නන්දිමිත්‍ර යෝධයා | ද​ස මහා යෝධයෝ - 1 | Dasa Maha Yodhayo EP 01 (Nandimithra)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ย. 2024

ความคิดเห็น • 135

  • @hansilaksiriranasinghe9449
    @hansilaksiriranasinghe9449 2 ปีที่แล้ว +18

    මට හිතෙන විදිහට දුටුගැමුණු රජු අතුළු යෝධ සේනාව.මතු බුදු බව පතන බෝසතුන් හා මතු මාහා රහත් සේනාව බවයි 🙏🙏🙏

  • @zunemob2306
    @zunemob2306 3 ปีที่แล้ว +42

    මේ වගේ පරම්පරා හිටපු ලස්සන සුර රටක් සක්කිලි විනාශ කරනවා මේ විඩියෝ එක සෑහෙන්න වැදගත්

  • @Dukiyashorts
    @Dukiyashorts 4 ปีที่แล้ว +33

    මාරම ලස්සනයි වටිනවා අදකලෙ ඉන්න දරුවන්ටයි ලොකු අයටයි

  • @ckumarasekara6921
    @ckumarasekara6921 3 ปีที่แล้ว +10

    ඔයාලට ගොඩක් ස්තුතියි මේවගේ කරුණු කියල දෙනවට.☺️

  • @YasinthaRashmika_Review
    @YasinthaRashmika_Review 3 ปีที่แล้ว +13

    මේවගේ දෙයක් කරනවට බොහොම ස්තූතියි . අපි නොදන්න දේවල් අපිට දානවට

    • @AMORIDERBOY
      @AMORIDERBOY 3 ปีที่แล้ว

      ඔව් බන්

  • @nishanthaweerasekara5391
    @nishanthaweerasekara5391 4 ปีที่แล้ว +51

    අපි නොදන්නා මෙවැනි දේවල් තව තවත් ඉදිරිපත් කරන්න, Channel එකට බොහොම ස්තුතියි ...

  • @sujithkumare3860
    @sujithkumare3860 3 ปีที่แล้ว +2

    මෙවැනි vedio godak watinawa ස්තුතිය

  • @nadeekaguna8301
    @nadeekaguna8301 2 วันที่ผ่านมา

    සුපිරි කතාව

  • @chathusadamali3662
    @chathusadamali3662 4 ปีที่แล้ว +1

    Lassana kathawak bohoma sthuthi mage punchi patiyata me katha ahanna denawa

  • @ChampaJayasundara
    @ChampaJayasundara ปีที่แล้ว +1

    හොඳ යි 👍

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +3

    ගොඩක් වටින වීඩියෝ එකක් ❤️

  • @sudeshsudesh1146
    @sudeshsudesh1146 3 ปีที่แล้ว +4

    ගොඩක්. ස්තුතියි 🐰🐰🐰🐰🌹🌹🌹

  • @ishanchinthana8022
    @ishanchinthana8022 5 ปีที่แล้ว +94

    ඇයි බං මේ වගේ ඒවට ලයික් කරන් නැත්තේ අපේ මිනිස්සු.
    ගොඩක් ලස්සනයි.

  • @කාවින්දවිජේසිංහ
    @කාවින්දවිජේසිංහ ปีที่แล้ว +3

    ආඩම්බරයි සිංහලයෙක් වීම ගැන අපෙ ලංකාවෙ ප්‍රෞඩ ඉතීහාසය ගැන අහද්දිත් ගැම්මක් එන්නෙ 🙏💪

  • @sunethradasanayaka2155
    @sunethradasanayaka2155 3 ปีที่แล้ว +1

    Mnnm hithanne Dan Inna lamai dasa maha yodayo gena dannawa Wath kiyala.

  • @dilrukshishiromi7435
    @dilrukshishiromi7435 3 หลายเดือนก่อน

    හොඳ ම දේ දරුවන්ට උගන්වන්න එක තමයි

  • @pushpadesilva4602
    @pushpadesilva4602 4 ปีที่แล้ว +2

    ඔබට pin මෙවැනි දේවල් පළකිරීම ගෙන

  • @ChampaJayasundara
    @ChampaJayasundara ปีที่แล้ว

    ගැම්මක් තමා

  • @manjulawatagoda9171
    @manjulawatagoda9171 ปีที่แล้ว

    නියමයි

  • @k.p.jayantha9637
    @k.p.jayantha9637 2 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි

  • @dineshkumara6562
    @dineshkumara6562 3 ปีที่แล้ว

    Api nodanna ma kathava dammatha godak sthuuthiy 💯💯💯💯💯

  • @නමෝබුද්ධාය-ස1ථ
    @නමෝබුද්ධාය-ස1ථ 5 ปีที่แล้ว +13

    ගොඩක් වටිනවා

  • @praneethmandalawaththa33
    @praneethmandalawaththa33 3 ปีที่แล้ว +6

    ආඩම්බරයි අපේ ඉතිහාසය ගැන

  • @anugibatuwita9993
    @anugibatuwita9993 3 ปีที่แล้ว

    මාරම ලස්සනයි SER

  • @LakshikaDasanayaka-mp3hp
    @LakshikaDasanayaka-mp3hp 4 หลายเดือนก่อน

    😮❤

  • @madushikamadumali6501
    @madushikamadumali6501 4 หลายเดือนก่อน +1

    සිව් හෙලේ සින්හලය 3000 දාහට යන්න ආරම්භ කරන 2000 හේ මුල මේ 😢අපි...ද😅

  • @janeshiduwara1453
    @janeshiduwara1453 3 ปีที่แล้ว +2

    Sooo 🙏 thank s

  • @udithuthpal658
    @udithuthpal658 3 ปีที่แล้ว +3

    😷😷😷

  • @AmilaSampath-dv9le
    @AmilaSampath-dv9le 4 หลายเดือนก่อน

    ❤❤❤❤හරිම ලස්සනයි ගොඩක් හොදයි😅😅😅😅😅

  • @tissaanutrada6542
    @tissaanutrada6542 10 หลายเดือนก่อน

    👍👍

  • @chathurikasanjeewani130
    @chathurikasanjeewani130 3 ปีที่แล้ว

    ලස්සනයි

  • @danuprasad6451
    @danuprasad6451 4 ปีที่แล้ว +1

    Niyamai tawa katha danda.

  • @sanu2610
    @sanu2610 3 ปีที่แล้ว +5

    කාතාව හරිම ලස්සනයි

  • @sumuduedirisinghe9006
    @sumuduedirisinghe9006 5 หลายเดือนก่อน

    Waw

  • @vajiralakmal3566
    @vajiralakmal3566 หลายเดือนก่อน

    Good 👍😊😊

  • @isurumadushanka8515
    @isurumadushanka8515 4 ปีที่แล้ว +5

    අපේ ඉතිහාසය...❤️❤️❤️❤️

  • @dinushamt7775
    @dinushamt7775 3 ปีที่แล้ว +1

    Thanks ☺️👍

  • @documentry5916
    @documentry5916 2 ปีที่แล้ว

    Niyamai sir

  • @Sudda571
    @Sudda571 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @youthboysscenoftheworld1349
    @youthboysscenoftheworld1349 3 ปีที่แล้ว

    ලස්සයි

  • @hashenvijayapriya4020
    @hashenvijayapriya4020 4 ปีที่แล้ว

    Niyamai

  • @prasannapathirana4766
    @prasannapathirana4766 4 ปีที่แล้ว +11

    එළාර දකුණු ඉන්දියාවේ සිට ආ ආක්‍රමණික රජ කෙනෙක් නොවෙයි, කාලිංගයේ සිට හෝ පර්සියාවේ සිට පැමිණි ආක්‍රමණික නැව් පතියෙක් විය යුතුයි

  • @jagathpriyantha4442
    @jagathpriyantha4442 3 ปีที่แล้ว

    Tankyou

  • @nilminikumari1306
    @nilminikumari1306 3 ปีที่แล้ว +2

    මරැ

  • @deepthiudalagama1668
    @deepthiudalagama1668 4 ปีที่แล้ว +2

    Beautiful video

  • @Animal_Funny_Day
    @Animal_Funny_Day 3 ปีที่แล้ว +2

    hoday

  • @kumariindraindra6435
    @kumariindraindra6435 2 ปีที่แล้ว

    👍

  • @chandimasamaranayaka3598
    @chandimasamaranayaka3598 3 ปีที่แล้ว

    ❤️❤️

  • @janijani7830
    @janijani7830 3 ปีที่แล้ว

    Thank you

  • @manojasanjeewani433
    @manojasanjeewani433 3 ปีที่แล้ว

    😲😲😲😲😲😲

  • @yasan100
    @yasan100 5 ปีที่แล้ว +5

    Wijithapura satanedi unu lodiya kadol athage angata damma. Atha wedanawen agalata penala thiyenawa. Ayema goda awith kumba thalayen withapura dorata gahaddi Dora poyanak athage angata wetanawa dakapu nandimithra yodaya urahisin pahara deela Dora piyana peththakata wisi karala. Etha tharahawa nethi karagena thiyenne eta passelu

  • @asankapradeep691
    @asankapradeep691 5 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි

  • @namawardanad.m9011
    @namawardanad.m9011 5 ปีที่แล้ว +11

    අපි පොඩිකාලෙ අම්මයි තාත්තයි කියලදීල තියනව මේ කතා ඔක්කොම

  • @asanthaabesekara6455
    @asanthaabesekara6455 4 ปีที่แล้ว +7

    WOW Keep it up and try to make More quality graphic then you will superb. but still perfect to watch. keep it up

  • @sampathperera3662
    @sampathperera3662 4 ปีที่แล้ว

    War eka avasanaye. ...kisima senadipati kenk hitiye naha. ..suranimala senadipati atulu siyalu denama maranayata path una. ...story eka lassanai. ...eth

  • @LahiruLiyanarachchi
    @LahiruLiyanarachchi 4 ปีที่แล้ว +3

    ❤️

  • @pglalith
    @pglalith 3 ปีที่แล้ว

    Wow

  • @dilukalakshan6817
    @dilukalakshan6817 4 ปีที่แล้ว +2

    නියමයි... ඉතුරු ටිකත් නිර්මාණය කරනකල් අපි බලන් ඉන්නවා...

  • @ponnamarakkalanishanthi6191
    @ponnamarakkalanishanthi6191 3 ปีที่แล้ว

    Godak hodai

  • @maheshikalakshani3767
    @maheshikalakshani3767 3 ปีที่แล้ว +2

    Hii,❣️❣️❣️❣️

  • @navindaprasad5419
    @navindaprasad5419 5 ปีที่แล้ว +1

    Super

  • @jmsbrothersds6395
    @jmsbrothersds6395 3 ปีที่แล้ว +3

    අපේ අතීතය ගැන ආඩම්බරයි

  • @ajithihalawatta6264
    @ajithihalawatta6264 3 ปีที่แล้ว +1

    godak hode video ekak

  • @sandunpainting8588
    @sandunpainting8588 4 ปีที่แล้ว

    Kathawa apiliwelai

  • @siyasatv1490
    @siyasatv1490 4 ปีที่แล้ว +1

    දුටුගැමුණු රජතුමාගේ දසමහා යෝධයෝ කළ පුදුම අප්‍රකට වැඩ
    මේ link එකෙන් th-cam.com/video/bVCU_65HNWg/w-d-xo.html

  • @kmkumara6132
    @kmkumara6132 3 ปีที่แล้ว +1

    මරු ආ

  • @කාවින්දවිජේසිංහ
    @කාවින්දවිජේසිංහ ปีที่แล้ว +1

    ලොදීය වත් කරාම කන්ඩුල ඈතාගෙ ඇගට වැටුනා ඊට පස්සෙ කන්ඩුල ඇතාව හොදර ආවරනය කරලා එව්වෙ දොර කඩන්න දොර වැටෙන්න යද්දි තමා කන්ඩුල බේරූවෙ නන්දිමිත්‍ර

  • @punchikumaripunchikumari6412
    @punchikumaripunchikumari6412 3 ปีที่แล้ว

    sir mage lakunu 10/10 thank you sir

  • @praneethariyathilaka7871
    @praneethariyathilaka7871 5 ปีที่แล้ว +5

    Akak kiwwe nene.kadol athawa beragattu nisa thibba tharaha hithin ain una.

  • @kidlearning4964
    @kidlearning4964 3 ปีที่แล้ว

    😃😃😃😃

  • @ajithnanayakkara4010
    @ajithnanayakkara4010 ปีที่แล้ว +1

    නෆනරශෆඹයෆඹෆශශශශශශශශශශෆවහශෆශෆශෂශයනහඹ

  • @pramodkavindra8218
    @pramodkavindra8218 4 ปีที่แล้ว +4

    වෙනස් ක් තියනව නේද... එලාර ලගත් හිටිය නෙද.. මාම එක්ක

  • @indunilmini3551
    @indunilmini3551 3 ปีที่แล้ว

    Adarsh

  • @shashikanilmini2694
    @shashikanilmini2694 3 ปีที่แล้ว +2

    ඇයි මේවා unlike කරන්න බලන්නේ

  • @amilalakmal9037
    @amilalakmal9037 2 ปีที่แล้ว

    දිවුල් ගෙඩියක් නොවේ ගල් කැටයක් මා අසා තියෙන විදියට හක්කෙ තියාගත්තේ,උණු ලෝදිය ඇගට වැටෙනවා,යකඩ දොර වැටී කන්ඩුල එයට යටවූ පසු නන්දිමිත්‍ර ඒක අයින් කරනවා .

  • @dosthi4027
    @dosthi4027 2 ปีที่แล้ว

    😄

  • @samanabeywickrama6945
    @samanabeywickrama6945 3 ปีที่แล้ว

    ළරෆඛධෆ

  • @lifefun8565
    @lifefun8565 5 ปีที่แล้ว +1

    Lassanaiii

  • @sampathliyanage4237
    @sampathliyanage4237 ปีที่แล้ว

    මේ කතාවේ සමහර දේවල් වැරදියි අලියා හක්කේ තියා ගත්තේ පොල් කඩොල් ඇතාට රා පෙව්වේ නැහැ බැදලා හිටපු ඇතාව තමා දන ගස්සුවේ පව්ර කඩද්දී ⁣ප්‍රථම දමපු උණු තෙල් වැටුනා ඇතාගේ ඇඟට(ඒකතාව මාට්න් වික්‍රමසිංහ මහත්තයාගේ සකුන්තලා කෘතිය බලන්න) ඉන් පස්සේ පව්ර බිදිද්දී විශාල බැම්මක් ඇතා උඩට වැටේන්න එද්දී නන්දිමිත්‍ර උඩ පැනලා ඇතා උඩට නැග අර පවිරේ කොටස කුඩු වෙන්න ගහන්නේ ඊට පස්සේ ඇතා හක්කේ තියා ගත්ත පොල් ගෙඩ්ය බිමට දැම්මේ ඒ නිසා තමා ජනවහරේ එන්නේ අලි හක්කේ පොල් තියා ගත්තා වාගේ කියලා ඒ නිසා මෙම කතා ප්‍රචාරය කරද්දී හරියට හොයලා බලලා කරානම් වටිනවා

    • @sithumkalpana626
      @sithumkalpana626 ปีที่แล้ว

      ඔයාට ගොඩක් ස්තූතියි.

  • @nishanrubera5968
    @nishanrubera5968 4 ปีที่แล้ว +1

    Good work. Keep it up

  • @ලංකාව1948
    @ලංකාව1948 หลายเดือนก่อน

    Please turn on English captions 🙏🏼

  • @geethnayakarathna6378
    @geethnayakarathna6378 3 ปีที่แล้ว

    Meke samahara dewal waradi ekak thamai kadol athawa danagassanne Naha (ukkuttiyen ) kakul deken hitawanawa ETH eka karanne vijithapura satanata issella anith eka nandimithra yodaya kadol athawa thallu karanne Naha looha unu karala agata danawa dammata passe athawa kisima ath gouwekuta palanaya karanna bari wenawa passe dutugamunu rajathuma awith thamai athawa athagala sanasanne passe beheth galwalala gana hamakin kadol athage thuwala wala othanawa passe ayeth gihin balakotuwa bidinakota yakada Dora athage agata watenna yanakota eka nandimithra dakala Dora athata visiwenna gahanawa ethakota thamai kadol athage tharaha niwila nandimithrata gahanna katee hangagaththa gala nandimithra gawin thiyanne ekai aththa kathawa

  • @asankapriyaraj6838
    @asankapriyaraj6838 4 ปีที่แล้ว +3

    දුටු ගැමුනු ඉපදෙන කාලෙම තමයි කඩොල් ඇතා ඉපදුනෙ

  • @chamalmaduranga4154
    @chamalmaduranga4154 4 ปีที่แล้ว +1

    ane plz machan kathawa lassnai eth me music awla eka puluwan tharam adukarala voice eka ahenna diyan. supiri

  • @janakasadaruwan9067
    @janakasadaruwan9067 5 ปีที่แล้ว +3

    Apa minissunta mawaga agayak ne sinhaluna

  • @gayanperera9158
    @gayanperera9158 4 ปีที่แล้ว +4

    Unlike කරලා තියෙන්නෙ කලවම් ජාන තියෙන උන්

  • @mututarika8598
    @mututarika8598 ปีที่แล้ว

    උනපදුරෙ ගැටගහල තිබුනෙ දම්වැලකින්ද?😅😅

  • @isuntech
    @isuntech 3 หลายเดือนก่อน

    holman akak ona

  • @ආශාවරීකොම්ලි
    @ආශාවරීකොම්ලි 3 ปีที่แล้ว +2

    දස මහ යෝධයන් ට ගොඩක් සත්තුවත්තට???????

  • @thilinaabeyarathne2476
    @thilinaabeyarathne2476 5 ปีที่แล้ว +2

    Anith ewwath tak gala danna

  • @aradhanaks672
    @aradhanaks672 4 ปีที่แล้ว +1

    ඉතින් කෝ අනේ දිවුල් ගෙඩියට මොකද උනේ කියලා කිවේ නැහැ නේ .

    • @kelumchethiya4906
      @kelumchethiya4906 4 ปีที่แล้ว +1

      ඇතා ලෝදිය වලින් බේරපු නිසා ඇතා හිතේ තරහා අයින් කරලා එදාලු දිවුල එලියට දැම්මේ..හැබැයි මම අහල තියෙන්නේ වෙන යෝදයෙක් (හරියටම කවුද කියලා නම මතක නෑ) පොල් ගෙඩියක් ඇතාගේ දලේ ගහලා බිදලා කාලා ඇතාටත් කෑල්ලක් දුන්නලු.දලේ ගහලා බින්ද තරහට දුන්න පොල් කෑල්ල කටේ තියන් හිටියලු ඔය ලෝදිය එකෙන් බේරනකම්ම...එදාලු පොල් කෑල්ල බිම දැම්මේ...කතාවටත් කියනවනේ ඇතු හක්කේ පොල් වගේ කියලා

    • @gemmkavisa3067
      @gemmkavisa3067 3 ปีที่แล้ว +1

      මම දන්න විදිහට කඩොල් ඇතාගේ ඇගට ලෝදිය වැටෙනව.ඇතාගේ ඇගට යකඩින් නිමකල හැට්ටයක් පොරවල තිබුන නිසා සුලු හානි සිදුවෙලා කියල අහල තියෙනව.විජිත පුර සංග්‍රාමයේ දී විජිත පුර බල කොටුවේ ප්‍රදාන දොරටුව බිද දමන්නේ කඩොල් ඇතු විසින්.ඒම වෙලාවේ උලුවස්ස (ගලින් නිමකල විශාල උලුවස්සක් බව සදහන්)ඇතාගේ ඇගට පෙරලෙන්න යනව දැකපු නන්දිමිත්‍ර යෝදයා උලුවස්සට උරහිස තියල සතුරන් දෙසට පෙරලා කඩොල් ඇතු අනතුරින් බේරාගත්ත.එදා තමයි හක්කේ තිබුන පොල් කෑල්ල අයින් කලේ.මේ විදිහට තමයි මම අහල තියෙන්නේ

  • @surangakumara6793
    @surangakumara6793 4 ปีที่แล้ว +1

    Apita innawa ranil,mithra sajeth mishra.🤣🤣🤣🤣

  • @ajithkularathne3506
    @ajithkularathne3506 4 ปีที่แล้ว +1

    උණ පදුරේ බැද තැබුවේ වෙිලුසුමන නේද???

  • @sajithjd
    @sajithjd 4 ปีที่แล้ว

    Gotabaya genath 😅

  • @sandaruwanbhagya5787
    @sandaruwanbhagya5787 6 หลายเดือนก่อน

    හක්කෙ දිවුල් තියන් හිටියලුනෙ බොරු කියන්නෙ ඇයි ළමයිත් බලනවමේව

  • @menukasadaruwan41
    @menukasadaruwan41 3 ปีที่แล้ว

    Diulgadiyaknamai ban galkatayak

  • @blackcrow5601
    @blackcrow5601 3 ปีที่แล้ว +1

    Por que verga estoy aca

    • @gatorade9647
      @gatorade9647 3 ปีที่แล้ว +2

      YT rabbit hole is a weird thing

  • @pradeepsusantha3678
    @pradeepsusantha3678 3 ปีที่แล้ว

    Ayiye polgediyak neda hakke thiya gaththe

  • @chandiamarabandu3841
    @chandiamarabandu3841 3 ปีที่แล้ว

    fdh

  • @chamilafernando4485
    @chamilafernando4485 3 ปีที่แล้ว

    පුදුමයි