සදා වෙනස් වෙන Field එකක කොහොමද රැඳිලා ඉන්නේ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 52

  • @arthub3960
    @arthub3960 5 หลายเดือนก่อน +1

    වටින කතා බහක් ❤️

  • @adithyakarunarathna743
    @adithyakarunarathna743 9 หลายเดือนก่อน +1

    Great session mewage conversations tmai one

  • @sasanka-u2l
    @sasanka-u2l 10 หลายเดือนก่อน +11

    මට තේරුණ විදියට නම් IT ෆීල්ඩ් එකේ අය ජොබ් එකට අමතරව තව ආදායම් මාර්ගයක් දෙකක් හදාගත්තනම් හොදයි වගේ

  • @nimesh_darshana
    @nimesh_darshana 10 หลายเดือนก่อน +4

    I learned a lot of things I didn't know. Thank you both..

    • @CodeWithDasun
      @CodeWithDasun  10 หลายเดือนก่อน +1

      Glad you enjoyed it!

  • @pissugorilla
    @pissugorilla 10 หลายเดือนก่อน +1

    Very interesting discussion. Keep it up. ✌

  • @sac1351
    @sac1351 10 หลายเดือนก่อน +1

    කැලනියෙ අලුත් degree ekak thianawa electronic and computer science ,kiyala පුලුවන් නම් වීඩියෝ එකක් ගේන්නකෝ මේක ගැන. Electronic එක්ක computer science කරන එකේ වැදගත්කම වගේ .... නැත්නම් computer science විතර ක් කරන එකෙන් ගොඩක් දුර යන්න පුලුවන් ද් වගේ ..

    • @CodeWithDasun
      @CodeWithDasun  10 หลายเดือนก่อน

      Dr. රවිමාල් එක්ක කරපු විඩියෝ එක බැලුවද?

    • @sac1351
      @sac1351 10 หลายเดือนก่อน

      @@CodeWithDasun ඔව් ඔක්කොම ගැන කියනවා මේක ගැන කියන්නෑ ..

    • @CodeWithDasun
      @CodeWithDasun  10 หลายเดือนก่อน +1

      @@sac1351:( මගේ පුද්ගලික අදහස නම් electronic දැනගෙන සිටීම දීර්ඝ කාලිනව ගොඩක් වැදගත්. මෙතනදී ගොඩක් සැලකිල්ලට ගන්න ඕන මම හිතන විදියට ඒක ගොඩ්ක් ගැලපෙන නිසයි මට ඒක හොඳයි කියලා හිතෙන්නේ. තව කෙනෙක්ට මේක ගැලපෙන්නැති වෙන්න පුළුවන්. තව පැත්තකින් මෙහෙම හිතන්නත් පුළුවන්. එක ඩිග්‍රියක් ඇතුලේ මේවා දෙකම කරන්න ගියාම එකක්වත් සම්පූරණයෙන් කරන්න වෙන්නෑ. යම් යම් කොටස් අත අරින්න වෙනවා. ඒක නිසා කෙලින්ම computer science degree එකක් කරන එක ඊට හොඳයි කියලා හිතෙන්නත් පුළුවන්.
      කවුරු හරි embeded programming වගේ දේවල් කරන්න ආසනම් මේ වගේ ඩිග්‍රියක් එයාලට අනිත් අයට වඩා වටිනවා වෙන්න පුළුවන්.

  • @roxxane7355
    @roxxane7355 10 หลายเดือนก่อน +1

    It degree ekak ekk cima krn eke valuve ekak thiyenwd? It company ekaka management peththt ynwnm wge

    • @CodeWithDasun
      @CodeWithDasun  10 หลายเดือนก่อน

      ඒ වෙනුවෙන්ම හදපු B.Sc. (Hons) in Information Technology and Management වගේ degree programs තියෙනවා.

    • @roxxane7355
      @roxxane7355 10 หลายเดือนก่อน

      @@CodeWithDasun mawa jpura BIS degree ekt therila thiyenw . Ekath ekka cima krn eka wedak weida ayye.(mama cima dent clz ynw)cima eka digtm krnwd nwthnnd kiyl beluwe

    • @CodeWithDasun
      @CodeWithDasun  10 หลายเดือนก่อน +1

      @@roxxane7355 මේ ගැන මගේ දැනුම ගොඩක් limited, මගේ පුද්ගලික අදහස නම් ගැටළුවක් වෙන එකක් නෑ.

  • @arthub3960
    @arthub3960 5 หลายเดือนก่อน

    Colombo bit digree ekak thiyana kenek ta software engineer kenek wenna puluwn da

    • @CodeWithDasun
      @CodeWithDasun  5 หลายเดือนก่อน

      ow (job title එක)

    • @arthub3960
      @arthub3960 5 หลายเดือนก่อน

      Full stack developer

  • @TharuTharu-cf3kp
    @TharuTharu-cf3kp 5 หลายเดือนก่อน

    Aiyya mama o/l pending 2027 wage වෙද්දි colombo university eke bit degree ek krl wadk nathi weyid

    • @CodeWithDasun
      @CodeWithDasun  5 หลายเดือนก่อน

      මම හිතන්නේ නෑ. නමුත් 2027 වෙනොකට තත්වය වෙනස් වෙන්න පුළුවන්. Programming/IT field එකට ආස නම් ඒවාට තියෙන තව options ගැනත් හොයල බලල තියා ගන්න.

  • @Cvnkx1151
    @Cvnkx1151 10 หลายเดือนก่อน +1

    Sir moratuwa bit degree ake vaid aka gana poddak kiynnako

    • @CodeWithDasun
      @CodeWithDasun  10 หลายเดือนก่อน +1

      Moratuwe BIT එක validity එක ගැන කොහේවත් ගැටළුවක් මම දැකලා නෑ. UCSC or Moratuwa දෙකම හොඳයි. හැබැයි UCSC වලට classes availablity එක වැඩියි. ඩිග්‍රි එක ගත්තට පස්සේ නම් එච්චර අදාල නෑ මොකෙන්ද ගත්තේ කියලා. (මගේ පුද්ගලික අදහස)

    • @Cvnkx1151
      @Cvnkx1151 10 หลายเดือนก่อน

      Thanks sir

  • @sasanka-u2l
    @sasanka-u2l 10 หลายเดือนก่อน +1

    මෙහෙ ඉන්ටර්න්ශිප් එකක් හොයාගන්න නැත්නම් පිටරට කම්පැනි එකක රිමෝට් ඉන්ටර්න්ශිප් තමා කරන්න වෙන්නෙ නේ😢😢😢

    • @CodeWithDasun
      @CodeWithDasun  10 หลายเดือนก่อน +1

      ඔවු. ඒක ගන්න පුළුවන් නම් හොඳ අවස්ථාවක්. remote intern අවස්ථානම් අඩුයි.

  • @Rawo8372
    @Rawo8372 10 หลายเดือนก่อน

    aiye mata pluwan nm mehema,
    Web paththen.
    Company ekaka profile eka aduragena, web ekata oni sampura system eka design krla, ui&ux ekath krala, content tikath okkoma hadla, web site ekata hariyana hodama technology ekan web eka liyala, eka supiriytma quality eka chak krla, upload krla sampurnma web site eka maintain kara thnta enawa nm. Ekat oni hama skills ekakkma. Igena gaththa kenek it fild eke kochchra hoya gnt amarud. Mawa kochchra watid ethakot e tikath ekka. Company eka web ekaka oni ma deyak krnt pluwan nm

    • @Rawo8372
      @Rawo8372 10 หลายเดือนก่อน

      Mn agency ekakt apply krnna inne, mta okkoma practically igena gnt pluwab nisa, mata dana ganna oni samnayen okkotma oya skill tika thiyenwada. vishesnma agency ekaka wada krana ayagen

    • @CodeWithDasun
      @CodeWithDasun  10 หลายเดือนก่อน

      @@Rawo8372 agency එකක් කිව්වෙමොකක්ද කියලා මට පැහැදිලි නෑ. Recruitment agency එකක් ද?

    • @Rawo8372
      @Rawo8372 10 หลายเดือนก่อน

      @@CodeWithDasunweb solution provide කරන agency එකක්.

    • @Rawo8372
      @Rawo8372 10 หลายเดือนก่อน

      මම ඉගෙන ගන්නෙම. එහම agency එක්ක පටන් ගන්න. එක නිසා සම්පුරන් Az ඉගෙන ගෙන ඉන්න එක මට ජොබ් එකක් ඉල්ලන එකේදී අවාසියක් වෙයිද

    • @Rawo8372
      @Rawo8372 10 หลายเดือนก่อน

      Man ahpu prshnema waraddk thiyenam therum krlada denawa aiye poddak

  • @sachiththambavita6632
    @sachiththambavita6632 2 หลายเดือนก่อน

    ayye apiit eka hodaida it degree ekak follow karanna

    • @CodeWithDasun
      @CodeWithDasun  2 หลายเดือนก่อน

      ඒ ගැන අදහසක් නෑ :(

    • @sachiththambavita6632
      @sachiththambavita6632 2 หลายเดือนก่อน

      @@CodeWithDasun ayye SE nathuwa cyber security walin degree eka specialize wena eka dan thiyena situation ekata anuwa hodaida

    • @CodeWithDasun
      @CodeWithDasun  2 หลายเดือนก่อน

      @@sachiththambavita6632 ඒකත් කියන්න බෑ different career path එකක්නේ.

    • @CodeWithDasun
      @CodeWithDasun  2 หลายเดือนก่อน +1

      @@sachiththambavita6632 dr ravimal එක්ක කරපු episode එක බලන්න

  • @jayathissaaral2598
    @jayathissaaral2598 10 หลายเดือนก่อน

    Ai, machine learning gana kathakaranna kenek gennako.

    • @CodeWithDasun
      @CodeWithDasun  10 หลายเดือนก่อน +1

      Dulaj ව ආයේ දවසක් ගේමු...

    • @jayathissaaral2598
      @jayathissaaral2598 10 หลายเดือนก่อน

      @@CodeWithDasun isuru alagiyawanna wath genna puluwan nm hodai

    • @CodeWithDasun
      @CodeWithDasun  10 หลายเดือนก่อน +1

      @@jayathissaaral2598 හරි. අපි බලමු.

    • @jayathissaaral2598
      @jayathissaaral2598 10 หลายเดือนก่อน

      ​@@CodeWithDasun thanks

  • @sac1351
    @sac1351 10 หลายเดือนก่อน

    Undergraduates ල ijse කෝස් එක කරල software engineering feild ekata enawane .එහෙම මාස හයකින් වගේ මේ ෆීල්ඩ් එක ගොඩ දාගන්න පුලුවන් ද . Ijse කෝස් එක එච්චර valid ද

    • @CodeWithDasun
      @CodeWithDasun  10 หลายเดือนก่อน +1

      මට නම් IJSE විතරක් කරලා field එකේ හොඳ තැනක ඉන්න අය හම්බවෙලා නෑ. ඒ නිසා මට අදහසක් කියන්න අමාරුයි.

  • @nadeejahimal8558
    @nadeejahimal8558 10 หลายเดือนก่อน +1

    It field ekata aluthenma igena gena enter wena eka risky da

    • @CodeWithDasun
      @CodeWithDasun  10 หลายเดือนก่อน +1

      ඕනම ෆීල්ඩ් එකක අනාගතය ගැන කාටවත් risk එකක් නෑ කියන්න බෑ. හොඳම දේ තමං කැමති දේ කරන එක කියන්නේ ඒකයි මම.

    • @nadeejahimal8558
      @nadeejahimal8558 10 หลายเดือนก่อน +1

      @@CodeWithDasun me kara wage podcast digatama karanna

  • @charithjayasekara5252
    @charithjayasekara5252 10 หลายเดือนก่อน

    It felt like two friends getting together and talking gossip. Useless