අලිමංකඩ කඳවුරේ ඉරණම තීරණය කළ මාරාන්තික සටන | බාල්රාජ් - තීපන් සටන් පෙරමුණේ | Battle of Elephant Pass

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 128

  • @kavindu94759
    @kavindu94759 ปีที่แล้ว +22

    සුපිරි පැහැදිලි කිරිමක්👍මිය ගිය සියලුම රණවිරුවන්ට නිවන් සුව🙏🇱🇰

  • @softwarearchitectingwithpr8421
    @softwarearchitectingwithpr8421 ปีที่แล้ว +5

    මෙම කරුණු දැක්වීමට ස්තුතියි. අලිමංකඩ පරාජයෙන් පසුව කෙලින්ම 4වන ඊළාම් යුද්දයට යන්න එපා. චන්ද්‍රිකා ඉන්දියාවට කියල නැව් ගෙන්නාගෙන 40,000 සෙබළුන් kks වලින් පටවල කොළඹ ගෙන්න හිටිය මෙහෙයුම නතර කල ඉතිහාසගත සරසාලේ සටන සහ එහිදී කොමාන්ඩෝ සහ විශේෂ බලකාය කල කැප කිරීම ගැන එකක් කරන්න. ඊට පස්සේ 99 සිට 2002 දක්වා තිබුන තත්වය සහ 2002-2006 සාම කාලයේ සිදුවූ සිදුවීම් ගැන වෙනම කරන්න. 2006 ජයග්‍රහණයන් ගැන කීමට පෙර 2006දී කල ඉතා අනුවන සහ විශාල විනාශයක් සිදුවූ ජාතික පෙරමුණේ failed advance එක සහ එම විනාශය ගැනත් කරන්න.

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว

      අනිවාර්‍යයෙන්

  • @ridmawarakapitiya6931
    @ridmawarakapitiya6931 ปีที่แล้ว +13

    ඔබ ඇත්ත ඇතිසැටියෙන් කීම ගැන මා සතුටු වෙමි. නිලධාරීන්ගේ අතපසු කිරීමන් සහ චන්ද්‍රිකාගේ ක්‍රියාකලාපය ගැන නිවැරදිව පැවසීම ඉතා අගෙයි....

  • @samikaekanayake6051
    @samikaekanayake6051 ปีที่แล้ว +2

    අවසන් සටන ගැන කවුරුත් දන්නව.ඒත් ඒ දක්වා පෙළගැස්වීමක් ලෙස මේ වීඩියෝ මාලාව වටිනව.විශේෂයෙන් කාලයේ වැලිතලාවෙන් වැසීගිය අතිබිහිසුණු මාරාන්තික සටන් කොතරම් තිබී ඇතිද.ඒවාගැන මෙවන් දැනුවත් කිරීම්වලට ස්තුතියි.එසේම රටේ සාමාන්‍ය ජනතාව බස් තුළ,දුම්රිය තුල,උත්සව තුළ,හෝටල්තුළ,රැකියා ආයතනය තුළ,සිය ගම්බිම් තුළ,දළදාමාලිගාව වැනි ආගමික සිද්ධස්ථාන තුළ කොටින්ගෙන් බෝම්බ වෙඩි කා ⁣කෙතරම් මේ යුද්ධය නිසාම දිවි තොරකර ගත්තාද...ඒවා ගැන රටේ කිසිම රජයකින් විටක මතක්කිරීමක්..යලි පසුවිපරමක් කලාදැයි නොදනිමි.අනපේක්ෂිත කොටි ප්‍රහාරනිසාතුවාල වූ අහිංසක මිනිසුන් ඒ තුවාල සමග රටේ කොහි හෝ නිහඩව තැන තැන ජීවත්වෙනවා ඇති....😚

  • @inoshiperera
    @inoshiperera ปีที่แล้ว +4

    මියගිය සියලුම රණවිරුවන්ට නිවන්සුව ලැබේවා !!

  • @ypckumara9405
    @ypckumara9405 ปีที่แล้ว +40

    ඊලග වීඩියෝ එක ජානක පෙරේරා , ෆොන්සේකා යාපනයේ සටන් බිමට පැමිණෙයි ❤❤ , සියලුම රණවිරුවන් සදා අමරණීයයි ♥️♥️

    • @Okkthi
      @Okkthi ปีที่แล้ว +1

      ❤❤❤ 🤛🤛🤛🤛

    • @buddhimafonseka7148
      @buddhimafonseka7148 ปีที่แล้ว +1

      Battle of Sarasale

    • @fhgtyy8888
      @fhgtyy8888 ปีที่แล้ว +1

      .....🎉

    • @sajithnadeera4576
      @sajithnadeera4576 ปีที่แล้ว

      කාලකන්නි රාජපක්ෂලා ජානක පෙරේරා ව මරාගෙන මැරෙන්න බෝම්බයක් තිබ්බා (කරුණා තමයි පළවෙනි සැක කරයා) කියලා අනුරාධපුරේ දී මැරුව, අපරාදේ රටට තිබ්බ හොදම සම්පතක් නැති උණා 😡😡😡😡😡

    • @Chunlani._4246
      @Chunlani._4246 ปีที่แล้ว +1

      පස්සේ පීචං🤮 උනත්, හම්බන්තොට උපන් ජනාධිපති මයිනා,මාතර උපන් ආරක්ෂක ලේකම් ගෝඨා,ගාල්ලේ උපන් හමුදාපති ෆීල්ඩ්මාෂල් SF, උඹලත් මතක් උනා..😅😢

  • @virajfernando9146
    @virajfernando9146 ปีที่แล้ว +6

    අලිමංකඩ පසුබැසීම සම්බන්ධ නොදත් කරුනු බොහොමයක් අද දැනගත්තා සංඛ්‍යත් එක්කම 💪

  • @madusankabandarigoda3634
    @madusankabandarigoda3634 ปีที่แล้ว +2

    බොහෝම ස්තූතියි.

  • @Zoe98-c4l
    @Zoe98-c4l ปีที่แล้ว +5

    සිව්වැනි ඊළාම් යුද්ධය ගැනයි. යුද්ධෙ දිනපු හැටි ගැනයි දාන්නකෝ 🥰❤

  • @thilankagayashan7329
    @thilankagayashan7329 ปีที่แล้ว +2

    ස්තූතියි ඔබට. 😊

  • @gihaadikari8242
    @gihaadikari8242 ปีที่แล้ว +3

    නියමයි මචන් 👏👏👏 ගොඩක් මහන්සිවෙලා සවිස්තරාත්මක කරල තියෙනව. ඊළඟ කොටසත් ඉකමනට ගේන්න. ජය ❤️

  • @SarathHewage-e8t
    @SarathHewage-e8t ปีที่แล้ว +3

    අලිමංකඩ සටන ගැන නොදැන සිටි කරුනු බොහොමයක් දැනගත්තා , ස්තූතිය නැනස 👍👍👍

  • @dhana8934
    @dhana8934 ปีที่แล้ว +2

    Highly appreciate your commitment.

  • @kasunkarunarathna878
    @kasunkarunarathna878 ปีที่แล้ว +2

    සෝරන්පත්තු පසුබෑම ගැන පැහැදිලි කරන video එකක් කරන්න.

  • @susanthadukai.aagena3692
    @susanthadukai.aagena3692 ปีที่แล้ว +2

    Durlaba ganaye voice akak niyamai

  • @chamindaramanayaka2996
    @chamindaramanayaka2996 ปีที่แล้ว +3

    චන්ද්‍රිකා ..මාමාරත්වත්තේ..කරපු..අපරාද..අහින්සක..ජීවිත..නෙතිකල..හිත්.පිත්..නෙති..පාලනය..රටෙන්..බාගයක්..කේවා..රන.විරුවන්ට..උරුම..දුක.සෙමඩාම

  • @dushanthalakmal6643
    @dushanthalakmal6643 ปีที่แล้ว +1

    👍👍👍ඉන්දියන් හමුදාව ලංකාවේ හිටපු කාලේ උන සිද්දි විස්තරයක් ඕනා බොක්ක 👍👍

  • @clusternd
    @clusternd ปีที่แล้ว +1

    Thanks for revealing the real truth.

  • @DanushkapriyanHerath
    @DanushkapriyanHerath ปีที่แล้ว +1

    excellent sir...

  • @tharinduwickramanayaka4323
    @tharinduwickramanayaka4323 ปีที่แล้ว +1

    Excellent explanation

  • @විශාන්යූජින්
    @විශාන්යූජින් ปีที่แล้ว +1

    Please continue this series 👍👍

  • @Chunlani._4246
    @Chunlani._4246 ปีที่แล้ว +3

    පස්සේ පීචං🤮 උනත්, හම්බන්තොට උපන් ජනාධිපති මයිනා,මාතර උපන් ආරක්ෂක ලේකම් ගෝඨා,ගාල්ලේ උපන් හමුදාපති ෆීල්ඩ්මාෂල් SF, උඹලත් මතක් උනා..😅😢

  • @KavinuWijesooriya
    @KavinuWijesooriya ปีที่แล้ว +2

    One day, I will definitely visit ⁴elephant pass!!😎

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +4

      Please do! And don't forget to spend a couple of minutes at the Hasalaka Gamini statue and offer a bouquet of flowers

  • @gajathilangarathna1874
    @gajathilangarathna1874 ปีที่แล้ว +3

    හොදම හරිය ඊලග කොටසට..අැත්තටම එදා හමුදාවට මොකද වෙලා තිබුනේ..අපේ සෙබලු දක්ෂයි.නමුත් යුද උපකරණ නවීන අායුධ කිසිවක් මේ කාලේ හමුදාවට දුන්නෑ.මල්ටි බැරල් ගෙනැත් තමයි අවසානේ නොනවතින රැල්ල නතර කර ගත්තේ...

  • @chalithasandaruwan7157
    @chalithasandaruwan7157 ปีที่แล้ว +6

    අර බාල් රාජ් කියන එකානම් කැ%$#ම අමාරුකාරයෙක් ගොඩක් Battles වල ඌ Success වෙලා තියෙනවා මේ වීඩියෝ වල තියෙන විදියට නම්

    • @darshanasampath8983
      @darshanasampath8983 ปีที่แล้ว +1

      Sisirayata sapekshawa u weddek

    • @dumeshchathuranga3870
      @dumeshchathuranga3870 ปีที่แล้ว

      ලක් කාරයෙක් මලෙත් පපුවෙ අමාරුවක් hadila හුත්තට

    • @tharinduwickramanayaka4323
      @tharinduwickramanayaka4323 ปีที่แล้ว

      පොර තමා කොටින්ගේ හිටිය නියම වැඩකරු. ඌ video එකක මේ සිද්ධිය කියනවා.

    • @KPC00
      @KPC00 ปีที่แล้ว

      නායකත්වය තමා. එක පැත්තක නායකත්වය ෆේල් වෙද්දි අනිත් පැත්ත සක්සස් වෙනවා.

    • @clusternd
      @clusternd ปีที่แล้ว

      Balraj died in a heart attack.

  • @harshakumara970
    @harshakumara970 ปีที่แล้ว

    මෙන්න ඔයාගේ වීඩියෝ සීරිස් එකට වැදගත් වීඩියෝ එකක්. මම මේක හොයහොයා හිටියේ.
    " General Sarath Fonseka SrilankanTubeTv" කියලා සර්ච් කරන්න. ඕකේ ඔයාට ඕන විස්තරේ කියනවා මද හරියේ.
    හරේන්ද තමයි කියන්නේ. ෆොන්සේකා ගේමට බහින වීඩියෝව හින්දා හොදට කරන්න.

  • @harshakumara970
    @harshakumara970 ปีที่แล้ว

    ෆොන්සේකා ගේමට බහින වීඩියෝ එක ඕන. මොකක්ද යුද්ධ ටැංකියක එල්ලිලා ගිහින් සීන් එකක් තියෙනවා.
    පොඩ්ඩක් හොයලා බලන්න.

  • @gimhanadasanayake9562
    @gimhanadasanayake9562 ปีที่แล้ว +1

    බාල්රාජ් කවදාවත් හමුදාවට අහුවුණේ නෑ. අන්තිම සටන කාලෙදී හාට් ඇටෑක් එකකින් නැතිවුණේ. තීපන් ලා නං පුදුකුඩිඉරිප්පු වල අන්තිම කොටසේ පොල්වත්තක වුණ සටනේදී නැතවුණේ

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +2

      අහුවුණ එකයි, කොටුවුණ එකයි දෙකක්. මෙතනදි කොටුවුණා, නමුත් අල්ල ගන්න බැරි වුණා.

    • @gajathilangarathna1874
      @gajathilangarathna1874 ปีที่แล้ว +1

      ඉක්මනට කොහොම හරි මරලා දාන්ඩ තිබුනේ මරාගෙන මැරිලා හරි..හොද චාන්ස් එක.එහෙම වුනානම් උන් ටිකක් වැටෙනවා.අලිමංකඩ වුනත් නොවැටෙන්න තිබුනා කියලා හිතෙනවා.

  • @grenade8888
    @grenade8888 ปีที่แล้ว +1

    Digtma video one aiye ❤️

  • @aarokiaraj4652
    @aarokiaraj4652 7 หลายเดือนก่อน +3

    நம் தமிழின தலைவர் மேதகு கேப்டன் டாக்டர் பிரபாகரன் அவர்கள்❤❤❤

  • @upuldhanushkagajanayake2719
    @upuldhanushkagajanayake2719 ปีที่แล้ว

    ඔය අධම වැඩේ පිටිපස්සෙ හිටියෙ රනිල්😢 ඔය කොල්ලො අවුල් වෙන්න හේතුව උන්ට තේරෙනව මේක හිතා මතාම අවුල් කරන විත්තිය.දැක්කනෙ වන්නිය විද්ඩ්‍රො කරපු එකාටම මේකත් දුන්න කාපිය කියල😢

    • @rasangajayasundara
      @rasangajayasundara ปีที่แล้ว +1

      රනිල් එතකොට විපක්ෂ නායක එතකොටත් ඌට එච්චර බලයක් තිබුණා ද😂

    • @upuldhanushkagajanayake2719
      @upuldhanushkagajanayake2719 ปีที่แล้ว

      @@rasangajayasundara ලොකු බලයක් ඕනෙ නෑ සල්ලි වලින් වැඩේ ගියෙ පක්ෂෙ කමටයි සල්ලි වලටයි ඇතැම් ආමි ලොක්කො රට පාවල දුන්න.හැම විද්ඩ්‍රෝවල් එකකකදිම විපක්ෂෙ ගොල්ලො කොළඹ පාටි දැම්ම.

  • @RamithD
    @RamithD ปีที่แล้ว +2

    Do this video series till 2009 victory.

  • @RamithD
    @RamithD ปีที่แล้ว

    Perfect 👍

  • @lakshithajayathilaka3210
    @lakshithajayathilaka3210 ปีที่แล้ว +1

    ඔය මාර්තු 26 වෙනිදම තමයි හමුදාව oparation එක launch කරන්න ඉඳලා තියෙන්නෙ.

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +1

      ඔව්, ඒක ආපහු අන්තිම දවසෙ දින දෙකකින් කල්දැමුවා

  • @gajathilangarathna1874
    @gajathilangarathna1874 ปีที่แล้ว +1

    සිසිර විජේසුරිය නේද සටන් විරාම කාලේ මුහමාලෙට ගිහින් කොටින්ට අතට අත දීලා කතා කරන්නේ..සටන් විරාම කමිටුවත් සමග ගිහින්..කොටි තීපන් අැතුලු ගොඩාක් ඉන්නවා.එ් විඩියෝ තියෙනවා නෙට් එකේ...

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว

      දන්න තරමින් ඒ ඔහු නොවෙයි. විස්තරයක් සොයා තහවුරු කරන්නම්

    • @nipuwa5869
      @nipuwa5869 ปีที่แล้ว

      ඔව් ඒ එයා තමයි. එයාට බඩා විජේසූරිය කියලත් කිව්වෙ, ඉස්සර ගොඩක් තරබාරුයි, ඉංජිනේරු බලකායෙ, විනෝදයට බර පුද්ගලයෙක් ලු.😂

  • @aarokiaraj4652
    @aarokiaraj4652 7 หลายเดือนก่อน +7

    ❤❤❤ நம் தமிழின ராணுவம் விடுதலைப் புலிகள்

  • @samidhisanulya5345
    @samidhisanulya5345 ปีที่แล้ว

    එයාර්මොබයිල් ..ගුවන් සංකුුිමික.53

  • @sarithcharuka6007
    @sarithcharuka6007 ปีที่แล้ว

    Superb

  • @kavindujayaweera6293
    @kavindujayaweera6293 ปีที่แล้ว

    19:56 apoi e kiyanne koti gawa Type 63 MBRL weapons tibuna kiyanna eka neda? 🙁 E kale Honda Leadership ekak tibune nathi nisa ape Army forces kochchara duk windada kiyala hithenakota mata duka hithuna Nanasa Uncle.😢😭

  • @vinashvvinash8804
    @vinashvvinash8804 ปีที่แล้ว

    baalraj best hero❤

  • @nawen3403
    @nawen3403 ปีที่แล้ว +1

    4:39 photo ake kena Tamil films wala innawa neda

    • @hd-dc8qq
      @hd-dc8qq ปีที่แล้ว

      en.m.wikipedia.org/wiki/Ajay_Rathnam

    • @sanjanasilva7
      @sanjanasilva7 ปีที่แล้ว

      ඔව්. ඔය තියෙන්නේ මැඩ්‍රාස් කැෆේ එකේ පොරගේ පින්තූරයක්. ඒකේ පොර ප්‍රභාකරන්ට රඟපෑවේ

  • @clusternd
    @clusternd ปีที่แล้ว

    Are you a YT channel creator, named "Bandage Bakkiya" ? Such a details hadn't a any person.

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +1

      That's not me

    • @clusternd
      @clusternd ปีที่แล้ว

      @@insight-nenasa It;s most detailed video presenting about SL civil war that whY asked it.

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว

      @@clusternd thank you ❤️

  • @dialnrasl
    @dialnrasl ปีที่แล้ว

    Cool

  • @wildinthewildexpeditions1894
    @wildinthewildexpeditions1894 ปีที่แล้ว

    කවුද මේ සිසිර විජේසූරිය.... මෙලෝ රහක් නෑ... කොන්ද පණ නැති එකෙක්ද කොහෙද ??

  • @sameerapradeep2248
    @sameerapradeep2248 ปีที่แล้ว

    අලිමංකඩ සටන 4 තියෙනවද

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +1

      ඔව්, ලබන සතියෙ

    • @gajathilangarathna1874
      @gajathilangarathna1874 ปีที่แล้ว

      ඉක්මනට ඕනේ..හොදම ටික

  • @upulrohith9522
    @upulrohith9522 ปีที่แล้ว

    ලෙඩ නිවාඩු dapu unta hen හත වැදිලා marenna oni

  • @chamindaramanayaka2996
    @chamindaramanayaka2996 ปีที่แล้ว +2

    ගෝතා..අමරිකාවට..පෙනලා.ගියේ....යුද්දයට.බයේ...සෙප.විදින්නේ.මහ.එවුන්....දුක්.විද.ලා..රට..රගගත්තේ..සිත..පිරිසිදු..රන.විරුවන්..අපි..හුස්ම.
    ගන්නේ....ඔබ..පිදූ..ප්‍රාන..වයුවයි

  • @nuwanrandeya6
    @nuwanrandeya6 ปีที่แล้ว +1

    Apa kalakanni Chandrika Rathwaththa gone thirana nisa uns winasaya

    • @upuldhanushkagajanayake2719
      @upuldhanushkagajanayake2719 ปีที่แล้ว

      නෑ නෑ ආමි එකේ හිටපු යූඑන්පී කාරයො දේශපාලනේ කරපු හැටි තමයි ඔය ඡන්දෙ ලඟ නිසා

  • @sohangunawardana7144
    @sohangunawardana7144 9 หลายเดือนก่อน

    ගෝටාත් ලෙඩ නිවාඩු දාලා ඇමරිකාවට පැන්නේ මේ කාලේද?

    • @GayanPriyantha306
      @GayanPriyantha306 6 หลายเดือนก่อน

      ගො ට ගියේ නෑ

    • @sohangunawardana7144
      @sohangunawardana7144 6 หลายเดือนก่อน

      @@GayanPriyantha306 පැන්නා 😂

  • @starrynight43451
    @starrynight43451 ปีที่แล้ว

    රනිල්ගේ සටන් විරාම සමයේ දී බාල්රාජ්ට කොළඹට ඇවිත් රෝහල් පහසුකම් ලබාගන්න ඉඩ දුන්නා.

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว

      ඔබ නිවැරදියි

    • @kavindurukshan5200
      @kavindurukshan5200 ปีที่แล้ว

      සටන් විරාමය සිද්ද උනේ මොන කාලයේද

  • @accountingwithmahela
    @accountingwithmahela ปีที่แล้ว

    😊
    ..
    .

  • @thusharapremalal5857
    @thusharapremalal5857 ปีที่แล้ว

    make samahara deval varadie ltte vedio aken gaththu kotas dala haduwata visthare venas

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว

      වීඩියෝව නිර්මාණය කිරීමට පරිශීලනය කරපු මූලාශ්‍ර සඳහන් කරල තියෙනව. ඒවයෙ තොරතුරු නිවැරදි නැත්නම් ඔබතුමාට ඒව පෙන්වල දෙන්න කියල ඉල්ලීමක් කරනව. එතකොට අපිටත් පුළුවන් ඉදිරි වීඩියෝවකින් ඒව නිවැරදි කරන්න.

  • @rasikathilakarathne2276
    @rasikathilakarathne2276 ปีที่แล้ว

    👍👍🙏

  • @grenade8888
    @grenade8888 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @thusharapremalal5857
    @thusharapremalal5857 ปีที่แล้ว

    aththa katha okkoma make na mava gaththu saha gotha gaththu deval

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว

      මවාගත්ත සහ ගොතපු කොටස් මොනව කියල නිවැරදි තොරතුර්‍ය් එක්ක කිව්වොත් නිවැරදි කිරීමක් කරන්න පුළුවන්

  • @chamikarapro1410
    @chamikarapro1410 ปีที่แล้ว

    👍👍👍👍

  • @shanukadhithya4257
    @shanukadhithya4257 ปีที่แล้ว +1

    අම්මො ඊලගට එන්නෙ LTTE නොනවතින රැල්ල 3 නවත්තපු සරත් ෆොන්සේකා ගේ සරසාලේ සටන නේද,

  • @لاليال-ع3ج
    @لاليال-ع3ج ปีที่แล้ว

    Satan bimea hitapu sebalu Balaraj kotu wela hitiya kiyala danne pasuwa

  • @rajithaherath953
    @rajithaherath953 ปีที่แล้ว

    Aru thama innwada sisira wijesooriya kiyana eka...

  • @nipuwa5869
    @nipuwa5869 ปีที่แล้ว

    සිසිර (බඩා) විජේසූරිය😂

  • @priyankaperera5010
    @priyankaperera5010 ปีที่แล้ว

    😮😮😮

  • @priyankaperera5010
    @priyankaperera5010 ปีที่แล้ว

    😮😮😮

  • @sihansudesh3983
    @sihansudesh3983 ปีที่แล้ว

    ගෝඨා මානසික ආබාධයක් කියල පැනල ගියේ ඔය කාලෙ තමා

    • @gimhanadasanayake9562
      @gimhanadasanayake9562 ปีที่แล้ว +1

      Ne ne miniha giyee 1991 di

    • @sathuta26
      @sathuta26 ปีที่แล้ว

      මිනිහා ගියෙ 91

    • @clusternd
      @clusternd ปีที่แล้ว

      E 1990 kale. Meetath kalin.

  • @lalherath1406
    @lalherath1406 ปีที่แล้ว

    චන්ද්‍රිකා අනුරුද්ධ රත්වත්තේ , රොහාන් දළුවත්ත ප්‍රධාන ලේස මේවට වගකිවයුතුයි

    • @shithilachapa9898
      @shithilachapa9898 ปีที่แล้ว

      Wisthara kyanna puluwan d?

    • @lalherath1406
      @lalherath1406 ปีที่แล้ว

      @@shithilachapa9898 මොකක් ගැනද??

  • @yasasriwickramasinghe1024
    @yasasriwickramasinghe1024 ปีที่แล้ว

    Camp ekata awilla artillery bomb karala..mona wihiluda me..army lokko kaka bi bi idala😅

  • @lakshithajayathilaka3210
    @lakshithajayathilaka3210 ปีที่แล้ว

    Vathirayan box = පෙට්ටි brigade

  • @thusharapremalal5857
    @thusharapremalal5857 ปีที่แล้ว

    1996 07 18 mullathiu attack ake ltte vedioth aragena hadapuva

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว

      කිසිවක් නැත. මේ සියල්ල අලිමංකඩ සිදුවීමට අදාල ඒවාය. මුලතිව් පරාජය ගැන කරපු සීරීස් එක බලන්න. ඒකෙ තියෙනව ඊට අදාල ඒව.

  • @manujaprabaswara9799
    @manujaprabaswara9799 ปีที่แล้ว

    නාකි මයිනා 😂

  • @sritharannallathamby851
    @sritharannallathamby851 ปีที่แล้ว +3

    தமிழ்ஈழம்அமைப்போம்தமிழர்நாடுதமிழீழம்

  • @chamithathukorala1985
    @chamithathukorala1985 ปีที่แล้ว

  • @upekshamadumali9307
    @upekshamadumali9307 ปีที่แล้ว

    ❤❤❤