Siyatha FM MORNING SHOW2023 11 20 | ඕං කරා... දිල්වාලේ පුචුනේ සරා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Siyatha FM MORNING SHOW2023 11 20 | ඕං කරා... දිල්වාලේ පුචුනේ සරා
    සියත FM - 98.2 | 98.4 Island-wide - දැන් ඉතින් සියත තමයි
    -
    Listen Live on www.siyathafm.lk
    -
    Like our Official Facebook Page: www.siyathafm.l...
    Siyatha FM ® is a Property of Voice of Asia Network (Pvt) Ltd © - The Largest Media Network in Sri Lanka
    www.voa.lk
    #SiyathaFM #SriLanka #cwc2023 #SiyathaTV

ความคิดเห็น • 587

  • @ruwanrathnayaka34
    @ruwanrathnayaka34 9 หลายเดือนก่อน +195

    මේක නම් පිස්සුවක්. අහනවා අහනවා මොන රෙද්දක්ද මේ.එපා වෙන්නෙම නෑ😮❤

  • @L.G.dayansameera
    @L.G.dayansameera 9 หลายเดือนก่อน +179

    ගොඩක් ලොකු කුරුරු සතුටක් තියෙනවා අපිටත්❤❤❤

  • @KpSm92
    @KpSm92 9 หลายเดือนก่อน +240

    ඇත්තටම ලංකාව world cup එක ගත්‍තා වගේ ❤
    හදවතින්ම Australia

    • @thejaperera9984
      @thejaperera9984 9 หลายเดือนก่อน

      ❤😅 සහරාවට වැටෙන සිහිල් දිය පොද වගෙයි ඔබගේ දෙබස්

    • @nipunsee7422
      @nipunsee7422 9 หลายเดือนก่อน +1

      ලංකාව කොහෙ Cup ගන්නද බං. දැන් ක්‍රිකට් තහනම් කරලා තියෙන්නෙ. අනික, අපේ උන් ලෝකෙටම සපයපු විහිළු කන්දරාව. SLලට මේපාර WC එකේදි, NEDලට තියෙන පිළිගැනීමවත් නැති ක්‍රිකට් කණ්ඩායමක්. දැන් ඉතින් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉවරයි. වෙන ක්‍රීඩාවකටවත් යමු. ගිහිල්ලා, ඒකත් තහනම් කරන තැනට වැඩ කරලා, ලෝකෙට තවත් විහිළු සපයමු. මෝඩ ප්‍රේක්ෂක හැත්තක් ඉන්නෙ මේකෙ. 🤣

    • @nipunsee7422
      @nipunsee7422 9 หลายเดือนก่อน +1

      ​@@thejaperera9984
      🤣🤣🤣

  • @sithuvishwatravaldiary394
    @sithuvishwatravaldiary394 9 หลายเดือนก่อน +132

    මේක බලලා ඔක්කොටම වඩා සතුටක් දැනුනා 😂

  • @chamilaruwan6223
    @chamilaruwan6223 9 หลายเดือนก่อน +511

    අපි කප් එක ගත්තට වඩා සතුටුයි නේද හැමෝටම ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @danushkasandaruwan5281
      @danushkasandaruwan5281 9 หลายเดือนก่อน +24

      වඩා නම් නෙවෙයි,😢අපිට වෙන දෙයක් නැති නිසා

    • @kanthirupasinghe2438
      @kanthirupasinghe2438 9 หลายเดือนก่อน +6

      Absolutely 💯

    • @korayal1235
      @korayal1235 9 หลายเดือนก่อน +11

      අපි ගන්න එක තරම් සතුටක් නෑ..ලංකාවට බැරිනම් ඔස්ට්‍රේලියාව හරි ගත්ත එක ගැනනම් සතුටුයි.

    • @buddhilamayuranga4696
      @buddhilamayuranga4696 9 หลายเดือนก่อน +2

      Na apita eeeeta wada sathutuyi

    • @anuruddaruwan404
      @anuruddaruwan404 9 หลายเดือนก่อน +3

      aniwa

  • @dineshsameera306
    @dineshsameera306 9 หลายเดือนก่อน +58

    ඊයේ මැච් එක ඉවර උන ගමං හිතුනේ,හෙට episode එකනං හොයාගෙන හරි අහන්නම ඕනි එකක් කියලා...ඉතිං අදනං හොයාගෙනමයි ආවේ.... හිතුවා වගේම තමයි ඉතිං ..දිල්වාලේ පුච්දේනේ ජා....😂😂😂😂

  • @kumudusandamal5950
    @kumudusandamal5950 9 หลายเดือนก่อน +235

    පැට් කමින්ස් වගේ නායකයෙක් අපේ රටට ලැබේවා .....

    • @ks178
      @ks178 9 หลายเดือนก่อน +3

      Namal baby 😂😂😂

    • @chinthakapawan2449
      @chinthakapawan2449 9 หลายเดือนก่อน

      Kauda me

  • @manolivera4813
    @manolivera4813 9 หลายเดือนก่อน +39

    ඇත්තටම අපි කප් එකක් ගත්තා වගේ සතුටුයි.... 🤣❤❤🤟. පැට් කමින්ස්ට වෙන රටක, වෙන ග්‍රවුන්ඩ් එකක, ,උන්ගේ අම්පයර්ස්ලා ,උන්ගේ පිච්, 135000ක ක්‍රවුඩ් එකක අර වගේ වචනයක් දෙන්න කොච්චර තමන්ගෙ ටීම් එක ගැන විශ්වාසයක්, මොරාල් එකක් තියෙන්න ඕනිද? 😄❤❤🤟. ඒක නම් මාරයි.. ❤❤💐

  • @ruwanrathnayaka34
    @ruwanrathnayaka34 9 หลายเดือนก่อน +90

    ඔයාල දෙන්න තමයි හොඳටම කරන්නෙ අනේ🙃❤️

  • @sandamaliranasinghe1097
    @sandamaliranasinghe1097 9 หลายเดือนก่อน +53

    වදුරොත් බිමට වැටෙනවා 🤭ඒකනම් උන්ටම කිව්ව එකක්..ඕක ඉන්දියාව දිනුවානම් වදුරු නැටුම් බලාගන්න තිබුනා පුතී...

  • @nalindag.m206
    @nalindag.m206 9 หลายเดือนก่อน +34

    දෙවියන් දෙන්න ඔන දඩුවම හරියටම දුන්නා ඉන්දියානුවන්ට උන ගැනෙන්නම.අබිමානය හදවතින් විදින්න,සිනහවකින් පිට කරන්න ක්‍රිඩාව තුල සියලු දෙනාගෙ ආදරය හා ගවුරවය ලබාගතහැක්කෙ එවිටයි. හදවතින්ම සතුටුයි ඔස්ට්‍රේලියාව දිනුවට. ඔයාලා දෙන්නා තාමා හොදටම ජයග්‍රහණය සැමරුවෙ.

  • @NawodyaSewmini-hx8se
    @NawodyaSewmini-hx8se 9 หลายเดือนก่อน +60

    ඔයානම් කදිම නයකයෙක් කමින්ස් 😊😊😊😊😊

  • @tharinidesilva5194
    @tharinidesilva5194 9 หลายเดือนก่อน +21

    උදේ වෙනකමි බලන් හිටියෙ මේ ජෝඩුව ජොලියෙ ගෙ comments අහන්න . ඔය දීල තියෙන්නෙ trending වෙන්න ම නියමයි අරා නියමයි පැස්. ❤👍💐

  • @kashyapabandara4868
    @kashyapabandara4868 9 หลายเดือนก่อน +49

    මෑත ඉතිහාසයේ world cup final එකක Australia පරද්දපු එකම රට ශ්‍රී ලංකාව. එකම කෙනා අරවින්ද ද සිල්වා. Proud of you 👍

    • @buddhikabcrox
      @buddhikabcrox 6 หลายเดือนก่อน

      Metha kiyannne awrudu 28kàta kalin 😂

  • @shaliniyatiwella6661
    @shaliniyatiwella6661 9 หลายเดือนก่อน +301

    ඉන්දියාවේ කට්ටිය මේක ඇහුවානම් දිව ඇදගෙන මැරෙන්නේ ලැජ්ජාවේ 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 නියමයි සියත

    • @user-jy8yt1hq2m
      @user-jy8yt1hq2m 9 หลายเดือนก่อน +5

      😂😂😂

    • @menakajamila5193
      @menakajamila5193 9 หลายเดือนก่อน +4

      දෙන පරිප්පු ටිකත් නැති වෙනවා

    • @deepajayalath
      @deepajayalath 9 หลายเดือนก่อน

      ​@@menakajamila5193පරිප්පු හොද්ද වෙනුවට කන්න වෙන්නේ....බඩ ඉරැගු හොද්ද තමයි..

  • @mwasana6081
    @mwasana6081 9 หลายเดือนก่อน +82

    අම්මෝ මේ ඩබල නම් හිනස්සලා මරන්න හදන්නෙ😂

  • @ChanakaMaduranga-gp8tn
    @ChanakaMaduranga-gp8tn 9 หลายเดือนก่อน +19

    Trending යන්න ඕන වැඩක් යකෝ මේක...🤘😂😂😂 නියමයි අරා/පැස්...❤️❤️🤝 හදවතේ නිවේදකයෝ..😍👏👏👏

  • @kalumsenevirathne345
    @kalumsenevirathne345 9 หลายเดือนก่อน +84

    දිනන පරදින එක අපිට කොන්ට්‍රෙල් කරන්න බැ කියපු නායකයොත් හිටියා අරා 😂

    • @Amishadilrukshi
      @Amishadilrukshi 9 หลายเดือนก่อน +3

      කුසල් මෙන්ඩිස් 😂😂

    • @kalumsenevirathne345
      @kalumsenevirathne345 9 หลายเดือนก่อน +1

      @@Amishadilrukshi එ ලොන්තයා තාම 😂

  • @user-dm2es2ip8b
    @user-dm2es2ip8b 9 หลายเดือนก่อน +34

    අපි දිනුවා ව ෙග් සතුටක් congratulations australia 🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 9 หลายเดือนก่อน +38

    අම්මෝ 😂😂😂 මෙන්න මැච්.❤❤ පැට් කමින්ස් අපේ දෙයියා. 😅❤❤

  • @beleefernando_Online
    @beleefernando_Online 9 หลายเดือนก่อน +46

    Good match, but one thing when we (Sri Lanka) were in the dead financial crisis, it was Australia who came down to SL to play with us and attract the tourism again! Cheers to Australia!!

  • @sujeewasampath7795
    @sujeewasampath7795 9 หลายเดือนก่อน +113

    අපි දිනුවා වගෙ පුදුම සතුටක් තියෙන්නෙ ❤❤❤❤

  • @90Leopeiris
    @90Leopeiris 9 หลายเดือนก่อน +111

    ඉන්දියාවේ උන්ට මේක හින්දියට හරවලා අහන්න දෙන්න ඕනා.කක්කී කාලා මැරෙන්නේ😂

    • @milindaserasinghe1135
      @milindaserasinghe1135 9 หลายเดือนก่อน

      Mama translate karala keewa okkoma

    • @DushanDusha
      @DushanDusha 25 วันที่ผ่านมา

      Moda pinnayo lankawatath lejjai huththo.. kuhaka wesigaputhla😂

  • @ChaminiWeerasuriya
    @ChaminiWeerasuriya 9 หลายเดือนก่อน +25

    මට match එක පැරදුන ගමන් මතක් වුනේ ඔය ඩබල..අැත්තමයි..අරා නියමයි ..ඉන්දියාව දිනුවනම් මෙහේ ඉන්න ඉන්දියානුවො අපිට හින්ට් ගහල රස්සාවත් එපා කරවනව.....😀😀😀😀😀

  • @Budumaga-
    @Budumaga- 9 หลายเดือนก่อน +21

    අපේ සිතට සතුටක් ගෙන දුන් කැන්ගරුවනි ඔබට අපේ හදපිරි මෙව්වා එක❤ලැබූ ජය සතුටින් සමරමු ඉන්දියන් ගවයිනි කුලප්පු නොවන්න😂😂

  • @ChathuzLanka
    @ChathuzLanka 9 หลายเดือนก่อน +64

    ලංකා ක්‍රිකට් වලින් නොලැබුණු සතුටක් ලැබුණා

  • @geethasamaranayake277
    @geethasamaranayake277 9 หลายเดือนก่อน +29

    ඔයාල දෙන්න ශෝක් අනේ ❤️👍

  • @sonaliwanigasekara5662
    @sonaliwanigasekara5662 9 หลายเดือนก่อน +24

    අම්මෝ අපි හොඳ වගේ මේ දෙන්නා ට වඩා
    😂😂😂🙈🙈
    මොන උනත් පව් කෝලි යා
    😢😢විඳිය 🙈🙈🙈🙈🤣🤣🤣🤣🤣

  • @prasadjayarathne2670
    @prasadjayarathne2670 9 หลายเดือนก่อน +24

    එනකම් බලාගන හිටියේ...❤❤❤❤❤😅😅😅😅

  • @ruwanprasad3483
    @ruwanprasad3483 9 หลายเดือนก่อน +18

    අමෝර් අමෝර් ඒ ගත්ත ආතල් එක ....😂😂😂

  • @haasampath
    @haasampath 9 หลายเดือนก่อน +15

    ඉවර වෙන්න ගිය යුද්ධයක්, ගුවන් සීමා ආක්‍රමණය කරලා, පරිප්පු දාලා බලපෑම් කරලා නවත්තලා සිංහල, දෙමළ, මුස්ලිම් ලක්ෂේකට වැඩිය මැරුණු අවුරුදු 20කින් යුද්ධය දිග් ගස්සපු එක තමයි මට නං සීන් එක... 👍 බංකොලොත් එක එන්නෙත් එ විනාශේ දිගුවක් විදියට 😬, එක වහන්න බැහැ... 😏😕🤗

    • @harshanipriyadarshika8238
      @harshanipriyadarshika8238 9 หลายเดือนก่อน +1

      මුන්ගේන් අරන් තියෙන ණය වලට අපේ රටට කල අපරාධ වලට ගෑවෙන්නවත් මදි... කාලකන්නි

  • @thejaperera9984
    @thejaperera9984 9 หลายเดือนก่อน +11

    ❤රුව ඇති දියණිය නේ
    ❤කට ඇති පුතනුව නේ
    ❤ලක්මව සනසමි නේ
    ❤අපි ඔබ සම ගින්. නේ

  • @amithwickramasinghe6365
    @amithwickramasinghe6365 9 หลายเดือนก่อน +71

    කුරිරු සතුටක් දැනේන්නේ❤❤❤❤❤❤

  • @disaaproduction857
    @disaaproduction857 9 หลายเดือนก่อน +39

    පරිප්පු තියා සීනි ඇටයක් වත් නයට ගන්න වෙන්නෙ නෑ යකූ😂 අඩෝ අඩෝ.ඔහොම කරන්න එපා😂😊

  • @anusharose4866
    @anusharose4866 9 หลายเดือนก่อน +11

    මටනම් ඔස්ට්‍රේලියාව දිනුවට වඩා සතුටු ඉංදියාව පැදුනු එක තියෙන ලොකු කම ටිකක් නැතිවෙන්න එයාලා හිතගෙන හිටියේ එයාලා තමයි ලොකෙම ඉන්න වැඩ්ඩො කියලා

  • @mangalikagamage6978
    @mangalikagamage6978 9 หลายเดือนก่อน +12

    අම්මෝ මන්දා මේ දෙන්නාගේ මරු කතා තමයි තියෙන්නේ..😂😂😂😂

  • @PasinduDilshan-vn3ci
    @PasinduDilshan-vn3ci 9 หลายเดือนก่อน +10

    මෙන්ඩිස්ට තරග දිනන පරදින එක තීරණය කරන්න බැරි උනාට ඕස්ට්‍රේලියාවෙ නායකයාට එහෙම පුළුවන්.
    නායකයෙක් වෙන්න හැමොටම බෑ

  • @nilangasandaruwan6899
    @nilangasandaruwan6899 9 หลายเดือนก่อน +100

    සැපට දුන්නා.. යකො හොඳටම කරේ අරා පැස්බරා නේ😂😂😂

  • @n.n.8402
    @n.n.8402 9 หลายเดือนก่อน +46

    මුන් දෙන්නා හෙන ආතල් එකක් ගන්නේ 😂

  • @yasirugayanga
    @yasirugayanga 9 หลายเดือนก่อน +53

    අපේ ලොම්තයන්ව බයිට් කල යුතුමයි
    තෑන්ක්ස්

  • @pathminipathmini5442
    @pathminipathmini5442 9 หลายเดือนก่อน +10

    ජය හෙන් 😢😢 නෙවෙයි ජය ඕස්ට්‍රේලියාව ❤❤❤❤❤

  • @yasithudayanga2063
    @yasithudayanga2063 9 หลายเดือนก่อน +33

    ලැබූ කුරිරු සතුට සාමකාමීව සමරමු..😂

    • @neilpehembiya8879
      @neilpehembiya8879 9 หลายเดือนก่อน

      🤣🤣🤣 from monaco 🇲🇨

  • @chathuralasantha4986
    @chathuralasantha4986 9 หลายเดือนก่อน +146

    අර නිලියට තමා ලොකුම ආත්ම විශ්වාසක් තිබුනේ..හොර කරලා දිනන්ඩ බෑමයි කියලා..

    • @sudeshjanakasampath6288
      @sudeshjanakasampath6288 9 หลายเดือนก่อน +13

      ඉන්දියාව දිනුවනම් මම ඒ නිලිය දුවන බීච් එකට යන්න හිටියෙ

    • @Indrajithdasanayaka
      @Indrajithdasanayaka 9 หลายเดือนก่อน +1

      ✨✨😁

    • @Anjana1762
      @Anjana1762 9 หลายเดือนก่อน

      ​@@sudeshjanakasampath6288😂😂

    • @samadhigamage9449
      @samadhigamage9449 9 หลายเดือนก่อน

      ඒ මොකද්ද

    • @short-and-sweet__
      @short-and-sweet__ 9 หลายเดือนก่อน

      ​@@samadhigamage9449විශාකා පට්නම්

  • @user-ge2pb1on5n
    @user-ge2pb1on5n 9 หลายเดือนก่อน +9

    Great Australia.❤❤.SriLanka

  • @gayananuradha3727
    @gayananuradha3727 9 หลายเดือนก่อน +47

    අපිට කෙලවුනාමත් උංගෙ මීඩියා මෙහෙම හිනාවෙනව ඇති..පවු අපි..

    • @w.r.w.creations0399
      @w.r.w.creations0399 9 หลายเดือนก่อน +19

      Ethakota Un Witharaine Hinawenne.Dan WC Eke Hitapu Team Okkama Kamathi India Paradinawata.😂😂😂

    • @abeysooriya6553
      @abeysooriya6553 9 หลายเดือนก่อน +1

      🤭

    • @aurora0534
      @aurora0534 9 หลายเดือนก่อน

      athi neme hina wenawa thama. Meadia neme unma hinawenawane ground eke idan 😂😂😂. Hoda wade 1.5 B ta 🤣🤣🤣

  • @user-xm8it1xd3n
    @user-xm8it1xd3n 9 หลายเดือนก่อน +8

    මට නම් තියෙන්නේ තිරිසන් සතුටක් වේස ඉන්දියාව පැරදිච්ච් එකට😂😂😂😂😂😂❤❤❤❤❤❤❤

  • @rusirulokuge8631
    @rusirulokuge8631 9 หลายเดือนก่อน +9

    Ausi දින්න සතුට දෙගුන තෙගුන උනා මේක අහලා....😂😂😂 අපි මෙහෙ තහනම් වෙලා... එහා වැටේ කට්ටියට හිනා වෙනවා.... කුහක කමක මහත... ඒත් ඉතින් ඉබේම දැනෙන සතුටට අපි මක් කරන්නද....😂😂😂

  • @sameeranuwan667
    @sameeranuwan667 9 หลายเดือนก่อน +12

    ප්ලීස් මේකේ හින්දි වර්ශන් එකක් රිලීස් කරන්න 😅

  • @mangalikagamage6978
    @mangalikagamage6978 9 หลายเดือนก่อน +11

    පට්ට ❤❤❤❤❤❤❤

  • @user-vr2ek3se7l
    @user-vr2ek3se7l 9 หลายเดือนก่อน +10

    වාද නැතී බේද නැතී ලස්සනලොවහෙට අපට උදාවේවා. පැස් ඒ අස්සෙ කියනව ඕස්ට්‍රේලියා කියල ඕඕඕයි.😂😂😂😂😂 ඇයි අපිට මෙහෙම කාලකණ්ණි සතුටක් දැනෙන්නෙ.😅❤

  • @erandarupasinghe7043
    @erandarupasinghe7043 9 หลายเดือนก่อน +18

    Congratulations 🎉 Australia 🇦🇺 ❤

  • @nishtv797
    @nishtv797 9 หลายเดือนก่อน +23

    පැරදිලා හොම්බ බිම ඇනිලා ඉන්න උන්ගෙන් තවත් ආතල් ගන්න එපා බොලව්.. 🤣🤣👍 එල එල.. ඔහොම යං..

    • @ravindulakshan2802
      @ravindulakshan2802 9 หลายเดือนก่อน +1

      Adannada kynne , Ape unge bari kamata

    • @nishtv797
      @nishtv797 9 หลายเดือนก่อน

      @@ravindulakshan2802 විහිලුවක් කලේ.. සිරාවට ගන්න එපා.. 🤣🤣👍 ජය වේවා යාලුවා 🙏🙂

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha6165 9 หลายเดือนก่อน +20

    සකුටුයි අප්‍රමාණ සකුටුයි 🥰🥰

  • @NoName-zs6by
    @NoName-zs6by 9 หลายเดือนก่อน +14

    Lovely Female voice ❤

  • @madhushaniwijerathnamadu342
    @madhushaniwijerathnamadu342 9 หลายเดือนก่อน +5

    මරු අනේ. ඒකට කියන්නෙ කුහක සතුටනෙවෙ අරා " කුරීරු සතුට"😂

  • @erangasanjeewa7669
    @erangasanjeewa7669 9 หลายเดือนก่อน +22

    ලංකාව දිණ්නටත් වඩා හැපියක් තියෙන්නෙ කැංගරුවො දිණපු නිසා..රට අමාරුවෙන් යන කාලේ ලංකාවට ඇවිත් ස්මිත්,ස්ටාර්ක් ලෝකයාට ආරාධනා කරපු විදියට ගොඩක් පිං ඕස්ට්‍රේලියානුවන්ට...❤️💛💛💛

  • @freeminds6365
    @freeminds6365 9 หลายเดือนก่อน +3

    මේ සීරියස් එකෙ කවුද නායකයා කියලා හොයාගන්න බැරි එකම ටීම් එක ඔසීලාගෙ ටීම් එක මට නම් .ඒ තරම් උන් බැඳීමකින් ගේමේ හිටියා.කිවියන්ගෙ සුද්දන්ගෙ වත් මන් එහෙම දැක්කෙ නෑ ❤❤❤

  • @tdrninja569
    @tdrninja569 9 หลายเดือนก่อน +9

    Australia 💪 from sri lanka ❤❤❤❤❤❤❤❤

  • @legend-2007-pramo
    @legend-2007-pramo 9 หลายเดือนก่อน +14

    නියම බයිට් එක මරු. හැමදාම ආදරේ.❤❤❤❤❤❤❤

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 9 หลายเดือนก่อน +9

    අයෝ මේ සතුට අස්සේ තවත් හිනස්සලා මරන්නද යකෝ හදන්නේ. 😂😂😂❤

  • @nayakkermutthumadurai5664
    @nayakkermutthumadurai5664 9 หลายเดือนก่อน +26

    දිල් වාලේ දුනියා ලෙජයන්ගේ. කිව්වා වගේ ම හදවත ඇත්තෝ කප්පෙක ගත්තේ. ඕස්ට්‍රේලියා ජයවේවා.

  • @DCWorld69
    @DCWorld69 9 หลายเดือนก่อน +5

    පට්ට සතුටක් තියෙන්නේ😀😀😀😀

  • @shehanyapa3737
    @shehanyapa3737 9 หลายเดือนก่อน +6

    මේක බැලුවට පස්සේ සතුට ultra pro max 😂 thanks ara & pas

  • @kushlanpitigala6351
    @kushlanpitigala6351 9 หลายเดือนก่อน +10

    Beautiful 💗

  • @sameerapriyashantha3069
    @sameerapriyashantha3069 9 หลายเดือนก่อน +13

    ඉන්දියා team එක විතරක් ground එකේ සෙල්ලම් කරද්දි වෙන්නෙ මේ ටික තමා,කලින් match වල team විතරක් නෙමේ නෙ සෙල්ලම් කලේ😂😂😂

  • @chinthkam2632
    @chinthkam2632 9 หลายเดือนก่อน +16

    මේ කියපුවා රෝහිත් ෂර්මාට ඇහුනනම් පොර වහ කනවා.😂😂😂

  • @chamindajayashantha3385
    @chamindajayashantha3385 9 หลายเดือนก่อน +16

    ❤❤❤❤ සතුට දෝරේ ගලනවා ආදරෙයි ඔසී .සතුට වැඩිකමට වචන නෑ අප්පා ❤❤❤❤

  • @salindadharmasiri6952
    @salindadharmasiri6952 9 หลายเดือนก่อน +33

    අද ඉදන් පරිප්පු ඉල්ලාගනියව් ඕස්ට්‍රේලියාවෙන්
    මීට නරේන්ද්‍ර මෝදි😁😁

  • @kanthirupasinghe2438
    @kanthirupasinghe2438 9 หลายเดือนก่อน +10

    Thanks Australiaan Team. That was a GREAT Match. Love you 😍 from Australia

  • @ireshasanjeewani6479
    @ireshasanjeewani6479 9 หลายเดือนก่อน +5

    Love you osiiii..😘😘😘😘😘😘

  • @sachinthaswikramasinghe493
    @sachinthaswikramasinghe493 9 หลายเดือนก่อน +55

    මට විතරද කුරිරු සතුටක් දැනෙන්නෙ😂😂😂😂

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 9 หลายเดือนก่อน +4

    Finally international cricket won.! Thank you Ausi for protecting 'gentlemen's cricket'. 😊

  • @rashi1648
    @rashi1648 9 หลายเดือนก่อน +3

    අපි කප් එක ගත්තා වගෙ සතුටක් දැනෙන්නෙ.pat cummins ❤🎉 congratulations Australia ❤🎉

  • @heshanmaduwantha9721
    @heshanmaduwantha9721 9 หลายเดือนก่อน +7

    ආසයි බයයි ඉන්දියාවම හඩයි
    ක්‍රිකට් බලා කොඩි ලෙලවා ඉන්දියාව පුරා ගලා ගියා ඉන්දියන් කොමලී කිරිකටා
    ගෙදර සිටිය අය කැදවා ක්‍රිකට් පිටියට අරන් ගියා මුලු බාරතය දුකෙහි ගිල්වලා
    ක්‍රිකට් සිරි නරබන්නට අහමදාබාත් පුරවරයට නොයෙක් දෙසින් සෙනග පැමිනුනා
    කොලියාගේ නම ඔස්සේ පිටියට පැන සතොසින් සමහරකුට කැගසන්නට සිතුනා
    ICC යයි ඉන්දියාවයි යලි නොම එන්නට ගිය ගමනයි
    රොහිතයයි පඩ කොලියයි ජිවිත ගනනක් බිම දැම්මයි
    පිටියට ගොඩවන්නට සතුටින් ඉපිලෙන්නට වෙගයෙන් පිටියට පැමිනුනා
    කොලිගේ කඩුල්ල බිම දැම්මේ නොදැනිම ඉනිම වැටුනේ ඉරනම සැමගේම විසදුනේ
    ක්‍රිකට් සද නැග එද්දී කොලියා පාවෙද්දී අනුශ්කා දුකේ වැලපුනේ
    හද සෝකෙන් ලත වෙද්දී දුක් කදුලින් බර වෙද්දී නිල් කොඩි ටික බිමට බර වුනේ
    ICC යයි ඉන්දියාවයි යලි නොම එන්නට ගිය ගමනයි
    රොහිතයයි පඩ කොලියයි ජිවිත ගනනක් බිම දැම්මයි
    බුම් රාට කෙල වෙද්දී ශමියා මග ඇරියේ සිරාජයා පිටියේ තනි වුනා
    කරැමය මෙලෙස කියා අන්තිම ගමන කියා කුලදීපයා බෝලය ගත්තේ
    ඒ සිදු වූ විපත අසා මෝදී දුකෙන් වසා දින ගනනක් දුක පල කෙරැවා
    අහසට දැත ඔසවා ලංකිකයෝ මෙහෙම කීවා මෙවැනි විපත් තව සිදු වේවා............. SHAN M

  • @mauricedemel6142
    @mauricedemel6142 9 หลายเดือนก่อน +18

    Well done Ara and pas.

  • @rohanchandana1619
    @rohanchandana1619 9 หลายเดือนก่อน +9

    හිත හැදෙන්‍න ලංකාව එක්‍ක තරඟයක්‍ ගහමුද ?

  • @samanpushpakumara9881
    @samanpushpakumara9881 9 หลายเดือนก่อน +2

    පවු යකෝ ඔහොමත් හිනාවෙනවද 😂😂😂😂 මගේ බඩත් රිදෙනවා කොහෙන් හිනා වෙන්නද මන්දා

  • @S_han1210
    @S_han1210 9 หลายเดือนก่อน +28

    පැස්නම්😂😂😂❤❤❤

  • @aselasadruwan4584
    @aselasadruwan4584 9 หลายเดือนก่อน +6

    Maru🎉

  • @menuradd1876
    @menuradd1876 9 หลายเดือนก่อน +6

    Australia ❤️

  • @dionreliable4770
    @dionreliable4770 9 หลายเดือนก่อน +1

    හරිම සතුටුයී 🎉❤

  • @lahiruridmal3173
    @lahiruridmal3173 9 หลายเดือนก่อน +10

    දැනෙන සතුට 😂
    Australia ❤

  • @CHEFROBIN-bh2rg
    @CHEFROBIN-bh2rg 9 หลายเดือนก่อน +2

    Room eke inn eka Indiana ekek. Meka blddi pesbra really really happy kiwwne 😅 Indiana karayge muna httiy una 😅

  • @vinopeiris3521
    @vinopeiris3521 9 หลายเดือนก่อน +1

    Amboooooooooooo e sathuta...m

  • @sewangalaapi7788
    @sewangalaapi7788 9 หลายเดือนก่อน +5

    ඔහොම හාන්න එපා මචන් 😅😅..අපි හදවතින් ම ඔස්ටේලාන්කිකයි... 😊😊❤..

  • @sandunifernando2316
    @sandunifernando2316 9 หลายเดือนก่อน +10

    අම්මෝ😂❤

  • @rohanawellage5965
    @rohanawellage5965 9 หลายเดือนก่อน +1

    Great program. 👍 well done you both ❤❤

  • @breeze6918
    @breeze6918 9 หลายเดือนก่อน +8

    👍👍👍👍👍👍

  • @uditha4865
    @uditha4865 9 หลายเดือนก่อน +1

    ඉන්දියාව ජෙට් ගුවන් යානා සංදර්ශනයක් දාල වාතයේ සංයුතිය ආර්ද්‍රතාවය (Dew factor) වෙනස් කරලා පන්දු යවන්නන්ට අවාසි සහගත තත්ත්වයක් ඇති කරන්න හැදුවා. නමුත් වැඩේ සාර්ථක වුනේ නැහැ.

  • @deathstrokdimuth444
    @deathstrokdimuth444 9 หลายเดือนก่อน +5

    පුදුම කාලකණ්ණි සතුටක් තියෙන්නෙ...❤

  • @tharindurajapaksha4656
    @tharindurajapaksha4656 9 หลายเดือนก่อน +6

    ❤❤❤❤❤Ausis🎉

  • @ruwansampath5664
    @ruwansampath5664 9 หลายเดือนก่อน +1

    උදේ ඉදන් හෙව්වේ මේක අද අහන්නම් ඔනි වෙලා තිබ්බේ❤🎉🎉

  • @jansjayakody6150
    @jansjayakody6150 9 หลายเดือนก่อน +1

    මං ඉන්දියාවේ හිටියේ පහුවදා සමහර කඩවල මලගෙවල් වගේ.....මාත් හෙණ කුරිරු සතුටක් ලැබුවා......උන්ට ආතල් දීලා.....

  • @extremebp8891
    @extremebp8891 9 หลายเดือนก่อน +13

    මේක ඇහුවම ආතල් ඩබල් උනා යකෝ😅😅

    • @neilpehembiya8879
      @neilpehembiya8879 9 หลายเดือนก่อน

      🤣🤣🤣 from monaco 🇲🇨

  • @thilininilanka6452
    @thilininilanka6452 9 หลายเดือนก่อน +2

    ඉන්දියන් set 1ක් මැද්දේ වැඩ කරන්නේ.උදේම මේක අහලා තනියම හිනා 😂😂😂😂.උන්ට මේක අහන්න දෙන්නත් හිතෙනවා....එක්කෝ ඕනේ නෑ 😂😂😂.office එකෙනුත් යන්න වෙයිද දන්නේ නෑනේ. කුරිරු සතුටක් දැනෙන්නේ 😅😅😅

  • @chamarachamara4657
    @chamarachamara4657 9 หลายเดือนก่อน +3

    මදි මදි..හොදටම මදි..ඉන්දියන් කාරයො මීටවඩා බයිටි කරන්න තිබිබෙ...හිතට මදි අප්පා..😅😅

  • @suranjithperera2731
    @suranjithperera2731 9 หลายเดือนก่อน +15

    ගෙදර ආපු ගමන් හෙව්වේ මේක... පුදුම කුහක සතුටක්

  • @KosalaChandimal
    @KosalaChandimal 9 หลายเดือนก่อน +2

    ඒ උනාට ඔයිට වඩා කින්ඩියක් බලාපොරොත්තු උනා අරා ඔයාලගෙන්😂😂😂😂😂😂😂

  • @dilzz-lw1up
    @dilzz-lw1up 9 หลายเดือนก่อน +8

    හොඳම සීන් එක අපෙන් තමයි අරන් තියෙන්නේ 😂

  • @dulanjidarshika7554
    @dulanjidarshika7554 9 หลายเดือนก่อน +2

    අම්මෝ කින්ඩිය දාන්න කියාපු දෙන්නා 😂😂😂