"මෙතන ඇවිත් එහෙම පම්පෝරි ගහන්න බෑ" සනිධප නායකයාගෙන් සැර ප්‍රතිචාර | Sanidapa Shan

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.พ. 2022
  • Instagram - / tharunayaonline
    Facebook - / tharunaya
    Whatsapp - chat.whatsapp.com/invite/CUhL...
    #සනිධප #Shan #TharunayaOnline
  • บันเทิง

ความคิดเห็น • 307

  • @lakshandanushka6548
    @lakshandanushka6548 2 ปีที่แล้ว +46

    ඒ කාලේ සනිධප කියන්නේ පිස්සුවක්.සනිධප ස්වර්ණමය යුගය❤❤ශාන් අයියගේ දැගලිල්ල❤❤ලීඩ් ගිටාර් එකේ tone එක
    සංගීත් විජේසූරිය නිහතමානී කලාකරුවා❤❤❤❤❤

  • @sasikanamal5245
    @sasikanamal5245 2 ปีที่แล้ว +80

    ලංකාවෙ භාගෙකටවැඩිය සංගීතකණ්ඩායම්වල ලීඩ්ගිටාර්වලින් ඇහෙන්නෙ සනිධප ශාන් අයියගෙ සද්දෙ 🙏🌹👌🔥💪

    • @hiranyashashikelum7608
      @hiranyashashikelum7608 2 ปีที่แล้ว +4

      amoo ow band 100 gathoth 90 wak ma shan ayya ge sdde ewagema preform eka😍😍😍

    • @sudathlakmal554
      @sudathlakmal554 ปีที่แล้ว +6

      දන්නො දන්නවා ඒක..තව කිබෝඩ්,ඩ්‍රම්ස්,පැඩ් වගේ එවගෙනුත් ඇහෙන්නෙ සනිධප ටෝන් තමා😜

    • @punsaracable6453
      @punsaracable6453 ปีที่แล้ว +1

      Na e guitar eke sadde thama ahenne amp eken.

    • @sajithadilanka9630
      @sajithadilanka9630 ปีที่แล้ว +4

      My hero. Math follow karanawa

    • @udarachathuranga2732
      @udarachathuranga2732 ปีที่แล้ว +3

      @@sudathlakmal554 AI rythem part ehem Sanju ayyage , base ehem sanidapa tama colity

  • @nero88823
    @nero88823 2 ปีที่แล้ว +27

    සංගීත් අයිය සනිධප ලීඩර් විදිහට දිගටම හිටියනං අදත් ලංකාවෙ No.1 බෑන්ඩ් එක සනිධප🔥🔥🔥

  • @sanjayakumaraperera1868
    @sanjayakumaraperera1868 2 ปีที่แล้ว +18

    ශාන් අයියා කියන්නේ සුපිරි චරිතයක් මගේ අස්‍රෙය අවුරුදු 15ගත වෙලත් තවමත් සහොදරයෙක් වගේ ඉන්නවා.

  • @chamindajayakody3272
    @chamindajayakody3272 ปีที่แล้ว +6

    මේ වගේ සන්වාද වැඩසටහන් කීපදෙනෙකු කරනවා..ඒ අතරින් ඔබේ වැඩසටහන හසුරැවන ආකාරය ඉතා හොදටම තියෙනවා ..හොදින් ප්‍රශ්න අහනවා ..

  • @cj-gn1sp
    @cj-gn1sp ปีที่แล้ว +12

    සංගීත ලෝකයේ බල කණු තමයි ඉතින් මගේ ලෝකෙ වීරයෙක් ශාන් අය්යා ජය වේවා❤❤❤

    • @ManelDisanayaka-tj8nj
      @ManelDisanayaka-tj8nj 5 หลายเดือนก่อน

      👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @mvupul
    @mvupul ปีที่แล้ว +8

    කයිවාරු නැති හරිම නිහතමානී චරිතයක්... ඒකයි කවුරුත් ආදරේ

  • @tharakakularathna7839
    @tharakakularathna7839 2 ปีที่แล้ว +19

    ඉස්සර සනිධප ශෝ බලලා තමා මියුසිකල් බලන පිස්සුව හැදුනේ...ප්‍රසංග අයියා,ශාන් අයියා,අජිත් අයියා,සංජු අයියා ඒ කට්ටියගෙ වාදනයන් පිස්සුවක් තනිකරම❤️🤩

  • @korean_pro
    @korean_pro ปีที่แล้ว +8

    තමන්ගේම සංගීත කන්ඩායමේ ඉන්න ,ඉදපු සාමාජිකයෝ මෙහෙම පාච්චල් කරල ,පහත් තත්වෙකට දාල කතා කරන එක හරිද??? කොච්චර වැඩ්ඩෙක් උනත් වැඩක් නෑ හිත් කුහකයිනන් , මේ මගේ අදහස , ටිපර් වෙන අයට බුදු සරණයි ,ජය වේවා ❤😍

    • @pradeepmadushanka3855
      @pradeepmadushanka3855 2 หลายเดือนก่อน

      මුන්ට කෙලවුනෙත් ඕක නිසාම තමයි

    • @ShashikaFernando-ig8ns
      @ShashikaFernando-ig8ns 2 หลายเดือนก่อน

      ඔව් අප්පිරියයි මුන්ගෙ මූනු වලින්ම පේනවා කුහකකම

  • @dushmanthalakmal5095
    @dushmanthalakmal5095 2 ปีที่แล้ว +19

    Shan aiya.ගරු කරනවා හැමදාමත්.සනිධප සද්දේ ඒ විදිහටමයි 2022.හදවතින්ම සුබ පතනවා හැමොටම 🖤🖤🖤🥰🥰 respect !

  • @user-ty9fx5bf1t
    @user-ty9fx5bf1t 3 ชั่วโมงที่ผ่านมา

    ජයමවේවා අපිට ගුරු උනු ශාන් ඩයස්.

  • @tharindudanushka1547
    @tharindudanushka1547 2 ปีที่แล้ว +17

    ශාන් අයියා වගේ තමයි මමත් ලංකාවේ කොහේගියත් සනිදප CD හොය හොය එකතු කරාලා තියෙන්නෙ.මෑරෙන්න අදරෙයි සනිදප සියලුම ශිල්පින්ට 😍💝

  • @shehanwijerathna7765
    @shehanwijerathna7765 2 ปีที่แล้ว +10

    සනිධප අහන්න බලන්න ගත්තේ පුංචිම කාලේ ඉදන්. ශාන් අයියා නිසාම තමයි ඒකත් ❤️

  • @mcsanath5959
    @mcsanath5959 2 ปีที่แล้ว +10

    මිහිර මල්ලි වැඩ සටහනේ අන්තිම ටික ඔයා ගෙදර ගැනකියපු එක මාර වටිනාකමක් දුන්නා වැඩසටහනට.🙏🙏🙏🙏🙏

  • @surangagunetilleke724
    @surangagunetilleke724 2 ปีที่แล้ว +16

    මගේ ආසම ලීඩා ❤️

  • @sasindukasunsi2563
    @sasindukasunsi2563 10 หลายเดือนก่อน +2

    when I saw sanidapa first time I was surprised... timing...tones and rhythms were perfect. all the best!

  • @danuthilakarathna7601
    @danuthilakarathna7601 2 ปีที่แล้ว +14

    අදටත් ආසම ලීඩා....ශාන් අයියා ජයවේවා

  • @udararoshan2875
    @udararoshan2875 2 ปีที่แล้ว +11

    ශාන් අයියා ගේ කතාව ඇත්ත කවුරුත් වල කපන කාලයක් මේක.ඒත් සනිදපලට වැටෙන්න නැතිව ඉන්න දෙන ගැම්ම ගොඩක් අගේ කරනවා ශාන් අයියා ❤️❤️😘🔊👍

  • @r.kbazzar904
    @r.kbazzar904 2 ปีที่แล้ว +14

    මොකෙක්ද මේ කෙලිහිගුනයක් නැති හිගන්නෙක් දක්ෂයෙක් උනාට අනිත් බැන්ඩ් වලට ගරු කරන්නවත් දන්නෙ නෑ

  • @ravindrakumara5816
    @ravindrakumara5816 2 ปีที่แล้ว +14

    සහතික ඇත්ත.. ඒ කාලේ ගිටාර් පාට් එකක් අල්ලගන්න කාපු කට්ට අපිත් විඳලා තියෙනවා... කැසට් රිවැයින් කර කර කාපු කට්ට නිකන්ම මතක් උනා ඒ කතාව ඇහුන ගමන්.

  • @teacherdhanushka
    @teacherdhanushka 2 ปีที่แล้ว +15

    කතා දෙකක් නැහැ ශාන් ඩයස් මහත්මයා ලංකාවේ අංක එකේ බීට් බෑන්ඩ් ලීඩ් ගිටාර් වාදකයෙක්,ඒ වගෙම විනයගරුක සාර්ථක මහත්මයෙක්.

  • @manachethana5272
    @manachethana5272 2 ปีที่แล้ว +12

    Music කියන දේ ඇතුලේ දැකපු සුන්දරම මනුස්සයා....කවදාවත් ලොකු කම් පෙන්නුව කෙනෙක් නෙමෙයි...අදටත් brand එකක් ශාන් අයිය ❤️

  • @user-ui3qr5zb4m
    @user-ui3qr5zb4m 2 ปีที่แล้ว +10

    ශාන් අයියා මං ආසම ලීඩ් ගිටාර් ශිල්පියා, මොන බාදක ආවත් ඔයාගෙ ගමන ඔයා යන්න, බුදුසරණයි...

  • @rajithakularathne4229
    @rajithakularathne4229 2 ปีที่แล้ว +8

    ශාන් අයියා 04 දෙනාටම සුව සුභ අනාගතයක් ...!!!

  • @sachinthafernando4075
    @sachinthafernando4075 2 ปีที่แล้ว +11

    Awsh lead king Sanidapa Shan ayya❤️😍🔥💛🙏💪

  • @bolabroofficial3433
    @bolabroofficial3433 2 ปีที่แล้ว +5

    නිහතමානී නායකතුමෙක් ශාන් ඩයස් අයියා❤️💪

  • @sandunfernando7478
    @sandunfernando7478 2 ปีที่แล้ว +12

    Lead king 💖👑️ SNDP

  • @srisampathranasinghe2939
    @srisampathranasinghe2939 2 ปีที่แล้ว +5

    රොෂාන් පෙරේටව ගේන්නම ඕනෙ මිහිර අයියේ

  • @ThusithaAbewickarama-nq4kf
    @ThusithaAbewickarama-nq4kf 2 หลายเดือนก่อน

    ශාන්ත ඩයස් කියන්නෙ මේ සුපිරි නිහතමානී කල ගුන දන්න කළා සිල්පීය සහෝදරයා .අවුරුදු 27.මාගේ මිතුරු කමට.මේ ඉන්නෙ.සහෝදර සිල්පීන්ට උපරිම සාධාරණයක් කරන කෙනෙක් ජාඇල අපි දන්නව හැම දේම .ජය වේවා .සාන් .

  • @manjulasarath6702
    @manjulasarath6702 2 ปีที่แล้ว +17

    සනිදපට ආදරේ ඒ සවුන්ඩ් වලට.ඒ පැහැදිලි කම මොන බැන්ඩ් එකේවත් නෑ.සන් අයියේ අලුත් දෙවල් කරපන් පරන් සිංදු ගහපන්.ආදරේයි

  • @oldsongfromboxguitarpremac7995
    @oldsongfromboxguitarpremac7995 2 ปีที่แล้ว +10

    මම ලීඩ් ගිටාර් play කරන්න ගුරුවරයා කර ගත්තේ ශාන් අයියා. සනිධප vidios දාලා play කරනවා. එක දවසක් show එකකට අවා මට ශාන් අයියාගේ ගිටාර් එක දුන්නා play කරන්න කියලා, හීනයක් වගේ එදා ❤❤❤🔥🔥ආදරෙයි ශාන් අයියේ

  • @Sama51665
    @Sama51665 2 ปีที่แล้ว +3

    ආදරෙයි හැමදා..ම.❤️සනිධප❤️🎶🎶

  • @lahiruridmal3173
    @lahiruridmal3173 2 ปีที่แล้ว +9

    Ammoo shan aiya 🎸🔥👌
    Nihathamai dakshayaa ❤️

  • @u.priyashantha6721
    @u.priyashantha6721 2 ปีที่แล้ว +15

    👌👌ඒ කාලේ සනිධප sound මරම ගැම්මක් 💪💪💪💪💪 මාර playing තිබේ.🥺🥺🥺🥺

  • @user-co4tq1cx8p
    @user-co4tq1cx8p 2 ปีที่แล้ว +17

    ලංකාවේ ඉන්න සුපිරි ලීඩ් ගිටාර්. ඕනේ තැනක ඒක කියනවා. ෆ්ලෑෂ් බෑක් හොඳ නෑ කියනව නෙමෙයි. ෆ්ලෑෂ් බෑක් ලීඩ් ගිටාර්ටත් වඩා සුපිරි ලීඩ් ගිටාර් ශාන් අයියා අදරෙයි ❤️💖💖❤️❤️💖❤️💖❤️💖❤️💖❤️💖💖❤️💖❤️

    • @nalinprasath1648
      @nalinprasath1648 ปีที่แล้ว +1

      ❤️❤️😘

    • @nissankapush
      @nissankapush ปีที่แล้ว +1

      එකෙන්ම

    • @sudathlakmal554
      @sudathlakmal554 9 หลายเดือนก่อน

      හැම තැනටම පැස් බැක් ඇදල ගන්න අපතයෙක් ඉන්නවාම තමයි කොතන බැලුවත්🤮පැස් බැක් කියල අලි පුකෙන් ආව උං ටිකක්ද

    • @sudathlakmal554
      @sudathlakmal554 6 หลายเดือนก่อน

      දෙකට නැමෙන්නෙ ඇයි.ෆ්ලැෂ්බැක් කියල අමුතු එකක් නෙමෙනෙ.ඒකෙ ලිඩි නෙමෙනෙ බල්ලො කැව සද්දයක්නෙ ඇහෙන්නෙ

  • @pasindudilshan1568
    @pasindudilshan1568 2 ปีที่แล้ว +6

    ශාන් අයියා ❤❤ හදවතේ උඩින්ම ඉන්න වාදකයෙක්👍😍

  • @samithgamage1237
    @samithgamage1237 2 ปีที่แล้ว +9

    ආස කරන චරිතයක් තමයි .......👍✌️👊💕

  • @navindumarasinghe1009
    @navindumarasinghe1009 2 ปีที่แล้ว +24

    ❤නීල් වර්ණකුලසූරිය❤
    ❤ශාන් ඩයස්❤

  • @gihanekanayaka5484
    @gihanekanayaka5484 2 ปีที่แล้ว +3

    අපිව ඇබ්බැහි කලේ ශාන් අයියාගේ පර්ට් එකයි සන්ගීත් අහියගේ වොයිස් එකයි ❤️❤️🥺🥺🥺

  • @srilanka6179
    @srilanka6179 2 ปีที่แล้ว +4

    සන්ෆලවස් රැල්ලේ ඩල්රින් සුබී ඇතුළු කැසට් පට කීපයකම ලීඩ් ගිටාර් වාදකයා ශාන් ඩයස්.... ඒ වගේම සන්ෆ්ලවස් පලවෙනි පසංගයට ඔයාට ෆෝන් එකක් නැතිව උන ඒ සිදුවීම් ඔයා කිව්වා නම් වටිනවා ❤💥👌

  • @hiranyashashikelum7608
    @hiranyashashikelum7608 2 ปีที่แล้ว +6

    ඉස්සර ශාන් අය්යා එන්නේ ලීඩ් පාර ගහන පහළ ඉදන් ස්ටේජ් එකට 😍

  • @dilshanruwankumara3847
    @dilshanruwankumara3847 2 ปีที่แล้ว +5

    අපිට එයාලගේ පෞත්ගලික දේවල් වැඩක් නැ සනිදපට එදා වගේම අදත් රසිකයෝ ඉන්නවා එක ප්‍රසංග අයියා මගේ විරය ලංකාවේ ප්‍රසංග වේදිකාව සන්පවර් සංගීත කන්දයමින් පසු කලේ වෙනසක් කරේ සනිදප එක කුරුත් දන්නවා ඒ වගේ මේ අලුත් අයත් එක්ක ඒ වෙනසක් කනවා කියල විශ්වාසයක් තියෙනවා

  • @user-qc8il2rq4r
    @user-qc8il2rq4r 2 ปีที่แล้ว +27

    අදටත්‌ සන්ෆලවර් හිටපු අය ඉන්න අය කොයි interview එකට ආවත් බෑන්ඩ් එකේ මොන ප්‍රශ්න තිබුනත්‌ නීල් අයියගේ හොද කියනවා ඇරෙන්න සන්ෆලවර් එකට කිසිම චෝදනාවක් සන්ෆලවර් එකට නෑ .. ඒත් දුක‌ මේ බෑන්ඩ් වල‌ හිටපු ශිල්පීන් එක එකාට හින්ට් පාස් කර කර චෝදනා කරන එක ගැන 😭😭😭

  • @chamalka119
    @chamalka119 2 ปีที่แล้ว +1

    Patta aiyeee hodatama kathakaraa bayanethuwa

  • @tharusandun1373
    @tharusandun1373 2 ปีที่แล้ว +1

    ආසම 🎸 ❤️

  • @tutu5432
    @tutu5432 2 ปีที่แล้ว +14

    සනිධපා අජිත් අයියා ගෙන්නනකෝ..🍗🥁🪘🥁🪘

    • @tutu5432
      @tutu5432 2 ปีที่แล้ว +1

      ගෙන්නමුද

  • @NAVINDU11
    @NAVINDU11 2 ปีที่แล้ว +1

    ජයවෙන්න ඕන

  • @chamildesilva7774
    @chamildesilva7774 2 ปีที่แล้ว +6

    Charithayak thamai Shan aiya

  • @shanithdinusha
    @shanithdinusha 2 ปีที่แล้ว +17

    මම acoustic Fan කෙනෙක් ..හැබැයි බීට් බෑන්ඩ්ස් වලින් මම ආසම සනිධප ...ඔය නිලංග කියන එකාට ඉස්සෙල්ලා ඌගේ බෑන්ඩ් එක හරියට කරගෙන ඉන්න කියන්න ..තාම ඌගේ SPEED බෑන්ඩ් එක හරියට කරගන්න බැරිව දඟලන්නේ...සංගීත් අයියා දෙවෙනි වෙන්නේ ජිප්සීස් සුනිල් අයියට විතරයි ....

    • @pradeepmadushanka3855
      @pradeepmadushanka3855 2 หลายเดือนก่อน

      උබ මොන කබ්බෙක්ද සනිදප හැදුවේත් නිලංග ලා යකෝ එතකොට උබ තාත්තාගේ ඇට දෙකේ

    • @shanithdinusha
      @shanithdinusha 2 หลายเดือนก่อน

      @@pradeepmadushanka3855 සනිධප හැදුවේ නිලංග ? හහහහ හුකහන් බං 😂😂😂 සංගීත් අයියා එතකොට සනිධප එකේ සවුන්ඩ්ස්ද ඇද්දේ 😂😂😂

  • @charithamalakaedirimanna669
    @charithamalakaedirimanna669 2 ปีที่แล้ว +6

    Sound ගැන වැඩි අවධානයක් යොමු කලා නම් වටිනවා

  • @angelopaththamperuma9969
    @angelopaththamperuma9969 ปีที่แล้ว +1

    you ar very frank. God bless you

  • @nissankapush
    @nissankapush ปีที่แล้ว +5

    එදත් අදත් කවදත් සනිධප තමයි බෑන්ඩ් එක

  • @chamilasanjeewapradeep572
    @chamilasanjeewapradeep572 3 หลายเดือนก่อน

    එකෙන්ම වැඩ්ඩෙක්.❤❤ ආදරෙයි ❤💐💐

  • @malixdrumcovers3311
    @malixdrumcovers3311 2 ปีที่แล้ว +3

    Fav lead guitarist ❤️

  • @prageethdias4357
    @prageethdias4357 ปีที่แล้ว +1

    සනිදප 💖💖number one

  • @niroshanpremarathne4833
    @niroshanpremarathne4833 2 ปีที่แล้ว +1

    very good

  • @TharinduMc
    @TharinduMc 2 ปีที่แล้ว +4

    ස.නි.ධ.ප💙💪

  • @rasindusa2926
    @rasindusa2926 2 ปีที่แล้ว +7

    ❤🎸

  • @SandunBandara-jp8gb
    @SandunBandara-jp8gb 7 หลายเดือนก่อน +1

    අදටත් ආඩම්බර වෙනවා මම ශාන් සර්ගේ ගොලයෙක් උන එක ගැන ❤ ආදරේයි නම් වශයෙන් කිවේ නැතත් මේ ෆිල්ඩ් එකට මම ආවේ ශාන් සර්ව දැකලා ඉතින් සර් කියලා පුරැදු නිසයි සර් කියන්නෙ දැනුම බිදක් වත් ගුරැ මුශ්ඨියක් නොකර ලීඩ් ගිටාරය සම්බන්ධව හැම දේම ⁣ලේ වලට දැම්මා ❤ ආදරේ ඒ නිහතමානි කම⁣ට

  • @isharagayashri6150
    @isharagayashri6150 2 ปีที่แล้ว +2

    ජයවේවා ❤️❤️

  • @tharakaranthilina3589
    @tharakaranthilina3589 2 ปีที่แล้ว +6

    ශාන් අයියා..❤️

  • @jeewanliyanawaduge3378
    @jeewanliyanawaduge3378 2 ปีที่แล้ว

    Niyamai Machan

  • @lokuali931
    @lokuali931 6 หลายเดือนก่อน

    ආසම ❤️

  • @sunethpiumi7717
    @sunethpiumi7717 2 ปีที่แล้ว +1

    Jayawewa shan aiya..

  • @Short13346
    @Short13346 ปีที่แล้ว +2

    Sri lanka lead guitar king shan aiya❤

  • @tharindudanushka1547
    @tharindudanushka1547 2 ปีที่แล้ว +8

    අජිත් ,චන්දන අයියලාගෙ සංගිත ජිවිතෙ ගැන අහලා නෑ intview එකට ගෙන්නන😎

  • @nishandesilva204
    @nishandesilva204 2 ปีที่แล้ว +1

    Budu saranai shan❤❤❤❤🙏

  • @pradeeprathnayaka4156
    @pradeeprathnayaka4156 11 หลายเดือนก่อน

    දැනට ඉන්න සුපිරිම වැඩ්ඩෙක් ❤❤❤

  • @PANDAGAMING-sn4gg
    @PANDAGAMING-sn4gg 2 ปีที่แล้ว +6

    Flashback Suran aiya wat gennanna mihira aiye

  • @ishanmadusanka2304
    @ishanmadusanka2304 2 ปีที่แล้ว +4

    Sri lankan best leed Guitarist🖤🖤❤️

  • @sachinthafernando4075
    @sachinthafernando4075 2 ปีที่แล้ว +7

    Shan Dias😍😍😍💪

  • @sheharamediyas3450
    @sheharamediyas3450 ปีที่แล้ว

    Shan ayya kiyanne Kelin kata karana..quality minihek..jesu pihitay

  • @amilapathum2020
    @amilapathum2020 2 ปีที่แล้ว +1

    🙏🙏🙏❤️❤️❤️❤️

  • @kaveeashix4232
    @kaveeashix4232 2 ปีที่แล้ว +9

    සංකමදූ අයියව සංගීත්ගෙ ඩුප්ලිකේට් කියලා කියන්නෙපා. එයාට තියෙන්නෙ වෙනම අනන්‍යතාවයක්. එයාට තියෙන්නෙත් එයාගෙම කටහඬ මිසක් සංගීත්ගෙම නෙවෙයි. අපි දන්නවා සංකමදූට ඇතුලෙන් සලකන්නෙ කොහොමද කියලා මෙයාලා 😏

  • @chanulakmal7685
    @chanulakmal7685 2 ปีที่แล้ว +4

    seeduwa sakura drumer chandika aiyawath gentako ❤❤

  • @milindasenanayaka7898
    @milindasenanayaka7898 ปีที่แล้ว +3

    ප්‍රසංග ,නිලංග , සංගීත් නැති සනිධප පරිප්පු නැති හෝටලේ වගේ.😅

  • @priyandinusha7598
    @priyandinusha7598 2 ปีที่แล้ว

    jayawewa san aiye ela

  • @pola8052
    @pola8052 2 ปีที่แล้ว +1

    ආදරෙයි ශාන් අයියා

  • @gayansilva6928
    @gayansilva6928 2 ปีที่แล้ว +7

    Mama thama kiwve sanidapa shan aiya genna kiwve ආදරෙයි

  • @amilasingamilasing7690
    @amilasingamilasing7690 2 ปีที่แล้ว +1

    Shan kiyane kauda kiyala me tikama athi hamotama♥️♥️♥️good luck shano...

  • @D_MARASINGHA
    @D_MARASINGHA 2 ปีที่แล้ว +2

    Shan අයියා❤️❤️❤️

  • @alexhrnty456
    @alexhrnty456 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @aselaudayanga6585
    @aselaudayanga6585 2 ปีที่แล้ว +1

    Best friend

  • @slmusiclife6146
    @slmusiclife6146 2 ปีที่แล้ว +9

    නිහතමානී ආදරණීය ලීඩ් ගිටාර් වාදන ශිල්පියා ශාන් අයියා ❤️❤️

  • @nishanthasenarathna125
    @nishanthasenarathna125 2 ปีที่แล้ว +4

    Shan aiya

  • @ThusithaThanthirige
    @ThusithaThanthirige ปีที่แล้ว

    Great Artist With Humanity
    🌹🌹🌹🌹🌹🌹🌹
    Greetings From Super Extremes
    💚 💛 ❤ 💙 💜

  • @hirankavinda6710
    @hirankavinda6710 2 ปีที่แล้ว +1

    Niyama kelin kathawa

  • @amilasampath8256
    @amilasampath8256 2 ปีที่แล้ว +3

    🎸🎸🎸🎸

  • @prarthanasahan9396
    @prarthanasahan9396 2 ปีที่แล้ว +1

    මම ආසම ලීඩා

  • @lakmalkankanamge3720
    @lakmalkankanamge3720 2 ปีที่แล้ว +3

    Mama music shows balanne na.. habai shan henama down to earth porak kiyala sirawata penawa.. patta nayakayekuge gunanga thiyenawa..

  • @sudathlakmal554
    @sudathlakmal554 ปีที่แล้ว +5

    ලිඩ් ලෝකෙ රජ්ජුරුවන්ගෙ සම්මුඛ සාකච්ඡාවක් බලන්නත් පින තියෙන්න ඕන🙏

  • @charukamilinda6290
    @charukamilinda6290 10 หลายเดือนก่อน +2

    ලීඩ් king ❤❤

  • @cloudtvSriLanka
    @cloudtvSriLanka 2 ปีที่แล้ว +4

    සනිදප❤️

  • @dimuthlakhith5894
    @dimuthlakhith5894 2 ปีที่แล้ว +5

    ෂාන් අයියා

  • @breeze6918
    @breeze6918 2 ปีที่แล้ว

    👍💙

  • @pradeep2174
    @pradeep2174 9 หลายเดือนก่อน

    Respect ❤

  • @mariatheresafernandoasurap4539
    @mariatheresafernandoasurap4539 7 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤

  • @lakshitashihan4277
    @lakshitashihan4277 ปีที่แล้ว

    Hamadama adarei Shan aiye

  • @prabashansankalana3940
    @prabashansankalana3940 2 ปีที่แล้ว +1

    ❤️🤘

  • @anuragaudesh
    @anuragaudesh ปีที่แล้ว

    🎼❣️🎸❣️🎸❣️