ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

තම්බාපු කොස් එක්ක කට්ට කරවල හොදි එකට කමුද | jackfruit |dry fish curry ලංකාවේ අපේ කෑම 😍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ส.ค. 2024

ความคิดเห็น • 606

  • @samithakumara5613
    @samithakumara5613 ปีที่แล้ว +30

    ඇත්තටම උයන්න පිහන්න කමිමැලි නැති සෝබන නැති කියන්න කිසිම අඩුවක් නැති ඔයා රත්තරං බිරිදක් බුදුසරනයි!

    • @jmsmadusanka2599
      @jmsmadusanka2599 ปีที่แล้ว

      අගුලු කරවල සෙට් වෙන්නෙ කොස් වලට

  • @malanieindra123
    @malanieindra123 ปีที่แล้ว +99

    ටික් ටොක් රගලා සමහරක් මුළු ලෝකයටම ඇග පත පෙන්නලා ඉන්න එවුන් ට රිද්මා නංගි හොද ආදර්ශයක් 🌹🌹🌹😘😘😘

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +3

      ❤❤❤❤

    • @triquetra33
      @triquetra33 ปีที่แล้ว +1

      Sirama kathawak...tik tok besiyo un hena charitha kiyala hithan hitiyata lokayak issaraha henama guu😂😂😂

  • @user-be5gn6yj5g
    @user-be5gn6yj5g ปีที่แล้ว +3

    මම දැක්කෙ තාත්වික රංගන ශිල්පියෙක් රොශාන් මහත්මයා,ජීවිතේ මෝඩ තිර්න ගන්න උන්ට මිනිසුන්ට ඇඩෙන්න දැනෙන්න ඉන්නව, සුපිරියි රොශාන් මහත්මයා,,, සුපිරි ෆමිලි එකක්,, සුබපතනව,,

  • @dissanayaka1568
    @dissanayaka1568 ปีที่แล้ว +18

    වැඩි සෝබන නැති
    ඇත්තටම ඇත්ත හොඳ ගෘහනියන්
    ඔබ ඇතුව ,ඔබගේ පවුලේ සියලුම දෙනාට,දීර්ඝායුෂම ලැබේවා !🙏
    ❤️❤️❤️❤️

  • @nilanthinilu7958
    @nilanthinilu7958 ปีที่แล้ว +33

    මහලොකු කම් නැති හරිම සරල පොලොවේ පය ගහල මේ විදිහට ජීවත් වෙන්න ඇයි අපි හැමෝටම බැරි.තෙරුවන් සරණයි දුවේ ඔයාලට ඔයා රටටම ආදර්ශයක් .💖💖💖💖💖💖😘😘😘

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 ปีที่แล้ว +79

    හරිම ආස කෑමක්..කට්ට කරෝල සහ කොස් තම්බලා..කටට කෙලත් ඉනුව..😁 ඔයාගේ video එකක් දානකන් ආසාවෙන් බලාගෙන ඉන්නේ..තෙරුවන් සරණයි ඔයාලට ❤️

  • @CharityDeA
    @CharityDeA ปีที่แล้ว +37

    කවුද මේ දුවව හදපු අම්මා? ආඩම්බර විය යුතුයි! Well done Ridma for role modelling our ways ...අපේ කෑම වැටි හට්ට්‍යේ උයලා ..🙏

  • @nknandasena2683
    @nknandasena2683 ปีที่แล้ว +18

    රිද්මා ඔයා නම් හොඳම වයිෆ් කෙනෙක්.පොළොවේ පය ගහල ජීවත් වෙන කාන්තාවක්.පොඩි වයසට මහ අම්මණ්ඩියෙක් වගෙ වැඩ ගොඩක් කරනව දැනුමත් තියෙනවා.ඔයා හදපු වඩපු දෙමව්පියො ඔයාව හරි විදිහට හදල තියෙනවා .රොශාන් අයියෙ ඔයා මාරම ලකී.ඒ වගේම දරුපැටියටත් ඕනම දෙයක් කන්න උගන්නලා.රිද්මා ඔයා වගේ බුද්ධිමත් ලස්සන නිරහංකාර පොළෙවේ පය ගහල ජීවත් වෙන තරු වයිෆ්ලා හරි අඩුයි.මම ඔයාට හදවතින්ම සුබ පතනවා.ඒ වගේම ඔයාගෙන් ගොඩක් දේ ඉගෙනගන්නවා.ස්තූතියි .චිරං ජයතු රිද්මා

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +2

      ස්තූතියි😍😍❤️❤️❤️🙏

    • @user-ij1zk9gq7d
      @user-ij1zk9gq7d ปีที่แล้ว +1

      ඔයාගෙ කතාව හටියටම.

  • @darshikahemapala4903
    @darshikahemapala4903 ปีที่แล้ว +79

    රොෂාන් හරිම වාසනාවන්තයි මේ වගේ කෙනෙක් ලබන්න පවුලටම දෙවි පිහිටයි 🙏

  • @navindiwinshika562
    @navindiwinshika562 ปีที่แล้ว +7

    මෝස්තර කෑම නැති ව හරිම සරල විදියට ජීවත් වෙන කෙනෙක් නිසා අක්කි ගෙ විඩියෝ වලට මං ගොඩක් ආසයි ...ඒ සරලකම හිත නිවෙනවා

  • @user-ij1zk9gq7d
    @user-ij1zk9gq7d ปีที่แล้ว +3

    නිලියො කියල ඇග පෙන්නගෙන නටන අය වගේද රිද්ම අක්ක හරිම සරල නිරහන්කාර චරිතයක් හොද අම්ම කෙනෙක් වගේම හොද වයිෆ් කෙනෙක් ❤️

  • @udaraudara5885
    @udaraudara5885 ปีที่แล้ว +5

    බුදු සරනයී.බෝරැ වීච්චුරන සෝබන නෑතී පෝලවේ පය ගහලා ඉන්න ලස්සන පැමීලී ඒකක්

  • @sumedhakalpani8537
    @sumedhakalpani8537 ปีที่แล้ว +5

    මේ වගේ සුන්දරව ජීවිතේ ගෙවනවා දැක්කත් හිතම පිරෙනවා.අක්කගෙ කෑම නම් හරිම රසපාටයි.හැමදාමත් ආදරෙන්, සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාල හැමෝටම.❤️😍

  • @PushpaKumari-zx7qc
    @PushpaKumari-zx7qc ปีที่แล้ว +22

    මහ පොලොවෙ ජීවත් වෙන අයට මේවා හරියට වටිනවා.ඔයාලත් පොලොවෙ පය ගහල ජීවත් වෙන පුහු ආටෝප නැති අය නිසා මේවාගෙ රස ගුන දන්නවා
    කියනකොටත් කන්න ආසයි👌👌👌👌

  • @hansisaku8189
    @hansisaku8189 ปีที่แล้ว +30

    බොරු සෝබන නැති පොලොවේ පය ගහලා ලස්සනට පවුලත් එක්ක ජිවත් වෙන තරුන කාන්තාවක් කියලා අක්කිට කියන්න පුලුවන්. තරුන අපේ ජිවිතවලට ගොඩක් හොද දේවල් හැමදාමත් විඩීයෝ එකක් බැලුවත් එකතු වෙනවා. හැමදාම සතුටින් ඉන්න අක්කී ❤💐

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว +34

    සෝබන මෙලෝ රහක් නැති ඉගිල්ලෙන නිළියන්ට හොද ආදර්ශයක්.
    ඒ වගේම මේ දිනවල රටට ආදර්ශයක්.
    💖💖
    🙏🏼

  • @damai4603
    @damai4603 ปีที่แล้ว +67

    ගැම් සිරිය ලොවට ගෙනියන රිද්මා නගාට මෙ තමයි සාමාන්‍ය ජිව්ත යෙත් රගන මෙලො රහක් නැති අය අතර තෙරැවන් සරනයි ඇස්වහක් කට වහක් නම් වෙන්න එපා හැමදාම මෙ වගෙ හමුවෙන්න පතම් 👍😘❤️

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +3

      🙏❤️😍

    • @kfckfc2576
      @kfckfc2576 ปีที่แล้ว +3

      Theruwan saranay dewe pihitay dergau wewa

  • @sapna307
    @sapna307 ปีที่แล้ว +89

    සැබෑ ජීවිත කියන්න මේ වගේ ලස්සන ජීවිතවලට.❤️❤️❤️

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 ปีที่แล้ว +19

    ආදරණීය රිද්මා,ඔයා රොසාන් අයියගෙ ජ්විතයට රිද්මයක් ගේනවා වගේම දැන් ඔයා අපි හැමෝගෙම ජිවිත වලට ඉතා ව්ටිනා මිලකල නොහැකි දේවල් හැමදාම ආදරෙන් අරන් එන ඔයාට ගොඩක් ස්තුතිය , රට ඉන්න අපිටනම් කොස් කියන්නෙ දිව්‍ය බෝජ්නයක් වගෙ,, නිතරම comment නොකලට ඉඩක් ලැබෙන හැම වෙලේම ඔයාගෙ විඩියෝ බලනවා, හරිම ආසවෙන් මම දැන් ඒකට ඇබ්බැහි වෙලා, ඔය වගෙ කෑම කන්න නැතත් කෑවා වගෙ දැනෙනවා ,,, හැමදාම ආදරෙන් ඉන්න,රාහුල් පැටියා මතක් කරනවා ආදරෙන්,, බුදු සරණයි ,,❤️❤️❤️

    • @deepikapetobuwage6149
      @deepikapetobuwage6149 ปีที่แล้ว +2

      Ada rete thiyena thathwaya gelapena widiyata jiwathwena nirahankara, lassana pawlak.hoda gruhaniyak oyalata budusaranai.deepika, Milano sita.

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ❤❤❤❤❤😍🙏

  • @sansalavlogs245
    @sansalavlogs245 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි වීඩියෝ එක.ගමේ ගොඩේ කෑම කියලා වෙනසක් කරන්නෙ නෑ පොළොවෙ පය ගහලා ඉන්න ෆැමිලි එකක්.ආදරෙයි 3න් දෙනාටම.ඒ වගේම රොශාන් අයියාගෙ ආදරණීය මෑණියන්ටත් එදා වගේම තවමත් ආදරෙයි!!❤️❤️💐❤️❤️

  • @hashinimasha1917
    @hashinimasha1917 ปีที่แล้ว +22

    අනේ සුටි පැටියා කෑම එකට සාදූ 🙏කියන එකට ගොඩක් ආදරේ හිතෙන්වා.❤️❤️❤️

  • @kasuniprabodima3656
    @kasuniprabodima3656 ปีที่แล้ว +8

    හරි ම නිහතමානී රිද්මා නෝනා ඔයා නම් වැඩි වැඩියෙන් මෙ වගෙ ලස්සන.වැඩසටහන් කරන්න ශක්තිය ලැබෙිවා බුදු සරණයි ❤️

  • @subhashani5221
    @subhashani5221 ปีที่แล้ว +1

    අක්කාගෙ කටහඩ අහනකොටත් හිත නිවෙනවා dennatama adarei budu saranai

  • @kalumanika2748
    @kalumanika2748 ปีที่แล้ว +1

    මං ලගදි තමයි නංගිගේ විඩියෝ බලන්න ගත්තේ අැත්තටම ගොඩාක් හොද අාදර්ශයක් බොරුවට අපි පෝස් කියන් ඉන්න අයට දරුවත් හරිම වැදගත්විදිහට ලස්සනට හදන්ව සුභ පතනවා ඔයලාගේ ඉදිරි ජිවිතයට මුලු හදවතින්ම ❤❤

  • @wasanthisriyani5760
    @wasanthisriyani5760 ปีที่แล้ว +2

    හරිම රස පාටයි කොස් එකට ලොකු ලූණු ටිකයි කරපින්චා ටිකක් ගම්මිරිස් ටිකකුත් දැම්මනම් තවත් රසයි ඔයාල තුන්දෙනාට‌ බුදු සරණයි

  • @Dulanchanaka9718
    @Dulanchanaka9718 ปีที่แล้ว +12

    රොශාන් අයියගෙ පෙර පිනකට ලැබුණු රත්තරන් බිරිදක්. ඔයාගෙන් මාත් ගොඩක් දේ ඉගනගන්නවා නංගී.ව්

  • @nadeecolobage302
    @nadeecolobage302 ปีที่แล้ว +4

    රාජ කුමාරයා කොස් කඩාගෙන ආවා.. ආවා....රාජ කුමාරිය කොස් ටික තම්බලා දුන්නා.. දුන්නා..... ගොඩක් ආදරෙයි සතුටින් ඉන්න ❤️❤️❤️බුදුසරණයි 🙏

  • @janaaisrael1058
    @janaaisrael1058 ปีที่แล้ว +1

    අනේ ගොඩක් නිහතමානී නිරහංකාර කෙනෙක් 👍👍👍👏👏🌹🌹ජයම වේවා ඔයාලට තෙරුවන් සරණයි

  • @tksharm5175
    @tksharm5175 ปีที่แล้ว +1

    Nanga oya nam harima ආදර්ශ math deyak කියලා dunne oyata theruwan saranai

  • @prasadtharaka5025
    @prasadtharaka5025 ปีที่แล้ว +3

    Mama oya jiwitheta harima adarei akki... apith gameni akki math asama kemak thamai kirikos maluwai.. akki den hadapu onna oya kema ekai..

  • @dilanivimarshana7661
    @dilanivimarshana7661 ปีที่แล้ว +4

    Hamadama wada arila avith oya video dalada balana eka dan puruddak wela akke balapuwath aye aye balanawa lassanai piliwelai. Hamadama hari video danawanam kamathi. Adarei❤️♥️😘😘

  • @nilukakumari462
    @nilukakumari462 ปีที่แล้ว +1

    ඔයා හරි ගැමි විදිහට ඉන්න කෙනෙක් වගෙයි . හරිම ෂොක් අක්කියෝ .මම ඔයාගෙ video හැම එකක්ම වගෙ බලනවා .ඔයාලා තුන්දෙනාටම බුදු සරණයි .👍👍💖💖🌹

  • @nilakshimalwaththa5282
    @nilakshimalwaththa5282 ปีที่แล้ว +5

    ඇත්තටම රසම රස පාටයි..බුදු සරණයි අක්කේ තුන් දෙනාටම.❤️

  • @dushaniiresha5584
    @dushaniiresha5584 ปีที่แล้ว +1

    ඔයාහොඳ වීඩියෝස් කරනවා නංගා
    හැමදාම ඔය වගේ අලුත් දේවල් දාන්න
    god bless you all

  • @mallikaama1351
    @mallikaama1351 ปีที่แล้ว +6

    Adath harima lassnaii akka 👌👌👌😍😍😍😍😍....Roshan aiya godak pin karala oya lebenna ❤️❤️❤️❤️

  • @malanieindra123
    @malanieindra123 ปีที่แล้ว +14

    රහුල් පැටියට හොද ගතිගුණ පිහිටලා තියෙන්නේ 😘😘😘😘

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ❤❤❤❤

    • @user-uz5yf2iz4b
      @user-uz5yf2iz4b ปีที่แล้ว

      හොද අම්මා තාත්තා නිසා තමයි

  • @hdnish9537
    @hdnish9537 ปีที่แล้ว +7

    ඇත්තටම රසයි.කන්න බැරි වුනාට රස ඉහලයි කියලා කියන්න පුලුවන් .😋😋😋❤❤❤

  • @VOvMusic2687
    @VOvMusic2687 ปีที่แล้ว +1

    අක්කා වගේ ගමේ කැම මමත් හදනවා මමත් හරිම ආසයි ගමේ විදිහට කැම කන්න අක්කගේ විඩියෝ බලන්න හරි ආසයි ඔය තුන්දෙනාට බුදු සරණයි 👍

  • @sandumisukalpana2354
    @sandumisukalpana2354 ปีที่แล้ว

    ඔයා නම් හරිම සරල ,චාම් කෙනෙක් අක්කි.ඒ වගේම හරිම හොඳයි ඔයා.සතුටින් පරිස්සමින් ඉන්න අක්කි..තෙරුවන් සරනයි !...🙏🙏🙏

  • @savesrilanka2969
    @savesrilanka2969 ปีที่แล้ว +1

    ඇත්තටම එහෙම රසයි අක්කේ කොස් තම්බලා කරවල හොදි. ලස්සනයි අක්කේ වීඩියෝ එක ❤️❤️

  • @ishansachintha9131
    @ishansachintha9131 ปีที่แล้ว +1

    ගැමි කුස්සියේ ගැමි කෑම මම ආසම කෑම රසයි හැමදාම වැඩසටහන එනකම් බලන් ඉන්නවා අපට කොස් කන්න ලංකාවට එන්න ඕන රාහුල් මැණික හැමදාමත් ආදරෙයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා රොෂාන් අයියා නම් අපි නාට්ටි වලින් හැමදාම දකිනවා එදා වගේම අදත් නිහතමානී කෙනෙක් ජිවිතේ ජය වෙන්න ඕන බුදුසරණයි ❤❤❤

  • @shanthimuniyandi2775
    @shanthimuniyandi2775 ปีที่แล้ว +2

    සුපිරි කෑමක් මම කැමති ඔහොම හදලා බත් ටිකක් ඵක්ක කන්න තිබුනනං මරැ කෑම තෙරැවන් සරණයි ඔයාලට

  • @nilmini2180
    @nilmini2180 ปีที่แล้ว

    මාත් හරිම ආසයි කොස්වලට,විවිධ ක්‍රමවලට හදලා කනවා.👍❤❤❤වරකා කන්නත් කැමතියි.❤❤තෙරුවණ් සරණයි ඔයාලට !!!

  • @shanikakumari7852
    @shanikakumari7852 ปีที่แล้ว +12

    කෙටියෙන්ම කිව්වොත් හරිම සරළ කෙනෙක් රිද්මා ඔයා ❤️

  • @shenol22
    @shenol22 ปีที่แล้ว +2

    මාර විදිහට බයවෙලා ඉන්නෙ එක්සැම් නිසා. 😖 අක්කගෙ කටහඩම ඇති ඇත්තටම stress එක අඩුවෙන්න.ඒක කරන්න ඇත්තමයි හැමොටම බැ.පරිස්සමින් ඉන්න අක්කි අයියයි රාහුල් මල්ලි එක්ක ❤🌺

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +2

      විභාගයට ගොඩක් සැහැල්ලුවෙන් මුහුණ දෙන්න බය වෙන්න එපා උදේම තමන් කැමතිම සිංදු 2 විතර අහන්න. ඉක්මනින් සැහැල්ලු වෙනවා.

  • @nemeshamadurangi2547
    @nemeshamadurangi2547 ปีที่แล้ว +8

    කන්න ආස හිතෙනවා මටත් අක්කා හදන කෑම රස පාටයි

  • @arunikanadeeshani9743
    @arunikanadeeshani9743 ปีที่แล้ว +1

    Ada kale minissunta hariyata kanwath nethuwa inne akki e wage kalek me wage kama dan ekata eka paththakin oyata loku pinak western kama jathiwalin utube pirila akki ew balana samahara minisunta wenne eka balala witharak hitha hadaganna eth me wage kamak hamotama try karanna puluwan e nisa oyata godak pin polowe payagahala jewath wena kenek una oyata saha oyage family ekatama budusarani

  • @viranikulathunga1525
    @viranikulathunga1525 ปีที่แล้ว +1

    Aparade Roshan ridmawa tawa tikak kalin bandanam Roshan aiyage ammata tawa wadi kalayak me sundara leli podda ekka jivath wenna awastawa labenawa... hama dama kiyanawa wage mona unath Roshan aiyage ammage hita awasan kalaye sahallu wenna ati... eyage puthawa raka ganna amma kenek wage biridak inna nisa.

  • @mashifernando6650
    @mashifernando6650 ปีที่แล้ว +11

    හරිම රස පාටයි😋😋ඔයා හරිම සරලයි රිද්මා අක්කේ ඒකයි ඔයාගේ videos මෙච්චර ලස්සන☺️❤️❤️❤️

  • @malkanthikure9084
    @malkanthikure9084 ปีที่แล้ว +2

    Harima rasa shoke Kamak Ada putha hadanne.mageth Asama Kamak ane.koss tambala karawala hodda ekka.okata dry chilli karalakuth fry karala gaththanam Maru neda.oyath game kamata kamathi neda.adarei hamadama.
    God bless your family ❤️💕❤️

  • @himashikaushalya1272
    @himashikaushalya1272 ปีที่แล้ว +4

    Me තමයි attama adre attama ජීවිතේ හැමදාම සතුටින් ඉන්න ❤️

  • @sharikaranasinghe9776
    @sharikaranasinghe9776 ปีที่แล้ว

    Oyage laga thiyana nihathamaani kamatai game kamatai man asai.roshan aiya godak wasanawathai.thun denatama adaren suba pathanawa.parissamen enna budusaranai.

  • @tharikadithushi6595
    @tharikadithushi6595 ปีที่แล้ว +2

    ඉදිරියටත් මේ වගේම වාසනාවන්ත ජීවිතයක් ගත කරන්නට හැකි වේවා !!!!!

  • @wathsalagamage9682
    @wathsalagamage9682 ปีที่แล้ว +1

    කටට කෙළත් ඉනුවා...ආසවෙන් විඩියෝ නරඹන්නෙ මම❤❤

  • @kaushalyajayashinha8953
    @kaushalyajayashinha8953 ปีที่แล้ว +1

    Kos madulu pitinma sodala ganda akke. Naththam piti gathiya hedila yanawa. Vidio eka godak lassanai Hari asai baladdi. 🥰🥰

  • @awanthi9930
    @awanthi9930 8 หลายเดือนก่อน +1

    අනේපුතේඔ පුතේඔයාගෙවිඩිය ස් අපි හැම දාමත් බලනව හරිමලස්සනයි

  • @champrikagallage5077
    @champrikagallage5077 ปีที่แล้ว +2

    Athtatama rasa ma rasa Kamak Roshan Ayya hodak Hoda kenek kiyala penawa OYa thamai lassanata Mey hamadema lassna Karanne superb good luck 👍👍👍👍👍❤️❤️❤️❤️❤️

  • @nirmalaperera5619
    @nirmalaperera5619 ปีที่แล้ว +1

    Katata rasa danuna duwe. Oya nam sabema aadaraniya biridak saha daruwata uththarithara mawak .hondin inna thundenama may God bless you all

  • @ayomaliwathsala6459
    @ayomaliwathsala6459 ปีที่แล้ว +1

    Aththamai mewa thamai guna kema.thanks oyata e gemi kama araksha karanawata

  • @madhavipraneethi9872
    @madhavipraneethi9872 ปีที่แล้ว +4

    Roshan aiya ragapapu Ak Murganganaweyak kathawa me dawas wala mama balanawa.harema lassanai a kaale edalama.

  • @shanikanilmini6361
    @shanikanilmini6361 ปีที่แล้ว +1

    Godak hoda biridak amma kenek budu saranai paressamata inna ❤️❤️❤️

  • @takshiladilhani2452
    @takshiladilhani2452 6 หลายเดือนก่อน +1

    Math harima asawen rithma akkage vidio balanawa aththatama godak uthsaha wantha kenek aththatama roshan aiya godak wasanawanthai

  • @thanujakumari-mm2xi
    @thanujakumari-mm2xi ปีที่แล้ว +1

    Ape kama niyama sinhalakama.polawe payable gahala enna biridak.pada so dama dama restudan wala hadi garippuwalin kaka Dana awata wada. ❤️❤️❤️✨️✨️😀

  • @srimathifernando5424
    @srimathifernando5424 ปีที่แล้ว +1

    Balagena innakota mawila penne gami landak oya ada kalaye jeewath wena samaharak ammala athara inna Aya atharin hondata birindak Honda Amma kenek thamange adaraniyanta wasa wisa kawanne nathuwa gunawath kaama wellak nitharama denawa nangi oyage gunawath nihithamani kama mama hama thissema agayanawa oyalata theruwansaranai

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ස්තූතියි😍❤️🙏

  • @mihidumkaveeshwara2986
    @mihidumkaveeshwara2986 ปีที่แล้ว +3

    බොරැ සොිබන නැාතුව මෙි ජිිවිතේ හොදයි බුදු සරනයි

  • @anjalimendis3790
    @anjalimendis3790 ปีที่แล้ว +2

    මේ‍ක තමයි අකිකියෝ ජිවිතේ විදිනවා කියන්නේ😘😘😘

  • @udeshikasadruwani814
    @udeshikasadruwani814 ปีที่แล้ว +1

    Roshan aiya harima lucky akki, oya wage biridak labanna pin karala, aadrei akki aiya patiya, bs

  • @hazeerawishwajith4204
    @hazeerawishwajith4204 ปีที่แล้ว +7

    අම්බෝ රසපාටයි😋😋😋අක්කි.මාත් ආසයි

  • @madhuabeysinghe...2474
    @madhuabeysinghe...2474 ปีที่แล้ว +1

    Me daruwata oni aharayaka rasa,guna uganwala thiyenawa.. harima adaraniyai😘😍❤️

  • @rukshikasandamali8770
    @rukshikasandamali8770 ปีที่แล้ว

    Ekanam harima rasa patai akkiyo. Akke oyage video patan ganna kota oyage gewaththa pennala patan ganna. Oyage gewaththa dakkama sithata sathutak danenawa. බුදු සරණයි

  • @vinudiflowers2189
    @vinudiflowers2189 ปีที่แล้ว +2

    අලුතෙන් දාපු video 3 බලන්න බැරි වුනා දාපු දවස්වල ඉස්කොලෙ වැඩත් එක්ක නිවාඩුවකුත් හම්බවුනානෙ එතකන් ඉවසිල්ලක් නැතුව හිටියෙ මග ඇරිච්ච video 3 බලනකන්.......අදාරෙයි අක්කි & අය්යා රාහුල් මල්ලි බබා

  • @priyanthipunchihewa3369
    @priyanthipunchihewa3369 ปีที่แล้ว +1

    නියමයි👍 නංගී. ... පොල් සම්බලයක් තමයි මම නම් ආසම😀 ඔයාගේ සිය පවුලටම තෙරුවන් සරණයි🙏

  • @asankaanishanthijayalath2706
    @asankaanishanthijayalath2706 ปีที่แล้ว +5

    වාව් නියම කෑමක්නේ, ❤️👍

  • @renuka243
    @renuka243 ปีที่แล้ว

    තෙරුවන් සරණියි සියලු දෙනාටම 🙏💐 කොස් දැක්කහම කන්න හිතුනා එත් අපිට නැහැ පොලොස් නම් බොතල් කරපුව ගන්න පුලුවන් ම්ම් රසයි නෙද රාහුල් පුතා 🌻🌻🌻🌻

  • @RoyRoy-px1cr
    @RoyRoy-px1cr ปีที่แล้ว

    සුපිරි කෑමක්
    සියලු දෙවියන්ගෙ පිහිටයි ඔයාලට

  • @dewmichamodya8335
    @dewmichamodya8335 ปีที่แล้ว +1

    හරිම ආදරනීය පවුලක් 😍😍

  • @chandanapushpakumara8031
    @chandanapushpakumara8031 ปีที่แล้ว +4

    මම ගොඩක්ම ආදරය දෙන්නෙක් තමයි ඔය දෙන්නා . බුදු සරණයි .🌹🌹🌹🙏🙏❤️

  • @kuwaitnone4360
    @kuwaitnone4360 ปีที่แล้ว

    Woooooo Niyamai Nada Katata Kalat awa

  • @hannan1460
    @hannan1460 ปีที่แล้ว +3

    රිද්මා මැඩමි අපේ සෝබන කාන්තාවන් ට ලොකු ආදර්ශයක් දරැවා වුනත් එමයි මම හරිම ආදරේ යි මැඩමි ට මම ඉන්නෙ කවෙිටි එකෙක් කොස් දැක්කා ම .පේරේත කමක් ඇති වුනා කවදා හරි මම එන්න නම් මැඩමි බලන්න .මම කඩුවෙිල හරි කෝස් කමු බුදු සරනයි

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      😍😍❤️😍❤️

    • @ramyathenuwara8552
      @ramyathenuwara8552 ปีที่แล้ว

      Kosmadulu.soda.pasuwa.kapanna.kapala.sodanna.apa.thambapu.kos.poddak.niwvnama.pol.danna.dum.dada.thibiyadi.pol.mix.karanna.apa.gsatrik.thibenawanam.thakkali.thembenavita.asidvi.carry.akata.akvunama.agunayak.anawa.gastrik.nethnam.kamak.nehe.athdekim.kiwwe.mama.onatharam.kos.kattakarawala.hodi.samaga.kala.thibenawa.harima.rasawath.gunawath.game.kema.

  • @notidaru2635
    @notidaru2635 ปีที่แล้ว

    නියම රසට ඇති මං ආසම කෑමක්

  • @inushashena5386
    @inushashena5386 ปีที่แล้ว +2

    Ammo katata kelath enuwa. Niyamai ජයවේවා

  • @jeewanthaweirasinghe3766
    @jeewanthaweirasinghe3766 ปีที่แล้ว

    roshan aiyata godaak hoda birithak innawa, hemadama sathutin inna, theruwan saranai!

  • @methuli4357
    @methuli4357 ปีที่แล้ว +4

    රසට ඇති කියලා හිතෙනවා 😋🤤🥰👌මම මේ විදියට කවදාවත්ම කාලා නැහැ ...🤔 දැන් නම් කන්නම හිතෙනවා 🤤🤤🤤🤤🥰👍
    රාහුල් පැටියට❤️😘 ඉතිං රිද්මා රොෂාන් අයියා ඔයාලගෙ සුන්දර ජීවන රටාව බලමින් අපිත් සතුටක් විඳිනවා...😍🥰🤗 බුදු සරණයි ! 🙏

  • @senawirathn.madumali7801
    @senawirathn.madumali7801 ปีที่แล้ว +1

    නංගී මම ඔයාගෙ විඩියෝ හරි ආසාවෙන් බලනවා කොස් කපල හොදන්න ඒපා මදුලු පිටින් හොදන්න අමු කොස් ඇට පිහියෙන් කපන්න ඒපා තලා ගන්න ඒතකොට ලෙසියි

  • @piyamkaivon8110
    @piyamkaivon8110 ปีที่แล้ว +5

    😋😋😋😋😋 ගැම්මක් තමා ඉතින්

  • @madushasilva7286
    @madushasilva7286 ปีที่แล้ว +1

    මන් ආසම කෑම අක්කි අද හැදුවේ
    ලංකාවට ආවම තමා ඉත්න් අපිට කන්න වෙන්නෙ
    සිතල හිම රටක අපි ලංකාවේ රස කෑම මතකෙන් ඉන්නවා ❤😋

  • @anumadu3823
    @anumadu3823 ปีที่แล้ว +2

    Oyage sarala kamatA mamA godak adarei. Budu saranai thundenata.

  • @gagulimalsadi5955
    @gagulimalsadi5955 ปีที่แล้ว +1

    අනෙ අක්කගෙ ගැම් කම දැක්කම ගොඩක් අඩම්බරයි අක්කා කොස් කොත්තුවකුත් හදන්න මාරම රසයි .තුන්දෙනාටම බුදු සරනයි සතුටින් යින්න ❤️❤️

  • @neluminethuki3688
    @neluminethuki3688 ปีที่แล้ว +1

    Man dakapu kisi lokukamak nethi cople ekak mahapolawe jeewath wena kota kali gahagana dagalana samaharak athare oya denna patta adarshayak denne

  • @amayap.2948
    @amayap.2948 ปีที่แล้ว +2

    harima lassanai akkaaa❤️❤️❤️❤️ godak adarshmath oya tharuna genu lamaita. Kochchara sepa sampath thibunath akka polove payaghala lassanata jeewath venava... Akkage jeevithen ganna thyena dewal godai ❤❤❤ man nam asama charithayak ❤❤❤ budusaranayi akka❤❤

  • @vinithakularathna3884
    @vinithakularathna3884 ปีที่แล้ว +1

    Lassana jivithyak oya Gawande jesu pihitai mulu paulatama

  • @nisansaladanushka7670
    @nisansaladanushka7670 ปีที่แล้ว +4

    නියම කෑමක් අක්කේ .

  • @surangasuranga658
    @surangasuranga658 ปีที่แล้ว

    හදවතින්ම ශ්‍රී ලංකික නිහතමානී පුංචි කැදැල්ලක්.

  • @chandrawanasingha5948
    @chandrawanasingha5948 ปีที่แล้ว +4

    Ane akki oya jeewithe lassanata widina kenek atthami Roshan ayya harima Lucky akki wage kenek labanna akkitai ayyatai puthatai budu saranai parissamata Inna adarei 💖💖💖💖💖

  • @chandracc9203
    @chandracc9203 ปีที่แล้ว +1

    Mamath aasai kosui katta karawala hodi knna. Oyaalata theruwan saranai!!!

  • @ranjansunitha5982
    @ranjansunitha5982 ปีที่แล้ว +8

    කොච්චර අමාරු උනත් මං ආසම කෑමක් ❤️❤️පවුලටම

  • @nadeesandaru4102
    @nadeesandaru4102 ปีที่แล้ว +2

    Parissmt sathutin innooo adrei oylt 🌺🌺🌺🌺🌺🌺🌺

  • @piyamkaivon8110
    @piyamkaivon8110 ปีที่แล้ว +4

    අම්මෝ අක්කේ ආසම කෑමක් තමා ඉතින් ,අනේ මන්ද ඔයත් කරන වැඩ කොස් කන්න දැන් හිතුණා ඒත් 😔😔 නෑනේ

  • @nuwanchamara8351
    @nuwanchamara8351 ปีที่แล้ว

    Roshan aiye oyata galapena kena hamba wela tiyenne akkara mara ahinsaka hoda gati guna tiyana akka kenek oyala hamotama budusaranai satutin inna

  • @achalaerandika9980
    @achalaerandika9980 ปีที่แล้ว +5

    🌹රසම රස කෑමක් කොස් .🌹