සයිවර් part 01/03 Different style of Indian Snacks making/රස රහස් සමගින්/ Chainy fernando 🍃

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • අල බෝන්ඩා රස 02 කින්
    Alu bonda recipe
    • Aloo bonda/potato bond...
    Five types of dosa recipe
    • Five types of dosa /සි...
    If you like my videos please do subscribe and stay tuned for more videos and leave a comment below 👇
    Thank you 😊
    Follow me on Facebook
    Mommy with niki - Chainy Fernando

ความคิดเห็น • 534

  • @manojacm9250
    @manojacm9250 2 ปีที่แล้ว +22

    අද නම් සයිවර් කඩේකට ගියාවගේ අක්කේ... කිසිම ලෝබ කමක් නැතුව මේ හැමදේම කියලා දෙනවට ඔයාට ගොඩාක් පිං... හැමදාම සතුටින් ඉන්න.... බුදුසරනයි .....😘😘😘😘

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  2 ปีที่แล้ว +2

      Budu saranai dear 💚🥰

    • @ranjinisomaweera2719
      @ranjinisomaweera2719 2 ปีที่แล้ว

      @@mommywithniki-chainyfernan8742 Very nice and knowledge presentation. Nice Lady thank you. I like these foods very much. I prepared ITLI . All are appreciated.Thanks.

    • @SepaliChandralatha
      @SepaliChandralatha หลายเดือนก่อน

      Very nice disease.

  • @thamaraweerasinghe453
    @thamaraweerasinghe453 2 ปีที่แล้ว +1

    ඔයා එවපු seeds මට ලැබුනා.ඒකට ඔයාට ගොඩක් , ගොඩක්, ගොඩාක්ම thanks. මට හරිම සතුටුයි. ඔයා හරිම හොද කෙනෙක්..ඔයාගෙ ගොවිපල තව තවත් දියුණු වේවා.

  • @centerlife3355
    @centerlife3355 2 ปีที่แล้ว +3

    කෑම හදන එක ඔයාට හොඳට පිහිටලා තියනවා, ඒක ඔයා කියලා දෙන විදියෙන්ම තේරෙනවා. ආස හිතෙනවා කියලා දෙන විදියට 😍 Thank you හැම දෙයක්ම බෙදාගන්නවට 😍

  • @achinishalika7107
    @achinishalika7107 2 ปีที่แล้ว +3

    ඔයාගෙ tips වලට මන් ගොඩක් ආසයි .මන් ගොඩක් channels බලනවා.ඒත් ඇත්තටම ඔයගේ tips හරි ශෝක්.වෙන channels වල නැති tips ඔයගෙ තියෙන්නේ.keep it up dear..😍

  • @sajeedisanayaka372
    @sajeedisanayaka372 2 ปีที่แล้ว +2

    හරිම පැහැදිලි කියලා දෙන ව්හිදය අනිවාර්යයෙන් මම හදනවා මම ඊශ්‍රායලය ඉදලා බලාගෙන ඉන්නේ ඔයා කැම හදනවා මම ආසම චරිතයක් නිහතමානී කෙනෙක් ඔයා

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว +16

    අක්කා මගේ හිතේ ලොකු ආසාවක් තියනවා මෙන්න මේ වගේ එකේක වීදියේ ශෝටිස් රෑ කෑමක ට හදාගන්න..🤗 ඔයාගේ මේ වීඩියෝස් වලින් ඒ ආසාව තවත් වැඩි වුණා.. නොදන්න රස රහස් ටිප්ස් ටිකකුත් දැනගත්තා..අනේ ඔයාට බොහෝම ස්තූතියි අක්කේ..🙏😘 ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරන් එන්න..පරෙස්සමෙන් සතුටින් ඉන්න අක්කා..බුදු සරණයි..🤗♥️🙏😘

  • @dineshasomarathna2735
    @dineshasomarathna2735 2 ปีที่แล้ว +5

    හරිම ආසාවෙන් බැලුවා.ගොඩාක් ස්තුතියි ලස්සනට පැහැදිලිව කියලා දෙනවට. බුදු සරණයි .❤️❤️❤️❤️

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 2 ปีที่แล้ว +11

    ඔන්න අද නං මම ආසම recipes ගොඩාක් ගෙනැත් තිබුනෙ පුතේ ...බලාගෙන හිටියම කොච්චර කෑවත් අගුනෙකුත් නැහැ .රසේ අඩුවකුත් නැහැ.ඔයා රසටම හදාගන්න කියල දීපු නිසා ආස හිතුනා හදන්න.බොහෝම ස්තූතියි රසට ,පිලිවෙලට නිවැරදි recipes දෙනවට...❤️

  • @HimidiriEkanayake
    @HimidiriEkanayake 11 หลายเดือนก่อน +1

    ඔයා කෑම හදන්න හොදටම කියලා දෙනවා.. ඕනම නොදන්න කෙනෙක්ට තේරෙන්වා❤

  • @thanujagunatissa8673
    @thanujagunatissa8673 2 ปีที่แล้ว +3

    හැම ටිප් එකක් ම ලොබ නැතිව කියලා දෙනවා thank you නංගි

  • @eshanieshani4998
    @eshanieshani4998 2 ปีที่แล้ว +5

    කෙල උනනවා කටට ගොඩක් ස්තුති අක්කා

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි ලස්සනට පැහැදිලිව කියලා දෙනවට.

  • @SimpleLifeWithAvishka
    @SimpleLifeWithAvishka 2 ปีที่แล้ว +1

    අක්කි අද නම් අපේ පුතාත් මන් එක්ක ඔයාගේ කැමටික බැලුවා එයට අලගුන්ඩා හදලා දෙන්නලු හොදටම තියනවා අක්කි . .ආසායි ඔයාගේ කැම කන්න. ඔයගේ තෙලේ බදින බන් එකත් ම්න් හැදුව කීවා වගේම හරිඅ රසයි හරිම සොෆ්ට් ගොඩාක් ස්තුතියි අපිට මේ දෙවල් කියලා දෙනවට බුදුසරණයි ඔයාලා හැමෝටම 🙏🙏🙏🙏

  • @shirmilaperera1588
    @shirmilaperera1588 2 ปีที่แล้ว +8

    It's really amazing
    You are so kind hearted to share all the tips and secrets in the cooking process, Thank you very much for the lovely video, Lots of love to you
    ❤️❤️❤️❤️❤️

  • @kanthijayasena2341
    @kanthijayasena2341 2 ปีที่แล้ว +1

    ඔබ තුමිය මනාව පැහැදිලි කරනවා.හරිම රසට ඇති.බෙහෙවින්ම ස්තුතියි ඔබට

  • @chamindawijethunga7141
    @chamindawijethunga7141 ปีที่แล้ว +2

    ම්..හරිම රස පාටයි. ගොඩක් ස්තූතියි හොදට කියලා දුන්නා .

  • @dayanandabalasuriya4188
    @dayanandabalasuriya4188 2 ปีที่แล้ว +3

    හරියටම කියලා දුන්නේ ඔයා. ස්තුතියි ඔබට

  • @ramaniharindranath3644
    @ramaniharindranath3644 2 ปีที่แล้ว +8

    ලෝබ නැතුව හොඳට කියල දෙනවා. ඔයාට ගොඩක් ස්තුතියි!

  • @shanewilliam8409
    @shanewilliam8409 2 ปีที่แล้ว +1

    මුලින්ම සොහොයුරිය මන් ඔයාට ගොඩක් ස්තුති වන්ත වෙනවා..ඔයාගේ හැම කැමක්ම හරි රසට .. ලස්සනට පිලිවලට කියා දෙනවාට....🙏❤

  • @maleesha5157
    @maleesha5157 2 ปีที่แล้ว +2

    හරිම වැදගත් video එකක් නංගි.ඔයා හරිම පිලිවෙලට කියලා දෙනවා.හැම දෙනාටම බුදු සරණයි.

  • @indikaashani5275
    @indikaashani5275 2 ปีที่แล้ว +1

    කෑම ගොඩයි හරිම ශෝක් බොහොම ස්තූතියි ඔයාට තෙරැවන් සරණයි පවුලේ සියලු දෙනාටම

  • @pathminiranasinghe7391
    @pathminiranasinghe7391 2 ปีที่แล้ว +3

    ඇත්තටම හරිම රස පාටයි Thankyou

  • @nadeeglaze1041
    @nadeeglaze1041 2 ปีที่แล้ว +1

    කවුරුත් මේ විදිහට පැහැදිලිව නං කියලා දෙන්නෙ නෑ නංගා ඔයාට ගොඩාක් පින් ඔයාගේ කාර්යබහුල ජීවිතයට නිරෝගී සුවයම ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි

  • @deepawijeratne2861
    @deepawijeratne2861 2 ปีที่แล้ว +1

    Ciao chaini.මම verona ඉන්නේ .ඔයාගෙ වීඩියෝ හැම.එකක් ම බලනවා .සමහර වේලාවට හදනවා .පැහැදිලි කියලා දෙනවා ස්තුති .

  • @kkww4218
    @kkww4218 2 ปีที่แล้ว +1

    හරි ආසාවෙන් බැලුවා වීඩියෝ එක ඔයාට ගොඩක් ස්තුතියි පරිස්සමින් ඉන්න ජේසු පිහිටයි

  • @nuwandikaranasinghe9656
    @nuwandikaranasinghe9656 2 ปีที่แล้ว +2

    නියමයි අක්කා ..මගෙ ආසම කෑමක් තමයි උලුදු වඩේ..තෑන්ක් යූ සෝ මච් ..බුදුසරනයි ..

  • @sharminifernando8974
    @sharminifernando8974 2 ปีที่แล้ว +3

    Simply marvelous, you're such a talented teacher with precise instructions which makes us really try them out. Thank you so much for sharing the tips with us. Look forward for many more recipes from you. Good luck & God Bless You 😊

  • @gcvdfgggghh5273
    @gcvdfgggghh5273 2 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් ඔබතුමියට ස්තුතියි 💞

  • @rosheladinuli5251
    @rosheladinuli5251 2 ปีที่แล้ว +1

    Nangi aththatama kiyanna oona.oyage wada wagema iddli hsdanawa duwa godaak asai.godaaaak isthuthi

  • @dorinpogarmoyalaseyaludana8888
    @dorinpogarmoyalaseyaludana8888 2 ปีที่แล้ว +1

    Ada තමා hari විදියට dangatha, thanks nanga tharuwan sarani jasu පිහිටයි ඔයා ඇතුළු පවුලේ seyalu danatama 👍👍👍💕💕💕♥️🌹🌹

  • @ranisirilanka5812
    @ranisirilanka5812 2 ปีที่แล้ว +1

    අනේ සත්තකින්ම හරිම වටිනවා thank you so much ❤️🌷👌🙏

  • @anushaanusha9951
    @anushaanusha9951 2 ปีที่แล้ว +2

    ඔන්න අක්කී මමත් අාවා අලුත් කෙනෙක් නියම කෑමක් මම අාසාම කෑමක් හදනවා අනිවාරෙන්ම අක්කී බුදුසරණයි ඔයාලාට

  • @priscillasunderaraj5942
    @priscillasunderaraj5942 2 ปีที่แล้ว +9

    Hi Chainy, first time I came across adding grated coconut to both Vadais. Good that this recipe is something different.

  • @slvibes4706
    @slvibes4706 2 ปีที่แล้ว

    හරිම වටින කෑම වර්ග රෙසිපි ආසාවෙන් බැලුවා ස්තුතියි ඔබතුමාට

  • @achinipieris4619
    @achinipieris4619 2 ปีที่แล้ว +1

    ඔයාගේ හැම විඩියෝවක්ම මම බලනවා. රසට තෝසේ, මසාලා තෝසේ හදන විදියත් කියලා දෙන්න කියලා කාරැණික ඉල්ලීමක්.කරනවා. ස්තුතියි.

  • @hasunwimalaweera290
    @hasunwimalaweera290 2 ปีที่แล้ว +2

    ශා අදනම් මාරු අක්කේ ඉඟුරු තේ එකක් එක්ක ඉතින් කියල වැඩක් නෑ මරේ මරු අක්කට පින් අපිට ලෝභ කමක් නැතුව හැම දෙයක්ම කියලා දෙනවට පරිස්සමින් ඉන්න බුදු සරණයි

  • @swarnamalieratnayake3671
    @swarnamalieratnayake3671 8 หลายเดือนก่อน

    Thank you, well explained. Good presentation too. The new feature here is adding Coconut instead of rice. great idea.

  • @princesssnow4138
    @princesssnow4138 2 ปีที่แล้ว +1

    Mama adai me chanal eka dakke ....harima lassani .... thank you ..

  • @malgimalgi7159
    @malgimalgi7159 2 ปีที่แล้ว +1

    Niyamai අක්කේ දැක්කම asa හිතෙනවා

  • @samanthikularathna5692
    @samanthikularathna5692 2 ปีที่แล้ว +1

    Kanthawak unama hamadema puluwan wenna oni. Oya ekata supiri adarshayak akki. Math uyanna mal hadanna elawalu hadanna, e wagema wahana padinna 😜gas naginnath asai😜dakshai😜

  • @SriyaAmarathunga
    @SriyaAmarathunga ปีที่แล้ว +1

    Oyage kama dakkath bada pirenawa harima lassanai

  • @anjalhiru476
    @anjalhiru476 2 ปีที่แล้ว +1

    Video eka balanna parakku una akkiyo ane mama asama kemak wade. Niyamai oya nam super ithin

  • @kumududharmarathna5842
    @kumududharmarathna5842 2 ปีที่แล้ว +1

    හරිම හොඳ video එකක් .ඔයා හොඳට පැහැදිලි කරනවා .පුළුවන් නම් recipe එක description box එකේ දාන්න pls

  • @rupuniiresha7258
    @rupuniiresha7258 ปีที่แล้ว

    උඳු ඇට කොච්චර වෙලාවක් පොඟවන්න ඕනෙද මිස්? බොහොම ස්තූතියි මේ රෙසිපි එකට..❤❤️❤️

  • @amalisugathapala8403
    @amalisugathapala8403 2 ปีที่แล้ว +1

    Woow akki. Man asama kema tikak. Hadanawamai me tika. Thank you so much akki parissamen inna🥰😍

  • @seriatysr7593
    @seriatysr7593 2 ปีที่แล้ว +1

    Wowwwwwww, uludu wadea.niyamai.okkoma hodai. Rasai,pirisidui pilywealai.cooking nam madam chainy tamai.oyatat video walatat gooooook adareai hemadamat. Satutin balanawa. Jeasu pihitai, parissamin. Thank you madam. ❣❣❣❣💕💕💕💕💌💌💌💌👨‍💼👨‍💼👨‍💼🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️👍👍👍chaow😁😁😁😁😁😁😁

  • @shiromishiromanisubasinghe8334
    @shiromishiromanisubasinghe8334 6 หลายเดือนก่อน

    nanbie mama oyage ricepies aka
    haduwa godake pin Thanks harima rasie

  • @nirmaladesilva8326
    @nirmaladesilva8326 2 ปีที่แล้ว +1

    අම්මෝ හදනකොටම රසදැනෙනවා 😜

  • @sllooks
    @sllooks 2 ปีที่แล้ว +1

    Iguru dapu plaintea ekakuth hadalama tiyannako ehenm 😛😛😛😛😛welawa labune danui video eka balanna..... Kiyata hari aniwaryenma oyage videos nm ithin balanawama tamai sudu. Adarei hamadamat oyalata godak godak. 💞💞💞Theruwan saranai hamotama. Parissamen inna. Jesu pihitai. 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 ปีที่แล้ว +1

    Nice recipe.saiwar kadeta giya wage danuna .niyamai oya hodata kiyala dunna.❤️❤️❤️❤️❤️😋👍

  • @Travelwithkids_Venice
    @Travelwithkids_Venice 2 ปีที่แล้ว +2

    සයිවර් කැම දැකලා ගොඩක්ම ආස උනෙ අපෙ පුන්චි සාරා …..
    මම්මා වාව්.....😋
    ඔය action එක දැන්මෙ ...

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  2 ปีที่แล้ว +1

      Welawaka try karanna akka, aththatama rasai💚🥰

    • @Travelwithkids_Venice
      @Travelwithkids_Venice 2 ปีที่แล้ว

      @@mommywithniki-chainyfernan8742 අනිවාර්යයෙන්ම ,ඔයගෙ කැම මන් කාලා තියනවනෙ ........රසයි ගුනයි දෙකම තියනවා ....හදලා photo එවන්නම් ❤️

  • @vinithakumarasinghe677
    @vinithakumarasinghe677 2 ปีที่แล้ว +1

    Godak rasa patai.thanks oyata apita me dewal kiyala denawata .mamath inne italy firenze wala.

  • @marciajayawardene6187
    @marciajayawardene6187 ปีที่แล้ว +1

    Thank you so much darling duwa. 💖💖aunty kamalanie

  • @hansi4712
    @hansi4712 2 ปีที่แล้ว +4

    අක්කී ....රස පාටයි.... ❤️ කියන්න වචන නෑ 👌👌👌👌👌 පරිස්සමින් ඉන්න 😘

  • @ednademel2198
    @ednademel2198 2 ปีที่แล้ว +1

    🔥

  • @dinuliroshela544
    @dinuliroshela544 2 ปีที่แล้ว +1

    මම ආසම කැමක් අනිවාර්යයෙන් හදනවා

  • @ttt-gg2yv
    @ttt-gg2yv 2 ปีที่แล้ว +1

    niyamai akke..ahala tibunata pol danawa kiyala ada tamai aththatama danagatte..thanx akke.man heta masala vada hadanawa

  • @kamalakodithuwakku6559
    @kamalakodithuwakku6559 2 ปีที่แล้ว +1

    Gpodak vatina vva.... oyaete budusaranai

  • @ThisumiYashasvi
    @ThisumiYashasvi 9 หลายเดือนก่อน

    hariytama recepis kiyadunnata oyata thankso much. god bless... satutin inna

  • @inushashen846
    @inushashen846 2 ปีที่แล้ว +1

    Oya loba nathuwa asawen kiyala denawa.thanks ath..weradi wede ape katata kelath unanawa.asawe bah.budu saranai jayawewa

  • @thamaraweerasinghe453
    @thamaraweerasinghe453 2 ปีที่แล้ว +1

    අද මමත් උලුදු වඩේ හැදුවා.ඒත් මට වතුර ටික්කක් වැඩි උනා.වඩේ එක මැද වල හදන්න බැහැ.ඒ නිසා නිකම් ටික ටික දැම්ම.ඒක හොද රසට soft එකට තිබ්බා.

  • @tfhdcddgfdfbdhfdcfsss5393
    @tfhdcddgfdfbdhfdcfsss5393 2 ปีที่แล้ว +1

    මම නම් පොල් දානවා දැක්කේ අදයි ඒකත් හොදයි වෙනසකට මමත් ආස කරන කෑම රෙසපියක් බොහොම ස්තුතියි බුදු සරණයි

  • @seetharangoda3781
    @seetharangoda3781 2 ปีที่แล้ว +1

    Ana kanne hitenawa supiriyatama heduwa. Tank you somuch.

  • @menujayalathsilva4200
    @menujayalathsilva4200 ปีที่แล้ว

    👍

  • @dilumsuga9471
    @dilumsuga9471 2 ปีที่แล้ว +1

    JESU pihitai Oya ta ,rasa Kama hadanawa .Oya th lassanai

  • @dilinidinethma6245
    @dilinidinethma6245 2 ปีที่แล้ว +1

    ගොඩ ගොඩාආආඅක් ස්තූතියි අක්කියෝ ආදරෙයි ගොඩක් බුදුසරණ යි

  • @j...5778
    @j...5778 2 ปีที่แล้ว +2

    Wooow. Akke uludu ata sinhala badu kada wala ganna tiyanawada

  • @mallikawijethunga1131
    @mallikawijethunga1131 ปีที่แล้ว

    Harima hodi mn asawenhitiye ala bonda hadna dndnawa isthuthi

  • @heatherjayasundera7329
    @heatherjayasundera7329 2 ปีที่แล้ว +2

    You are so beautiful and your food is so delicious and mouthwatering. Thank you for your wade recipe with coconut. Can't wait to try!
    Thank you so much. You just excel in whatever you cook. Bless you.🧡❤🌺🌷🌺

  • @erandifernando7886
    @erandifernando7886 2 ปีที่แล้ว +1

    Wow, balagenama Hitapu episode ekak. Keep up your good work

  • @SriyaAmarathunga
    @SriyaAmarathunga ปีที่แล้ว

    Mamath haduwa ulundu wada lassanata aawa oyata godak pin

  • @nirmalaranaweera4312
    @nirmalaranaweera4312 5 หลายเดือนก่อน

    Lassana ta tiyenawa

  • @saradasathya1258
    @saradasathya1258 2 ปีที่แล้ว +1

    Maru akke kama tika 👍thank u aluth tips tikak kiyala dunata

  • @sweenipramodya4146
    @sweenipramodya4146 2 ปีที่แล้ว +2

    ආසාවේ බෑ අක්කේ....keep it up...☺️☺️☺️

  • @weerasingheni1464
    @weerasingheni1464 2 ปีที่แล้ว +1

    Wooow හදනවා දැක්කමත් බඩගිනිවෙනවා.. ඒ ගමන්ම හදන්න ආසාවත් එනවා.. 😊 thanks චයනි.❤

  • @prasadmadhusanka5322
    @prasadmadhusanka5322 2 ปีที่แล้ว

    Akke matanam sayvare Kade suvadath danna. Etharamata rasa patay.oyala hamotama budu saranay.

  • @champrikagallage5077
    @champrikagallage5077 2 ปีที่แล้ว +1

    Superb perfect asama recipe Asama Kama perfect akka good luck 👍👍👍👍💖💖💖💖

  • @weerakoonweerakoon9957
    @weerakoonweerakoon9957 2 ปีที่แล้ว +1

    Mama kiyannama heduwe akki aththatama...godak thanks oya dannawa api asa dewal . Godaaaaaaakk adareiiiiii hemadama bs oyata

  • @namalifernando3867
    @namalifernando3867 2 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනවා

  • @ramaniraji5781
    @ramaniraji5781 2 ปีที่แล้ว +3

    What a treat.we prepared these vadais hundred of times.but you added coconut and really I didn't see anywhere.👌also Really it's new and tastymethod of adding the Thaliccha ingredients.👌again I got amazed when you prounonce Perungayam thool.do you know Tamil too?but missed the tasting part.waiting to see the other dishes that you promised on Sunday.🤗🤔👌👏👏😍oh I thought you hurt your fingers on the oil.😙

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  2 ปีที่แล้ว +1

      Of course dear I know Tamil very well to speak, read and write, I always talking with my amma in Tamil. Thank you so much see you soon on Sunday episode, thank you 💚🥰

    • @ramaniraji5781
      @ramaniraji5781 2 ปีที่แล้ว

      @@mommywithniki-chainyfernan8742 wow so your mother is Tamil.😍🥰

  • @manelwickramarathna573
    @manelwickramarathna573 ปีที่แล้ว

    මාරු ඔයා හොඳින් අපිට කියලා දුන්නට ස්තුති ❤

  • @chathuriperera8752
    @chathuriperera8752 2 ปีที่แล้ว +1

    Ane akke adai video eka baluwe harima lassanai.asai.oyata dalada smidhu mihitai

  • @subodhapeiris9344
    @subodhapeiris9344 2 ปีที่แล้ว +1

    ගොඩක් රස පාටයි

  • @jeanwijesinghe3483
    @jeanwijesinghe3483 2 ปีที่แล้ว +1

    rahas nathiwa lassanata kiyala thenawa thank you puthe.

  • @lasanthiprenandu4724
    @lasanthiprenandu4724 ปีที่แล้ว +2

    💯😋👍

  • @nasrathsaleema7571
    @nasrathsaleema7571 2 ปีที่แล้ว +1

    oyage.resep.godak.vatinava.boham.sthuthi.sister

  • @Disna0608
    @Disna0608 2 ปีที่แล้ว +1

    මං ආසම ජාති ටික.හදන්න අමාරු ඇති කියල උත්සාහ කරේවත් නෑ.👌

  • @depikathilini6240
    @depikathilini6240 2 ปีที่แล้ว +1

    Cochchara cookery recipes thibunath oyage ewa balala try kaloth thamai hariyata enne wish karanawa oyata 😘

  • @sumanamirihagalla8576
    @sumanamirihagalla8576 7 หลายเดือนก่อน

    වාවු තෑන්ක්ස්

  • @erandisewmini1476
    @erandisewmini1476 8 หลายเดือนก่อน +2

    උලුදු වඩෙ හදන්න උලුදු ඇට කොච්චරක් ගන්න ඕනිද..

  • @Bashini_ii
    @Bashini_ii 5 หลายเดือนก่อน

    Tnx dear ❤

  • @ThilakMadusanka-ln3dg
    @ThilakMadusanka-ln3dg 4 หลายเดือนก่อน +1

    Mama kumari..harima rasai harima lesi

  • @wishmithilinika869
    @wishmithilinika869 2 ปีที่แล้ว +1

    Akki Patta rasai me kema tika.ada hawasa haduwa.thanks akkiyooo oyata.fruit juice warga hadana hatith kyl denna hode.adarei akki.❤️❤️

  • @divyaranaraj9755
    @divyaranaraj9755 2 ปีที่แล้ว +1

    Hi akki, why do you add scarped coconut in to the ulundu vadey mixture? Any reason? Thank you

  • @nali6543
    @nali6543 2 ปีที่แล้ว +1

    Hi akki.bohoma sthuthi me wage receipe genawata.api wage pita ratawal wala inna ayata.,lankawe dewal hoya ganna bari ayata bath ekka galapena elawalu, mas , maalu receipes thawa karanna puluwan nam loku udawwak.

  • @mallikaperera605
    @mallikaperera605 2 ปีที่แล้ว +1

    Mam asama dewlla niyamai thank you

  • @jeanwijesinghe3483
    @jeanwijesinghe3483 2 ปีที่แล้ว +1

    rahas nathuwa lassanat kiyala thenawa thank you puthe.

  • @shinestar1589
    @shinestar1589 ปีที่แล้ว +1

    පදම දැන ගන්න විදය දැන ගත්තේ මිස් ගෙන් විතරයි. ඒකට බොහෝම පින් හොදේ.

  • @sudarma8148
    @sudarma8148 2 ปีที่แล้ว +1

    Hai,chaw,oyage recipe num super dear,very testy,shall we meet again sunday,bye

  • @sunandadesilva602
    @sunandadesilva602 2 ปีที่แล้ว +2

    Recommender