Dasa Disa Piritha - දස දිසා පිරිත (MKS)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024
  • Dasa Disa Piritha - දස දිසා පිරිත (MKS)
    මෙම පිරිත් දේශනාවේ අඩංගු වන්නේ බුද්ධ, ධම්ම, සංඝ යන තුනුරුවන්ගේ අනන්ත ගුණයන්ය. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ත්‍රිපිටක ධර්මය තුළ අන්තර්ගත වන ආරක්ෂක ධර්ම කොට්ඨාසය පිරිත ලෙස හැඳින්වේ. “පරිසමන්තතෝ තායති රක්ඛතීති පරිත්තං” හාත්පසින් ආරක්ෂාව සලසන බැවින් එය පරිත්ත නම් වේ.
    පිරිත් දේශනාව තරම් බෞද්ධ ජනතාවගේ හදවතට ළංවුණ වෙනත් කිසිවක් නැති තරම්ය. බොහෝ දෙනෙක් පිහිටත් ආශිර්වාදයත් ආරක්ෂාවත් පතා පිරිත් භාවිත කරති. එසේ නමුත් මේවායින් ප්‍රතිඵල ලබා ගැනුමට නම් පස්පවින් තොර වූ රත්නත්‍රය පිළිබඳව විශ්වාසයක් ඇති, කරුණාව මෛත්‍රියෙන් හෙබි පුද්ගලයකු විය යුතුය. නොඑසේ නම් ඉන් ප්‍රතිඵලයක් ලබාගත නොහැකිය.
    අප තිලෝගුරු බුදුන් වහන්සේ පිරිනිවන් සැතපෙන මොහොතේදී ආනන්ද හිමි ප්‍රමුඛ ස්වාමීන් වහන්සේලා උදෙසා මෙසේ වදාළ සේක. “ආනන්දය දැන් අපගේ ශාස්තෘෘන් වහන්සේ නැතැයි සිතීමෙන් ඵලක් නැත. තමන් වහන්සේ විසින් දේශිත සද්ධර්මය සහ විනයම තමන්ගෙන් පසුවද නුඹ වහන්සේලාට ශාස්තෘෘන් වන්නේය. පිරිසුදු ශ්‍රී සද්ධර්මය පවතින තාක්කල් බුදුරජාණන් වහන්සේ ජීවමානයි”
    “සියා ඛො පනානන්ද තුම්හාකං එවමස්ස අතීතසත්ථුකං පාවචනං,
    නත්ථි නො සත්ථාති න ඛො පනෙතං, ආනන්ද එවං දට්ඨබ්බං
    යො වො, ආනන්ද, මයා ධම්මො ච විනයො ච දෙසිතො පඤ්ඤත්තො,
    සො වො, මමච්චයෙන සත්ථා”
    ඉන් පැහැදිලි වන්නේ බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධරත්නය ආරක්ෂා කරන්නේ කොතෙක් කාලයක්ද? එතෙක් බුදුන් වහන්සේ ජීවමානව වැඩ සිටින්නා හා සමාන බවයි. උන්වහන්සේ විසින් දේශනා කරන ලද සෑම ධර්මයක්ම පිරිතක්ම ඒ හා සමානවම බලසම්පන්නය.
    අද ඔබ වෙත ගෙන එන්නේ බොහෝ දෙනෙක් දන්නා නමුත් එහි ඇති කෝටියක් ගුණ ඵල ගැන නොදන්නා දස දිසා පිරිත නොහොත් චූල ජිනපංජරය පිළිබඳවයි. බුදුන්වහන්සේ රෝගී වූ අවස්ථාවක චුල්ල මහරහතන් වහන්සේ විසින් මෙම පිරිත දේශනා කරන ලද බව දැක්වෙයි.
    උතූම් වූ පියදස්සී බුදුන් උතුරු දෙසින්ද, පදුම බුදුන් නැඟෙනහිර දිශාවෙන්ද, කාශ්‍යප බුදුන් දකුණින්ද, සිඛී බුදුන් බටහිරෙන්ද, ගිනිකොන දෙසින් රේවත බුදුන්ද, මංගල බුදුන් නිරිතෙන්ද, වයඹින් මේධංකර බුදුන්ද, ඊසානින් දීපංකර බුදුන්ද වැඩ සිටිති. පොළොවෙහි කකුසද බුදුන්ද, අහසෙහි සරණංකර බුදුන්ද වැඩ සිටිති. දස දිසාවන්හි වැඩ සිටිනා මේ සියලු බුදුවරුන්ගේ ආනුභාවයෙන් සෑම අතින්ම සිදුවන රෝග පීඩා සියලු අනතුරු ඇතුළු කෝටියක් උපද්‍රව විනාශ වේවා!යි යන්න මේ පිරිතෙහි ආශිර්වාදයයි.
    ධර්මය ඔෟෂධයක් කරගන්න යන බුදුවදන ගරුකොට ගනිමින් බුදුවරුන් දස දෙනෙක් දිශා ගත කොට වැඩහිඳින්නේ යැයි සිතා ගනිමින් මෙම පිරිත නිතර භාවිත කිරීමෙන් ග්‍රහ අපල දුරුවේ. අනවින, කොඩිවන, හදිහූනියම් නොවදී. යක්ෂ, දේව, රජ, සොර සතූරු ගිනි ආදියෙන් ඇති වන උවදුරුද, අමනුෂ්‍යයන්ගෙන් තිරිසන් සත්ත්වයන්ගෙන් ඇතිවන උවදුරු නැතිවී යයි.
    පිරිතෙන් කළ හැකි ගුරුකම්
    නිවසේ හා වත්තේ ආරක්ෂාවට නොපෑගුණ තැනකින් ගත් ගල්, වැලි 1008 වරක් මතුරා නිවෙසේ හතර කොනත් ඉදිරිපස සහ පසුපස ‍ෙදාර ඉදිරිපිටත් වළලන්න. මිදුලේ සහ වත්ත පුරා වැලි ඉසින්න. යක්ෂ ප්‍රේත ‍ෙදා්ෂ යයි. විනයක් කර ඇත්නම් එහි බලය විද්වන්සනය වෙයි.
    නඩුහබවලට, රාජ සභාවලට යන විට රන් තැඹිලි තෙල්වලට මින් දහස් වර මතුරා සුරයක දමාගෙන යන්න. තමා යුක්තිසහගත නම් නඩුවෙන් දිනයි. සභාවකදී තම බසට අන් අය අවනත වෙයි. අනතුරුවලින් වළකයි.
    ග්‍රහ අපලවලට 108 වරක් පිරිසුදු තෙල් මතුරා අදාළ දෙවියන්ට පහන් දල්වන්න. උදේ, හවස පිරිත කියන්න. ළදරුවන්ගේ බාලගිරි ‍ෙදා්ෂයට සඳුන් තෙල්වලට මතුර ගාන්න. වලිප්පුව සඳහාත් යක්ෂ භයට නව පොට නූලක් ගෙන ගැට නවයක් ගසා 108 වරක් මතුරා බඳින්න.
    විවාහයේ අසුබ ‍ෙදා්ෂ සඳහා සුදුහඳුන් තෙල් 1008 වරක් පිරිත් බල කර සුරයක පලඳින්න. නිවාසවල ඇති අමනුෂ්‍ය ‍ෙදා්ෂ දුරු කිරීමට සවස 6.00ත් 7.00ත් අතර මෙම පිරිත කියවන්න.
    උපුටාගැනීම
    mawbima.lk/202...
    #dasadisapiritha #sethpirith #pirith #පිරිත #දසදිසාපිරිත

ความคิดเห็น • 1.2K

  • @krishansanjaya9232
    @krishansanjaya9232 8 หลายเดือนก่อน +54

    Me prith balyen ape paula arksha kara denwa wewa raththaran ne phitai

    • @chanavlog1991
      @chanavlog1991 6 หลายเดือนก่อน +6

      Pilikawa hoda karanna sup ekak thinawa maul rkata msg rkak ewanna

    • @nilumg-dw9el
      @nilumg-dw9el หลายเดือนก่อน

      නිදුක් නිරෝගී සුවපත් වෙවා

  • @lankatravelplan
    @lankatravelplan ปีที่แล้ว +66

    මේ උතුම් දසදිසා පිරිතේ ආනුභාවයෙන් සියලුම සත්වයෝ නිදුක් නීරෝගිමත් වේවා 🙏

  • @MaduUpaye
    @MaduUpaye 4 หลายเดือนก่อน +25

    මෙම පිරිත් ආනුබාවයෙන් මගෙ අම්මගෙ ලෙඩ දුක් සහ මගෙ ස්වාමිපුරුෂයාගේ සෙනසුරු අපල දුරු වේවා

  • @achalakumarasinghe3805
    @achalakumarasinghe3805 2 ปีที่แล้ว +69

    දස දිසාවේ සියලු සත්ත්වයන් දුකින් ලෙඩින් පීඩා විදින සිත් සතන් සුවපත් වේවා❤ උතුම් ත්‍රිවිධ රත්නයේ පිහිටයි

  • @madarakavindi458
    @madarakavindi458 ปีที่แล้ว +353

    මේ පිරිතේ බලයෙන් මගේ තාත්තාගේ පිළිකාව සුව වේවා 🙏🙏🙏

    • @chathuminethmindhi4285
      @chathuminethmindhi4285 ปีที่แล้ว +13

      Ikman suwa labewa budu saranai devi pihitai suwapath wewa dirgayusha labewa

    • @kashmikathilakshani8299
      @kashmikathilakshani8299 ปีที่แล้ว +4

      Suwapath wewa! Budu saranai! Gana devi pihitay!

    • @DINUFF-ru6vx
      @DINUFF-ru6vx ปีที่แล้ว +5

      සුවපත් වේවා

    • @ashansandeepa2867
      @ashansandeepa2867 ปีที่แล้ว +3

      suwapath wewa..theruwan saranai..

    • @brightdays555
      @brightdays555 ปีที่แล้ว +3

      Suwapath wewa!!! Ekmanin suwapath wewa.namo bhudhaya!!

  • @iroshanprasana6467
    @iroshanprasana6467 3 ปีที่แล้ว +110

    දස දිසාවේ සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝග වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු....

    • @chamarachandrasena4037
      @chamarachandrasena4037 2 ปีที่แล้ว

      🦄😍🙏🙏

    • @NadeekaAndaraManage
      @NadeekaAndaraManage 7 หลายเดือนก่อน +1

      ⁣සියලු දෙනාටම ආරක්ෂාව සැලසේවා

  • @athanayakadonpremajayantha1229
    @athanayakadonpremajayantha1229 ปีที่แล้ว +45

    මෙි පිරිත් දේශනාවෙි බලයෙන් අප ඇතුළු මෙි විශ්වයේ සියලු සත්වයෝම
    නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වෙත්වා

  • @lankatravelplan
    @lankatravelplan ปีที่แล้ว +45

    මේ උතුම් පිරිතේ ආනුභාවයෙන් මාගේ දුවගෙත් පුතාගෙත් ග්‍රහ අපල දුරුවී නිරෝගී වේවා 🙏🙏🙏

  • @ramanayakaamary7745
    @ramanayakaamary7745 3 ปีที่แล้ว +101

    මේ පිරිත ශ්‍රවණය කරන හැමටම තෙරුවන් සරනය්. සාදු සාදු සාදු සාදු සාදු

  • @pathminikodithuwakku1273
    @pathminikodithuwakku1273 ปีที่แล้ว +23

    මාගේ දුවගේ ලෙඩ දුක් මේ පිරිත් බලයෙන් සුව වෙවා සාදු සාදු 🌺🌺🙏🙏

  • @sudu6841
    @sudu6841 3 ปีที่แล้ว +54

    ගොදර සියලුම දෙනා ටම ත් රටේ සියලු දෙනාටත් මේපිරිත් බලෙන් ආරක්ෂා ව නොවඩුවම ලැබේවා.🙏🙏🙏

    • @kusumawathi7609
      @kusumawathi7609 ปีที่แล้ว

      Ape hamuduruwanta niduk nirogisampathakma wewa mage daru wange apala duruwewa sadu sadu sadu

  • @disnapriyadarshanie3781
    @disnapriyadarshanie3781 3 ปีที่แล้ว +40

    මේ පිරිත බලයෙන් මා හට ඇති සියලුම දුක් කරදර දුරැවේවා..🙏🙏🙏

  • @sadalichamindika5369
    @sadalichamindika5369 2 ปีที่แล้ว +65

    සියලු දෙවි දේවතාවන් වහන්සේලාගේ ආනුභාවෙන් ආශිර්වාදෙන් මා හට පින්වත් දරුපැටියෙක් ඉක්මනින් ලැබේවා!!!

  • @priyanthikumari1325
    @priyanthikumari1325 2 ปีที่แล้ว +52

    මෙම පිරිත් දේශනා බලයෙන් මගේ තාත්තා ගෙ අසනිපය ඉක්මනින් සුව වෙවා බුදු සරණයි

    • @ravindrasaman5087
      @ravindrasaman5087 2 ปีที่แล้ว +2

      ඔබේ පියාණන්ට ඉක්මන් සුවය ලැබේවා ......!!

    • @namalwijesooriya9008
      @namalwijesooriya9008 2 ปีที่แล้ว

      ඉක්මන් සුවය ලැබේවා

  • @lakmali1525
    @lakmali1525 ปีที่แล้ว +20

    මේ පිරිතේ බලයෙන් මගේ චුටි පුතා ගේ සියලු අපල හා ලෙඩ දුක් සුව ව් යහපතක් ම මගේ චුටි පුතා ට අත් වේවා බුදු සරනඊ

  • @lihinilihini3168
    @lihinilihini3168 3 ปีที่แล้ว +119

    මේ පිරිත දේශිත තැන් පටන් මේ දක්වා අපට අසන්නට සැලසූ ඔබ සියලු දෙනාටත් අසන සැමටත්,සියලු ලෝ සතුන්ටත් උතුම් ශ්‍රී සද්දර්මයේ ඇසුරම වේවා වේවා වේවා ......උතුම් මාර්ගඵලයන්ටම හේතූ වාසනා වේවා...🙏🙏

  • @SP-gs8hm
    @SP-gs8hm 3 ปีที่แล้ว +53

    දස දිසාවේ වෙසෙන සියලු සත්ත්වයෝ නිදුක් වේවා , නිරෝගි වේවා , සුවපත් වේවා , නිවන් දකිත්වා .....සාධු සාධු සාධු.......

    • @AmayaPerera063
      @AmayaPerera063 2 ปีที่แล้ว

      සියලු සත්වයො නිදුක් වෙත්වා මාගේ සියලු රොග දුරුකර මගෙ දරුවන් ගේද සියලුග්‍රහ දොස් දුරුකර නිරෝගි වේවා

  • @chandranishriyalatha1193
    @chandranishriyalatha1193 ปีที่แล้ว +14

    දස දිශාවෙහි සිටින සියලුම සත්වයෝ නිදුක්වේවා නිරෝගීවෝවා සුවපත් වේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු.

  • @kuwaitkuwait5267
    @kuwaitkuwait5267 2 ปีที่แล้ว +25

    මෙි පිරිත අැසු සුයලුදේනාටම අරක්සාව ලැබේවා මෙිය දේසනා කරල ස්වාමින් වහන්සේට තුරැනුවන්ගේ පිහිට අරාක්සාව ලැබෙිවාසාදු සාදු සාදු🌷🌷🌷🙏🙏🙏🙏

  • @tharushaatheendra8303
    @tharushaatheendra8303 2 ปีที่แล้ว +60

    මේ පිරිත බලයෙන් මා හට ඇති සියලුම දුක් කරදර දුරැවේවා .සාදු සාදු...

  • @slarmygirl1583
    @slarmygirl1583 3 ปีที่แล้ว +218

    මෙම පිරිත් ආනුභාවයෙන් ,මාහට මෙන්ම,මාගේ කුසේ සිටින දරුවාටද,මාගේ සැමියාටද,පිරිත් අසන ඔබ සැමටද,තුනුරුවනේ ආශිර්වාදයම ලැබේවා....!!!!!!!

    • @nadeekasuranjani7851
      @nadeekasuranjani7851 2 ปีที่แล้ว +3

      Esema weewawa.. theruwansaranai..araksha wewa 🙏

    • @thusithabsgayanbs5665
      @thusithabsgayanbs5665 2 ปีที่แล้ว +3

      පින් ලැබේවා 🙏🙏🙏🙏 පින්වන්ත දරුවෙක් ලැබේවා 🙏🙏

    • @nimmisadana5672
      @nimmisadana5672 2 ปีที่แล้ว +3

      එසේම වේවා!!!

    • @ayeshagunasingha5019
      @ayeshagunasingha5019 ปีที่แล้ว +1

      🙏🙏🙏

  • @nimashawitharana3973
    @nimashawitharana3973 3 ปีที่แล้ว +36

    මේ පිරිතේ ආනුභාවයෙන් සියලුම ප්‍රශ්න වලින් නිදහස් වීම්ට ලැබේවා 🙏🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 ปีที่แล้ว +34

    මාගේ පවුලේ සියලුම දෙනාට සෙතක් සාන්තියක් වෙිවා අපේ පිං වත් සොවාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා .🙏🙏🙏🙏🙏❤ බුදු සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 දිර්ඝ ආයුෂ 🙏🙏🙏

  • @munaweeramadusanka8
    @munaweeramadusanka8 2 ปีที่แล้ว +22

    මේ පිරිතේ ආනුභාවබෙලෙන් මා ඇතුළු මෙය ශ්‍රවනය කරන සැමට වැළඳී තිබෙන ග්‍රහ දෝෂ අන්ධකාර දුරු වේවා,සියලු බාධක දුරුවේවා🙏🙏

  • @nayangovinna3896
    @nayangovinna3896 3 ปีที่แล้ว +93

    මා ඉකමනට සුව වේවා 🙏

    • @thisarinimesha5850
      @thisarinimesha5850 2 ปีที่แล้ว +3

      එසේම වේවා

    • @Athula_Bandara
      @Athula_Bandara 2 ปีที่แล้ว +4

      ඔබ ඉක්මනින් සුව වෙනව 😌

    • @cocomelonsrilanka
      @cocomelonsrilanka 2 ปีที่แล้ว +3

      ඉක්මන් සුවය ලැබේවා

    • @wijesirikd514
      @wijesirikd514 2 ปีที่แล้ว +2

      Jaya pirithai, dasa disa pirithai, maha jinapanjara pirithai oya kaitinma kiyala seth parathana karaganna.

    • @nimmisadana5672
      @nimmisadana5672 2 ปีที่แล้ว +2

      බුදුන්වහන්සේ ගෙ ආනුභාවයෙන් සුවපත් වේවා!!!

  • @shamikanishanthi8768
    @shamikanishanthi8768 2 ปีที่แล้ว +18

    මගේ පුතාට තියෙන කරදර මේ පිරිතේ ආනුභාවයෙන් දුරු වේවා සියලු යහපත උදා වේවා

  • @deepika4206
    @deepika4206 ปีที่แล้ว +12

    මේ උතුම් වූ දස දිසා පිරිතෙ බලයෙන් මගේ සැමියා,දරුවා ආරක්ෂා වේවා ,ලෙඩ රෝග දුරු වේවා යහපතක්ම වේවා බුදු සරණයි ,

  • @rupagamage1347
    @rupagamage1347 ปีที่แล้ว +11

    මගේ දරුවන් දෙදෙනා සුවපත් වේවා දුකින් මිදේවා කරදරයක් නැතුව ජීවත් වෙන්න වාසනාව 🙏🙏🙏🙏

  • @thusharathushara5254
    @thusharathushara5254 3 ปีที่แล้ว +35

    මෙම පිරිතෙහි සත්‍යනු බලයෙන් මගෙත් මගෙ දරුව කවීෂගෙත් සියලු අපල උපද්‍රවයෙන් ආරක්ෂා කර දෙන මැනවි.....!!!

  • @chandraathukorala3442
    @chandraathukorala3442 4 ปีที่แล้ว +8

    සිරසෙහි උතුම් බුදුන්වහන්සේය..
    දකුණුනත සැරියුත් මහ රහතන් වහන්සේය
    වමතෙහි මුගලන් මහ රහතන් වහන්සේය..
    ඉදිරියෙහි ත්‍රිපිටකයද වන්නේය..
    පිටුපස ආනන්ද තෙරුන්වහන්සේය..
    සතර දිසාවෙහිම මහ රහතන් වහන්සේලාය..
    හැම අතින්ම ලෝක පාලක දෙවියන් හා බ්‍රාහ්මයාය..මේ සියල්ලන් ආනූභාවයෙන් මාගේ පවුලෙ සියළුම දෙනාගේ සියළුම රෝග ග්‍රහ අපල නිවාරණය වේවා! සියළු සත්වයෝ සුවපත්වේවා !

  • @whsriyawhsriya3037
    @whsriyawhsriya3037 ปีที่แล้ว +6

    Surya පිරිතෙ බලයෙන් mage graha apala දුරු වේවා jayen ජයවේවා .

  • @anushikaranathunga6786
    @anushikaranathunga6786 2 ปีที่แล้ว +10

    බුද්ධිමා,දක්ෂිත ,උපනන්ද මේ අයගේ සියලු කරදර දුරු වේවා !!! සියලු සත්වයෝ නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @nimmisadana5672
    @nimmisadana5672 2 ปีที่แล้ว +15

    මෙ උතුම් පිරිතේ ආනුභාවයෙන් මගෙත් ,මගෙ සැමියාගෙත් දුවගෙත් පුතාගෙත් සියලු අපල උපද්‍රව,අසනීප, දුරුවේවා!!!, ඇස් වහ කට වහ දෝස දුරු වේවා!!!!

  • @sandayasandya159
    @sandayasandya159 2 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු💐🙏🙏🙏 උතුම් වූ දසදිශාපිරිතෙ.ආණූහස්ගුණබලෙන්🙏🙏🙏මගෙ.සියළුදුක්කරදර.දුරුවෙවා.දසදිසාවෙසිටින.සියළුසත්වයො.සුවපත්වෙවා🌸

  • @shiranilal6406
    @shiranilal6406 ปีที่แล้ว +11

    නෙලුෂාට තියෙන්නාවු ලෙඩරෝග දුරැ වෙලා ග්‍රහ අපල උපද්‍රව දුරැවෙලා බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ආරකෂාව ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏🙏 සියලු දෙනාම සුව පත් වේවා🙏🙏

  • @Nimoo374
    @Nimoo374 3 ปีที่แล้ว +38

    සාදු සාදු මෙ පිරිතෙ බලයෙන් මගේ හා පවුලේ හැමෝගෙම ලෙඩ දුක් සුවපත් වේවා 🙏🙏🙏🙏 අනේ බුදුන් වහන්ස සුවපත් කරන්න අපි සියලු වැසියන්ව🙏🙏🙏🙏

  • @renukasriyani1716
    @renukasriyani1716 2 ปีที่แล้ว +7

    මෙම පිරිතෙ බලෙන් මගේ පවුලේ සියලු දෙනාටම සෙත් වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @sampathmanoharakariyawasam4201
    @sampathmanoharakariyawasam4201 3 ปีที่แล้ว +24

    සමිමා සමිබුදුසරනයි සියලුම සියලු. දෙනාට. ඔබට පිං. සාදු සාදු සාදු

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 ปีที่แล้ว +11

    මගේ තීක්ෂණ තුසිත චුටි පුතාට මානසික නිරෝගි භාවය ලැබේවා.......සාධු සාධු සාධු.🙏🏼🙏🏼🙏🏼

  • @heshaniekanayaka4703
    @heshaniekanayaka4703 2 ปีที่แล้ว +11

    සියලු දෙනාට සෙතක්ම වේවා 🙏🙏🙏

  • @s.lamila2882
    @s.lamila2882 3 ปีที่แล้ว +11

    මේ පිරිතේ බලයෙන් සැම දෙනා ම ආරක්ෂා. වේවා

  • @monikageethanjani9133
    @monikageethanjani9133 4 ปีที่แล้ว +1

    Anantha wu buduguna balayen Lakwasi lokawassee siyaludenata yahapathakma wewa!🏵🏵🏵🏵🌼🌼🌼🌼

    • @monikageethanjani9133
      @monikageethanjani9133 4 ปีที่แล้ว +1

      Sadu 🙏🙏🙏sadu 🙏🙏🙏sadu🙏🙏🙏siyalu sathwayo niduk wewa ⚘⚘⚘nerogee wewa ⚘⚘⚘suwapath wewa ⚘⚘⚘

  • @sanjeewanideepakumari9315
    @sanjeewanideepakumari9315 2 ปีที่แล้ว +8

    Mageth mage daru dennageth siyalu karadara duruwewa,siyalu lokawasi araksa karathwa

  • @roshaniroshani6915
    @roshaniroshani6915 3 ปีที่แล้ว +22

    Sadu sadu sadu සියලුම දෙනාටම බුදු සරණයි සැමදෙනෙකුටම නිදුක් නිරෝගී සුවය ලැබේවා සැමදෙනෙකුටම යහපතක් ma වේවා

  • @shanukiyashera397
    @shanukiyashera397 2 ปีที่แล้ว +47

    මේ උතුම් පිරිත් දේශනාවේ ආනුභාවෙන් මගේ පියාගෙ සියලු අපල උපද්‍රව දුරු වි ඉක්මන් සුව ලැබේවා !!!
    කොරෝනා වසංගතයෙන් පීඩා විදින සියලුම රෝගින්ටද ඉක්මන් සුව ලැබේවා

    • @dewminisavindya2304
      @dewminisavindya2304 2 ปีที่แล้ว +1

      මාගේ අම්මගෙ අපල උපද්‍රව දුරු වේවා 🙏🙏🙏🙏

  • @roshansameera8661
    @roshansameera8661 3 ปีที่แล้ว +9

    මෙම පිරිතේ බලයෙන් මගේ පුතාගෙද බිරිදගෙද සියලුම ජනතාවගෙද ලෙඩ දුක් සුව වේවා

  • @AliAli-xn1fq
    @AliAli-xn1fq 2 ปีที่แล้ว +9

    මෙි.පිරිතේ.අනුබාවෙන්.මගේ.ගෙදර.සියලු.දෙනාට..සේතක්.සරලසේවා

  • @khdmakhdma7106
    @khdmakhdma7106 ปีที่แล้ว +2

    Uthum dasadisa pirithe balayen semata sethweva pirith desana karana ape swaminvahanselata budusarani niduknirogi dergayusha labeva 🙏🌸🙏

  • @Pathirana23456
    @Pathirana23456 3 ปีที่แล้ว +21

    යහපත් සිතින් සවන් දෙන සියලුම දෙනාට යහපතක් වේවා .. වැඩි දෙනෙක් mage මට තමයි ඔක්කොම ප්‍රාර්ථනා 😀😀

  • @seethamalanimuthukuda6437
    @seethamalanimuthukuda6437 2 ปีที่แล้ว +6

    මාගේ සරිරයේ ඇති සියලු රෝග දුරුවේවා

  • @chathurangachathuranga8130
    @chathurangachathuranga8130 3 ปีที่แล้ว +9

    මේ පිරිත් බලයෙන් මගේ නංගිට ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏

  • @nishanthakumara1985
    @nishanthakumara1985 4 ปีที่แล้ว +25

    💐සාදු... සාදු... සාදු ...💐
    තෙරුවන් සරණයි...!
    අපේ ගලගොඩ අත්තේ ඥාණසාර හිමිපාණන් වහන්ස...

  • @koekloeren1707
    @koekloeren1707 2 ปีที่แล้ว +8

    කසුන් පුතා ගේ සියලු ලෙඩදුක් සුව වෙවා ,ලංකා වාසි ලෝකවාසී සියලුම දෙනාටම තෙරුවන් සරණයි 🙏🏽🙏🏽🙏🏽

  • @khdmakhdma7106
    @khdmakhdma7106 ปีที่แล้ว +2

    Siyalu sathwayo nidukwethva nirogiwethva suwapath wethva duk karadara duruweva 🙏🌺🙏🌻🙏🌼🙏

  • @niman604
    @niman604 ปีที่แล้ว +6

    අතේ ආමරු ව සුව වේවා 🙏🏿🙏🏿🙏🏿

  • @khdmakhdma7106
    @khdmakhdma7106 ปีที่แล้ว +3

    Uthum pirithe balayen srmata sethweva 🙏🙏🙏🙏🌸🙏🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏

  • @nandakumari7282
    @nandakumari7282 2 ปีที่แล้ว +13

    🙏🙏🙏🙏සාදු සාදු සාදු. අනන්ත බුදු ගුණ බලයෙන් සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා

  • @sanjenamadhusani9860
    @sanjenamadhusani9860 3 ปีที่แล้ว +9

    බුදු සරණින් matada an samadenatama යහපතක් මෙන්ම සියලුම ලෙඩ duk නැතිවෙලා සියලුම දෙනා සුවපත් වේවා

    • @menakawijethunga317
      @menakawijethunga317 3 ปีที่แล้ว

      සාදු සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏

    • @sunethrajagoda5985
      @sunethrajagoda5985 3 ปีที่แล้ว

      🙏🏼🙏🏼🙏🏼🙏🙏🙏🙏🙏🙏

    • @udarabuddhika4206
      @udarabuddhika4206 2 ปีที่แล้ว

      :-) I tv

  • @indranigamage6712
    @indranigamage6712 ปีที่แล้ว +3

    මෙම උතුම් පිරිත් දේශනා බලයෙන් මගේ අම්මාට ඉක්මන් සුවය ලැබේවා 🌷🌻🌻🌷💐

  • @buddikarathnayaka7768
    @buddikarathnayaka7768 3 ปีที่แล้ว +7

    මේ පිරිතේ අනුභාවයෙන් මගේ දෙමාපියන්ගේ සියළු ලෙඩ රෝග සුව වෙවා🙏🙏

  • @katukurunddeamindananda8743
    @katukurunddeamindananda8743 3 ปีที่แล้ว +13

    පිරිත් සජ්ජායනාව තෝරන කටහඬ හොඳ ගැඹුරු කටහඬක් විය යුතුයි පිරිතේ ගාම්භීරත්වයට ගැලපෙන.
    මෙත් සිතින්

  • @tfgjftfggytd9211
    @tfgjftfggytd9211 ปีที่แล้ว +6

    සාඩු සාඩු සාඩු 🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻බුඩුසරනයි

  • @bangtanuniverse4836
    @bangtanuniverse4836 3 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි ලෝකවාසි හැමෝට ම

  • @bgnsjayarathne1402
    @bgnsjayarathne1402 2 ปีที่แล้ว +6

    බුදු ගුණ බලයෙන් නිදුක් නීරෝගීභාවය ලැබේවා!

  • @chamindajayalal985
    @chamindajayalal985 2 ปีที่แล้ว +7

    සාදු ..සාදු ...සාදු ....සියලු සත්වයෝ නිදුක් වේවා ...නිරෝගී වේවා ..සුවපත් වේවා ..

  • @shiranirathnayake1484
    @shiranirathnayake1484 2 ปีที่แล้ว +5

    දස දිශා පිරිතේ අනුභාවයෙන් මාගේ පවුලේ සැමටත් මගේ මව් බිමේ මේ මොහොතේ තිබෙන කරදර බාධක සියල්ලම දුරු වේවා යහපතක් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාධු සාධු සාධු සාධු සාධු සාධු

  • @seryaniseryan4433
    @seryaniseryan4433 2 ปีที่แล้ว +11

    මේ පිරිත් බලයෙන් දනුක පුතා ගේසියලු
    ලෙඩ රෝග සුව වේවා සාදු සාදු සාදු
    සියලු දෙනාට බුදු සරණයි

  • @shashiumayangana8491
    @shashiumayangana8491 ปีที่แล้ว +2

    මේ ලෝකය යහපත් වූ මනුලොවක් බවට පත්වේවා!!! යන සිතුවිල්ලෙන් යහපත් වූ පැතුම් ප්‍රාර්ථනාවන් පතන්නා වූ සියලුම වූ යහපත් අරමුණු ඉෂ්ඨ සිද්ධ වේවා🙏 සියලු ආරක්ෂාව සැලසී විශිෂ්ඨතම ජයක් සැලසී දියුණුවෙන් දියුණුවට පත්වේවා!😇🙏.

  • @donapiyaseeli2435
    @donapiyaseeli2435 2 ปีที่แล้ว +47

    දසා දිසා පිරිතේ සත්තය බලයෙන් නොපෙන බලවෙිග වලින් හටගන්නා සියලුම දොස දුරැ වෙවා සන්තියක් සේතක් වෙිවා

  • @amithamalkanthi4082
    @amithamalkanthi4082 3 ปีที่แล้ว +2

    Me pirithe balayen mage puthage earashtaka apalaya duru වේවා !!!

  • @asankaseneviratne9094
    @asankaseneviratne9094 6 ปีที่แล้ว +6

    සාධූ.......සාධූ.....සාධූ....!!! පිරිතේ බලයෙන්
    සියලු සත්වයෝ
    සුවපත් වේවා..... නිදුක් වේවා..... නිරොගි වේවා......

  • @thamarapriyankara5275
    @thamarapriyankara5275 ปีที่แล้ว +3

    මේ පිරිතේ බලයෙන් ස්වාමින් වහන්සේලා ඇතුලු සියලුම ලෝකවාසි ජනයා ද මගේ දියණියන්ට ද පවුලේ සිටින සියලු දෙනාට ද නිදුක් නිරෝගී සුවය ලැබේවා! මෙවර 5 ශිෂ්‍යත්වය කරන සමනලි දියණියට විභාගය හොදින් කර ගැනීමේ භාග්‍ය උදාවේවා! සාදු ! සාදු! සාදු !🙏🙏🙏🙏🙏🙏🙏

  • @thushanthikoralage489
    @thushanthikoralage489 ปีที่แล้ว +4

    මේ උතුම් පිරිතේ බලයෙන් මාගේ දියනියගේත් මගේත් මෙය දකින සැමගේත් සියලුම ග්‍රහ අපල දුරුවේවා .......🙏

  • @thuwanpriyanthi5441
    @thuwanpriyanthi5441 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu budusaranai lowesi siyalu denatama

  • @pathminiliyanage4039
    @pathminiliyanage4039 2 ปีที่แล้ว +5

    මෙි දසදිසා පිරිත් බලයේන් මාගේද මගේ දරැවන්හතර දෙනාගේ සියලුම රෝග දුරැකර සියලුම අැස්වහ කටවහ දුරැකර දෙත්වා

  • @kasunk1020
    @kasunk1020 3 ปีที่แล้ว +2

    Me pirith anubawayen mage daruwata seth wewa...!!!

  • @chandieta8043
    @chandieta8043 3 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු සියලුම රෝග දුරු වෙිවා

  • @samankumara2028
    @samankumara2028 2 ปีที่แล้ว +5

    ලොව සියලු සත්වයන් නීරෝගී වෙවා...... මගේ දෙමාපියන් නීරොගී වෙවා.... ධර්මය අවබෝධ වේවා....... මෙම පිරිත අසන සියලු දෙනාද සුවපත් වේවා........

  • @sameerasameera2890
    @sameerasameera2890 ปีที่แล้ว +4

    සදු සදු 🤲🙏🌺 සදු 🤲🙏🌺 සදු 🤲🙏🌺 උතුම් වු බුදු පියානාන් වහන්සෙට මගෙ නමස්කාර වෙවා🙏🤲 මෙත්තා කරුනා මුජිතා උපෙක්ෂා🙏 🤲 මගෙ දුකට 😭🤲 පිහිට ආරක්ෂාව ආසිර්වාදය ලැබේවා 🤲😭🙏 මගෙ බලාපොරොත්තු වරප්‍රසාද ස්ට්ටකර දෙන්න දෙවියනෙ 🤲😭🙏

  • @chandieta8043
    @chandieta8043 2 ปีที่แล้ว +2

    🌷🌷නමෝ බුද්ධාය සාධු සාධු සාධු 🌷🌷අනන්ත බුදු ගුණ බලෙන් සියලුම රෝග දුරු වෙිවා සැම සිත් සුවපත් වෙිත්වා රටට යහපතක්ම වෙිවා සාධු සාධු සාධු .🌷🌷

  • @amithalalani365
    @amithalalani365 ปีที่แล้ว +3

    මෙි පිරිතේ බලයෙන් මගේ පුතාගේ ග්‍රහා අපල දුරු වේවා!🙏🙏🙏

  • @latha5271
    @latha5271 ปีที่แล้ว +2

    මේඋතුමි දසදිසා පිරිතේ අනුභවයෙන් සියලුම පැතුම් ඉටුවේවා

  • @nilushadilrukshi749
    @nilushadilrukshi749 2 ปีที่แล้ว +3

    මගෙ මගෙ නොව සියලුම සත්වයන්ගෙ පාර්තනා ඉශ්ට වේවා සියලුම සත්වයෝ නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා දුකින් මිදේවා

  • @danushkarajitha9736
    @danushkarajitha9736 11 หลายเดือนก่อน +2

    මේ උතුම් දසදිසා පිරිතේ ආනුබවෙන් සියලුම සත්වයෝ නිදුක් නීරෝගිමත් වෙව්වා 🙏

  • @comnalaka1083
    @comnalaka1083 2 ปีที่แล้ว +7

    මේ සත්‍ය වචනයේ බලයෙන් සියලු සතුන් සුවපත් වේවා!!!🙏🙏🙏

  • @maddumagefernando8863
    @maddumagefernando8863 6 หลายเดือนก่อน +1

    48) 2024/02/26 රාත්‍රි
    සාදු සාදු සාදු🙏🙏🙏 මටත් පවුලේ සැමටත් ලෝවැසි සැමටත් උතුම් දසදිසා පිරිත ශ්‍රවණය කිරීමේ ආනුභාවයෙන් සියළු ලෙඩ දුක් බය දුරුවී උතුම් නිරෝගී සුවපත් බාවය ලැබෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @nandanidissanayaka2483
    @nandanidissanayaka2483 2 ปีที่แล้ว +4

    Me piritha balayen madha ma menma siyalu sathvayo dha nidhuk vethva nirogi vethva suvapath vethva santha suvayata pathvethva theruvan saranai 🙏🙏🙏

  • @padudulvlogs39
    @padudulvlogs39 3 ปีที่แล้ว +3

    me piritha shrawanaya kala samata budhu saranai!!!!

    • @mspv2721
      @mspv2721 3 ปีที่แล้ว +2

      sadu sadu sadu

  • @tharukadeshapriya1430
    @tharukadeshapriya1430 3 ปีที่แล้ว +20

    දස දිසා පිරිත (ඛුද්දක ජිනපඤ්ජරය)
    සිංහල තේරුම..
    දස දිසාවන්හි සිටියාවූ බුදුවරුන්ගේ ආනුභාවයෙන්
    වෛරයෝද, අනතුරුද, ඉතිරි නැතිව විනාශ වෙත්වා!
    මේ ගුණ වලින් යුත් පිරිතක් කියනු ලැබේ.
    උතුම්වූ පදුම බුදුන් නැගෙනහිර දිශාවෙන්ද, ගිනිකොණින් රේවත බුදුන්ද,
    කාශ්‍යප බුදුන් දකුණෙන්ද, සුමංගල බුදුන් නිරිතෙන්ද,
    සිඛි බුදුන් බටහිරින්ද, වයඹින් මේධංකර බුදුන්ද, උතුරින් පියදස්සි බුදුන්ද,
    ඊසානෙන් දීපංකර බුදුන්ද වැඩ සිටිති.
    පොළොවෙහි කකුසඳ බුදුන්ද, අහසෙහි සරණංකර බුදුන්ද වැඩ සිටිති. ඒ සියලු බුදුවරුන්ගේ ආනුභාවයෙන්, මට තිබෙන්නාවූ සියලු අනතුරු,, දුක් පීඩා, රෝග හා භය විනාශ වෙත්වා!
    යක්ෂ, දේව, රජ, සොර සතුරු, ගිනි ආදියෙන් ඇතිවන උවදුරුද, අමනුෂ්‍යයින්ගෙන්, තිරිසන් සත්ත්වයින්ගෙන් හා සියලු ඉරියව් පැවැත්වීමෙන් ඇතිවන උවදුරුද විනාශ වෙත්වා!
    මගේ සිරසෙහි ඒ උතුම් බුදුරජාණන්වහන්සේය, දකුණත සැරියුත් මහා රහතන්වහන්සේය, වම් අත මුගලන් මහා රහතන්වහන්සේය;පිටුපස ආනන්ද තෙරුන්වේ. සතර අතින්ම ලෝක පාලක ඉන්ද්‍රදෙවියා හා බ්‍රහ්මයාය.
    ඒ සියලු දෙනාගේ ආනුභාවයෙන් සියලු අපල උපද්‍රව බිය හා අන්තරායන් ඉතිරි නැතිව විනාශ වෙත්වා!

  • @aroshandewendra3847
    @aroshandewendra3847 ปีที่แล้ว +2

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා.. නීරෝගී වෙත්වා.. සුවපත් වෙත්වා..!!! සාදු සාදු සාදු..

  • @pm6497
    @pm6497 2 ปีที่แล้ว +6

    මට හරිමඟ පෙන්වා දෙත්වා..මගේ සිතේ සැනසීම නැවත ලැබේවා🙏බුදුසරණයි

  • @indranigamage6712
    @indranigamage6712 ปีที่แล้ว +2

    මෙම උතුම් දස දිසා පිරිත දේශනා බලයෙන් අරුන ගලවඩුගෙ මල්ලි ට කිසියම් ලෙඩක් නොවේවා, සාදු 🌹🙏 සාදු 🌹🙏 සාදු 🌹🌹🌻

  • @geethaperera6059
    @geethaperera6059 2 ปีที่แล้ว +5

    🙏🙏🙏 තෙරුවන් සරණයි🙏 🙏🙏

  • @jayasekaraanula7980
    @jayasekaraanula7980 ปีที่แล้ว +2

    දස දිසා පිරිතේ බලයෙන් මගේ දෝනිගේ සෙනසුරු ඒරාශ්ටක අපලය දුරු වේවා !!!!!!!🙏🙏🙏🙏🙏🙏

  • @nisansaladilrukshi7823
    @nisansaladilrukshi7823 3 ปีที่แล้ว +6

    බුදු සරනයි සියලු සත්වයෝ සුවපත් වේවා

  • @Thequeen-vk5nc
    @Thequeen-vk5nc 6 หลายเดือนก่อน +2

    මේ පිරිත් දේශනයේ බලයෙන් මගේ විවහායට පිඩා දෙන කුජ දෝස දුරු වී මගෙන් ඈත්වී යන සුනෙත් කාංචනා දෙපලගේ විවහාය සිදුවී මැරෙනා තුරු එම දෙපලට වාසනාවන්ත දිවියක් හා දෙමව්පියන් ඇතුලු සියලුම දෙනාට ඔවුන් උදව් කරමින් වාසනාවන්ත යුග දිවියක් ලැබේවා

  • @ishanisajeewani5982
    @ishanisajeewani5982 3 ปีที่แล้ว +5

    මගේ දරැවටද මාහටද වැලදි ඇති අපල දුරැ වෙිවා මාගෙ පවුලේ සැමටද සෙතක් වෙිවා

  • @dahamisandeepani4556
    @dahamisandeepani4556 4 หลายเดือนก่อน +2

    මේ පිරිතේ සත්‍යානුබාව බලයෙන් ඔබ සුවපත් වේවා !!!

  • @lathajaisuryajaisurya7178
    @lathajaisuryajaisurya7178 3 ปีที่แล้ว +6

    බුදුසරනින්මට.පිහිට.ලැබෙිවා

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 ปีที่แล้ว +1

    🙏🙏🙏me uthum pirith balayen chamil krishanthage apala duruweva 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🙏🏵🏵🏵🙏🙏🙏🙏🏵🏵