To The Last moment of the Noble King Dutugemunu Dear Sir, Thank you for the legend. The .monarch from the distant history of Sri Lanka is held supreme in the food networks. The contributions of this monarch in the organization of the collectives to perform tasks to meet the agricultural production in the current north central province, the curtent Anuradhapura district being the prime locatiom and the address to irrigation of the rice cultures through tank based irrigation are activities yet held in precedence in all the government work plans of current SriLanka. Hope the blessings of this monarch will remain with the food networks and take all the generations into the distant future. Greetings from the Pacific Kalaranji Maheswaran ✍🌷💧🌏🐅
Dutugamunu raja thuma ape bududahama wenuwen godak dewal karapu raja kenek .ape rata beragaththa raja kenek ape wagakeema e ithihasaya rata raka ganimai.
Sadu Sadu Sadu Budusaranani. Sadu Sadu Sadu Budusaranani. Sadu Sadu Sadu Budusaranani. Sadu Sadu Sadu Budusaranani. Sadu Sadu Sadu Budusaranani. Sadu Sadu Sadu Budusaranani. Sadu Sadu Sadu Budusaranani. Sadu Sadu Sadu Budusaranani.
Sadu Sadu Sadu Budusaranani. Sadu Sadu Sadu Budusaranani. Sadu Sadu Sadu Budusaranani. Sadu Sadu Sadu Budusaranani. Sadu Sadu Sadu Budusaranani. Sadu Sadu Sadu Budusaranani. Sadu Sadu Sadu Budusaranani. Sadu Sadu Sadu Budusaranani.
Sadu Sadu Sadu Budusaranani. Sadu Sadu Sadu Budusaranani. Sadu Sadu Sadu Budusaranani. Sadu Sadu Sadu Budusaranani. Sadu Sadu Sadu Budusaranani. Sadu Sadu Sadu Budusaranani. Sadu Sadu Sadu Budusaranani. Sadu Sadu Sadu Budusaranani.
Sadu Sadu Sadu Budusaranani. Sadu Sadu Sadu Budusaranani. Sadu Sadu Sadu Budusaranani. Sadu Sadu Sadu Budusaranani. Sadu Sadu Sadu Budusaranani. Sadu Sadu Sadu Budusaranani. Sadu Sadu Sadu Budusaranani.
රුවන්මැලි මහා සෑ රදුන් මෙ බුදු සසුන පවතී තුරු ජාතියට මහා සේවනැල්ලක් වෙවී
කතාව ලස්සනයි 😅
මාගේ සීයා මට කියා ඇති කතාවක් කියන්නට සිතුවා මාගේ සීයාට මේ කතාව මගේ සීයගේ සීයා පැවසූ බවත් පැවසුවාලූ දුටුගැමුනු රජුගේ ප්‍රිය බිසවුන් වහන්සේ කතී බිසවලු ඇය නාග කුල කුමාරිකාවක්ලු කතී බිසව සමගින් ඇගේ නැගනිය සහ පිරිවර සමග රුවන්වැලිමහා සෑය වදින්න ආවාලු එවිට රජතුමා දැක ඇගේ අත ගන්න කැමති උනාලු ඇගේ රූ සිරිය සින්දු ගගේ ජාම්බෝනද කියන මැනික් පාශානය හා සමයිලු ඒ වන විට රජු හා ස්වර්නපාලී බිසවත් විවාහවී සිටියාලූ නාගකුල බිසවගේ අතිශය රූමත්කම නිසා ස්වර්නපාලී බිසව තැතිගෙන සිටියාලූ ඇගේ යෝජනාවකට අනුව නාග කුල කුමාරිකාවන් දෙදෙනෙකු රජතුමා විසින් බිසෝ අංතප්පුරයට ගත්තාලු එදිනට ඔවුන්ගේ සේවයට 21 යුත් නාග කුල ජනතාවක් මෙහේ පැමිනියාලු සේවය කිරීමට රජු කතී බිසවට ස්වර්නපාලි බිසවහා සම තැන දී වෙනම මාලිගාවක් කරවා ඇය තැබුවාලූ පසුව දුටු ගැමුනු මහ රජතුමා කතී බිසව හා අභිශේකයට සූදානම් වුන විට ස්වර්නපාලී බිසව කුමන්ත්‍ර්නයක් කරාලු නාග කුමාරියන් හසුවීමට ස්වර්නපාලී බිසව රහසේ විශක් ගෙන්වා කතී කුමරියගේ නැගනියට දී තම සහෝදරියගේ වෙසින් ගොස් රජුට දෙන ලෙසත් පැවසා දුන්නාලු. කවටකමක් ලෙස සිතූ කතී බිසවගේ නැගනිය ස්වර්නපාලී බිසව කියූ ආකාරයටම කතී බිසවගේ වෙස් ගෙන ගොස් රජුට එම පානය දුන්නාලු රජු එය බොන විටම වැටහුනාලූ මේ ආගන්තුක විශක් බව මහ රජුට මහත් දුකක් ඇතිවුනාලූ රජුගේ ප්‍රිය බිසව තමාට වස දුන් එක ගැන මේ කිසිත් නොදත් කතී බිසවගේ සහෝදර නාග කුමරිය. රජුගේ සිරියහනෙන් පිටවීමට පෙර තම ස්වරූපයට පැමිනියාලූ එවිට රජු මෙය කතී බිසව වෙනුවෙන් කරන ලද කුමන්ත්රනයක් බව දැන ගත්තාලූ මෙයින් නිසැකවම රජු මිය යන බව දැනුනු විගස සිත ධර්මයේ පිහිටුවාගත් රජු වහාම තමා රුවන්වැලිසෑය අසලට ගෙන යන ලෙස පවසා එහි ගියාලු එසේ ගොස් එහි රජු මියගියාලූ නාග කන්‍යාවක් වසදුන් බව පවසමින් ස්වර්නපාලී බිසව කතී බිසව කුමන්ත්රනයට හසුකිරීමට සැරසුන විගස ජයසේන නාරජු පැමින ඇත්ත විමසුවාලු නාගයන් කිසිදා බොරු නොකියන ජනතාවක් නිසා කතී බිසවගේ නැගනිය සිදුවූ සෑම දෙයක්ම පැවසුවාලූ වස අරන්ගියේ තමන් බවත් එය දුන්නේ ස්වර්නපාලී බවත් පවසා තම පියා වූ නා රජුන්ට හා පරපුරට වුන අපහාසයට ඇය තමන්ටම දශ්ට කරගෙන් මියගියාලු නාරජු එදින ලක් රජ පරපුරට සාප කරාලු බොරුවක් කියා එයට නාගලෝකය පටලවපු නිසා ලක් රජ පෙලපත සැමදා කුමන්ත්රන වලින්ම විනාශ විය යුතු බවට නාගයන්ට තමා තමාට දශ්ට කරගැනීමෙන් තමාටම මරනයට පත්වීමට එදාසිට හැකිවුනාලු තවද නාගයන් නාගයන් දශ්ඨ කරගැමීමෙන් ඔවුන්ද මරනයට පත්වනවාලු ඉන් පසුව වෙස් මාරු කරන නාගයන්ට එම වේශමාරු කිරීමෙන් ලක්දිවට එන්න තහංචි දැම්මාලු නාගයෙක් කිසිම දවසක මිනිසුන්ට යටත් නොවේවා කියා ප්‍රාර්තනා කරාලු අදත් අපි මෙහෙ කියනවා රජු මැරුවේ නාග කන්‍යාවක් කීවම නාගලෝකයේ තම සනුහරේටම වන කැලැල නිසා ඔවුන් සාප කරනවාලු. අවසානයට මා හට සීයා කියා දුන්නා ඔවුන් එම අපවාදයෙන් මුදවන්න ඕනි විදිහ මම ඒවිදිහටම කීවා මනුශ්‍ය කුල කාන්තාවක් උන ස්වර්නපාලී බිසවගේ කුමන්ත්රනය නිසා මහ රජු මියගියත් ඇගේ කුමන්ත්රනයේ ප්‍රතිපල ලෙසට නාගලෝකේ රජුන්ටත් ඔහුගේ සනුහරේ සියලුම නෑයන්ටත් මුලු නාගලෝකයටත් ඇසීමට සිදුවූ මුසා අවලාදය අපහාසය මනුශ්‍ය අම්මෙක්ට තාත්තෙක්ට දාව දරුවකු ලෙසට ඉපදුන මා විසින් අද සිට ඉවත් කර දුටුගැමුනු රජු මැරුනේ නාගකන්‍යාවක් දශ්ට කර නිසා කියන අපහාසයෙන්. මුලු නාගලෝකයම අද මොහොතේ සිට එම අපහාසයෙන් මා විසින් මුදවනවා මා මේ සිතූ දෙය නාගලෝකයේ සිටින සියලුම නාගයන්ට ඇසේවා දැනේවා.
රජු මියගිය පසුව තිස්ස රජු හා ස්වර්නපාලී බිසව නැවත විවාහ වුනාලූ මව් බිසව වූ විහාර මහා දේවීන් වහන්සේ කලකිරී පැවිදිවුනාලූ.
සැ.යු මා හට මාගේ සීය පැවසූ දෙයක් නිසා එය එලෙසම මා පැවසීය දුටුගැමුනු රජ වැනි පුන්‍යවන්ත මහා රජ කෙනෙකු අල්ලා බොරු ගෙතීමට මා කිසිවිටෙකත් සූදානම් නොවන අතර මන්ද උන් වහන්සේ මතු බුදු සසුනේ අගසව් වන නිසා එය මහත් පාපයක් වන නිසාය මෙය මාහට. පොඩිකාලේ ( වයස 10). පමන කියාදුන් කතාවකි මෙය විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබ සතුය. මෙය අපේ පරපුරේ මුක වහරෙන් පැවත එන්නකි.
සාදු සාදු සාදු සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේක හරිම ලස්සනයි
අපේ රටට අඩම්බරයක් මේවගේ රජ කෙනෙක් ලංකාවට පහල වෙච්ච එක 🖤🙏
Palayan do yanna
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️🏕🏕🏕🏕🏕🏕💔💔💔💔💔💔👍👍👍👍👍👍
හරිම ලස්සන නිදහස් කතාවක්
රජ කෙනෙක් පහළ වෙච්ච 😊😍🙂🥲🤣😃 රටට පිනක්
සාදු සාදු
සාදු.සාදු.සාදු🙏🙏🙏🌻🌻🌻
මෛත්‍රී බුදුහාමුදරුවන්ගේ අගසවි තමා දුටුගැමුණු රජු
Harima lassanai...
ඒක බොරැ,,රජතුමා දුටුවෙ දිව්‍යලෝක සතරකින් දිව්‍යරථ ඇවිත් අපේ දිව්‍යලෝකයට එන්නයි ආරාධනා කලා පමණයි අතින් සංඤාකලෙ පිරිත් වලට බාධා නොකරන ලෙසය,
Good like
සාදු සාදු සාදු සාදු සාදු
නියමයි ලස්සනයි ..
තෙරුවන් සරණයි 🙏
ලස්සනයි මෙක
👍👍
Niyamai
අපටත් අපෙ ජාතියට මහා අඩබරයක
❤❤❤❤
මේ ගොඩක් දේවල් වැරදි
To The Last moment of the Noble King Dutugemunu
Dear Sir,
Thank you for the legend. The .monarch from the distant history of Sri Lanka is held supreme in the food networks. The contributions of this monarch in the organization of the collectives to perform tasks to meet the agricultural production in the current north central province, the curtent Anuradhapura district being the prime locatiom
and the address to irrigation of the rice cultures through tank based irrigation are activities yet held in precedence in all the government work plans of current SriLanka.
Hope the blessings of this monarch will remain with the food networks and take all the generations into the distant future.
Greetings from the Pacific
Kalaranji Maheswaran
✍🌷💧🌏🐅
Sadu sadu budu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌸🌼🌸❤️
Good 🥇🥇🥇
Sadu sadu sadu namo buddaya
Minisssu niweradii sanniwedanayak nomethi kamin kata wacheneta hada gaththu katha nisai ithihasaya sampurna boruwak wela thiyenne ......... aththa akai... apayath diwya loketh dekama api jiwath wena parisarayai... api karana kiyana hithana vidihen api apayeda diwya lokeda jiwath wenna oni kiyala thirane kara ganna puluwan
Sadu..sadu...sadu...
🙏❤️
Dutugamunu raja thuma ape bududahama wenuwen godak dewal karapu raja kenek .ape rata beragaththa raja kenek ape wagakeema e ithihasaya rata raka ganimai.
Thupavanshaya sadahan wenava Nagakanyawiyak gena. hodata balanna
👍🙏🙏🙏❤️
🙏🙏🙏
රජ කෙනෙක
ලංකාවට අඩමිබරයක්
❤❤❤❤
aye dutu gemunu kenekma thamay one
ගැමුණු කුමරු diwiya loken aenna perat මෙරට ඉපදී hitya tissamaharame aramayaka rahatan wahanse kenek wela bohoma wayoddawa hitiya wiharamaha dewiyage kusa phitawa ganna kiyala keru aradanawata dewiyage kuse butugemunu namin ipadune
Lassanay niyamay
😊🎉
මං නම් අහලා තියෙන්නේ නාග කන්‍යාව රුවන්වැලි සෑය වදින්න ආවා කියල
Dutugamunu rajatuma tusitha lokaya ipa dunnaha. ..tw. math athmaya sarisarai. ..ekayi atha
Macan uba sinhalayekkda දුටුගැමුණු raju agasau tanaturak balaporottuwen perum purana bodisatwayek
@@thisulwickramarachchi2380 නෑ
@@thisulwickramarachchi2380 බෝධිසත්වයො කියන්නෙ නිවන් දකින්න පෙරුම් පුරන අයට. අරහත් වය, පසේබුද්ධත්වය, සම්මා සම්බුද්ධත්වය ප්‍රාර්ථනා කරන බෝසතුන් ඉන්නවා
@@thisulwickramarachchi2380 බෝධිසත්වයො කියන්නෙ නිවන් දකින්න පෙරුම් පුරන අයට. අරහත් වය, පසේබුද්ධත්වය, සම්මා සම්බුද්ධත්වය ප්‍රාර්ථනා කරන බෝසතුන් ඉන්නවා
😊🤗
Mahindata wenneth oya tika.... merichcha thenaka sohonak wath ne.......
Honda vidio ekak
මම නම් විශ්වාස කරන්නේ අපගේ දුටුගැමුණු රජතුමා රට එක්සේසත් කරන්න ඔව් උවමනාවක් තිබුන ඒ වගේම උතුම් මිනිසෙක් බවයි එතැනින් එහාට ඔය කරත්ත ආවා දෙයියො ආවා මා ඔය තරම් විශ්වාස කරන්නේ නැහැ.
මම විශ්වාස කරන්නේ ඕව නිකම්ම මනක්කල්පිත දේවල් කියා, දිව්‍ය ලෝකයෙන් කරත්ත ආවනම් එතුමාව දිව්‍යලෝක රැගෙන යන්න ඕක දැකපු මිනිහෙක් වෙන්න ඕනේ කවුද ඕක දැක්කෙ එහෙම සාමාන්‍ය මිනිස්සුන්ට දකින්න පුළුවන්කමක් තියෙනවද ඒ වගේ බැරෑරුම් ප්‍රශ්නයක් තියෙනවා එකෙන් දැම්මා හිතන්නෙ ඔයා අපි එතරම් ගණන් ගත යුතු දේවල් නෙමේ හැබැයි එතුමා අපේ රටට කරපු විශාල මෙහෙවරට කෘතගුණ සැලකිය යුතුයි ඒ වගේම කළ යුතුයි ඒක තමයි උතුම්ම දේ
දුටු ගැමුනු රජතුම මිය යන අවස්තාවේ දිව්‍ය ලෝකයෙන් රථ ආවා කියන එක දුටු ගැමුනු රජතුමා ගැන සදහන් කරලා තියෙන පොතක තියෙනවා."ඒ පොතේ තියෙන විදිහට රථ අවා කියන එක එතන හිටපු හැමෝටම සැකයක් උනා,ඒ නිසා රජතුමා මල් මාලා කිහිපයක් අරන් අහසට විසි කලාම ඒවා රථවල එල්ලුනා"ඒ වගේම රජතුමා උපත ලැබුවේ තුසිත දිව්‍ය ලෝකයේ.අවසානයේදී රජතුමගේ මරනයෙන් පස්සෙ තුසිත දිව්‍ය ලෝකයේ ඉපදිලා රුවන්වැලිසෑ මලුවේ සිටි ජනයාගෙ සැකය දුරු කිරීමට දේවරූපයෙන් පැමින රුවන්වැලිසෑය වන්දනා කර නැවත තුසිත දිව්‍යලෝකයටම ගියා
@@nimashipriyadarshani6347 මමත් ඒක අහලා තියෙනවා
@@nimashipriyadarshani6347 sathyakmai
එහෙම කියන්න එපා .
තව්තිසාව නෙමෙයි ඒ තුසිතය
Boru keyanna apa oya ethi hasaya weraeiyata keyanne ragathumama apakerthiyata lak karanawa ragathumata hetiye eka besawae oya apahasa karanne maetheri budunnge kale agasau namakata aiye😢
ජයසේන.නෙවෙයි.දියසේන..දියසේන..නාගරජ්රගේ.නැගනිය..පෙමිවති.නෙවෙයි..
ඔබ අවසානයේ දුටුගැමුණු රජතුමාව පොලොවේ ගැසුව භා සමානයිනේ. මෙ තරම් පීං දහමි කළ සසර පෙරැමි පුරා යන රජතුමා, ගැහැණිය කට වහල් වෙද? අඥානකම කථාව ඔය තරම් විස්තර කරන්නේ ඇයි ?
මංකොල්ල කාගෙන ආ සර්වඥ ධාතූන් නිධන් කරලා සෑයක් හදලා දුටුගැමුණු ට පිනක් ලැබෙයි ද
එහෙනම් ආනන්ද හිමියන් රොඩී ගැහැණියක් පිටිපස්සෙ ගියේ
Mankolla kala datun aran awe ne budunge adistanayak rahatan wahanse kenek nagaloketa gihin datun aran awe nagaloketa datun lebunne rohane raja daruwanta lebunu dronayak datun ganganam gaga asabada caittiyaka tempat keruwata passe caittiya kadila gaga dige datun gasagena yaddi narajuta datun hamba une
@@ThilakaRandeniChannel වචනයෙන් පව් රැස් කර ගන්නා ඔබට අනුකම්පා කරනවා....😒🙁
Mahinda lokkata unu de penawane...anna akamai dutu gemunuta une 😌
බොරැ කියන්න එපා දුටුගැමුණු රජතුමා අපායක් දැක්කෙ නෑ එතැන සිටිය ස්වාමින් වහන්සෙලාට මොහතක වැරදි වැටහීමක් ඇතුවුනා පමනයි !
මිත්‍යා මත ඉදිරිපත් කරමින් දුටුගැමුණු මහා නිරිඳුන්ට අගෞරව නොකරනලෙස කාරැනීකව ඉල්ලා සිටිනවා !
අනික දිව්‍ය රථ හයක් ආවා
ඔව්.දුටුගැමුණු රජතුමා තෝර ගත්තෙ තුසිත දෙව්ලොව
Sadu Sadu Sadu Budusaranani. Sadu Sadu Sadu Budusaranani. Sadu Sadu Sadu Budusaranani. Sadu Sadu Sadu Budusaranani. Sadu Sadu Sadu Budusaranani. Sadu Sadu Sadu Budusaranani. Sadu Sadu Sadu Budusaranani. Sadu Sadu Sadu Budusaranani.
මම අහාලා තිබුනෙ තව්තිසා දිව්‍යලොකයට ගියා කියලයි
hamuduruwo tika akathu wela Mahindath giya kiyai...🤣🤣🤣
Dutugamunurajathamaapabududthamawenuwengodakpinthamkarapurajakank
🙏🙏🙏🙏🙏❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰
Tusitha diwya lokayata
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼
සහෝදරයා වීඩියෝව edit කරන්න...
මේකෙ සමහර කාරණා වැරදියි.
ගැමුණි රජ්ජුරුවො ඉපදුනේ තුසිත දිව්‍යලෝකෙ...
මෛත්‍රී බෝසතුන්,දකුණත් සව් ගැමුනු රජ්ජුරුවො,වමත්සව් සද්ධාතිස්ස රජ්ජුරුවො,බුදු මව් වෙන්න ඉන්න විහාරමහාදේවිය,පියා වෙන්න ඉන්න කාවන්තිස්ස රජ්ජුරුවො ඉන්නෙ තුසිතෙ...
අනික තමා.ගැමුණු රජ්ජුරුවොන්ට අපායක් පෙනුන් නෑ..රුවන්වැලිසෑ බිමේ අපායක් කිසි කෙනෙක්ට පේන්නෙ නෑ.ඒකත් බොරුවක්..ලොකු පාපයක් මේම කියන එක.
මෙය මහාවංසයේ සරල විවරණය ඇසුරෙන් හා ජනකතා හා ජන්ශෘතිය ඇසුරින් නිර්මාණය කරන ලද්දකි. තෙරුවන් සරණයි 🙏
ඔව් තෙරුවන් සරණයි!!!!!සැමටම🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔව් තෙරුවන් සරණයි
රුවන්වැලි සෑය ළඟ අපායක් පේන්නෙ නෑ කියන එක අපිට හිතන්න අමාරුයි.මොකද බුදුන් ජීවමානව වැඩ සිටි කාලෙ දෙව්දත් අපාගත වෙන්නෙ බුදුන් වහන්සේ වැඩ සිටි විහාර භූමියෙදිමයි.මරණ මංචකයෙදි එන සිතුවිලි අනුවයි ඊළඟ උපත තීරණය වන්නේ.කොච්චර පව් කරපු කෙනෙක් වුණත් චුති සිත පිහිටුවා ගත්තේ තමන් කරපු පිං වැඩක් ගැනනම් හොඳ තැනක උපත ලබන බව බුදුන් වහන්සේගේ දේශනාවල සඳහන් වෙනවා
ජන්ශෘතිය හා ජනකතා wedak ne. මහාවංසයේ විවරණ thama saththiya. lankawe minissinge hith walata anam manm manas gatha danda epa සහෝදරයා. penawa neda comment wala thiyana kunu hapara. budu dahamata adare karana kattiyata denenawa wedanawa. mewage comment kiyawaddi...
Dakunat sawu kiyanna mokakda mattbudu piyananga dakunat sau kiyann mokakda anabkiyannko
ගෞතම බුදුහාමුදුරුවන්ගේ දකුණත් සව් දෙනම සැරියුත් මුගලන් වගේ. මෛත්‍රී බුදුහාමුදරුවන්ගේ . තෙරුවන් සරණයි 🙏
World Trends 👍👍👍👍
Etakota anagatha budunde dakunat sau denama kauda.dutu gamunu Saha sadda tissa Kumari neda
🎈🎈🎈🎈🎈
Sayuru
Mk
Ko mk
අපේ රජු ගැන කොච්චර ආඩම්බරයිද
කටහඩ කැතයි
dutugemunu.rajune.oba.sammadistik.dewiyek.wi.deulow.wedasitinawad..
Sadu Sadu Sadu Budusaranani. Sadu Sadu Sadu Budusaranani. Sadu Sadu Sadu Budusaranani. Sadu Sadu Sadu Budusaranani. Sadu Sadu Sadu Budusaranani. Sadu Sadu Sadu Budusaranani. Sadu Sadu Sadu Budusaranani. Sadu Sadu Sadu Budusaranani.
Sadu Sadu Sadu Budusaranani. Sadu Sadu Sadu Budusaranani. Sadu Sadu Sadu Budusaranani. Sadu Sadu Sadu Budusaranani. Sadu Sadu Sadu Budusaranani. Sadu Sadu Sadu Budusaranani. Sadu Sadu Sadu Budusaranani. Sadu Sadu Sadu Budusaranani.
Sadu Sadu Sadu Budusaranani. Sadu Sadu Sadu Budusaranani. Sadu Sadu Sadu Budusaranani. Sadu Sadu Sadu Budusaranani. Sadu Sadu Sadu Budusaranani. Sadu Sadu Sadu Budusaranani. Sadu Sadu Sadu Budusaranani.