පිටි නෑ,රුලං නෑ,උළුඳු නෑ,බිත්තර නෑ,ලාබෙට රස 02 කින්/Vegetarian delicious menu/Chainy fernando 😋

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • විවිධ කෑම වට්‍ටෝරු
    / @mommywithniki-chainyf...
    Thank you 🙏
    Mommy with niki chainy Fernando 🍃

ความคิดเห็น • 505

  • @udeshikagunathilaka6439
    @udeshikagunathilaka6439 ปีที่แล้ว +7

    ,මේ කෑම එකනම් හදනවා මං අනිවාර්යෙන්ම.හරිම ආස හිතුනා.වෙනස්ම විදිහක්.thanq sudu.💋💋

  • @shyamalijayarathne9637
    @shyamalijayarathne9637 2 ปีที่แล้ว +3

    Receipe එකක් දානකන් බලන් හිටියෙ. මම ඔයාගෙ කෑම ජාති ගොඩක් හදලා තියෙනවා. හරිම රසයි. මෙිකත් try කරලා බලනවා. Thank you very much.

  • @udayanath100
    @udayanath100 2 ปีที่แล้ว +2

    නංගී මම ඔයාගේ video බලන්න වෙලා දැං මාස 5 විතර .මම නගාගේ videos බලලා මේ වෙද්දී කෑම වර්ග ගොඩක් ජාති හැදුවා.හොදට රසට තිබුනා . තව හදන්න ජාති තියෙනවා .ඉන්දියන් කෑම හැම දෙයක්ම හැදුවා.මට ඉන්නේ නංගි පුතාලා 2න්නෙක්.එයාලා twins ලා.දැං අවු.19 දෙන්නටම හොදට උයන්න පුලුවන් .ගෙදර හැම වැඩක්ම කරනවා. ලොකු පුතා ගොඩක් ආසයි උයන වැඩ වලට .නංගීගේ videos බලනවා . දැං දවස් 2කලින් sea food rice එක හැදුවා.රසට තිබුනා.නංගීට ගොඩක් පිං සහ බොහෝම ස්තුතියි . විවිධ පැතිවලින් අපි හැමෝම දැනුවත් කරනවාට .අපේ තරුණ දරුවන්ටත් මේවැනි වැඩ සටහන් වලින් දැනුවත් වෙන්න අවස්ථාව සලසා දීමත් පිණක්. නංගීටත් පවුලේ හැමෝමටමත් තෙරුවණ් සරණයි 🙏

  • @samanthawijerathna3213
    @samanthawijerathna3213 ปีที่แล้ว +2

    මමත් හැදුවා හරිම රසයි ඔබ තුමියට බොහොම ස්තූතියි good luck

  • @renuka243
    @renuka243 ปีที่แล้ว +7

    ම්ම්ම්ම්ම් රස ඇති හදමු .සොයුරිය තෙරුවන් සරණියි .🙏🌼🌸🙏🌼🌸🙏

  • @SimpleLifeWithAvishka
    @SimpleLifeWithAvishka 2 ปีที่แล้ว +7

    එක නම් සුපිරියි අක්කි. එක මිශ්‍ර නයෙන් කැම දෙකක් හවසට තේ බොන්න හකුරු දපු එකනම් නියමයි. ගොඩාක් ස්තුතියි මෙවා අපිට ගෙනවට බුදුසරණයි ඔයාලා හැමෝටම 🙏🙏🙏🙏🙏😍😍😍😍

  • @wasanthiperera6847
    @wasanthiperera6847 2 ปีที่แล้ว +4

    දුව ඔයා එවපු බීජ මට උදෙන්ම ලැබුණා මට හරිම සතුටුයි. ඔයාගෙ වගාවන් සියල්ලෙන්ම සාර්ථකව අස්වැන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔයාගෙ සියලුම වීඩියෝ මම ආශාවෙන් බලනවා.සියලු දෙනාටම ජේසු පිහිටයි.

  • @BurningShadow999
    @BurningShadow999 2 ปีที่แล้ว +2

    ඔබ කතාකරන විලාසයට කැමතියි
    හරිම පැහැදිලියි.රොටිත් හරිම රහයි වගේ ඇත්ටම ඔයා කනවිට මටත් රස දැනුනා ඇත්තමයි.ඔයාට ගොඩාක් ස්තුතියි 👍❤

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 2 ปีที่แล้ว +6

    ඔයා කනවා අපි කෙළගිලිනවා.හැමදාම බලනවා.නියමයි ඩොල්ෆින් කොත්තුව.
    තෙරුවන් සරණයි ♥️🌹🌻❤️❤️❤️

  • @sharaoops
    @sharaoops 2 ปีที่แล้ว +1

    අක්කිගෙ රෙසපිස් මම හදලා තියෙනවා. අක්කි හරිම පිළිවලයි. අපි ගොඩක් දේවල් ඉගෙනගන්නවා. ❤❤❤

  • @kumarasaman2722
    @kumarasaman2722 2 ปีที่แล้ว +3

    නංගී ඔයාගෙ එළවලු pack එක අද උදේ ආවා ඒකට ගොඩක් ස්තුතියි. ඔයාගෙ වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා කියලා මම හදවතින්ම සුභ පතනවා

  • @suranjiwicramaarachchi4453
    @suranjiwicramaarachchi4453 2 ปีที่แล้ว +1

    මම මෙික හැදුවා ඇත්තමයි හරිම රසයි ගොඩාක් ස්තුති මෙික කියලා දුන්නට

  • @dilukshimanathunga4502
    @dilukshimanathunga4502 2 ปีที่แล้ว +6

    Thank you akka... අක්කා කාල පෙන්නන විදිහ දැක්කහම🤗🤗😋, කෑම එක හදන්න කලින්ම රස දැනෙනවා. 😍😄අනිවාර්යෙන්ම මේ recipe එක try කරනවා.අක්කා christmas 🎅 ළඟ එන නිසා පුලුවන්නං festival එකට හදන්න පුලුවන් විදිහේ කෑම ටිකකුත් කියා දෙන්නකෝ.

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  2 ปีที่แล้ว +1

      Aniwaryenma hadamu… special request recipe thiyanawanam kiyanna 💚

    • @dilukshimanathunga4502
      @dilukshimanathunga4502 2 ปีที่แล้ว +1

      specially christmas cookies නෑදෑ ගෙවල් වල යනකොට christmas gift එකක් විදිහට දෙන්න පුළුවන් christmas cookies box එකක් හදා ගන්න උගන්නන්න පුළුවන් ද අක්කා. තව donut recipe එකක්,milk wine recipe එක christmas u log cake 🎂 eka......

  • @ruwanipathinisekara8888
    @ruwanipathinisekara8888 2 ปีที่แล้ว +2

    Woww super ඔයා දෙන හැම එකක්ම හැදුවා..මේකත් අනිවා හදනවා..ස්තුතියි ජේසු පිහිටයි❤️

  • @manelkanthi150
    @manelkanthi150 ปีที่แล้ว +2

    ආසාවෙන් බලා අත්හදා බලනවා.. ස්තුතියි ඔබට මේ ලබා දෙන දැණුමට

  • @dhanushkaweerasinghe7470
    @dhanushkaweerasinghe7470 2 ปีที่แล้ว +8

    වටලප්පන් බුරියානි පොල් චට්නිය හැදුවා හරිම රසයි බොහොම පින්❤️

  • @nishssp9523
    @nishssp9523 2 ปีที่แล้ว +1

    චයිනි අක්කියි... කෑම රෙසිපි යි කියන්නෙ ඉතිං ආගමක් තමයි .
    අදහන බැතිමතුන් අපි ..
    🥰🥰🥰🥰❤️❤️❤️❤️🥰🥰🥰❤️❤️🥰🥰❤️❤️ අම්මෝ....රස...
    ඕක නම් මං ඉක්මනින්ම හදලා අක්කිට කියන්නම් ..
    🥰🥰🥰❤️❤️❤️❤️🥰🥰🥰❤️❤️❤️ සම්බෝලෙත් මාරම රසක් ඇති.. 🤤🤤🤤🤤

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 2 ปีที่แล้ว +1

    My නැන්දා බබෝ....රසයටම ඇති ඒකනම්..හදනවා ශූවර් එකටම...මට නැද්දී බලන්න ඕනී...නැද්දී ට මම ගොඩක් ආසයි ආදරෙයි...ජේසු පිහිටයි...!!!💜💜💜💜💜💜

  • @rebeccajayathilaka9414
    @rebeccajayathilaka9414 4 หลายเดือนก่อน

    ඔයා හරිම ලස්සනයි . මේ රෙසිපි එකත් ආප්ප රෙසිපි එක වගේම රස පාටයි . අනිවාර්යයෙන්ම හදනවා. Thank you sooooo much beautiful lady

  • @sawanpansilurathnayaka1191
    @sawanpansilurathnayaka1191 2 ปีที่แล้ว +28

    ඔයාව කොපි කරන්න පුලුවන් එත් සම කරන්න කාටවත් බෑ...කටට කේල උනනවා හම්මො...🤤🤤🤤

  • @sandarekafernando4596
    @sandarekafernando4596 2 ปีที่แล้ว +13

    දැක්කමත් බඩ පිරෙනවා..😊❤️ හුඟාක් රස ඇති..😋
    Best wishes for your future..❤️

  • @samanthawijerathna3213
    @samanthawijerathna3213 ปีที่แล้ว

    මමත් හැදුවා ඔබ තුමියට බොහොම ස්තූතියි i wish you good luck

  • @hemalathasilwa2082
    @hemalathasilwa2082 2 ปีที่แล้ว

    ගොඩක් පහසු කෑම වේලක් කියලා දුන්නට ගොඩක් ස්තුතියිඔයා කිව්ව වගේමපහසුවට ඉක්මනටම හදාගන්න පුළුවන්ඔයා ඇතුළු සිය පවුලටම බුදු සරණයි

  • @rebeccajayathilaka9414
    @rebeccajayathilaka9414 4 หลายเดือนก่อน

    ඔයාගේ ආප්ප රෙසිපි එක හැදුවා නියමයි. හොදට ආවා. ඔයාට ගොඩාක් tnx

  • @PiyumiSurangika
    @PiyumiSurangika 5 หลายเดือนก่อน

    ගොඩක් රස කෑමක් ස්තුතියි මම කැමති .ජාති දෙකක් 15:47

  • @priyanthimangalika7318
    @priyanthimangalika7318 9 หลายเดือนก่อน +1

    ස්තුතියී ,ධනාත්මකව කතා කිරිමට

  • @isurugamage7992
    @isurugamage7992 4 หลายเดือนก่อน

    බෙහෙවින්ම ස්තුතියි අපිව දැනුවත් කලාට.💐

  • @damayanthiamarasekara6940
    @damayanthiamarasekara6940 2 ปีที่แล้ว +3

    Niyamai ..අනිවාර්යයෙන්ම hadanava ..tnx lot.♥️♥️

  • @sonitasonita6030
    @sonitasonita6030 2 ปีที่แล้ว +3

    ඔයා වගේම කෑම එකත් හරිම ලස්සනයි ඔයාට දෙවි පිහිටයි

  • @chathmi1693
    @chathmi1693 2 ปีที่แล้ว +1

    ඔයා හරිම ලස්සනට පැහැදිලි කරනවා අහන් ඉන්න ආසයි 💛ඔයා amala paul වගේ අනේ ඒ මුහුණමයි😌😍 ලස්සනයි ♥ Thank you.

  • @swarnamalieratnayake3671
    @swarnamalieratnayake3671 6 หลายเดือนก่อน +1

    Nice and new creation... love it. Thanks for sharing.

  • @prashanthageemuni5626
    @prashanthageemuni5626 8 หลายเดือนก่อน

    ගොඩක් රස පාටයි 👍🏽හදලා බලන්නම්කෝ.😂❤

  • @paraminilnuwani1165
    @paraminilnuwani1165 2 ปีที่แล้ว +4

    Thanks akki😘❤ මම දැන්ම හදන්න යන්නේ..😍❤.. රසම රස පාටයි.. මාත් හදලා රස කියන්නම්කෝ😍

    • @paraminilnuwani1165
      @paraminilnuwani1165 2 ปีที่แล้ว

      ඔන්න අක්කි මම රස දෙකටම හැදුවා... අද dinner එකට... හරිම රසයි.. හරියටම රසට ආවා... thanks akki😘❤... ආදරෙයි අක්කි 😍❤...

    • @shiyanimallika2799
      @shiyanimallika2799 ปีที่แล้ว

      නියමයි

  • @somakarunaratna4348
    @somakarunaratna4348 ปีที่แล้ว +1

    I Respect you dear .As a sri lankan lady..you have many more talents .
    So happy dear.God bliss you ❤️❤️

  • @ranjanshantha6150
    @ranjanshantha6150 2 ปีที่แล้ว +1

    ආස හිතෙනවා කන්න
    රසයි වගේ
    God bless you and thank you

  • @pathminiwehellage3829
    @pathminiwehellage3829 4 หลายเดือนก่อน +1

    බොහෝම ස්තූතියි

  • @wimalaratna7400
    @wimalaratna7400 ปีที่แล้ว +5

    Simple and practical, I always love your recipes ❤

  • @lakminihewawitharana4981
    @lakminihewawitharana4981 2 ปีที่แล้ว +4

    Thank you akkiyo...hamadamath hodama dewal,rasawathma dewal apita kiyala denawata. Oya hama dema kisima loba kamak nathiwama hamotama kiyala denawa❤😘

  • @padminikotugodakotugoda3057
    @padminikotugodakotugoda3057 ปีที่แล้ว +3

    තව මහත් වෙයි අනේ ඔහොම කාල,,,😁😁😁😁😁👍👍👍👍

  • @sandrawijesuriya
    @sandrawijesuriya ปีที่แล้ว +1

    Thank you අපට මේක share කලාට. හාල් වෙනුවට කෙලින්ම හාල් පිටි දන්න පුලුවන්ද?

  • @ruwanividarshana5340
    @ruwanividarshana5340 2 ปีที่แล้ว +2

    Ane akki oyage recipes harima pahadilii wagema simple.. man hari asai ❤️

  • @gawuriperera7486
    @gawuriperera7486 2 ปีที่แล้ว +13

    අද කෝ පැටවු 3 දෙනා. හරිම ආදරයෙන් මතක් කරයි කියන්න. මල්ලිව ද මතක් කරයි කියන්න. ජේසු පිහිටයි නංගිටත් පවුලේ සැමටත්

  • @inokajayalath9464
    @inokajayalath9464 ปีที่แล้ว +1

    ස්තුතියි ඔයාට. මමත් කැමති හකුරැ දාපු එකට. බුදු සරණයි

  • @samanthifernando2284
    @samanthifernando2284 4 หลายเดือนก่อน +1

    තමන් මහන්සියෙන් උයපු කෑම තමන් ම රස විදින සුන්දර ගැහැනියක් දැක්කමයි...ඕකේ අනික් පැත්ත අපේ.🤔🤣🤣🤣

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 2 ปีที่แล้ว +2

    ස්තුතියි

  • @sididi8960
    @sididi8960 2 ปีที่แล้ว +2

    Cooking nam madam chainy tamai niyamai, supiri. Nodanna deawal godak obatumiyagean denuwath weanawa.adarei hemadamath, satutin, parissamin, jeasu pihitai hemotama good bless you. Chaaaaaaaaow. Thank you so much madam. 🌺🌺🌺🌹🌹🌹🌷🌷🌷💕💕😁😁🙋‍♂️🙋‍♂️🙋🏻‍♂️👍👍👍Sriyani, from Saudi Arabia Riyadh.

  • @cwijesinghe5718
    @cwijesinghe5718 4 หลายเดือนก่อน

    ස්තුතියි ❤

  • @Kanthi-gv6zd
    @Kanthi-gv6zd 16 วันที่ผ่านมา

    Godak Rasai.Thank you so much.

  • @danushkaniroshani845
    @danushkaniroshani845 2 ปีที่แล้ว +2

    ඔන්න මාත් ආව. රස කෑමක් වගේ

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  2 ปีที่แล้ว

      Mm harima rasai hadala balanna 💚

    • @danushkaniroshani845
      @danushkaniroshani845 2 ปีที่แล้ว

      අනේ කටට කෙල්ලත් ඉනුවා. හකුරු දාපු එක නමි හදන්නම ඕනි. චිකන් ක්‍කරියක් තිබ්බනම් තව ටිකක් රසයිනේ.

  • @nilukamalkanthi4965
    @nilukamalkanthi4965 2 ปีที่แล้ว +1

    Thank you nangi so much .I received the seeds today morning that you send .Thank you so much .God bless you .

  • @padmik5750
    @padmik5750 2 ปีที่แล้ว +1

    ඔඛගේ රෙසිපිය බලාගෙන කනකොට මටත් කෙලගිලුනා මාත් හදලා කන්න ඔ්නිස්තුතියි

  • @gsmalkanthi4955
    @gsmalkanthi4955 ปีที่แล้ว

    ගොඩක්ස්තුතියි ඔබටමේවගෙ දෙයක් කියලා දුන්නට

  • @manomahindasiri6466
    @manomahindasiri6466 2 ปีที่แล้ว +2

    Hi dear, you are a very capable lady. I definitely will try your recipe. Thanks for the effort. Please keep it up. Have a wonderful Winter.

  • @kwruwan1
    @kwruwan1 2 ปีที่แล้ว +3

    අද උදේම අක්කේ ඔයා දාපු ඇට වර්ග ටික ආවා ගොඩාක් සතුටුයි..වගේම ගොඩාක් ස්තුතියි..ඔයාලාගෙ පවුලේ හැමෝගෙම වගේම මේ වැඩේට උදව් කරපු හැමෝටමත් ගොඩාක් පින්...ඔයාගෙ වගාවත් තව තවත් සරු සාර වෙන්න ඕනේ...🙏🙏🙏❤❤❤

    • @manelkumari6251
      @manelkumari6251 2 ปีที่แล้ว +4

      අනේ මටත් ලැබුනා කියලා හිතෙනව ඔයාට ලැබුනා කීවම බෝකරන්න බීජ අපිට ලංකාවෙන් ගන්න පුලුවන් වෙන්නම

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  2 ปีที่แล้ว +1

      Thank you nangi… ape community post ekatath comment ekak danna💚

    • @sylvenedesilva9224
      @sylvenedesilva9224 2 ปีที่แล้ว

      0

    • @udeshikagunathilaka6439
      @udeshikagunathilaka6439 ปีที่แล้ว +1

      mata ewanna puluwanda e liyum kaware photo 1k.matath liyumak awa.kauda duwe kiyala hariyatama danne ne.mata ewapu kenata thank karanna widihak nethuwa inne.please..

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  ปีที่แล้ว

      @@udeshikagunathilaka6439 kahapata loku lium kawarayak…

  • @madusharoshini1629
    @madusharoshini1629 ปีที่แล้ว +1

    Harime ඉක්මනින් hadanne පුළුවන් ස්තුතිය

  • @dilhaniperera7657
    @dilhaniperera7657 2 ปีที่แล้ว +1

    නියමයි කටට කෙලත් ආවා .

  • @chathuwijesooriya1745
    @chathuwijesooriya1745 2 ปีที่แล้ว +1

    Akki ge kama dakkath athi bada pirenawa .. thank u so much akki video ekata... definitely try it... ❤️😘

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว

    බැලුවම පේනව රසයි කියල ගොඩක් ස්තුතියි

  • @anomasirisena8576
    @anomasirisena8576 ปีที่แล้ว +2

    ආසම ඔයා කාලා රස විදින විදිහ 😍හරිම ආසාවෙන් බලන්නේ

  • @anulayapa9109
    @anulayapa9109 ปีที่แล้ว

    ඔයාගේ රෙසිපි එක නම් නියමයි . මාත් හදලා බලන්නම් ඔයාට ගොඩාක් ස්තුතියි . සුභ දවසක් බුදුසරණයි !

  • @thanujagunatissa8673
    @thanujagunatissa8673 2 ปีที่แล้ว

    අඩු මුදලකට හදන්න පුළුවන් හොඳ කෑම ක්, ස්තූතියි ඔයාට නංගි

  • @dorinpogarmoyalaseyaludana8888
    @dorinpogarmoyalaseyaludana8888 2 ปีที่แล้ว +1

    Mama pan piti wage dawal kanna kamathi naha, oyaga ma recipe eka maru mama lagadima hadanawa thanks for the recipe nanga 👍👍👍❤❤❤❤❤❤🤩🤩 god bless u all members of the your family ❤❤❤❤🙏🙏🙏🙏🍷🍷

  • @dilkihimasha2936
    @dilkihimasha2936 2 ปีที่แล้ว

    අම්මෝ රසයි වගේ ගොඩක් මටත් අද හිතුනා😋😋

  • @susanthakumara1277
    @susanthakumara1277 ปีที่แล้ว +1

    Mama me කෑම එක හැදුවා
    හරිම රසයි.😘😘

  • @manjuladissanayake35
    @manjuladissanayake35 ปีที่แล้ว

    Ithama watina kiyadimak harima sathutui hamadama sathutin inna parthana karanawa God bless you and your family👪

  • @dilushikalakshani7742
    @dilushikalakshani7742 ปีที่แล้ว +1

    Babekta hadnva nm iest venuvta pol vathura danna puluvnda akki

  • @sonaliantony5575
    @sonaliantony5575 ปีที่แล้ว +1

    Sudu haal wenuwata rathu haal ganna puluwanda

  • @roshellslemmermanngo9141
    @roshellslemmermanngo9141 2 ปีที่แล้ว +1

    Akka.. mn ada me recipe eka haduwa.. harima soft.. harima rasai..

  • @لاتاونسلتا
    @لاتاونسلتا 2 ปีที่แล้ว +1

    Pitarakaedala hakuru ahama hoyaganna hetipudumai at satyai budu saranai obatumiyata👍👍💗

  • @malsiriperera7989
    @malsiriperera7989 2 ปีที่แล้ว +1

    Oh what a receipt. Never heard before ur marvellous. Tks alot sharing it with us. God bless u

  • @rathikaniroshini3
    @rathikaniroshini3 ปีที่แล้ว +1

    Hi Akki Mata thanakanda puluvantha yeast nathuva baking Powder thanda puluvantha

  • @chathu835
    @chathu835 ปีที่แล้ว

    අනිවාර්යයෙන්ම හදනවා.

  • @wathsala.j
    @wathsala.j 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුති මාත් අද හැදුවා ❤️❤️❤️

  • @ayomasilva9622
    @ayomasilva9622 2 ปีที่แล้ว +2

    කඩේ හාල් පිටි වලින් වැලි තලප හදන හැටි පෙන්නන්නකෝ.

  • @vipuleechathurika7044
    @vipuleechathurika7044 2 ปีที่แล้ว +2

    මේ වගේ කාලයක අලුත් අදහසක් දුන්නාට ගොඩක් ස්තූතියි.හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න god bless you

  • @dhammikaperera1255
    @dhammikaperera1255 2 ปีที่แล้ว +1

    ඔයාට පැහැදිලි හඩක් තියෙන්නෙ .ස්තුතියි

  • @nayanavinodani7148
    @nayanavinodani7148 2 ปีที่แล้ว

    අනේ අම්මෝ ඒකෙ රස ස්තූතියි ගොඩක් හදන්නම ඕනෙ දෙවිපිහිටයි!

  • @nilukadamayanthi3526
    @nilukadamayanthi3526 2 ปีที่แล้ว +1

    Kelath inuwa bada rideida danne ne niyamai goda dawasakin mn oyage vidio ekak baluwe pone eka kadila mage ithin budu saranai nangi hadala balannama ony meka thank you

  • @laxhmila1365
    @laxhmila1365 ปีที่แล้ว +1

    Mn heduva....eththatama rasata awa...oyata godak ස්තූතියි...
    Suba davasak oyata

  • @marciajayawardene6187
    @marciajayawardene6187 8 หลายเดือนก่อน

    Looks very tasty. Should try. Thank you so much Dear Chainy. Wishing you all the very Best. 😊😋😋 aùnty kamalanie.

  • @rasadariarathnayaka
    @rasadariarathnayaka 2 ปีที่แล้ว +7

    ඔයා නම් උයන්ඩම ඉපදුනු කෙනෙක් අක්කේ😁❤️

  • @subassubas5320
    @subassubas5320 2 ปีที่แล้ว +1

    Apitha atha hambaune na akka....kamak na oyage hama video akakma balanawa ada akath maru.

  • @priyangikagunaratne2601
    @priyangikagunaratne2601 2 ปีที่แล้ว

    ඔයා හරිම දක්ෂයි. මම ඔයාට සුබ පතනවා

  • @freeeducation3587
    @freeeducation3587 2 ปีที่แล้ว +1

    ඒක මරු ගොඩක් ස්තුතියි 🥰

    • @marydias9913
      @marydias9913 2 ปีที่แล้ว +1

      definitely i will make this looks yami

  • @swarnamalieratnayake3671
    @swarnamalieratnayake3671 8 หลายเดือนก่อน

    .Wow! I am definitely going ahead to try this out. .Many thanks for sharing. Will leave a comment once I try this.

  • @sujithhasiagreesuranga8541
    @sujithhasiagreesuranga8541 2 ปีที่แล้ว +1

    Jesu pihitai oyaoyatath paule siyaluma denatath

  • @murshidahamed6180
    @murshidahamed6180 2 ปีที่แล้ว +1

    Thanks alot Akka....We got the seeds which you have sent us.....may God bless you..... thank you once again....

  • @taniatharangani7858
    @taniatharangani7858 ปีที่แล้ว

    Wathura komada please

  • @marciajayawardene6187
    @marciajayawardene6187 ปีที่แล้ว

    Wow should try so...easy.Thank you so..much.💖💖aunty Kamalanie.

  • @happytimes5193
    @happytimes5193 2 ปีที่แล้ว +1

    My most favourite channel 💕
    Love from Sri Lanka ❤️

  • @champrikagallage5077
    @champrikagallage5077 2 ปีที่แล้ว

    Supiri rasa patai lassanai video eka superb good luck 👍👍👍👍👍👍❤️❤️❤️❤️

  • @nirmalachithra9732
    @nirmalachithra9732 2 ปีที่แล้ว +1

    Harema pahadiliva kiyala dunna .ekai watinne.hetama hadanava .👍🙏❤

  • @sachikaushalya5990
    @sachikaushalya5990 ปีที่แล้ว +1

    Thank you sooo much dear ...

  • @swarnakulathunga3724
    @swarnakulathunga3724 ปีที่แล้ว +1

    ❤❤අනේ ඔයා කනකොට අපිට කේලගිලෙුනවා tankyou

  • @irunishavindika6998
    @irunishavindika6998 2 ปีที่แล้ว +1

    Mama meka haduwa.hodatama awa.harima rasai.thank you so much akke oyata me dewal kiyla denawata.😘😘😘

  • @kumudhukumari7740
    @kumudhukumari7740 ปีที่แล้ว

    Kade indiyappa pitiwalin hadanna berida

  • @sllooks
    @sllooks 2 ปีที่แล้ว +3

    Ada rata
    Ada rata
    Ada rata hadanawa.......
    Ha ha ha hahaha
    Lala lala lala la😁😁😁😁😁😁😁💃💃💃💃💃💃💃
    Adarei hamadamat oyalata godak godak. Teruwan saranai hamotama. Parissamen inna. Jesu pihitai. 💚💚💚💚💚💚🌼🌼🌼🌼🌼🌼

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  2 ปีที่แล้ว +1

      Apitath rasa kiyanna darling.. thank you 💚😘😘😘

    • @sllooks
      @sllooks 2 ปีที่แล้ว

      @@mommywithniki-chainyfernan8742 aniwaryenma 🥰🥰🥰🥰

  • @shanjayaweera7070
    @shanjayaweera7070 2 ปีที่แล้ว +1

    හැමදාම akkage video බලනවා

  • @samadinanyakkara6482
    @samadinanyakkara6482 2 ปีที่แล้ว +62

    කනට ප්‍රිය මට ඔබෙි වදනයි..... ඇසට ප්‍රිය මට ඔබෙි දැකුමයි..... දිවට ප්‍රිය මට ඔබෙි අහරයි...... ආදරෙයි ඔබ මගේ රැජිනයි........ 😍😍😍😍 ලත්තනයිද කියන්න හොදේ

  • @jasinthafernando5861
    @jasinthafernando5861 ปีที่แล้ว

    කියල දුන්නාට ස්තුතියි