අල ටිකක් තිබුනොත් රෑට,උදේට කටට සැරට ලේසිම රෙසිපි 02ක්/ Potato/Dinner & Breakfast easy recipe 💐👌

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 105

  • @veenanisha478
    @veenanisha478 8 หลายเดือนก่อน +8

    ඔයා ගේ බොහොමයක් ඒවා මම හදනවා. හරියටම එනවා. පැහැදිලි ව කියලා දෙන නිසා. ගොඩක් ස්තුතියි

  • @PramilaDilrukshi-j1c
    @PramilaDilrukshi-j1c 2 หลายเดือนก่อน +1

    අද මං හැදුවා අල පාරාට එක...❤ හරීම රසයි. 😊😍

  • @manojaperera5097
    @manojaperera5097 8 หลายเดือนก่อน +3

    නංගී ඔයාගේ රසවත් කෑම ජාති නම් හරිම රසයි.හැමදේම හොදින් කියලා දෙනවනෙ.thanks darling ❤

  • @sayurishehara2003
    @sayurishehara2003 8 หลายเดือนก่อน +2

    ඔයාගෙ කෑම හරිම රස පාටයි තැන්ක්ස් ඔයාට අපිට මේ දේවල් කියල දෙනවට හදාගන්නත් පහසු රෙසපි කියල දෙනවට ගොඩක්ම පින්

  • @ShamilaSewwandi-o4n
    @ShamilaSewwandi-o4n หลายเดือนก่อน +1

    Saralawa expean kalata very thanks miss . 💐💐💐💐💐💖💖💖💖

  • @nandawathikumarihami7853
    @nandawathikumarihami7853 8 หลายเดือนก่อน +4

    ෂ⁣ෙ හදලා බලමු රසට තියෙයි.

  • @champiy5006
    @champiy5006 8 หลายเดือนก่อน +2

    Aloo paratha ඉන්දියන් කඩෙන් ගන්නවා. ඒත් මේක දැක්කම නං හදන්න හිතුනා.
    You explain it well.
    Thank you 👌👍💛🇺🇸

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 8 หลายเดือนก่อน +2

    අදත් රස පාටයි හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි ❤❤❤

  • @sunilajayanthi9712
    @sunilajayanthi9712 8 หลายเดือนก่อน +6

    මම අද තමයි මුලින්ම ඔයාගෙ මේ අල පරාටා හදන විදිය හරි පැහැදිලියි තෙරුවන් සරණයි ❤❤❤❤

  • @shermiladealwis3034
    @shermiladealwis3034 8 หลายเดือนก่อน +3

    මම ආසම කෑමක් ❤❤❤

  • @jms.kumari5067
    @jms.kumari5067 8 หลายเดือนก่อน +3

    ඇත්තටම හදලා බලන්න ඕනෑ. හදලා රස කියන්නම්කෝ . ඉතිං සුභ දවසක් නංගී 🙏🙏💜💜💜❤️❤️❤️🌹🌹🌹

  • @rihanasalahudeen8267
    @rihanasalahudeen8267 8 หลายเดือนก่อน +1

    It’s so nice thanks for sharing ❤

  • @rupikanarendrasinghe7051
    @rupikanarendrasinghe7051 7 หลายเดือนก่อน

    wooowwww 😮
    It's super and looks delicious 😋

  • @AhjjhGfc-tn4et
    @AhjjhGfc-tn4et หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @fathimanooriya2267
    @fathimanooriya2267 8 หลายเดือนก่อน

    Mouth watering and easy to make wonderful dear.Thank you very much

  • @gaya-999
    @gaya-999 8 หลายเดือนก่อน +1

    හදල රස කියන්නම්කෝ ළගදී ම..😊 thank you නංගෝ මට මේ වගේ recipe එකක් උවමනා ම වෙලාවක් මේ.ඔයාගේ recipes බලන් මං හදන කෑම ආසාවෙන් රස බලන කට්ටියකට ම dinner එකක් දෙන්න හිතන් හිටියේ..මේක තමයි ඒකට නියමෙට ම යන්නේ..❤

  • @champaperera8487
    @champaperera8487 7 หลายเดือนก่อน

    wonderful wonderful

  • @ritafaber4063
    @ritafaber4063 8 หลายเดือนก่อน

    Thanks for the lovely recipe

  • @kumuduniliyanaarachchi9461
    @kumuduniliyanaarachchi9461 8 หลายเดือนก่อน +3

    හදලා රස කියන්නම් ❤

  • @RamaniSilva-h9j
    @RamaniSilva-h9j 8 หลายเดือนก่อน

    Oya me kiyala dena de hamadama bohoma sathutin kiyala denawa Mata dannawa harima adambarai balan innakota rasa dannawa

  • @maashaz7839
    @maashaz7839 8 หลายเดือนก่อน +1

    You are one & only, love your recipes

  • @nithyanithya5991
    @nithyanithya5991 8 หลายเดือนก่อน +2

    Bohoma sthuthie obathumiyata.. harima rasata athi... cyprus sita

  • @kumudiniwijesinghe4757
    @kumudiniwijesinghe4757 8 หลายเดือนก่อน +2

    👍

  • @indiraalwis3009
    @indiraalwis3009 8 หลายเดือนก่อน +2

    Good job

  • @nilushiwijetunga8268
    @nilushiwijetunga8268 7 หลายเดือนก่อน

    I ALREADY subscribed u. Aththatama oya hari saralawa pahadiliwa kiya denawa.thank u dear sister...🌹 GOD BLESS

  • @sujeewakarunadasa-lw7qo
    @sujeewakarunadasa-lw7qo หลายเดือนก่อน

    Recipes dekama heduwa ...
    Thanks ...❤️💐

  • @VirginiaSrijithNair
    @VirginiaSrijithNair 8 หลายเดือนก่อน

    ❤ Good recipe 🎉

  • @pavanichaturangi7242
    @pavanichaturangi7242 8 หลายเดือนก่อน

    Rasa patai kema dekama. Asama dekak. ❤❤❤

  • @dhanushiroshani4199
    @dhanushiroshani4199 8 หลายเดือนก่อน

    Thank you akke.. Hadala balala rasa kiyannam.❤

  • @kumudiniwijesinghe4757
    @kumudiniwijesinghe4757 8 หลายเดือนก่อน +1

  • @ajanthapl4012
    @ajanthapl4012 5 หลายเดือนก่อน

    👍👍👍👍👍

  • @pathiranachithra437
    @pathiranachithra437 8 หลายเดือนก่อน

    Math hadala balanawa duwa. God bless u.

  • @vinithakularathna3884
    @vinithakularathna3884 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @asasantha1315
    @asasantha1315 8 หลายเดือนก่อน

    ඔන්න බැලුවා නන්ගි ඔයා හදන කෑම වීඩීඔ එක හදලා බලලා රස කියන්නම්❤❤❤

  • @pethamgodawarnakulasuriya8246
    @pethamgodawarnakulasuriya8246 8 หลายเดือนก่อน +1

    Ane godak stuti nangi math hadala baluwa ala roti harima rasata awa gedara kattiyama hari rasai kiyala kiuwa palawani watawata man haduwe. Grazie mille oyata ❤❤

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 8 หลายเดือนก่อน +1

    🥰🥰🥰

  • @niranjalaaluwihare3775
    @niranjalaaluwihare3775 8 หลายเดือนก่อน

    👍👍👍👍👍👍👍👍👍😍

  • @sllooks
    @sllooks 8 หลายเดือนก่อน

    Ei ei onna pimbichcha roti eka mata hondee😂😂😂😂mamath ala thambala witharak Dala oya dose eka hadanawa.harima rasai ekath.adarei itin hamadamath oyalata godak.theruwan saranai .jesu pihitai hamotama.parissamen inna❤❤❤❤

  • @sanjudissanayaka1685
    @sanjudissanayaka1685 8 หลายเดือนก่อน +1

    කෙලත් ගිලුන.ස්තුතියි ඔයාට❤❤❤❤

  • @gaya-999
    @gaya-999 8 หลายเดือนก่อน +9

    ඔන්න කිව්වත් වගේ රෑ කෑමට ඔයාගේ මේ recipes දෙක ම 😮 ආ නෑ චට්නියත් එක්ක තුන ම මං හැදුවා..කියන්න බැරි තරම් දැනුත් මතක් වෙනවා ඒකෙන් ආව සුවද වගේ ම දිවට දැනුන රස..තෝසේ එක හරිම soft.කටට ගත්ත ම අමුතු ම රසක්.තව තෝසේ එකට සූදූරු පොඩ්ඩකුත් දැම්ම නම් මරු කියලා මට හිතුණා..පරාටා එකත් හරිම රසයි..සුවදයි මුලු ගෙදර ම.simple උනත් ඒ චට්නිය මාර ම රසයි..ඉතින් ගොඩක් ස්තූතියි ඔයාට..මගේ කෑම රසයි කියන හැමෝට ම මං කියන්නේ ඒ ඔයා නිසා කියලා..❤

    • @adtele2965
      @adtele2965 2 หลายเดือนก่อน

      Thank u..will try..

    • @sriyapadhma4457
      @sriyapadhma4457 หลายเดือนก่อน

      🎉

  • @piyamkaivon8110
    @piyamkaivon8110 8 หลายเดือนก่อน

    🔥😋❤

  • @chathuwijesooriya1745
    @chathuwijesooriya1745 8 หลายเดือนก่อน

    Ane thank you so much akkiyoo ❤ akki if you can please upload more vegetarian recipes .. Easter fasting is going to start soon i don't eat any meat or fish ..thank u again... god bless u ❤

  • @Homeinframes
    @Homeinframes 8 หลายเดือนก่อน +1

    Superb ❤️‍🔥😘

  • @rasikadamayanthi1217
    @rasikadamayanthi1217 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤.marae nange. Hadala balannam.thanks.geya satheya appa haduwa mara rasae.suwadae. oya keyapu nama mathaka na.satheyakata dawasak anewa enna.ok.dan wagawa patan gannath .lagae ne.bs .byyyy

  • @JiwaraniDareeju
    @JiwaraniDareeju 8 หลายเดือนก่อน

    🎉

  • @shalikadilani110
    @shalikadilani110 4 หลายเดือนก่อน +1

    Thanks mis

  • @lasanthiprenandu4724
    @lasanthiprenandu4724 8 หลายเดือนก่อน +2

    👍😋💓

  • @champikasakunthala2926
    @champikasakunthala2926 8 หลายเดือนก่อน +1

    හදලා රස කියන්නමිකෝ.Tnx

  • @vinethvineth3767
    @vinethvineth3767 2 หลายเดือนก่อน +1

    0:58

  • @subashinirodrigo3086
    @subashinirodrigo3086 8 หลายเดือนก่อน

    නියමයී පුතෙ ස්තූතිය ඔයාට ❤

  • @IshanKumara-l8y
    @IshanKumara-l8y 5 หลายเดือนก่อน +1

    Maru akki ❤❤❤❤

  • @SagarikaDamayanthi-mb9vf
    @SagarikaDamayanthi-mb9vf หลายเดือนก่อน

    🙏🙏❤️❤️❤️

  • @ameeshafernando1196
    @ameeshafernando1196 8 หลายเดือนก่อน

    Balanna kalin Bada kini hadenawa akki

  • @nilushaweerakoon4129
    @nilushaweerakoon4129 8 หลายเดือนก่อน

    Thanks ❤dr.... ආදරෙයි ❤

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 8 หลายเดือนก่อน

    ආසාවෙන් ඔබව රසවින්දා ස්තූතියි පුතේ ඔයාට ❤

  • @slzboys
    @slzboys 8 หลายเดือนก่อน +2

    😂❤

  • @champrikagallage5077
    @champrikagallage5077 8 หลายเดือนก่อน

    👍👍👍👍👍❤❤❤❤❤

  • @inokajayasekara1838
    @inokajayasekara1838 8 หลายเดือนก่อน

    Mumm.. rasa patai

  • @dinufernando8617
    @dinufernando8617 8 หลายเดือนก่อน +2

    Me Piti moliya paya 2kata wada pipunoth hariyata enne neti weida

  • @chathuchathu1657
    @chathuchathu1657 5 หลายเดือนก่อน

    මම අද තමයි ඔයාගේ ව්ඩ්යෝ එක දැක්කෙ හදලා බලන්න ඔනේ හාල් පිට් වලින් හදන්න බැරිද අක්කෙ

  • @sanirafernando6450
    @sanirafernando6450 8 หลายเดือนก่อน +2

    Nangi තෝසේ එකට පාන් පිටි වෙනුවට රුලං පිටි/ උදු පිටි එකතු කරන්න පුලුවන්ද? වඩාත් හොඳ මොකක්ද?මගේ බාබා ට හදලා දෙන්න නිසා.

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  8 หลายเดือนก่อน +1

      රුලන් පිටි හොඳයි අක්කා

    • @sanirafernando6450
      @sanirafernando6450 8 หลายเดือนก่อน

      @@mommywithniki-chainyfernan8742 Thank you nangi oya riplai karata 😘🥰❤️

  • @neteesiyadikwellavidanage3
    @neteesiyadikwellavidanage3 8 หลายเดือนก่อน +2

    Thank you miss

  • @sumijaya9831
    @sumijaya9831 8 หลายเดือนก่อน +1

    හැමදාම දාන වීඩියෝ බලනවා . ස්තුතියි.
    පාන්පිටි ද ආටා පිටි ද ගත්තේ?

  • @maliniUkwaththa
    @maliniUkwaththa หลายเดือนก่อน

    හදලා බලමු...Thank you ❤❤

  • @sonitasonita9903
    @sonitasonita9903 8 หลายเดือนก่อน +1

    Thank you ❤❤❤❤

  • @pabawathieperera9118
    @pabawathieperera9118 8 หลายเดือนก่อน +1

    What is the amount of water to add to flour in your first roti recipe? Is it white flour?

  • @kushanikumudumali1560
    @kushanikumudumali1560 8 หลายเดือนก่อน +2

    ❤❤thank you ❤❤

  • @rosheladinuli5251
    @rosheladinuli5251 8 หลายเดือนก่อน

    Kalekin mama aawee

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 8 หลายเดือนก่อน

    Niyamai 👌👌👌🇮🇪🎉🎉🎉🩷💚🩵🪴

  • @yohanbaba3596
    @yohanbaba3596 8 หลายเดือนก่อน +1

    පාන් පිටිද දාන්නේ

  • @SusanthaRajapaksha-u1l
    @SusanthaRajapaksha-u1l 8 หลายเดือนก่อน +1

    Shok ane tose tika.

  • @SujithSuranga-z1b
    @SujithSuranga-z1b 6 หลายเดือนก่อน

    Oyata isthuthi hamadema nivaradi lesa kiyadenavata

  • @erandidassanayake7977
    @erandidassanayake7977 8 หลายเดือนก่อน +1

    අක්කී පිටි ග්‍රෑම් 500න්ම තෝසේ හදනවානම් අල මිශ්‍රණය සම්පූර්ණයෙන්ම ගත්තට කමක් නැද්ද? එතකොට පොල් කිරි කෝප්ප දෙකක් එකතු කරාම හරි නේද? ඔයාගේ රෙසපීස් කවදාවත් වැරදිලා නෑ මටනම්..ගොඩාක් ස්තුතියි ❤❤❤

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  8 หลายเดือนก่อน +1

      Kamaknaha nangi… pol kiri awashya pramanayata daganna…💚😘

    • @erandidassanayake7977
      @erandidassanayake7977 8 หลายเดือนก่อน +1

      @@mommywithniki-chainyfernan8742 හරි මගේ අක්කේ...thank you 😍😍

    • @asmunasinha7927
      @asmunasinha7927 8 หลายเดือนก่อน

      Qqqq
      8​@@erandidassanayake7977

  • @GangaGamage
    @GangaGamage 4 หลายเดือนก่อน +1

    හොදයි මම හදලා කියන්නම්

  • @senakitchen5560
    @senakitchen5560 8 หลายเดือนก่อน

    Like ✝️✝️✝️

  • @hasiniedirisinghe3901
    @hasiniedirisinghe3901 8 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @dammikakarunarathna9819
    @dammikakarunarathna9819 8 หลายเดือนก่อน

    👍👍👍👍👍

  • @padminikurera5954
    @padminikurera5954 7 หลายเดือนก่อน

  • @dilinithusharika5975
    @dilinithusharika5975 7 หลายเดือนก่อน

    ❤❤❤❤