දැනෙනවා නම් වැරදුනා කියලා ඉක්මනට මේක කරන්න | Venerable Welimada Saddaseela Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 มี.ค. 2022
  • #WelimadaSaddaseelaThero #DharmaDeshana #ShraddhaTV
    ශ්‍රද්ධා TV නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට, ශ්‍රද්ධා TV ඇප් එක ඔබත් අදම ඩවුන්ලෝඩ් කරගන්න.
    Shraddha Android App for Mobile :-
    Shraddha Apple App for Mobile :-
    Visit Our Website :- www.shraddha.lk/
    Join Our Facebook page :- / shraddhatv
    Follow us on Instagram :- / shraddha.lk
    Watch Shraddha TV Live :- th-cam.com/users/ShraddhaTVLiv...
    Monthly Donation Membership :-
    Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
    You also can contribute for this meritorious deed of gifting dhamma.
    Bank: Sampath Bank, Kaduwela Branch.
    Account Name: "Shraddha Media Network"
    Account No: 016 2 100 00 910
    Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
    info@shraddha.lk / www.shraddha.lk
    ශ්‍රද්ධා TH-cam චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබගේ TH-cam චැනලයට TH-cam Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
    Since Shraddha TV has obtained the copyright to TH-cam channel's videos Please note that re-uploading them on TH-cam gives you ''TH-cam Copyright Strikes''.
    Shraddha Media Network - All Rights Reserved

ความคิดเห็น • 626

  • @pushpairangani1609
    @pushpairangani1609 2 ปีที่แล้ว +45

    අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! සාදු සාදු සාදු !!!එ වගේම අපට යහමඟට යන්න ධර්ම දේසනා කරන ඔබ වහන්සේට ද මාගේ නමස්කාරය වේවා ගුරු දෙවිදුනි සාදු සාදු සාදු !!! මහමෙව්නා අසපුවාසි පින්වත් ස්වාමීන් වහන්සේලාටද මාගේ නමස්කාරය වේවා !!! සාදු සාදු සාදු !!!

  • @MsShantha
    @MsShantha 2 ปีที่แล้ว +41

    පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ප්‍රමුක සිල් ගුණදම් පුරනා මහ සඝරුවනට මාගේ ගෞරවාදර නමස්කාරය වේවා.!!! 🙏🏻🙏🏻🙏🏻

  • @p.ranmuthu9058
    @p.ranmuthu9058 2 ปีที่แล้ว +62

    සාදු සාදු සාදු ඔබවහන්සේට නමස්කාර ය කරම් හැම වෙලා වෙම රිදෙන සිත සනසා ගන්න ඉතාම වටිනා දේශනා ව, ඉවසීම ත් යුතුකම් ඉටුකිරිමත් පමනයි කල හැකි වන්නේ සැනසීම තෙරුවන් සරණයි නමෝ බුද්ධාය සාදු සාදු සාදු

  • @amitsumana1214
    @amitsumana1214 2 ปีที่แล้ว +13

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිතිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishanthaajith5425
    @nishanthaajith5425 2 ปีที่แล้ว +26

    පිංවත් ස්වාමීන් වහන්සේ හින්දයි මම අද මේ තරම්වත් බුදු දහම ගැන හිත පහදා ගත්තේ ,තෙරුවන් සරනයි.සාදු සාදු සාදු

  • @manelhenake9522
    @manelhenake9522 2 ปีที่แล้ว +22

    අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දිර්ඝ වූ.ලබත්වා🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @e-paperemithuru4315
    @e-paperemithuru4315 2 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු 🙏🏼🙏🏼🙏🏼😊
    නමෝ බුද්ධාය... තෙරුවන් සරණයි...!

  • @w.aasanka597
    @w.aasanka597 2 ปีที่แล้ว +24

    🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
    🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....!!!🙏🙏🙏 නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා....!!!🙏🙏🙏

  • @vigithawageeda4644
    @vigithawageeda4644 2 ปีที่แล้ว +19

    ඔබ.වහන්ඝේටත්.නිදුක්.නීරෝගී.භාවය.ලැබී.දීර්ඝායුෂ.ලැබේවා.තරැවන්.ඝරනයි.🙏🙏🙏

  • @-Niroshanikumari
    @-Niroshanikumari 2 ปีที่แล้ว +12

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය පින්වත් වැලිමඩ සද්ධාසීල අපේ ස්වාමීන් වහන්ස ...දීර්ඝායු වේවා ...තෙරුවණ් සරණයි ...🙏🙏🙏🙏🌹🌹🌹

  • @sewwandifernando1996
    @sewwandifernando1996 2 ปีที่แล้ว +32

    🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹
    බොහොම පිං පින්වත් සුවාමින් වහන්ස !!!
    දහමින් ජිවිතය පුරවා ගන්න බුදු රාජානන් වහන්ස දෙසු දහම ඔබ වහන්ස කියලා දෙන හැටි හරිම අගෙයි
    පින්වත් ඔබ වහන්ස ගේ මවු දෙමවුපියන්ටද මේ පින් අනුමෝදන් වේවා !!!
    දර්ම දානය දුන් සියලු ම දෙනා උතුම් නිවනින්ම නිවි සැනසෙවා !!!!
    🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹

  • @nishanthasaman9054
    @nishanthasaman9054 2 ปีที่แล้ว +13

    සාදු ...🙏🙏🙏 සාදු ...🙏🙏🙏
    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර වේවා .....
    සැම සිත් නිවී සැනසේවා.......
    සාදු ..🙏🙏🙏🙏

  • @shamilykwt4095
    @shamilykwt4095 2 ปีที่แล้ว +5

    නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා ස්වාමින්වහන්ස තව තවත් මෙවන් ධර්ම දේශනා කිරිමට ශක්තිය ධෛර්ය ලැබේවා

  • @lasanthimadushani8702
    @lasanthimadushani8702 2 ปีที่แล้ว +7

    පින් ඇත්තෝ ශ්‍රවණය කරත්වා..තෙරැවන් සරණයි.. නමෝ බුද්ධාය!!!!

  • @nilanthi8158
    @nilanthi8158 2 ปีที่แล้ว +10

    සාදූ සාදූ සාදූ පිංවත් ඔබ ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරණයි නිදුක් නිරෝගී ශක්තිය ධෛර්යය ලැබේවා දීර්ඝ ආයුෂ වේවා

  • @roshanchinthakagamalath693
    @roshanchinthakagamalath693 2 ปีที่แล้ว +69

    අපේ ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගිමත් දීර්ඝායුෂ ලැබේවා...මෙවැනි ධර්ම දේශනා නිරන්තරයෙන් සිදූ කරමින් අපේ මනස යහපත් මාර්ගයට ගන්නවාට බොහෝ පිං.

  • @thamarakumari219
    @thamarakumari219 2 ปีที่แล้ว +11

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @rashmisenanayake7927
    @rashmisenanayake7927 2 ปีที่แล้ว +10

    පින්වත් ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගි සුවය දීර්ඝායු ලැබේවා !!!! මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @ddweerakoon.1208
    @ddweerakoon.1208 2 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @ayesharanawaka1421
    @ayesharanawaka1421 2 ปีที่แล้ว +23

    බුදු සරණයි !!!.ගෞරවනීය ස්වාමීන් වහන්සේහට තෙරුවනෙ ආශිර්වාදය ලැබි නිදුක් නීරෝගි සුවය,ශක්තිය නිරන්තරයෙන්ම ලැබෙත්වා!!!🙏🙏🙏සම්මා සම්බුදු සරණයි !!!

  • @chathuweerasooriy5206
    @chathuweerasooriy5206 2 ปีที่แล้ว +10

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා සාදු සාදු සාදු

  • @KuwaitKuwait-nd6nk
    @KuwaitKuwait-nd6nk ปีที่แล้ว +5

    🙏🙏🙏🙏බුදුන් දැක නිවන් දකින්න මේ පින ඔබ වහන්සේ ට ලැබේවා සාදු sadu🙏🙏🙏🙏බුදුසරණයි ඔබ වහන්සේ ට

  • @sandyakumarisendiyahakuru2131
    @sandyakumarisendiyahakuru2131 2 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු සාදු සාදු ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු සාදු

  • @nethu203
    @nethu203 2 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි!!නමෝ බුද්ධාය...පින්වත් ස්වාමීන් වහන්සේට නිරෝගීභාවය දීර්ඝායු සම්පත්තිය ලැබේවා!

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 2 ปีที่แล้ว +9

    සාදු , සාදු , සාදු ..........!!! 🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏
    මනරම් දහම් කරුණු කාරණා අපට අනුකම්පාවෙන් කියා දෙන අපේ ගෞරවණීය පින්වත් ගුරුදේවෝත්තමයන් වහන්සේ අතුලු සියලු ස්වාමින්වහන්සේලා නිදුක් නිරෝගීව සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා ........!!!
    නිවනින් සැනසෙන තුරුම සත්පුරුෂ ආශ්‍රයම ලැබේවා ........!!!
    නමෝ බුද්ධාය .......!!!

  • @tusharitushari6181
    @tusharitushari6181 2 ปีที่แล้ว +13

    🙏🙏🙏සියල්ල දන්නා සියල්ල දක්නා භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා . සාධූ සාධූ සාධූ
    🙏☸️පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවය මෙන්ම දීර්ඝායු සම්පත්තිය සැලසේවා . තෙරුවන් සරණයි .

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว +3

    ඇත්තටම බොහොම වැදගත් බණකතාව අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා තෙරුවන් සරනයි

  • @kushanchathuranga1235
    @kushanchathuranga1235 8 หลายเดือนก่อน +5

    පාරමි පුරා බුදු වු ගොතම සම්මාසම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "

  • @ishankaasena4491
    @ishankaasena4491 2 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු ....රිදෙන සිත සුවපත් වෙන්න ඔබ වහන්සේගේ ධර්ම දේශනා ඉතා වටිනවා....අපේ හාමුදුරුවන් වහන්සේට දිර්ඝායුෂ ලැබේවා .......🙏🙏🙏🙏🙏🙏

  • @lahiruishani1336
    @lahiruishani1336 2 ปีที่แล้ว +9

    සාදූ සාදූ සාදූ !!! ඔබ වහන්සේටත් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් සියලුම සත්පුරුශයන් වහන්සේලාටත් දීර්ඝායුශම වේවා ....!!! නමෝ බුද්ධාය

  • @saumyasewwandi8625
    @saumyasewwandi8625 2 ปีที่แล้ว +4

    ඔබ වහන්සේගේ ධර්ම දේශනය බොහෝම අර්ථවත් තෙරුවන් සරණයි ස්තූතියි ඔබවහන්සේට

  • @dumindapushpakumara7280
    @dumindapushpakumara7280 2 ปีที่แล้ว +11

    මේ තුන් ලෝකයේ උත්තම වූ සම්බුදුරජුන් සරන යන්න අපට මග පෙන් වූ ලොකු ස්වාමින්වහන්සෙ ඇතුලූ සද්දාසීල ස්වාමින්වහන්සෙ ද මහා සගරුවනටද මේ බුදු සසුනේද උතුම් චතුරාර්‍ය සත්‍ය දර්මය අවබොධ කරගන්න වාසනාව ලැබේවා .......🙏🙏🙏🙏💮💮🙏🙏🙏🙏

  • @wasala2744
    @wasala2744 2 ปีที่แล้ว +14

    නමස්කාර වේවා බුදුරුවණට සැමදා බුදුහිමි සරණ යමී🙏 .නමස්කාර වේවා දම් රුවණට සැමදා සදහම් සරණ යමී🙏 නමස්කාර වේවා සඝරුවණට සැමදා මහසඝ සරණ යමී🙏 නමස්කාර වේවා තුණුරුවනට සැමදා තිසරරණ සරණ යමී🙏 සාධු ..සාධු ..සාධු ..

    • @Okeeee3
      @Okeeee3 2 ปีที่แล้ว

      Dosa

  • @asankaprabath1749
    @asankaprabath1749 2 ปีที่แล้ว +5

    භාග්‍යවත් වු අරහත් වු ගෞතම නම් වු සම්මා සම්බුදු රඡාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු මිහිරි ශ්‍රී සද්ධර්මය තව තවත් අසන්නට ලැබේවා සවන් දෙන අප සියලු දෙනාගේ ම පිං කුසල් තව තවත් වැඩේවා 🙏🙏ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු .🌺🙏🌺🙏🌺🙏🌺🙏

  • @seelaganegoda9077
    @seelaganegoda9077 2 ปีที่แล้ว +5

    මේ සුමදුර ධර්ම දේශනාව කල ඔබවහන්සේට හා ලොකු හාමුදුරැවන් වහන්සේට දීර්ගායුෂ පතමි..තවතවත් මෙවන් ධර්මදේශනා කරන්නට ශක්තිය වාසනාව ලැබේවා..තෙරැවන් සරනයි...

  • @shanthi7774
    @shanthi7774 2 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු, පින්වත්, ස්වාමීන් වහන්සේ ට, අනෙ පින්, කර,තිබෙනවා, අපි,මෙවන්, උතුම් ශ්‍රී සද්ධර්මය අසන්නට, ඔබ,වහන්සේ ට, මෙම සසරේ න් එතෙර වෙන්න, වාසනාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 2 ปีที่แล้ว +17

    පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @lonaal2941
      @lonaal2941 2 ปีที่แล้ว

      Siyalu satwayanþa caturanisansa niwan awabodahaya satthiya pahadiwai sadu sadu sadusansara dukin athamidiwa

    • @lonaal2941
      @lonaal2941 2 ปีที่แล้ว

      Ani

    • @lonaal2941
      @lonaal2941 2 ปีที่แล้ว

      Pinwa walii madasaddah seli suwamin wahanseta dirģayuza labiwa, 0 bbbb

  • @sitharacosta2
    @sitharacosta2 2 ปีที่แล้ว +4

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා... උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා 🙏

  • @diltharakaa1307
    @diltharakaa1307 2 ปีที่แล้ว +4

    නිර්මල දහම දේශනා කරන ඉතා වටිනා සඟරුවනක් ඔබවහන්සේ.තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස 💐💐සාධු 💐💐සාධු 💐💐සාධු

  • @subadrakulathunga8612
    @subadrakulathunga8612 2 ปีที่แล้ว +3

    නමෝබුද්ධාය පින්වත් ස්වාමින් වාහන්ස ලෝක සත්වයා කෙරෙහි මහත්අනුකමිපාවෙන් නිවරදි මාර්ගය පෙන්නලදෙන්න කියලදෙන්න කයල උපදෙස් හා අවවාද දුන් අපගේ පින්වත් ලොකු ස්වාමින් වාහනසේ. සත්පුරැෂයාණන් වාහන්සේත් ඔබවාහන්සේත් නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා දිර්ඝායුෂ ලබත්වා ඹබවාහන්සේලාට මාගේනමස්කාරවෙිවා. සාදු සාදු සාදු. 🙏

  • @nilnethu8940
    @nilnethu8940 2 ปีที่แล้ว +72

    🙏🙏🙏 පින්වත් අපගේ ලොකු ස්වාමින් වහන්සේට මෙන්ම ඔබ වහන්සේ නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලබත්වා..තෙරැවන් සරනයි...

  • @suwarnagunathilaka9614
    @suwarnagunathilaka9614 2 ปีที่แล้ว +5

    සාදූ සාදූ සාදූ නමස්කාර වේවා පින්වත් සුවාමින්වාහාන්සෙට.

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 2 ปีที่แล้ว +47

    පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @dammikapriyadarshani6881
    @dammikapriyadarshani6881 2 ปีที่แล้ว +6

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත්වෙවා. තෙරුවන් සරණයි.

  • @seelaganegoda9077
    @seelaganegoda9077 2 ปีที่แล้ว +3

    මෙවන් බණ කථාවක් අහන්න සැලැස්සූ ඩීලාන් මහතා හාඑම මහත්මියටත් ඔබ පවුලේ සැවොම
    නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා...

  • @swarnalathaperera7035
    @swarnalathaperera7035 2 ปีที่แล้ว +5

    ඔබවහන්සේට තෙරුවන් සරනයි 🙏🌺🙏🌺🙏🌺සාදු සාදු සාදු

  • @nethminiwasana5440
    @nethminiwasana5440 2 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමීන්වහන්සේ හට නිදුක් නිරෝගී, දීර්ඝායුෂ ලැබෙත්වා. මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරන ඔබටත් යහපතක්ම වේවා. සාදු සාදු සාදු🙏🙏🙏

  • @-kalyanamithraya8527
    @-kalyanamithraya8527 2 ปีที่แล้ว +7

    අසූමහා ශ්‍රාවක දාතූන්වහන්සේලාට මාගේ නමස්කාරය වේවා🙏

  • @dammidammi8929
    @dammidammi8929 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු මේ උතුම් ධර්ම දෙශනාවට මාගේ නමස්කාරය වේවා

  • @amamsoso10
    @amamsoso10 2 ปีที่แล้ว +4

    සාදු සාදු ඔබ වහන්සේ නිවන් දකිත්වා සාදු සාදු 🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @anomakahawandala6816
    @anomakahawandala6816 ปีที่แล้ว +3

    සද්ධර්මය තුළ, අපට සැනසීම සදන, උතුම් මහා සංඝරත්නය ට උත්තමාංග නමස්කාරය වේවා !

  • @kushanchathuranga1235
    @kushanchathuranga1235 7 หลายเดือนก่อน +3

    පින්වත් වැලිමඩ සද්දාසිල ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "

  • @teruwansaranaapedahama2289
    @teruwansaranaapedahama2289 ปีที่แล้ว +3

    දර්මය දේසනා කරන සුවාමින් වහන්සෙට තෙරුවන් සරනයි. මේ ධර්මය සියලුම දෙනට ඇසේවා.

  • @ireshamadumalli1160
    @ireshamadumalli1160 2 ปีที่แล้ว +7

    බුදු සරනයි 🙏🙏🙏🙏🙏🌻🌷🌷 අපේ
    හා මුදුරුවන්ට නිදුක් නිරෝගී වෙවා

  • @adithyaherath5472
    @adithyaherath5472 2 ปีที่แล้ว +7

    හදවතට දැනෙන බණ..!! 🙏🏼🙏🏼🙏🏼🌸🌸🌸

  • @sanjubandara3147
    @sanjubandara3147 2 ปีที่แล้ว +5

    Penwath suwamen වහන්සේට උතුම් නිවන අවබෝධ වේවා ....🙏🙏🙏🙏🙏🙏🙏

  • @maheshachandrakumari1787
    @maheshachandrakumari1787 2 ปีที่แล้ว +6

    නමෝ බුද්ධාය. සාදු සාදුු සාදු...🙏🙏🙏

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna4994 2 ปีที่แล้ว +6

    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
    🌹 බුදුගුණ අනන්තයි ! 🌹
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @kumaragepri3483
    @kumaragepri3483 2 ปีที่แล้ว +3

    සාදූ🙏සාදූ🙏සාදූ🙏 🌸🌸 අතිපූජ්‍ය අප කාගේත් කල්‍යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත්, සද්ධාසීල ස්වාමින් වහන්සේටත් මාගේ නමස්කාරය, වේවා🙏 වෙත්වා🙏 වෙම්වා🙏 🌸🌸 සාදූ🙏සාදූ🙏සාදූ🙏 🌸🌸🌸

  • @lochaniwijesinghe5320
    @lochaniwijesinghe5320 2 ปีที่แล้ว +5

    නමෝ බුද්ධාය !!!..වන්දනීය පුජනීය ගෞරවනීය පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!..ඔබ වහන්සේට විංශත් ශත වර්ෂාධික කාලයක්ම නිදුක්ව නිරෝගීව සුවපත්ව දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා !!!..මේ ගොයුම් සසුනම්ඹරේදීම පිංවත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන් සුවසේ අවබෝධ වේවා !!!...ඒ අමා මහ නිර්වානය බොහෝ දුර නොවේවා !!!..සාදු 👏සාදු👏සාදු👏තෙරුවන් සරනයි .🌹🌹🌹🌷🌷🌷

  • @ranithmaherath7
    @ranithmaherath7 2 ปีที่แล้ว +11

    පින්වත් වැලිමඩ සද්දාසීල ස්වමින් වහන්සේ මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 තවත් දස දහස් දෙනාට ධර්මය කියාදීමට,උතුම් දහම් මගට යොමු කිරීමට පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා! 🙏🙏🙏

  • @hashanhashan7677
    @hashanhashan7677 2 ปีที่แล้ว +18

    අපේ හමුදුරුවෝ සතුටු වෙන්න එක මනුස්සයෙක් අපේ හමුදුරුවෝ නිසා ගොඩක් දුරට හැදුනා.........බුදු සරණයි දිරඝ අයූෂ ලැබේවා ...මා මෙන් තා කෙනෙක් හොද මගට ගන්න
    .........

    • @milinakumari3699
      @milinakumari3699 ปีที่แล้ว

      ධර්මය කියාදෙමින් අපිව දැනුවත් කරමින් යහමගට යොමොකරන අපගේ හාමුදුරුවන් වහන්සේට දිර්ඝ ආයුෂ ලැබෙවා.ධර්මය දකින මාර්ග පාදා දෙන පිං පතන්නා වු බෝධියකින් උතුම් නර්වානය පිනිසම හේතු වාසනා වෙිවා .සාදු සාදු සාදු

  • @isurapriyanjith1876
    @isurapriyanjith1876 ปีที่แล้ว +4

    සියලු දෙනාට ධර්ම අවබෝධය කර ගනීමට ලැබේවා ....🙏🙏🙏🙏🙏

  • @dammikadumindu696
    @dammikadumindu696 2 ปีที่แล้ว +47

    පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා සියලු ලෝක සත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏

  • @w.aasanka597
    @w.aasanka597 2 ปีที่แล้ว +11

    🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
    🙏🙏 සාධු.....සාධු......සාධු......🙏🙏
    🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.....!!!🙏🙏 නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා....!!!🙏🙏🙏🙏

  • @kumariwijesekara6978
    @kumariwijesekara6978 2 ปีที่แล้ว +11

    අනේ පින්වන්ත කල්‍යාණමිත්‍ර ගුරුසමිදුන් ප්‍රමුඛ පින්වන්ත කල්‍යාණමිත්‍ර ඔබවහන්සේලාට පින්සිදු වෙන්න මම නිර්මල අසිරිමත් සම්බුදු බණ පද ඉගෙන ගන්නවා..
    ඒ උතුම් ශ්‍රි සද්ධර්මය ස්පර්ශ කරනවා ..
    මම මගේ හදපිරි ගව්‍රවයෙන්.
    ආදරයෙන්, බැතිසිතින් ,
    මහමෙව්නාවේ කල්‍යාණමිත්‍රයාණන් වහන්සේලාට නමස්කාර කරන්නෙමි...
    පලමුවත් , දෙවනුවත් ,තෙවනුවත්.
    🙏🌺🙏🌺🙏

  • @sadewbro7136
    @sadewbro7136 2 ปีที่แล้ว +4

    පින්වත් ශාමීන්වහන්සේට දීර්ගායුෂ තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nirmanianupama9789
    @nirmanianupama9789 ปีที่แล้ว +6

    සියලු සිත් සතන් ධර්මයට යොමුවේවා.......🙏🙏🙏 ධර්මය ශ්‍රවණයෙන් රැස්වූ පිනක් වේනම් සියලු සත්වයෝ නිදුක් වෙත්වා... නීරෝගි වෙත්වා....සුවපත් වෙත්වා..... සාධු සාධු සාධු......🙏🙏🙏

  • @rayansandew9475
    @rayansandew9475 2 ปีที่แล้ว +10

    මමත් අසයි මේ හාමුදුරුවන්ගේන් බණ අහන්න

  • @umeshasooriyabandara2388
    @umeshasooriyabandara2388 2 ปีที่แล้ว +24

    සියලුම සංඝරත්නය ඇතුළු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!🙏🙏🙏

  • @chatunidilsani4749
    @chatunidilsani4749 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු පිංවත් ලොකු ස්වාම්න් වහන්සේටත් ඔබවහන්සේටත් මාගේ නමස්කාරය වේවා .......නිදුක් නීරෝගි දීර්ඝ යුෂ ලබත්වා ...සාධු සාධු සාධු ...🙏🙏🙏

  • @Ayeshaharshani1234
    @Ayeshaharshani1234 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @samithahimi6613
    @samithahimi6613 2 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු බුදු සරණ යි දළදා සමිදුගේ සරණයි

  • @pavideos3808
    @pavideos3808 2 ปีที่แล้ว +5

    පිංවත් කල්‍යාණ මිත්‍ර පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..
    සාදු සාදු සාදු 🌷🙏
    ඔබ වහන්සේට මේ කරන්නාවූ උතුම් ශාසනික මෙහෙවරටත් රැස් කරගන්නා වූ සියලුම පුණ්‍ය පිං බල මහිමයෙනුත් නිදුක් නීරෝගී දීර්ඝායූ සුව සම්පත්තියම ලැබේවා ..
    මේ සිදු කරන්නාවූ උතුම් පුණ්‍ය පිං බලයෙන් උතුම් චතුරාර්‍ය් සත්‍යම අවබෝධ වේවා .
    උතුම් නිවනටම මේ පිං හේතු වාසනා වේවා.. පිංවත් ස්වාමීන් වහන්සේට ..
    සාදු සාදු සාදු 🌷🙏

  • @danuweerasinghe173
    @danuweerasinghe173 2 ปีที่แล้ว +53

    සියලු සිත් ධර්මය ශ්‍රවණය කිරීමෙන් රැස් කරගත්තා වූ පින උතුම් චතුරාර්‍ය සත්‍යය අවබෝධ කරගැනීම පිණිසම හේතූ වේවා 🙏🙏🙏🙏

  • @nimashamadu9511
    @nimashamadu9511 ปีที่แล้ว +1

    පිං කැමති ඇත්තො සැදැහැවත් සිතින් මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට වාසනාව ලැබේවා!!! සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏🌼🌼🌼

  • @suneethawijayamallika5863
    @suneethawijayamallika5863 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු සාදු සාදු මාහිමිපාණන් වහන්සේ

  • @r.a.lilaniranasingha4184
    @r.a.lilaniranasingha4184 2 ปีที่แล้ว +22

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු සාදු.....

  • @hellocute173
    @hellocute173 2 ปีที่แล้ว +3

    සාදු 🙏සාදු 🙏සාදු 🙏... පින් වත් ඔබ වහන්සේට තෙරුවන් සරණයි මම හුගක් ආසාවෙන් ඔබ වහන්සේගේ බණ හාන්නෙ 🌼🌼🌼

  • @udayaudaya4597
    @udayaudaya4597 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ලැබේවා ලැබේවා මාගේ නමස්කාරය වේවා.

  • @buddhikasudarshani4341
    @buddhikasudarshani4341 2 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු🙏🙏🙏 ඔබ වහන්සේට දීර්ඝ අායුෂ ලැබේවා🙏🙏🙏

  • @budumaga9149
    @budumaga9149 8 หลายเดือนก่อน +1

    හැමදාම වගෙ ස්වමින් වහන්සේ අපෙ මේ ගිනිගත් සිතට දහම් දෙසලා සිත නිවා දැමුවාට ස්වාමින්වහන්සේට ගොඩක් පින් ස්වාමින්වහන්සේට දිර්ගායුශ වේවා 🌹🌹සධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna4994 2 ปีที่แล้ว +4

    🙏 නමෝ බුද්ධාය ! 🙏
    🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
    🌸 දිවි තිබෙන තුරු ..
    🌸🌸 නිවන් දකින තුරු..
    🌼 උතුම් තිසරණ සරණ යමි !🌼
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
    💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @sasanthikasadamini6037
    @sasanthikasadamini6037 2 ปีที่แล้ว +2

    මේ උතුම් වූ ධර්ම දානයෙන් ලැබුණු මේ පින් උතුම් වූ නිවන් මග ලබා ගැනීමට ඔබ වහන්සේට හේතු කාරණා වේවා ස්වාමීන් වහන්සේ..

  • @maleeshanimali7960
    @maleeshanimali7960 2 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමීන් වහන්සේටත් ධර්ම දානය ලබා දුන්නා වූ සියලු දෙනාටත් මේ පින් උතුම් නිර්වාණය අවබෝදය පිනිස හේතු වාසනා වේවා ....!!! තෙරුවන් සරණයි ...!!🙏🙏

  • @sidathcharuka6954
    @sidathcharuka6954 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @poornikapoornika3468
    @poornikapoornika3468 2 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ ඇතුළු සියළුම සංඝරත්නය මාගේ පලමුවත් දෙවනුවත් තෙවනුවත් නමස්කාරය වේවා .. 🙏🙏🙏🌹🌹🌹🌷🌷🌷🙏🙏🙏 තෙරුවන් සරණයි🙏🌹🌹🌹 උතුම් තිසරණ සරණ හැර මට වෙන සරණක් නැත.. 🙏🙏🙏

  • @nadithimalka481
    @nadithimalka481 2 ปีที่แล้ว +183

    හැමදම දන්න කෝ,පින්වත් සද්දසිලි හිමිගේ ධර්ම දේසාන,,මං ගෝඩක් අසවෙින් අහනවා,ධර්මය පැහැදිලිම දේසන කරන පින්වත් ඔබ වහන්සේට ,තේරැවන් සරනයි

  • @chamindapriyankarafernando5468
    @chamindapriyankarafernando5468 2 ปีที่แล้ว +1

    පින්වත්නි හරිම අසිරිමත් දහම් පරියායක් ...
    පිං ඇත්තෝ හොඳින් කන් යොමා අසත්‍වා ...
    නමෝ බුද්ධාය ...
    🌹🙏🌹🙏🌹🙏

  • @anomadesilva6712
    @anomadesilva6712 2 ปีที่แล้ว +2

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @samanthilakshitha4133
    @samanthilakshitha4133 2 ปีที่แล้ว +1

    ශ්‍රද්ධාව ගැන ඔබ වහන්සේගේ දේශනාවක් අහන්න කැමතියි ස්වාමීන් වහන්ස.. තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @pramudikalpani1565
    @pramudikalpani1565 2 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා

  • @erandathiperera9650
    @erandathiperera9650 2 ปีที่แล้ว +3

    සාධු🙏 සාධු 🙏සාධු🙏 පින්වත් කළ්‍යාණමිත්‍ර පින්වත් ස්වාමීන්වහන්සේ ධර්මය දේශනාකරන සේක!🙏සෑම දෙනාටම මේ‍ උතුම්‍ ධර්මය අවබෝධ වේ‍වා🙏 නිවන් මාර්ගයටම හිත පැහැදේවා! ජීවිතය ධර්මයට ගලපමින් අවබෝධයෙන් පවත්වා ගැනීමට හැකි වේ‍වා!🙏තෙරුවන්සරණයි🙏 නමෝබුද්ධාය🙏

  • @gayanliyanage1
    @gayanliyanage1 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේගෙන් බන අසා දැනට අවුරුදු එකහමාරක් වෙනවා දෙතිස්පල බෝධීන් වහන්සේට උපස්තාන කරන්න පටන් ආරන් අදත් ගිහින් බෝධීන් වහන්සේ බෝ ප්ත්‍ර ඉවත් කරල බෝ මලුව අමදිනවා.... දැනට අප්‍රමාන පින් රැස් කර ගත්තා.... ඒ පින ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු ඔබ වහන්සේටත් සියලුම මහා සංඝ රත්නයට අනුමෝදන් වෙත්වා.... 🙏🙏🙏අනේ මගේ හිතේ ආසවක් තියනවා ඔබ වහන්සේ ඉමදුව දෙතිස්පල බෝධීන් වහන්සේ ලග ධර්ම දේශනාවක් කරන්න අසාවක් තියානවා ලොකු...🙏🙏🙏

  • @wasala2744
    @wasala2744 2 ปีที่แล้ว +5

    පරම පූජණීය ගුරුදේවෝත්තම උතුම් සත්පුරුෂයාණන් වහන්සේ අපගේ පින්වන්ත ලොකුස්වාමීන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් නමස්කාර වේවා සාධු ..සාධු ..සාධු ..
    වන්දණීය පූජණීය අවසරයි අපගේ පින්වන්ත වැළිමඩ සද්ධාශීල ස්වාමීන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් නමස්කාර වේවා සාධු ..සාධු ..සාධු ....
    උතුම් ධර්ම දේශණය ඇසූ පින පරම පූජණීය ගුරුදේවෝත්තම උතුම් සත්පුරුෂයාණන් වහන්සේ ඇතුළු පින්වන්ත මහාසඝරුවණට අනුමෝදන් වෙත්වා ..සාධු ..සාධු ..සාධු
    පින්වන්ත ලොකුස්වාමීන් වහන්සේ ඇතුළු පින්වන්ත මහාසඝරුවණ නිදුක් නීරෝගීව චිරාක් කාළයක් මේ ගෞතම සසුනේ යෙහෙන් වැජබීමට දීර්ඝායුෂ ලැබේවා ....
    මේ ගෞතම සසුනේදීම උතුම් චතුරාර්‍යසත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට වාසනාව උදාවේවා
    සාධු ..සාධු ..සාධු ...
    ශද්ධා මාධ්‍ය ජාලයේ පින්වන්ත සැමට අප්‍රමාණ පින් ලැබේවා
    තෙරුවන්සරණයි
    නමෝබුද්ධාය

  • @asininisansala5262
    @asininisansala5262 5 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏අර්තවත් දේශනාවක් .....🙏🙏🙏🙏🙏තව දහස්ගනන් මිනිසුන්ට ශ්‍රවණය වේවා....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌸🌸

  • @mrpodda6805
    @mrpodda6805 6 หลายเดือนก่อน

    පිංවත් ස්වාමීන් වහන්සේ ඔබවහන්සේගේ. හැදු වැඩු දෙමමාපියන්ට ඔබ වහන්සේටත් බොහොමයක් පිං මේ දෙශනා කල ධර්මය සාමන්‍ය මිනිසුන් වන අප හට යහපත් අකාරයෙන් වටහා ගැනීම ට හැකි අයුරින් ඔබ දේශනා කර දෙන අන්දමට තව තවත් ධර්ම දේශනාව න් කිරීමේ ශක්තිය ලැබේවා!!! පිංවත් ස්වාමීන් වහන්සේ හට
    තෙරුවන් සරණයි

  • @raniari6013
    @raniari6013 2 ปีที่แล้ว +1

    Namaskara wewa ape pinwath suwamin wahaseta sadu sadu sadu namaskara wewa bohoma pin

  • @suamalidananjani4899
    @suamalidananjani4899 2 ปีที่แล้ว +3

    Ape ලොකු ස්වාමීන් වහන්සේට..සද්ධා සීල හාමුදුරුවන් ට නමස්කාර වේවා

  • @j.mchethanadulanjalijayasi3362
    @j.mchethanadulanjalijayasi3362 ปีที่แล้ว +1

    දැවෙන සිත නිවාලන අපේ ලොකූ හමුදූරැවන්ට දලදා සමීදූ පිහීටයී....🙏🙏🙏