- 16
- 68 081
Code With Dasun
Sri Lanka
เข้าร่วมเมื่อ 23 ก.ค. 2022
සිංහල Unicode අතීතය සහ අනාගතය
පැතුම් එගොඩවත්ත 100% සම්පූර්ණ සිංහළ යුනිකෝඩ් අකුරු පරිගණකය ගෙන ඒමට තිබූ තාක්ෂණික සහ ප්‍රායෝගික බාධාවන් ඉවත් කරමින් ක්‍රියාකාරීව වැඩ කළ අයෙක්. ඔහුත් සමඟ ස්වදේශීය භාෂා වල යුනිකොඩ් තාක්ෂණික පැතිකඩ ගැන වටපිටාව ගැන කරපු කතාබහක්.
යුනිකෝඩ් සහ ඒ හා බැඳුනු සංස්කෘතික දේශපාලනික කරුණු ගැන කතා කරපු අනිත් podcast එක.
th-cam.com/video/1Sn6Mq_ya4s/w-d-xo.html
[Links]
th-cam.com/play/PLFz6dH4IUpWyNDiUzhorrJUfROFrPehR2.html
akuru.xyz/
github.com/mooniak/
github.com/akuru/
යුනිකෝඩ් සහ ඒ හා බැඳුනු සංස්කෘතික දේශපාලනික කරුණු ගැන කතා කරපු අනිත් podcast එක.
th-cam.com/video/1Sn6Mq_ya4s/w-d-xo.html
[Links]
th-cam.com/play/PLFz6dH4IUpWyNDiUzhorrJUfROFrPehR2.html
akuru.xyz/
github.com/mooniak/
github.com/akuru/
มุมมอง: 362
วีดีโอ
Code කරලා ව්‍යවසායකයෙක් වෙන්න බැරි ද?
มุมมอง 5K10 หลายเดือนก่อน
Euntroperner Journy එක පටංගන්න හිතන් ඉන්න Programmers ලාට වැදගත් දේවල් ගොඩක් සංජය එක්ක කතා කළා. ඒ වගේම Euntroperner කෙනෙක් වෙන්න අදහසක් නැති වුනත්, IT industry එකේ job provider කෙනෙක් විදියට IT job කරන්න බලා පොරොත්තු වන අයට වැදගත්.
සදා වෙනස් වෙන Field එකක කොහොමද රැඳිලා ඉන්නේ?
มุมมอง 2.6K11 หลายเดือนก่อน
IT/DevOps/Programming, Field වල අලුත් අභියෝග. දමිත් කොතලාවල සමඟ සුහද පිළිසඳරක්.
Data Careers 101: Expert Insights from a Data Evangelist | Data Evangelist කෙනෙක්ගේ අදහස්
มุมมอง 7Kปีที่แล้ว
📊 Unlocking Data Careers with a Data Evangelist 📊 Data Careers 101: Data Evangelist කෙනෙක්ගේ අදහස් Are you interested in pursuing a career in data, but not sure where to start? Look no further! In this enlightening video, we sit down with a seasoned Data Evangelist Chathuranga Abeysinghe, who shares invaluable insights, tips, and secrets to help you kickstart or elevate your journey in the worl...
PHP, Apache2, MySQL& Domain configure කරගෙන, Internet එකේ web site එකක් host කරමු
มุมมอง 1.6Kปีที่แล้ว
මේක web site එකක් host කරන්න කියලා දෙන step by step Tutorial එකක් නෙමෙයි. Web site එකක් Host කරද්දී අපේ මනස මෙහෙයවන හැටි ගැන (thought process) කියලා දෙන්න තමයි මම මේ video එක කරේ. ඒකට උදව්වක් විදියට මම wordpress site එකක් host කරනවා කියන මාතෘකාව තෝර ගත්තේ. මේ විදියටම Wordpress නොවන ඕනෑම php, apache, mysql (mariadb) භාවිතා වෙන වෙබ් අඩවියක් host කරන්නත් පුළුවන්. මේ වීඩියේ එකේ දී ඔයාට පහත මූලික දැ...
Make Yourself Job Ready - Job එකක් තවම හොයා ගන්න බැරි වුණා ද?
มุมมอง 2.1Kปีที่แล้ว
Make your self job ready! - All about Closing Gap between Coder/Programmer and Software Engineer - Experience (Show something you have done) - Industry readiness (for ALL) - DSA - Best Practices - Industry readiness (for backend) - Design Patterns - At least one framework - ORM - Industrial readiness (for frontend) - HTML/CSS & Javascript (HTML5, CSS 3) & Vanilla JS (ES6 ) - DOM manipulations -...
මං මොන Computer Degree එකද කරන්න ඕන? - What computer degree program right for me?
มุมมอง 4.4Kปีที่แล้ว
Computer Related Degree program අතරින් තමන්ට හරියටම Degree program එකක් select කරගන්න කලින් දැනගෙන ඉන්නම ඕන කරුණු ගැන Dr. Ravimal එක්ක කරපු කතා බහ.
Journey of a System / Cloud Engineer - Talk with Damith
มุมมอง 2.1Kปีที่แล้ว
Damith ටිකක් වෙනස් විදියකට IT field එකට ආපු කෙනෙක්. ඔහු ආ මාවත ගැන ඔහු සමඟ කළ කතා බහක්.
AI ඇත්තටම අපිව පාලනය කරයි ද? AI වැඩ කරන්නෙ කොහොමද?
มุมมอง 2.1Kปีที่แล้ว
AI Expert කෙනෙක්ගෙන් හරියටම අහල දැනගන්න. 00:00 - දුලාජ්ගේ Netherland ආගමනය සහ ආගිය තොරතුරු 02:02 - AI කියන්නේ මොකක් ද? 04:45 - Decision Trees (DTs) 05:50 - Machine Learning 13:50 - Conciseness in AI 15:15 - Brain Neural Cells සහ AI Neural වල තියෙන වෙනස්කම් 20:15 - AI දියුණුව Controll කරන්න ඇත්තටම පුළුවන් ද? 22:20 - Artificial General Intelligence 33:05 - LLM 45:00 - Generative Models 51:05 - Jo...
BA කියන්නේ කවුද? BA කෙනෙක් වෙන්නේ කොහොම ද?
มุมมอง 4.3Kปีที่แล้ว
Talk With KJ [Head of Product Management and Business Analysis @LSEG]
Software Engineering Field එකට පිවිසෙන නවකයන් දැන ගත යුතුම කරුණු | Krishanthe Dinesh | Podcast
มุมมอง 25Kปีที่แล้ว
අලුතින් Software Engineering field එකට පිවිසෙන්නට පෙර ඔබ අනිවාර්යෙන්ම දැන ගත යුතු කරුණු. Interview වලදී කරන වැරදි මුදල් ඉලක්ක කරගෙන Software Engineering වලට පිවිසෙන අයට මොකද වෙන්නේ? ඔබ Software Engineering තොරාගත නොයුත්තේ ඇයි? Krishantha Dinesh TH-cam Channels: www.youtube.com/@krish www.youtube.com/@krishantha @krish @krishantha
පරිගණකය වැඩ කරන්නේ කෙසේ ද? How does a computer work?
มุมมอง 1.3Kปีที่แล้ว
පරිගණකයක් වැඩ කරන්නේ කොහොම ද? Here I try to make connection between basic understand of computer using 8086 processor architecture. This is a three step video series. In this video, I'll try to help you to connect few dots! Links: Adder circuits ⚡ bjc.edc.org/bjc-r/cur/programming/6-computers/optional-projects/2-adder.html ⚡ learnabout-electronics.org/Digital/dig58.php History of processors ⚡ e...
තනියම Programming ඉගන ගන්නෙ ගන්නේ කොහොමද? Guide to become a self-taught Programmer
มุมมอง 6Kปีที่แล้ว
Resources MIT OpenCourseWare (Full Playlist) www.youtube.com/@mitocw/playlists?view=50&sort=dd&shelf_id=5 Think Like a Programmer MIT 6.0002 Introduction to Computational Thinking and Data Science, Fall 2016 (Recommend for everyone) th-cam.com/play/PLUl4u3cNGP619EG1wp0kT-7rDE_Az5TNd.html 6.0001 Introduction to Computer Science and Programming in Python (Recommend for everyone [or do CS50 2021])...
Need more contents like this❤
Waiting for next one.
keep up
Thank you dasun ayye❤❤
Thank you 😊
Supriri ayye digatama continue karamu❤️
Great work ayya 🌝❤️ Plz continue this series that's very helpfull ❤️✨
Thanks for the appreciation! ❤️
අයියෙ ඔයා knowledge eka share krna widiha patt ❤
Thanks 🙏
Thanks aiye❤
keep up the good work
🎉 ❤
Tutorials නැතුව මේ වගේ siries ටිකක් කරමු හැම එකාම tutorials කරනවා මෙලෝ රෙද්දක් කරගන්නත් බෑ බැලුවට
මගෙත් අදහස ඒක තමයි.. 🎉
Good job 👏
❤
ඇත්තටම මට බකස් ගාල හිනා ගියා ෆයිනල් ප්‍රොජෙක්ට් එක ගැන කියද්දි. මමත් තාම ප්‍රොජෙක්ට් එක බාර දුන්නෙ නෑ.
@@CodeWithRush දැන්ම කරන්න නැත්තන් ඕන වෙන්නෑ 🫣
@CodeWithDasun ඇකඩමික් ටික සේරම හරියට කලා. සේරටම A තියෙන්නෙ. ඒත් දැන් අවුරුදු දෙකක්ම final project එක මිස් වෙනවා. ලබන අවුරුද්දේ වත් කර ගන්න ඕනෙ අයියෙ
@@CodeWithRush ජෙබ් එකට සෙට් වුනාට පස්සේ pirority shift වෙනවනේ incentive එකකුත් නැති නිසා දෙන්න හිතෙන්නෙම නෑ කල් යන්න යන්න. :( කල් යවන්න එපා.
@@CodeWithDasun ඔව් දැං ඒක තමා වෙලා තියෙන්නෙ. Thank you aiye!
I love these first principles ❤ thanks aiye
thanks for sharing your knowledge
Welcome.
Aiye colombo cs (ucsc) ,moratuwa it deken hoda mokakda🤔 colombo cs hodai kiyala aiya kenek kiwwa
ඉස්සර නම් ucsc තමයි හොඳ. දැන් වෙනස් වෙලාද නම් දන්නෑ...
Good job
Exel use karanawa kiyanne report hadanawa kiyana eka nam eka buisness analyst kenek karana job ekakne....data analyst kenek karanne power bi ,tablue use karala data dashboards, kpis hadana ekane.. Company ekaka me role dekak ..data analyst kenekta exel use karanna wenawa kiyanne eka ugulak e company eke..Mokada eka technical deyak nowana nisa.
Thanks for having me Dasun!
Interesting ❤️ 1:06:13 link tika danawada bro
updated!
@CodeWithDasun Thanks ❤️❤️
great❤
❤🎉👍👍👍
dasun ayye Field ekata enna ona skills or besic igena ganna ona dewal gana podi guid ekk ganna puluwan video ekk denna puluwanda : )
❤️
Power BI iegnaganna asai
සන්ජයගෙ සාර්ථකත්වයට සුබපතනවා, නමුත් ඔහු අනුගමනය කරපු ක්‍රම වෙනත් කෙනෙකුට හරි යන්නෙ නැති වෙන්න පුලුවන් කියල මට ප්‍රශ්නාර්තයක් තියෙනවා, විශෙෂයෙන්ම ලන්කාවෙන් පිට ප්‍රචලිත කරන්න බලනවනන්. මම බොහො දුරට ycombinator එකෙ startup ගැන විඩියො බලනවා. Ycombinator යනු startup වලට ගුරුහරුකම් දි පොඩි තත්වයෙ තියෙන startups international players ල level එකට ගෙන එන ආයතනයක් , ලොක ප්‍රසිද්ධ airbnb , twitch මුලින්නම පටන් ගත්තෙ ycombinator එක හරහා. මෙම විඩියො library එක startup එකක් පටන් ගන්න හිතන කෙනෙකුට වැදගත් වෙයයි සිතමි. th-cam.com/play/PLQ-uHSnFig5M9fW16o2l35jrfdsxGknNB.html&si=GkU4ZVHbQmAew5Oa
ayye apiit eka hodaida it degree ekak follow karanna
ඒ ගැන අදහසක් නෑ :(
@@CodeWithDasun ayye SE nathuwa cyber security walin degree eka specialize wena eka dan thiyena situation ekata anuwa hodaida
@@sachiththambavita6632 ඒකත් කියන්න බෑ different career path එකක්නේ.
@@sachiththambavita6632 dr ravimal එක්ක කරපු episode එක බලන්න
BA knkt internal hoyagnn puluwnda .
Thank you ❤
❤❤❤
😂😂 ane haa
Sir meke part 2 ek geennako plz me widiye awabodayak meeta kalin kauruth deela na pc eka gna
Godak watina video ekak Dasun Ayye ❤ Aluthin video hadamu puluwan welawata
දසුන් අයියෙ නාඩි වාක්‍ය අහන්න මම ගිය මාසෙ ගියා මම එයාලට කියන්නෙ නැතුව මම සම්පුර්ණ recording එකක් දාගත්තා එයාල මට දෙන recording එක සම්පුර්ණ recording එක නෙමෙ මුලින්ම මගෙන් කරක කරක 😅 හොද සෙල්ලමක් දාල details ගන්නව පස්සෙ එයාල ඔක්කොම හොයාගත්ත වගෙ record කරල දෙනව මට ඔනෙනම් එ recording දෙකම දෙන්න පුලුවන්. මට හිතුන දෙ මම කිවෙ මම වැරදි වෙන්න පුලුවන්. මටත් ඇත්තද කියල බලන්න ඔන නිසා ආසාවට ගියේ මමත් උපරිම try කරා මගෙ කටින් data දෙන්නෙ නැතුව ඉන්න.😊 ඔනනම් මට උන දෙවල් කියන්න පුලුවන්.
එවන්න බලන්න.. messenger
very good video dasun
@@ThiwankaWimalasuriya thank you
😍
❤❤❤
bit late, but this video has been very interesting and insightful and i really enjoyed listening to this even tho i dont listen to much sinhalese podcasts. keep up the good work. I want to address the favouritism thing that was mentioned in the video. Ofc at the time of making this video there may have not been favourism towards where the candidates come from, but at the time of writing this i have seen several job advertisments for software engineers explicitly mentioning "Candidates from govermnent universities will be prioritised", which imo is just blatant favourism and discimination. Another thing is maybe u can address why job requirements for entry level roles now have really inflated. Some of these requirements ive seen dont even make sense for entry level jobs, its like they are looking for a whole team of people in a single person 🤣.Once again, great work on this podcast ^_^
Sanjaya got very bad attitude
chathuranga NPP එකට වටිනම සම්පතක්...
❤
❤❤
Math software engineering dgree eka start kla mata aayywa contact karaganna පුළුවන් da
Virtusa වල පඩි ගැනත් හොයල බලන්න. ඇඬෙනව මිනිස්සුන්ට ගෙවන ගාන ඇහුවම. මම campus කාලෙම ( 2006 ) තීරණය කරා කවදාවත් virusa join වෙන්නෙ නෑ කියල. ඒ කාලෙ MIT පට්ට, මම ඒකට join උනා. පොඩි කොම්පැනි වලට join වෙන්න, පිටරට වල customers ල ඉන්න. පොඩි කිව්වෙ head count එක අඩු එව්ව. ලොකු එකකට join වෙනවනං හොඳ පඩියකට යන්න. දිගටම උඩට යන්න පුළුවන් නිසා ලොකු hierarchy තියෙන එකකට join වෙනවනං දෙපාරක් හිතන්න. වහල් සේවය කියල දෙයක් ලෝකෙ තියෙනව. පහලම එකාට ලැබෙන පඩිය, company එක ගැන ලොකු කතාවක් ඔයාට කියනව. ඒකෙන් මනින්න. උඩම එකාට ලැබෙන ගාන අදාල නෑ. Company එක development වලට අමතරව තව දේවල් බලාපොරොත්තු වෙනවනං , deployment සහ customer interaction වගේ, ඒව වැදගත්. ලොකු company වල ඒ අවස්ථාව නෑ. Process වල ලොකු වැදගත් කමක් සේවකයට නෑ. ඒක වටින්නට ලොක්කට සහ කලමනාකරුට. සමහර Process design කරන්නෙ මනුස්සයව යමරෙට use වෙන විදියට.
ලංකාවෙ ඉඳං පිටරටක company එකකට වැඩ කරන්න developer කෙනෙක් විදියට. ඔයත් ගොඩ, රටත් ගොඩ. දැං එහෙම jobs තියෙනව.
Let him talk more 🙂
Aiyya mama o/l pending 2027 wage වෙද්දි colombo university eke bit degree ek krl wadk nathi weyid
මම හිතන්නේ නෑ. නමුත් 2027 වෙනොකට තත්වය වෙනස් වෙන්න පුළුවන්. Programming/IT field එකට ආස නම් ඒවාට තියෙන තව options ගැනත් හොයල බලල තියා ගන්න.
man wage kenek 🙂
e kiyanne aiye data structure algorithm kiyanne wenam concept ekkd natnm eka wena wenama tiyed language wala .
සාමාන්යෙන් ඕනම language එකකින් DSA කරන්න පුළුවන්. හොඳම දේ ඔයා පොඩ්ඩක් Google & TH-cam එකේ search කරල බලන්න. comment එකකින් පැහැදිලි කරන්න දිග වැඩියි.
@@CodeWithDasun hri aiye mn blnnm