හස්බන්ඩ් ගෙදර ඉන්න දවසට😍 | day vlog |village foods

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024

ความคิดเห็น • 1.1K

  • @salessulecopvtltd3799
    @salessulecopvtltd3799 11 หลายเดือนก่อน +14

    Dear Ridma akki, Oyagen igena gatta piliwela nisa mage gedarath lassana wela. jolly kra kra hitapu mm honda piliwela ammek wela. thank uuuu

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 หลายเดือนก่อน +2

      හරිම සතුටුයි. ආදරෙයි නංගා ❤️🥰👍

    • @salessulecopvtltd3799
      @salessulecopvtltd3799 11 หลายเดือนก่อน +1

      @@ridmapilapitiya much love akki, um Piyumi

    • @Shanshihimansana-nl3gm
      @Shanshihimansana-nl3gm 11 หลายเดือนก่อน +1

      Dehi Dana ewat mellum kiynwadaa

  • @rathurosa1114
    @rathurosa1114 ปีที่แล้ว +25

    මේ ආදරෙට ඇස්වහක් වදින්න එපා දෙවියනේ.උපදින හැම ආත්මෙකම මේ දෙන්නම මුන ගැසෙවා.මේ වගෙම අඩුපාඩු නැතිව ආදරෙන්ම ඉන්න ලැබෙවා.🙏🙏🙏👍👍👍❤❤❤❤❤❤❤❤❤💐💐💐

  • @sachinthaniranga5136
    @sachinthaniranga5136 ปีที่แล้ว +332

    කොච්චර හොඳ නෝනා කෙනෙක් ලැබුනත් අගය නොකරන මිනිස්සු ඉන්න ලෝකේ... ඔයාලා දෙන්න දිහා බලල සතුටු වෙන්න පුළුවන්....

  • @shiromijayarathne9393
    @shiromijayarathne9393 ปีที่แล้ว +190

    බොරු මවාපෑම් නැති, පොළොවෙ පය ගහල ඉන්න සරල, සුන්දර මිනිස්සු...❤️❤️❤️❤️❤️❤️ හරිම ගෞරවයක් දැනෙනව ඔයාලා ගැන..

    • @ashakalansuriya9107
      @ashakalansuriya9107 ปีที่แล้ว +9

      එකනම් ඇත්ත.හරිම සරල විදියට,හොදින් ජිවත් වෙන ආදර්ශමත් පවුලක්

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +4

      😍❤️🙏

    • @fathimafaariha7397
      @fathimafaariha7397 ปีที่แล้ว +1

      Why no showoing givin ur kitty food lovely vdeo

    • @DD-nl7rv
      @DD-nl7rv ปีที่แล้ว +4

      Ow, meyala harima nirahankarai, saralai. Roshan naluwek kiyala chuttakwath act kale naha mulu clip eka puraama... Wasanawantha pawulak, hamadama adaren sathutin charm widihatama inna kiyala wish karanawa...

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 ปีที่แล้ว +1

      @@ashakalansuriya9107 Harima Lassna comment ekak ❤ Api inne USA time ekak labunot ape Channel eka patet enna ❤

  • @sumedhakalpani8537
    @sumedhakalpani8537 ปีที่แล้ว +103

    හරිම ආදර්ශමත් බිරිඳක්.ගෙදරකට වාසනාවක්.රෝෂාන් අයියා හරිම වාසනාවන්තයි මේ වගේ බිරිඳක් ලබන්න.අක්කගෙන් ගොඩාක් දේවල් මම ඉගනගන්නවා. හැමදාමත් ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලා හැමෝටම.❤️😍

  • @AVsFan2022
    @AVsFan2022 ปีที่แล้ว +41

    හරිම සරල ජීවිත... ලොකු කතා නෑ, බොරු පොෂ් සීන් නෑ. එයාලා කැමරාව ඉස්සරහ රඟපාලා ඇත්ත ජීවිතේ හරි විදිහට ජීවත් වෙනවා. මට කියන්න ඕන එක කියාගන්න වචන ගලපන්න තේරෙන්නෙ නෑ. ඒත් ජීවත් වෙනවා කියන්නෙ ඕකට..

  • @senuradimuthsrilanka6281
    @senuradimuthsrilanka6281 ปีที่แล้ว +38

    අක්කාගේ එක් වචනයක් ජිවිතේට අලුත් දෙයක් ගෙනවා නම් අපි ලබපු ලොකු ජයග්‍රහණයක් ❤️

  • @ramanikaluarachchi4285
    @ramanikaluarachchi4285 ปีที่แล้ว +40

    පරිපූර්ණ රත්තරන් හදවතක් ඔයාට ලැබිලා තියෙන්නේ මල්ලි.ඔයා අපායේ ඉදලා දැන් දෙව්ලොවට පැමිණ තිබෙන්නේ.මේ ආදරය උතුම් තිසරණේ අනන්ත ගුණ බෙලෙන් සුරැකේවා !!! මැරෙන තුරාවට ඒ උතුම් ආදරයට කුරා කුහුඹුවෙක්ගෙන් වත් කරදරයක් නොවේවා !!! යහපතම වේවා !!!

  • @sewminimadushani2538
    @sewminimadushani2538 ปีที่แล้ว +46

    ඔයා ගෙදරට ශ්‍රීයා කාන්තාවක් අක්කේ....ඔයා වගේම අයියත් ඔයාව ලබන්න වාසනාවන්තයි....😍😍 හැමදාම සතුටින් ඉන්න අක්කේ බුදුසරණයි

  • @chathumi7567
    @chathumi7567 ปีที่แล้ว +27

    අක්කා වගේ අය දැන් අඩුයි.. ඔයානම් හිතට වැදුනු තවත් සුපිරි කෙනෙක් තමා 😍❤️✨️

  • @දිළිණිරසාංගා
    @දිළිණිරසාංගා ปีที่แล้ว +40

    උත්සාහය ,යුතුකම්,වගකීම් මේ ගුණාංග ඔක්කොම ඔයාගේ ලග තියනවා ......බුදුසරණයි රිද්මා 💕

  • @gayanichampika7617
    @gayanichampika7617 ปีที่แล้ว +14

    ඔයා ගුණ යහපත් හොද බිරිදක් හරිම නිහතමානීව ජීවත්වෙන කෙනෙක් නංගී හැමදාම ඔයාගේ ඔය සතුට රැදී තියෙන්න කියලා මම සුමන සමන් දෙවියන්ගෙන් ඉල්ලනවා....බුදු සරණයි ඔයාලට ...ආදරෙයි ඉතිං හැමදාම ❤️❤️❤️

  • @shantharanaweera4741
    @shantharanaweera4741 ปีที่แล้ว +8

    පොළවෙි පය ගහලා ජිවත්වෙන ලස්සන family එකක්. ඇයි හැමෝටම මෙි වගේ ආදර්ශමත් ජිවිත ගත කරන්න බැරි. මම ඔයාට හරිම ආදරෙයි රිද්මා. හොද ගෘහණියක්. හොද බිරිදක් . ආදරනිය අමිමා කෙනෙක් ඔයා.

  • @userkalpana
    @userkalpana ปีที่แล้ว +11

    අනේ ඔයාල ගෙදර ආවෝත් නම් මම ඔය තැටි පිගන් ටික නම් ගෙදර ගේනවාමයි.ආසයි අනේ රොෂාන් පිලපිටිය අයියා නම් හරිම වාසනාවන්තයි. හැමදේම වෙන්නෙ හොදටයි කියනවානේ.ජිවිතේ වරදින්නෙ හරි කෙනා ලැබෙන්නට කියනවා.ඒ වගේ ඇත්තටම ඔයා ගොඩාක් හොද කෙනෙක් හැමදාම සතුටින් ඉන්ට ලැබේවා ගෙදර ආවොත් දෙනවද ඔය පිගන් ටික තෙරුවන් සරනයි.!!!🙏🌸🙏❤️❤️❤️

  • @manoriraajakaruna3123
    @manoriraajakaruna3123 ปีที่แล้ว +10

    රොශාන් හරිම අහිංසක නිහතමානී චරිතයක් ....නොගැලපීම් ඇති තැනින් ඉවත් වී මෙහෙම ලස්සනට ජිවිතේ ගලපාගෙන ජිවත් වීම ඇත්තටම නියමයි ..ඔයාල තුන් දෙනා හරිම ලස්සන ජිවිතය ක් ගෙවන්නෙ..හැමදාමත් මෙහෙම අවබෝධයෙන් සතුටින් ජීවත්ව ඉන්න ..ආදරෙයි හැමදාමත් ...ඔයාලට බුදු සරනයි ...

  • @Manel12345
    @Manel12345 ปีที่แล้ว +36

    උනු උනු කෑම පිගාන දැක්කහම ,කෑවෙ නැතත් බඩ පිරෙනවා.කොහොමත් ඔය ෆැමිලි එක ලස්සන ,ආදර්ශමත් ආදරනීය ෆැමිලි එකක් .හැමදාමත් හිනාවෙලා සතුටින් ඉන්න .බුදු සරනයි තුන් දෙනාටම ..❤️❤️❤️🙏🙏

  • @nishubabe3491
    @nishubabe3491 ปีที่แล้ว +27

    අනේ හරිම අරපිරිමැස්මෙන් හැමදේම මන් අද දැන ගත්තේ කටරොලු දලු මැල්ලුම් හදනවා කියලා රිද්මා අක්කි තෑන්ක්..❤️❤️❤️❤️❤️❤️

    • @user-ux3qc4eh1c
      @user-ux3qc4eh1c 12 วันที่ผ่านมา

      සම්බෝලෙත් රහයි.ගුණයි

  • @nimashadilhani199
    @nimashadilhani199 ปีที่แล้ว +84

    හැම පිරිමියෙකුට ලැබේන්න ඔනේ ඔයා වගේ බිරිඳක් බුදු සරණයි ❤️❤️❤️

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      😍❤️🙏

    • @manelemmanuel1541
      @manelemmanuel1541 ปีที่แล้ว +1

      You are a very good wife . Blessings for beautiful family life. Where is Chuti Putha. Much love ❤to your family

  • @chandanapushpakumara8031
    @chandanapushpakumara8031 ปีที่แล้ว +35

    ඔයා නම් හරිම හොද ගුණ යහපත් බිරිඳක් .ඔයාලා තුන්දෙනාටම බුදු සරණයි .🙏🙏🙏🙏🙏❤️🌹

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

    • @udayakumara3620
      @udayakumara3620 ปีที่แล้ว +1

      Oyage visitors netiwa be akki.😃😛🥰

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 ปีที่แล้ว

      @@udayakumara3620 Harima Lassna comment ekak ❤ Api inne USA time ekak labunot ape Channel eka patet enna ❤

  • @achalanimanthi6920
    @achalanimanthi6920 ปีที่แล้ว +16

    ඔයා ෂෝයි රොෂාන් අයියා හරිම lucky ඔයා තමයි එයාට හරිම කෙනා බුදුසරනයි ඔයාලට ❤️❤️❤️❤️❤️

  • @chamilapriyanthi1257
    @chamilapriyanthi1257 ปีที่แล้ว +9

    රොෂාන් අයියා ඔයා වගේ කෙනෙක් ලබන්න ගොඩාක් පිං කරලා තියෙනවා ඇත්තටම අපි ආදරෙ කරන කලාකාරයෙක් විදිහට ගොඩාක් ම සතුටුයි

  • @teenaperera4970
    @teenaperera4970 ปีที่แล้ว +9

    නළුවෙක් marry karahama ganu yanne adiyak udin.kohewath nathi පොශ් කමකුත් එනවා .අතින් කාපු ගෑනුන්ට හැන්දක් නැතුව කන්නත් බෑ ඊට පස්සේ.ඒ වගේ ගෑනු අතරේ රොශාන් අයියාගේ බිරිඳ නම් 👍.කිසිම ලොකු කමක් නෑ.ආදර්ශමත් කාන්තාවක්. ආදරේ හැමදාම ඔයාලට .🥰🥰🥰🥰පරිස්සමින් ඉන්න.බුදු සරණයි

  • @nuwanmadusanka7943
    @nuwanmadusanka7943 ปีที่แล้ว +17

    මන් ආසම family akak රොෂාන් පිලිපිටිය දක්ෂ රංගන ශිල්පියෙක් මට මතකයි ඒ අතීතය. ඒ වගේම වර්තමානයේ බොහෝම සරල පුද්ගලයෙක් ආදරෙයි ගොඩාක් ම. ඔයාට ලස්සන ගුණයහපත් අක්කා කෙනෙක් ලැබිලා තියෙන්නේ. හැමදාම සතුටින් ඉන්න අයියේ. හැමදාම aluth videos බලනවා. ලංකාවේන් පිට හිටියත් හදවතින් අපි ඔයාලත් එක්ක ඉන්න ව. දකුණු කොරියාවේ 🇰🇷☺️❤️සිට ලියන ලදී ...

  • @vra3492
    @vra3492 ปีที่แล้ว +17

    දැන් තමයි අයියෙ නියම වයිෆ් සෙට් වෙලා තියෙන්නෙ.කොහෙවත් යන බඩුවක් උබ කෑව ,ආඩම්බරයි දැන්නම් සුපිරි family eka🤗🤗🤗

  • @shanikakumari7852
    @shanikakumari7852 ปีที่แล้ว +21

    පොලොවෙ පය ගහලා ජීවත් වෙන ඔයාලට හැමදාම සතුටින් ඉන්න ලැබේවා බුදු සරණයි ❤️🙏

  • @devikaweerasekara3783
    @devikaweerasekara3783 ปีที่แล้ว +27

    මාළු බැදුමට තමයි ආසම හිතුනේ..😄 මල් බර, පල බර වට පිටාව හරිම ලස්සනයි. ❤️

  • @luveenaharshani7186
    @luveenaharshani7186 ปีที่แล้ว +13

    ඇත්තටම අක්කා නම් හරිම සරලව ජීවත් වෙන කෙනෙක්.මේ වීඩියෝ බැලුවමත් හිතට මාර සැහැල්ලුවක් දැනෙන්නේ❤️❤️

  • @sewandelankasewande596
    @sewandelankasewande596 ปีที่แล้ว +12

    බොරු මවාපෑම් ආටෝප නැති ලස්සන පවුල් ජීවිතයක් හරිම සුන්දරයි ඔයාලා දෙන්නට කවදාවත් වරදින්නෙ නැහැ දවසින් දවස හරි යන්න ඕනේ.බුදු සරණයි ජේසු පිහිටයි.🙏❤️🌹💕

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 ปีที่แล้ว

      Harima Lassna comment ekak ❤ Api inne USA time ekak labunot ape Channel eka patet enna ❤

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 ปีที่แล้ว +4

    හරිම සරලයි, චාම් බොරු මවාපෑම් නෑ..ජීවිතය සුන්දරයි කියල හිතෙනවා ඔයාගේ videos බැලුවම නංගි...💕💕💕💕💕💕

  • @sumithradevi6682
    @sumithradevi6682 ปีที่แล้ว +32

    දුවට ලස්සන පවුල් ජිව්තයක් ගෙනියන්න පුලුවන් දුව ගැන අපිට ගොඩක් ආඩම්බරයි තෙරුවණ් සරණයි හැමොටම ❤️

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      🙏❤️😍

    • @janu5077
      @janu5077 ปีที่แล้ว +1

      @@ridmapilapitiya wow super 👍 from Switzerland,, jaffna,,

  • @dilanisamarakoon8773
    @dilanisamarakoon8773 ปีที่แล้ว +4

    අපේ නානායක්කාර මහත්තයා මන් කැමතිම නලුවෙක් හරි අසවෙන් බලන teledrama එකක්.බුදුසරණයි ඔයාලාට❤️❤️❤️❤️

  • @user-ou1cy8mz9d
    @user-ou1cy8mz9d ปีที่แล้ว +11

    රොෂාන් පිලපිටිය දක්ෂ රංඟන ශිල්පියෙක් ඔහු ගොඩක් වාසනාවන්තයි මෙවන් හැම අතින්ම යුතුකම් ඉටු කරන්න පුළුවන් බිරිඳක් ලැබීම ගැන 🥰🥰

  • @mallikaama1351
    @mallikaama1351 ปีที่แล้ว +8

    ඇත්තටම හොඳ බිරිඳක් අක්කේ ඔයා.බිරිඳක් විදිහට ඔය යුතුකම් නොකරන හින්දා තමයි අද ගොඩක් අය වෙන් වෙන්නේ.ඔයාට කොහොම ඉන්න පුලුවන්ද ඒත් ඔයා ලොකු ආදර්ශයක් දෙනවා අක්කේ මේ විඩීයෝ වලින්.මන් මාරම ආස කෙනෙක් ඔයා..ආදරෙයි❤️❤️

  • @මලීෂාබංඩාර
    @මලීෂාබංඩාර ปีที่แล้ว +5

    අනේ මං අදමයි ඇහුවෙ අක්කපාන කොල කටරොලු කොල කනවා කියලා ..මෙච්චර දේවල් අක්කපාන කොල වල තියෙනවා කියලා දන්නෙත් අද බෙහෙත් වලට ගන්නවා කියලා නම් දන්නවා 😊 අම්මාවත් කියලා නෑ කාලත් නෑනේ ... ලස්සනයි අදත් ඉතින් video එක 😍😍

  • @jameeleknayak3702
    @jameeleknayak3702 ปีที่แล้ว +2

    බොරු සෝබන නැති ඔයා ගැන ගොඩක් ආඩම්බරයි ඔය වයසට උයන පිභින වැඩ ගෙදර හැම දේම දන්න නුබ ගැන ආඩම්බරයි අපේ සමාජයට ගොඩක් හොද දෙයක් කියලා දෙන ඔයාට ජේසු පිහිටයි පරිස්සමෙන් සතුට්න් ඉන්න ලැබේවා හැමදාම

  • @sujanijayaweera6749
    @sujanijayaweera6749 ปีที่แล้ว +26

    කෑම රස පාටටත් වඩා හරිම පිරිසිදු පාටයි නංගී.....දැක්කම පිලිවෙලයි..කන්නත් හිත දෙනව..😍👌

  • @damai4603
    @damai4603 ปีที่แล้ว +2

    මෙ වගෙ බිරිඳ ක් ලබන්න රොසාන් අයියා ගොඩක් පින් කරලා අතෙ කියුටෙක්ස් යනවට හට්ටියක් අල්ලනෙ නැති ෆොස් වෙන්න හදන ගැනු ඉන්න රටක නිදුක් නිරොගි සුව රිද්මා ඔබ සැමට 😍🙏

  • @ma_ya_11
    @ma_ya_11 ปีที่แล้ว +3

    දැන් ඔයාගෙ විඩියෝස් බලන්න addicted වෙලා අක්කි.. හරිම සරලයි..කටහඩ උනත් අහන් ඉන්න ආසයි.. ❤ අනිත් එක අයියගෙයි අක්කිගෙයි ආදරේ ඒක හරිම ලස්සනයි.හැමදාම තියෙන්නෝන. මම ඉස්සර නම් විඩියෝස් බැලුවෙ නැහ් අක්කිගෙ ඒත් දැන්නම් හරිම ආසයි 🪄❤ පරිස්සමින් ඉන්න. අක්කිගෙ රූපේ වගේම හදවතත් හරිම ලස්සනයි. නැත්තම් ම්‍රෙ වගෙ අපිට ආදරේ හිතෙන්නෙ නැහ්නේ.. ⚝ waiting for another video akki. ❤

  • @harshanikumari372
    @harshanikumari372 ปีที่แล้ว +1

    ඇත්තටම මට හිතෙන එකම දේ ඉස්සර ගොඩාක් කෙට්ටුවට ලස්සනට හිටියෙ ඔයා....අදත් ඒ වගේම ලස්සනයි ...ටිකක් මහත් වෙලා...ඒත් දරුවො ,පවුල වෙනුවෙන් කැපවෙන විදිය දැක්කාම රූපෙ විතරක් රැකගන පවුල කඩාකප්පල් කරගන්න නිළියන්ට හොඳ ආදර්ශයක් ඔයා ...

  • @anudila424
    @anudila424 ปีที่แล้ว +5

    අම්මෝ ඉතිං නානා 🤭 ..😍ආදරේ රිද්මා අක්කටයි රොෂාන් අයියාටයි චූට්යටයි තෙරැවන් සරණයි පරිස්සමෙන් සතුට්න් ඉන්න හැමදාමත් 😍😍💐💐

  • @priyangikahearth2167
    @priyangikahearth2167 ปีที่แล้ว +4

    ගොඩක් අදර්සමත් වි⁣ඩියො දනවා නංගියො ඔයා දැන් ඉන්න අපේ දරු පර පුරට වැදගත් ඉතිං සතුටින් ඉන්න හැමදාම දාලදා සමිදු පිහිටයි

  • @thilakarathnadisanayaka9903
    @thilakarathnadisanayaka9903 ปีที่แล้ว +6

    ආසාවෙන් බලන විශිෂ්ඨ කාන්තාවකගෙ ,වැඩකට ඇති එකම channel එක මේක...මම අක්කා තුළින් ගොඩක් දේ මගෙ ජීවිතේට එකතු කරගත්තා...ඔයානම් විශිෂ්ඨ කෙනෙක්...
    - ආවර්ජනා

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 ปีที่แล้ว

      Harima Lassna comment ekak ❤ Api inne USA time ekak labunot ape Channel eka patet enna ❤

  • @deshapriya.asanka119
    @deshapriya.asanka119 ปีที่แล้ว +1

    හොද ලස්සන වැදගත් නොනා කෙනෙක් තමයි රොෂාන් අයියට හම්බ වෙලා තියෙන්නේ නියමයි වට්නවා එ වගෙම හොද හැදියාවක් ඇති චරිතයක් තියෙනවා කියලත් පෙනවා ඇත්ත මයි සුපිරි හොද පැම්ලි එකක් ජය වේවා හැමදාම සතුටින් ඉන්න ලැබේවා බුදු සරණයි 🌷🌷💞💙💚❤️👈

  • @indusalgado6628
    @indusalgado6628 ปีที่แล้ว +13

    ලස්සන vlog එක.ආසම කුල් තැබිලි බොන එකට, ඔයා ගේ කලවම් මැල්ලුමට 😋
    Husband ඔයාට කවන එකට 😘

  • @sayanaasanghi5503
    @sayanaasanghi5503 ปีที่แล้ว +2

    ඇත්තටම ඔයා ගොඩක් හොඳයි අක්කා කිසිම ලොකු කමක් ne ඔයාගෙ වැඩ සටහන් ගොඩක් දොවල් මම ඉගෙන ගත්තා බුදු සරනයි හැමෝටම සතුටි ඉන්න ලැබෙවා

  • @extremebp8891
    @extremebp8891 ปีที่แล้ว +4

    රොෂාන් පිලපිටිය අයියා ඒ කාලේ ඉඳන්ම මම ආසම නලුවෙක්. වර්තමානයේ පාර දිගේ නානාගේ චරිතය නම් ආයෙ කියන්න දෙයක් නෑ සුපිරියි. 💗💗 ඒ වගේම සාමාන්‍ය ජීවිතයේදී හරි නිහතමානී මනුස්සයෙක් කියලා පේනවා. මේ වගේ බිරිඳක් ලැබුන එකත් පුදුම වාසනාවක්. මේ චැනල් එක අහම්බෙන් දැක්කෙ. ආසාවෙන් බලනව

  • @samithakumara5613
    @samithakumara5613 ปีที่แล้ว +7

    ඔය ජිිවිතේ තමා සැබෑ සතුට නැචුරල් බව සිංහල ගැමි ජිිවිතය ❤️❤️❤️❤️❤️❤️🤗

  • @madusanjana7855
    @madusanjana7855 ปีที่แล้ว +4

    කියන්න වචන ගලපන්නේ කොහොමද පොලොවේ පය ගහලා ජිවත් වෙන සුන්දර මිනිස්සු 👌 නංගී සතුටින් ඉන්න ලැබේවා බුදුසරණයි

  • @KumaraPrasanna-qp9ns
    @KumaraPrasanna-qp9ns 5 วันที่ผ่านมา +1

    උයන්නෙත් නැති අර මල මඟුල් චතුරිකා නැති වෙලා තියෙන්නේ රොෂාන් අයියගෙ පිනටමයි.හරිම ආදරණීය බිරිඳක් ලැබිලා ...❤

  • @inoshikadilrukshi7175
    @inoshikadilrukshi7175 ปีที่แล้ว +14

    ඔබතුමිය සියලු ම කාන්තාවන්ට හොඳ ආදර්ශයක්.බුදු සරණයි.❤️❤️

  • @GayaniSamarasundara
    @GayaniSamarasundara 10 วันที่ผ่านมา

    හරිම චාමි විදිහට අදින්නෙ.හරිම ලස්සනයි..අද කාලෙ බාගෙට ඇදගෙන ඉන්න අයට ඔයා ලොකු ආදර්ශයක් ...බුදු සරනයි❤❤

  • @dinushikasewwandi8433
    @dinushikasewwandi8433 ปีที่แล้ว +10

    හැමදාම අක්කගෙ වීඩියෝ හරිම ආසාවෙන් බලනව මන්,අනෙ සුදු බෝලෙ හැමදාම ඔහොම් ලස්සනට ඉන්න 🥺🥰ඔයාගෙ ජීවිතෙන් මට ගන්න දේවල් හුඟාක් තියෙනව,ගොඩක් ස්තූතියි අක්කෙ හැමදේටම,හැමදේම බෙදාගන්නවට අපි එක්ක,හැමදාම සතුටින් ඉන්න අක්කෙ ඔයාල තුන්දෙනාම ,ඔය නිහතමානීකම මේ ලෝකෙ හැමෝම ලඟ තියෙනවනම් කොච්චර හොඳද 🌼🍀බුදුසරනයි සුදු බෝලෙ

  • @natureparadisesl649
    @natureparadisesl649 ปีที่แล้ว +22

    නංගියෝ🙏 බෝ පැලය🙏බිම නොතියා උඩින් තියලා..එතන තියන ලොකු පෝච්චිය බිම තියන්න...❤️❤️❤️වස්තුව.....ආදරනීය අක්කා...

    • @gorgeganex77
      @gorgeganex77 ปีที่แล้ว +2

      Ay bima thiwwama mak wenawada.oya wage mithyadrustikayo inakal me rata kawadawat hadanna ba.boo kyannet pelayak anit pela wagema.eke eti r .e d. D.ak na.😀

    • @neranjanaathukorala8126
      @neranjanaathukorala8126 ปีที่แล้ว +1

      @@gorgeganex77 බෝ පැලේට අගෞරව කරන්න එපා

    • @gorgeganex77
      @gorgeganex77 ปีที่แล้ว

      @@neranjanaathukorala8126 bo pele kyanne amuthu pelayak newei ekath mul walin polawata sambanda una prabasansleshanaya anith pela wagema pelayak.eken apita ehema lokuwata prayojanayk na.kos gahata,pol gahata wedapan.ewayin minissunta godak prayojana tyenawa.

    • @Ruhani-Thikshana
      @Ruhani-Thikshana ปีที่แล้ว +2

      @@gorgeganex77 බුදු හාමුදුරුවන්ට පිට දුන් සෙවන දුන් බෝ පැලේ.. බෞද්ධ අපි එකට ගොඩක් ගරු කරනවා.. ඒකයි බ්‍රෝ..නැතුව වෙන දෙයක් නෙමේ.... බෝ පැලේ බිම තිබුනට කමක් නෑ .. පන්සල් ලඟින් යනකොට නැගිටින්නම ඕනි නෑ.. නිවැරදි විදිහට ඒ දේවල් තමන්ගෙ ජීවිතයට එකතු කරගන්නයි ඕනී..ඒත් විශාරද බව පෙන්වන්න කියලා බෝ පැලයට වැඩකට නැති ගහක් ගගා ගොන් කතා කියන්න එන්න එපා..

    • @neranjanaathukorala8126
      @neranjanaathukorala8126 ปีที่แล้ว +1

      @@gorgeganex77 ගොන් කතා එපා. බුදු වීමට සෙවන දුන් බෝ ගසේ ආනිසන්ස නොද්න්නවා නම් ගිහින් ඉගන ගන්න. සාදු සාදු සාදු!

  • @dayanalakmali8224
    @dayanalakmali8224 ปีที่แล้ว +3

    කෑම එකේ සුවද මෙහටත් එනවා. හරිම පිරිසිදුයි ලස්සන යි. පිළිවෙලයි. ඔව් කෙනෙකු ට උයන්න ආස හිතෙන වා මම අදමයි දැක්කේ කටරොළු වැලේ කොල කනවා කන්න ගන්න වා කියලා.ඔයාගෙ වීඩියෝ බලලා තමයි මමත් අක්කපාන ගහක් හදා ගත්තේ. ඒ පැලය දැන් ලොකු යි. ගොඩක් ස්තුතියි 💖💖💖

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      😍❤️

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 ปีที่แล้ว

      Harima Lassna comment ekak ❤ Api inne USA time ekak labunot ape Channel eka patet enna ❤

  • @maduyt3900
    @maduyt3900 ปีที่แล้ว +24

    කෑම ටිකටනම් ආස හිතුනා අක්කේ අයියානම් හරිම වාසනාවන්තයි ඔයා වගේ බිරිදක් ලබන්න🥰🥰

  • @kithmiganganatha6004
    @kithmiganganatha6004 ปีที่แล้ว +4

    රිද්මා අක්කි ඔයාගේ අල කරි එක මන් අද හැදුවා . ඇත්තටම එක ලස්සන පාටට වගේම ගොඩක් රසට තිබුනා .. ගොඩක් ස්තුති අක්කේ .. අක්කා වගේම අක්කගේ වැඩත් ලස්සනයි .. ඒ වගේම ගොඩක් පිළිවෙලයි .. අක්කටයි අයියටයි රාහුල් බබාටයි තෙරුවන් සරණයි ! 😍

  • @nethuc3443
    @nethuc3443 8 หลายเดือนก่อน +1

    අක්කිගේ වීඩියෝ හරිම වටිනව ඒව ලොකු motivation එකක්. හැමදාම පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න ඕනි. තෙරුවන් සරණයි 😍❤️🌹🥰

  • @shantharanaweera4741
    @shantharanaweera4741 ปีที่แล้ว +3

    රිද්මා කියන්නේ කාන්තා පරපුරටම ආදර්ශයක්. බුදු සරණයි.

  • @chandanistephen9632
    @chandanistephen9632 10 วันที่ผ่านมา

    ඡිවිතය සරලවෙන තරමට හොද පවුල්ඡිවිතයක් ගතකරන්න පුළුවන්. ඡිවිතයට හරිම කෙනාලැබුනම දිගුගමනක් යන්න පුළුවන්. ආදරණිය කැදැල්ලක් 😇 තෙරැවන් සරණයි .

  • @rasikapriyadarshani7066
    @rasikapriyadarshani7066 ปีที่แล้ว +5

    කෑම ටික රස පාටයි.ඔයා වාගේ යහාපත් බිරිඳක් ලැබිම ගොඩක් වාසනාවන්තයී.ජය වේවා බුදු සරණයි.❤️❤️

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      😍❤️🙏

    • @anulabeatrice4070
      @anulabeatrice4070 ปีที่แล้ว

      ඇත්තටම හොදයි සතුටුයි ..බොරැ ආටෝප නැහැ හරිම නිහතමානී දෙන්නටම බුදු සරණයි

  • @trawler123
    @trawler123 ปีที่แล้ว +1

    ඇත්තටම හරිම හොද නලුවෙක් මම හරි කැමති පට්ටම නිහතමානී සුපිරි චරිතයක් ඔයාලා දෙන්නම මම දැකල තියනව good luck .🙏👍👍👍👍

  • @chandaniudugama4121
    @chandaniudugama4121 ปีที่แล้ว +6

    අද වීඩියෝ එකෙන් ගත හැකි දේ බොහොමයි හැමදාම සතුටින් ඉන්න පුතේ බුදු සරනයි ♥️♥️♥️

  • @nhanznethminavodhya7073
    @nhanznethminavodhya7073 ปีที่แล้ว +1

    ඔයා කොච්චර හොද කාන්තාවක්ද
    කෑම එක ඇත්තටම රස පාටයි බුදුසරණයි පරිස්සමින් ඉන්න හැමෝම comment නොකළට හැමදාම vedio බලන්නේ හරි ආසාවෙන් බලන්න හරි ආසයි ඔයාගේ වීඩියෝ

  • @misruyana4385
    @misruyana4385 ปีที่แล้ว +13

    රිද්මා අක්කේ දැන් දෙවෙනි දරු සුරතල් බලන්න කාලය හරි නෙද ආස නැද්ද ඔයා වගේ ලස්සන දුවෙක්ට 🤩

  • @kamladwer
    @kamladwer ปีที่แล้ว +2

    හරිම ආඩම්බරයි දුව ඔයා හොද ගෘහනියක් අම්මට ආඩම්බරයක් ඔයාගෙ අම්මගෙ කෑමත් හරිම රසයි

  • @thuglife-kk7od
    @thuglife-kk7od ปีที่แล้ว +6

    හැමදාම සතුටින් ඉන්න අක්කෙ .ගොඩක් ආදරෙය් මම ඔයාට .ඇත්තටම මම වෙන කිසිම නලු නිලියන්ගෙ චැනල් බලන්න නැ අක්කගෙ විතරයි බලන්නෙ කොච්චර වැඩ තිබ්බත් comment දාන් නෙ ඒ රිද්ම අක්ක බොරු සෝබන නැති හොද ගති ගුන නිසා 😘😘😘😘😘රොශාන් අය්ය වාසන්වන්තය්

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      😍❤️🙏

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 ปีที่แล้ว +1

      Harima Lassna comment ekak ❤ Api inne USA time ekak labunot ape Channel eka patet enna ❤

  • @renukaherath9929
    @renukaherath9929 ปีที่แล้ว +2

    පොලවේ පය ගහල ජීවත් වන ගැහැනියක්..respect .❤ ❤ ❤

  • @malakab3290
    @malakab3290 ปีที่แล้ว +7

    Aneeee my mother is like this too. This is how she has been taking care of my father for 38 years now. ❤ GOD blessed you all!!

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      ❤ Budusaranai

    • @malakab3290
      @malakab3290 ปีที่แล้ว

      @@ridmapilapitiya we live in USA Akki. Once we come to Sri Lanka we should come to your place to eat this yummy Sri Lankan food!! Yummy!!!!

  • @saumya1350
    @saumya1350 ปีที่แล้ว +1

    ඒ කෑම එක දැක්කම කටට කෙල ඉනුවා රස පාටයි ඔයාගෙන් ඉගෙන ගන්න කොච්චර දේවල් තියනවද ඔයා දවසක් කියල දුන්න සම්බෝලයකුත් මන් හැදුවා කවදාවත් කාල තිබුන් නෑ අක්කපාන දාල සම්බෝලයකුත් try කරලා බලන්ඩ ඕන ඔයාගෙ හිතේ ලස්සන මුනෙන් පේනවා හරිම සාමකාමී පාටයි පන්සලකට ගියා වගේ ❤️

  • @ranjaniranjani7323
    @ranjaniranjani7323 ปีที่แล้ว +9

    සතුටින් ඉන්න ඔබේ පව්ලට බුදුසරණයි ❤

  • @prabhalakiruvani8036
    @prabhalakiruvani8036 10 หลายเดือนก่อน

    බලන්න බලන්න ආසයි අක්කිගෙ වීඩියෝ. කෑම හදන වීඩියෝ තමයි ගොඩාක් ම ආස. මොකද මාත් ආසයි කෑම හදන්න. අක්කා හදපු ඇඹුල්තියල් එකත් මං හැදුවා ඒ තමයි මං හදපු පළවෙනි වතාව ඊට කලින් හදන්න දැනන් හිටියෙ නෑ. හරිම ලේසි කියලා දෙන විදිහත් එක්ක. හැමදාම වීඩියෝ කරන්න ආදරෙයි අක්කි ❤❤❤

  • @janakanishantha4044
    @janakanishantha4044 ปีที่แล้ว +15

    අදත් වීඩියෝ එක හරිම ලස්සනයි නංගියෝ.ඔයා එන්න එන්න ලස්සන වෙනවා..ඇස්වහක් නම් වදින්න එපා.උයපුඒවා නම් හරිම රස පාටයි බත් කටක් කන්න තිබුණනම් කියලා හිතුනා.කටරොඩු දලු මැල්ලුම හදනවා කියල අදයි දැන ගත්තේ නංගියෝ ගමක ජීවත් වුණත් මම..ඔයාට ගොඩක් ස්තූතියි මේ දේවල් කියා දෙනවට.හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න බුදුසරණයි සුමන සමන් දෙවි පිහිටයි නංගියෝ. මට🎁එක හම්බුනේ නෑ නේ දුකයි. 😭😭😭😭

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      😍❤️🙏

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 ปีที่แล้ว

      Harima Lassna comment ekak ❤ Api inne USA time ekak labunot ape Channel eka patet enna ❤

  • @selaam9574
    @selaam9574 ปีที่แล้ว +2

    හදවතින්ම මම ඔයාලට ආදරෙයි ඇස්වහක් කටවහක් නොම වේවා හරිම පිලිවෙලට ගෙවත්ත තියාගන ඉන්නවා ඒ වගේම ඔයා මැනික ලෝකේටම ආදර්ශමත් නිහතමානි කාන්තාවක් අද පුතා කෝ ඔයාලට බුදු සරණයි පරිස්සමින් ඉන්න ජයවේවා🙏💕🙏💕🙏💕💕🙏🙏🙏🙏💕💕🙏💕💕💕

  • @suga3572
    @suga3572 ปีที่แล้ว +4

    මේ ටිකේ මම ඩයට් කරනවා.. කෑම එක දැකලා ඩයට් පැත්තක දාලා කන්න හිතුනා මෙහෙම ... රස පාටයි වගේම ගුණදායක කෑම වේලක් .. 😘😘😘😘😘😘.. ආදරෙයි හැමෝටම .. බුදු සරණයි

  • @user-wk7qr4kz9p
    @user-wk7qr4kz9p ปีที่แล้ว +1

    අයියා ගොඩක් ගොඩක් පිං කරලා තියනවා අක්කේ ඔයා වගේ හොඳ බිරිඳක් ලබන්න...
    හැමදම සතුට්න් ඉන්න අයියේ අක්කේ 🥰🥰🥰

  • @manoriraajakaruna3123
    @manoriraajakaruna3123 ปีที่แล้ว +10

    අනේ රොශාන් අයියා ඉස්සර වෙලාම කෑම මේසෙදි කැමරාව දිහා බලපු අහිංසක බැල්ම..ජය වේවා ඔයාලා ට..❤️

  • @nhpnirosha2225
    @nhpnirosha2225 10 หลายเดือนก่อน +1

    ඔයා ශෝයි අක්කි.අනේ මං හරි ආසයි,ආදරෙයි.අයිය,බාබා තුන්දෙනාම.මං වීඩියෝ එකක් බැලුවෙන් දැන් සේරම බලනව මුලක ඉදන්ම.ඒ තරම් ආසයි අක්කි.අයිය හරි වාසනාවන්තයි ඔයාව ලබාගන්න.මං වැඩිපුර ආස ඔයාගෙ වගාවබලන්,ඔයා උයන පිහන දේවල් බලන්න.ඔයාල දෙන්න මැරෙනතුරාම එකට ඉන්න ඕන අක්කි හොදේ❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  10 หลายเดือนก่อน

      ආදරෙයි 🥰❤️💞😍

  • @saranisamajya5045
    @saranisamajya5045 ปีที่แล้ว +6

    ඔයා හරිම ගුණයහපත්,සුන්දර බිරිඳක් ❤️

  • @gihanichandimali8740
    @gihanichandimali8740 ปีที่แล้ว +1

    අලුත් විඩියෝ එකක් දාපු ගමන් අනිවාර්යයෙන්ම බලනවා.... ඔයාගේ⁣ ,ගේ වත්ත හරිම ලස්සනයි 👍👍👍

  • @manoriperera793
    @manoriperera793 ปีที่แล้ว +4

    රොෂාන් අයිය රාහුල් පැටිය හරිම වාසනාවන්තයි හොද බිරිඳක් හොද අම්ම කෙනෙක් ❤️❤️❤️

  • @savesrilanka2969
    @savesrilanka2969 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අක්කි. ඔයාගෙ ගෙවත්ත ඒ වගේම කෑමත් හරිම රස පාටයි . අක්කා හරි පිලිවෙලට වැඩ කරනවා ඒ හැමදේටම මන් ආසයි ❤️❤️

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 ปีที่แล้ว

      Harima Lassna comment ekak ❤ Api inne USA time ekak labunot ape Channel eka patet enna ❤

  • @virajsampath1640
    @virajsampath1640 ปีที่แล้ว +10

    හොද අක්කා කෙනෙක් රොෂාන් අය්යට ලැබිල තියෙන්නේ. හැමදාමත් සතුටින් ඉන්න.. ❤️❤️❤️

  • @NimeshaTharangani-ng6xu
    @NimeshaTharangani-ng6xu 9 วันที่ผ่านมา +1

    Me video eka oya dala thiyenne awuruddakata kalin.ada thamai balanne.balannako oyage thiyena saralakama.uyaddi cheeththekuth adagena.❤❤❤😍adareyi oyalata

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 ปีที่แล้ว +3

    මහ පොලවෙන් අගල් ගනන් උඩින් ඉන්න නලු නිළියන්ට වඩා ඔයා හොද රන්ගන ශිල්පියෙක් කියල දැනෙනව ...
    පරිස්සමෙන් ලස්සනට සතුටින් ඉන්න හැමදාමත් ඔයාල තුන්දෙනාම.

    • @gimanhaladunumadalawage
      @gimanhaladunumadalawage ปีที่แล้ว

      මෙයා දන්න දෙවල්

    • @janakeemuthukumarana8875
      @janakeemuthukumarana8875 ปีที่แล้ว

      @@gimanhaladunumadalawage
      අනිත් අය දෙස බලද්දි,....දන්න දේ නෙවි,..
      පෙනෙන දේ,..

    • @gimanhaladunumadalawage
      @gimanhaladunumadalawage ปีที่แล้ว

      @@janakeemuthukumarana8875 බය උනාද ඔයා

    • @janakeemuthukumarana8875
      @janakeemuthukumarana8875 ปีที่แล้ว

      @@gimanhaladunumadalawage
      මම ඇයි බයවෙන්නෙ,..
      මොන වරදක් කලාටද,...

    • @gimanhaladunumadalawage
      @gimanhaladunumadalawage ปีที่แล้ว

      @@janakeemuthukumarana8875 කොහෙද ඔයා

  • @SanduniDisanayake
    @SanduniDisanayake 13 วันที่ผ่านมา

    ගැහැණියකගේ ජීවිතය හැඩ වෙන්නෙත් හැඩි වෙන්නෙත් ලැබෙන පිරිමියා අනුවයි.රොෂාන් අය්යා කියන්නේ ගොඩක් හොඳ ගුණයහපත් නියම පිරිමි කම තියෙන ස්වාමියෙක්.ඒකයි අක්කගේ ජීවිතේ ඔච්චර සුන්දර අර්තවත් එකක් වෙන්න ප්‍රධාන හේතුව.

  • @user-jr7zo4lq8l
    @user-jr7zo4lq8l 8 วันที่ผ่านมา +1

    Mame harima asai akkige cooking vlogs balanna. Eva harima useful. Mate uyanna motivate kereneva. Thank you akkie. ❤

  • @nimmijayarathna
    @nimmijayarathna ปีที่แล้ว +6

    මම pregnant නිසා කිසි දෙයක් කන්න බැ මේ දවස් වල ඒත් මට මේ කෑම එක දැක්කම කන්න ආස හිතුනා.

    • @kavishaaradana8346
      @kavishaaradana8346 ปีที่แล้ว

      Oya koheda nangi

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      අනේ කෑම එකක් දෙන්න ආසයි. කොහෙද ඉන්නෙ❤

    • @nimmijayarathna
      @nimmijayarathna ปีที่แล้ว

      @@ridmapilapitiya එහෙම හිතුන එකත් පිනක් ඔයාට .මම ගාල්ලෙ ඉන්නෙ❤️

    • @nimmijayarathna
      @nimmijayarathna ปีที่แล้ว

      @@kavishaaradana8346 ගාල්ලෙ

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 ปีที่แล้ว

      @@nimmijayarathna Harima Lassna comment ekak ❤ Api inne USA time ekak labunot ape Channel eka patet enna ❤

  • @sujanikaushalya3297
    @sujanikaushalya3297 ปีที่แล้ว

    Harima asawen balana ekama chanel eka thama nangi oyage eka .hithata harima සැහැල්ලුවක් දැනෙනවා gami suwada oyage හැකියාව gana harima sathutui ane.oyanam harima දක්ෂ kenek thama .thawath ඉදිරියටම yanna oyata shakthiya ලැබේවායි prarthana karanawa

  • @kavishkamadushani8632
    @kavishkamadushani8632 ปีที่แล้ว +6

    අක්කාගෙ ගෙදර හරිම ලස්සනයි අක්කාත් ලස්සනයි ඒ වගෙම

  • @purnimasanjeewani4349
    @purnimasanjeewani4349 ปีที่แล้ว

    ඔයාගේ කටහඩ හරිම ලස්සනයි අක්කි.අහන් ඉන්න ආස හිතෙන හරි ලස්සන වොයිස් එකක් තියෙන්නේ අක්කි ඔයාට.බොරු සෝබන නැති නිහතමානී කෙනෙක් අක්කි මැනික ඔයා බුදු සරනයි මැනික 💘💘❤

  • @wajirawajira8549
    @wajirawajira8549 ปีที่แล้ว +4

    අයියේ ඔයා හරිම වාසනාවන්තයි මේ වගේ යහපත් බිරිදක් ලබන්න...ජය වේවා..

  • @msms7853
    @msms7853 ปีที่แล้ว +2

    මම ඉන්නෙ එක්සත් අරාබි එමිරයෙ හැමදාාම ගොඩා ගොඩාක් අාසාවෙන් ඔයාගෙ විඩියෝ හැම එකක්ම බලනවා බුදුසරනයි ඔයාල තුන්දෙනා ටම දෙවිපිහිටයි

  • @ishankasadu5719
    @ishankasadu5719 ปีที่แล้ว +4

    අපේ නානායක්කාර මහත්තයාට රස කෑම හදලා දෙන ලස්සන මැනිකක් ඉන්න එක කොච්චර අඩම්බරයි ද...අක්කී අය්යා ට කියන්න මම ගොඩාක් අසායි අය්යා ගේ ඒ චරිතෙට..එක එයාට ලැබුණු අමුතු චරිතයක් ......

  • @renuka243
    @renuka243 ปีที่แล้ว +1

    හැමදාම ඔයාගෙ විඩියෝ බැලුවත් එපා වෙන්නෙ නැහැ ගොඩක් ආදරණිය යි හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරණියි නිල් කටරොඩු මල් බිම මම ලංකාවෙ ඉන්න කොට බොනව හැබැයි කොල කනව කියා දන්නෙ අද ගොඩක් ස්තුතිය 🙏🙏🙏🌼🌼🌼

  • @amilahinget4456
    @amilahinget4456 ปีที่แล้ว +8

    මම හිතුවේ දෙල් කියලා අල වලට😊

  • @ireshakariyawasam5594
    @ireshakariyawasam5594 ปีที่แล้ว

    Lassanayi nangi .harima asawen balanne oyage vedios.oya harima sarala nihathamani kenek.suba pathanawa oyata me channel ekak sarthakawa idiriyata karagena yamata♥️♥️♥️♥️

  • @Maheshi547
    @Maheshi547 ปีที่แล้ว +4

    Pizza recipe එකකුත් හදන්නකෝ අක්කේ අපිටත් ලේසි විදිහට පුලුවන් bread pizza recipe එකකුත් ඕනේ . ඒ වගේම,හැමදාමත් ජීවිතයේ සතුටම පමණක් ඔයාලට ලැබේවා 🥺❤️ ආදරෙයි ගොඩක් 😘

  • @sanumitha6868
    @sanumitha6868 ปีที่แล้ว +1

    E kama hari saralai e magema hari pilivelai ...e saralakama adakale gamaka inna kenek agavath na.... e unata oya laga e hama deyakma tiyanava ....godak hoda wife kenek hoda amma kenek ..budusaranai hamadama sathutin inna ❤️❤️❤️❤️

  • @PushpaKumari-zx7qc
    @PushpaKumari-zx7qc ปีที่แล้ว +5

    ඔයාගෙ ගෙදර හරිම ලස්සනට,පිළිවෙලට ඔයා තියාගෙන ඉන්නවා.ඔයාගෙ කෑමත් රසට ඇති.මමත් සමහර කෑම ඔයාගෙ ක්‍රමයට හදනවා.ඔයා වගේමයි අපිත්.මුල් තැන මහත්තයට තමයි.

  • @m.achandralatha6847
    @m.achandralatha6847 ปีที่แล้ว +2

    හොඳ ලස්සන family එකක් බොහෝම හොදයි සතුටින්ම ඉන්න ලැබේවා තෙරුවන්සරනයි .