Software Engineering Field එකට පිවිසෙන නවකයන් දැන ගත යුතුම කරුණු | Krishanthe Dinesh | Podcast

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • අලුතින් Software Engineering field එකට පිවිසෙන්නට පෙර ඔබ අනිවාර්යෙන්ම දැන ගත යුතු කරුණු.
    Interview වලදී කරන වැරදි
    මුදල් ඉලක්ක කරගෙන Software Engineering වලට පිවිසෙන අයට මොකද වෙන්නේ?
    ඔබ Software Engineering තොරාගත නොයුත්තේ ඇයි?
    Krishantha Dinesh TH-cam Channels:
    / @krish
    / @krishantha
    ‪@krish‬ ‪@krishantha‬

ความคิดเห็น • 140

  • @dr.d303
    @dr.d303 ปีที่แล้ว +18

    What a beautifull combination! ඉවසිල්ලක් නැ බලලා ඉවර කරනකන්

  • @anlyng7147
    @anlyng7147 11 หลายเดือนก่อน +6

    ටිකක් දිග වෙයි comment එක වෙයි. පවුල් පසුබිම ' පාසල් අධ්‍යාපන කාලය මේ කිසිම තැනකදි IT සාමාන්‍යය වචනයක් මිස field එක හැයට හා එක එක path ways. , කොහොමද enroll වෙන්නේ කිසිම දෙයක් දැනගෙන හිටියේ නෑ . A/L finished . SE Degree program එකකට enter වෙන්න හිතුවා . මට අනුව resents තමා 1) job opportunities . ඔය කියන SE කෙනෙක් වෙන්න මගේ passion එකක් තියෙනව ද කියලා දැනගන්න වෙන්නේ degree එක Start කරලා study කරගෙන යන අතරතුර .

    • @CodeWithDasun
      @CodeWithDasun  11 หลายเดือนก่อน +1

      කරලා බලන්න, IT degree එකක් කරාට programing හැර තව ගොඩක් path තියෙනවා මේ field එකේ.

    • @anlyng7147
      @anlyng7147 11 หลายเดือนก่อน +1

      @@CodeWithDasun thank you

  • @gihansajith862
    @gihansajith862 ปีที่แล้ว +4

    55min gihilla kiyala denne dekke. Eka husmata baluwa. Patta watinawa. Thank you so much Krish ayya, Dasun ayya dennatama. 🎉🙏👍😇

  • @C.P.Lakshan
    @C.P.Lakshan 7 หลายเดือนก่อน +1

    මේකට තිබුන ආශාව තව වැඩි උනා බෝම ස්තූතියි❤️

  • @isurucumaranathunga
    @isurucumaranathunga 6 หลายเดือนก่อน +1

    පුදුම තරම් වටින අදහස්, අත්දැකීම්. බොහොම ස්තූතියි.

  • @RB-ot8yp
    @RB-ot8yp ปีที่แล้ว +3

    I'm also a after AL student and a self learner, passionate in SE. This channel and Mr. sanjaya's channel has become one of my most favourite channels. I really appreciate your effort guys. Thank you !

  • @RB-ot8yp
    @RB-ot8yp ปีที่แล้ว +7

    Please do videos on explaining those Job roles with relevant experts on the subjects,
    like What is QA, What exactly do we have to do as a QA in the industry, Challenges specific to that job role, his/her favourite part in the job, roadmap to be a QA, and your last question is very important.

    • @CodeWithDasun
      @CodeWithDasun  ปีที่แล้ว +3

      Good suggestions. Will try to do them, with matching resource persons. Thank you!

  • @tinula
    @tinula 8 หลายเดือนก่อน +2

    මේක දැන් පට්ටම චාටර් කිහිප විටක් හිතලා වෙනත් විකල්පයක් නැති නම් විතරක් ඹ්පන් එකේ දෙයක් කරන්න පොත් නැහැ පහල බාලාංශ සමහර ලෙක්චර්ස්ලා මොන්ටිසෝරි වල උගන්වන්න වත් ගැලපෙන්නේ නැහැ specially computer science some subjects are nil. as a example AI and computer architecture, wireless don't select due to any reasons. lecturing and study and materials are nil. but not only these 2 subjects. chemistry is bit OK. after you register and waste money and time only most realize your wastes.

  • @AppleSriLanka
    @AppleSriLanka ปีที่แล้ว +4

    Market Gap in Technical BAs ✌️✌️

  • @GayanKanishka
    @GayanKanishka ปีที่แล้ว +5

    සෑහෙන දෙයක් ගත්තා. ස්තුතියි ❤

  • @rivinduwanniachchi1126
    @rivinduwanniachchi1126 ปีที่แล้ว +6

    Please do a podcast about transitioning from a SE to a SSE or the tech lead level.

    • @CodeWithDasun
      @CodeWithDasun  ปีที่แล้ว +4

      Good topic to have a chat with @Krishantha one day!

    • @ksn567od
      @ksn567od 10 หลายเดือนก่อน +1

      පුක දෙන්න ඉගෙන ගනින්.

  • @udaradeshawimukthi6230
    @udaradeshawimukthi6230 ปีที่แล้ว +3

    ලග ලග වීඩියෝ දාන්න ❤

  • @RB-ot8yp
    @RB-ot8yp ปีที่แล้ว +4

    audio version ekakuth thibba nm maru.

  • @keyan2524
    @keyan2524 10 หลายเดือนก่อน +1

    Nice program,podi deyak kiyanna ona,anith krna katha karaddi ekata interrupt karanne na nm watinwa .ethkota anith kenage ideas exact point ekata enwa,just a suggestion

  • @geethnipunya737
    @geethnipunya737 9 หลายเดือนก่อน +1

    Host, plz make some silents.
    Thanks for the details.

  • @recommended2
    @recommended2 ปีที่แล้ว +4

    dasunta Podcast pissuwak ghala ela ela sahena danumak labuna

  • @T2Dagent
    @T2Dagent 9 หลายเดือนก่อน +2

    Aiya oyata mawage thawa videos karala hodin idiriyata yanna labana oni ❤ patta

  • @nimalshafernando51
    @nimalshafernando51 ปีที่แล้ว +5

    Worth content. Simply wow 😍

  • @tiranharsha7925
    @tiranharsha7925 ปีที่แล้ว +5

    Nice conversation ❤

  • @matheeshanimsara
    @matheeshanimsara ปีที่แล้ว +3

    Ai gana katha karala thibba nm thawath hodai

  • @T2Dagent
    @T2Dagent 9 หลายเดือนก่อน +1

    Aiya man podi kale idan Asama field mata campus Yana bari una man danata java institute ake igana ganawa man godak adarai mage field akata ❤😊

    • @T2Dagent
      @T2Dagent 9 หลายเดือนก่อน

      Ra nidi maragena man wada karanawa mage hine wanuwan ❤

  • @clothdiaperlk
    @clothdiaperlk ปีที่แล้ว +3

    Thank you experts...this was a very much inspiring and valuable program for me...I'm in transition period to education to IT..Keep it up...we are waiting for this kind of real experience sharing videos in this series...Love your channel

  • @pawaraliyanage3124
    @pawaraliyanage3124 11 หลายเดือนก่อน +2

    Great Video 🥰. Please do a video regarding interview question asking at the entry level of SE jobs.

  • @isuruwijesinghe9389
    @isuruwijesinghe9389 ปีที่แล้ว +2

    Need more podcasts with krishantha aiyaa

  • @prabathprabath5136
    @prabathprabath5136 ปีที่แล้ว +2

    Thank A Lot ❤ Dasun Ayya & Mr Krishantha . 💚 Received a lot of important information and advice related to the field of information technology and software engineering. continued Wish you more videos like this💻📚

  • @lakshithamadushan8218
    @lakshithamadushan8218 4 หลายเดือนก่อน +2

    meka marama watinawa 🥰

  • @kdgimhank
    @kdgimhank ปีที่แล้ว +2

    මරු මරු මේ වැඩේ සුපිරි ✌️

  • @delightful209
    @delightful209 2 หลายเดือนก่อน

    bit late, but this video has been very interesting and insightful and i really enjoyed listening to this even tho i dont listen to much sinhalese podcasts. keep up the good work. I want to address the favouritism thing that was mentioned in the video. Ofc at the time of making this video there may have not been favourism towards where the candidates come from, but at the time of writing this i have seen several job advertisments for software engineers explicitly mentioning "Candidates from govermnent universities will be prioritised", which imo is just blatant favourism and discimination. Another thing is maybe u can address why job requirements for entry level roles now have really inflated. Some of these requirements ive seen dont even make sense for entry level jobs, its like they are looking for a whole team of people in a single person 🤣.Once again, great work on this podcast ^_^

  • @nimesh.h.bandara3328
    @nimesh.h.bandara3328 11 หลายเดือนก่อน +2

    දිගටම video ඕනි❤

  • @chanelrawo_______sl572
    @chanelrawo_______sl572 3 หลายเดือนก่อน

    if i lucky to work with you... i will try soon..! exactly batter video and also very very polite talking style both of you ..

  • @vidurabandarake3857
    @vidurabandarake3857 10 หลายเดือนก่อน +1

    plz make come videos for cyber security or information security stuff. like how we enter as security side of it industry

  • @ksn567od
    @ksn567od 10 หลายเดือนก่อน +2

    දුක් විදලා ඉගෙන ගත්තෙ වහල් රස්සාවක් කරන්නද ?
    මම කියන්නම් අත්දැකීමෙන්
    1. උදෙ 9.30 කාර්යාලයට යනවා
    2. හවස 6 ගෙදර යන්න ලෑස්ති වෙනකොට QA එක්කො project manager කාලකන්නි bug එකක් උස්සං එනව හදපිය කියලා.
    3. ගෙදර ගිහින් ඉවරයි night ඉදලා නිදි මරාගෙන bug එක හදනවා
    4 පහුවදා උදෙ හවස ඉදං වැඩ. Ot නෑ අඩුම ගානෙ නිවාඩු දවසක් වත් නෑ දෙන්නෙ.
    Release දවස් වලත් මෙහෙමයි.
    මෙ වගෙ අපෙ රස්සාව වහලුන් වගෙ වැඩ ගන්න එකට එරෙහිව කතා කරපං බං.

    • @CodeWithDasun
      @CodeWithDasun  10 หลายเดือนก่อน

      මේ චැනල් එක වෘතීය අයිති වාසිකම් ගැන කතා කරන්න අදහසක් නෑ. වෘතීය අයිතිය ඩිමාන්ඩ් කරන එක වෘතීයට සුදුසු skill එකක් තියෙන පුද්ගලයෙක්ට ඉතා පහසුයි. මෙතන උපදෙස් තමං ගේ දියුණුවට මිස වහල්ලු වගේ වැඩ කරපං කියන එක නෙමෙයි.

    • @ksn567od
      @ksn567od 10 หลายเดือนก่อน +1

      @@CodeWithDasun ලංකාව වගෙ රටවල් වල වුර්තීය අයිතිවාසිකම් නැති නිසයි වහලුන් වගෙ වැඩ ගන්න පුලුවන් වෙලා තියේන්නෙ.

  • @ShanSiraj
    @ShanSiraj ปีที่แล้ว +5

    Nice...

  • @user-vy8yh5hg4f
    @user-vy8yh5hg4f 6 หลายเดือนก่อน

    It's so helpful if you can publish a case about how to solve a problem.

  • @hiran_fernando
    @hiran_fernando 11 หลายเดือนก่อน +2

    Thank you for sharing this informations... :)

  • @Wicki_Production.
    @Wicki_Production. 11 หลายเดือนก่อน +2

    Video eka nam godk watinwa....❤❤

  • @nameshd658
    @nameshd658 ปีที่แล้ว +1

    Thanks a lot guys. Learned a lot from this.

  • @nipunajith
    @nipunajith 4 หลายเดือนก่อน +1

    Superb ✌

  • @sameeraruwan7637
    @sameeraruwan7637 ปีที่แล้ว +4

    Banker කෙනෙක් විදිහට IT පැත්තට switch වෙන්න කැමැත්තක් තියෙනවා. අදහසක් දෙන්න පුළුවන් ද.
    Data science
    Data analysis වගේ දේකට part time කරන්න පුළුවන් degree ගැන ත් එක්කම.

    • @CodeWithDasun
      @CodeWithDasun  ปีที่แล้ว

      Career change එක ගැන මං වෙන video එකක් කළා. Data science පැත්තේ acedemic path එක ගැන මගේ දැනුම අඩුයි. බලමු ඒක ගැන දන්න කෙනෙක් හොයාගන්න.

    • @ksn567od
      @ksn567od 10 หลายเดือนก่อน

      යකෝ කරන්න එපා. ලංකාවෙ සෝප්ට්වෙයාර් ඉන්ජිනේරැවා කියන්නෙ වහලෙක්.

    • @u.p.n1203
      @u.p.n1203 5 หลายเดือนก่อน

      Don't change the career since data scientist data analyst business analyst wage ewa software engineers la 15kata eyin ekkenay ganne,

  • @KulendraJanaka
    @KulendraJanaka ปีที่แล้ว +3

    BA ලා ගැනත් කතා කරමු ඕනේ නම් 😌🌚

    • @CodeWithDasun
      @CodeWithDasun  ปีที่แล้ว +1

      කරමු... :) නියමයි!

  • @dinukagayanath4582
    @dinukagayanath4582 ปีที่แล้ว +2

    Thank You.

  • @koralagemadhushan9937
    @koralagemadhushan9937 ปีที่แล้ว +2

    Thank you godak watinawa

  • @nirvana4136
    @nirvana4136 11 หลายเดือนก่อน +3

    Morayu campus pass out software engineer kenek werthusa company ekata joint wenne kohomada.

    • @CodeWithDasun
      @CodeWithDasun  11 หลายเดือนก่อน

      Webite එකේ තියෙනවා careers කියලා section එකක්.

  • @supunmadusanka6838
    @supunmadusanka6838 11 หลายเดือนก่อน +2

    epa wenawa redda madin paninawa hama ekatama

  • @tharibayonline
    @tharibayonline 3 หลายเดือนก่อน +1

    thank you aiye!

  • @fitnesssphereyt
    @fitnesssphereyt 11 หลายเดือนก่อน +2

    Thanks a lot

  • @nimesh_darshana
    @nimesh_darshana ปีที่แล้ว +2

    Niymyi❤

  • @pehdesilva
    @pehdesilva ปีที่แล้ว +1

    Aiye data science field eka ganath vieo ekk gennko😊

    • @CodeWithDasun
      @CodeWithDasun  ปีที่แล้ว

      Good Idea! Will find suitable resource person for this. :)

  • @buddikayou
    @buddikayou 2 หลายเดือนก่อน

    Let him talk more 🙂

  • @user-lo5lc3fr6n
    @user-lo5lc3fr6n ปีที่แล้ว +4

    අය්යෙ Government univercities වල තියෙන SE යන්න පුලුවන් degrees ටිකක් recommend කරන්න පුලුවන්ද.මේ ගැන video එකක් කරන්න පුලුවන්නම් හුගක් වටිනව.
    තව Eastern univercity එකේ Cs degree එක 3 yr එකක්.Kalaniya uni එකේ Cs එක 4yr special එකක්.3yr එකක් කරල SE යන්න අමාරුද .මේ දෙකේ වෙනස මොකද්ද,දැන් Software engineering cource තියෙනව ( kalaniya/japura/sabaragamuwa ) univercities වල.Cs කරල SE යන් එකෙයි කෙලින්ම මේ uni වල SE degree කරල SE යන එකෙයි වෙනසක් තියෙයිද.ප්‍රශ්න ටික දිග වැඩීනම් explain කරල දිග podcast එකක් හරි කරන්න පුලුවන්ද අයියෙ result ආවට පස්සෙ campus apply කරන්න කලිම්

    • @CodeWithDasun
      @CodeWithDasun  ปีที่แล้ว +1

      මේක උත්තර දෙන්න අමාරු ප්‍රශ්නයක්. ලොකු අධ්‍යයයනයක් කරන්න ඕන. මොකද මේවා කාලීන තොරතුරුනේ. හැබැයි වඩා වැදගත් වෙන්නේ තමංගේ තියෙන උනන්දුව. සරලව ලංකාවේ රජය උපාදියක් ලෙස පිලිගන්නවානම් ඒක ගැටළුවක් නෑ.

  • @udaradeshawimukthi6230
    @udaradeshawimukthi6230 ปีที่แล้ว +5

    data structure and algorithm ගැන කරන්න පුලුවන්ද...❤❤

    • @CodeWithDasun
      @CodeWithDasun  ปีที่แล้ว +4

      Good idea, දැනට ලංකාවේ වෙන TH-camr කෙනෙක් කරගෙන යන නිසා මම දැන්ම ඒක ගැන කරන්න අදහසක් නෑ. ටිකක් කල් අරං බලමුනේ ද?

    • @Hinawa
      @Hinawa ปีที่แล้ว

      ​@@CodeWithDasun ඒ channel එක මොකද්ද

    • @CodeWithDasun
      @CodeWithDasun  ปีที่แล้ว +2

      @@Hinawa @HexCoder

  • @Wicki_Production.
    @Wicki_Production. 11 หลายเดือนก่อน +1

    HND eka iwar unam internal yann api godk hada gnn ona skill monada poddk kiynn puluwan da loku idea ekk na thama e gana

    • @CodeWithDasun
      @CodeWithDasun  11 หลายเดือนก่อน

      මං අන්තිමට කරපු එකට කලින් කරපු video එක බලන්න.

  • @user-ui2kt2wc9e
    @user-ui2kt2wc9e ปีที่แล้ว +3

    අයියෙ SE කෙනෙක් වෙන්න පුලුවන්ද
    * ITM moratuwa
    * MIT kalaniya / EUSL මේ degrees වලින්

    • @CodeWithDasun
      @CodeWithDasun  ปีที่แล้ว +1

      ITM target කරන්නේ මැනේජ්මන්ට් පැත්තට යන අයනේ. SE වෙන්න නම් ඒක recomend කරන්න අමාරුයි. අනිත් දෙක ගැන මං දන්නෑ හොයලා බලන්නම්.

  • @shashikaudara8278
    @shashikaudara8278 6 หลายเดือนก่อน

    Eth samaharak interview valadi ahannema technical question godak mkk hari tool ekak base karan thamai ahanne.?

  • @nilupasanjeewani4215
    @nilupasanjeewani4215 11 หลายเดือนก่อน +2

    Al walata Biyo system technology krla software engineer kenek wenna berida? Danneti hinda ahanne 😕

    • @CodeWithDasun
      @CodeWithDasun  11 หลายเดือนก่อน +2

      පුළුවන්.. රවිමාල් එක්ක කරපු podcast එක බලන්න.

    • @cybertechlk3618
      @cybertechlk3618 10 หลายเดือนก่อน

      ​@@CodeWithDasunyoutube ekeda ?

    • @CodeWithDasun
      @CodeWithDasun  10 หลายเดือนก่อน +1

      @@cybertechlk3618ඔවු මේ channel එකේ අන්තිමටම කරපු podcast එකට කලින් එක.

  • @dsr3907
    @dsr3907 8 หลายเดือนก่อน

    E soft eke degree eka internationally hari local hari piliganimak thiyanwada.software enginearing degrre eka.

  • @happytimewithB
    @happytimewithB 2 หลายเดือนก่อน

    Math software engineering dgree eka start kla mata aayywa contact karaganna පුළුවන් da

  • @SM.lK1
    @SM.lK1 ปีที่แล้ว +4

    ❤❤❤

  • @user-kh5vf1tz4q
    @user-kh5vf1tz4q 3 หลายเดือนก่อน

    e kiyanne aiye data structure algorithm kiyanne wenam concept ekkd natnm eka wena wenama tiyed language wala .

    • @CodeWithDasun
      @CodeWithDasun  3 หลายเดือนก่อน

      සාමාන්යෙන් ඕනම language එකකින් DSA කරන්න පුළුවන්. හොඳම දේ ඔයා පොඩ්ඩක් Google & TH-cam එකේ search කරල බලන්න. comment එකකින් පැහැදිලි කරන්න දිග වැඩියි.

    • @user-kh5vf1tz4q
      @user-kh5vf1tz4q 3 หลายเดือนก่อน

      @@CodeWithDasun hri aiye mn blnnm

  • @dilshanprathapaarachchi
    @dilshanprathapaarachchi ปีที่แล้ว +2

    Bsc hons Information technology degree ek Software engineering path ekt valid da

    • @CodeWithDasun
      @CodeWithDasun  ปีที่แล้ว +1

      ඔවු, හැබැයි Coding Skill එක තියෙන්න ඕන.

  • @dinidil4332
    @dinidil4332 11 หลายเดือนก่อน +1

    aiye frontend developer kenek hari backend developer kenek hari devops engineer, app developer me ona kenekta thaman software engineer kenek kiyala kiyanna puluwan da?

    • @CodeWithDasun
      @CodeWithDasun  11 หลายเดือนก่อน +1

      සාමාන්යෙන් devops හැර අනිත් අයට software engineer කියන title එක කම්පැණියේ අය දෙනවා. ඇත්තටම software engineering කියන්නේ ටිකක් වෙනස් කතාවකට. රවිමාල් එක්ක කරපු පොඩ්කාස්ට් එක බලන්න

    • @dinidil4332
      @dinidil4332 11 หลายเดือนก่อน

      @@CodeWithDasun හරි අයියේ thank you ❤️

  • @supunmadusanka6838
    @supunmadusanka6838 11 หลายเดือนก่อน +2

    oya baadaa karanawa wadi. eyata katha karanna denna

    • @CodeWithDasun
      @CodeWithDasun  11 หลายเดือนก่อน

      Sorry, I will keep doing that. This is not an interview, this is a podcast.

    • @Hi-xy5nn
      @Hi-xy5nn 11 หลายเดือนก่อน

      Oww hutt ep unaa

  • @a.v.s.dilshan78
    @a.v.s.dilshan78 ปีที่แล้ว +3

    අයියේ SE ඉගෙන ගන්න හොද කැම්පස් එකක් කියනවද 🙄❤️

    • @CodeWithDasun
      @CodeWithDasun  11 หลายเดือนก่อน

      Ravimal එක්ක කරපු Video එක බලන්න.

  • @SolutionMart
    @SolutionMart 11 หลายเดือนก่อน +1

    ayye sabaragamuwa uni eke SE degree ek gn poddk kiynn puluwnd

    • @CodeWithDasun
      @CodeWithDasun  11 หลายเดือนก่อน +1

      uni එකින් එකට සසඳන්න නම් බෑ. රවිමාල් එක්ක කරපු විඩියෝ එකේ කියන ඒවට අමතරව ම⁣ට අදහසක් කියන්න තරම් දත්ත හෝ අත්දැකීම් නෑ.

  • @Dinith_Kumarasinghe
    @Dinith_Kumarasinghe 11 หลายเดือนก่อน +1

    Ayye bio krala, Private SE krnn plvnd 😢.. Plz reply 🙏

    • @CodeWithDasun
      @CodeWithDasun  11 หลายเดือนก่อน +1

      Yes, ගොඩක් IT Degree තියෙනවා Bio කරපු අයට කරන්න පුළුවන්. Engineering Degree විතරයි කරන්න බැරි. සමහර Bsc degree ත් පුළුවන් bio කරපු අයට. BIT 22 closing date.

  • @dsr3907
    @dsr3907 8 หลายเดือนก่อน

    Ayye mama me sare o/L karala inne.mata AL karanna kamathi na. Mata software walin yanna path ekak kiyanna.mama me feild eka gana very interest

    • @CodeWithDasun
      @CodeWithDasun  8 หลายเดือนก่อน +1

      Private හරි A/L කරන එක තමයි ලංකාවේ දී ගොඩක් වෙලාවට හොඳ. පාසලෙන් පිටත හරි. එහෙම නැත්තන් කෙලින්ම degree program එකකට ගියාට කමක් නෑ. ඒ හැර A/L නොකර ගොඩ ගිය කිහිප දෙනෙක් හිටියට මට ඒක recomend කරන්න බෑ. risk එක වැඩියි. රජයේ කැම්පස් එකකට යන්න අදහසක් ලොකුවට නැත්තන්, මම කියන්නේ private class ගිහින් O/L ඉවර වුන ගමං A/L කරලා private degree එක් කරන්න. නැත්තන් O/L වලින් විතරක් ඇතුලත් වෙන්න පුළුවන් ඔයාට හොඳයි කියල හිතෙන පිලිගත්ත විශ්ව විද්‍යාලයකින් කරන degree එකක් කරන්න.

    • @dsr3907
      @dsr3907 8 หลายเดือนก่อน

      Thank you very much.

  • @user-oc7mr8sx1p
    @user-oc7mr8sx1p 9 หลายเดือนก่อน +2

    A/l ict karala campus gihin karanna hoda it degree monada ?

    • @CodeWithDasun
      @CodeWithDasun  9 หลายเดือนก่อน

      Ravimal එක්ක කරපු එක බලන්න

  • @Mr.RikooW
    @Mr.RikooW 3 หลายเดือนก่อน

    Without a/l, after finishing the FIT and completing the BIT degree program at UCSC, will it effect to apply a job or do we need to pass the a/l exam?

    • @CodeWithDasun
      @CodeWithDasun  3 หลายเดือนก่อน +1

      AFAIK, no. After getting a degree qualification, O/L and AL result more or less irrelevant. Maybe there are some edge situations that I am not aware of. In general, NO.

  • @isiwarithimethya
    @isiwarithimethya 11 หลายเดือนก่อน +1

    Software engineer kenek wenna learn karanna one programming languages monada??

    • @CodeWithDasun
      @CodeWithDasun  11 หลายเดือนก่อน

      එහෙම තනි programming language එකක් ඉගන ගන්න එක නෙමෙයි software engineering කියන්නෙ. Dr. Ravimal එක්ක කරපු video එක බලන්න

  • @pramodyamilinda9936
    @pramodyamilinda9936 10 หลายเดือนก่อน +1

    soft ware Engineering walai cyber security walai programming, cord, selabas weanas weanawada keyala danaganna puluwanda

    • @CodeWithDasun
      @CodeWithDasun  10 หลายเดือนก่อน

      Dr. රවිමාල් එක්ක කරපු video. එක බලන්න.

  • @malindapriyanjith4221
    @malindapriyanjith4221 ปีที่แล้ว +2

    👍👍👍

  • @rameshsilva8212
    @rameshsilva8212 ปีที่แล้ว +2

    👍

  • @Godzil771
    @Godzil771 ปีที่แล้ว +1

    අයියේ ඔයා අද හවස 6 ට කලින් 1k gahanna mama mage yaluwonta share kara habai එතකොට 997 i thibbe

    • @CodeWithDasun
      @CodeWithDasun  ปีที่แล้ว

      998 දැන් 😍 counting

    • @Godzil771
      @Godzil771 ปีที่แล้ว +1

      @@CodeWithDasunwait

    • @CodeWithDasun
      @CodeWithDasun  ปีที่แล้ว

      @@Godzil7711k subscribers

  • @Vihanga_perera_98
    @Vihanga_perera_98 3 หลายเดือนก่อน

    Dasun අයියගෙත් first degree එක colombo bit නේද?

    • @CodeWithDasun
      @CodeWithDasun  3 หลายเดือนก่อน

      yeah, ඒත් මම dropout!

    • @Vihanga_perera_98
      @Vihanga_perera_98 3 หลายเดือนก่อน

      @@CodeWithDasun ඒ කියන්නෙ අයියට IT related degree එකක් නැත්ද?,පුද්ගලික දෙයක් ඇහුවනම් sorry!

    • @CodeWithDasun
      @CodeWithDasun  3 หลายเดือนก่อน

      @@Vihanga_perera_98 නෑ. viva එකට ගියේ නෑ. 😁

    • @Vihanga_perera_98
      @Vihanga_perera_98 3 หลายเดือนก่อน +1

      @@CodeWithDasun 😊,thanks a lot,reply කලාට ,ඔයාගෙ නිහතමානීකම හදවතින්ම අගය කරනව අයියෙ ❤️

  • @induwarakulaweera4108
    @induwarakulaweera4108 7 หลายเดือนก่อน

    Aiye nibm software engineering eka hodai da

    • @CodeWithDasun
      @CodeWithDasun  7 หลายเดือนก่อน

      මම ඉගනගෙන නැති නිසා සහ ඒවා ගැන විශේෂයෙන් හොයලා බලලා නැති නිසා මට institute අතර සංසන්ධනයක් කරන්න බැහැ. :(

  • @denuwanhimesha4105
    @denuwanhimesha4105 ปีที่แล้ว +2

    💪🖤

  • @rashmi6127
    @rashmi6127 11 หลายเดือนก่อน +1

    It english channel link?

    • @CodeWithDasun
      @CodeWithDasun  11 หลายเดือนก่อน

      its In the description

  • @shenal538
    @shenal538 5 หลายเดือนก่อน

    Degree ek krn gamn skil hdagn brid aiye

    • @CodeWithDasun
      @CodeWithDasun  5 หลายเดือนก่อน +1

      පුළුවන්. පුංචි පුංචි projects කරන්න.

    • @dvilish3632
      @dvilish3632 5 หลายเดือนก่อน

      ​​@@CodeWithDasunayye I love to learn Various kinds of programming languages. i followed ICT for my AL s and from that on I wonder how people created these programming languages... The mindset of those people like It's literally a new language based on general protocols. Right now I'm following python and C# because they're kind of easy to understand. Also I really like the management side ayye. like right now I'm following an HND in SE and I always love to see how our university's management works.
      I joined the student association of my campus and now I'm the vice president of our association. There were times where we needed sponsorships to gather funds to organize some big events in the campus. So our branch manager arranged some meetings with nearby Companies, banks etc and I also went with him. When I see The way, they lead ppl and manage various kinds of tasks... I just really love to do that kind of stuff and I'm really good at it too.
      So the bottom line is I love coding and I really like the management part of a workplace( Marketing, long term planning, facing challenges n problem solving). I can see myself 100% working in an environment like that but i would see myself 90% working in a place with just doing coding and projects.
      I really want to know if there is a specific job role that i would be able to use my skills to the fullest. Don't get me wrong I know I've to start from somewhere but I really want to have a target career path so I can improve myself.

  • @pasindubuddila7340
    @pasindubuddila7340 11 หลายเดือนก่อน +2

    Superb conversation 💗

  • @madhusaraariyawansha6798
    @madhusaraariyawansha6798 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @priyanthayalagamage8929
    @priyanthayalagamage8929 ปีที่แล้ว +2

  • @indikaprasannath2500
    @indikaprasannath2500 ปีที่แล้ว +2

    ❤❤❤❤❤

  • @pradeepkumara9543
    @pradeepkumara9543 หลายเดือนก่อน

    ❤❤❤

  • @HarendraKumarasiri
    @HarendraKumarasiri 2 หลายเดือนก่อน

    ❤❤

  • @shenal538
    @shenal538 5 หลายเดือนก่อน

    ❤❤