ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Mage.himasa.putata.talasemiya.rogaya.teiyanava.pututa.ekman.suva.labava
🙏🙏
Ikman suwaya labewa❤
ත්‍රිවිධ රත්නයේ බලයෙන් දරුවා ඉක්මනින් සුව වේවා වේවා වේවා🙏
ඔබේ දරුවාට මේ පිරිතේ ආනුභාවයෙන් සියලු රෝග දුරුවී.කයට මනසට සිතට සහනය සැනසීම ලැබෙිවා !!
Obage daruwage rogaya melowa sitina siyaluma samyakdrustika siuwankpirisageth, dew babunge pihiten suwapath wewa!!!
මාගේ තුන්ට්ය අසනීපය මෙම පිරිත් බලයෙන් සුවපත් වේවා සාදු සාදු සාදු ඒවගේම සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නීරෝහි වෙත්වා සුවපත් වෙත්වා සාදු සදු සාදු
මගෙ දරුවා තැලසීමියා රෝගයෙන් පෙලෙන හෙයින් ඇයට නිරෝගී සම්පත් ලැබේවා!මෙම පිරිත් බලයෙන් ඇය සුවපත් වේවා !
Diyaniya suwapath wewa🙏🏼
දරුවා සුව පත් වේවා
ඉක්මන් සුවය ලැබෙවා..! සාදු සාදු සාදු 🙏🌹
තෙරුවන් සරණින් සුවපත් වේවා!!!
තෙරුවන් සරණින් ඉක්මනින් සුවපත් වේවා 🙏🙏🙏
අසනීපයෙන් සිටින මගේ දරුවා ඇතුලු සියලු සත්වයෝ සුවපත් වෙත්වා !!!
Ameen 🙏
මේ මොහෙතේ රෝගාතුරව සැත්කමට මුහුනදී සිටින මගේ ආදරණීය අම්මාට ඇතුලු සියලුම රොගීන් ඉක්මනින් මෙමෙ පිරිත් බලයෙන් සුවපත් වේවා.!!!
Man anantha rajagiriye kora wattuwe Inna leddunwa rodaputu wala ekkan gihin bodi puja karawala thiyanawa ema shaththaye balen obe ammata sanipa wena wamai
මාව මේ ලෝකෙට බිහි කරවු මට ජිවිතය දුන් ,රොගාතුරුව ඉන්න මගේ රත්තරං අම්මාට උතුම් බොජ්ජංග පිරිතේ බලයෙන් නිදුක් නීරෝගී භාවය ලැබේවා ...දිර්ඝයු ලබත්වා ...උතුම් මහා කාස්සප බොජ්ජංග පිරිතේ බලයෙන් සියළුම සත්තයෝ සුව පත් වෙත්වා... 🙏🙏🙏
මම ප්‍රාර්ථනා කරනවා ඉක්මනින් සුව වෙවා! කිය🙏😊
maga ammata saha thaththata me pirith aanubhawayen siyalu rooga during we nirogi bawa athwewa..🙏🙏🙏🙏
Can
HFH FD myjjyngbcbnhnghmnfmg
Budu saranai
මේ බෝජ්ජන්ග පිරිතේ සත්යානු බාවයෙන් මාගේ හිසේ ඇති සියලු රෝග දුරු වී සුවය ලැබේවා 🙏🙏🙏🙏
මේ පිරිතේ අනුහසින් මාගේ දේවින්ගේ ශරීරයේ ඇති සියලුම ලෙඩ රෝග කාරක සුවපත් වෙත්වා. සත්‍යයයි❤
මගේ පියාට කල සැත්කමෙන් ඉක්මනින් සුවය ලැබේවා
උතුම් පිරිත් ආනුභාවයෙන්, උතුම් බක්කුල මහ රහතන් වහන්සේගේ ආනුභාවයෙන් පියාණන් වහන්සේට නිදුක් නීරෝගී සුවපත් භාවය දීර්ඝායුශ ම හිමි වේවා!!!🙏🙏🙏
Saththai suwa wenawamai
Get well soon 🙏
මෙලොව වෙසෙන කොරෝනා රෝගීන් සියලුම දෙනාට නිරෝගී සම්පත්තිය සැලසේවා 🙏
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏ලොවම සුවපත් වෙත්වා 🙏🌺🌺🙏
LllLlllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllll
@nimsaraakash600❤dg s❤
Daruwata ikmanata sanipa wei.budu saranai
ලෝකවාසී සියලු දෙනාටම නීරෝගී බලයෙන් සියලු සැප සම්පත් ලැබේවා !" 🙏🙏❤🙏🌺🌹
ලෝක වාසී සියලුම දෙනා නිදුක් වේවා ! නීරෝගී වේවා ! 🙏
මෙ උතුම් පිරිතෙන් මගේ සියළුම ලෙඩෙ සුව වෙවා මගේ ගෙදර සියඵම දෙනාට සෙතක් ශාන්තියක් වෙවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි බොහොම පින්ඔබවහන්සේලාට
සාධු සාධු සාධු සියලු කොරොනා රොගින් වෙනත් රොගින් ඇතුලුසියලු සත්වයෝ සුවපත් වෙවා ,,,෴,,,,🙏🙏🙏🙏🙏
🌷 නමෝ බුද්ධාය සාධු සාධු සාධු 🌷 මහා කාශ්‍යප මහා රහාතානන් වහන්සේට මාගෙ උතුම් වු නමස්කාරය වේවා සාධු සාධු සාධු 🌷 ගෙෘරවණීය පින්වත් ස්වාමීන් වහන්සේලාට නිදුක් නීරෝගිව දීර්ගායුෂ පුර්ථනා කරනෙමි සාධු සාධු සාධු 🌷 මා මෙන්ම මගෙ පවුලේ සියළුම දෙනාටත් ලක්වාශි ලොවාශි සියළුම දෙනාටත් නිදුක් නීරෝගි සුවය ලැබේවා . සියළු දෙනා ලොව සුවපත් වේවා සාධු සාධු සාධු 🌷
අප පව්ලේ සියලු දෙනා ඇතුලු ලෝකවාසී සියලුම සත්වයෝ නිදුක් වෙත්වා 🙏නීරෝගි වෙත්වා 🙏
සාදු සාදු සාදු !!! නමෝ බුද්ධාය! උතුම් බොජ්ජංග පිරිතෙන් සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව ලැබේවා ! සාදු !!!
මේ පිරිතේ ආනුභාවයෙන් මගේ තාත්තා ,මගේ මාමටත් උතුම් නිරෝගි සුවය අත් වේවා 🙏
Bojjanga piruthe anubhawayen Mageth mage daruwageth siyalu roga suwa wewa.
මගේ දරු පැටියා උණ රෝගයෙන් හ සෙම් රෝග වලින් පීඩා විදිනවා දරුවාට ඉක්මන් සුවය ලැබේවා කියලා මන් ප්‍රාර්ථනා කරනවා !!! බුදුසරණ පත්තිනි මෑනියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා
සාදු සාදු සාදු 🙏🙏🙏 සියලුම සත්වයෝ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි .
සාදූ🙏🙏🙏 සාදූ🙏🙏🙏 සාදූ🙏🙏🙏 සියලුම සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏
🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 🙏🙏මේ පිරිතේ අනුභවයෙන් මාගේ අප්පච්චිගේ සියලු ලෙඩ රෝග ඉක්මනින් සුව වේවා....🙏🙏🙏
සාදු සාදු සාදු මේ පිරිතේ ආනුභාවයෙන් මගේ සියලු ලෙඩරෝග දුරැවේවා සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻
සියලු සත්වයෝ ද නිදුක් නිරෝගී සුවයෙන් සැනසේවා !" ❤❤🌹🌺
මෙම පිරිතෙ බලයෙන් මගෙ දරුවන් ගෙ ,දෙමාපියන් ගෙ ,සියලු ලෙඩ දුක් ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏
මට නිදුක් නිරොගි සුවය ලැබෙවා කල් ගත වු රොග සුව වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු සාදු සාදු පිං වන්ත .සුවාමින් .වහන්සෙලට පිං .වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏.සියලු.රොග.දුර වෙිවා .සුවාමින් වහන්සෙලට .දිර්ගායු ලැබෙිවා පුාර්ථනාකරමි මැදපෙරදිගින් රමණි ලියනගෙ🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ලෝකවාසී සියලු දෙනාව සුවපත් වේවා.....! සාදු සාදු සාදු සාදු 🙏🙏🙏
Bojjanga pirithe anubhawayen mage jeewitheta sanaseemk labewa!!!
🙏🙏🙏 සාදු සාදු සාදු බොජ්ජන්ග පිරිතේ සත්‍යබලයෙන් මා හට වැළදී ඇති සියලුම ලෙඩ අසනීප සුවපත් වේවා ..නිදුක් නිරෝගි බාවය ලැබේවා සාදු සාදු සාදු ...
සියළු සත්වයෝ සුවපත් වෙත්වාසියළු සත්වයෝ අප්‍රමාදී වෙත්වා
බොජ්ජංග පිරිතේ ආශිර්වාදයෙන් මගේ දයාබර තාත්තාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ! සියලු දෙනාටම තෙරුවන් සරණයි !
වකුගඩු අමාරැවෙන් පෙලෙන නිමල් සුරියආරච්චිට නිදුක් නිරොගි සුව ඇතිවේවා..ලෙඩ දුක් කරදර අපල මේ උතුම් පිරිත් බලයෙන් දුරැවේවා..නිදුක් වේවා !නිරෝගී වේවා.!තුණුරැවන් සරනයී!
මේ පිරිතේ ආනූභාවයෙන් සෙව්වන්දිගෙ මාරක අපල දුරු වේවා
සියලු සත්වයෝ නිදුක් වේවා ! නිරෝගී වේවා ! සුවපත් වේවා !
මෙම මුලු ලොකෙම ඉන්න සියලු රොගීන් මෙ බොජ්ජංග පිරිතෙහි බලයෙන් සුවපත් වෙත්වා! සාදූ සාදූ සාදූ 🙏🌼
Mage tasheli babage siyalu ledaduk suwapath wewa.. Sadu
ලෙඩ රෝග සුවපත් වේවා...!❤
මෙම පිරිතේ ආනුභාව බලයෙන් මගේ සැමියාගෙත්, දරු දෙදෙනාගෙත්, මගෙත් සියලුම ලෙඩ රෝග දුරු වේවා....🙏🙏🙏🙏
රෝගතුරව සිටින මාගේ ආදරනීය අම්මා ට බොජ්ජන්ග පිරිතේ මහනුභාව බලයෙන් නිදුක් නිරෝගි සුවය ලැබේවා !!!!
මෙම පිරිතේ අනුහස් බලයෙන් සියලුම සත්වයෝ සුවපත් වෙත්වා!!🙏🙏🙏🙏
සෙවින් පුතාට කරදරයක් අතුරා අන්තරායක් නොමැතිව සතුටින් පරිස්සමින් ඉන්න ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
මගේ ආදරණීය ස්වාමියාට අපගේ ආදරණීය දියණියට සහ ඇයගේ ආදරණීය ස්වාමියාට අප සැමගේ හිසේ සිට දෙපතුල දක්වා ඇති සියලුම රෝග උතුමි බොජ්ජංග පිරිතේ ආනුභාවයෙන් සුවපත් වේවා ! සියලු දෙනාටම නිරෝගීව ඉන්න ලැබේවා ! බුදු ගුණය අනන්තයි . අප්‍රමාන යි .
මගේ දරුවෝ දෙන්නම අසනිපයෙන් සිටින්නේ මේ පිරිත් බලයෙන් ඉක්මනින් සුව පත් වේවා
මේ පිරිතේ බලයෙන් මාගේ සියලු රෝග දුරුවේවා... මාගේ නිවසේ සිටින සියලු දෙනා ද මේ පිරිතේ බලයෙන් සුවපත් වේවා..එ වාගේම මේ ලොව වෙසන සියලු රෝගීන් ද සුවපත් වේවා.. 🙏🙏🙏
මෙි උතුම් පිරිත් ආනුභාවයෙන් මාගෙ කකුලෙ අමාරුව ඉක්මනින් සුවවේව කිසිම ලෙඩක් දුකක් කරදරයක් නොවේවා පවුලේ සියලුම දෙනාගෙ අපල කරදර දුරුවේවා බලාපොරොත්තු ඉටුවේවා ලෝක වාසි සියලු දෙනාටත් නිරෝගී සුවය ලැබේවා තෙරුන් සරනයි අපෙ හාමුදුරුවන්ට 🌷 සාධු` 🌷 සාධු` 🌷 සාධු` 🌷🌷
අසනිප තත්ත්වයෙන් සිටින මගේ දෙමාපියන් දෙන්නද මගේ සිරුරේ තියෙන ලෙඩ රොග ද රොගාතුරව සියලු දෙනාටම මේම පිරිත් දේශනයෙ බලයෙන් සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
මගේත් මගේ පවුලේ සියලු දෙනාටත් ලෝක වාසි සියලු දෙනාටත් උතුම් වූ නිරෝගී සුවය ලැබේවා.🙏🙏🙏
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා....සාදු🙏සාදු🙏සාදු🙏 තෙරුවන් සරණයි
Me maha balagathu pirithe balagen matath mage paule mage gedara ayatath sethak shanthiyakma wewa sadu sadu sadu
බොජ්ජග පිරිතෙ බලෙන් මගෙ ශරිරයෙ තියා සියලු රෝගදුරැවි නෝරෝගි සුවය ලැබෙවා ලෝකවාසි සියලු දෙනාට නිරෝගි සුවය ලැබෙවා
Me pirithan mage.hisesita depadakwa athivi thibuna leda suwe.wewa.siyelu saththayo da suwepath wemma sadu sadu sadu.🙏🙏🙏🙏
තෙරුවන් සරණින් ලක්වාසි ලෝවාසී සියලු දෙනා සුවපත් වේවා! මාගේ මෑණියන්හට නිදුක් නිරෝගී සුවය ලැබේවා! 🙏🙏🙏
පිරිත් ආනුභාවයෙන් ලෝකයෙහි සියළුම දෙනාම සියළුම රෝගවලින් ආරක්ෂා වෙත්වා සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Budusaranae dawipihitai
සාදු ! සාදු !! සාදු !!! ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා! නමෝ බුද්ධාය බුදුගුණ අනන්තයි ඔබ සැම නිදුක් වේවා.....! නිරෝගී වේවා....! සුවපත් වේවා......! ඔබ සැමට තෙරුවන් සරණයි......!
Mage masedaruwata waladunu papola rogaya me suture balayenma suwa wewa !!!shanti 6:24 6:24 6:24
මටත් දරුවාටත් දෙමාපියන්ටත් ලක් වැසියන්ට ලෝවැසියන්ට මහා ආනුභාව සම්පන්න ආරක්ෂක පිරිත් බලයෙන් සෙතක් ශාන්තියක් ම වේවා
මාගෙ කුසයෙ වැඩෙන දරුවාටද මෙ පිරිතෙ අනුභාවයෙ බලයෙන් නිදුක් නිරොගි සුවයම ලැබෙවා 🙏
අනන්ත වු බුදු ගුන බලයෙන් මාගෙ බෙල්ලෙ කැක්කුම සුව වෙවා තවද මාගෙ පවුලෙ අය මෙන්ම මෙ ලොකෙ සුයලුම දෙනාව ආරාක්ශා වේවා
සියලූ සත්වයෝ නිදුක් නීරෝගී සුවපත් වේත්වා ඉක්මනින්ම සුවය ලැබේවා ලෙඩින් අත්මිදි
Saadu saadu saadu ! Maage namaskaraya wewa !
මේ මහාකස්සපතෙර බොජ්ජංග පිරිතේ ආනුභාවයෙන් මාගේ පියාට පවතින අසනීප තත්ත්වය ඉක්මනින් ම සුවපත් වේවා එසේ ම සියලු ලෝකවාසී සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා!
😮😮
sadu sadu sadu theruwañ sarenai 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
උතුම් පිරිත් ආනුභාවයෙන් මාගෙ ලෙඩ අපල කරදර දුරුවේවා බලාපොරොත්තු ඉටුවේවා තෙරුන් සරනයි අපෙ හාමුදුරුවන්ට සාධු` 🌷 සාධු` 🌷 සාධු` 🌹🌹🌹
Me pirith balayen සියලු denage රෝග සුව path වේවා
මේ පිරිතේ ආනුභාවයෙන් සියලු සත්වයෝම සුවපත් වේවා
Bojjang piritha anubawayen mage papuwe tiyena me asanipaya suwa wewa me piritha sathtyaei
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා..සුවපත් වෙත්වා..🙏🙏🙏🙏🙏🙏
ලෝකවාසී සියලුම දෙනා නීරෝගී වේවා, සියලුම රෝග පීඩා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා🤍🙏
සියලු සත්ත්වයෝ සුව පත් වේවා සාදූ සාදූ සාදූ
නිලුකා පියංගනිගේ පාද වල වේදනාව සුව වේවා...
මෙ පිරිතේ බලයෙන් මාගෙ දරුවාග පිට් එක රොගය සුව වේවා
මේ පිරිත් දේශනයේ ආනුභාවයෙන් මාගේ ලෙඩ රෝග සුව වේවා 🙏🙏🙏🌸🌸🌸🌸🌼🌼🌼🇶🇦ඔබ වහන්සේලාට දිර්ඝ ආයුෂ 🙏🙏🙏🌸🌸🌼🌼
මේ මොහොතේ පටන් මා..සුවපත් වේවා .සියලු දෙනාම සුවපත් වේවා .
සාධු සාධු සාධු.තෙරුවන්සරණයි.අපේ.හාමුදුරුවන්ට.🙏🏼🙏🏼🙏🏼
D
මාගේ දරුවා මේ මොහොතේ MRI ස්කෑන් පරීක්ෂණයකට මුහුණ දෙමින් සිටියි.. සිහිය නැති කර... මාගේ දරුවාගේ සියලු රෝග දුරු වේවා.... පරීක්ෂණය සාර්ථකව අවසන් වේවා . බුදුසරණයි මාගේ පුතේ ❤️❤️
අනන්ත වූ බුදු ගුණ බලයෙන් මා ඇතුළු සැම සුවපත් වේවා
Me pirithe anubavayen mata nirogisuva labevaa.Sadu sadu sadu
Me pirithe balayen sihiya nomathiwa sitina mge thaththata ikmanin sihiya labi suwapath wi nirogi wewa
මේ උතුම් පිරිතේ බලයෙන් මගේ අම්මා මගේ දුරුවටත් මගේ පවුලේ සියලු දෙනාටත් සියලු සත්වයෝ කෙරෙහි නිදුක් නිරොගී සුවය ලැබේවා සාදු සාදු සාදු සම්මා සම්බුදු සරණයි
මෙම පිරිත් බලයෙන් මගේ චුටි දුවට නිරෝගී සම්පත් ලැබේවා !!!
මාගේ බුදුපියාණන් වහන්සේගේ බලගතු පිරිතෙන් 🙏මාගේ ලෙඩ රෝග සුව වේවා සාදු සාදු
සාදු .....සාදු ....සාදු .....!!!සියළුම සත්වයෝ සුවපත් වේවා ..................
සියලුම සත්වයෝ සුවපත් වෙත්වා!!🙏
මහා බලසම්පන්න බොජ්ජංග පිරිත හි ආනුභාවයෙන් නිරෝගී සුවය ලබා ගැනීමට හේතු වාසනා වේවා
මගෙ දුව ගගනි තිබෙන සියලුම රෝග දුරැවේවා
Mge daruwa me pirith balayen suwaya lebewa
Mage raththaran ammata nirogi suwaya lebewa🙏🙏🙏🙏🙏
මෙම පිරිත් බලයෙන් මගේ තාත්තාට ඉක්මන් සුව ලැබේවා 🙏🙏 සියලු සත්වයො සුවපත් වේවා🙏🙏
🌷🌷සාධු සාධු සාධු නමෝ බුද්ධාය .🌷🌷🌷🌷 සැමට යහපක්ම වෙිවා .🙏🙏
මේ පිරිතේ ආනූභාව බලයෙන් සෙව්වන්දිගෙ මාරක අපල දුරු ව් ශාන්තියක්ම වේවා
සුවපත් වේවා සියළුම සත්ත්වයෝ
Theruwan saranin mage daruwata ikman suwaya lebewa 🙏🏾🙏🏾🙏🏾 saadu saadu saadu 🙏🏾
Me පිරිත් බලෙන් mage kakula සුවපත් wevaaaa
Sadu sadu sadu taruwan saranai සියලු සන්වංය් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා sadu sadu sadu .🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻
මේ පිරිතේ බලයෙන් මාගේ පවුලටම නිදුක් නීරෝගී සුවය සැනසුම ලැබේවා
සාදූ ...සාදූ ...සාදූ ...නව අරහාදී බුදු ගුණ බලයෙන් සියලු ලෝක සත්වයා සුවපත් වෙත්වා ....!!!
Mage.himasa.putata.talasemiya.rogaya.teiyanava.pututa.ekman.suva.labava
🙏🙏
Ikman suwaya labewa❤
ත්‍රිවිධ රත්නයේ බලයෙන් දරුවා ඉක්මනින් සුව වේවා වේවා වේවා🙏
ඔබේ දරුවාට මේ පිරිතේ ආනුභාවයෙන් සියලු රෝග දුරුවී.කයට මනසට සිතට සහනය සැනසීම ලැබෙිවා !!
Obage daruwage rogaya melowa sitina siyaluma samyakdrustika siuwankpirisageth, dew babunge pihiten suwapath wewa!!!
මාගේ තුන්ට්ය අසනීපය මෙම පිරිත් බලයෙන් සුවපත් වේවා සාදු සාදු සාදු ඒවගේම සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නීරෝහි වෙත්වා සුවපත් වෙත්වා සාදු සදු සාදු
මගෙ දරුවා තැලසීමියා රෝගයෙන් පෙලෙන හෙයින් ඇයට නිරෝගී සම්පත් ලැබේවා!මෙම පිරිත් බලයෙන් ඇය සුවපත් වේවා !
Diyaniya suwapath wewa🙏🏼
දරුවා සුව පත් වේවා
ඉක්මන් සුවය ලැබෙවා..! සාදු සාදු සාදු 🙏🌹
තෙරුවන් සරණින් සුවපත් වේවා!!!
තෙරුවන් සරණින් ඉක්මනින් සුවපත් වේවා 🙏🙏🙏
අසනීපයෙන් සිටින මගේ දරුවා ඇතුලු සියලු සත්වයෝ සුවපත් වෙත්වා !!!
Ameen 🙏
මේ මොහෙතේ රෝගාතුරව සැත්කමට මුහුනදී සිටින මගේ ආදරණීය අම්මාට ඇතුලු සියලුම රොගීන් ඉක්මනින් මෙමෙ පිරිත් බලයෙන් සුවපත් වේවා.!!!
Man anantha rajagiriye kora wattuwe Inna leddunwa rodaputu wala ekkan gihin bodi puja karawala thiyanawa ema shaththaye balen obe ammata sanipa wena wamai
මාව මේ ලෝකෙට බිහි කරවු මට ජිවිතය දුන් ,රොගාතුරුව ඉන්න මගේ රත්තරං අම්මාට උතුම් බොජ්ජංග පිරිතේ බලයෙන් නිදුක් නීරෝගී භාවය ලැබේවා ...දිර්ඝයු ලබත්වා ...උතුම් මහා කාස්සප බොජ්ජංග පිරිතේ බලයෙන් සියළුම සත්තයෝ සුව පත් වෙත්වා... 🙏🙏🙏
මම ප්‍රාර්ථනා කරනවා ඉක්මනින් සුව වෙවා! කිය🙏😊
maga ammata saha thaththata me pirith aanubhawayen siyalu rooga during we nirogi bawa athwewa..🙏🙏🙏🙏
Can
HFH FD myjjyngbcbnhnghmnfmg
Budu saranai
මේ බෝජ්ජන්ග පිරිතේ සත්යානු බාවයෙන් මාගේ හිසේ ඇති සියලු රෝග දුරු වී සුවය ලැබේවා 🙏🙏🙏🙏
මේ පිරිතේ අනුහසින් මාගේ දේවින්ගේ ශරීරයේ ඇති සියලුම ලෙඩ රෝග කාරක සුවපත් වෙත්වා. සත්‍යයයි❤
මගේ පියාට කල සැත්කමෙන් ඉක්මනින් සුවය ලැබේවා
උතුම් පිරිත් ආනුභාවයෙන්, උතුම් බක්කුල මහ රහතන් වහන්සේගේ ආනුභාවයෙන් පියාණන් වහන්සේට නිදුක් නීරෝගී සුවපත් භාවය දීර්ඝායුශ ම හිමි වේවා!!!
🙏🙏🙏
Saththai suwa wenawamai
Get well soon 🙏
මෙලොව වෙසෙන කොරෝනා රෝගීන් සියලුම දෙනාට නිරෝගී සම්පත්තිය සැලසේවා 🙏
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
ලොවම සුවපත් වෙත්වා 🙏🌺🌺🙏
Lll
Llllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllll
@nimsaraakash600❤dg s❤
Daruwata ikmanata sanipa wei.budu saranai
ලෝකවාසී සියලු දෙනාටම නීරෝගී බලයෙන් සියලු සැප සම්පත් ලැබේවා !" 🙏🙏❤🙏🌺🌹
ලෝක වාසී සියලුම දෙනා නිදුක් වේවා ! නීරෝගී වේවා ! 🙏
මෙ උතුම් පිරිතෙන් මගේ සියළුම ලෙඩෙ සුව වෙවා මගේ ගෙදර සියඵම දෙනාට සෙතක් ශාන්තියක් වෙවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි බොහොම පින්ඔබවහන්සේලාට
සාධු සාධු සාධු සියලු කොරොනා රොගින් වෙනත් රොගින් ඇතුලුසියලු සත්වයෝ සුවපත් වෙවා ,,,෴,,,,🙏🙏🙏🙏🙏
🌷 නමෝ බුද්ධාය සාධු සාධු සාධු 🌷 මහා කාශ්‍යප මහා රහාතානන් වහන්සේට මාගෙ උතුම් වු නමස්කාරය වේවා සාධු සාධු සාධු 🌷 ගෙෘරවණීය පින්වත් ස්වාමීන් වහන්සේලාට නිදුක් නීරෝගිව දීර්ගායුෂ පුර්ථනා කරනෙමි සාධු සාධු සාධු 🌷 මා මෙන්ම මගෙ පවුලේ සියළුම දෙනාටත් ලක්වාශි ලොවාශි සියළුම දෙනාටත් නිදුක් නීරෝගි සුවය ලැබේවා . සියළු දෙනා ලොව සුවපත් වේවා සාධු සාධු සාධු 🌷
අප පව්ලේ සියලු දෙනා ඇතුලු ලෝකවාසී සියලුම සත්වයෝ නිදුක් වෙත්වා 🙏නීරෝගි වෙත්වා 🙏
සාදු සාදු සාදු !!! නමෝ බුද්ධාය!
උතුම් බොජ්ජංග පිරිතෙන් සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව ලැබේවා ! සාදු !!!
මේ පිරිතේ ආනුභාවයෙන් මගේ තාත්තා ,මගේ මාමටත් උතුම් නිරෝගි සුවය අත් වේවා 🙏
Bojjanga piruthe anubhawayen Mageth mage daruwageth siyalu roga suwa wewa.
මගේ දරු පැටියා උණ රෝගයෙන් හ සෙම් රෝග වලින් පීඩා විදිනවා දරුවාට ඉක්මන් සුවය ලැබේවා කියලා මන් ප්‍රාර්ථනා කරනවා !!! බුදුසරණ පත්තිනි මෑනියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා
සාදු සාදු සාදු 🙏🙏🙏 සියලුම සත්වයෝ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි .
සාදූ🙏🙏🙏 සාදූ🙏🙏🙏 සාදූ🙏🙏🙏 සියලුම සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏
🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
🙏🙏මේ පිරිතේ අනුභවයෙන් මාගේ අප්පච්චිගේ සියලු ලෙඩ රෝග ඉක්මනින් සුව වේවා....🙏🙏🙏
සාදු සාදු සාදු මේ පිරිතේ ආනුභාවයෙන් මගේ සියලු ලෙඩරෝග දුරැවේවා සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻
සියලු සත්වයෝ ද නිදුක් නිරෝගී සුවයෙන් සැනසේවා !" ❤❤🌹🌺
මෙම පිරිතෙ බලයෙන් මගෙ දරුවන් ගෙ ,දෙමාපියන් ගෙ ,සියලු ලෙඩ දුක් ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏
මට නිදුක් නිරොගි සුවය ලැබෙවා කල් ගත වු රොග සුව වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු සාදු සාදු පිං වන්ත .සුවාමින් .වහන්සෙලට පිං .වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏.සියලු.රොග.දුර වෙිවා .සුවාමින් වහන්සෙලට .දිර්ගායු ලැබෙිවා පුාර්ථනාකරමි මැදපෙරදිගින් රමණි ලියනගෙ🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ලෝකවාසී සියලු දෙනාව සුවපත් වේවා.....! සාදු සාදු සාදු සාදු 🙏🙏🙏
Bojjanga pirithe anubhawayen mage jeewitheta sanaseemk labewa!!!
🙏🙏🙏 සාදු සාදු සාදු බොජ්ජන්ග පිරිතේ සත්‍යබලයෙන් මා හට වැළදී ඇති සියලුම ලෙඩ අසනීප සුවපත් වේවා ..නිදුක් නිරෝගි බාවය ලැබේවා සාදු සාදු සාදු ...
සියළු සත්වයෝ සුවපත් වෙත්වා
සියළු සත්වයෝ අප්‍රමාදී වෙත්වා
බොජ්ජංග පිරිතේ ආශිර්වාදයෙන් මගේ දයාබර තාත්තාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ! සියලු දෙනාටම තෙරුවන් සරණයි !
වකුගඩු අමාරැවෙන් පෙලෙන නිමල් සුරියආරච්චිට නිදුක් නිරොගි සුව ඇතිවේවා..ලෙඩ දුක් කරදර අපල මේ උතුම් පිරිත් බලයෙන් දුරැවේවා..නිදුක් වේවා !නිරෝගී වේවා.!තුණුරැවන් සරනයී!
මේ පිරිතේ ආනූභාවයෙන් සෙව්වන්දිගෙ මාරක අපල දුරු වේවා
සියලු සත්වයෝ නිදුක් වේවා ! නිරෝගී වේවා ! සුවපත් වේවා !
මෙම මුලු ලොකෙම ඉන්න සියලු රොගීන් මෙ බොජ්ජංග පිරිතෙහි බලයෙන් සුවපත් වෙත්වා! සාදූ සාදූ සාදූ 🙏🌼
Mage tasheli babage siyalu ledaduk suwapath wewa.. Sadu
ලෙඩ රෝග සුවපත් වේවා...!❤
මෙම පිරිතේ ආනුභාව බලයෙන් මගේ සැමියාගෙත්, දරු දෙදෙනාගෙත්, මගෙත් සියලුම ලෙඩ රෝග දුරු වේවා....🙏🙏🙏🙏
රෝගතුරව සිටින මාගේ ආදරනීය අම්මා ට බොජ්ජන්ග පිරිතේ මහනුභාව බලයෙන් නිදුක් නිරෝගි සුවය ලැබේවා !!!!
මෙම පිරිතේ අනුහස් බලයෙන් සියලුම සත්වයෝ සුවපත් වෙත්වා!!🙏🙏🙏🙏
සෙවින් පුතාට කරදරයක් අතුරා අන්තරායක් නොමැතිව සතුටින් පරිස්සමින් ඉන්න ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
මගේ ආදරණීය ස්වාමියාට අපගේ ආදරණීය දියණියට සහ ඇයගේ ආදරණීය ස්වාමියාට අප සැමගේ හිසේ සිට දෙපතුල දක්වා ඇති සියලුම රෝග උතුමි බොජ්ජංග පිරිතේ ආනුභාවයෙන් සුවපත් වේවා ! සියලු දෙනාටම නිරෝගීව ඉන්න ලැබේවා ! බුදු ගුණය අනන්තයි . අප්‍රමාන යි .
මගේ දරුවෝ දෙන්නම අසනිපයෙන් සිටින්නේ මේ පිරිත් බලයෙන් ඉක්මනින් සුව පත් වේවා
මේ පිරිතේ බලයෙන් මාගේ සියලු රෝග දුරුවේවා... මාගේ නිවසේ සිටින සියලු දෙනා ද මේ පිරිතේ බලයෙන් සුවපත් වේවා..එ වාගේම මේ ලොව වෙසන සියලු රෝගීන් ද සුවපත් වේවා.. 🙏🙏🙏
මෙි උතුම් පිරිත් ආනුභාවයෙන් මාගෙ කකුලෙ අමාරුව ඉක්මනින් සුවවේව කිසිම ලෙඩක් දුකක් කරදරයක් නොවේවා පවුලේ සියලුම දෙනාගෙ අපල කරදර දුරුවේවා බලාපොරොත්තු ඉටුවේවා ලෝක වාසි සියලු දෙනාටත් නිරෝගී සුවය ලැබේවා තෙරුන් සරනයි අපෙ හාමුදුරුවන්ට 🌷 සාධු` 🌷 සාධු` 🌷 සාධු` 🌷🌷
අසනිප තත්ත්වයෙන් සිටින මගේ දෙමාපියන් දෙන්නද මගේ සිරුරේ තියෙන ලෙඩ රොග ද රොගාතුරව සියලු දෙනාටම මේම පිරිත් දේශනයෙ බලයෙන් සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
මගේත් මගේ පවුලේ සියලු දෙනාටත් ලෝක වාසි සියලු දෙනාටත් උතුම් වූ නිරෝගී සුවය ලැබේවා.🙏🙏🙏
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා....සාදු🙏සාදු🙏සාදු🙏 තෙරුවන් සරණයි
Me maha balagathu pirithe balagen matath mage paule mage gedara ayatath sethak shanthiyakma wewa sadu sadu sadu
බොජ්ජග පිරිතෙ බලෙන් මගෙ ශරිරයෙ තියා සියලු රෝගදුරැවි නෝරෝගි සුවය ලැබෙවා ලෝකවාසි සියලු දෙනාට නිරෝගි සුවය ලැබෙවා
Me pirithan mage.hisesita depadakwa athivi thibuna leda suwe.wewa.siyelu saththayo da suwepath wemma sadu sadu sadu.🙏🙏🙏🙏
තෙරුවන් සරණින් ලක්වාසි ලෝවාසී සියලු දෙනා සුවපත් වේවා! මාගේ මෑණියන්හට නිදුක් නිරෝගී සුවය ලැබේවා! 🙏🙏🙏
පිරිත් ආනුභාවයෙන් ලෝකයෙහි සියළුම දෙනාම සියළුම රෝගවලින් ආරක්ෂා වෙත්වා සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Budusaranae dawipihitai
සාදු ! සාදු !! සාදු !!! ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා! නමෝ බුද්ධාය බුදුගුණ අනන්තයි ඔබ සැම නිදුක් වේවා.....! නිරෝගී වේවා....! සුවපත් වේවා......! ඔබ සැමට තෙරුවන් සරණයි......!
Mage masedaruwata waladunu papola rogaya me suture balayenma suwa wewa !!!shanti 6:24 6:24 6:24
මටත් දරුවාටත් දෙමාපියන්ටත් ලක් වැසියන්ට ලෝවැසියන්ට මහා ආනුභාව සම්පන්න ආරක්ෂක පිරිත් බලයෙන් සෙතක් ශාන්තියක් ම වේවා
මාගෙ කුසයෙ වැඩෙන දරුවාටද මෙ පිරිතෙ අනුභාවයෙ බලයෙන් නිදුක් නිරොගි සුවයම ලැබෙවා 🙏
අනන්ත වු බුදු ගුන බලයෙන් මාගෙ බෙල්ලෙ කැක්කුම සුව වෙවා තවද මාගෙ පවුලෙ අය මෙන්ම මෙ ලොකෙ සුයලුම දෙනාව ආරාක්ශා වේවා
සියලූ සත්වයෝ නිදුක් නීරෝගී සුවපත් වේත්වා ඉක්මනින්ම සුවය ලැබේවා ලෙඩින් අත්මිදි
Saadu saadu saadu ! Maage namaskaraya wewa !
මේ මහාකස්සපතෙර බොජ්ජංග පිරිතේ ආනුභාවයෙන් මාගේ පියාට පවතින අසනීප තත්ත්වය ඉක්මනින් ම සුවපත් වේවා එසේ ම සියලු ලෝකවාසී සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා!
😮😮
sadu sadu sadu theruwañ sarenai 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
උතුම් පිරිත් ආනුභාවයෙන් මාගෙ ලෙඩ අපල කරදර දුරුවේවා බලාපොරොත්තු ඉටුවේවා තෙරුන් සරනයි අපෙ හාමුදුරුවන්ට සාධු` 🌷 සාධු` 🌷 සාධු` 🌹🌹🌹
Me pirith balayen සියලු denage රෝග සුව path වේවා
මේ පිරිතේ ආනුභාවයෙන් සියලු සත්වයෝම සුවපත් වේවා
Bojjang piritha anubawayen mage papuwe tiyena me asanipaya suwa wewa me piritha sathtyaei
සියලු සත්වයෝ නිදුක් වෙත්වා
නීරෝගී වෙත්වා..
සුවපත් වෙත්වා..🙏🙏🙏🙏🙏🙏
ලෝකවාසී සියලුම දෙනා නීරෝගී වේවා, සියලුම රෝග පීඩා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා🤍🙏
සියලු සත්ත්වයෝ සුව පත් වේවා සාදූ සාදූ සාදූ
නිලුකා පියංගනිගේ පාද වල වේදනාව සුව වේවා...
මෙ පිරිතේ බලයෙන් මාගෙ දරුවාග පිට් එක රොගය සුව වේවා
මේ පිරිත් දේශනයේ ආනුභාවයෙන් මාගේ ලෙඩ රෝග සුව වේවා 🙏🙏🙏🌸🌸🌸🌸🌼🌼🌼🇶🇦ඔබ වහන්සේලාට දිර්ඝ ආයුෂ 🙏🙏🙏🌸🌸🌼🌼
මේ මොහොතේ පටන් මා..සුවපත් වේවා .
සියලු දෙනාම සුවපත් වේවා .
සාධු සාධු සාධු.තෙරුවන්සරණයි.අපේ.හාමුදුරුවන්ට.🙏🏼🙏🏼🙏🏼
D
මාගේ දරුවා මේ මොහොතේ MRI ස්කෑන් පරීක්ෂණයකට මුහුණ දෙමින් සිටියි.. සිහිය නැති කර... මාගේ දරුවාගේ සියලු රෝග දුරු වේවා.... පරීක්ෂණය සාර්ථකව අවසන් වේවා . බුදුසරණයි මාගේ පුතේ ❤️❤️
Get well soon 🙏
අනන්ත වූ බුදු ගුණ බලයෙන් මා ඇතුළු සැම සුවපත් වේවා
Me pirithe anubavayen mata nirogisuva labevaa.Sadu sadu sadu
Me pirithe balayen sihiya nomathiwa sitina mge thaththata ikmanin sihiya labi suwapath wi nirogi wewa
මේ උතුම් පිරිතේ බලයෙන් මගේ අම්මා මගේ දුරුවටත් මගේ පවුලේ සියලු දෙනාටත් සියලු සත්වයෝ කෙරෙහි නිදුක් නිරොගී සුවය ලැබේවා සාදු සාදු සාදු සම්මා සම්බුදු සරණයි
මෙම පිරිත් බලයෙන් මගේ චුටි දුවට නිරෝගී සම්පත් ලැබේවා !!!
මාගේ බුදුපියාණන් වහන්සේගේ බලගතු පිරිතෙන් 🙏මාගේ ලෙඩ රෝග සුව වේවා සාදු සාදු
සාදු .....සාදු ....සාදු .....!!!සියළුම සත්වයෝ සුවපත් වේවා ...
........
.......