සයිවර් රෙසිපි 06/Idly/ Dosa/ Sambar powder/Sambar/Peanut chutney/Channa Chutney/Chainy fernando 🍃

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024

ความคิดเห็น • 573

  • @mommywithniki-chainyfernan8742
    @mommywithniki-chainyfernan8742  2 ปีที่แล้ว +78

    Hi everyone 👋 කොහොමද ඔයාලට? මම හිතනවා කට්‍ටියම හොඳින් ඇතී කියලා. අද වීඩියෝ එක කියපු වෙලාවට ගේන්න බැරි වුණා වීඩියෝ එක දිග නිසා upload වෙන්න ගොඩාක් වෙලා ගියා, එඩිටින් වලින් වෙලාව කොච්‍චර අඩු කරන්න හිතුවත් බැරිවුණා මීට වැඩිව අඩු කරන්න මොකද රෙසිපි වර්ග 06 නිසා. ඔයාලා මොකද හිතන්නෙ මේ‍ ගැන, මේ‍ වගේ ගොඩාක් රෙසිපි එකට ගේන එක හොඳයිද? නැද්ද? මට අනිවාර්යෙන්ම කියන්න, ඒ අනුව මම වීඩියෝස් ගේන්නම්‍… බොහොම ස්තුතියි..🙏🙏 මම, Chainy Fernando 🍃

    • @dnd4411
      @dnd4411 2 ปีที่แล้ว +5

      කමන්නෑ එක වීඩීයෝ එකකින් ගොඩක් දේවල් ඉගෙන ගන්නත් පුලුවන්නෙ ♥️

    • @dilinidinethma6245
      @dilinidinethma6245 2 ปีที่แล้ว

      Resipe godak gena eka super akki video eka koitharam dik unath epa wenne naha godak asawen api balanawa ❤️❤️❤️

    • @dinushasewwandi8991
      @dinushasewwandi8991 2 ปีที่แล้ว

      Ane kamak ne akki..ane pastha recipe ekak one

    • @udeniperera1261
      @udeniperera1261 2 ปีที่แล้ว

      ස්තූතියි

    • @krishanthiramanayaka1790
      @krishanthiramanayaka1790 2 ปีที่แล้ว

      ඒ විදිහට හොදයි ගොඩක් කෑම ජාති ඒක පාරින් ♥️♥️👍👍

  • @anomaweerasinghe569
    @anomaweerasinghe569 7 หลายเดือนก่อน +3

    ඔයා හැමදේව නියමෙට කියලා දෙනවා.හරිම අගෙයි.ඔයාගේ family එකටම තෙරැවණ් සරණයි .🌹🌹

  • @nilminikatugampala3263
    @nilminikatugampala3263 2 ปีที่แล้ว +4

    අදනම් කෙලත් ගිලුණා, හදනවාමයි , ලංකාවේ අත්දැකීම් කියනකොට හරි ආදරේ හිතෙනවා ඔයාලට , සුභම සුභ අනාගතයක් ❤

  • @user-ci6mp3mj6f
    @user-ci6mp3mj6f 5 วันที่ผ่านมา

    ඇත්තටම ඉතාම වටිනවා.සුපිරි ඉන්දියන් ගී තෝසේ.බොහොම ස්තුතියි.තනියම කන්න හොඳ නැහැ.😅 තවත් මෙවැනි කෑම රෙසිපි උගන්වන්න,ස්තුතියි.

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว +3

    අනේ අක්කා ආදරේ හිතෙනවා..🤗 මාරම වටිනවා ඔයා දෙන මේ දැනුම අපිට..🙏♥️ ආසම ආස කෑම ගොඩක්..🤗 දැක්කත් හිත පිරෙනවා..මේ හැමදේටම බොහෝම ස්තූතියි අක්කේ ඔයාට..🙏♥️ මීට කලින් කිසිම කෙනෙක් මේ තරම් පැහැදිලිව කියල දීල නෑ මේ දේවල්.. ගොඩක් පින්..🙏♥️ පරෙස්සමෙන් සතුටින් ඉන්න අක්කා.. බුදු සරණයි..🤗🙏♥️🌹

  • @bubulu794
    @bubulu794 2 ปีที่แล้ว +2

    රසවත් කෑම හදන්න ඔයාට හොද පලපුරුද්දක් තියෙනවා..ඇස්වහක් නම් වදින්න එපා..හැමදේම සරලව අපිටත් කියලා දෙනවට ගොඩක් ස්තුතියි..

  • @HemaHema-hg7ke
    @HemaHema-hg7ke 2 ปีที่แล้ว +4

    හරිම පිළිවෙලයි පුතේ..... ආසයි... මේ කෑම වලට.... තෙරුවන් සරණින් දීර්ගායු ලැබේවා!!!.... ❤දුවේ.... 👌👌👌👌👌👌👌👌

  • @deepakumarikumari5392
    @deepakumarikumari5392 หลายเดือนก่อน +1

    හරිම පැහැදිලියි ඔයා⁣ගෙ ඉගැන්වීම හරිම වටිනා වීඩියෝ එකක්.ඉදිරියට හැමදාම බලන්නමි.ජය වෙිවා.🎉🎉🎉

  • @niharianne6808
    @niharianne6808 2 ปีที่แล้ว +4

    අක්කාගේ හැකියාවන් අගය කරනවා. 👍 පිළිවෙල, පිරිසිඳුබව නිසා බලන්න ආස හිතෙනවා. 👌 කෑම ටික හදන්නත් ආස හිතෙනවා. 💐 අක්කා ආයේ ඉක්මණින් එනකන් බලන් ඉන්නවා. 🙋‍♀️ ඔයාලා හැමෝටම ජේසු පිහිටයි! 💌💌💌

  • @sumuduharshani3892
    @sumuduharshani3892 2 ปีที่แล้ว +1

    දැක්කම හරිම රසයි වගේ දැනෙනවා. මම ලංකාවෙන්. හුගක් මහන්සි වෙලා මේ රෙසිපි 06ක් එකට ගෙනාවට ගොඩක් ස්තූතියි. මමත් හදන්න හිතා ගත්තා. හදලා බලලා කියන්නම්. සියලු දෙනාම පරිස්සමින් ඉන්න 💕💐💐💐

  • @avikapathirana8203
    @avikapathirana8203 2 ปีที่แล้ว +1

    හදිසියේ මේක දැකලා ඔයාගේ අනික් ඒවා කිපයක්ම එක දිගට බැලුවා හරිම ලස්සනයි බොහොම හොඳින් කරගෙන යනවා
    බොහොම ස්තුතියි
    ජය වේවා

  • @chamariperera7305
    @chamariperera7305 2 ปีที่แล้ว +3

    ඔබ ගොඩාක් දක්ෂ කාන්තාවක්.
    අද රසවත් කැම ගොඩාක් හැදුව නිසා ඔයාට මහන්සි ඇති අක්කා
    දීර්ඝ ගමනක් යන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බුදු සරණයි පවුලේ සියලු දෙනාට ම.

  • @deepakumarikumari5392
    @deepakumarikumari5392 29 วันที่ผ่านมา +1

    ඔයා කැමති විදිහට ඔයාට පහසු විදියට වීඩියෝ දාන්න.කොහොම දැමිමත් අපි බලනවා.අපේ ආයුෂත් අරගන පුලුවන් තරමි කල් මේ සේවය ලෝකයට කරන්න.උයාගන කන්න දන්නෙ නැති අයට පන්ති ගිහින් ඉගන ගන්න තැනක් නෑ.ඔයාගෙ ඉගැන්වීමි විශිෂ්ටයි.මුලු පව්ලටම ජය වෙිවා 🎉🎉🎉🎉🎉

  • @ramaniraji5781
    @ramaniraji5781 2 ปีที่แล้ว +4

    Today felt that I went to a ceminar of sivarkadai breakfast menue.😍🥰.you are a brilliant cook.every menues are very useful.sambar powder is very useful.thosai different.Quality wise no falts.its better we prepare these in home nowadays.actually these all might cost a lot in restaurant.thanks a lot for different way.👏👏👏👌🤤🙏

  • @sandaliimalsha2293
    @sandaliimalsha2293 ปีที่แล้ว +2

    ඇත්තටම video නම් සුපිරියි අක්කේ 😘
    ඔයාට ගොඩාක් ස්තුති මේ වාගේ දේවල් අපටත් කියලා දෙන නිසා...❤️❤️

  • @swarnamalieratnayake3671
    @swarnamalieratnayake3671 7 หลายเดือนก่อน +1

    Wow! good spread... variety of items with a few raw material. very creative. Thanks for sharing.

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 2 ปีที่แล้ว +1

    ආසම වර්ග .
    ඔයා සයිවර් කඩයක් අනේ.
    මගෙත් ලොකුම විනෝදාංශය විවිධ කෑම වර්ග හදන එක.
    මේ විදියට ඔයාගෙ දැනුම අපිත් එක්ක බෙදාගන්නවට බෙහෙවින්ම ස්තූතියි.ඔයාගෙ වෙනස් විදි එක්ක මම දන්න විදික්‍රමයට හදද්දි තවත් රසායි.
    හැමදාමත් පරිස්සමෙන් ලස්සනට සතුටින් ඉන්න,පවුලෙ හැමෝමත් එක්ක.
    තෙරුවන් සරණයි ..💝😍

  • @nishaniudeshika8910
    @nishaniudeshika8910 2 ปีที่แล้ว +3

    ඔයාගේ කෑම නම් හරිම රස පාටයි...ලංකාවේ මිනිස්සුන්ට නම් දැන් කෑම utube එකෙන් තමයි බලන්න ති⁣යෙන්නේ...

  • @nilushirathnayake7928
    @nilushirathnayake7928 2 ปีที่แล้ว +10

    අක්කි ඔයාගේ වීඩියෝ බලන එකනම් දැන්නම් පිස්සුවක් වෙලා 😍😍 ඒ තරමටම ආස හිතෙනවා ❤️

  • @weerasingh471
    @weerasingh471 2 ปีที่แล้ว +1

    සයිවර් කෑම කන්න ගොඩක් ආසයි..වෙලාවකට හිතෙනවා ගිය ජීවිතේ කෑම හිරවෙලා ඉන්දියාවෙදි මැරුණවත්ද කියලා..අලුත් රෙසිපි තුනක් දැකගත්තා.වෙලාවක් ලැබුන ගමන හදනවා.Grazie !

  • @srikanti8975
    @srikanti8975 2 ปีที่แล้ว +1

    Thank you dhuwa mamath try karanawa harima රස patayi

  • @SimpleLifeWithAvishka
    @SimpleLifeWithAvishka 2 ปีที่แล้ว +1

    අක්කි සවර් කඩයකට ගියා වගේ හරිම අපුරුයි ආසායි අක්කි ඔයගේ කැම වෙනම එකක් ඔයාකියපු විදිහට වඩේ හැදුවා අක්කි නියමයි එක. මෙ කැමටක්ත් අනිවාර්යයෙන් හදනවා ඔයාට ගොඩාක් ස්තුතියි අක්කි. බුදුසරණයි ඔයාලා හැමොටම 😍😍😍😍😍🙏🙏🙏🙏🙏

  • @sayanidayasiri7869
    @sayanidayasiri7869 2 ปีที่แล้ว +1

    මාත් අනිවාර්යයෙන්ම හදනවා අක්කේ ,බුදු අම්මෝ මේ කියලා දෙන විදිහට තමයි කැමතිම,ඒක නම් අඩුකරන්න හිතන්නවත් එපෝ....බුදු සරණයි අක්කා ,තවත් ඉදිරියට ම යන්න .

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 2 ปีที่แล้ว +2

    නියමයි ඔයාගේ සයිවර් කෑම වට්ටෝරුව ....අනිවාර්යයෙන් හදනවාමයි....👌❤️🌹

  • @Disna0608
    @Disna0608 2 ปีที่แล้ว +2

    මං ලංකාවෙ ඉද්දි ජර්මන් කල්චර් සෙන්ටර් ගියා ජර්මන් ඉගෙන ගන්න.යන්නෙ කොල්ලුපිටියෙන් බැහැල.හැමදාම උදේට මං ටැමිල් කඩෙකින් කන්නෙ.මහ විශාල ඉඳි ආප්ප,සාම්බාරු,මසල වඩේ උලුඳු වඩේ.අම්මෝ ඔයාගෙ වීඩියෝ දැක්කම ඒව මතක් උනා

  • @naweeshabawani4495
    @naweeshabawani4495 2 ปีที่แล้ว +3

    මම බලපු හොදම ඉට්ලි recipy එක මේක අක්කි, මාත් මේ විදියට හදන්න try කරනවා අනිවාරයෙන්ම .supper 👍

  • @devikarathnayake307
    @devikarathnayake307 ปีที่แล้ว

    Godak sthuthieoyata ethamthma pahadiliwa kiyala denawa . Eth ethin dan lanjawa enna apita hithuna hithuna gaman asa kaama warga hadala balanna tharam puluwan kamak naa. Puluwan ayath athi. Harima sathutue oyala gana. Puluwan wuna gamanma hadala balanawa. Adarei nawathath sthuthie obata.

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 2 ปีที่แล้ว

    රස පදමට ,පිලිවෙල උපරිමෙන් කැටිවූ ලස්සනම ලස්සන video එකක් බැලුවා .ගොඩක් recipes මම හදල තියෙනවා කවදාවත් වැරදිලා නැහැ .කියල දෙන විදියටම හැදුවොත් වරදින්නෙ නැහැ .ඉතින් ස්තූතියි පුතේ සතුටෙන් කරන මේ මෙහෙයට...❤️

  • @rosheladinuli5251
    @rosheladinuli5251 2 ปีที่แล้ว +1

    Mekath haduwa hamdeema harima gunai.rasai gosa godaak thank you so much nangi

  • @dimuthusandya8672
    @dimuthusandya8672 2 ปีที่แล้ว +4

    ඇත්තටම චය්නී ඔයා පැහැදිලි කරනවා හරිම ලස්සනයි ......ගොඩක් ස්තුතියි ....තෙරුවන් සරනය් 🌺🌺🌺🌺🌺🌺💗

  • @thakshilasamarakoon287
    @thakshilasamarakoon287 2 ปีที่แล้ว +4

    ඔයා පැහැදිලිව කියාදෙන එකට තමයි මන් කැමතිම. රස පාටයි අක්කියො . ඉදිරියට මිටත් වඩා දෙවල් අපිට කියලා දෙන්න . ඔයාට බුදු සරණයි ❤️❤️❤️❤️❤️❤️

    • @anjulanirosha2959
      @anjulanirosha2959 2 ปีที่แล้ว +1

      Ane hari shok dear ada kama tikanam man asama kama tikak seratama wadiya oya rasa karanakota irisiyat hit enawa oyanam supiri Dakshayek oyata suba patanawa tawat me wage recipi apita denna oyata godak stutiy

    • @sriyanilatha3797
      @sriyanilatha3797 2 ปีที่แล้ว +1

      Hai good morning thanks for your lovely recipe

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  2 ปีที่แล้ว

      Thank you all💚🥰😘😘

  • @chandijayasekara6809
    @chandijayasekara6809 2 ปีที่แล้ว +1

    හරිම පිලිවෙල ට පැහැදිලි ව කියලා දෙනවා.ස්තූතියි chaniya...

  • @chulanisammodani8427
    @chulanisammodani8427 2 ปีที่แล้ว +1

    Anee aththatama shok akki oya oya kiya dena vidihata uyanna harima lesi Thanks akkiyoo❤️❤️❤️❤️

  • @kanchanapremachandra9366
    @kanchanapremachandra9366 2 ปีที่แล้ว +2

    අම්මෝ කොච්චර දිග උනත් අපි අක්කිගෙ වීඩියෝස් බලනවා ..මේවා ගොඩක් වටිනවා..ඒක නිසා අපිට මේ වගේ රෙසිපි ඕනි..

  • @sivaramanygunaseelan6565
    @sivaramanygunaseelan6565 2 ปีที่แล้ว +2

    You are 💯%correct your table actually look syvarkadai.even better.I mean the chutnies are very good quality than shops.no fakeness in your vedio.some use stonegrinder and all.then there is a check.but using normal grinder is handy for all.Thanks a lot.👏👏👏👌again waiting eagerly for the recipie(ies)next and your tasting art.😍🤗

  • @chamilasudarshini8768
    @chamilasudarshini8768 2 ปีที่แล้ว +2

    අක්කා බුදු සරනයි අපි ට ල0කාවේන් යන්න වෙලා තියෙන්නේ කෑම බඩු ගනන් හරි යට අද විඩියෝ එක ලස්සනයි ගොඩක්

  • @nazreenfarook1388
    @nazreenfarook1388 2 ปีที่แล้ว +7

    Todays content is very useful one dear. I love all kind of Siwer food. We use to make items which you showed to cook. But never tried 2 varieties of chutnies. Definitely worth trying those along with Ulundu vada (It's my favorite) & I didn't know how to get the consistency. Thanks for sharing such wonderful recipes. Chao sister! 👋

  • @NewNew-de5cc
    @NewNew-de5cc 2 ปีที่แล้ว +1

    අම්මෝ සුපිරිම සුපිරි කටට කෙල උනනවා ලංකාවට ගිහින් තමා හදාගෙන කන්ඩ වෙන්නේ ස්තුතියි

  • @rishanshanilka7577
    @rishanshanilka7577 2 ปีที่แล้ว +7

    ඇත්තෙන්ම ඔයාගෙ රෙසිපි හරි පැහැදිලි මන් හදනව උළුදු වඩ හැදුව හරිම රසයි අනිවාර්යයෙන් මේ කෑම ටිකත් මන් හදන්න ඉන්නෙ ඉට්ලි හදන්න බාජනේ තමයි අව්ල ලංකාවේ න් ගෙන්න්න ගන්න ඕන මන් ඉන්නෙ ඉතාලියේ ඔයාට දිගු ගමනක්

  • @Ru_chi992
    @Ru_chi992 2 ปีที่แล้ว +3

    ම්ම්ම්... ඒවනම් ගොඩක් රස පාටයි...😋😋❤️❤️

  • @nishrox9780
    @nishrox9780 2 ปีที่แล้ว +3

    හරිම රස පාටයි ❤
    හරි පැහැදිලියි

  • @indusalgado6628
    @indusalgado6628 2 ปีที่แล้ว +2

    රට කජු චට්නි, කඩල චට්නි, සම්බරු රස රස රසම ඇති 😋
    ඉස්තුති 💐

  • @binodhasranga1345
    @binodhasranga1345 2 ปีที่แล้ว +1

    හරිම රස පාටයි..අපි අනිවාර්යයෙන්ම හදනවා...thank u aunty.❤️❤️❤️

  • @lovelynovels
    @lovelynovels 2 ปีที่แล้ว +1

    ඔන්න මාත් ආවා ඉට්ලි හදනවා බලන්න .ගොඩාක් රසවත් කෑමක් .ජයවේවා ඔයාට .තෙරුවන් සරනයි හොදේ .❤️❤️❤️❤️👍👍👍👍👍🌹🌹🌹

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 2 ปีที่แล้ว +1

    මමත් හදනවා එඋනාට ගොඩක් දෙවල් ඔයාගෙන් දනගතා godak pin thanks mam 🙏🌹

  • @indranidevadurage3373
    @indranidevadurage3373 ปีที่แล้ว

    ඔයත් හරිම ලස්සනයි.🌹🌹 ඔයාගෙ කෑම සාදන පිළිවෙලත්,ඔයා කියා දෙන ආකාරයත්,සෑමදේම ඉත ලස්සනයි.වටිනා වට්ටෝරු කීපයක්ම ඉතා නිහතමානිව කියා දුන්නා.ඔයාට ගොඩාක් ස්තුතියි .හදවතින්ම අපි ආදරෙයි.අපේ නූතන දියණියන්ට මෙ වඩාත් ප්‍රයෝජන වේවි.
    Thank you very much.❤❤🌹🌹

  • @manojacm9250
    @manojacm9250 2 ปีที่แล้ว +4

    නියමයි අක්කේ... අහල පහලක හිටියා නම් අනිවාර්යයෙන් එනවා කන්න... ඉස්සරහට අපිට මේ වගේ වීඩියෝ විතරයි අක්කේ බලන්න වෙන්නේ.. තව ටික කාලෙකින් කන්න බොන්නවත් නැතිවෙයි ලංකාවේ මිනිස්සුන්ට ... 😓😓😓😓.. පරිස්සමෙන් ඉන්න අක්කේ බුදුසරනයි ....

  • @wathsalaserasinghe4577
    @wathsalaserasinghe4577 2 ปีที่แล้ว +1

    හරිම පැහැදිලියි ...ගොඩාක් ස්තුතියි ❤️❤️🌷🌷

  • @maliniitaly8860
    @maliniitaly8860 8 หลายเดือนก่อน

    නංගි සයිවර් කඩයක් දාලද සුපර් සුබ අලුත් අවුරැද්දක් වෙිවා ❤සිය පවුලටම ජයවෙිවා

  • @anushadesilva2041
    @anushadesilva2041 2 ปีที่แล้ว +3

    ඔයා නම් හරිශෝක් අනේ,ආස හිතෙනවා කෑම හදන්න.👍👍👍

  • @nirmalakariyawasam5258
    @nirmalakariyawasam5258 2 ปีที่แล้ว +2

    අසනීප වෙලා ඇඳේඉන්න ගමන් බැලුව වීඩියෝ එක.අම්මෝ කටේ එල ඊවරයි.ඇයි අනේ මෙහෙම රස කෑම හදල අපේ කට අවුස්සන්නෙ.සනීපෙන් හිටියනම් දැන් මේ දැන් හදනව මේ ඔක්කොම ටික.අනේ ඔයාට වැඩි වැඩියෙන් කිරි උතුරන්න ඕනි.

  • @dinithiperera1419
    @dinithiperera1419 2 ปีที่แล้ว +1

    Oya ගොඩක් mahanseyn hadu kematikata daveyangema pihiti oyage දෑත daveyanta barai god bless ❤ from Oman

  • @dorinpogarmoyalaseyaludana8888
    @dorinpogarmoyalaseyaludana8888 2 ปีที่แล้ว +1

    Thank you sooooooooo much nanga, ardarai ardarai maga nanga god bless u & your family , tharuwan saranai seyalu danatama parissamata inna tharuwan saranai oya athulu pawla seyalu danatama parissamata inna .😎😎😎😋😋😋😋😋👑👑💖💖💖💖👍👍👍👍👍💅💅💅💅💅🙏🙏🙏🙏🙏

  • @nadeesharuwathika1178
    @nadeesharuwathika1178 2 ปีที่แล้ว +2

    අක්කා ගොඩක් මහන්සි වෙනවා එක විඩියෝ එකකින් මෙචිචර රෙසිපි ගොඩක් ගෙන්න හැමදාම අක්කගේ විඩියෝ හැමදාම බලනවා ආදරෙයි 😘

  • @maliniitaly8860
    @maliniitaly8860 2 ปีที่แล้ว +3

    දාමුද සයිවර් කඩයක් 🤣🤣ස්තුතියි ඹයාට නියම විදිහට කියල දුන්නාට ජයවෙිවා 😘😘

  • @mashi2444
    @mashi2444 2 ปีที่แล้ว +2

    මම ආසම කෑමක් අක්කේ ඉන්දියන් කෑම පුදුම ආසයි.ඔයා හදපු විදියට තවත් ආසාවක් ආවා.අනේ මට ඔයා අතින් හදපු එකක් කන්න ගොඩක් ආසයි.❤❤❤😘😘😘😘

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  2 ปีที่แล้ว +1

      Me widihatama welawaka try karanna, mage athin kanawa wagema kawahaki💚🥰

    • @mashi2444
      @mashi2444 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම අක්කේ....😘😘😘❤️❤️❤️

  • @sriyanigunawardan5040
    @sriyanigunawardan5040 ปีที่แล้ว

    ❤️❤️ඔයයි ඔයාගේ රෙස්පි හරි වටිනවා. මොකද මම නිර්මාංශ කෙනෙක් ඔයා පැහැදිලිව ලස්සනට අපිට කියලා දෙනවා 💯💯💯ගූඩ් 😘😘😘😘😘තෙරුවන් සරණයි.

  • @dinuliroshela544
    @dinuliroshela544 2 ปีที่แล้ว +1

    ඇත්තටම ඔයාගේ කෑම හරිම ශෝක් නන්ගී.මටත් අස ඉ හදන්න..අනිවාර්යයෙන් හදලා දානනම්.ඔයාට ගොඩාක් ස්තුති

  • @blpbatuwatthablpbatuwattha4581
    @blpbatuwatthablpbatuwattha4581 ปีที่แล้ว +1

    ආසයි

  • @shirmilaperera1588
    @shirmilaperera1588 2 ปีที่แล้ว +3

    Thank you very much Chainy for bringing these lovely recipes with all the tips, Today's food items look so yammy, Love you and your delicious food sooooo much
    ♥️♥️♥️♥️♥️

  • @Travel771
    @Travel771 2 ปีที่แล้ว

    ඔයා දේවියෙක් අම්මෝ පිං අක්කි... 👌👌👌🤤🤤❤️ මගේ husbandtath oyage youtube aken balala nodanna kama hadala denna puluwan ඔයා සුපිරී අක්කි .. සතුටින් ඉන්න හැමදාම god bless you❤️😌🥰🙏

  • @madushilakshika5498
    @madushilakshika5498 2 ปีที่แล้ว +1

    Matanam oya kaddi katata kela unanawa iwarayak ne ane.mage mahaththayath asama kema thamai me.math aniwarenma oyage widiyata hadanawamai.harima lassanai oyai oyage kemai oyage kussiyai.lassanata kiyala denawa oya.harima piliwelai pirisidui.oyata budu saranai.😘😘😘😘😘😘😘😘😘😘😘

  • @lakminiindunil2894
    @lakminiindunil2894 2 ปีที่แล้ว +1

    Oyata godak pin akka rasama rasata kema warga hadanda kiyala denawata...

  • @chandrikaramani9897
    @chandrikaramani9897 2 ปีที่แล้ว

    වෙනස් කෑම ජාති ගොඩක් දැනගන්න අක්කා දැන් තමයි.ඔයා නිසා අපි හැම දෙයක්ම හදන්නේ ඉගෙන ගත්තේ ඔයාගේ.අක්කගේ menu ගොඩාක් මම හැදුවා.සම්පූර්ණයෙන්ම කෑම වේලක් කියලා දුන්නට pin අක්කා .මේ මගේ සම්පූර්ණ menu තවත් අරගෙන එන්න .jesu phitai .💞💞🥰🥰🥰🥰🥰

  • @hemanthibasnayake4078
    @hemanthibasnayake4078 2 ปีที่แล้ว +3

    Thank you SOOO much chainy for bringing so useful recipes today. Love you & go ahead ❤❤❤😘

  • @nayominichandimapremadasa8232
    @nayominichandimapremadasa8232 2 ปีที่แล้ว +2

    Oh Chainy I love your videos so much. You're so creative! All of your recipes look so amazing and I'm going to try them soon. Thank you for your dedication and sharing these videos. Sending love from your way ❤️

  • @user-eg5md1ok9m
    @user-eg5md1ok9m ปีที่แล้ว

    Very important resapy thanks

  • @kaveeshaparami8551
    @kaveeshaparami8551 2 ปีที่แล้ว +1

    Oyage video balanna asa hithenawa nende hema welawakama genna balanna video man godak asai balanna 🤗🤗😋😋

  • @jasinthamalkanthi9557
    @jasinthamalkanthi9557 ปีที่แล้ว +1

    දූව මම අද තමයි පලමූ වරට ඔයාගෙ විඩියොව දෑක්කෙ ඔයා හරි පැහැදිලිව කියා දෙනවා මම දැන් ඉතින් ඔයාගෙ විඩියො එකක් නැහැ බලනවා ජෙසූ පිහිටයි දූවට

  • @grandmasstories103
    @grandmasstories103 2 ปีที่แล้ว +2

    Superb👍👍nangi. Excellent💯💯💯 well done. Thanks a looooot 🥰😍❤️❤️👌👌👌🎉🎉

  • @fernandokumara1862
    @fernandokumara1862 2 ปีที่แล้ว +1

    ඔයා තමයි හරියටම හැමදේම කියලා දෙන්නෙ වැඩසටහන හරිම ලස්සන

  • @MPwerasekara
    @MPwerasekara 2 ปีที่แล้ว +1

    Meknm pissuwak akke.thanks you so so soo much.😘😘😘😘.ara tachchiya namei baba themparaduwak kiyanna.

  • @wijayawardhanagayanarenuka7447
    @wijayawardhanagayanarenuka7447 ปีที่แล้ว +1

    ඔබතුමියගෙ විඩියෝ හරිම පැහැදිලියි ලස්සනයි හරිම වටිනවා.ගොඩක් ස්තුතියි.

  • @kanthiaxelsson630
    @kanthiaxelsson630 ปีที่แล้ว +1

    ඔයාට හොද අත් ගුණයක් තියෙනවා.කටට කෙල උනනවා.ස්තූතිය

  • @ranjanikodagoda812
    @ranjanikodagoda812 2 ปีที่แล้ว +3

    Looks yummy. Very clearly explained your recipes. Thanks!

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 2 ปีที่แล้ว +1

    I'm going to make these recipes as soon as possible. Thank U darling. May God Bless U Patiya

  • @Disna0608
    @Disna0608 2 ปีที่แล้ว +1

    මමනම් ඔයා කද්දි ඔන්න කෙල ටිකක් ගිල්ල හොදේ.නියමයි අක්කෙ.මරු

  • @pathminiranasinghe7391
    @pathminiranasinghe7391 2 ปีที่แล้ว +1

    Thankyou very much

  • @ramaniperera9655
    @ramaniperera9655 ปีที่แล้ว

    ඇත්තටම මෙවා නම් හැබෑ ටම වීඩියෝ මේවා හදලා රස විදීමට අවස්තාවක් උදා කරගන්නකම් ඉවසිල්ලක් නැහැ ස්තුතිය

  • @wimalbandula6214
    @wimalbandula6214 2 ปีที่แล้ว +1

    සුපර් thanks මම හදනවා

  • @udarilakmini4176
    @udarilakmini4176 2 ปีที่แล้ว +1

    Ane harima rasa patay 🤤🤤♥️
    Mama uludu wade nam hadala thiyanawa oya widihata. Harima rasay. Anith ewath try karanawa anywaryen. Bohoma isthuthiy akka. Jesu pihitay♥️♥️♥️

  • @thanujagunatissa8673
    @thanujagunatissa8673 2 ปีที่แล้ว +1

    ඔයා තමයි හොඳම රෙසිපි ගෙවන්නෙ නංගි thank you very much

  • @Thenuki11
    @Thenuki11 ปีที่แล้ว +2

    මමත් හරි ආසයි ඔයාගේ recipes වලට ❤

  • @rashfdo7745
    @rashfdo7745 2 ปีที่แล้ว +1

    මමනම් නැන්දේ ඉට්ලි පේරේතියක් ඉතිම් අනිවා මන් හදලා රස කියන්නම්.. නැන්දගේ කෑම මන් මීට කලින් හදලා තියෙනවා ඒවා ඔක්කොම වගේ මරු .. ගෙදර අය ආසවෙන් කෑවා ස්තුති ඔයාට 😀😀😀😀😘😘😘 stay safe😘😘 and happy 💜

  • @mallikamendis1430
    @mallikamendis1430 2 ปีที่แล้ว

    Thank u so much Chamiy where are your kids God Bless to all of you from Melbourne

  • @erandifernando7886
    @erandifernando7886 2 ปีที่แล้ว +2

    Wow, good job, balagenamai hitiye ai parakku kiyala
    Interesting episodes

  • @menunilushani2785
    @menunilushani2785 2 ปีที่แล้ว +1

    Mama hari asai oyage videos walata.....lassanai...hari shoook...thanks

  • @NirmalaWanigasekera
    @NirmalaWanigasekera 7 หลายเดือนก่อน

    i love your recipe, Thanks for sharing. love the sambar.

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 2 ปีที่แล้ว +1

    I think you can open up a restaurant in Italy. Lots of people will come to enjoy. God's blessings.

  • @ranjinisusila6351
    @ranjinisusila6351 2 ปีที่แล้ว +1

    ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයන් ලස්සනයි කැම තෙරුවන් සරණයි❣️🙏🏼❣️

  • @anulabeatrice4070
    @anulabeatrice4070 ปีที่แล้ว

    Harima asai oyata godak ස්තුතියි oyata budu saranai

  • @leezakrisha5415
    @leezakrisha5415 ปีที่แล้ว +1

    දිගටම බලනවා

  • @shamiabeyrathna4963
    @shamiabeyrathna4963 2 ปีที่แล้ว

    Oyage kema recipe hariyatama hari akke .thank you .ada mn itli heduwa .sambar hodda marama rahai eka tamil kadeka wagemai .marama suwadai .oya recipe wena ayage wage boru ne .good job akka

  • @stephaniejansz8571
    @stephaniejansz8571 2 ปีที่แล้ว +1

    Rasama rasai

  • @kumarikumari5492
    @kumarikumari5492 2 ปีที่แล้ว +1

    Adanan saiwar kadayakata giya wage supiriyatama tibuna. Akata godak recipe genawata kamak ne podi ayat asawen kanna ati neda. Thanks dear ciao😀😀😀🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️

  • @priyanipriya4745
    @priyanipriya4745 ปีที่แล้ว +1

    thanks u were very much

  • @dewshaki6116
    @dewshaki6116 ปีที่แล้ว +1

    මේ ඔක්කොම ටික හදන්න ආස හිතුනා 😩🥺 අනිවාර්යයෙන්ම හදනවා 😌

  • @julietillangakoon6608
    @julietillangakoon6608 2 ปีที่แล้ว +1

    Thank u for your recepies,superb.I tried rulang dosa it was sooo yammy ,once agin thank u.

  • @hansikajayasena9153
    @hansikajayasena9153 2 ปีที่แล้ว +1

    Akke maarama asa videi akak meka oyta thanks akke❤

  • @ridmikakalalpitiya4096
    @ridmikakalalpitiya4096 ปีที่แล้ว

    ඔයා නම් මාරම talent
    👍 හරිම හොදට කියලා දෙනවා
    Thanks good bye