පුළුන් වගේ පිටා bread & කට පිස්සු වට්‍ටන මස් නැති මස් කරිය/ Pita bread & Veg coftha Curry Recipe 🥂

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 408

  • @Villagekitchensrilanka83
    @Villagekitchensrilanka83 2 ปีที่แล้ว +36

    හරිම රස පාටයි චයිනි.ඔයාලගේ trip එක ගිය දිහාත් හරිම ලස්සනයි.අපිට යන්න බැරි වුනත් ඒ සුන්දරත්වය පෙන්නුවට ස්තූති නංගී❤️❤️🙏

  • @nayanavinodani7148
    @nayanavinodani7148 2 ปีที่แล้ว +20

    ඔයා හදන කෑම බලාගෙන ඉන්න ආසයි ඊට වඩා ආසයි කෑම රස බලන ඔයාගෙ මූණ බලන්න එච්චරටම කෑම වල රස දැනෙනව ගෙදර අය හරිම වාසනාවන්තයි!දෙවිපිහිටයි

  • @champikasakunthala2926
    @champikasakunthala2926 2 ปีที่แล้ว +3

    හරිම රස පාටයි.ලගදීම හදනවා.Thank you

  • @arunicooray2022
    @arunicooray2022 8 หลายเดือนก่อน +1

    Thanks nangiyo.mama oyage ala parata,ala dosa haduwa.harima rasai.mekath hadanna balanawa.jesu pihitai.

  • @SimpleLifeWithAvishka
    @SimpleLifeWithAvishka 2 ปีที่แล้ว +17

    ඉස්සල්ලාම අක්කි ට ස්තුතියි මේ වගේ vegetarian කැම එකක් අපිට ගෙනවට මොකද මම vegetarian 😘 එකනම් අක්කි සුපිරියි ඇත්තටම . පුලුවන් කමක් තියෙ නම් vegetarian කැම ටිකක් ගෙන්න පුලුවන්ද . මේ කලේ මස් මලු බිත්තර ගනන් නේ ලංකවේ ඉන්න . අයටත් එක හොද දෙයක් .🙏🙏🙏🙏🙏 බුදුසරණයි ඔයාලා හැමෝටම අක්කි

  • @sujeewapriyanthi9247
    @sujeewapriyanthi9247 2 ปีที่แล้ว

    Mehe hadanawanam oyacurry ekata withatak Rs 5000k withara yanawa ..ow appa.etharam badumila wadi..eth rasa rasa kama hadagena akka oyalawath sathuten inne eka godak sathutui..mama kamathima akkage waga vedio balanna...thanks.

  • @garumunilalani4194
    @garumunilalani4194 2 ปีที่แล้ว +1

    Athhata harima rasi wage athhatama mama hadanawa mewage aluth ewa thawa danna thanks !!!theruwan sarani❤️

  • @nkhbaby1079
    @nkhbaby1079 2 ปีที่แล้ว +2

    කාලා රස කරන විදිහට මම ආසයි.මමත් මගෙ බබාලට හදලා දුන්නා .thanks nangi

  • @kaushalyaniediriweera9931
    @kaushalyaniediriweera9931 ปีที่แล้ว +1

    මාත් අද හැදුව ඔයාගෙ රෙසිපි එක බලල අක්කෙ. හරිම රසයි...thank you

  • @sididi8960
    @sididi8960 2 ปีที่แล้ว +1

    Thank you so much madam. Adarei hemadamath, jeasu pihitai. 😁😁🌺🌺🌺🌹🌹🌹🙋‍♂️🙋‍♂️🙋‍♂️

  • @nalinimeemanage9968
    @nalinimeemanage9968 6 หลายเดือนก่อน +1

    මම හැදුවේ අද ....ආටා පිටි වලින් නියමෙට ආවා...ස්තූතියි ඔබට....හරිම ආසාවෙන් හැමෝම කෑවා....

  • @utharabope3891
    @utharabope3891 2 ปีที่แล้ว +4

    බෙහෙවින්ම ස්තුතියි නගා ,උතුම් ජයසිරිමහ බොසමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි නිරෝගී වේවා දීර්ඝ ආයුශ වර්ධනය වේවා සාමය සතුට සෙනසිම සවුබාග්‍ය උදාවේවා 💐💐💐💐💐 🙏

  • @nilangikadeseram8041
    @nilangikadeseram8041 2 ปีที่แล้ว +1

    Harima rasa patai.hadala balanna one.aluth dewal kiyala denawa thank you.oyala hamotama budu saranai.

  • @susilaranjani9871
    @susilaranjani9871 2 ปีที่แล้ว +1

    හරිම පිලිවලට තියනවා ගොඩක් රස ඇති නේද මං ආසයි ඒ කෑමට බොහොම ස්තුතියි

  • @nisaliperera9483
    @nisaliperera9483 2 ปีที่แล้ว +2

    අපේ Home Science Teacher ...හරිම ලස්සනට කියල දෙනව...ස්තුතියි ඔබට ..සියලු යහපත් කටයුතු සාර්ථක වේවා ...💚🤘🌿✨️🌹

  • @sayanidayasiri7869
    @sayanidayasiri7869 2 ปีที่แล้ว +2

    Mea recipe eka nam hadanawa nangi.oya kiyala dena widihatama kaloth waradenne nea,man eka experience eken kiyanne,mage poddo denna thamai matath kalin oyage video balamu kiyanne

  • @nishssp9523
    @nishssp9523 2 ปีที่แล้ว +6

    ඇත්තටම බඩගිනි ආවා අක්කි.... 🥺❤️❤️❤️ දැන්ම හදාගෙන කන්න හිතෙනවා ❤️❤️❤️ රසටම ඇති ඔයාගෙ කෑම ටික නම් .... 🤤👌
    ඉක්මනින්ම තවත් රසවත් කෑමක් අරන් එන්න අක්කී.. 😇👍

  • @sllooks
    @sllooks 2 ปีที่แล้ว +1

    Oyage wada balala mage wage wada pennanna hambunema nane kalekin. Mekanm hadannama one kohoma hari. 😍😍😍Hamadamat wage Adarei goda godaaaak oyalata. Teruwan saranai hamotama. Parissamen inna. Jesu pihitai. 💚💚💚💚💚💚🌼🌼🌼❤️❤️

  • @anuruddhikapanwattage9598
    @anuruddhikapanwattage9598 2 ปีที่แล้ว

    හදපු කෙනාම නැතුව වෙන කෙනෙක් රසයි කිව්වනම් හරි වටිනවා ඉතින් 👍
    ගොඩක් හොඳයි මේ වගේ කෑම recipe දාන එක මේ කාලේ මොනවා හරි ගෙදර හදන් කන එක තමයි හොඳ

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 2 ปีที่แล้ว +5

    ගොඩාක් මහන්සි උනා නේද පුතේ .අද recipe එක එක්ක..හරි රසපාටයි ..හදල බලන්නම් thanks අපිත් එක්ක share කරගත්තට ..👏👏

  • @ibrahimshaaban1182
    @ibrahimshaaban1182 ปีที่แล้ว +1

    හ්ම් හරිම රස පටයි අනිවාර්යයෙන්ම හදනවා බුදුන්ගෙම සරණයි අක්කි💖💖💖

  • @maryantony6117
    @maryantony6117 2 ปีที่แล้ว +1

    රස පාටයි thankyou

  • @chamariinoka3810
    @chamariinoka3810 2 ปีที่แล้ว +1

    Godak honda recipe ekak nangi Rasa athi kiyala hithanawa poya dawasata hadanna honda recipe ekak oyatai paule siyalu denatama Budusaranai❤️❤️❤️👍

  • @chandrikarohini3872
    @chandrikarohini3872 ปีที่แล้ว

    ,හොදට පැහැදිලිව කියලා දෙනවා ..හරිම ආසයි බලන්න ..හදන්න ආසයි ඒත් කීයක් යැයිද ඕව හදන්න .නේද miss

  • @nilankapathiranage9074
    @nilankapathiranage9074 2 ปีที่แล้ว +128

    කැම එකනම් ගොඩක් රසපාටයි ඒත් ලංකාවේ ආර්ථිකය අපිට රස කැම කන එක හිනයක් කරල.වේල් තුනෙන් එක වෙලක් වත් කන්නේ කොහොමද හිතහිත ඉන්නේ ඔයාලවත් සැප විදිනවානම් අපිට එකත් සැනසිමක් නඟා

  • @shanalifr9706
    @shanalifr9706 2 ปีที่แล้ว

    Oyata godak sthuthi rasa kamak hadanna kiyala dunnata.

  • @dwg9551
    @dwg9551 2 ปีที่แล้ว

    Thank you for the superb receipe. Pls let me know if you take half the amount of flour, for 3.5 g yeast, is it 1 Tbs of sugar or still you have to use 2 Tbs of sugar.

  • @nilukashe8186
    @nilukashe8186 2 ปีที่แล้ว +2

    ඔයා ඔය වගෙ රස කැම හදනවා..අපිත් හිතින් රස විදිනව...මුලිම්ම ඔයාට thanks karanawa..එත් ල0කාවෙ අපිට ඔය වගෙ කැමක් හිනක් විතරක් වෙලා..ගන්න පටි මදි...ඔයා ගැන ගොඩාක් සතුටුයි..ඉතාලියේ ඉදන් හරි සතුන් .ඉන්න...jp🙏🙏🙏

  • @madusuwamadusuwa3800
    @madusuwamadusuwa3800 2 ปีที่แล้ว +1

    Oya nam marama rasa kema hadanne.oyala giya thrip akath mara lassanai.

  • @gayandilshan601
    @gayandilshan601 2 ปีที่แล้ว

    Balanakotath aasa hithenawa namuth english wachana tikata th sinhalrn kiuwanam godak watinawa

  • @nandana3305
    @nandana3305 2 ปีที่แล้ว +1

    Wooow ඒක පට්ට වෙජිටෙරියන් මට 👍 අනිවාර්යයෙන් හදනව ගොඩාක් වෙලා යනව නේද ඔයා ගොඩක් මහන්සි උනා ගොඩාක් ස්තුති

  • @jayanthimallika2762
    @jayanthimallika2762 2 ปีที่แล้ว +1

    Aththatama සුපිරි recipe akak
    Thanks

  • @indirapriyadarshani6773
    @indirapriyadarshani6773 2 ปีที่แล้ว +1

    Akkio dan balana gaman .. mage parsneta utara dunnata thanks akkio..suba patum..oyage hama vadakma staraka veva.. 😘🙏

  • @lakshithamadushanka1890
    @lakshithamadushanka1890 2 ปีที่แล้ว +2

    Me kale hetiyta godak watinawa nangi,oyatat Paula siyalu danatai budu saranai

  • @subashiniperera2881
    @subashiniperera2881 ปีที่แล้ว

    Kaama ekanum rasa athi. Video eka diga wadi wage. Kathawa tikak adu karanum thawath lassanai.

  • @nadeekawithanawasam2221
    @nadeekawithanawasam2221 2 ปีที่แล้ว +1

    Apitath ewanna ko kama ekak .hamadama kanawa thaniyama. Hama ekama rasai wage .garden eka pennuwe na Godak dawasakin.budusaranai hamotama 🥰🥰🥰🥰

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 ปีที่แล้ว +2

    Oya kiwa wagema superb patai.hadala balanawamai.❤️❤️❤️❤️👍

  • @StellaStellaindrani
    @StellaStellaindrani 4 หลายเดือนก่อน +1

    Woow niyamai godak rasai wage.b s.

  • @chandanaupulwarna7224
    @chandanaupulwarna7224 2 ปีที่แล้ว

    oyage kitchen eke herbs and anik plants hugak thiyanawa.. ewa grow karana widiha gana video ekak dannako

  • @dilruk.6730
    @dilruk.6730 2 ปีที่แล้ว +6

    Magen 2wani like 1ka palaweni comment 1ka ❤️❤️❤️
    Hamadama balanawa

  • @lasanthigunasena6135
    @lasanthigunasena6135 2 ปีที่แล้ว +1

    දෙකම හැදුවා. මාර රසයි

  • @chaturikakalpani5605
    @chaturikakalpani5605 ปีที่แล้ว +1

    Akke apita gedara thiyana dewal walin adu wiyadamin hadanna puluwan kama jathi pennnana

  • @buddhikasenarathne1733
    @buddhikasenarathne1733 2 ปีที่แล้ว +2

    අක්කි ඔයාගේ කෑම නම් නියමයි😍😍
    පුළුවන් දවසක try කරලා බලනවා අක්කි🤗🤗

  • @sriyanthirodrigo3618
    @sriyanthirodrigo3618 2 ปีที่แล้ว

    Nangi mama nam ala thambanne nehe. mama ala steam karanawa. hondata leli arala kapala steam karanda. hondata thembenawa e vidihata.

  • @nirmaleefernando7383
    @nirmaleefernando7383 2 ปีที่แล้ว +1

    Oya lassanatama kama hadanawa, hare peliwaylai, samaharak aye kama hadanawa konda kadan konday ata gaga atakota appereyai, att oya hare peleiwelai perseduwa kama hadanawa, gold bles...

  • @priyangani2549
    @priyangani2549 2 ปีที่แล้ว

    Israel vala mas ha malu valinuth keptha hadanava sissoth kiyalath kiyanava

  • @kalanigonsalkorala3667
    @kalanigonsalkorala3667 2 ปีที่แล้ว +1

    Me dough eka stand mixture eke ananna barida ? Dough hook eka dala

  • @champrikagallage5077
    @champrikagallage5077 2 ปีที่แล้ว

    Superb supiri pattai good luck 👍👍👍👍❤️❤️❤️❤️

  • @buddhikapathirana2018
    @buddhikapathirana2018 2 ปีที่แล้ว +1

    අම්මෙ කෙලත් ඉනුවා ..ඉක්මනින් හදන්න ඔන .....ඔයාගෙ කෑම nam මරු

  • @mallikamendis1430
    @mallikamendis1430 2 ปีที่แล้ว +1

    Thank u thank u Harima rasapatayi katat kelaenawa from Melbourn

  • @lankarathnamalikumari652
    @lankarathnamalikumari652 2 ปีที่แล้ว +1

    Niyamai akki supiri kemak mama oyage vedio dapu gaman balanawa adarei akki budusaranai

  • @dilektajayanijayasuriyakur3880
    @dilektajayanijayasuriyakur3880 2 ปีที่แล้ว +1

    Sathiye dawasaka hdanna oni akki.hrima rasai wage . grazie apita hodata phadiliwa kiya denwata😘

  • @sharminifernando480
    @sharminifernando480 2 ปีที่แล้ว +1

    Thanks for your valuable recipe nice to see ur small one God bless ur family 🙏

  • @shiromianneperera2064
    @shiromianneperera2064 2 ปีที่แล้ว +1

    Excellent. Thank you very much for this valuable recipe.

  • @dilrath2497
    @dilrath2497 2 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන් හදන්න ඕනේ අක්කා හරිම ලස්සනයි ❤❤ ගොඩක් ආසාවෙන් බලන්න හැමදාම 💐💐💐

  • @deepthikarunarathna1469
    @deepthikarunarathna1469 5 หลายเดือนก่อน

    Amazing cooking. Thanks so much

  • @vishanthimanel9884
    @vishanthimanel9884 2 ปีที่แล้ว +3

    රසට ඇති..ම්..ම්..එත් දැන්නම් අපිට ලංකාවෙ කෑම හදන්න අමාරුයි..බඩු ගිනි ගනන්..පිටි 1 k 450/ ක් වෙනව...කියල වැඩක් නෑ...කිරිපිටි..වෙනුවට පොල් කිරි බැරිද...පුලුවන් උනොත් හදන්න....❤️

  • @nuwansanjula8091
    @nuwansanjula8091 3 หลายเดือนก่อน

    Harima raspatai godak watinwa❤❤

  • @nayananandani5353
    @nayananandani5353 2 ปีที่แล้ว +1

    Harima rasa patai

  • @rihanasalahudeen8267
    @rihanasalahudeen8267 2 ปีที่แล้ว +1

    Can be made non veg right the kofta curry

  • @priyangaramanayake7751
    @priyangaramanayake7751 2 ปีที่แล้ว +1

    හෙලෝ ශයිනි මගෙත් පෝච්චි වල කරපිංචා තියෙනවා. මම ගේ ඇතුලේ තමයි තියාගෙන ඉන්නේ. මම පස් වලට උඩින් පොල්මුඩු දාල තියෙන්නේ. එතකොට හොදට තව පැල ඇවිල්ල.

  • @suranginisansala8623
    @suranginisansala8623 2 ปีที่แล้ว +1

    Man meka iye haduwa...harima rasta tibuna...attamai...cashews nan damme na...lankawe harima ganan ne...e wenuwata godak ukuwata pol kiri tikak damma...thanks chaini..
    Mata deyak dana ganna one..mage coftha baddata passe tikak brown color una...man low heat eke fry kale...man kadala piti tikai damme...madi tikata hal piti damma...ekada reason eka

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  2 ปีที่แล้ว

      Samahara wita dear… rasata thibbanam , ros wune naththam colour eka gana wadiya hithanna epa… 💚💚💚

  • @dhammikaperera5598
    @dhammikaperera5598 2 ปีที่แล้ว +1

    THANK. YOU. VERY. MUCH. GOD. BLESS. YOU. 👍❤️💐

  • @kavindiashinshani2146
    @kavindiashinshani2146 2 ปีที่แล้ว +1

    Harima rasa patai math aniwaren hadanna one.meha hamdema ganan eth kohoma hari apith oya pennana kama hadala balnawa akke

  • @dharshanidharmadasa5481
    @dharshanidharmadasa5481 2 ปีที่แล้ว +3

    Mommy you are fantastic cook. We are vegetarians. Soo pls do more delicious ones for us
    And baby is very lucky to have you

  • @thakshilapgamage5831
    @thakshilapgamage5831 2 ปีที่แล้ว +1

    Kiri wenuwata mada rasne wathura ganna puluwan da

  • @maheshanisilva5606
    @maheshanisilva5606 2 ปีที่แล้ว +1

    රසවත් වීඩියෝවක් ස්තුතිය ජේසු පිහිටයි 🥰🥰

  • @everever3723
    @everever3723 7 หลายเดือนก่อน +1

    Harima rasa athi thanks oyata ❤

  • @renukadamayanthi4828
    @renukadamayanthi4828 2 ปีที่แล้ว

    nangi oya godaak sathutin inna kenek mn harima asawen oyage vedios balala mage wehesa mahanisiya niwagannawa.oyata godaak pin

  • @malisirlanka570
    @malisirlanka570 ปีที่แล้ว +1

    මම.හරි. ආසාවෙන්. ඔයා ගේ..වීඩියෝ. බලනව

  • @dihasasethsuwi224
    @dihasasethsuwi224 2 ปีที่แล้ว +1

    👍👍👍නියමයි අක්කි. මාත් අනිවාරයෙන්ම හදනවා.

  • @nishanifernando4946
    @nishanifernando4946 2 ปีที่แล้ว

    Akke meka raata anala thiyala udeta hadanna barida

  • @malsiriperera7989
    @malsiriperera7989 2 ปีที่แล้ว +1

    Wow it's look great.i must try it. Tks for sharing it with us. By the way did you send those seeds. I also asked for it. But didn't get it . lvu lot. God bless u all

  • @marianperera5933
    @marianperera5933 2 ปีที่แล้ว

    Mekata oats piti use karanna barida

  • @sriyaherat9215
    @sriyaherat9215 2 ปีที่แล้ว +6

    The way you present is awesome , thanks for the recipe ☺️

  • @imalkamenik2613
    @imalkamenik2613 2 ปีที่แล้ว +1

    Thank you very much for vegetarian resipy

  • @dushanthadayal7612
    @dushanthadayal7612 2 ปีที่แล้ว +1

    Oya akke සුපිරි kiyanawa maru

  • @harshanimadushika660
    @harshanimadushika660 2 ปีที่แล้ว +2

    Goodak rasa patai ada resapi eka oyata goodak istuti apita medewal kiyala denawata oyata suba patanawa mama tawat lassana dewal karanna

  • @gaminpancha6705
    @gaminpancha6705 2 ปีที่แล้ว +1

    garden eka lassanai

  • @pabawathieperera9118
    @pabawathieperera9118 2 ปีที่แล้ว +1

    Excellent cooking ! Thank you so much

  • @rashmikaushalya9813
    @rashmikaushalya9813 2 ปีที่แล้ว +5

    ඒක්නම් රස පාටයි..හදන්න ඕන.. අක්කේ ඔයා යූස් කරන ඉන්ග්‍රීඩියන්ස් ඩිස්ක්‍රිප්ශන් එකේ හරි පින් කරපු කමෙන්ට් එකක් විදියට හරි දාන්නකෝ

  • @sharminifernando8974
    @sharminifernando8974 2 ปีที่แล้ว +3

    Wow . . . . a mouthwatering dish and you are a very talented chef. Love the way you explain in detail about preparing it. Thank you for sharing with us. Look forward for more of your recipes 😍😍

  • @saradasathya1258
    @saradasathya1258 2 ปีที่แล้ว +1

    Mama kakun dewal ekai kankun ege rice ekaki haduwa akke super eka 👍👍 mekath hadala kiyanm oyath Indian food walata kamthi wage mama wage 🤪

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  2 ปีที่แล้ว +1

      Ammo indian kama raha mage le walama thiyanawa nangi… mage ammi expert kenek… thank you 💚😘

  • @happytimes5193
    @happytimes5193 2 ปีที่แล้ว +2

    Looks delicious 😋😋😋
    Thank you for another beautiful video 😍😘

  • @chathuwijesooriya1745
    @chathuwijesooriya1745 2 ปีที่แล้ว +1

    Wow akki aluth ma recipe ekak... mouthwatering 😋 thank u so much ❤️❤️❤️

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 2 ปีที่แล้ว

    Buono.. 👍❤️💐😋
    Grazie 👌

  • @shanikadayarathne3804
    @shanikadayarathne3804 2 ปีที่แล้ว +1

    Dakkama kannama hithuna.thank you akki 😍😍😍😍😍

  • @hansidona2505
    @hansidona2505 2 ปีที่แล้ว +1

    Akki mekata kadalapiti natinam conflaa ganna bada

  • @nishipriya7619
    @nishipriya7619 2 ปีที่แล้ว +1

    Yougut wenuwata pol kiri use karanna berida

  • @sanduniwasana9963
    @sanduniwasana9963 ปีที่แล้ว

    පිටි 350කට ඊස්ට් කොච්චර දානවාද අක්කේ...??තේ හැන්දෙන් දාන ප්‍රමාණය කියන්නකො...

  • @lakminisuraweera1566
    @lakminisuraweera1566 2 ปีที่แล้ว

    Godak busy wela hitiye e nisa akkige videos balanna beri una dn ayemath patan gaththa balanna parissamin innawa neda akki budusaranai dewipihitai parissamin inna 💕💕💕

  • @shafeenazsamath9910
    @shafeenazsamath9910 2 ปีที่แล้ว +1

    Chainy, the dish looks awesomely yummy. Must try recipe. Thanks for sharing. Take care

  • @nirmalarajapakshe265
    @nirmalarajapakshe265 8 หลายเดือนก่อน

    Apir balanna wetharai ..puluwan

  • @ranjanabrigit8722
    @ranjanabrigit8722 2 ปีที่แล้ว +1

    HArima lassanai Aniwaryan hadnawa Ayama hoda dawal danna Estuti .JasuPihitai kuwait wala

  • @dhanojadilhani7750
    @dhanojadilhani7750 2 ปีที่แล้ว

    Woooooo, 👍🏻👍🏻👍🏻👍🏻 මේ dough එක පැය 2-3 ක වෙන්න තිබ්බොත් හදන්න අමාරුද (ඒ කියන්න නේ පිපිලා )

  • @ashanihansika5642
    @ashanihansika5642 2 ปีที่แล้ว +1

    Kaju wenuvata peanut butter hoda nadda akke

  • @hiranshenuka126
    @hiranshenuka126 2 ปีที่แล้ว

    Excellent!! Super...i wll try..thank u..👌

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 2 ปีที่แล้ว +1

    Thanks for sharing your tasty recipe.

  • @chandanisubasinghe100
    @chandanisubasinghe100 2 ปีที่แล้ว

    Theruwansaranai manika.

  • @ama4169
    @ama4169 2 ปีที่แล้ว +2

    ඔයාගෙ කැම නම් සුපිරි අක්කේ😋😋