රුවන්වැලිසෑයට අත්තිවාරම දැමු හැටි Raj Somadeva | Unlimited History Episode 36

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ธ.ค. 2020
  • #UnlimitedHistory, #Abhayagiriya,#Mahaviharaya #NU1sVlog,
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
    ඔබේ අදහස් සහ ගැටලු මේ email ලිපිනයන්ට යොමුකල හැක
    / nu1liyanage
    prof;Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
    -----------------------------------------------------------
    මෙම වැඩසටහන පිලිබද පැමිණිල්ලක් හෝ අදහසක් වේ නම් මේ email ලිපිනයන්‍ට යොමු කරන්න.
    chairman@nethfm.com,
    ceo@nethfm.com

ความคิดเห็น • 167

  • @buddhikawanniarachchi5781
    @buddhikawanniarachchi5781 2 ปีที่แล้ว +7

    මම පාසල් ගුරුවරයෙක්.. ඉතිහාසය සහ පුරවැසි විෂය උගන්වන ගුරුවරයෙක්.. මම මගේ දරුවන් සමග මේ වැඩසටහන් නරබනවා.. පොතේ තියෙන දැනුමට වඩා ලොකු දැනුමක් මේ වැඩ සටහන් වලින් ලැබෙනවා.. පෙළ පොතේ දරුවන්ට කෙටියෙන් දක්වල තියෙන ඉතිහාසය හරි රසවත්ව සර් කියලා දෙනවා.. අපේ රසවත් ඉතිහාසය හරි රහට සර් කියලා දෙනවා.. ගොඩක් පිං සර්.. ඒ වගේමයි නුවන් ඔයත්.. මේ වගේ වැඩක් කරන එකම ඇති ජාතිය වෙනුවෙන්.. ඔබ‍ට ජය.. බුදුසරණයි..
    හියාරේ මහා විද්‍යාලය -
    බුද්ධික වන්නි ආරච්චි

  • @user-xb7od6dx7n
    @user-xb7od6dx7n 3 ปีที่แล้ว +16

    මම ගොඩාක් දුර අද්‍යාපන අතින් ඉහලට ගිය කෙනෙකු නොවේ ඒත් මන් ගොඩාක් කුඩා කල සිටම ඉතිහාසය සහ බුදු දහම සම්භන්ද ඉතිහාසය නොදන්නා කරුනු ගැන ගොඩාක් උනන්දු වෙන කෙනෙක් ඔබ තුමන්ලා කරගෙන ‍යන වැඩසටහනට මා හදවතින්ම සුබ පතනවා

    • @ChthurangaBuddhika
      @ChthurangaBuddhika 4 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් මමත්

    • @jinendarisaram1838
      @jinendarisaram1838 3 หลายเดือนก่อน

      Aththatama mamath harima aasawen...balanna. Sir la dannatama budusaranai.🙏🙏🙏🙏❤❤️❤️❤️❤️

  • @jagathnalin2642
    @jagathnalin2642 3 ปีที่แล้ว +8

    අද වැඩසටහන් 36 ම බලලා අවසන් වුනා. ගුරුවරයෙක් ලෙස මා තුල වු ඉතිහාස දැනුම යාවත්කාලින වුනා. බොහොම ස්තූතියි සර් , නුවන්

  • @khp7425
    @khp7425 3 ปีที่แล้ว +8

    රුවන්වැලි සැය පිලිබඳ පිරිපුන් තොරතුරු දැනගැනීම මහාවංසයේ 28වන පරිච්ඡේදය කියවන්න.මහාවංසය සමිපුර්නයෙන් කියවපු සිංහලයෙක් ඉන්නවනමි ලයික් එකක් දාන්න.

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 3 ปีที่แล้ว +1

      තවත් විස්තර ඕන අය වංසප්පකාසිනියේ 432 සහා 433 පිටුවල් බලන්න.

  • @PremKumar-kp3ji
    @PremKumar-kp3ji 3 ปีที่แล้ว +5

    Thank you Nethfm, Mr. Nuwan Liyanage and Prof. Raj Somadewa for presenting this very informative program. I have been listening to this every Monday evening from day one. I am also in the process of downloading all the TH-cam clips for later viewing. Prof. Raj Somadawa, you are a national treasure! Best wishes for the future.

  • @helamansoya674
    @helamansoya674 3 ปีที่แล้ว +5

    බොහොම ස්තූති තොරතුරු රැගෙන එනවාට

  • @mithrarathnapasindu5911
    @mithrarathnapasindu5911 3 วันที่ผ่านมา

    ඔබ දෙදෙනාටම දීර්ගායු වේවා.කිසිදු කරදරයක් නොවේවා

  • @wasanamadushani8365
    @wasanamadushani8365 3 ปีที่แล้ว +1

    මම උසස් පෙල ඉතිහාසය විෂය හදාරන කෙනෙක් මම හැමදාම මේ වැඩසටහන අහනවා. අපේ රටේ අතීතය ගැන ඉගෙන ගැනීමට මම කැමතියි. මගේ අනාගත බලාපොරොත්තුව පුරාවිද්යාව හැදෑරීමයි. සර්ටත් නෙත් fm එකටයි ගොඩක් thanks. narammalin madhushani

  • @chandraratneamarakoon1750
    @chandraratneamarakoon1750 3 ปีที่แล้ว +1

    I watch this program. You are doing a great job.Thank you very much.

  • @sachindrathalagala1188
    @sachindrathalagala1188 3 ปีที่แล้ว +3

    තාරකා රටාවක් වන ඔරයාන් හි (orion's belt ) පිහිටි Alnitak , Alnilam , Mintaka කියන තාරකා තුනත් රුවන්වැලිසෑය , ජේතවනාරාම , අභයගිරි ස්තූප අතර යම් සම්බන්ධයක් ගැන සෙල්ලිපි වල පවතීද මහාචාර්ය තුමා.
    බොහොම ස්තූතියි..

  • @justinsilva8363
    @justinsilva8363 3 ปีที่แล้ว +1

    This episode tells the historically untold tale of Ruwanvaly Maha Saya for the ordinary people.
    It’s so fascinating and newsworthy.-
    Maha Saya reflects not only the profound bondage with the Buddhism, by our great ruler King Dutugamunu, but also eloquent testimony of our historical engineering skills.
    We owe our sincere gratitude to Prof. Raj Samaveda and to the Nath FM for their invaluable patronage, on History program.
    Justin
    From Chilaw

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 3 ปีที่แล้ว

      හැබැයි කවුරුවත් කියන්නේ නැති කෑල්ලක් දැනගන්න ඕන නම් වංසප්පකාසිනියේ 432 සහ 433 පිටුවල් බලන්න. ඕක මා කියලා පල්ලේගම හේමරතන හිමි මට නඩු දාලා. අවුරුද්දක් සිරබත් කන්න වෙනවා එයා දිනුවොත්. රුවන්වැලිසෑය ගැන මා Utube එකේ දාලා තියෙන වීඩියෝ දෙක බලන්න

  • @helamansoya674
    @helamansoya674 3 ปีที่แล้ว +6

    මේ තරම් ශාස්ත්‍රීය අන්දමින් නොවුනත් අපිත් ඉතිහාසය පිළිබඳව කැමැත්තක් සමාජය තුල ඇති කිරීමේ මෙහෙවරක් සිදු කරමින් සිටිනවා...🙏මේ සත්කාරය අති උතුම් ..

  • @lochanamethma6161
    @lochanamethma6161 2 ปีที่แล้ว +1

    සුපිරි සුපිරි සුපිරි ..................................

  • @spartan2422
    @spartan2422 3 ปีที่แล้ว +1

    thank .I am from madavachchiya.i like this program.

  • @gpakrockz
    @gpakrockz ปีที่แล้ว +2

    I am stunned to hear that Mahavamsa does not have a Tamil Translation. Tamil is a state language and its the responsibility of the state to translate Mahavamsa to Tamil.

    • @enakamendis1210
      @enakamendis1210 5 หลายเดือนก่อน

      Yes

    • @enakamendis1210
      @enakamendis1210 5 หลายเดือนก่อน

      Will stat Tamil translate is good news

  • @uibanknotes162
    @uibanknotes162 2 ปีที่แล้ว

    Harima watinawa

  • @danuxrox
    @danuxrox 3 ปีที่แล้ว

    Best channel for 2021

  • @human-rights379
    @human-rights379 3 ปีที่แล้ว +2

    ඔබතුමන්ලට දීර්ඝආයු
    කොහොම හරි අපිට කෙසේ වෙතත් ඊලග පරම්පරාවට යහපතක් වේවා
    මේ වැඩ සටහන තුලින් ....

  • @sarathkapuduwage8508
    @sarathkapuduwage8508 2 ปีที่แล้ว +1

    Very good

  • @jinendarisaram1838
    @jinendarisaram1838 3 หลายเดือนก่อน

    Harima aasai budusaranai...🙏🙏🙏🙏🙏🙏🙏❤️❤❤❤

  • @sushanthakumara7075
    @sushanthakumara7075 8 หลายเดือนก่อน +1

    ඉතම අගය කරමි❤

  • @mikehussey4732
    @mikehussey4732 3 ปีที่แล้ว +3

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 be a follower on your own country great history..

  • @srgamage9176
    @srgamage9176 2 ปีที่แล้ว

    ස්තුතිය sar

  • @rangaprasangam.m8811
    @rangaprasangam.m8811 3 ปีที่แล้ว

    very interest ! paris

  • @user-cm9bh4tm9u
    @user-cm9bh4tm9u 4 หลายเดือนก่อน

    Lokka sigiriya gala uda tiyana vahila tibuna kiyana pokune pas valin eta pahala natabun vahila kiyanne mona padanamenda ??
    Anika a pas aran dala tava evanima pawuranika natabun vahanna taram puraviddiya eke inne modayoda ??
    Anika achchara loku pokunak vahenna taram gala udata pas ave hulaginda...vassenda kiyala raj somadevagen ahala kiyannako ????

  • @justinsilva8363
    @justinsilva8363 3 ปีที่แล้ว +1

    Please tell about 'Dara Muti Poya' (Poson Poya) by which how ordinary our near by rural people had protected the 'SriMaha Bodhiya'.

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 3 ปีที่แล้ว

      දරමිටි පෝය කියන්නේ පොසොන් එකට ඉස්සෙල්ලා පෝයට.

  • @chamindasirigunathilaka9380
    @chamindasirigunathilaka9380 3 ปีที่แล้ว +3

    mama harima kemathi wedasatahanak sadudata rediyowen ahanawa passe balanawa

    • @helamansoya674
      @helamansoya674 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් අහන්න, ඉතා වැදගත්

  • @eroshshaman3743
    @eroshshaman3743 2 หลายเดือนก่อน

    ❤🎉

  • @user-ih4mr2nx2n
    @user-ih4mr2nx2n 3 ปีที่แล้ว +1

    ආඩම්බරයි

    • @helamansoya674
      @helamansoya674 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

  • @user-ku6wv6bp9n
    @user-ku6wv6bp9n 3 ปีที่แล้ว +1

    🙌🙌👏👏👍👍👍👌

  • @dimuthdananjaya6938
    @dimuthdananjaya6938 9 หลายเดือนก่อน

    Lokaye ekama bashawa Wana sinhala bashawa hadune kohomada

  • @malindugimhan2561
    @malindugimhan2561 3 ปีที่แล้ว +2

    Meka hithta kawadunu deyakda danna eth ravana athk Hari boruwak kiyalawath kiyala denna

  • @enakamendis1210
    @enakamendis1210 5 หลายเดือนก่อน

    👍🙏👍

  • @sudathbandara9745
    @sudathbandara9745 2 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏👏

  • @shalineewijayasinghe-ji5ou
    @shalineewijayasinghe-ji5ou 11 หลายเดือนก่อน

    🎉

  • @sf9714
    @sf9714 3 ปีที่แล้ว +1

    රුවන්වැලි මහාසෑය ඉඳිකළ ස්ථානය ඊට පෙරම රජකුගේ කාලයේදී රහතන් වහන්සේ කෙනෙකු අනාවැකියක් කියා එම ස්තානයේ ශෛලමය ලකුණක් ඉදිකර තිබුන බවට කතාවක් තියනවා. මෙහි සත්‍ය අසත්‍ය කුමක්ද? - සුනිල් ෆොන්සේකා

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 3 ปีที่แล้ว

      වෙන කවුරුවත් නෙමෙයි මිහිඳු හිමිනේ කිව්වා කියන්නේ. මා එය පිළිගන්නේ නැත්තෙ ඒ ගල් කනුවේ තිබුණාලු මේ සෑය හදන්නේ දේවානම්පියතිස්ස රජුගේ මුණුපුරා දුටුගැමුණු බව. ඒත් මේ සෑය ඇත්තටම හැදුවේ අයියයි මල්ලියි දෙන්නම. දිවැසින් දැක්කා නම් හරියට කියන්න ඕන නේද?

  • @danushkapiris888
    @danushkapiris888 8 หลายเดือนก่อน

    දබුල්ල ගැන අහගන්නේ දෙවනි පාර.සෙල්ලිපිය ගැන දෙයක් දැනගන්න කැමතියි

  • @dilanprasanna
    @dilanprasanna 3 ปีที่แล้ว +2

    Sir, රජ කාලෙ ලංකාවෙ මිනිස්සුන්ගෙ ප්‍රවහන මාධ්‍ය මොනවාද? රටේ කොනක ඉදං තව කොනකට යන්න පුදුම දුකක් විදින්න ඇති නේද?
    උදාහරණ ලෙස, අපේ අන්තිම රජු සුද්දන්ට අහු කරල අවුරුදු 10 කට පස්සෙ ලෝකෙ කෝච්චිය හොයා ගන්නවා. ඒත් අපේ රජ කාලෙ කිසිම යාන්ත්‍රික ප්‍රවාහන මාධ්‍යක් තිබුනෙ නෑ නේද?

  • @nirmadhapurnima2766
    @nirmadhapurnima2766 3 หลายเดือนก่อน

    මේ අනුරාධපුර තියෙන රුවන්වැලිමහාසෑය නිවැරදි රුවන්වැලි මහාසෑය නෙවේ... රුවන් වැලි මහාසෑය උස රියන් 120 ඒ කියන්නේ අඩි 180
    රුවන්වැලිමහසෑයට දකුණු දිශාවෙන් හදපු ලෝවාමහාපායේ ඉහලම ප්‍රසාදයට මුහුදේ යන නැව් පේනවා වෙරලේ ඇවිදින මිනිස්සු පේනවා... එතකොට මේ අනුරාධපුර වෙන්න බෑ... මේවා හිමින් සිරුවේ නුවණින් අධ්‍යයනය කරන්න... මේවා කියවාගන්න කවුරුත් ඕනේ නෑ... මහාවංශය කියවාගන්න...
    රුවන්වැලිමහසෑයට ඡත්‍ර පලන්දලා තියෙනවා...ඒවා දැකලා නැත්නම් බුදුරුවගල ඡත්‍ර පලන්දලා තියෙන චෛත්‍ය තියෙනවා...

  • @sajithwenuka630
    @sajithwenuka630 3 ปีที่แล้ว +2

    දන්න තරමින් මහ සෑය හදන තැන දේවනම්පියතිස්ස රඡතුමා සීමා ලකුණුකරලා තිබ්බේ මිහිදු හිමියන්ගේ උපදෙස් අනුව. ගැමුණු රඡතුමා ආවට ගියාට තැන තෝරගත්තේ නෑ නේද? පළමෝ වතාවට දේවතාවියට දේවාලයක් තිබුනා කියලා ඇහුවේ....

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 3 ปีที่แล้ว

      ඇත්තටම දුටුගැමුණු රජු හැදුවේ විශ්ව ශක්තිය ගබඩා කරන තැනක්. ඒ සඳහා විශ්ව ශක්තිය එන තැනක් වෙන්න ඕන. මෙතන රන් තෙළඹු ගහක් තිබුණා. රන් තෙළඹු ගහක් තිබුණා නම් විශ්ව ශක්තිය බෙහෙවින් ම එන තැනක්. ඉඩමක් මිලදී ගැනීමේ දී වාස්තු විද්‍යාවේ කියනවා අඩුම ගණනේ පිල ගස් තියෙන ඉඩමක් තෝරාගන්න කියායි

    • @thashindiwijesinghe3744
      @thashindiwijesinghe3744 11 หลายเดือนก่อน

      ​@@ThilakaRandeniChannell

  • @prasannahidellarachchi8086
    @prasannahidellarachchi8086 3 ปีที่แล้ว +2

    My questions are as follows
    the author of Mahawansa is he an Indian
    did he burnt the akta kata books
    is he the same bikku who protected Datusena during his childhood
    since there are many damaging stories regarding this monk and the credibility of Mahawansa, especially by the groups who say buddha was born in this island pls give us acomplet answer

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 3 ปีที่แล้ว

      th-cam.com/video/_LKLDNilpRc/w-d-xo.html

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 3 ปีที่แล้ว

      මහානාම හිමි හින්දා තමයි අපේ සීගිරි කාශ්‍යප ආනන්තරිය පාප කර්මයක් කර ගත්තේ. මොකද ධාතුසේන රජුට දෙවෙනි කසාදයක් සඳහා චෝල බිසවක් තේරුවේ ඔය හිමියන් තමයි.

  • @tihsaerasamanthi5419
    @tihsaerasamanthi5419 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍👍👍

  • @dasulanethmitha2442
    @dasulanethmitha2442 3 ปีที่แล้ว +1

    ගෝතම thero සති සගරාව ගන්න පුලුවන් ක්‍රමය මොකක්ද ගෙදරටම ගෙනත් දෙනවානේ කොහෙටද money යවන්න ඔන

  • @danushkapiris888
    @danushkapiris888 8 หลายเดือนก่อน

    දබුල්ලේ සෙල්ලිපිය ගැන පෑහැදිලි ගැනිමක් දෙන්න

  • @gayanwimalasiri2668
    @gayanwimalasiri2668 2 ปีที่แล้ว

    Jurassic යුගයේ අපේ රට කොහොමද තිබුනේ ??

  • @bandulaperera8550
    @bandulaperera8550 10 หลายเดือนก่อน

    Suggest to present a background photo or a symbolic one instead ur personal photos. Prof ok bur coordinator take the first glance. Today society KNOWLEDGE BASED..
    TKS
    CONSTRUCTIVE SUGGESTION ONLY. 😢😢😢

  • @kamanigunawardana6290
    @kamanigunawardana6290 2 ปีที่แล้ว

    නොදන්න මොනතරම් දේවල් දැනගන්නවද.. ගුරු දේවයනි ඔබ තුමන්ට බොහෝ පින්.

  • @justinsilva8363
    @justinsilva8363 3 ปีที่แล้ว

    Correction : Dara miti Pohoya

  • @nuwanchathuranga
    @nuwanchathuranga 3 ปีที่แล้ว +1

    Yatala whehera ගැනත් kiyana

    • @helamansoya674
      @helamansoya674 3 ปีที่แล้ว +2

      මම ඉස්සර නිතර රැදී සිටිය තැනක් යටාල වෙහෙර.

  • @indikasampath5876
    @indikasampath5876 5 หลายเดือนก่อน

    Desapalane nemey ser mahinda mahaththayatath sanda hiru saya hadanakota virodatha awa neda ape gameth chayththayak hadanawa ekatath ey wagemay ey ay ser.

  • @senavirathnabandara6118
    @senavirathnabandara6118 3 ปีที่แล้ว

    සාලිය කුමාරයාට , ගාමිණී අභය රජුගේ ඇවෑමෙන් රජකම නොලැබීමට , අශෝක මාලා සමග විවාහය හේතු උන බවට පැහැදිලි දෙයක් ,
    අප අසා ඇති පරිදි සද්ධාතිස්ස රජුට අනාවැකි කරුවෙකු , විසින් එතුමන් රටේ රාජ්‍යත්වයට පත් වෙන බවට පැවසූ අනාවැකිය නිසා , තමන්ගේ ඥාති පුත්‍රයා සාලිය කුමරු ගේ සහ , අශෝක මාලා ගේ සම්බන්ධයට උදව් කරමින් , ඔවුන්ගේ විවාහයටද උදව් කරමින් , තමන්ගේ රාජ්‍යත්වයට බාධකය සාලිය කුමරු ඉවත් කිරීමට කටයුතු කර බවට ,
    රාජ් සෝමදේව මහත්මානනි , මේ පිලිබඳ ඉතිහාසයේ සදහන් කරුනු කුමක්ද
    ස්තුතිය ඔබතුමාට

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 3 ปีที่แล้ว

      ඒක බොරුවක්. සද්ධාතිස්සට ඒ වැඩ කරන්න ඕන නෑ. දුටුගැමුණු පරම්පරාවට ඒ අයිතිය අහිමි කළේ විහාරමහා දේවියයි. මොකද කතී බිසව ගේ අනාගත සැලසුම් එතුමිය දැන සිටියා

  • @nilanthakumara565
    @nilanthakumara565 ปีที่แล้ว

    ඇයි කියන්න අකමැති ඉර්ධි බලසමිිපන්න මහරහතන් වහන්සෙලාගෙ අනුදැනුම මත සියල්ල සිද්ධ වුනෙ කියල

  • @user-ih4mr2nx2n
    @user-ih4mr2nx2n 3 ปีที่แล้ว +1

    පරාක්‍රමබාහු රජතුමාගේ බිසව කවුද

    • @helamansoya674
      @helamansoya674 3 ปีที่แล้ว

      🔥

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 3 ปีที่แล้ว +2

      ලීලාවති බිසව. සුගලා දේවියගේ දුව.

  • @nayanairandaka8713
    @nayanairandaka8713 3 ปีที่แล้ว +1

    ඔයකියන්නේ දිග නක කියනකේනේක් ඇවිත් බණඇහුවා ඵකියන්නේ දිගනියකියන ඵකනේද?

  • @dayanishantha
    @dayanishantha 3 ปีที่แล้ว

    Crazy book Mahawansa

  • @ThilakaRandeniChannel
    @ThilakaRandeniChannel 3 ปีที่แล้ว +1

    කම්පැක්ට් කරලා කොන්ක්‍රීට් කරලා" දැන් ඔබතුමාටත් නඩු වැටෙයිද දන්නේ නෑ. මගේ වීඩියෝ වල මා කිව්වා එක්තරා විදියක බන්කර් එකක් කියා. අනුරාධපුර මහේස්ත්‍රාත් උසාවියේ දැන් මට නඩු. ඉතින් අනේ ජනතාවට හොඳට වැටහෙන්න ඕන නිසානේ එහෙම කිව්වේ. ඒක දැන් මට බිම් බෝම්බයක් වෙලා. රජ කාලේ නොතිබුණු වචන මේ කාලෙට වච්චල් ද?

  • @korpushpikachaminda8665
    @korpushpikachaminda8665 3 ปีที่แล้ว +1

    Na yalu othana ape swadwshika minissu adahapu oya charithe thilak kqnde gama kiyana rathna pali kiyana oya ithihasayata kaalin indapu tathna palai bisawa wenna barida

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 3 ปีที่แล้ว

      ස්වර්ණපාලි කියන්නේ ගිය ආත්මයේදී කුවේණිය ලු.

  • @sameerasampathwilmon4292
    @sameerasampathwilmon4292 3 ปีที่แล้ว

    කුරානේ සිංහලෙන් තියෙන්නේ නිවැරදි මුල් අදහස් නොවේ

  • @ranjankodikara1600
    @ranjankodikara1600 3 ปีที่แล้ว +1

  • @siriwardanasiriwardana695
    @siriwardanasiriwardana695 3 ปีที่แล้ว +4

    නුවන් මහත්තයෝ ඔය neth fm එකෙ බණට wadina හිමි නමකගෙන් හරි අහල දැනගන්න රුවන් වැලි සෑ පිංකමට වැඩම කළේ බොහෝමයක් රහතන් වහන්සේලා බව.මොකද සෝමදේව මහත්තයාට ඒක පිළිගැනීමට පුරා widdyaa සාධක නැහැ 🤣🤣🤣🤣🤣🤣 අනික sraddaawath නැහැ.

    • @helamansoya674
      @helamansoya674 3 ปีที่แล้ว +4

      විද්‍යාව සහ ශ්‍රද්ධාව කියන්නෙ දෙකක්,මහාචාර්ය තුමා විද්‍යත්මක පැහැදිලි කිරීමක් කරන්නෙ නේද..

    • @siriwardanasiriwardana695
      @siriwardanasiriwardana695 3 ปีที่แล้ว +1

      Widdyaawa නිසා shraddhawata හානි වෙයි නම් ඒ widdyaawa ඇසුරු නොකළ යුතුය .මෙතුමා widdyaathmakawa පැහැදිලි කරනවා කියලා කරන්නේ තමන්ගෙ මතයි බොරුයි ඇද බාන එකයි.

    • @user-ej4ok5tk9x
      @user-ej4ok5tk9x 3 ปีที่แล้ว

      සිරිවර්ධන මහත්තෙය හරියටම හරි

    • @sachindrathalagala1188
      @sachindrathalagala1188 3 ปีที่แล้ว +3

      කාගේවත් හිතළු කියන්න බෑ නේ මොකක ද මේක විද්‍යාත්මක වැඩසටහනක් නිසා. බොහොම ස්තුතියි සෝමදේව මහතා , දිගටම කරගෙන යන්න වැඩසටහන..

    • @siriwardanasiriwardana695
      @siriwardanasiriwardana695 3 ปีที่แล้ว

      @@sachindrathalagala1188 මෙතුමා කියවලා තිබෙන indiawe ඉතිහාස පොත්වල shaakkya වරුන්ට දීඝ කියන නම යෙදී නැහැ කියල මෙතුමා ලංකාවට shaakkya වරුන් පැමිණීම බැහැර කරනවා. මේවා ගෙඩිය පිටින්ම ගිලින අයගෙන් මම අහනවා ,මේකේ ඇති widdyaathmaka පදනම මොකක්ද ? මෙතුමා හිතන්නේ indiawe ඉතිහාස පොත්වල shaakkya වරුන්ගෙ මුළු නම් list එකම තියෙනවා කියලද ? මහා ලොකුවට widdyaathmakawa කරනවා කියන වැඩසටහනේ වටිනා කරුණක් ඉවත් කරන්නට මෙහෙම සීනි බෝල කතා කියලා හරියනවාද ? දීඝ කියන නමට යෙදෙන අර්ථය බැලුවම තේරෙනවා පාලි කතා කරන ඕනෑම පිරිසකට මේ නම යෙදිය හැකි බව. මෙතුමාගේ මතයට හරියන දෙයක් ඈඳා ගැනීමට widyaathmaka තර්ක ගේන කෙනා මතයට නොගැලපෙන දේවල් වලදී මොකක් හරි සීනි බෝල කතාවක් කියලා ඒක බැහැර කරනවා. රුවන් වැලි සෑයේ ගර්භය පිංකමට රහතන් වහන්සේලා සම්බන්ධ වූ බව මහා වංසයෙහි පැහැදිලිව සඳහන් වෙද්දී මෙතුමාට ඒ රහතන් වහන්සේලා නිකම්ම භික්ෂූන් වුනේ මොන widdyaathmaka පදනමෙන්ද ? අන්ධ භක්තියෙන් ඉන්න දහම විනය කියවා නැති අය මේවා ගෙඩිය පිටින්ම ගිල්ලාට දහම විනය කියවා ඇති අයට තේරෙනවා හිතළු කිය කිය තමන්ගෙ මතයට මේ රිංගන්නේ කියලා.

  • @siriwardanasiriwardana695
    @siriwardanasiriwardana695 3 ปีที่แล้ว +4

    බුදු හිමියන් දේශනා කළ සූත්‍රයක මෙහෙම කතාවක් සඳහන් වෙනවා.ඔන්න උපතින්ම අන්ධ එක මනුස්සයෙක් ඉන්නවා. එක අසත්පුරුෂයෙක් ඔහුට ජරා වැරහැලි ඇඳුමක් දීලා කියනවා මේක තමයි ලෝකේ ලස්සනම ඇඳුම මේක මම ඔබට දෙනවා කියල. ඉතින් අර අහිංසක අන්ධ කෙනා මෙයාව විස්වාස කරලා අර ජරා ඇඳුම ඇඳගෙන මිනිසුන්ට කියනවා මේ බලාපල්ලා මගේ ඇඳුම තමයි ලෝකේ ලස්සනම ඇඳුම කියලා. මිනිස්සුත් මොහුට ඇත්ත නොකියා මොහුව විහිළුවට ගන්නවා. ඔය අතරේ එක සත්පුරුෂයෙක් මොහුට බෙහෙත් දීලා හොඳ කරලා ඇත්ත පහදා දෙනවා. ඉතින් මම මේ වැඩසටහන දකින්නේ මේ කතාවේ මුල් කොටස වගෙයි. සූත්‍ර විනය කියවා ඇත්ත නොදන්නා අය උපතින්ම අන්ධ මිනිසුන් වගෙයි. සෝමදේව මහත්තයා අර අසත්පුරුෂයා වගෙයි. ඔහු කියන්නේ යමක්ද අන්ධයන්ට කළ හැක්කේ එය පිළිගෙන presansaa කිරීම පමිණි.මෙතුමාගේ ඇන්දවීම සහ අසන්නන්ගෙ අන්ධ භාවය කොතරම්ද කිව්වොත් දාන ඇතැම් comments අර අන්ධයාගෙ ඇඳුම ගැන වර්ණනාවන් වගෙයි. සූත්‍ර විනය කියවා දැනුම ලැබුණු අය මේ විකාරය විකාරයක් ලෙසම දකිති. සූත්‍ර විනය කියවා නැති අය ගැන ඇත්තේ අනුකම්පා කිරීමකි. එනිසා අන්ධය බවින් මිදෙන්නට කැමති අය සූත්‍ර විනය කියවා ඇත්ත දැන ගනිත්වා. අසත්පුරුෂයන්ගෙ බොරු වලට නොරැවටෙත්වා.

    • @user-ej4ok5tk9x
      @user-ej4ok5tk9x 3 ปีที่แล้ว +1

      අපිනම් පුරාණ නියම බණ අහපු මිනිස්සු මං මේ සෝමෙයගෙ කතා අහන්නෙ නෑ හූඌඌඌඌඌඋ හූඌඌඌඌඌඋ

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 3 ปีที่แล้ว

      මොන විජ්ජාව දැනගෙන හිටියත් ඉදිරිපත් කරන කතන්දර බෞද්ධ පිළිගැනීම් විවාදයට ලක්වෙන ආකාරයකින් ඉදිරිපත් නොකල යුතුයි.

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 3 ปีที่แล้ว

      @@dtakamalakirthidissanayake9770 අමූලිකා ශ්‍රද්ධාවෙන් යුත් මෝඩ බෞද්ධයන්

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 3 ปีที่แล้ว

      @@ThilakaRandeniChannel මට තියෙන්නේ අමූලික ශ්‍රද්ධාවක්. මම නිවන් යන්න දඟලන්නේ නෑ තව බර කාලයකට. ක්‍රි.ව.. 3000දී ලෝකයේ හැටි බලන්න, මේ පොලවේ කොහෙ හරි ඉපදෙන්න විතරයි මම ට්‍රයි කරන්නේ. දැනට මම මම අඩුවෙන්ම කඩ කරන්නේ පලවෙනි සිල් පදය, ප්‍රාණගාතය. අනිත් එව්ව ඊට වැඩියි අනුපිලිවෙලටම............... එච්චරයි මම දන්නේ....

    • @user-yc5mf6nd5m
      @user-yc5mf6nd5m 3 ปีที่แล้ว

      මොකා කියන දේ උනත් අහන එකා ට මොලයක් තියෙන්න ඔන දුටුගැමුණු ගැන වර්ණනා කරල තියෙන්නෙ සිංහල කෙනෙක් ලියපු පොතක ඒකෙ ඉතින් එලාර කියන්නෙ පට්ට නරක එකෙක් තමයි

  • @ThilakaRandeniChannel
    @ThilakaRandeniChannel 3 ปีที่แล้ว

    ඩිප්ලොමැටික් වැඩක් නම් මෙතන උනේ කෝ සද්ධාතිස්ස මල්ලි? කෝ විහාරමහා දේවිය? එතුමියගේ ඉල්ලීම පරිදි සූර්ය දේවාලය ඊශානදිගින් හැදුවානේ. තවමත් ඒකේ ගල්කණු 6 ඉතිරිවෙලා තියෙනවා. විහාරමහා දේ වි ය ඕකට මුල් ගලක් තිබ්බාමයි.

  • @ajithjayasekera756
    @ajithjayasekera756 3 ปีที่แล้ว +1

    It's documented that during excavations carried out in our ancient cities like Anuradhapura, Polonnaruwa during colonial times (when H.C.P. Bell was the Head at Archaeological Dept.) many Moonstones, Stone Pillars etc, etc were sent (shipped) to UK by loads and loads of bullock carts ("Gel Ganan") through the Colombo port. I'm sure all these items were documented and at present are lying in the underground basements of museums like British Museum, History Museum in England.
    Though we don't have means to protect them in Sri Lanka, at least do we have a record of these items and can our archaeologist have access to study these items so we Sri Lankans (present and future) get some idea about them which will be important for a nation like us to get some kick start to our lagging self belief?
    It's no point to ask these items to be returned back to Sri Lanka (in the present context) because somebody will rob them for their own benefit. We know what happened to those swords and other invaluable items robbed from the Colombo Museum in the recent past and the stealing of the crown of King Vimaladharmasooriya (If I'm not wrong) from the Kandy Museum some long time back.
    Would like to get a comment from Dr. Raj Somadeva during his present discussion of Anuradhapura.
    Thanks.
    Ajith Jayasekera
    Sydney, Australia

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 3 ปีที่แล้ว

      මහනුවරින් හොරාගත්තෙ 2වෙනි රාජසිංහ රජුගේ ඔටුන්න නේද? ඒක තිබුනේ එතුමා හදවපු පත්තිනි දේවාලයක නේද? එය උණු කරලා මුදු හදලා තිබුණා

  • @anuraranjithwijemanna3960
    @anuraranjithwijemanna3960 3 ปีที่แล้ว +1

    ඔබ්ලගෙ මෙම වැඩසටහනටත් පුරා විද්‍යා ස්තාන වලටත් සියුම්ව දෙමළ භාශාව ඇතුල් කරන්න වැඩ කටයුතු සලස්වන කුමන්ත්‍රණයක් .ලෝකයේ සෙසු රටවල් වල ඔව්නගෙ භාශාවෙන් සහ ජාත්‍යන්තර භාශාවෙන් පමණි පුරා විද්‍යා ස්තාන වල විස්තර දැන ගැනීමට කටයුතු කර තියෙන්නේ .එක එකා කියන විදියට නටන ගොන් සින්හලුන් සිටින රටක්. ඔබලාගේ වැඩ සටහන උසස් . රටේ සිටින සියලුම දෙනා රාජ්‍ය භාශාවට අවනත විය යුතුය .ඔය කියන විදියට ලෝකෙ සියලුම භාශා වලින් ලියන්න වෙයි ඉදිරියට .රටකට ගිය කලක්.

    • @aloysiushettiarachchi4523
      @aloysiushettiarachchi4523 3 ปีที่แล้ว

      Fully agree with you. They can easily find an English version. Do not try to get funding from muslims.

    • @siriwardanasiriwardana695
      @siriwardanasiriwardana695 3 ปีที่แล้ว

      මම දන්න විදිහට දැනටමත් සිංහල කෙනෙකුට රැකියාවක් සඳහා දෙමළ භාෂාව අනිවාර්ය කරලා.නමුත් දෙමළ භාෂාව කතා කරන කෙනෙකුට සිංහල භාෂාව අනිවාර්ය කරලා නැහැ. හරිනම් විය යුත්තේ මහා ජාතීන්ගේ භාෂාව වන සිංහල භාෂාව සෑම ජාතියකට ම පාසල් තුළ අනිවාර්යයෙන් ඉගැන්වීමයි

    • @kamalabeyrathne9719
      @kamalabeyrathne9719 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන් දැන් ඉන්දියාවේ භාෂා කීයක් තියේද .. ඒ සියල්ල කතා කරන ඔක්කොම ඉන්දියානුවෝ නේ එහෙම බැලුවොත් ඉන්දියාවේ පුරාවිද්‍යා ස්ථාන වල කොහොම නාමපුවරු ගහන්න වෙයිද 🤣🤣🤣

  • @Kalana1998
    @Kalana1998 3 ปีที่แล้ว +1

    දෙන්නටම ශ්රද්ධාව නෑ.මොනවා කරන්නද

    • @siriwardanasiriwardana695
      @siriwardanasiriwardana695 3 ปีที่แล้ว

      අනේ ද කියන්නේ , ඉතින් අහන මිනිහට shraddhawak ඇතිවෙන්නේ කොහොමද ? 🤗🤗🤗🤗🤗

    • @gayanbuddhika5036
      @gayanbuddhika5036 3 ปีที่แล้ว

      Oya ganja gahalada kudu galada.

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 3 ปีที่แล้ว

      රුවන්වැලිසෑය ගැන කතා කරන්න මොකටද ශ්‍රද්ධාවක්? එය විශ්ව ශක්තිය ගබඩා කරන තැනක් පමණයි.

  • @user-yc5mf6nd5m
    @user-yc5mf6nd5m 3 ปีที่แล้ว

    සිංහල මනුස්සයෙක් කොහොමත් ලියන්නෙ සිංහලයව උස්සල තියල තමයි නිකන් පාලු ගෙයි වලං බිදිනව වගෙ නෙ

  • @Wisdom684
    @Wisdom684 3 ปีที่แล้ว

    Horu denna boruwen minissu rawatala. Sinhala ithihasaya zmu amuwe winasakererme wadapiliwak thamai meka.
    Somasundaramta demala hondata puluwan.
    Me horudenna Mahawansaya wenaskargenyanawa.
    Meedenagema mau bahashawa demala
    Millions of years is not true.
    These two jokers are talking big to foolish people.

  • @amithbsc7451
    @amithbsc7451 4 หลายเดือนก่อน

    Can I have professor Raj somadewa contact number please