Godak sathutui me wage paulak ape rate inna eka gena. Meeta wada loku sewawak ape ratata owun gen laba ganna puluwan . Eyalata budu saranai . Me video eka demma oyalatath sthuthi.
SL has so much of talented people. Unfortunately the country is governed by people that do not appreciate their work. That is why they go overseas and other countries benefit from their work.
Flight making is not only modeling there are some many other engineering involvement and lot of R and D like Mechanical, Electrical, electronics, control system, automation, system coding, communication, materials etc...
Ei me weni kapiri palakayo inna rataka me minissunta sapayak karanna hadanne? Metek nawa nirmana saha soya geneem karapu sinhalayanta at wuna iranama danne nedda hira ath kanna etulata yawapu ewa danne nedda? Heta e minissunwa terarist kiyala policiyen ussai. Me rata metana tiyena eka pudumayak nemei me para yo me ratata karana winasaya danna kenekta. Lagadima dawasaka sinhala rata loka sitiyamen netiwela tawath arabi ratak satahan wei.
U.S.A walata wada ape sri lankawe inna lokema hollanna puluwana weda karayo රාවණා රජ්ජුරුවෝ wage thamai hela deshaya minisunge molaya balayata pora kana unta ma wage weda penna ne denwatha as erala balapiyau mawage manussayana gena sri lankawa kochara ihalata yanna puluwanda ape de ape vidiyata lokayama dinanna as arapalla minissu hoda unotha thamai rataka sundara lassana wenna mawage dewala karala SRI LANKAN kiyana nama ihala thiyanna wedi wediyana shakathiya lebawa රාවණා rajjuru wage pihita lebawa ❤️❤️❤️❤️❤️👌👌👌👍👍❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🔭🔭📡👑️👑️👑️👑️👑️
lankawe government eken support ekak dei unta loku pagaawak denawanam marenakalma... :D danno danithi mehe kastiyage thathwe... creative , productive , kelin minissunta un shot eka denawa... gon politic haraktama ape gon heththa chande denawa mechchara boruwa peni peni... kaata kiyannada bro mewa.. :D api hina wela eda wela kaala paaduwe imu... mokada okkoma drama thama lankawe tiyenne. whethet you like it or not this is the naked truth ;)
මේ රත්තරන් පවුල ආරක්ෂා වෙවා...තෙරුවන් සරණයි....
ඇයි මෙච්චර වටිනා, ආඩම්බර විය යුතු දෙයක් unlike කරන්නේ!
ඔයලගේ පවුල. රටට ආඩම්බරය්ක්!
🙏 ඔයාල සියලු.දෙනාට දෙවි පිහිටයි!
කුහකම ජාතියක් තමා ලන්කාවෙ ඉන්නෙ කරුමෙ
ඒ අන්ලයික් කරන්නෙ චැනල් එක ඩව්න් කරන්න නෙ. ඔය අන්ලයික් කරපු ඔක්කොමල වෙනත් චැනල් කරන අය ශුවර් එකටම.. ඒක තමා ලංකාවෙ තියරිය.. කකුලෙන් ඇදීම.
හරිම ආඩම්බරයයි ඔයාලා ගැන.ඔබලාගෙ දක්ශතාවයන්ට ජයෙන්ජයම වේවා !
අපි අපේ දේවල් අගය කරමු. රජය මැදිහත් වෙනවනම් අපේ රට මීට වඩා දියුණු කරන්න පුළුවන්, ඔවුන්ට අත දීල ලෝක වෙළද පොළක් කරා මේ දේවල් දියුණු කරන්න පුළුවන්, එවැනි නායකයෙක් බිහිවේවා කියා ප්‍රාර්ථනා කරනවා..... ඔවුන්ගේ දක්ෂතාවයන් වැඩි දියුණු වේවා !!!!
නියමයි. සුබපැතුම්...!
කොච්චර දක්ශයොද...දෙවි පිහිටයි
ඉතාම වැදගත් මහත්මයෙක්
වැදගත් මිනිස්සු මොනව කරන්න ද
විමල් ට ත් වැඩකරන්න වෙන්නෙ නැ
Amuthu video mata meyalage addres eka dennako
මෙම මහතා සම්බන්ධ කර ගන්න දුරකථන අංකය අවශ්‍යයි මට
Weldone sir.i am proudly saluting you as a srilankan.
Keep it up with good work.may have a bright future for all of your family.God bless.
Godak sathutui me wage paulak ape rate inna eka gena. Meeta wada loku sewawak ape ratata owun gen laba ganna puluwan . Eyalata budu saranai . Me video eka demma oyalatath sthuthi.
ජය වේවා
ඔබලාට ජය.....
Matath oya seeyawa hamba eenna puluwan fha? Mama grade9,seeduwe inne
A great family, natural aviators, they are an inspiration to our fellow citizens in all fields.
SL has so much of talented people. Unfortunately the country is governed by people that do not appreciate their work. That is why they go overseas and other countries benefit from their work.
Intelligent family all the best
A DOUBLE "FIVE" FROM ME.
AN OUTSTANDING PIECE OF WORK....
YOUR CREATIVITY N THE ABILITY IS HIGHLY APPRECIATED...AND VALUED
THANKS FOR THE UPLOADING .
thank you for comment
@@amuthu THANKS.
ජයවේවා ජයවේවා
budu saranai ape rate nayakayo hoda unanam ape rata kotanada
මගෙත් පුංචි කාලේ ඉදන්ම තිබුන ආසාවක්......ඉතින් ඒ පිලිබද බොහෝ කරුනු කරනා ඒකාලේ ඉදන්ම මම හෙව්ව .....ඒ වගේම පාසල් යන කාලේ හීන මැව්වා ගුවන් නියමුවෙකු වන්නට........දවසක් ගුවන් හමුදාවේ තිබුනු ප්‍රදර්ශනයකට ගිහින් වහාල තිබුනු කුටියක් ඇතුලට ගිහින් එහි සිටි නිලදාරියෙකුගෙන් බැනුනුත් ඇහුවා...........මම කීවා එයාට මම ගුවන් යානයක් හදන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ ඒ නිසයි බැලුවෙ මට සමාවන්න කියල මට එතකොට වැඩි වයසකුත් නැහැ .......එතුමා මගෙත් ඒ පිලිබද ප්‍රශ්න කරන්නට ගත්ත මම කියපු දෙයින් පුදුමයට පත් වුනු ඔහු කීවා ඔයාගෙ උත්සාහ හොඳයි ඔයාට අනිවාර්යයෙන් හදන්න පුලුවන් කියල එතුමගෙ කාඩ්පත පෙන්නුවා....ඔහු ගුවන් යානා ඉන්ජිනේරු වරයෙක්.......ඒදා මගේ හිටත් ගොඩාක් සතුටුයි ........මේ දිනවල මගේ කලය ටිකක් හරස් වෙලා....හැබැයි යම් දිනක අනිවාර්යයෙන්ම හදනවා ඒක මට විස්වාසයි............................ඉටින් මේ වටිනා මිනිසගෙ මේ ක්‍රියාව දැකලයි මට මං ගැන මතක් උනේ ..... ඔහුට සුබ පතනවා ......ස්තුතියි ඔබටත්.🙏👍😍
Subs pathanawa
@@amuthu ගොඩාක් ස්තූතියි 🙏❤
නූගත් පාලකයින් ඈත් කරමු .නීතිය ට අද්‍යාපන යට තෙනෙක් ඇති කර උගත් දර්මිස්ට නීති ගරුක රටක් බිහි කරමු .
පුලුවන්නං ඒ ගුවන් යානා නිෂ්පාදනය කරන එක්කෙනාගෙ ඇඩ්රස් එකයි ෆෝන් නම්බරේ දාන්න පුලුවන්ද රටට ලොකු සේවයක් කරන මහත්මයෙක් අපි ඒ උත්තමයා ගරු කරනවා ආචාර කරනවා 👍👍👍👍👍👍👍👍
Supiri
මේ අපේ දියුණුව සංවර්ධනයෙ මාවත් ඇයි ඒවා ට උදව් නොකරන්නෙ අපේ රටේ මෙච්චර සම්පත් තියෙත්දි ඇයි අපි බලාන ඉන්නෙ දැන් වත් ඇහැරිලා බලන්න "අහසින් වැටෙන එකම දිය බිඳක් වත් මුහුද ට නොයවා ප්‍රයෝජනයට ගන්න"
මත් කැමතියි මේ දේවල් ඉගෙනගන්න.
සන්තොසයි ස්තුති
මෙ තමයි අපෙරටෙ සම්පත් නමුත් අපේ අවාසනාවකට මෙ කාලකන්නි 225 පාර්ලිමේන්තුවෙ ඉන්නකන් මෙසම්පත්පොලවටවැලලියනවා
Niyamai kiyadena baridha
Me taram dakshayo wena ratak ipadunanam monataram watinawada ape kuhaka desapaluwo meyalata kawadawat idiriyata enna ida denne
God bless this family
Attatama මොනතරම් anargada
Ottimo lavoro. Tanti auguri.
Maya wewa.weldon
අනේ පාට පක්ස බලන්නෙ නැතුව කෝටිපති මහත්වරු මේ අයට උදව් කරන්න ජනාදිපති තුමනි ඔබ තුමාගෙ අවදානය යොමු කරන්න කරුනාකරලා
සමිපත්.සේරම.වැලලියි.යනවා.
Migamuwe koheda,contact danna barida
Thawamath pramada natha. Desaha paluwan nathatha hoda mahathmayange udau upakara obalata labewi minisunta yamata haki guwan yanayak nipadawanawa nam
Ana rattaran Paula 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Flight making is not only modeling there are some many other engineering involvement and lot of R and D like Mechanical, Electrical, electronics, control system, automation, system coding, communication, materials etc...
great people
Ape rate මෙවැනි සම්පත් prayojanayats ganee කවදාද ඇයි මෙහෙම වටිනා සේවය yak age නොකරන්නේ ape rate බොහොම සම්පත් නේද me
Superi molyak.meya daka lokkange das arewa
Apita godak adambarai ...ape negombo gana
71ක් නොකරපු උන් ආයිත් ආවත් එහෙමම තමයි
Meyala migamuwe koheda inne
Desapaluwange anuwanakama nisa mewan jatika sampat nikarune ratata ahimiwela yanawa. Harima dukai kanagarui.
Ayy appy..meewagee niwata jathiyakk. ...keruwyy. deshapaluwo
Aparade me minissu lankawe ipadune. Oya manussaya nethi wenakal ape unge ess erena ekak nehe
Meyalage addres eka mokak dha
Ei me weni kapiri palakayo inna rataka me minissunta sapayak karanna hadanne? Metek nawa nirmana saha soya geneem karapu sinhalayanta at wuna iranama danne nedda hira ath kanna etulata yawapu ewa danne nedda? Heta e minissunwa terarist kiyala policiyen ussai. Me rata metana tiyena eka pudumayak nemei me para yo me ratata karana winasaya danna kenekta. Lagadima dawasaka sinhala rata loka sitiyamen netiwela tawath arabi ratak satahan wei.
ape rate thawama nayakayek bihi unaenaha, nawa thaksanayata pramukasthanayak dena ,ewani nayakayan ratata idiriyedi bihiwewa.
niyamai.. me lankava thakshanayen puravamu
කීයක් ගියා ද අංකල්
👍👍👍👍👍👍👍👍👍👍👍
Machne thene phone number ekk nethda bnnn
Mi harakta ova therenne machan
🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍👍👍👍
❤ ❤
Theruwansaranay
Horu 220 pannamu
Atskota a ayata tanak labaywe.
OABA THUMATA '''DIGAU LABENNA ''MAMA PARTHANA KARAMI '''JESU 'PIHITAI '''STHUTHI'''
Machara. Dawalal. Kara. Aey. Lankawa. Diyunu. Nattha
suba patanva
Number ekak nadda
U.S.A walata wada ape sri lankawe inna lokema hollanna puluwana weda karayo රාවණා රජ්ජුරුවෝ wage thamai hela deshaya minisunge molaya balayata pora kana unta ma wage weda penna ne denwatha as erala balapiyau mawage manussayana gena sri lankawa kochara ihalata yanna puluwanda ape de ape vidiyata lokayama dinanna as arapalla minissu hoda unotha thamai rataka sundara lassana wenna mawage dewala karala SRI LANKAN kiyana nama ihala thiyanna wedi wediyana shakathiya lebawa රාවණා rajjuru wage pihita lebawa ❤️❤️❤️❤️❤️👌👌👌👍👍❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🔭🔭📡👑️👑️👑️👑️👑️
👍👍👍👍
මේම වීඩීයෝව හොදයි පින්තුර නැතුව සත්‍ය වීඩියෝ ජීවමාන වීඩියෝ වලින් කරනවනම් මොකද එවිට ප්‍රෙක්ෂකයාට සත්‍ය අත්දැකීමක් ලබාගන්න පුලුවන් සහ ගොඩක් විශ්වාස කරන්න පුලුවන්
👌👌👌👌👌👌👌👌👌👌
ME MINISUNGEN RATETE WADAK GATHTHANAM KOCHCHERA HONDEDA
HAME DEKETEMA AWEJATHEKA DEESAPAALUWO HARAS WENEWA ME SAKKILLI DEESAPAALENEYA RATE THIYENEKAM RATE DEIYENU KERANNE BHA
මේ කතාව කියනව් විතරයි නෙ.
Oyta parliament aka enna 225 marala laughing rata goad baby with kawada hair Malaga ads rata hodathan walata awk papa rata lamaya hodama rata wawi
🇱🇰
Ma parliament aka Nina horu 225 marala papa rata Nina hora kamali minisunta hodai dasana talk pawathapu dawasata Malaga buthimath ayagan Wada wavi
lankawe government eken support ekak dei unta loku pagaawak denawanam marenakalma... :D danno danithi mehe kastiyage thathwe... creative , productive , kelin minissunta un shot eka denawa... gon politic haraktama ape gon heththa chande denawa mechchara boruwa peni peni... kaata kiyannada bro mewa.. :D api hina wela eda wela kaala paaduwe imu... mokada okkoma drama thama lankawe tiyenne. whethet you like it or not this is the naked truth ;)
ඇයි මේ වගේ ජාතික සම්පත් වලට මේ රටේ තැනක් දේන්නේ නැත්තේ????
Kiri muttiyata goma tikak musuuna wagei me unlike karapu aya gon harak
unlike karapu buru huththalath innawane.mewage manusseyge wedakatath.
ස්බ්ස්ක්‍රයිබ් කරා අලුත් දේශපාලන තොරතුරු දැනගන්න කැමති කට්ටිය මාවත් ස්බ්ස්ක්‍රයිබ් කරන්න
Dheshapalanaya one naa
Kelaye pipunu mal kelema parawenna Denna epa..
APE RATE ''AWASTHA WADI ''BALLO INATHAK '''ME RATA GODA DANNA BA '''EKAI ATHTHA '?''OBA THUMATA THIBUNE '''JAPANETA WAGE GIHILLA '''OBA THUMAGE '''OYA ANSAYA ''WADIDIYUNU WENNA THIBUNA ''STHUTHI ''''JESU PIHITAI ''
මම මේ සියළු දෙනාව දන්නවා.. මේ මහත්මයා අරන් එන ගුවන් යානා දිහා බලන් ඉඳලා ගුවන් යානා අාකෘතික් සහ හෙලිෙකාප්ටරයක් හැදුවා. නමුත් මේ මහත්වරුන්ට නීතියෙන් තහනම් වැටුනාට පසු. මට ඔවුන් දකින්නට ලැබුනේ නැහැ... මෙගේ අාකෘති දෙකත් අතරමග...
Dulip Shehan
Mata eyalage addres ka dennako ?
Stop to make a plane now people not agry
This guy doesn't have any knowledge of aeronautics, please don't mislead the public., just to attract the people to your site.
Mahathmayaneni mata oba thumage phon ankaya ewanna menna mage ankaya mata call ekak denna 0726153979 mama galgamuwe
Boru kiyanna epa