මහත්තයෝ වංගුවේදී අලියා සෙට් වුණේ හොඬෙන් ගහලා කකුල්වලිනුත් පෑගුවා මුළු ඇඟේම තුවාල බඩටත් ලේ බැහැලා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ย. 2022
  • වෘෂණ කෝෂ පවා ඩැමේජ් දරුවකු පාසල් රැගෙන ගිය පියෙකු මුහුණ දුන් බිහිසුණු අලි ප්‍රහාරය
    @Secrets of Nature
    #secretsofnature #Wildlife#srilanka
    Like on us - Facebook: SON938274/?r...

ความคิดเห็น • 152

  • @Believeandstart
    @Believeandstart ปีที่แล้ว +36

    වාසනාවන්ත ශක්තිමත් මිනිහෙක්....ඒ හිත බලපල්ලා... කිසි තරහක් නැල්ලු අලින්ගෙ කැලේලු... හිත හොද මිනිස්සු..❤️

  • @pradeepprasantha9945
    @pradeepprasantha9945 ปีที่แล้ว +16

    මොනවා වුනත් හොද මනුස්සයෙක් කැලෑව අයිති සත්තුන්ටලු. ❤️❤️❤️

  • @RS-lm1cz
    @RS-lm1cz ปีที่แล้ว +25

    හරිම ලස්සනයි වැඩසටහන් ටික ❤ ලසන්ත මහත්මයාටත් ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනව 😊

  • @chitrajayasingha3892
    @chitrajayasingha3892 ปีที่แล้ว +16

    ලසන්ත කොච්චර කරුනාවන්ත කෙනෙක්ද අලි එක්ක තරහක් නෑ කියල කියනව...ඔබට සම්පූර්ණ සුවය ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරනව🙏❤️

    • @secretsofnatureSL
      @secretsofnatureSL  ปีที่แล้ว +5

      ඔබේ පැතුම සඵල වේවා ❤️

    • @lvpiumi6963
      @lvpiumi6963 7 หลายเดือนก่อน

      😊

  • @shehancroopasinghe1338
    @shehancroopasinghe1338 ปีที่แล้ว +23

    වෙලාව තියෙනකල් අලියෙක් පෑගුවත් මැරෙන්නෙ නෑ කියන්නෙ ඇත්තක්. අපි හැමෝටම පොදුයි වෙලාව ආවහම තමා කවුරුත් යන්නෙ. ලසන්ත මහත්තයාට ඉක්මන්සුව❤️🙏🌱

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 ปีที่แล้ว +20

    ඒ කතාව නම් හරිම ත්‍රාසජනකයි.
    ඉක්මන් සුවයලැබේවා සතෙකුට වෛර .නොකිරීම ගැන හදවතින්ම සතුටුයි
    තෙරුවන් සරණයි.ඔබ දෙදෙනාටම 🙏

  • @dmdinu6719
    @dmdinu6719 ปีที่แล้ว +9

    අදරශ්සමත් මනුස්සයෙක් ඉක්මනින් සුවය ලැබේවා දළදා සමිදු පිහිටයි ඔබට

  • @sureshhatharasinha8067
    @sureshhatharasinha8067 หลายเดือนก่อน +2

    කියන්න වචන එන්නෙ නැති තරම්...ඇස් දෙකට කදුලු ආවා මේ විඩියෝ එක දකලා මේන්න නියම බොධිසත්ව ගුන තියන නියම ගුන දම් පුරන මිනිසුන්.........කියන්න වචන නෑති නිසා.. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.....අනේ මගේ මේ පින් බිමේ මේ වගේ මිනිසුන් වැඩි වැඩියෙන් බිහි වෙවා...මෙවනි උතුම් මිනිසුන් වගේ අපිත් මේ දෙවල් ආදර්ෂේට අරගෙන අපිට්ජ් ජිවත් වෙමු මිතුර මිතුරියනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️ඔබගේ සිතේ තියන සියලු ගුන දම් පිරිමට ශ්ක්තිය ලැබේවා.......🙏🙏🙏🙏

  • @sankaperera2481
    @sankaperera2481 ปีที่แล้ว +51

    මේච්චර දෙයක් කරලාත් ඒ මනුස්සයා ගේ හිතේ අලියා ගැන කිසිම වෛරයක් නැහැලු ( අලින්ගේ කෑලේනේ අපි ගොවිතැන් කරන්නේ ...) ලසන්ත මහාත්තයා ට ඉක්මන් සුවය පර්ථණා කරනවා ...🙏🙏🙏🙏 බොහොම ස්තුතියි අනුරාධ මහාත්තයා තවත් මේ වැනි වු කතාවක් අපිට යලිත් කාන්දු කරන්න....පරිස්සමෙන් තෙරුවන් සරණයි ඔබතුමා ටත්...🙏🙏🙏🙏🙏❤❤❤

  • @user-to2jb3fy3k
    @user-to2jb3fy3k 3 หลายเดือนก่อน +1

    ලොකූ වාසනාවක්... ඉක්මන් සුවය ලැබේවා

  • @user-on2tc5og2d
    @user-on2tc5og2d 8 หลายเดือนก่อน +2

    ගොඩක් වාසනාවන්ත නිහතමානී කෙනෙක් මරන්න හැදුවත් tharahak na.. මෙහෙම හැමෝම හිතනවානම් ahema නැති akai දුක .ane ඔබට නිදුක් නිරොගි deerghayu සම්පත් ලැබේවා 🙏🙏🙏

  • @Believeandstart
    @Believeandstart ปีที่แล้ว +4

    අයියගෙ කතා විලාසය සුපිරියක් ... ඔය වගේම හඩක් ඇහුනා යුද පිටියෙ විස්තර ප්‍රචාරයේ දී.... සුභ අනාගතයක් සහෝදරයා ...❤️

  • @aruns90
    @aruns90 ปีที่แล้ว +13

    මිනිස්සුත් සත්තුත් ආරක්ෂා වේවා. 🌹🌹🌹 කිසිම කෙනෙකුට කරදයක් දුකක් නොලැබේවා!!!

  • @neetharanjani1692
    @neetharanjani1692 ปีที่แล้ว +4

    අලින්ට ව යිර කරන ම්නිසුන් හමුවේ නුබ උත්තරීතර ම්නිසෙක් දරැනු හින්සනයකට ලක්වෙලත් ඔබ සතුන් ගැන ලෙන්ගතුකම්න් කතා කරන ආකාරය අපූරැයි නුබට තෙරැවන් සරනයි මේ දැනුවත් කිරීමට ස්තුති🙏🌷🙏

  • @roshankandy7839
    @roshankandy7839 ปีที่แล้ว +4

    වටිනා අදහස් ටිකක් කියවුනා.
    අලිත් අසරණයි මිනිස්සුත් අසරණයි'
    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ලසන්ත මහත්මයා ඔබට'

  • @ushanidulanjana9112
    @ushanidulanjana9112 16 วันที่ผ่านมา +1

    සුපිරි මනුස්සයෙක්

  • @rasikkaushalyarasik6122
    @rasikkaushalyarasik6122 ปีที่แล้ว +4

    අවසාන වචන ටික වැදුන ඉල ඇට කැඩෙන්නම ☺️☺️☺️👍👍

  • @tharindusenadeera
    @tharindusenadeera ปีที่แล้ว +6

    ඉක්මන් සුව, ලසන්ත මහත්තයාට .!

  • @justme-ww8sp
    @justme-ww8sp ปีที่แล้ว +5

    හරිම අහිංසක මනුස්සයෙක් පව් දෙයියනෙ ආයනම් මෙහෙම කරදරයක් වෙන්න එපා

  • @Nilushahhgghhhgg123r2e
    @Nilushahhgghhhgg123r2e 5 หลายเดือนก่อน +1

    බුද්ධිමත් විදියට කතා කරන මනුස්සයෙක් ❤

  • @damiduprabath8398
    @damiduprabath8398 ปีที่แล้ว +4

    සොබාදාරා ඉවර උන දවසෙ පුදුම දුකක් ආවේ. ආයේ ඒ වගේ වැඩසටහනක් ඔබ තුමා එක්ක දකින්න නොලැබීම නිසා... ඒත් හිතාගන්නවත් බැරි විදිහට අද මට මේ චැනල් එක හම්බුනා.. පුදුම සතුටක් ඔබ තුමත් එක්ක සොබාදාමේ නැවත නැවතත් හමුවීමට ලැබීම... ❤ දිගටම ඔබත් සමග ❤ තෙරුවන් සරණයි

    • @secretsofnatureSL
      @secretsofnatureSL  ปีที่แล้ว +3

      ස්තූතියි මෙවැනි අප අප මගහැරුණු පිරිසක් ඉන්නවා ඉක්මනින් පනිවිඩය ව්‍යාප්ත කර මුණ ගැසෙමු.

    • @damiduprabath8398
      @damiduprabath8398 ปีที่แล้ว

      @@secretsofnatureSL අනිවාරෙන් ❤️

  • @pavanikaushalya1605
    @pavanikaushalya1605 ปีที่แล้ว +7

    එයාගේ හිත හොද නිසා තමයි බේරිලා තියෙන්නේ

  • @widurasanjeewa4353
    @widurasanjeewa4353 ปีที่แล้ว +1

    සූවිසි අනන්ත බුදු ගුණයේ බලයෙන් ඉක්මනින් සුවය ලැබෙිිවා තෙරුවන්සරණයි

  • @wasanthaweerasinghe8918
    @wasanthaweerasinghe8918 ปีที่แล้ว +1

    Ekman suwaya lebeeaa...harima lassana අත් දැකීමක්..

  • @sandiyakumare4340
    @sandiyakumare4340 11 หลายเดือนก่อน +2

    ලසන්ත හොද මනුස්සයෙක් අලින් එක්ක තරහා නැහැ කියනවා ඒත් එක මනුස්සයෙක් කියනවා දෙන්නෙක් තුන්දෙනෙක් ඉවර කරනවා කියලා හරිම දුකයි මහත්තයා අහිංසක සත්තු 🙏🙏🙏සතුන්ට කරදර කරන්න එපා

  • @imashavidanage
    @imashavidanage ปีที่แล้ว +2

    ලස්සන වැඩසටහනක් අනුරාධ මාමෙ..👍💯

  • @rasikaperera6869
    @rasikaperera6869 ปีที่แล้ว

    ඔබතුමා සොබදහරා නැති කලෙක මේ කරන වැඩසටහන් පෙළ ඇති විශිෂ්ටයි.. හේම නලින් ..නිලාර් එම් කාසීම් සහ ඔබගේ බාෂා හැසිරවීමේ හැකියාව වෙන කිසිම වැඩසටහන් ඉදිරිපත් කරන්නේකුගෙන් දැක නැත

  • @gaminidayarathne9778
    @gaminidayarathne9778 ปีที่แล้ว +3

    ත්‍රාසය හීතිය සහිත චිත්‍රූපයක් මැවෙන වැඩසටහනක් ලස්සනට හිනාඋනාට ඔබගේ උත්තුංග ගුණය නිසාම සත්‍යා ඔබව මරන්නෙ නැත රහස් එයයි
    බුදුරජානන් වහන්සේ වැඩ උන්න සමයේ නම් පැහැදිලිව නුඹ බේරැන විදිය පහදා දෙ බව සැක නැත

  • @pasanlendaramulla4348
    @pasanlendaramulla4348 11 หลายเดือนก่อน +2

    නියම මනුස්සයෙක් ❤️

  • @user-hl8do4cv3g
    @user-hl8do4cv3g 9 หลายเดือนก่อน +1

    This is the Reall responsibility of the journalist. Respect mr anuradha. I think this program is big turning point 🤝 congratulation

  • @rupapathirana6511
    @rupapathirana6511 ปีที่แล้ว +2

    හරිම .අසවෙන් ..බලන වෙඩසටහනක් .

  • @kawadishorts
    @kawadishorts ปีที่แล้ว +2

    හරිම ආසාවෙන් බලන වැඩසටහනක් ❤❤

  • @bindugimhan3364
    @bindugimhan3364 ปีที่แล้ว +1

    සුපිරිම වැඩසටහනක් තමයි👌

  • @jayanthibotheju715
    @jayanthibotheju715 6 หลายเดือนก่อน +1

    Hoda manussayek god bless you ❤❤

  • @amilamanju447
    @amilamanju447 ปีที่แล้ว +1

    රත්තරං හදවතක් හිමි රත්තරං මනුෂ්‍යයෙක්...

  • @gayanmitchel2068
    @gayanmitchel2068 ปีที่แล้ว

    සොබාදාරා වැඩසටහන ලස්සනට කරපු අනුරාධ දේවප්‍රිය අයියේ අද තමා දැක්කේ ඔයාගෙ වැඩසටහන දිගටම කරගෙන යන්න කිඹුලන් ගැන ව්ස්තර ඕනි ලංකාවේ දැනට ඉන්න විශාලතම එකගැන ඉදන් ආසයි ඔයාගෙ සංස්කෘත වචන ටික අහන්න ජයවේවා තෙරුවන් සරණයි අයියේ . අනික අද කතාකරපු ඔය අයියා සතුන්ට හා සොබාදහමට හරිම ආදරෙයි එක දැනුනා නියම සිංහලයෙක් තමා

  • @mogandarramanathan5741
    @mogandarramanathan5741 4 หลายเดือนก่อน

    WONDERFUL COUPLE ALL THE BEST.MY MIND WENT 1977 TROUBLE.

  • @leelaperera1700
    @leelaperera1700 10 หลายเดือนก่อน +4

    ඉතා අර්ථවත් හොඳ වීඩියෝවක් . මෙහෙය වූ පුතාටත් ගමේ මාමාටත් තෙරුවන් සරණයි. ජයවේවා.

    • @priyanthaliyanarachchi-pt3gb
      @priyanthaliyanarachchi-pt3gb 4 หลายเดือนก่อน

      නිවේදක පුතා අර මිනිහා මාමා ඇස් දෙක කටේ දාගෙනද? බැලුවේ😅

  • @aselabandara3032
    @aselabandara3032 ปีที่แล้ว +3

    වැඩ සටහන නියමයි අයියේ එයාට කතා කරන්න දෙන්න එයා කියන එකම ආයේ ආයේ කියන්න එපා අහන් ඉන්න එපා වෙනවා ❤️

  • @erandatheesandaseeli9231
    @erandatheesandaseeli9231 ปีที่แล้ว +5

    අනේ පුතේ ඔයා හරි..
    ඌත් අපිත් එකම සොබා දහම අපි ඔක්කොම පස් ...උගෙ ගතිය ට ඒ රුව...අපේ ගතිය ට මේරුව....ඒකනෙ සැබෑම සත්‍යය ......

  • @hasandunamarasekara706
    @hasandunamarasekara706 ปีที่แล้ว +1

    ඇග හිරි වැටෙනවා, ගමේ කතාවක් තියෙනවා "අලියාට අහුවෙලා ගූ ගියාද අහුව්වලූ කියලා" එකේ තෙරුම මේ කතාවෙන් මනාව පැහැදිලි වෙනවා, ඔබ හරිම වසනාවන්තයි ❤

  • @leelaperera1700
    @leelaperera1700 10 หลายเดือนก่อน +1

    එලොව ගිහින් මෙලොව ආපු කෙනෙක්. තෙරුවන් සරණයි.

  • @maheshsandaruwan4022
    @maheshsandaruwan4022 9 หลายเดือนก่อน +1

    ලස්සන උතුම් මනූස්සයෙක් ❤

  • @liyaraliyarasenudi7082
    @liyaraliyarasenudi7082 ปีที่แล้ว +2

    ඒ මනුස්සයාගෙ හොද නිසා තමයි ජිවිතේ බේරිලා තියෙන්නෙ...හිත හොද මනුස්සයට වරදින්නෙ නෑ.

  • @tup5218
    @tup5218 ปีที่แล้ว +1

    නියමම මනුස්සයෙක්.

  • @nayanapadmini1226
    @nayanapadmini1226 9 หลายเดือนก่อน

    දීර්ඝ ආයුෂ දෙන්නටම 🙏🙏❤❤💕💕🇶🇦

  • @amilachathuranga9247
    @amilachathuranga9247 ปีที่แล้ว +1

    යකඩ මිනිසා දීර්ඝායුශ ලැබේවා💖💖

  • @sachinitharushika8348
    @sachinitharushika8348 ปีที่แล้ว +1

    නියම මනුෂ්‍යයෙක් 😎

  • @woldnews8051
    @woldnews8051 ปีที่แล้ว +3

    බුදු අම්මෝහ් යකෝව්... 😑 අපි එහෙම නම් එච්චර ලග අලියා සෙට් උනා නම් මැරිලා වැටෙන්නෙ

  • @kasunkasun7997
    @kasunkasun7997 ปีที่แล้ว +1

    ඉක්මන් සුව ලැබේවා

  • @user-wg4lk9uk6n
    @user-wg4lk9uk6n 25 วันที่ผ่านมา +1

    Cemetery eka tath ennawa kiyala mr. Anuradha ge program Ekka thibba

  • @prettikumari4299
    @prettikumari4299 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤ තෙරුවන් සරණයි

  • @jdndss7635
    @jdndss7635 10 หลายเดือนก่อน +1

    ❤❤😘🤔🤗🤗🙏🙏👌👌🥰🥰පට්ට ලස්සනයි 🤗🤗

  • @prasannaindrajith5601
    @prasannaindrajith5601 ปีที่แล้ว +1

    මම ආසාම කටහඩක් ආසාම කෙනෙක්.පුළුවන් නම් රූපවාහිනී වැඩසටහන් කරන්න මේ රටේ පරිසරය සත්ත්වයා ගැන අපේ දරුවන්ට ඉගෙන ගන්න.හැම සෙනසුරාදා ඉරිදාවකම රූපවාහිනී ආලින්දයේ කෙරෙන තරු මගුල් නොව පරිසරය සුන්දර ඒ තුළ ඇති බිහිසුණු අත්දැකීම් පෙන්වන්න ඔබට හැකි වේවා.දන්නෙ නෑ කොතෙක් දුරට මෙවන් අයට රූපවාහිනී තුළ වෙලාවක් තියේද කියලා.අගයමි ඔබේ වැඩසටහන් ❤❤❤

    • @secretsofnatureSL
      @secretsofnatureSL  ปีที่แล้ว

      ස්තූතියි දිගටම ඉන්න සොබාදහම වෙනුවෙන් 🌷❤️🙏

  • @wihangawickramasinghe1131
    @wihangawickramasinghe1131 ปีที่แล้ว +2

    GOOD & GREAT JOB MR.Anuradha,Keep it up!!

  • @WasanaDoni
    @WasanaDoni ปีที่แล้ว +1

    අම්මෝ මට ගොඩාක් ඇඩුනා...මේ තාත්තා මට පේන්නේ මගේ තාත්තා වගේ,මගේ තාත්තාත් නංගියි,මල්ලියි,මමයි ජීවත් කරන්න මේ වගේම දුක් වින්දා,,අපි දැන් ලොකු උණත් මගේ තාත්තා මේ වගේම වාඩි හදාගෙන පිට ගමක ගොවිතැන් කරනවා,,කවදාවත් අලින්ට බනින්නෙ නෑ..තාත්තා හැමදාම ලග නැති උනත් මං පණට වඩා මගේ තාත්තාට ආදරෙයි,,නිදුක්, නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා මගේ තාත්තාට..🙏🙏🙏 ඒ වගේම මේ වීඩියෝ එකේ අලි ප්‍රහාරයට ලක්වුන තාත්තාට අනන්ත වූ තෙරුවන් ගුණ බලෙන් ⁣ඉක්මන් සුවය ලැබේවා..🙏🙏🙏

    • @secretsofnatureSL
      @secretsofnatureSL  ปีที่แล้ว

      ඔබේ තාත්තා දවසක මුන ගස්වන්න ❤️🌷

    • @WasanaDoni
      @WasanaDoni ปีที่แล้ว

      @@secretsofnatureSL 👍🙏

  • @bhamikaraweerasinghe8129
    @bhamikaraweerasinghe8129 ปีที่แล้ว +1

    minihage acting paranan supiri.

  • @madushagunawardhana3867
    @madushagunawardhana3867 10 หลายเดือนก่อน +1

    Me kathawa baladdi mage anga hiriwatenava. Randenigala paaredi bike yaddi mamai noonai podi duwai. M 20 wage durakadi wanguwa idiriyen tani aliyek hamuuna..

  • @dulikadamayanthi4582
    @dulikadamayanthi4582 ปีที่แล้ว +1

    බුදු සරණයි 🙏🙏🙏❤❤❤

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 8 หลายเดือนก่อน +1

    Aththeanma watinwa miniheak mea kiri paiyean ithireanna hariyanna ooni mea ayata siyalu deau araksawai

  • @NDS-ed9bt
    @NDS-ed9bt ปีที่แล้ว +1

    Alinte wada dena kale,methuma athatema mahattma gati athi uthum manushayek 🙏🙏🙏

  • @user-jj3om9vb8y
    @user-jj3om9vb8y ปีที่แล้ว +1

    බුදු සරණයි

  • @PremlathaPremlatha
    @PremlathaPremlatha 7 หลายเดือนก่อน +1

    බුදු සරණයි❤😢❤❤❤❤❤

  • @manjulakumara7000
    @manjulakumara7000 ปีที่แล้ว +1

    Ada niyamai

  • @psadhu2038
    @psadhu2038 ปีที่แล้ว +2

    Good job anuradha ...keep it up..🙏🙏🙏

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +2

    ලස්සන කෙසේද බයතමා දැනෙන්නේ
    කොහොමත් වැඩ සටහන හොදයි
    තෙරුවන් සරණයි

  • @sanjayarathnayaka8087
    @sanjayarathnayaka8087 ปีที่แล้ว +1

    වැඩ සටහන නම් ඉතා හොදයි..

  • @hasithrangana7001
    @hasithrangana7001 ปีที่แล้ว +3

    යක්ක පුත්තු කියන්නෙ මේ වගේ මිනිස්සුන්ට.අපිට ඔය ටික උනානම් මෙලාට දහ සැරයක් මැරිල

  • @amilasadaruwan2696
    @amilasadaruwan2696 9 หลายเดือนก่อน +1

    Agili salakunata hoda katahada

  • @priyaniamarasekara5946
    @priyaniamarasekara5946 ปีที่แล้ว +5

    මොන තරම් සුන්දර මිනිස්සු ද paw

  • @lasandashyamali8073
    @lasandashyamali8073 17 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤

  • @nayanapadmini1226
    @nayanapadmini1226 9 หลายเดือนก่อน

    කොච්චර ලස්සන ද සුන්දර ද ඔහු ❤

  • @athukoralaarachchigeachand1018
    @athukoralaarachchigeachand1018 ปีที่แล้ว +1

    Lasantha good 🥰🙏

  • @priyanthimanel9799
    @priyanthimanel9799 ปีที่แล้ว +1

    Karumayak noweyi. Aliyakuta hasuwi beruna kiyanne wasanawak. Api eyi sathunta waira karanne. Aliya apita wisheshama sathek.

  • @sachintharushika605
    @sachintharushika605 ปีที่แล้ว +1

    Good ❤

  • @lakmawalakmawa6670
    @lakmawalakmawa6670 ปีที่แล้ว +1

    😱😱😱😢😢😢❤❤❤🙏🙏🙏🤲🤲🤲🐘🐘🐘 paw manussayot paw. 😢😢😢..kawadaada meyalta wisadumak labenne dewiyanee 😢😢😢

  • @bryonyedwards3415
    @bryonyedwards3415 ปีที่แล้ว +1

    Another victim of human elephant conflict. There is no way of escaping. Anyway good presentation. All the best.

  • @suraindissanayakaisansumus3298
    @suraindissanayakaisansumus3298 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka ปีที่แล้ว +1

    🌿❤

  • @canthydvs8170
    @canthydvs8170 ปีที่แล้ว +1

    Anee paw balanna mage aswalata kandulu awa ethumata sahaya denna kamathi ithamath kanagatui me minissu gewana jeevitha awadanama koi mohotheda danna ai mehema wenne ounta wena vikalpayak thibunanam wasanawai parissamin aye aliyek dakkoth duwanna epa suwana Eka prasnayak noselvi inna budu satanai

  • @helaya8937
    @helaya8937 ปีที่แล้ว +1

    Api unge kaleta gihin unwa maranawa Aliyo gahanawa kiya kiya.

  • @banukawaththegama4590
    @banukawaththegama4590 ปีที่แล้ว +1

    ❤️❤️

  • @dilankaruwan5245
    @dilankaruwan5245 ปีที่แล้ว +1

    Aiyandi wede nam hodai .eth aulak thiye .aliya mini hekuta gahana ekak vidiyo karala danna eka thama maru vidiyo eka wanne

    • @secretsofnatureSL
      @secretsofnatureSL  ปีที่แล้ว

      ඒක ඇත්ත ඒත් අපි උත්සාහ කරන්න ඕන එහෙම නොවන පරිසරයක් හදන්න.අනෙක මම ඒ වෙලාවෙ වීඩියෝ කර කර ඉන්න එකක් නෑ.ඒ ගැටුම නරක මතකයක් ජීවිත හානියක් නොවන තැනට වැඩ කරයි.

  • @dasanvithanage
    @dasanvithanage ปีที่แล้ว +1

    ❤❤❤

  • @sunilvithanage9997
    @sunilvithanage9997 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👌

  • @kasunkasun7997
    @kasunkasun7997 ปีที่แล้ว +1

    හතුරෙකුටත් මේ වගේ දෙයක් වෙන්න එපා 🙏🙏🙏

  • @widurasanjeewa4353
    @widurasanjeewa4353 ปีที่แล้ว +1

    ලංකාවෙ සියලුම හේන් ගොවිමහත්වරු ඔයවගේ වන අලි ගැන හිතනවනමිි කොචිචර වටිනවද කොපමණවත් හේන් ගොවියො අලින්ගෙන් පලිගන්නවද අලි ඇතුන්ටත් ගොවිමහත්වරුන්ටත් සියලු දෙවියන්ගේ සෙත ශාන්තිය ආරක්ෂාව සැලසේවා තෙරුවන්සරණයි

    • @secretsofnatureSL
      @secretsofnatureSL  ปีที่แล้ว

      ඔව් යහපතක් වන හෙටක් සොබාදහම සුරකින හිතක් පහළ වේවා 🌷🙏❤️

  • @samansenanayake8974
    @samansenanayake8974 ปีที่แล้ว +1

    Daha jarawal ikmanata subscribers la wadi kara gaththata hoda dewal ehema wenawa aduyi.habayi tiken tika diyunu wenawa.mama meken adahas kale chanel eke diyunuwata wada nature lovers la gana.obata jaya anuradha.

  • @gayanfernando505
    @gayanfernando505 ปีที่แล้ว +1

    Doctors latai nurse latai godak pin

  • @gyanynon6345
    @gyanynon6345 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @imankabhagya1367
    @imankabhagya1367 ปีที่แล้ว +1

    කඳුළු awa antimt e mama kiwwa විදියට

  • @samadharasadamali1722
    @samadharasadamali1722 10 หลายเดือนก่อน

    😌😌🤗

  • @sanjeewamadusanka2863
    @sanjeewamadusanka2863 ปีที่แล้ว +1

    Deergayo, obata

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu 10 หลายเดือนก่อน

    🙏🙏🙏❤❤❤❤

  • @aindu4690
    @aindu4690 8 หลายเดือนก่อน +1

    බලවත්ම ජීවීන් පවා තම සලකුණ තැබූ භූමියට නැඹුරු වන විට ලසන්තගේ ඔරොත්තු දීමේ හැකියාව බැබළේ. ඔහුගේ සමාව දීම ඔහුගේ මෘදු ආත්මයට සාක්ෂියකි, මන්ද අපි අලියාගේ පුරාණ වසමේ නිහතමානී භාරකරුවන් බව ඔහු තේරුම් ගනී.

  • @mwrwasim
    @mwrwasim ปีที่แล้ว +1

    For us story fir Yiu real in life

  • @irfanmohamed7895
    @irfanmohamed7895 ปีที่แล้ว +1

    puluwannam mewage minissunta udaw karamu

  • @pradeepkumara4202
    @pradeepkumara4202 ปีที่แล้ว +1

    Kathawa kiyanna diyan bn medin panin nethuwa

  • @sudheeraviduranga4858
    @sudheeraviduranga4858 ปีที่แล้ว +1

    Meya koheda

  • @shankamaduranga6864
    @shankamaduranga6864 ปีที่แล้ว +1

    Thabarawa neda