Journey of a System / Cloud Engineer - Talk with Damith

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 พ.ย. 2024

ความคิดเห็น • 29

  • @prabathprabath5136
    @prabathprabath5136 ปีที่แล้ว +5

    Even a student who is about to enter the field of information technology and someone who is currently working in the field of information technology can get a wealth of important and valuable knowledge through your TH-cam channel Code with Views. I appreciate and treat this valuable discussion by bringing experts in the field who are engaged in different aspects of the information technology field. The wealth of knowledge learned and collected through this valuable conversation is many. You are doing something very valuable for a beginner who is just starting out in this field.
    "Regarding the field of software engineering, I was able to learn about the software engineering field very clearly and accurately from the discussion held with Mr. Krish.
    I request that more experts in this field continue to be brought in and discuss the wide range of jobs and skills in the IT field.
    Thank you very much again Dasun brother. I wish from the bottom of my heart that you will have the strength and courage to continue your Code with Dasun channel to bring such valuable discussions. You win! 💚💻💚💻📚

    • @CodeWithDasun
      @CodeWithDasun  ปีที่แล้ว

      Thank you! This means a lot to me!

  • @damith
    @damith ปีที่แล้ว +11

    Thank you very much for having me Dasun

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා දසුන් අය්යේ ❤❤ දිගටම ඕනේ. ජය ❤❤

  • @අටම්පහුර
    @අටම්පහුර ปีที่แล้ว +1

    දසුන් ..... මගේ හාමිනේ කියනවා උඹට සිත්ගන්නා සුළු ⁣පිරිමි පෙනුමක් තියනවලු

  • @tharakadoo
    @tharakadoo ปีที่แล้ว +2

    Damith is nice. Dasun brief karapu advices r great. pls do a session abt "how to think like a matured professional & etc... "

  • @AshenTM_007
    @AshenTM_007 ปีที่แล้ว +2

    So inspiring guys. Thanks for sharing your stories ❤❤❤. Hope to join with you soon

  • @tharakadoo
    @tharakadoo ปีที่แล้ว +3

    30:00 w3school ❤සයිට් එක කොපි කරගෙන පෙන් එකේ දාගෙන හිටියේ.

  • @kdgimhank
    @kdgimhank ปีที่แล้ว +4

    9:03 පියල් අයියා හොද මනුස්සයා😎😂 මාත් කළුතර🥳🥰 අදටත් ටවුන් එකේ ඉන්නවා මන් එ පැත්තට ගියොත් මෙක පෙන්නනම්😂😂😂😂❤

  • @sasanka-u2l
    @sasanka-u2l ปีที่แล้ว +1

    This is great❤️🔥

  • @chanul4826
    @chanul4826 ปีที่แล้ว +1

    bro blockchain developer career eka gana podcast ekak karanna puluwnda?

    • @CodeWithDasun
      @CodeWithDasun  ปีที่แล้ว +1

      එහෙම කෙනෙක් හොයල බලන්නම්. මම දන්න කෙනෙක් නම් නෑ. බලමු! I'll add to the list :)

  • @GamingPals123
    @GamingPals123 ปีที่แล้ว

    aiye puluwannm cyber security field eka ganath vedio ekak denna❤❤❤

  • @imalkarandev3516
    @imalkarandev3516 ปีที่แล้ว +1

    Game development ganath katha keramuda ayye

    • @CodeWithDasun
      @CodeWithDasun  ปีที่แล้ว +1

      sure.. resource person කෙනෙක් හෙයාගෙන කරමු.

  • @dilshanprathapaarachchi
    @dilshanprathapaarachchi ปีที่แล้ว

    * bachelor of science software engineering degree
    * bachelor of computing software engineering degree
    මේ දෙකේ වෙනස මොකද්ද.කෝකද වැඩියෙන් demand

    • @CodeWithDasun
      @CodeWithDasun  ปีที่แล้ว +2

      ම්... එහෙම ඩිමාන්ඩ් කියලා කියන්න නම් මම දන්නෑ. ඒ වගේම මේ නම් වල මොනා තිබ්බත් ඇත්තටම වල උගන්න ගොඩක් ඒවා එක ලඟින් යන එකම ටික තමයි.
      මට හිතෙන විදියට පලවෙනි එක B.Sc එකක්. ඊගාව එක B.Comp එකක්. දෙකම Engineering Degree නෙමෙයි (නම මුලට Eng. කියලා දාන්න බෑ මං හිතන්නේ.) කැම්පස් එකෙන් අහලා බලන්න. හම්බවෙන Degree එක B.Sc ද Eng ද B.Comp ද කියලා
      B.Sc. එකේ දී ගණිතය සහ විද්‍යාත්මක පැත්ත ටිකක් බර වැඩියි සාමාන්යෙන්
      B.Comp. එකේ දී Skill Development වලට ටිකක් focus එක වැඩියි.
      හැබැයි මට ඔයදෙකන් එකක් තෝරන්න ලැබුනොත් මං තොරන්නේ B.Sc එක. ඒ ගණිතයම background එක වැඩි නිසා. Skill එක තමන්ට දියුණු ගරන්න පුළුවන් නිසා. හැබැයි ඒක එක එක්කෙනාට වෙනස්. ඔයාගේ target එක අනුව තමයි.

  • @ravindusandakalum
    @ravindusandakalum ปีที่แล้ว +1

    nice

  • @madurangawi
    @madurangawi ปีที่แล้ว +1

    patttttaaaaaa

  • @scorpionsonya
    @scorpionsonya ปีที่แล้ว +1

    data analysis gana video ekak karanna momawada danaganna one tools python iganaganna eka aniwaryada data analyst kenekta ai waling data related job replace weida wage dewal aniwa karanna

    • @CodeWithDasun
      @CodeWithDasun  ปีที่แล้ว

      හරි... බොහෝ විට ඊගාවට එන්නේ Data Scientist කෙනෙක්. එයාගෙන් අහල බලමු.

  • @supunwithana
    @supunwithana ปีที่แล้ว

    @Code With Dasun, salary expectation eka ahuwama, Take Home eka kyna ekada normally hoda widiya? poddk eka gena explain krnnako reply coment ekakin hari mekata. thanks!

    • @CodeWithDasun
      @CodeWithDasun  ปีที่แล้ว +2

      Take home කියන එක ලේසියි. එහෙම ගැටළුවක් නෑ. ඔයා take home නොකිය කිව්වොත් ඒ අදහස් කරන්නේ with tax කියල තමයි preserve කරන්නේ අනිත් පාර්ශවය. take home නොකිය කිව්වත් ගැටළුවක් නෑ.

    • @supunwithana
      @supunwithana ปีที่แล้ว

      @@CodeWithDasun also "My employer wants me to resign. I do not want to resign, I asked them to fire me. Should I resign?" this Question is from a famous website. can you provide any tip/answer to this?

    • @CodeWithDasun
      @CodeWithDasun  ปีที่แล้ว +1

      @@supunwithanait depends :) I cannot give you a general answer. Probably they need you to resign to avoid leagal action. Still this is depend case by case. BTW, If you can find a job it's better move on :) Nobody should work a place that they do not feel like working IMHO.

  • @supunmadusanka6838
    @supunmadusanka6838 8 หลายเดือนก่อน

    same story 95%