ගැබිනි අම්‍මලාට හදලා දුන්නු කෑම/ වටලප්පම්‍/බිරියානි/සලාදය/ කරිය/වට්‍ටෝරු ගොඩයි/Chainy fernando 🍃

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • Mor biryani recipe
    Chicken biryani
    • Chicken & prawns birya...
    Pot Biryani
    • Pot Biryani/රැල්ලට කෙස...
    Mutton biryani
    • Mutton dum biryani/සිං...
    Music in this video from TH-cam library 👇
    Desert City by Kevin MacLeod is licensed under a Creative Commons Attribution 4.0 license. creativecommon...
    Source: incompetech.com...
    Artist: incompetech.com/
    Thank you 🙏
    Mommy with niki chainy fernando 🍃

ความคิดเห็น • 373

  • @sandamaliwediwardana6589
    @sandamaliwediwardana6589 ปีที่แล้ว +15

    උතුම් දානයක්.සතුටු සිතින් අනුමෝදන් වෙමි..❤

  • @NINI-uq1ug
    @NINI-uq1ug ปีที่แล้ว +1

    අක්කේ විශේස ස්තූතියක් කරන්න ඕනේ, අද ගැබිනි අම්මා කෙනෙකුට සහ තවත් කීප දෙනෙකුට මේ රෙසිපිය හදල දුන්නා.අනේ එයාල මාරම ආසාවෙන් කෑවා.ගොඩක් ම ස්තූතිය් මේ වගේ දේවල් තවත් අරන් එන්න හරිම වටිනවා මට හරිම සතුටුයි

  • @sarathsam5825
    @sarathsam5825 ปีที่แล้ว +4

    අම්මලාගෙන් ලැබුන හුරුව වෙන්ඩ ඇති මෙච්චර පිලිවෙලට ප්‍රණීතව කෑම හැදීමෙ රහස. එකටම උච්ත බාජනත් හම්ඛ වෙන්ඩ වාසනාව ලැඛිලා.හරිම සතුටුයි. අපිත් මෙ විදියට කූම හදල බලනවා. ඇත්තෙන්ම superb.

  • @nishanthinishanthi1235
    @nishanthinishanthi1235 ปีที่แล้ว +10

    ඇත්තටම කියන්න වචන නෑ.ගොඩාක් පින් මේ වගේ දේවල් කරන එකම.හොද දෙයක් . මාත් දෙනවා පුළු පුළුවන් විදිහට අම්මලාට කෑම.අන්තිමට මාරම සතුටක් දැනෙන්නේ.කෑම එකනම් සුපිරි. තෙරුවන් සරණයි.🙏🙏💓💓💓💓.

  • @pavithrapiumi8389
    @pavithrapiumi8389 ปีที่แล้ว +9

    ආසම කෑමක් වටලප්පන් කියන්නේ.ලංකාවේ අපිටනම්.දැන් හීනයක් බිත්තර වල ගානත් එක්ක

  • @ayushaamarasekara5889
    @ayushaamarasekara5889 ปีที่แล้ว +3

    හදවතින්ම හදන කෑම හරිම රසවත් ඇති වෙනදා වගේම. ලංකාවේ අපට නම් දැන් බාස්මති කන්නත්, වටලප්පන් කන එකත් සිහිනයක් පමණක් වෙලා නංගෝ. .ඒත් රසවත් වීඩියෝ එක රසවත්ව බැලුවා.
    ❤️ ❤️ ❤️ ❤️

  • @maduandseth7648
    @maduandseth7648 ปีที่แล้ว +1

    ඇත්තටම අපි වගේ මැරි කරන්න ඉන්න අයට ගොට් වටිනවා අක්කේ. මම ආසාවෙන් අක්කිගෙ විඩියෝ බලනවා. කවදාහරි. අක්කිගේ අය විඩියෝ බල බල තමන්ගේ පවුලට හස්බන්ට උයලා සතුටු වෙන්න පුලුවන් . ගොඩාක් වටිනවා අක්කි ❤❤❤

  • @nayanavinodani7148
    @nayanavinodani7148 ปีที่แล้ว +12

    ඔව් ඇත්තටම රසවත් ආදරණීය වීඩියෝ එකක් දැන් ඔයාගෙ කෑම වල රස දැනෙනව ඒතරම් හොදට කියල දෙනව දෙවිපිහිටයි!

  • @beatricesamaraweera932
    @beatricesamaraweera932 ปีที่แล้ว +2

    ස්තූතියි පුතේ ඔබට ලස්සන ට ප්‍රිය විධියට කියා දෙනවා ඔබ ඇතුළු පවුලේ සැමට දේව ආශීර්වාදය නොඅඩුවම ලැබේවා

  • @champikasakunthala2926
    @champikasakunthala2926 ปีที่แล้ว +3

    ඔයාගෙ කෑම ගැනනමි කියන්න දෙයක් නැහැ.Supiri තමයි.ලගදීම හදනවා.Thank you

  • @SimpleLifeWithAvishka
    @SimpleLifeWithAvishka ปีที่แล้ว +3

    අද තමා මට ඔයාගේ මේ vedio 1 බලන්න time තිබ්බේ එකනම් සුපිරියි අක්කී වටලප්පන් එකේ හිල් නියමෙටම ඇවිත් තියනවා . අපි ගොඩාක් වෙලා බිත්තර ගහනවනේ. . 👌 මේ හදපු කැම ඔක්කොම නියමයි ගොඩාක් ස්තුතියි අක්කි මෙවා අපිට කියලා දෙනවාට බුදුසරණයි ඔයාලා හැමෝටම 🙏🙏🙏🙏🙏👌👌👌👌

  • @hasunwimalaweera290
    @hasunwimalaweera290 ปีที่แล้ว +68

    අතටම ගොඩක් සතුටුයි නංගී මමත් පුලුවන් වෙලාවට බාබා අම්මලාට kama දෙනව මොකද මමත් බබෙක් එනකම් බලාගෙන ඉන්නෙ ඔයාගෙ resipi ගැන නම් කියන්න දෙයක් නැහැ watalappama හදනවා ඔයාලට බුදු සරණයි පරිස්සමින් සතුටින් ඉන්න

    • @nishanthinishanthi1235
      @nishanthinishanthi1235 ปีที่แล้ว +13

      ඔයාගේ කිරි සිහිනය ඉක්මණින් සැබෑ වේවා. බුදු සරණයි 🙏🙏🙏💓💓💓

    • @hasunwimalaweera290
      @hasunwimalaweera290 ปีที่แล้ว +3

      @@nishanthinishanthi1235 thank you

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  ปีที่แล้ว +3

      Ikmanatama suba aranchi yak labewee Oyatath…. Mama balan innawa aniwaryenma matath kiyanna… Jesu pihitai 💚

    • @hasunwimalaweera290
      @hasunwimalaweera290 ปีที่แล้ว

      👍😊@@mommywithniki-chainyfernan8742

    • @sagarikakumari7062
      @sagarikakumari7062 ปีที่แล้ว +5

      අනේ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා තුනුරුවන් සරණයි සත්පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂා ව ලැබේවා

  • @sumijaya9831
    @sumijaya9831 ปีที่แล้ว +2

    ඔයා හදන කෑම වර්ග පිළිවෙල කට හදනවා. හොඳට කියල
    දෙනවා . හැමදාම දාන වීඩියෝ
    මම බලනවා.
    ඔයාල හැමෝටම ජේසු පිහිට යි !

  • @sllooks
    @sllooks ปีที่แล้ว +2

    Ane deiyane mata bari unane Italy wala inna. 😭😭😭😭😭Ehenm Matath hambawenawane rasama rasa biriyani ekai, watalappan ekai. 😜😜😜😜Kmk na ithin mnma hadagena kanawa. Harima sathutui darling oyage sithuwili gana. Adarei hamadamat oyalata godak godak. Teruwan saranai hamotama. Parissamen inna. Jesu pihitai. 🌼🌼🌼🌼🌼💚💚💚💚💚💚

  • @nadeeshapriyadarshani4043
    @nadeeshapriyadarshani4043 ปีที่แล้ว +2

    Superb.thanks for sharing video .all the best

  • @chanikajayasekara5840
    @chanikajayasekara5840 ปีที่แล้ว +12

    ලස්සන රසවත් විඩියො එකක්...ලංකාවේ අපිටනම් රස කෑමක් කියන්නෙ හීනයක් විතරයි අක්කා .......සුභ පතනවා දිගටම රස කෑම හදන විඩියො අරගෙන එන්න ලැබෙන්න කියලා....

  • @sakuhemamali5573
    @sakuhemamali5573 ปีที่แล้ว +2

    මාත් ඔයා වගේ තමා පිට රට ඉද්දි දානයක් දෙන විදියට දාන වේලක් දෙන්නේ බබාලා ලැබෙන්න ඉන්න අම්මලට....යම් කෙනෙක්ට කෑම වේලක් දීලා අහන ලස්සනම වචනේ කෑම හරිම රසයි කියන එක....ඔයාගෙන් ගොඩක් දේවල් ඉගන ගන්නවා dr... තැන්ක්ස් ඔයාගේ දැනුම හැමෝටම බෙදනවට... එක හැමෝටම කරන්න පුලුවන් දෙයක් නෙමෙයි.. (අපි නාපොලියෙන් )

    • @DFernando-qs4gd
      @DFernando-qs4gd ปีที่แล้ว +3

      ඇත්තෙන්ම කෑම වේලක් දුන්නාම කාල, හරිම රසයි කිව්වා ම හිතට මාරම ගැම්මක් එනවා නේද , කාලා ගොලුවෝ වගේ ඉන්න අයත් ඉන්නවා අගේ කරන්න දන්නේ නැති කමද මන්දා

    • @sakuhemamali5573
      @sakuhemamali5573 ปีที่แล้ว +3

      @@DFernando-qs4gd එකනම් ඇත්ත බොහෝ පිරිසක් එහෙම තමා... මං හැමමොහොතකම මගේ අම්මට ස්තුති වන්ත වෙනවා රසට උයන්න ඉගැන්නුවට...අවුරුදු 9,10 ඉදන් පොඩි පොඩි දේවල් උයන්න දුන්නා... කුස්සියේ වැඩ වලට උදව් කරගන්නවා.. අද විවාහ වෙලා දුර රටකට ඇවිත් හැමදේම කරගන්නේ අම්මගේ ගුරුහුරුකම් නිසයි....මාත් හරිම ආස දෙයක් තමා ඕනිම කෙනෙක්ට අහාර වේලක් පිරිනමන එක....

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  ปีที่แล้ว

      Aniwaryenma eka wenamama sathutak💚🙏

  • @dinusharathnaweera4604
    @dinusharathnaweera4604 ปีที่แล้ว +1

    අක්කි ඔයා කියලා දෙන recipes හරියටම හරියනවා. වරදින්නෙ නම් නැහැ. ඒ වගේම හරිම රසයි. අක්කි කියනවා වගේ සුපිරිම තමා.👍 මම මගේ යාළුවන්ටත් කියන්නේ ඒ විදිහට හදන්න කියලා.

  • @fugixx8642
    @fugixx8642 ปีที่แล้ว +6

    අක්කගෙ බිරියානි රෙසිපිය තමයි මම හදපු බෙස්ට්ම රෙසිපිය❤️😘 අද හරියටම වටලප්පම් හදන්නත් ඉගෙන ගන්න ඕනි

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  ปีที่แล้ว

      Thank you 💚😘

    • @janu5077
      @janu5077 ปีที่แล้ว

      @@mommywithniki-chainyfernan8742 Ayubowan வணக்கம் 🙏 ellame alaguthan, from srilanka,,,,,,, 🇨🇭,,

  • @chandanistephen9632
    @chandanistephen9632 ปีที่แล้ว +1

    🤗 ඉතාමත් හොද වැඩක් නිකි . මෙවැනි කෑම වෙලකින් සංග්‍රහය් කිරිමට තරමි කරැණාවන්ත හදවතක් තිබිම ගැන මමඉතාමත් අගය කරනවා.
    කරන්නාවු සියළුම වැඩකටයතු ඉතාමත් සර්ථක වෙවා කියා මා පුර්ථනා කරනවා😇
    කැමත් රස උපරිමයි පෙනුමෙන්😋
    😘

  • @sameerarathnayake9618
    @sameerarathnayake9618 ปีที่แล้ว +2

    ගොඩාක් පින් ඔයාලට දීර්ඝ ආයු ලැබේවා නිරෝගි වේවා හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා බුදුසරණින් සියළු දෙවි පිහිටෙන්🙏❤️

  • @sayanidayasiri7869
    @sayanidayasiri7869 ปีที่แล้ว +2

    ඔයාගේ හොඳ වැඩ වලට හදවතින්ම සුභ පතනවා නංගී .අපි මොන ආගම ඇදහුවත් අපි කරන හොඳ දේ අපිව ආරක්ෂා කරනවා .තෙරුවන් සරණයි

  • @lakshithamadushanka1890
    @lakshithamadushanka1890 ปีที่แล้ว +1

    Kohomat oyaga kema rasa patai,aniwaryenma rasa aeti,godak hoda dayan oya karanna,budu saranai nangiyo

  • @madushahansani4842
    @madushahansani4842 ปีที่แล้ว +2

    හරිම ආදරෙ හිතෙන video ekak 😍😍😍😍loku pinak akka babala labenn inna ammalata biriyani,raitha,watalapan deepu eka ❤️❤️❤️

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว +1

    Ada rasawathma video ekak.kama tikanam superb.❤️❤️❤️❤️❤️😋👍

  • @indikairoshanee2946
    @indikairoshanee2946 ปีที่แล้ว +3

    දෙවියන් වහන්සේ ගේ ආශිර්වාදය වැඩියෙන් ලැබේවා !!! ජේසු පිහිටයි ඔබ සැමටම 🙏🙏

  • @amalfernando3834
    @amalfernando3834 ปีที่แล้ว +1

    Arima rasa patai.man thamai 1st comment eka ekatath sathutui.god bless you nangi

  • @Imsha234
    @Imsha234 ปีที่แล้ว +5

    වටලප්පම් එකක් හදන්න හැදුවා විතරයි 😊අනේ අක්කාගේ වීඩියෝ මාරම ලස්සනයි බලන්න ආසයී ඒවගේම රසවත් කියලත් හිතෙනවා හරිම පැහැදිලි ඔයාට සුභ අනාගතයක් අක්කා ❤❤❤ආදරෙයි 🥰😍

  • @nimeshamadushani6928
    @nimeshamadushani6928 ปีที่แล้ว +1

    Harima iwasimen harima widiyata kiyala denawa balan inna godak ayata asa hithenawa akke baya nathuwa ona kemak hadaganna puluwan oya kiyala dena widiyata

  • @lifewithudani
    @lifewithudani ปีที่แล้ว +6

    අම්මෝ වටලප්පම🥹😍❤️ රස පාටයි අක්කි කැම❤️

  • @sachininisansala9770
    @sachininisansala9770 ปีที่แล้ว +1

    Niyamai ...හොඳ wadak 👍👍..බුදු සරණයි !!! දෙව් පිහිටයි ..

  • @harshanimadushika660
    @harshanimadushika660 ปีที่แล้ว +1

    Oya widiyoo ekak danakan maga balagena inne patiyoo budu saranai

  • @rohinikodituwakku8060
    @rohinikodituwakku8060 ปีที่แล้ว +1

    ලෝභ නැතිව බෙදුවා මං වගේ ඒ ගැන හරිම සතුටුයි. නංගී ඔයා ඇතුළු පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවායි ප්‍රර්ථනා කරමි. තෙරුවන් සරණයි!!!

  • @heshangalkolage8553
    @heshangalkolage8553 ปีที่แล้ว +1

    ගොඩක් වටින වැඩක් අක්කේ.
    ඒ කෑම වේලේ රස සුවඳ දැනෙනවා වගේ මට දැනුනේ.
    තෙරුවන් සරණයි ..........

  • @dilaniinokarajakaruna89
    @dilaniinokarajakaruna89 ปีที่แล้ว +1

    අම්මෝ අක්කා ඇත්තටම watalappan ඒකනම් මාරයි රස කියලා වැඩක් නැහැ... ආසාවෙන් kawa. ගොඩක් පින් ඔයට...

  • @udayamadu1048
    @udayamadu1048 ปีที่แล้ว +2

    Asama kema tikak akka ane mata kanna pina ne dukai 😭😭😭akka nene me lagapatha mn akkata kiyala hadawan kanna oyata godak pin akka .harima rasa patai

  • @dimuthusandya8672
    @dimuthusandya8672 ปีที่แล้ว +2

    හොදම පින්කමක් කළේ.... ජයවේවා ඔබ සැමට !!!🌹🌹🌹🌹🌹

  • @user-fk1fg8ox4v
    @user-fk1fg8ox4v 9 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි .හරිම පැහැදිලව හැමදෙයක් කියලා දෙන නිසා මතකයේ තියාගෙන හදාගන්න පුලුවන් ඔබතුමිය ඇතුළු පව්ලේ සැමටම නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් පතමි .

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 ปีที่แล้ว

    අනේ ගොඩක් ඉස්තුතියි ඔයාට ගොඩක් සතුටුදායක වැඩ ක්.ඔයාට බුදුසරණයි දෙව්පිහිටයි

  • @suvanisamarasinghe2557
    @suvanisamarasinghe2557 ปีที่แล้ว +3

    ඔයාගෙ මාලු දියර පොහොර එක මම හැදුවා.හරියටම ආවා.ඔයාට ගොඩාක් ස්තුතියි .

  • @mallikaperera605
    @mallikaperera605 ปีที่แล้ว +1

    Than you for sharing all the wonderful recipes

  • @garumunilalani4194
    @garumunilalani4194 ปีที่แล้ว +3

    අනේ ඒ කට මට කවන්න😂 ආසයි දැක්කම.thanks. Theruwan sarani.!!

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 ปีที่แล้ว +1

    Great job God bless your hands. Thanks for sharing

  • @durgapriyanthi5659
    @durgapriyanthi5659 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි.හොදින් කියා දුන්නා ට

  • @himsarahasaranga6015
    @himsarahasaranga6015 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩක් සතුටුයි ඔයවගේ දේවල් කරන aka ගැන. ඔයා ට පින්. 😀😀😀😀

  • @happytimes5193
    @happytimes5193 ปีที่แล้ว +5

    A beautiful video 😍❤️

  • @malaniperera2839
    @malaniperera2839 ปีที่แล้ว +1

    Duwa oyata me wage dewal keremata thawa thawath dairya shakthiya labewa.oyage weda hari piliwelai gabini mauwarunuth sathutu wei.oyata godak pin .me hama deyakma thaniyenne karanne.ithin duwa oyata godak godaaak pin apitath mewa pennanawata.bufusaranai jesu pihitai.

  • @piumirasanjali1842
    @piumirasanjali1842 ปีที่แล้ว +2

    Harima rasa patai .oyage video balnna asai.oyata godak pin🙏 .budusaranai!

    • @piumirasanjali1842
      @piumirasanjali1842 ปีที่แล้ว

      Oya me para mata reply karala na akkiyo.thraha welada😅

  • @chamalthusharathushara921
    @chamalthusharathushara921 ปีที่แล้ว +1

    Wow lassana watalappan eka

  • @nknandasena2683
    @nknandasena2683 10 หลายเดือนก่อน

    oyagen thamai uyana niyama rasa rahas mama igena gaththe.thanks dear❤

  • @sididi8960
    @sididi8960 ปีที่แล้ว

    Niyamai, supiri aea wageama rasayean,gunayean piri aeti godaaaak lassanakuth tiyanawa.adarei,hemadamath, parissamin, jeasu!!!biryani 1hodai kiyanna wachana ne.thank you, thank you very much. Good bless you. 🌺🌺🌺💕💕💕💕💕🌹🌹🌹🌷🌷🌷😁😁😁😁🙋🏻‍♂️🙋🏻‍♂️🙋🏻‍♂️🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍

  • @jms.kumari5067
    @jms.kumari5067 ปีที่แล้ว +1

    ඔයාගේ රෙසපි මම හැමදාම බලනවා.හරිමහොදට කියලා දෙනවා කාලා පෙන්නදි නම් හරි ලෝබයි ආශයි අනේ.ඔයා රැකියා වක් කරනේ නැද්ද ඔහේ,

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  ปีที่แล้ว

      Mata rakiyawak karanna kalayak naha dear… gedara hamadema mamai balala karanne… husband wadane… eeta amatharawa TH-cam eka karanawa💚

  • @nkhbaby1079
    @nkhbaby1079 ปีที่แล้ว +1

    Oyage recipe nam niyamai nangi.mama hama ekama wage balanawa

  • @saradasathya1258
    @saradasathya1258 ปีที่แล้ว +1

    Akki sudu mamath denna enne labana sathiye ammala kateyakata math oya wage uyala kanna denna asa kenek 1👍

  • @deepikakumari7424
    @deepikakumari7424 ปีที่แล้ว

    Thanks sudu 😘 adari godak apita me dewal pilielat kiyala denawat . Godak pin oyat 👃

  • @helenfernando1528
    @helenfernando1528 ปีที่แล้ว

    Godak ස්තුති නංගී ..නොදන්නා godak dewal dana ගත්තා ..oya nam සුපිරි ..jesu පිහිටයි ..oyata පවුලටම

  • @naviniprabodha1106
    @naviniprabodha1106 ปีที่แล้ว +1

    ඔයා gana kiynna dyk na akki පුදුම විදිහට අනිත් අය gana හිතන ලස්සන හදවතක් ඔයාට තියෙන්නේ..ඉතිම් ගොඩාක් ආදරෙයි.. එකම prarthanawa thmai හැමදාම oyta hri ynna one ❤😘adarii family

  • @chamariinoka3810
    @chamariinoka3810 ปีที่แล้ว

    Watalappam eka niwaradiwa ena vidiya kiyala dunnata gadak Pin nangi mage duwala dennath wishesha kama hadanna Kota langatawela innawa loku Pin siduwena wadak nangi oya Ada karala thiyenne oya wage pin wada karanna nangita thawa thawath shakthiya labewa Kiya Mama prarthana karanawa budu saranayi hadawathinma nangita dirgayusha pathanawa💚🙏🥰

  • @anupamasewwandi9273
    @anupamasewwandi9273 ปีที่แล้ว

    Wenada wage adath watina video ekak genawata gdk pin akki... thanks oyta.. nodanna gdk de kiyala denawata.. sathutin nirogiwa inna oyla hemoma..jp ..🥰🙏🙏🇮🇹🇮🇹🇮🇹

  • @never2255
    @never2255 ปีที่แล้ว +1

    Harima asawen oyage video balanawa man hemadamath,bs

  • @Nihlah_nihi5612
    @Nihlah_nihi5612 ปีที่แล้ว +5

    පොල් කිරි අඩුවෙන් දාලා හදලා බලන්න මීට වඩා රසට එයි ❤️

  • @dushanthiherath8817
    @dushanthiherath8817 ปีที่แล้ว +1

    Hi akki බොහෝම ස්තුතිය apita me danuma denawata parissamen inna budu saranai akkiyo ❤❤❤❤

  • @hirubro1473
    @hirubro1473 ปีที่แล้ว +1

    Shoooook ane...mama manike oyage vedio harima asawen balanawa......

  • @wishmithilinika6496
    @wishmithilinika6496 ปีที่แล้ว +1

    Akki watalappan eka pattai.harima rasai.wedding party,Dane gewal Wala hadana parippu curry,malu curry ekai hadana widiya kiyala denko.

  • @user-lv6gm7mx5f
    @user-lv6gm7mx5f ปีที่แล้ว

    thawa thawath me wage dewal.karanna shakthiya dairya labenna prarthana karanwa. adrei godak. thwruwan saranai ❤🙏

  • @niroshasanjeewani3319
    @niroshasanjeewani3319 ปีที่แล้ว

    Niyama widiyata boru atopa nethuwa kiyala denawa good akki🤩😘

  • @shafeenazsamath9910
    @shafeenazsamath9910 ปีที่แล้ว +4

    Lovely thought ❤. Love your method of wattalappan preparation. Must try. Also the biriyani looks so tempting. That too must try. Thank you so much for your time for sharing your knowledge. Take care and God bless you and your family.

  • @vinithakularathna3884
    @vinithakularathna3884 ปีที่แล้ว +1

    Wòoooo good recipe good idea

  • @hemalathasilwa2082
    @hemalathasilwa2082 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඔයාටමම නං හැබැයි බුරියානි හදන කොටඉස්සන් අන් දාන්නෙ නැහැඔයාගෙන් අලුත් දෙයක් ඉගෙන ගත්තාඔයාට ගොඩක් ස්තූතියිබුදු සරණයි සිය පවුලට ම

  • @nishaniudeshika8910
    @nishaniudeshika8910 ปีที่แล้ว +1

    දැන් ඉතින් ලංකාවේ අය නම් යුටියුබ් එකෙන් තමා මේ වගේ රස කෑම දකින්නේ ..😪😪😪😪

  • @rasanjalimadushani3884
    @rasanjalimadushani3884 ปีที่แล้ว +2

    Podi watalappamakata recipe 1dennko

  • @dinumallawarachchi9945
    @dinumallawarachchi9945 ปีที่แล้ว +1

    Godak rasa ethi...resipi try karanna welawa adui babath ekka..eth hadanawa ikmaninma...itin akke oyage qagawa kohomada....oya ewu beeja amm tawama bedanna patangena ndda....matara nm me dawaswala payanawa godak...watappan asai godak....labu beejath ewwada akke...godak hodai oyakarana de.ammalata keema dena eka godak pin.tawatawath shaktiya labewa....budusaranai....

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  ปีที่แล้ว

      Budu saranai nangi…. Beeja gana mama post ekak damma eke hama wistharayakma thiyanawa balanna💚

  • @nishanwarnakumara1811
    @nishanwarnakumara1811 ปีที่แล้ว +1

    Hemadama wage adath beluwa. lassana rasawath video akak akki.godaak pin oya a karapu wede. Oyata adarei ♥♥hemadama 😍😍

  • @chulanisammodani8427
    @chulanisammodani8427 ปีที่แล้ว

    Man godak asama channel eka thama akkige channel eka hari piliwelata hamadema kiya denawa good luck akkiyo❤❤❤

  • @ishanipoornima9488
    @ishanipoornima9488 ปีที่แล้ว +4

    Mamth pergent akka.aasa hithuna matath..😋😋

  • @hasinisepalika8114
    @hasinisepalika8114 ปีที่แล้ว +1

    Rasa paatai ලස්සනයි අක්කා ,thank ඔයාට ජය වේවා අක්කා

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 ปีที่แล้ว

    Great 👍🇱🇰🤗🔥 Loku pinak 🤗🌳🌵☘️🌱

  • @dilankamadushanka1798
    @dilankamadushanka1798 ปีที่แล้ว +1

    Akki matath asa hithuna oyawage kama welak denna.watalappan eka yougrt cup wala dala steem krnne khmd akki

  • @vipuleechathurika7044
    @vipuleechathurika7044 ปีที่แล้ว

    ආදරෙයි හැමදාමත් . මං ගොඩක් වෙලාවට මේ පුණ්‍ය කර්මය කරනවා .හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න god bless you

  • @st3meg7474
    @st3meg7474 ปีที่แล้ว +1

    Really tasty watalappan, 😋😋 hondatama ආවා thank you so much අක්කේ 🤗

  • @sriyaherat9215
    @sriyaherat9215 ปีที่แล้ว +2

    Thank you for sharing all the wonderful recipes 😊

  • @honeybeevlogs1
    @honeybeevlogs1 ปีที่แล้ว +1

    WoooooooW

  • @chathurangiperera8933
    @chathurangiperera8933 ปีที่แล้ว

    Godak watina recipe ekak thank uu

  • @chamilanayanajith7117
    @chamilanayanajith7117 ปีที่แล้ว

    Ane aththatama oya a karala thiyenne godak pin sidda wena deyak.mamath aththatama pregnant mother kenek.oyage me recipe eka dekkama matath kanna asa hithuna.

  • @marciajayawardene6187
    @marciajayawardene6187 ปีที่แล้ว

    Thanks so much. 💖💖aunty kamalanie.

  • @champrikagallage5077
    @champrikagallage5077 ปีที่แล้ว

    Asawen baluwe video eka godak rasa video ekak superb waaaaaaw athtatama rasa patai , kiyanna wachana na, superb good luck 👍👍👍👍❤️❤️❤️❤️

  • @shiromianneperera2064
    @shiromianneperera2064 ปีที่แล้ว

    Thank you very much for your worthy cause. God bless you.

  • @ireshamadushani5009
    @ireshamadushani5009 ปีที่แล้ว

    Ane dakkama kanna hituna.math pregnat kenek.akkige kama niyamai.godak pin vadak akke.budu saranai.

  • @prishanthifernando4726
    @prishanthifernando4726 ปีที่แล้ว +1

    Highly appreciated your great effort .love you so much ...

  • @GamingWorld2309
    @GamingWorld2309 ปีที่แล้ว +1

    Good job 👍🙏❤️

  • @apsaramangamuni4703
    @apsaramangamuni4703 ปีที่แล้ว

    Thank you so much 👍🏻 God bless you dear 🙏🏽💐

  • @nethu1492
    @nethu1492 ปีที่แล้ว +1

    Thx akkiii...video aekath harima lassanai..♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @maneljayaweera6543
    @maneljayaweera6543 ปีที่แล้ว +2

    Nanga super .thanks

  • @pvachala6225
    @pvachala6225 ปีที่แล้ว

    This is the best watalapam “recipe I never seen before 💕thx

  • @dropskuwaitoperation1898
    @dropskuwaitoperation1898 ปีที่แล้ว +1

    මමත් හැදුවා බිරියනි හරිම රසයි 🙏🙏❤️❤️

  • @nimanthiweronika6824
    @nimanthiweronika6824 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි 💖💖

  • @fathimafarmila4583
    @fathimafarmila4583 ปีที่แล้ว +1

    Perfect biriyani recipe 😋

  • @lakeeshafernando432
    @lakeeshafernando432 ปีที่แล้ว

    Harima rasa paatai akke🥰😍🤩😋😋 oyage kama nam niyamai👍👍👍👍👍💐💐💐🙏

  • @thilinihettiaracchi2717
    @thilinihettiaracchi2717 ปีที่แล้ว +1

    Ammoo mama asama kama welak akke...balanakotath katata kela inuwa...special watalappan...❤️❤️❤️adarei akki,

  • @pathiranachithra437
    @pathiranachithra437 ปีที่แล้ว +1

    Niyamai duwa.