අද දවසෙම මාත් එක්ක උයමු/Breakfast to dinner/සැමන්/Dosa/Weight loss/වගා පලදාව/Harvesting veggies 🥗
ฝัง
- เผยแพร่เมื่อ 5 ต.ค. 2024
- Music in this video from TH-cam library
Luminous Rain by Kevin MacLeod is licensed under a Creative Commons Attribution 4.0 license. creativecommon...
Source: incompetech.com...
Artist: incompetech.com/
Thank you 😊
කෑමත් ලස්සනයි, වගාවත් ලස්සනයි.. පරිසරයත් ලස්සනයි. ඒ වගේම ඔයාත් හරීම ලස්සනයි නංගී.. බුදුසරනයි ඔයාට පරිස්සමෙන් සතුටින් ඉන්න ...❤❤❤
Budu saranai 💚😘
ඔයාගේ වගාව හරිම ලස්සනයි . වගාව ගැනත් වැඩිපුර පෙන්නන්න.මං බලා ඉන්නෙම ඒක බලන්න.
Aniwaryenma gennam… thama masa 2 eyalata💚
Wowww කටට කෙල ඉනුවා😂රසම රස පාටයි.ඔයා ලස්සන වෙලා ගොඩාක් කෙට්ටු වෙලා complimenti❤
Thank you 💚😘
එළවලු කඩද්දි තමා මම ගොඩක් ආස. තෝසේ එක දාපු විදිහ නම් මරු. නියමෙට ලස්සනට ආව. තව එකක් ඔයා දැන් ගොඩක් ලස්සනයි. පරිස්සමින් ඉදිරියටම යන්න. ගොඩක් ස්තුතියි. ලස්සන videos ගේනවා ට.
Bohoma sthuthi 💚🙏
වගාව හරිම ලස්සනයි .ජේසුපිහිටයි
ඔන්න විඩියෝ එක ආවෝ....😊 ආදරෙයි අක්කි ❤ලස්සන වෙලා darling ඔයා තවත්...
Thank you patio 💚😘
වගාවත් ලස්සනයි කෑමත් ගොඩක් රස පාටයි..ගොඩක් ස්තුති යි❤️❤️
Thank you 💚
මට ඔයාගේ වීඩියෝස් ගොඩාක් අතපසු උනා...ඒත් මග හැරුනූ සියල්ලම මම බලනවා❤ grazie 🙏 ඔයාට
ඔයාගේ වගාව හරිම ලස්සනයි එ වගේම ඔයාගේ රෙසිපීත් ගොඩක් රසයි
Thank you 💚
නංගෝ ඔයාගේ chanel එක දැක්කේ අහම්බෙන්.ඒවුනාට පුදුම ආකර්ෂණීය ඉදිරිපත් කිරීමක්.මගේ ගම ම්නුවන්ගොඩ.ඒ ආසන්න මීගමුවේ ඔයා...සුබ ආනාගතයක්...බුදුසරණ පතම්
කැද එකටයි දවල්කැමටයි රතු බත් නමි ගොඩන් රසයි අැගයත් ගුණයි.
තෝස රෙසිපිය හදන්න ඔන. ස්තුතියි😇😘
💚
ලස්සනයි ...හැමදාම බැලුවා ..ඒත් කමෙන්ට් කරේ අද තමයි ...
Thank you 💚
අක්කේ මුං ඇට කොච්චර ගත්ත ද.ඔයාගෙ කෑම නම් මාරමටේස්ට් .අපිත් පුංචි කාලෙ ඉදන් කන්න කැමතිම මේවිදියට තමයි 💐❤️
Oyata awashya prashnayak ganna puluwan nangi… mama gaththe 250g withara💚
Wow you cooking skills is outstanding ery professionally way you make this recipe thanks looks very yummy 😋 thanks for the great upload big like dear stay blessed ❤
Thank you so much
බුදු සරනයි ඔයාටත් පවුලෙ සැමටත්.. ලස්සනයි ඔයත් ඔයාගෙ cooking skills. ❤🌸❤️
මුං ඇට වලින් තොසෙ කලානෑ මම අනිවාර්යයෙන්ම හදනවා ගොඩක් ලස්සනයි අක්කි බුදු සරණයි
Harima rasai💚
අක්කියෝ ඔයත් ලස්සනයි .වගාවත් ලස්සනයි .ඔයාගෙ කෑමත් රස පාටයි .ඔයාට බුදු සරණයි .
Budu saranai 💚🙏
Wow nangiya niyamai ne... api mehe hitawana ewa okkama marenawa 😂... oya wade asa wenne karanne. Oya serama oyage watte tiyenawada? 😳 much love mama dinushige aiya❤️🤩😊
තෙරුවන් සරණයි පුතේ. හදලා බලන්නම්. ❤️💯💯🔥
💚🙏
Wow super awesome 👍 great video 🙏 Thank U so much darling 🤩👌🤗😘
Most welcome 😊
Nangi kalekin awee ithin oyagee kalin kama mama hadala thiyanawa hariyatama hari.mekath ee wageema athi.thank you❤️ adarai .
Thank you akka💚😘
තෝසේ එකනම් හදලා බලන්න ඕනා 🤩🤩❤️❤️❤️🙏🙏🙏🙏
Aniwaryenma 💚
Your recipes are amazing ❤ thank you dear.
Glad you like them!
කෑම ටික හරිම රස පාටයි බඩගිනි වෙනවා දැක්කම.❤❤
Thank you 💚
Mulinma kiyanna one oya thawath lassana wela. .those aka maru. Alawalu karanawa dakkama asai Budu saranai jayawewa
Budu saranai 💚🙏
නිකි මමිගෙ ගොඩක් වැඩසටහන් මගහැරෙනව... කාලය අවම නිසා. හරිම සාර්තකයි ,විස්තර වැදගත්..
Super food. Sri Lankan food is delicious food. I am from Sri Lanka 😍🙂
බලාගෙන ඉන්න ආසයි❤
Thank you 💚
අලුත් දේවල් .ස්තූති
Mn nam hari asai akkige wagawe video balanna❤️😍
නංගී ඔයාගෙ වගාව නියමයි
Lassana vedio ekak nodanna godak de dana gathta.kada eka ehama hadanna one. B.s
Budu saranai 💚
Thanks 👍🙏 hadala balala kiyannam .
💚🙏
Harima shok nendiyooo . Budu saranaii parissamin innaa ❤️ adalei
Budu saranai 💚😘
Superb... love your recipes. First time i see mung dal DOSA. Thank you for sharing.👌🥰❤❤❤❤❤❤
Most welcome 😊
Super sister. Pls share some dait foods. Thank you for the lovely recipes.
Wagawath harima lassanai.oyage kamath rasama rasapatai.❤️❤️❤️❤️❤️
💚🙏
හරිම ශෝක් නංගි ..ලස්සනයි වීඩියෝ එක 💟🌺🍃🌷🌷🥰
Thank you 💚😘
Nice vedeo 😊
Thank you 💚
Deyak kiyanna onee olive tel badala kara karala kazmata ganna apa aka gunaya natewenawa
V.beautifull vedio and colourfull
නංගී cooking cream කියන්නේ fresh cream වලට ද? ව්පින් ක්රීම් වලට ද? ඒක දෙක දෙකක් ද?olive oil රත් කරන එක කමක් නැද්ද නංගී ,මම ඒ ගැන දන්නේ නෑ
Ow akke e deka godak durata ekak mama danna tharamin… ehema prashnayak naha akka mehe italian ayath use karanawa uyanna… mama fry karana ewata witharai anith oil use karanne💚
Kama tika harima rasa patai akke ... thank u for the video ❤
Welcome darling 💚😘
Shok ane sathutuiy... ❤❤❤❤
Thank you 💚
Thank you so much
You're most welcome💚
Ade vlog akae lassanai .oyath lassanai .
Thank you 💚😘
Thank you so much 🙏
You're welcome 😊
අනේ ෂයිනි අපිට ඔය කොල වර්ග හොයාගන්න නෑනේ. මේ රටවල් වල තියන දේවල් වලින් කැද එකක් හදන හැටි කියල දෙන්න. ❤❤
❤
තෝසේ එක නමි නියමයි
Thank you nangi
Welcome 😊
Thank you mis ❤ ❤ ❤
Always welcome💚
Nice video. Thank you 💐💕👋
💚🙏
මග බලාගෙන හිටියෙ අලුත් වීඩියෝ එකක් එනකන් ❤❤
Thank you 💚
Oya kolakada hadana widiha lesiyi ,hodayi .
Katata kelath inuva rasa paatai
Dan thamai akka balanna. Super akki.😘
Thank you❤️❤️
Thank you ❤
👌🥰
Lassanai dosa batar ek anala tiyanna onida
Naha
Oya katha karana widihata th බඩගිනි wadiwenawa.
💚🙏🙏
Great job 👏👌💜💜💐🇺🇸
Thank you 💚
Lassani akki ❤
Thank you 😘
Ammbo akki.. super 🎉❤❤
Thank you darling 💚😘
Chayinige recipe da? Budu ammo rasa🤗🤗🤗🤗💕💕💕💕💕💕💕😋😋😋😋😋😋
Meyage commentsda? Budu ammo lassana 💚😘😘
@@mommywithniki-chainyfernan8742 😂😘❤️🌻
Thank you for all your delicious recipes 👍
Glad you like them! Thank you 💚
❤❤
Wagawa lassanai akki
Thank you 💚😘
❤❤❤❤❤
mm those eka lesine hadanna .heta ude hadanna one 😉
thank u very much for easy and nutritious recipes ❤️🥰 🫓
Welcome 😊
මුන් ඇට තෝසේ රසට ඇති තෑන්ක්ස් අලුත් අදහ දෙනවාට
🙏😘
Supiri akki
Thank you 😘
👍😍💪
😘
කොහොමද කෙට්ටු උනේ ඔයා හරිම ලස්සනයි දැන්
Video ekak damma💚
❤❤❤❤❤❤❤❤❤❤❤
Kema dekkamanam kela gilenawa..
Woow brava
💚🙏
Akke oya mukunu wenna oken tikak hoda pohora ekak indanna mara widihata wewenne
💓💓👍🤗
💚
Mun ata thambanne nadda akke those ekata
Naha nangi hondatama pengenna thiyala amuwen ganne
👍👍👍👍👍👍👍👍😍
Adareiiiiiiiiiiiii ❤😘😍
Godak sthuthi 💚😘
Akke munata wenuwata karala danna barida
Pahadili naha nangi
@@mommywithniki-chainyfernan8742 mun ata venuwata kadala dala hadanna barida those eka...
Mn tikak saneepath nethuwa andata awa ouage parana video hari balanna weight loss journey eka 100k paarak ahanna athi.....menna oya awa ledeth saneepa wuna wage ota lassanata innawane aswahak katawahak wadinna epa....gawum pattern video ekak Karanna....ape jeewithe goda daanna one oyage wisthara walin ith6
Thank you 💚🙏
Mamath haduwa ada photo eka tak karanna vidiyak na
Thank you 💚
Akki oheta godak rasneyida
Ow nangi… api dawalta eliyata bahinnema nathi tharam… e nisa loku awlak naha ithin💚
@@mommywithniki-chainyfernan8742 ane eka thama parisamin inna ehenam akki patiyooo
Niyamai 🌿🌱🌾🍀🪴🪻
Thank you 💚
1st comment eka magen
Thank you 💚😘
තෝසේ එකට නම් කැමතියි .ඒත් මෙහේ මුංඇට හරි ගනන් අනේ
Lankawe monawada ithin ganan naththe neda?
@@mommywithniki-chainyfernan8742 ඒකනේ
Devi pihitai
Devi pihitai 💚🙏
Mama thami ada mulinma baluwe akki
Thank you patio 💚😘
ochchara blend karannaepa kolla varga emagin ehi ati poshana sangataka vinasha venava.😊😢
No. Do you have any sources for prove it ?
Rasa patai
Thank you 😘
මූං ඇට වලට උඩින් සුදු පාට දැම්මේ මොනවද
Api nivithiya dala na
Rasai gunai 💚
Oya ara ewanawa kiwwa ata warga mata hamnune na ne😢
😂😂😂
Mata ewanna puluwan wune 100 denekutai… ethana oyage nama nathuwa athi. Aye ewwoth dennam💚
🌹🌹🌹🌹🌹😁😁🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤😂😂
නංගී ඔයාගෙ වගාව නියමයි
💚🙏
❤