදරය ගැන කතා කරද්දී ඒ හිනාව ඇතුලේ ලොකූ වේදනාවක් තිබ්බා ඒක හොදට පේනවා.... මොනවා උනත් ඉස්සරහට හොදින් වැඩ කරන් යන්න සුභ පතනවා....

  • @imashakaluthotage2219
    @imashakaluthotage2219 3 ปีที่แล้ว +35

    අපි හැමෝම ආදරය කරන චරිතයක් හසිත අයියා..fb එක පැත්තෙ ගියත් හසිත අයියගේ පෝස්ට් එකකට කමෙන්ට් එකක් අනිවාර්යයෙන්ම දානවා😂 පරිස්සමට වැඩ ටික කරන් ඉන්න අයියා.බුදුසරණයි ❤️

  • @chathurikamaduwanthi7812
    @chathurikamaduwanthi7812 3 ปีที่แล้ว +41

    ගොඩක් ආදරය කරන නිවේදකයෙක්. හැම වැඩ කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @ratatv2921
    @ratatv2921 3 ปีที่แล้ว +255

    මල්ලියෝ වයසට ගරුකරල program එක කරපන් හොඳේ ..😁😁😁♥️♥️♥️

  • @captaincheems7583
    @captaincheems7583 3 ปีที่แล้ว +41

    චතුර අයියගෙන් පස්සෙ ආසම හසිත අයියට ❤

  • @yasararavindi8217
    @yasararavindi8217 3 ปีที่แล้ว +63

    මම ආසම journalist 😍😍
    සුපිරියි හසිත අයියේ 💖💖
    Good luck කෝනාර අයියේ 💖💖

  • @tharindukarunaratne886
    @tharindukarunaratne886 3 ปีที่แล้ว +1

    ඇත්තටම නිහතමානි මාධයවේදියෙක්. උනන්දුව හා කැපවීම මත ඉදියෙට ආපු චරිතයක්. කෝනාර ඔබතුමාට මොහුගෙන් උගත හැකි දේ බොහොමයක් ඇත.හැකි පමණ නිහතමානී මාධ්‍ය වේද්‍යක් වෙන්න.

  • @nisansalanilusha2245
    @nisansalanilusha2245 3 ปีที่แล้ว +7

    හොද නිහතමානි කොල්ලෙක් ඔයාව දාලා ගිය කෙල්ලගේ පව්කාර කම මල්ලි ඔයවගේ අය ජීවිතෙන් අයින් වෙන එක මයි හොද ඔක්කොම හොදට වෙන්නේ ජිවිතේ හොදම කෙනා හම්බවෙන්න තමයි ඔයවගේ අය අයින් වෙන්නේ ඒක ඒකිගේ පව ඔයාගේ ලක් එක ඔයාගේ වාසනාව අද ඔයා දුක්වින්දට වඩා ඔයා විදෙව්වට වඩා විදවනවා ඇති අනිවාර්යෙන්ම ඔයාගේ ජිවිතේ සාර්තක ම වේවා සතුටින් ජීවත් වෙන්න ලැබේවා දීර්ගායුෂ ලැබේවා බුදු සරණයි මල්ලියා

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 3 ปีที่แล้ว +8

    මං ආසම දක්ෂ නිවේදකයෙක් .....
    #හසිත අයියේ සුභ පතනවා ....
    විවෘත චරිතයක් .....

  • @Nadeeera
    @Nadeeera 3 ปีที่แล้ว +73

    හදවතින්ම ගරු කරන මාධ්‍යවේදියෙක්...❤🙏
    සුභ පැතුම් හසිත අයියේ..🔥❤

  • @geethasenevirathna2260
    @geethasenevirathna2260 3 ปีที่แล้ว +4

    හසිත ..අපූරු තරුණ මාධ්‍යවේදී ..පුතා ...අපි හරි කැමතියි .සුබ අනාගතයක් පතනවා .

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +297

    හසිත විජේවර්ධන එක්ක යූ ටියුබ් channel එකක් program එකක් කරනව දැක්ක ප්‍රථම වතාව..😁😁😁😁

  • @senakanirosh7086
    @senakanirosh7086 3 ปีที่แล้ว +65

    මිනිහෙක්ට හැදෙන්න නං මිනිහෙක් වැටෙන්න ඕනේ.උඹගෙ කතාවයි මගේ කතාවයි දෙකම එකයි

  • @නුවරඅහස
    @නුවරඅහස 3 ปีที่แล้ว +7

    දැන් තමා බලන්නෙ .මතුපිටින් පේනවට වඩා වෙනස්ම චරිත .සැබෑම දක්ශයෝ😘👍❤️😍 තෙරුවන් සරණයි !!

  • @gihankavishka5097
    @gihankavishka5097 3 ปีที่แล้ว +32

    හදවතේ ඉන්න නිවේදකයො දෙන්නෙක්.....ආදරෙයි.දෙන්නටම ❤️❤️❤️❤️❤️❤️💞💞 ලස්සන interview එකක්......❤️❤️❤️❤️❤️ පට්ට...මරු....💞💞

  • @vishdhanthanarayana3616
    @vishdhanthanarayana3616 3 ปีที่แล้ว +29

    Hasitha wiyewardhana..අනිවාර්යයෙන් අනාගතේ දවසක චතුරටත් එහා ගිය නිවේදකයෙක් වෙයි..ඇත්තටම සතුටුයි දක්ශ කොල්ලෙක්..Gd luck..!💪🏼🇱🇰👊

  • @tharindudinelka9772
    @tharindudinelka9772 2 ปีที่แล้ว +14

    15.06 තම්මෙල් එක බලලා ආපු අයට ලෙසිවෙන්න දැම්මෙ 😔❤️ හැමොටම අවංක ආද⁣රේ කවදාවත්ම අහිමි නොවේවි.....

  • @chathuragamage7402
    @chathuragamage7402 3 ปีที่แล้ว +40

    චතුර අයියට පස්සෙ ආසම නිවේදකය ❤️😍

  • @beautifulkuwaitkuwait5014
    @beautifulkuwaitkuwait5014 3 ปีที่แล้ว +6

    කෝනාර පුතෙ ඔයාගෙ වඩසටහන හරිම පලදායි සහ සාර්ථක තවත් ඉදිරියට යන්න සක්තිය ලබේවා 🙏❤️

  • @imeshamalindi1115
    @imeshamalindi1115 3 ปีที่แล้ว +10

    කාලෙකින් අසාවෙන් බලපු වැඩසටහනක් ❤️❤️Thank you!

  • @pronouncewithme2264
    @pronouncewithme2264 3 ปีที่แล้ว +9

    ගෙදර අය තරම් කවුරුත් නෑ...❤❤ විශ්වාසය බිදුනොත් හරි අමාරුයි ආයේ විශ්වාස කරන්න .ඒක එහෙම තමයි... ඔබේ විශ්වාස ය රකින ආදරෙන් රැදෙන ජීවිතයක් ඔබට හමුවේවා...නිහතමානි, විවෘත,වෙනස් මාධ්‍යවේදි චරිතයක්....!! ජය වේවා!!

  • @ranganatharindu7395
    @ranganatharindu7395 3 ปีที่แล้ว +35

    මරු චරිතයක්. ආදරෙයි.❤️ කතා කරන විදිය පට්ට.

  • @m.samithathero3775
    @m.samithathero3775 3 ปีที่แล้ว +2

    බොහෝම නිහතමානී,දක්ෂ, නිවේදකයෙක්...
    අනාගතයට සුබ පතනවා...
    තෙරුවන් සරණයි..!

  • @dewmikaveesha9356
    @dewmikaveesha9356 3 ปีที่แล้ว +24

    අනෙ මමත් ආසම චරිතයක් අනේ 🥺🥺 එයා කතාබහ කරන විදිය ❤️❤️❤️

  • @susaracooray2809
    @susaracooray2809 3 ปีที่แล้ว +60

    මාත් ඔය විදිහට සෑහෙන්න ලොකු කට්ටක් කෑවා අයියේ..දැන් සෑහෙන්න සතුටින් ඉන්නවා මන්..♥️😌

  • @ruvi2960
    @ruvi2960 3 ปีที่แล้ว +172

    ඒ කතාව සම්පූර්ණ ඇත්ත හසිත අයියේ....මං වගේ තව අය ඉන්නවා කියලා හිත හදා ගන්න පුලුවන්...මං හිතුවා මං විතරයි ගොන් වැඩ කරන්න හිතුවේ කියලා 😔😔🙈🙊

    • @nipunadassanayake7642
      @nipunadassanayake7642 3 ปีที่แล้ว +4

      Ubath ehemada ela... මටත් හව දෙන්නෙක් හම්බුනා 😂

    • @saliyamadushanka448
      @saliyamadushanka448 3 ปีที่แล้ว +3

      Eka aththa ..godakk dewall therum ganna klyak ynawa

    • @alexhrnty456
      @alexhrnty456 3 ปีที่แล้ว +2

      Ai man... Adath ada ada inne... Eth gdk dewal therum gththa... Slli nathi nisa lassna nathi nisa bru chodana krla mwa dala giya... Ada eya wena kenek ekka innw dkinkota mari mari updinwa... Me kthwen loku hiyak enwa jivitheta

    • @dhammikaherath4189
      @dhammikaherath4189 3 ปีที่แล้ว +2

      Asita pute dabullen gamaka kellek marry karanna kamati nadda

  • @shanobeatzz
    @shanobeatzz 3 ปีที่แล้ว +4

    හිතට වැදුනු ලස්සන කතාවක්.... හසිත අයියා.... ගොඩාක් දේ ජිවිතේට ගත්තා.... ❤

  • @rumanadu8550
    @rumanadu8550 3 ปีที่แล้ว +32

    චතුර මටත් දෙවතාවක් හමුවෙලා තියෙනවා නිහතමානී සුපිරි චරිතයක්

  • @bhagyananayakkara3500
    @bhagyananayakkara3500 3 ปีที่แล้ว +16

    🥰❤️අත් අල්ලා දුරක් ගෙවලා.. ආසම එක හසිත අයියා ඉන්න..❤️❤️🥰🥰

  • @techwithmalindu1349
    @techwithmalindu1349 3 ปีที่แล้ว +34

    චතුර අයියා වත් ගෙන්නන්නකෝ please 🤘✌️🖐️

  • @lakshikasepala1007
    @lakshikasepala1007 3 ปีที่แล้ว +34

    මම මාධ්‍යයක කෙනෙක් එක්ක තමා විවාහ වුණේ.මට ඇලජික් එකක් නිසා මට මොංගල් ළමයි ලැබෙන්නේ කියන එකම මට පීඩා කරලා එයා ඩිවෝස් ඉල්ලුවා.මට තාම 26යි.මම ගුරුවරියක්.ජීවිතයේ කඩා වැටෙන තරම් කඩා වැටුණා.ගැහැනියක් විදියට කොහොම හරි නැගි⁣ටින්න උත්සාහ කරනවා😔

    • @itOurdiaries69
      @itOurdiaries69 3 ปีที่แล้ว +18

      ඇලජික් නිසා කොහෙද හලෝ මොන්ගල් ලමයි ඉපදෙන්නෙ.උබ ඉගෙන ගත්ත කෙනෙක් නේ ඒ වගේ මොන්ගල් චරිතෙකින් අයින් උන එක ගැන සතුටු වෙන්න 😌👍

    • @sandarurandima1529
      @sandarurandima1529 3 ปีที่แล้ว +7

      යන්න ඕන කෙනා කොහොමහරි යනවානේ ! ඔයා ඔයාට වටිනාකමක් දෙන කෙනෙක්ව හොයාගන්න ! දුක් විදින්නේ නැතුව අමතක කරලා දාන්න !!අමතක කරලා දාන එක තමයි හොද!!

    • @lakshikasepala1007
      @lakshikasepala1007 3 ปีที่แล้ว +4

      @@itOurdiaries69 ඔව් දොස්තරත් ඔය දේම තමා කිව්වේ

    • @lakshikasepala1007
      @lakshikasepala1007 3 ปีที่แล้ว +3

      @@sandarurandima1529 ස්තූතියි.ඒ වචන ටිකට❤️

    • @sandarurandima1529
      @sandarurandima1529 3 ปีที่แล้ว +2

      @@lakshikasepala1007 🙂❤️👍

  • @nadunsenarathna232
    @nadunsenarathna232 3 ปีที่แล้ว +26

    ආදරනීය චරිතයක්❤️
    ආසාවෙන් බලන් හිටියා ඉවරවෙනකල්
    ඊලගට චතුර අය්ය ඕනි 🖤😍

  • @sachiniranathunga4452
    @sachiniranathunga4452 3 ปีที่แล้ว +15

    සතුටුයී... අද ඉන්න තැන ගැන..... වෙලා තියෙන දේවල් එක්ක අයියේ....... සුභ පැතුම්... 😊

  • @yasunaththanayaka6145
    @yasunaththanayaka6145 3 ปีที่แล้ว +55

    මාත් ආසම නිවෙදකයෙක්.❤️❤️

  • @maheeshagamage
    @maheeshagamage 5 หลายเดือนก่อน +2

    ඇත්තටම හසිත අයියගේ කතාව ඇහුවම කියන්න තියෙන්නේ අපිට නොගැලපෙන මිනිස්සු මොනතරම් ළගින් තියාගන්න හැදුවත් යනවම තමයි. ළගට එන්න ඕන හරියනම අය මොන ප්‍රශ්න කරදර තිබ්බත් නොවෙන තැනට සමාජය තුළ පෙනුනත් හිතාගන්න බැරි විදියට හරියට miracle වගේ අපේ ළගටම එනවා. උරුම දේ ලැබෙනවා ලැබෙනවාමයි. Congratulations hasitha Aiya for your new beginning life with your wife.❤ Lv you both😊

  • @amaliya5829
    @amaliya5829 3 ปีที่แล้ว +23

    මරු අයියේ ඔයා so cute😍 ඔයාගේ ඉදිරි ගමනට සුභ පතනවා..පොස්ට් එක දාපු දවසේ ඉදලා බලන් හිටියේ දාන්නේ කවද්ද කියලා..

  • @Tha_Ra
    @Tha_Ra 3 ปีที่แล้ว +185

    අවංකවම ආදරෙ කරොත් දලා ගියොත් වැටෙන්න පුළුවන් උපරිම වැටෙනවා.. අත්දැකීමෙන් 😌😌

    • @Tha_Ra
      @Tha_Ra 3 ปีที่แล้ว +6

      @@dulakshamalshitha488 ඒ වගෙ අයට හමිබෙන්න ඔනෙ ඒ වගේම දලා යන කෙනෙක් එතකොට තෙරෙයි.. අවුරුද්දකට වැඩි මචං තාම හිතින් විදොනවා

    • @tisharatishara9322
      @tisharatishara9322 3 ปีที่แล้ว +1

      ඇත්ත කතාව .🥺

    • @Tha_Ra
      @Tha_Ra 3 ปีที่แล้ว +1

      @@tisharatishara9322 😥

    • @dulakshamalshitha488
      @dulakshamalshitha488 3 ปีที่แล้ว

      @@Tha_Ra පරෙස්සමෙන් හිටපන් ♥️

    • @Tha_Ra
      @Tha_Ra 3 ปีที่แล้ว

      @@dulakshamalshitha488 ♥️😊

  • @nilminiernest6862
    @nilminiernest6862 3 ปีที่แล้ว +27

    දෙන්නාටම අපි හරිම ආදරෙයි හසිත සහ කෝණාර සුබපැතුම් හදවතින්ම ඔබ දෙපලට.🌹🌹🌷🌹

  • @nimeshanimesha7290
    @nimeshanimesha7290 3 ปีที่แล้ว +1

    අද තමයි me program eka බැලුවේ aiye oya ඉතාමත් බුද්ධිමත් පුද්ගලයෙක් aasama චරිතයක් සුභ අනාගතයක් aiye! හිතට දැනෙන කතා ටිකක් niyama program ekak ඉදිරියටත් කරගෙන යන්න good luck

  • @amayurupramodaya8896
    @amayurupramodaya8896 3 ปีที่แล้ว +12

    නියමම ආසම චරිතයක් අද ඇවිත් ඉන්නෙ සුපිරියි

  • @sasidu3206
    @sasidu3206 3 ปีที่แล้ว +240

    චතුර අයියා ගෙන්න ඉක්මනින් අපි බලාපොරොත්තු වෙනවා

    • @wasanajayathilaka9000
      @wasanajayathilaka9000 3 ปีที่แล้ว +4

      චතුර ඕවට ennaa

    • @sasidu3206
      @sasidu3206 3 ปีที่แล้ว +3

      @@wasanajayathilaka9000 එකත් එහෙමද හාකෝ මහත්තයෝ.

  • @chamalsenarathna5114
    @chamalsenarathna5114 3 ปีที่แล้ว +80

    චතුර අයියාවත් ඊළගට ගෙන්නමුකො අයියේ.

    • @w.ssumedha4990
      @w.ssumedha4990 3 ปีที่แล้ว +6

      එයා එන්නේ නෑ මේවට..එයාට හම්බෙන සම්මාන ගන්නවත් එයා යන්නෙ නෑ...එයගෙ සම්මන ගන්න යන්නෙ වසන්ති නානායක්කාර

    • @chamalsenarathna5114
      @chamalsenarathna5114 3 ปีที่แล้ว +2

      @@w.ssumedha4990 ඒකනම් ඇත්ත දැන් එක දිගට 3පාරක් ආවෙ නෑ.

  • @lahirulakshan9002
    @lahirulakshan9002 3 ปีที่แล้ว +1

    මාරම විදිහට හිතට වදිනවා හසිත අයියා කතා කරන කොට. කදුළු ඉනුවා ඇත්තටම මටනම්. 🥺. නියමයි කොනාර අයියත්. ජයවේවා❤

  • @shashinnawarathna5990
    @shashinnawarathna5990 3 ปีที่แล้ว +19

    හිත හොඳ, හොඳ කොල්ලෙක්!
    ඔබට ජය ❤

  • @sandarurandima1529
    @sandarurandima1529 3 ปีที่แล้ว +6

    පට්ට පට පට එකේ ලැරී 👍 ! හොද කතාවක් ! කාටවත් ම බෑ අපේ සිත සන්තෝශෙන් තියන්න තමන්ට ඇර ! ඒක තේරුම් අරන් ජිවත් වුනාම කිසිම ප්‍රශ්නයකුත් නෑ!!🙂

  • @shamikashehara4864
    @shamikashehara4864 3 ปีที่แล้ว +47

    මම ආසම කෙනෙක් හසිත කියන්නේ. තමන්ව busy කර ගත්තාම ඕනම දෙයක් අමතක වෙනවා. එක මම මගේ experience එකෙන් කියන්නේ. Wish your all the best you both

  • @Chirangith_De_Silva
    @Chirangith_De_Silva 2 ปีที่แล้ว +2

    හරි ලස්සන හදවතක් තියන දැකපු නිහතමානීම මාද්‍යවේදියෙක් හා මනුස්සයෙක්

  • @bylondonhandiya
    @bylondonhandiya 3 ปีที่แล้ว +285

    කෝණාර සමුගත්තා කිව්වාම,බය වුන උන් කෝ..😂

  • @sampathbandara8026
    @sampathbandara8026 3 ปีที่แล้ว +21

    චතුර අල්විස් අයියා interview එකකට ගෙන්න. තවම කිසිම කෙනෙක් ඒක කරලා නෑ. Please konara aiya.

  • @herogamingffsl2882
    @herogamingffsl2882 3 ปีที่แล้ว +223

    චතුර අල්විස් එක්කත් programe එකක් කරන්නකො🙂

  • @mohanrajithakumara6340
    @mohanrajithakumara6340 3 ปีที่แล้ว +4

    හිතන් හිටිය මනුස්සයා නෙමේ, වෙනස්ම හොද චරිතයක්🙏🙏❤️

  • @amendavlogs5757
    @amendavlogs5757 3 ปีที่แล้ว +205

    ආදරේ කියන්නේ ජිවිතේ එක කොටසක් විතරයි,ආදරේ Fail කියල ජිවිතේ ෆේල් කරගන්නේ නැතුව,නැගිටින්න ඕනේ වැටුන තැනින්මයි! ♥️

  • @yashoneal1810
    @yashoneal1810 3 ปีที่แล้ว +15

    පට්ට අාසාවෙන් බලපු වීඩියෝ එකක්.. ලස්සන කතාබහක්.. ජයවේවා අයියෙ❤️

  • @ashuperera5760
    @ashuperera5760 3 ปีที่แล้ว +26

    හසිත අයියා ආදරේ ගැන කියපු දේවල් 100% ඇත්ත

  • @hirushisudeshika873
    @hirushisudeshika873 3 ปีที่แล้ว +11

    හැමදාම හිනා වෙලා ඉන්න. හරිම ලස්සනයි .

  • @BusinessGuruhttps
    @BusinessGuruhttps 3 ปีที่แล้ว +142

    ආරම්භය සුපිරි කියන අය එන්න මේ පැත්තට හදවතින්ම සුබ පතනවා අද නම් සුපිරි සුපිරි ❤️❤️🇱🇰🇱🇰❤️🙏

  • @shashikumarasinghe98
    @shashikumarasinghe98 3 ปีที่แล้ว +5

    ඇත්තටම ජිවිතේට ගන්න ලොකු දෙයක් තිබ්බා ❤️ ලොකු ආදර්ශයක් ❤️ proud of you aiye ❤️ keep it up konara aiye ❤️ මේ තමයි මගේ පළවෙන් comment එක මේ චැනල් එකේ දාපු ❤️ ඒතරම් වටිනවා❤️

  • @motion3738
    @motion3738 3 ปีที่แล้ว +6

    ලස්සන වැඩක් ආසම චරිත දෙකක්.එක වචනයක්වත් මිස් නොකර බලපු එකම වැඩසටහන.😍ජය වේවා දෙන්නටම.හදවතින්ම සුභපතනවා...💪🙏

  • @madushaharshani6936
    @madushaharshani6936 3 ปีที่แล้ว +10

    අත් අල්ලා Song එක මතක් උනා....😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️