TRAVEL IDEA Ridiyagama Safari Park || 2022-03-13

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 มี.ค. 2022
  • #RidiyagamaSafariPark
    Watch Swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on TH-cam: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com/@swarnavahinis...

    WWW.TH-cam.COM/C/SWARNAVAHINITV
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
  • บันเทิง

ความคิดเห็น • 191

  • @hashinidilshara5686
    @hashinidilshara5686 2 ปีที่แล้ว +105

    මම ආසම මේ doctor සතුන්ට දරුවන්ට වගේ කතා කරලා බලගන්න විදියට....
    සෙනාලි good job❤

    • @yoshithayoshitha8994
      @yoshithayoshitha8994 9 หลายเดือนก่อน +1

      මේක නම් මරු වීඩියෝ එක

  • @rosy6476
    @rosy6476 2 ปีที่แล้ว +64

    මේ සතුන්ගේ පිනකට තමා ප්‍රියසාද් මහත්මයා වගේ දොස්තර කෙනෙක් මෙම ස්තනයට ලැබුනේ
    ගන්න වැටුප ඔබතුමාට යාදිනවා
    ඔබ තුමා ඇතුළු අනිත් සේවක මණ්ඩලයට ගොඩක් පින්

  • @suddi7293
    @suddi7293 2 ปีที่แล้ว +49

    අපෙ පුoචි ඩොරාව බලා ගන්න හැමොටම පින්...අනෙ එයා හරි ශොයි.හුරතල්..❤️❤️❤️ආදරේයි.ඩොරා.බුදු සරණයි හැමොටම

  • @TMIdissanayaka5979
    @TMIdissanayaka5979 2 ปีที่แล้ว +53

    පුන්චි ශාන්ට ඉක්මනින්ම ඇස් පෙනීමේ භාග්‍ය උදාවේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා....

  • @neron2448
    @neron2448 2 ปีที่แล้ว +61

    Travel Idea 💖 සුදුචූටි ලස්සන තැනක් ලස්සන වැඩක්. පුංචි ඩෝරා ,පුංචි ශාන් දෙන්නගෙ හුරතලේ හරිම අාදරණීයයි💜. මේ සතුන් දිහා කොතරම් වෙලා බලන් හිටියත් වෙලාව ගෙවෙනවා දැනෙන්නෙ නෑ.🌿

  • @leo_and_kane
    @leo_and_kane 2 ปีที่แล้ว +131

    අනේ පුලුවන් නම් අර දෙහිවල සත්තු වත්තෙ කූඩුවල හිරකරල ඉන්න සත්තුන්ටත් මේ වගේ නිදහසේ ඉන්න පුලුවන් තැනක් හදල දෙන්න. (අධ්‍යක්ෂ ජෙනරාල් තුමියගේ අවධානයට)

    • @sriyajayasinghe5309
      @sriyajayasinghe5309 2 ปีที่แล้ว +3

      Aththamai ehema karanna puluwan nam godak hodai

    • @chirathbandara6374
      @chirathbandara6374 2 ปีที่แล้ว +1

      එයත් රාජපක්ෂ බං....

    • @pushpa7460
      @pushpa7460 2 ปีที่แล้ว +1

      👍👍👍🙏🙏

    • @nethminethmi459
      @nethminethmi459 2 ปีที่แล้ว +1

      එකගයි මමත්

  • @gayathri.9873
    @gayathri.9873 2 ปีที่แล้ว +16

    අනේ dora බාබාගෙ හුරතලේ ...❤😘😘😘

  • @basanje8737
    @basanje8737 2 ปีที่แล้ว +78

    1/ අධ්‍යක්ෂවරිය නිහතමානි ලෙස සේවකයින් අගය කිරිම වටිනවා
    2/ මොන වැඩසටහනක් උනත් මොන කෙරැමෙක් උනත් සත්තුන්ගේ සෞඛයට හානි විය හැකි නිසා Zoo keepers ලාට ඇරෙන්න සත්තුන්ව අතපත ගෑමට දීම නොකල යුතුය , මේ වැඩසටහන් ඉදිරිපත් කරන අය අධික ලෙස makeup භාවිතා කිරිම නිසා ඔවුන් අතපත ගැමෙන් සතුන් ලෙඩ රෝග වලට ගොදුරැ විය හැක.
    3/ jeep වල අධික ශබ්දයත් සතුන්ට හිරිහැරයකී , ශබ්දය අඩු වාහන හදුන්වාදිමත් අනාගතයෙදි වැදගත් වෙයි Safari park එකට,

  • @daminduwaragoda1370
    @daminduwaragoda1370 2 ปีที่แล้ว +31

    Dr.Priyasad Ediriwarne,I respect You Sir

  • @Wild-Suppa99
    @Wild-Suppa99 2 ปีที่แล้ว +4

    මගේ දෙපාර්තමෙන්තුව...ගොඩක් ආඩම්බරයක් මට නම් පුද්ගලිකවම .ඩොරා ශන් අලි .ඉසිර ජෝආ සියලුම දෙනත් එක්ක වැඩ කරන කෙනෙක් විදියට වගේම.මේ ආයතයේ ස්තීර සේවකයෙක් වශයෙන් දැනටත් රාජකාරි කරන එකට..මෙම විඩියෝ එකෙත් තැන් කිහිපයකම ඉන්නවා දැකීමක් සතුටක් ...ගොඩක් සැගව්න අය මේකෙ ඉන්නවා එලියට එන්න ඕන අය..ඒ අයගෙන් ගොඩක් ලොකු සේවයක් මේ රටට ගන්න පුලුවන්.ලෝකෙ හොදම දෙපාර්තමෙන්තුවක් කරන්න පුලුවන් ඇනිමල් කීපර්ලා අපිත් එක්ක ඉන්නවා......❤️ ස්තූතියි ට්‍රැවල් අයිඩියා සෙට් එකට

  • @dharaniranaweera221
    @dharaniranaweera221 2 ปีที่แล้ว +31

    සතුන්ව ආදරයෙන් රැකබලා ගන්නවා ට ගොඩක් පින් 🙏🙏💗

  • @nawoogunasekara4722
    @nawoogunasekara4722 2 ปีที่แล้ว +20

    අනෙ චූටි ශාන්ට ඉක්මනට සනීප වෙන්න 🥺💕

  • @dulminarasanga2728
    @dulminarasanga2728 2 ปีที่แล้ว +21

    ඩෝරා හරි හුරතල් 😍

  • @shandilrukshan8223
    @shandilrukshan8223 2 ปีที่แล้ว +6

    ලස්සනයි ....Doraaa ටික තමා ආසාවෙන් බැලුවේ

  • @ifthi.opinion
    @ifthi.opinion 2 ปีที่แล้ว +33

    Dora is such a loveable creature. The team at safari park are looking after this creature with love and care. Dora is very lucky to be in their company. May the noble triple gem bless all staff members and animals at the Safari park.

  • @didulasithmina1473
    @didulasithmina1473 2 ปีที่แล้ว +19

    අපිත් ඔතනට ගියා . හරිම ලස්සන තැනක් ❤️

  • @Leo-mq5pe
    @Leo-mq5pe 2 ปีที่แล้ว +21

    අලිත් කෙල්ලො එහෙන් මෙහෙන් අල්ලද්දි මීක් නැතුව ඉන්නව.. අපි පොඩක් ඇල්ලුවනම් හොඬේ උස්සගෙන කකුල් හප්ප හප්ප සද්දෙ දාන හැටි බලන්න තිබ්බ 😅

  • @sudu6841
    @sudu6841 2 ปีที่แล้ว +12

    අනේ ෂෝයි.මටත් ආසයි එයාල එක්ක ඉන්න.❤️❤️❤️

  • @nihalperera8913
    @nihalperera8913 2 ปีที่แล้ว +7

    Wow beutiful safari thank you sudu chuti blessing you 🙏🙏🙏💥👏❣️(london )nihal ,nadi ,nimila ,rose ,and ,douglas

  • @chamaraliyanage7640
    @chamaraliyanage7640 2 ปีที่แล้ว +7

    Shenali u r program was awesome and lovely moving 👏👏👍👍

  • @chethiyaakalanka7148
    @chethiyaakalanka7148 2 ปีที่แล้ว +11

    Beautiful so much රිදීගම දෙපාරක් ගිහින් තියෙනවා හැබැයි ඩොරා උපත ලැබුවාට පසුව එකපාරක් වත් තාම ගියෙ නෑ

  • @ashokadishan5219
    @ashokadishan5219 2 ปีที่แล้ว +4

    Wow wonderful ❣️

  • @ravidusampath3169
    @ravidusampath3169 2 ปีที่แล้ว +9

    අපේ ගම ❤️ ආදරෙයි❤️😘❤️

  • @asmontravel619
    @asmontravel619 2 ปีที่แล้ว +2

    Such an amazing video

  • @sweet-cx3by
    @sweet-cx3by 2 ปีที่แล้ว +29

    අපි ගියා ගිය සතියේ රිදීයගම සෆාරි park එකට
    අපි අැතුල්වෙන තැනදි දැක්කා මේ වැඩ සටහන කරන්න අැවිල්ලා ඉන්නවා 5 සෙනසුරාදා

    • @gamingmekka619
      @gamingmekka619 2 ปีที่แล้ว +1

      මේ මාසෙද ගියේ

    • @sweet-cx3by
      @sweet-cx3by 2 ปีที่แล้ว +1

      @@gamingmekka619 ow

  • @ddf1322
    @ddf1322 ปีที่แล้ว

    well done ,සහෝදරිය 🤝🎉👌

  • @user-gr4en3zx8b
    @user-gr4en3zx8b 2 ปีที่แล้ว +2

    ගොඩක් පින් ඔයාලට🙏

  • @dhupali6071
    @dhupali6071 2 ปีที่แล้ว +4

    Well done 👍👍👍

  • @Just1Click278
    @Just1Click278 2 ปีที่แล้ว +2

    Dr priyasada...respect u♥️♥️♥️love u

  • @sithumgamage3643
    @sithumgamage3643 2 ปีที่แล้ว +11

    මේ වැඩ සටහන ගොඩක් සාර්ථකයි සරා හරි මාලන් හරි කරානම් ..එහෙනම් සුපිරි වැඩ සටහනක් වෙයි .👍👍👍👍👍

  • @Shevi__S
    @Shevi__S 2 ปีที่แล้ว +19

    ඩෝරා නිසා බැලුවා ❤️😍

  • @dileepasenanayake4549
    @dileepasenanayake4549 2 ปีที่แล้ว +3

    Nice job❤

  • @imashavidanage
    @imashavidanage 2 ปีที่แล้ว +10

    ඩෝරා..😍❤️

  • @_lone-wolf
    @_lone-wolf 2 ปีที่แล้ว +12

    Thumbnail eka =මැස්සෙක් වත් වහල නෑ කියපු නංගිල ඒත් ඇත්තටම 🤣

  • @kavi5069
    @kavi5069 2 ปีที่แล้ว +3

    හර්ෂ අයියත් හරිම ලස්සන චරිතයක් ආදරෙන් ඩෝරාව බලා ගන්නවා

  • @indikaalwis5927
    @indikaalwis5927 2 ปีที่แล้ว +1

    Dora and Shan are such a lovely babies ❤️❤️

  • @nawoogunasekara4722
    @nawoogunasekara4722 2 ปีที่แล้ว +5

    ඩෝරාගෙ ඇස් දෙක 🥺😍❤️

  • @DPSTORE_InFiniTy
    @DPSTORE_InFiniTy 2 ปีที่แล้ว

    Budusaranai dora athulu siyaluma denata🥰

  • @thusharalakmal2462
    @thusharalakmal2462 2 ปีที่แล้ว +1

    Niyamai

  • @rashininawodya550
    @rashininawodya550 2 ปีที่แล้ว +4

    අපේ ගම ❤️❤️❤️❤️❤️❤️

  • @nayanapadmini1226
    @nayanapadmini1226 ปีที่แล้ว

    ලස්සනයි ගොඩක්ම ❤❤❤🙋‍♀️🙏🙏🇶🇦

  • @gayanchamikara8615
    @gayanchamikara8615 2 ปีที่แล้ว +2

    ඇත්තටම presentation skills එකනම් අන්තිමයි

  • @dxvlog190
    @dxvlog190 2 ปีที่แล้ว

    Nice 😍😍♥️♥️

  • @Fnb-cb-200
    @Fnb-cb-200 11 หลายเดือนก่อน

    Lion hug was the best❤❤❤

  • @pradeepanishanthi89
    @pradeepanishanthi89 2 ปีที่แล้ว +3

    ❤️👍

  • @mr.b792
    @mr.b792 2 ปีที่แล้ว +18

    මේ ට්‍රැවල් විත් චතුර 😁 ඒ වචනෙ brand ekak

  • @priyankakumuduni5277
    @priyankakumuduni5277 2 ปีที่แล้ว +2

    මම ආසයි ඩොරට එයා හරි හුරතල් අප්පා❤️❤️❤️❤️❤️❤️ පරිස්සමින් බලා ගන්න

  • @hima9663
    @hima9663 2 ปีที่แล้ว +5

    අනේ ඩෝරා 🥺❤

  • @prashaniwijewardana4184
    @prashaniwijewardana4184 2 ปีที่แล้ว +1

    Me doctergen sathunta wena sewaya gananam kiyala wadak na.respect docter 👍👍👍👍

  • @nelulifestyle461
    @nelulifestyle461 2 ปีที่แล้ว +3

    Anee 😍😍😍😍😍😘

  • @maheshmadu1734
    @maheshmadu1734 4 หลายเดือนก่อน

    Methanata yanna ekkenekgen tikat ekaka mila kiyada

  • @rasanjaliherath1792
    @rasanjaliherath1792 ปีที่แล้ว

    😍😍😍😍😍 aneeee doraa❤❤

  • @saajidreyal6848
    @saajidreyal6848 2 ปีที่แล้ว +3

    💖💖💖

  • @MediatvSriLanka
    @MediatvSriLanka 2 ปีที่แล้ว +3

    ❤❤

  • @jayasirimadiwila8441
    @jayasirimadiwila8441 2 ปีที่แล้ว +9

    Travel idea කවුරු මොනව කීවත් නවත්තන්න එපා මමත් හරිම අසාවෙන් බලනවා අද ගොඩක් seren කිව්වේ මොකද කාගෙන් හරි balapemak තියෙනවද කොහොම යන thenwala ප්‍රවේසමෙන් බුදුසරණයි

  • @whitearaliya6853
    @whitearaliya6853 2 ปีที่แล้ว

    Man godakma adarei dorata dr. Priyasadtai ..a dennage hurathale balanna asai

  • @yoshithayoshitha8994
    @yoshithayoshitha8994 9 หลายเดือนก่อน

    😮😮😮😮😮🎉🎉🎉WOW

  • @thathsarathathsara6680
    @thathsarathathsara6680 2 ปีที่แล้ว

    Fattta senali akki oyanam .

  • @janaagri257
    @janaagri257 ปีที่แล้ว

    ඇතින්න හරිම ලස්සනයි..නේ..😂😂😂👍👍👍👍❤️❤️❤️

  • @MadusiDilhani-qm1jf
    @MadusiDilhani-qm1jf 4 หลายเดือนก่อน

    Api eye giya safari eke.dorawath shanwath hitiye nane ane

  • @madukumari1764
    @madukumari1764 2 ปีที่แล้ว +5

    ඇයි සුදු චුටි තනියම ඇයි සාරාත් එක්ක එන්න තිබුනානේ.ආදරෙයි ඔයාට ගොඩක් 😙😙😙😙😙❤️❤️❤️❤️💚💚💚💚🌷🌷🌷 පරිස්සමෙන් කටීටියම

  • @SachinSandy987
    @SachinSandy987 2 ปีที่แล้ว +3

  • @priyashan5330
    @priyashan5330 2 ปีที่แล้ว +1

    💜️💜️

  • @erandi7058
    @erandi7058 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️

  • @mobilegameplay6435
    @mobilegameplay6435 2 ปีที่แล้ว +3

    Doraa ❤😍

  • @lahiruchalanka1130
    @lahiruchalanka1130 2 ปีที่แล้ว

    සෙනාලි පරිස්සමෙන් හලෝ 😌❤️

  • @savinduchanaka0248
    @savinduchanaka0248 2 ปีที่แล้ว

    E akke safari ekta okkoma cover krnna kiyk gnmwada

  • @minadikanishka7543
    @minadikanishka7543 ปีที่แล้ว

    අක්කා ලස්සනයි

  • @adathulasubasingha5556
    @adathulasubasingha5556 2 ปีที่แล้ว

    maru

  • @nishanthasenavirathna2099
    @nishanthasenavirathna2099 2 ปีที่แล้ว +8

    ලස්සන වැඩසටහන 🌷🌷👍🏽👍🏽👍🏽

  • @jagathkumara3401
    @jagathkumara3401 2 ปีที่แล้ว +5

    අලි ඇතුන් ලගට යන එකනම් හරිම අවධානම්.

  • @pushpa7460
    @pushpa7460 2 ปีที่แล้ว

    🙏👍👍👍👍👍

  • @janakabandara4980
    @janakabandara4980 2 ปีที่แล้ว +3

    අනෙ එයා ලස්සන යි ඒ වගේම එයා හොඳයි 😍😍😍😍

  • @Lkibro
    @Lkibro 2 ปีที่แล้ว +6

    Mama vitharada bn oya kellata asa neththe 😅

  • @tarushikadevindi5699
    @tarushikadevindi5699 2 ปีที่แล้ว

    🥰🥰🥰🥰

  • @tarushikadevindi5699
    @tarushikadevindi5699 2 ปีที่แล้ว

    🥰🥰🥰🥰

  • @sachinthaniranga5136
    @sachinthaniranga5136 2 ปีที่แล้ว

    Ane....doctor...obathumata pin....

  • @navokarunarathne9892
    @navokarunarathne9892 2 ปีที่แล้ว +1

    Maru Ane

  • @pandukaperera3840
    @pandukaperera3840 2 ปีที่แล้ว +1

    Doora is may one of the most luckiest lion on the earth cause he is luckiest enough to bit hers back ...

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 ปีที่แล้ว +1

    චුටි ශාන්පුතේ ඔයත් වස්තුවක්

  • @nelunikaariyasena165
    @nelunikaariyasena165 2 ปีที่แล้ว +8

    කඩප්පුලි♥️😌

  • @chamikumari3220
    @chamikumari3220 2 ปีที่แล้ว

    Sudu chooty oyata kauru mona kiuwath mnnm oyata asa unema siri perakum film eke idala oya harima dakshai mnnm asama niliya ❤️❤️❤️❤️❤️❤️

  • @rohithisuru9354
    @rohithisuru9354 2 ปีที่แล้ว +1

    අපි යද්දි මෙයාල හිටියෙ නැනී... 🥺🥺

  • @spokenenglishtvyoutubechan7496
    @spokenenglishtvyoutubechan7496 2 ปีที่แล้ว

    👍

  • @Cephaliccosmeticsproducts
    @Cephaliccosmeticsproducts 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 ปีที่แล้ว +1

    ඩෝරා පුතාගේ සෙල්ලම් බලන්න ආසයි.

  • @prabhathmanodan9240
    @prabhathmanodan9240 2 ปีที่แล้ว +1

    That is not weerawila wewa, Its Pannegamuwa wewa.

  • @imashaweerawardana
    @imashaweerawardana 2 ปีที่แล้ว

    Mamath asai akke travel karanna .

  • @kaviska5291
    @kaviska5291 2 ปีที่แล้ว +1

    ane mtat job ekk oni saththu blgnna😍😍

  • @dorinsabrina1889
    @dorinsabrina1889 2 ปีที่แล้ว

    EKMANTA suwaya labewa kiya parthnakarawa 100%100 healthy little beby god bless all the best

  • @gwdileka397
    @gwdileka397 2 ปีที่แล้ว +2

    Senalige thattama kawa neda kotiya.

  • @Kumari-kq1py
    @Kumari-kq1py 2 ปีที่แล้ว +5

    මෙහෙම තැන්වල. සතුන් වාසනාවන් එකාට. එකා බිය විය යුතු නැහැ කා මරා ගන්න බැහැනේ

  • @sadeepalakshan3538
    @sadeepalakshan3538 2 ปีที่แล้ว

    ගෙවල් ලගටම ඇවිත් ගිහින් තියෙන්නෙ

  • @peeka8461
    @peeka8461 2 ปีที่แล้ว +3

    🐻🌹🌻💖🇱🇰

  • @noobmaster516
    @noobmaster516 2 ปีที่แล้ว

    Now dats a thumbnail😳

  • @rupikawewage9347
    @rupikawewage9347 2 ปีที่แล้ว

    VERY GOOD PLACE FOR ANIMALS. PL BRING ELEPHANT BHANU BACK. BHANU GIVEN VERY BRUTAL TREATMENTS IN KATHARAGAMA DEEALE

  • @kdgimhank
    @kdgimhank ปีที่แล้ว

    පුකවල් කම්න සිංහය්‍ර්ක්😮😅😅😅❤

  • @indraniyapa5994
    @indraniyapa5994 10 หลายเดือนก่อน

    ගවගාතනය.නවත්තන්න.කවුරුහරි.ඉදිරිපත්.වන්න.අපිඔනම.දෙකට.ලැස්තියි

  • @imalihewapathirana8167
    @imalihewapathirana8167 2 ปีที่แล้ว

    Sinhayo koti ekata inne nene

  • @lakshandissanayake8815
    @lakshandissanayake8815 2 ปีที่แล้ว +14

    බය නැත්නම් බැහැල පයින් වරෙන් මීට සිංහයො සෙට් එක 🤣