Oba hariyatama hari .tharahak naha namuth meyala nokarapu dewal api karala thiyai gemunu rejimenthuwe visesa akayak unu eda 7gw .ada 5gw guwan sankamika balasenawa wethin oya kiyana kattiya wagema hodata satan kala eyalatath wada hodata anith ekakath me satan bime hodata satan kala ai sf .commando witharak kiyanne
As someone who has tasted the dread of war, thank you for elucidating the new generation about the hardship and suffering endured during this war. May there be no more wars in this little island nation of ours. ❤ to all.
මෙය නම් අලුත් පරම්පරාවට ඉතාම හොද උත්තේජයක්...ඔබට අනේක වාරයක් ස්තූති මේ ආකාරයෙන් මේ තොරතුරු ඉදිරිපත් කිරීම පිලිබදව
වීරෝධාර රණවිරුවන්ට උතුම් නිර්වාණය අත්වේවා
වැඩසටහන කරන ඔබටත් ස්තුතියි තෙරුවන් සරණයි දෙවි පිහිටයි
ඔබේ කතාව අහන්න හරිම ආසයි
අද සමජයට යුදධ විරුවන් වචයට සිමා වි යන පරිසරයක් තුල විරුවේක් යනු කොතරම් තම මතෘ බුමිය වේනු වේන් කොතරම් කැප කිරිමක් කරලාද අද ජිවත් වන සමජයට නිවහල් සමකාමී පරිසයක් උදා කර දී ඇත්තේ. මේවන් වැඩ සටහන් තුලින් නවින සමාජයට හිතන්න යමක් ඔවුන්ගේ මනසට කා වැද්දවිමට ඔබ ගන්නා මේ උත්සාහයට හිස නමා ආචර කරමී. ස්තුතියි ඔබ ඇතුලු නැනස සමස්ථ කාර්‍ය මඩුල්ලටම .. ❤️❤️❤️
මේ series එකෙන් තමයි දැනගත්තේ 55 සෙනන්කකාදිපතිට කමල් ගුණරත්න මහතාව ගෙනාවේ සරත් ෆොන්සේකා මහත්තයා කියල, නැත්නම් හිතන් හිටියේ ගෝටබය කියල, මන් හිතන්නෙත් රටේ මතය එක, මේකෙන් එක බොරු කියල ඔප්පු උනා, යුද්දේ දිනලත් සනත් කරුණාරත්න මහත්තයට තනතුර නැති කරා, අදටත් දේශපාලනය තුල පෙන්නන්නේ sf ඒ ගතියම තමයි...
සියලු සිදුවීම් අලලා කෘතියක් රචනා කිරීමේ අදහස ඉතාම වටිනා එකකි. එය ඉක්මණින්ම සිදු කරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. 💝🇱🇰💪
ලංකාවෙ හොදම චැනල් එක , මේ චැනල් එක බලන එක දවසෙ එක වැඩක් වෙලා දැං, මේ තොරතුරු අපේ අනාගත පරපුරට ඉතිරි කිරීම ගැන ඔබට බොහොම ස්තූති.🙏
සුපිරි සෑම ත්‍රස්ත ප්‍රහාරයක්ම එකිනෙක සම්බන්ධ වෙන ආකාරය දැක්කාම ගොඩක් පුදුම වුනා , ඒ සැළසුම සාර්ථක වුනා නම් වෙන දේ හිතා ගන්නවත් බෑ , මෙවැනි තීරණාත්මක වාතාවරණයකදී නොපසුබස්නා උත්සාහයෙන් සටන් වැදුන සියලු රණවිරුවන්ට උපහාරයක්ම වේවා ❤
ඉදිරිපත් කිරීම නම් ඉතාමත් විශිෂ්ටයි...ඒ හැකියාව තව තවත් වැඩි දියුණු වේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. ❤
හැම ඉරිදා ම ආසාවෙන් බලන වැඩසටහන ❤ පිලිවෙලට කරනු ඉදිරිපත් කරන සැගවි තිබෙන වටිනා තොරතුරු ඉදිරිපත් කරන වටිනා වැඩසටහනක් ගොඩක් ස්තූතියි ❤️🙏 සතුටුදායක පුවත නම් මේ වටිනා තොරතුරු පොතක් වශයෙන් ඉක්මනින් පලකිරීමට හැකිවේවා ❤️❤️🙏🙏
අප්‍රකට යුද විරුවන් සහ සටන් පිලිබද ගෙන එන වටිනා තොරතුරු සැගවී යන්නට නොදී අනාගත පරපුරට අප මාතෘබූමිය වෙනුවෙන් දිවි පිදු සහ තුවාල ලැබූ සදා අමරනීය විරුවන් පිලිබද තොරතුරු ගොඩක් වටිනවා ❤❤🙏🙏
නැණැස මේ සීරීස් එක හොදටම කලා කියලා තමයි මට හිතෙන්නෙ..
පලවෙනි කාරණය අපක්ශපාතිව කාරණා විස්තර කරන්න ගත් උත්සහය අගේ කරන්න ඕනේ. සම්බන්ධවෙච්චි අයගෙන් විස්තර අරගෙන මේ සංග්‍රාමය විස්තර කරන්න ගත් උත්සහය අගේ කරන්නම ඕනේ..
අනෙත් කාරණය ග්‍රැෆික් ..ඒ ග්‍රැෆික් වලින් මෙ බැටල් එකේ සියලුම දේ හොදටම පැහැදිලි උනා. මීට කලින් මේ බැටල් එකේ විස්තර ‘රණ්මග ඔස්සේ නන්දිකඩාල්‘ පොතෙන් කියවලා තිබ්බත් මේ වගේ චිත්‍රයක් මවා ගන්නට අපහසු උනා..
මේ සියල්ල ඉදිරිපත් කිරීමට නැණස ගත් උත්සහයට අපේ නොවක් ස්තූතිය.
බොහොම ස්තුතියි ඒ ඇගයීමට
ඉතාමත් පැහැදිලි ඉදිරිපත් කිරීමක්.... දිවි පිදූ රණවිරුවන් සියල්ලටම උත්තමාචාරය...... රණවිරුවනි නුබලා සැමදා අප හදවතෙ රැදී ඇත. නිවන් සුව ලැබේවා.
හොඳ ඉදිරිපත් කිරීමක් අහන් ඉන්න ආසයි කටහඬ එදා යුද බිමේදී දැනුනු බිහිසුණු කාරි අත්දැකීම් .අනූ නමයෙන් ජීවිතය බේරුනු අවස්ථා නැවතත් මතකයට පැමිණිය මමද එවකට58 සේනාංකයට අයත්ව යුද වැදුණි එයට සම්බන්ධ වීමට ලැබීම ගැන දැන් ඇත්තේ මහත් සතුටකි ආඩම්බරයකි
ඔබට දීර්ඝායුෂ වේවා
අති විශිෂ්ඨ ඉදිරිපත්කිරීමක්. අපේ කොල්ලොන්ගෙ ලේ අපේ රටේ නිදහස ඇතුලෙ හැංගිල තියනව කියල මතක් කරන එකට ගොඩක් ස්තුතියි.
ස්තුතියි
ඉදිරිපත් කිරීම අති විශිෂ්ටයි ❤
ස්තුතියි
අම්මෝ ඇතියන්තම් ...සතියක් බලාගෙන හිටියේ ❤❤❤❤❤
බෙහෙවින් ස්තූතියි සර් මේ සියලු ඉදිරිපත් කිරීම් වලට සහ අප වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කල සහ රණක්ශිතයට පත් ජාතියේ මුර දේවතාවන්ට ප්‍රණාමය පුද කරමි
ආසාවෙන් බලන වැඩසටහනක්.ස්තූතියි
අපි අපිගැනම දැන ගත්තෙ සර් හින්දා ඉස්සර ඇතුලේ ගහා ගත්තා මිසක් දැනීමක් තිබුනෙ නෑ ✌ ජය සර් ❤😊
මේ series එකෙන් තමයි දැනගත්තේ 55 සෙනන්කකාදිපතිට කමල් ගුණරත්න මහතාව ගෙනාවේ සරත් ෆොන්සේකා මහත්තයා කියල, නැත්නම් හිතන් හිටියේ ගෝටබය කියල, මන් හිතන්නෙත් රටේ මතය එක, මේකෙන් එක බොරු කියල ඔප්පු උනා, යුද්දේ දිනලත් සනත් කරුණාරත්න මහත්තයට තනතුර නැති කරා, අදටත් දේශපාලනය තුල පෙන්නන්නේ sf ඒ ගතියම තමයි...
@@haasampath හමුදාවේ ලොකු මිනිස්සු ගැන පොඩියට වැඩකරපු මං කතා කරන්නෑ මචං කඹ ඇදිලි සෙබලු උන අපිට එච්චර ඔනි නෑ කිවුවදේ කරා හිටියා
හැම වීඩියෝ එකකටම කමෙන්ට්ස් කරේ නැත්ත්, අනිවාර්යයෙන් විඩියෝ දාපු ගමන් බලනව මම. ඉස්සර ඉදන්ම. ඊළාම් යුද්දය ගැන ඔබ තරම් සවිස්තරාත්මකව ඉදිරිපත් කරන කෙනෙක් නැති තරම්. ඔබ මේ කරන්නෙ ජාතික මෙහෙවරක්. මේ වීඩියෝ හදන එක කිසිසේත්ම ලේසිහපසු කටයුත්තක් නොවනබව හොදාකාරවම දන්නව. ඒවගේම මුල් කාලෙ ආපු ගල් මුල් ගැරහුම් මැදත් ඔබ ඔබේ කාර්‍ය කිසිම වාසියක් නොතකා කරගෙන යාම ඔබ හමුදා පුහුනුවෙන් ලද පන්නරය නිසාම සිදුකරන්නක් කියා විශ්වායි. ඉදිරියටත් මේවගේම කරගෙන යන්න සුභ ප්‍රාර්ථනා කරනව . ඒ වගේම සම්පූර්ණ ඊලාම් යුද්ධය ගැන සවිස්තරාත්මක කරුණු සහිත පොතක් ඔබගෙන් බලාපොරොත්තු වෙනව . ජය 🙏❤️
ස්තුතියි
එලාර දුටුගැමුණු සටන් ගැන,දසමහ යෝදයෝ ගැන විතරක් නෙමෙයි මේ සටන් ගැනත් මතු පරපුර දැනුවත් කරන්න ඕන ...❤❤❤❤❤
@@wajiraherath908 අනිවාර්යයෙන් . මෙතුම එය මැනවින් කර්න්න්ව. ලියන පොතේ තවත් සවිස්තරාත්මකව තියේවි 🙏
අනිවාර්යයෙන් ම 🤝🤝
කියන්න ඕන දේවල් හරියටම හරි. පොතක් ලියන්න පුලුවන් නම් ගොඩක් වටිනවා ❤❤❤
ඉදිරිපත් කිරීම අති විශිෂ්ටයි. Thank you.
ලොව අවසන් කළ නොහැකි යැයි මත පළ කළ ඊළම යුද්ධය අවසන් කළ අපේ ත්‍රිවිධ හමුදාවට ජාතියෙ උත්තමාචාරය,ලෝකෙ මිනිස්සු අපේ හමුදාවන්ට බැන්නත් මතක තියාගනිවු ලංකාවේ සිංහල දෙමළ මුස්ලිම් හැම මිනිහම උඹල එක්කයි 🇱🇰💪
එහෙම ලෝකෙ කිව්ව්ඩ?😂😂
ඒ කිව්ව්ව් UNP එක?😅
ලෝකේ නම් එහෙම කිව්වේ නෑ රනිලා මංගලලා තමයි එහෙම කිව්වේ 😂
@@minindudissanayaka1700 ප්‍රබාකරනුත් එහෙම කිව්වා නේඩ?😅
ඒ රනිලා තමයි පිනා චාන්ස් එකට ජනපති උනේ , ලංකාවේ කරැමෙටම බිහි උනු තවත් එක් දේශපාලුවෙක් 😂.
කාකුල් දෙක අල්ලලා වදින්න ඔන අපේ රනවිරුවන්ට ❤
යුද හමුදාවෙ කමාන්ඩෝ එස් එෆ් කියන්නෙ යුනිට් දෙකක් විතරයි ,ඒ වගේම අනිත් හැම යුනිට් එකක්ම ජීවිත දීගෙන සටන් කරා සමහර අවස්තා වලදී එස් එෆ් කමාන්ඩෝ වලට වඩා දරුණු ප්‍රහාර් වලට සාර්ථව මුහුණ දුන්නා,ශ්‍ර්‍රී ලංකා යුධ හමුදාවේ හැම යුනිට් එකක්ම එකයි ස්පෙශල් ඒවා නෑ.
Oba hariyatama hari .tharahak naha namuth meyala nokarapu dewal api karala thiyai gemunu rejimenthuwe visesa akayak unu eda 7gw .ada 5gw guwan sankamika balasenawa wethin oya kiyana kattiya wagema hodata satan kala eyalatath wada hodata anith ekakath me satan bime hodata satan kala ai sf .commando witharak kiyanne
1nma
ආනන්දපුරම් මහ සටන ඕන කරුණාකර දාන්න ඔබගේ වැඩසටහන් සුපිරියි
ස්තුතියි
මල් නොතලා රොන් ගැනීම බුද්ධ වචනයක් ලෙස නිවැරදි විය යුතුයී.
වටින චැනලයක් තවත් ඉදිරියට යෑමට හැකියාවක් ලැබේවා 🙏
එමෙන්ම රට වෙනුවෙනුත් සටන් වැදුණු රණවිරුවන් හට දීර්ඝායුෂ ලැබේවා
රට වෙනුවෙනුත් දිවිපිදූ රණවිරුවන්ට නිවන් සුව අත්වේවා
අති විශිෂ්ට ඉදිරිපත් කිරීමක්❤. ස්තූතියි ❤️🙏😊
ඇත්තටම සනත් කරුණාරත්ත්න මේ යුද්ධයේ තීරණාත්මකම අවස්ථා දෙකාක්දි සාධනීය මැදිහත්වීමක් කළා නිලධාරියෙක්. අලිමංකඩ හා මුහමාලේ
දෙපාරක් හෝ තුන්පාරක් බැලුව මේ වීඩියෝ එක.ඒ තරම් ගැම්මක් එන්නෙ අපේ හමුදාව ගැන.ඉදිරිපත් කිරීමත් ඉතා විශිෂ්ඨයි...!
බොහොම ස්තුතියි
අපි එක කලා මගෙ පලමු යුද අත්දැකිම මගෙ කුඩා කන්ඩායමේන් ජීවතුන් අතර ආවේ මම පමනයි කියන්න සතුටුයි අදටත් ජීවතුන් අතර ඉන්නෙ සතුරා විනාශකරන්න ලැබු එ කටුක පුහුනුව සහා සතුරා කවදා හො විනාශකර දමනා බවට මා තුල තිබු දැඩි අධිෂ්ඨානය බව මා මේ මොහොතෙ මතක්
කලම යුතුයි
CPL ගුණවර්ධන BKJS RSP ( යුධ හමුදා විශ්‍රාමික)
මගේ චුටි මහප්පත් මෙ යුද්දයෙ හිටි විරයෙක්
එත් එයාව අපිට නැති උනා
2007.11.08
මන්නරම මන්තෙ වලදි
Proud of u captain W.A.S.D.Weerasuiya
2 කමාන්ඩො රෙජිමෙන්තුවෙ
අප ඔහුට නිවන් සුව පතමු 🙏
❤
Great and excellent documentary. Respect 🎉all our heroes.🎉 ..
Thanks
මමත් මෙි ක්‍රියාන්විතයෙ සාමාජිකයෙක් වීම ගැන ආඩමිබරයි.
මමත්
ඔබතුමාගෙ කැපකිරීමට කොහොම ස්තුති කරන්නද මන්දා
ඉතාම හොද වැඩසටහනක් සහ රටට ආදරය කරන මහත්මා කෙනෙකුගේ ඉදිරිපත් කිරිමක්.
අර තව එකෙක් ඉන්නව රන විරුවො විකුනාගෙන කන යු ටියුබ් කාරයෙක් . ඒ ද්‍රෝහියා ජේවිපි කාලකන්නින්ට උදව් කරන ගමන් රන විරුවන් විකුනාගෙන කනව
මොකාද ඒ
මෙය ඉදිපත් කරන පුතේ ..මට කකුලක් නෑ.. 😊
ඔබතුමා මුහමාලෙ සටන් වැදුන කෙනෙක්ද
🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
සුපිරි වීඩියෝ එක ❤❤
ස්තූතියි..... ❤❤
NANASA athi wisishtai.. jayen jayama wew❤❤❤❤😊😊💪💪💪💪
ස්තුතියි
ස්තුතියි ඔබට ජයවේවා
Thank you heroes 🎉❤
කානගාටුව අමිහිරි දරුනු අතීතය කැතසිතින් අමතක කරමින් රණවිරුවන්ගේ මෙහෙවර නොදන්නා ගානට හැසිරෙන්නන් සීටීමය.
Your presantation is really good, good job
Thanks
It's great to had a clear and accurate information on this.
Glad you liked it
බලන් හිටිය. බැලුව 😎 පට්ට ❤️
බොහොම වටිනා වැඩ සටහනක් සර්!
ස්තුතියි
මේජර් ජනරාල් කරුණාරත්න මහතා වරක් මට හමුවුනා එතුමා බොහෝම නිහතමානි ස්වරුපයෙන් සුහදව කතාකලා මේ තරම් වැඩකොටසක් කල වෙන කෙනෙක් නම් ඔලුව උදුම්මවගෙන අගල් දෙකතුනක් උඩින් තමා යන්නෙ...මෙවැනි විශාල මිනිහෙක් එවැනි නිහතමානී සහ බොහොම නිවුන ස්වරූපයෙන් සිටින විට ඔහු එවැනි අනදෙන නිලධරයෙක්ව සිටියාද යන්නත් සිතාගන්න අපහසූයි..
ඔහු ඉතා තදබල හා ස්ථිර අණදෙන්නෙක්..
එතුමාට කවි ගී ලියැවුනා මදි
@@nipuwa5869 ඇත්තටම....අගය නොකල වීරයෙක් ඔය වගකීම දරනව කියන එක සහ කලමනාකරණය හරිම බැරැරූම් පුදුම කැපෑසිටි එකක් තිබුන මිනිස්සු අපට හිතාගන්න වත් බෑ
@@nipuwa5869 ඇත්තටම
@@nalinneelawala5788 අපිට මතකයි ඉස්සර එතුම රූපවාහිනී යෙ දකිනව ඇත්තටම ඉතාම දැඩි පෙනුමක් එකල තිබුන..මම කතාකලෙත් බොහොම චකිතයෙන්..
හැබැයි ඉතින් 2009 පස්සේ හා ඊට කලින් හිටපු සමහර අයට තම ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව 8 පස් ආමි කරයො කරපු උන්ට මෙවෙනි විඩියෝ තව තවත් කිරීමට ශක්තිය ලැබේවා
❤❤❤❤❤
උඹ තාමත් ඒකම කියනවනෙ.වෙන කවුරුවත් 8 පාස් කතාව මතක් කරලවත් නෑ.උඹ තමයි ඒක කිය කියා යන්නෙ.
@@charithamelegoda542 ඔව් උබලා වගේ උන්ට එව්වා පෙන්නෙ නැ හැබැයි ඕනි තරම් LTTE ඒකට පු ක දෙන උන් ඉන්නවා හොයල බලපන්
@@sanjayakulasooya2949 ඉතිං හමුදාව 8 පාස් කතාව හැම එකකම කියව කියව මතක් කර කර උඹත් කරන්නෙ LTTE එකට පු ක දෙන එක තමයි.උඹල වගේ උන් තමයි හමුදාවෙ කර පිටින් දේශපාලුවො ගොඩ යවන්නෙ.
@@charithamelegoda542 උඹට ඕචර රිදිල තියෙන්නේ උඹටත් කොහෙන් හරි LTTE ඒකට පු ක දුන්නා එකෙක් වගේ
@@sanjayakulasooya2949 උඹ වගේ හමුදාව පිටින් රට කාපු දේශපාලුවන්ට පූ දෙන පුරුද්දක් මං ගාව නෑ.හමුදාවට 8 පාස් කිය කිය අපහාස කර කර දගලන්නෙ මොකාට එන්නද කියල තේරෙනවා. ඕවට දැංනං අහුවෙන අය නෑ.
සුපිරි
4 වෙනි ගජබා රෙජිමේන්තුවෙ ලුතිනන්වරයෙක් විදියට මට හොදට මතකයි අපෙ officerලා කඩ.කැඩෙනකම් සනත්.කරැනාරත්න.කියන.මේ නිලඩාරියාට කට කැඩෙනකම් කිව්වා සර් LTTE එක attack එකකට ලැස්ති .වෙනවා.කියලා නමුත් මෙයා කිවිවේ කවදාවත් LTTE එක attack. කරන්නේ නැහැ කියලා මෙයා එක කිව්වේ 4 GR එකේ ප්‍රසිද්ධ 44;බංකරය ලගදි මෙයා div කමාන්ඩර් විදියට යුද්ධයක්.මොකක්ද කියලා නොදැන නොදැක.සිටි.මට දවස් දෙක.තුනකින් කිසිම අත්දැකිමක් නැතිව.මහා බරක් උහලන්න.වුනේ මගේ.රෙජිමෙන්තුවේ මනුස්සකමින් පිරිනු දක්ෂ මේජර් චින්තක.ගමගේ.වගේ. සුන්දර නිලධාරින් අපිට නැති වුන.නිසා. දවස් කිපයකින්.4 gr එක නැත්තට.නැති වෙන.තරමට තුවාල මරණ .. නමුත්.ඇත්ත නොදැන.හමුදාවෙම අය 4 GR එකට කොචිචර අපහස කලාද ..5VIR.1SR.1 VIR .9GW 6 GR මේ රෙජිමෙින්තු වල Officerලගේ මාර එකමුතුකමක්් බැදිමක් තිබ්බේ මාර සුන්දරයි
මේජර් මනෝජ් චින්තක ගමගේද
Sir oba sadahan karapu kena daksayek nemai .baya kiyana ulpathak .math 1990sita nogiya kiyanwithayak naha pension yana thuruma jenaral combekaduwa .jenaral janaka perera .bigediar ks farnando bigediar halangoda weni nirbitha senpathiyan karapu sewaya nima karanna baha kawadawath .jenaral janaka perera kiyanne sf eke hoda edithara mahathma gathi gunen piruna senpathi thumek ethuma deweni une jenaral combekaduwa senpathi thumata pamanai .kuhaka desapaluwo janaka perera senpathi thuma gedara yauwa sudusu thana nodi a madiwata me senpathoyo denna maragaththa
@@UpaliDharmasiri-j8e obathuma kiyana eka pahadili naha habai mehama deyak thiyana dakshyo sadakalikai habai apita eka araya dakshayai meya dakshai kiyala kiyanna baha
Sir man kiwe oba kiyapu de hari kiyala
@@UpaliDharmasiri-j8eobathuma kuda
Great documentary. Wish you good luck
Thank you!
greeet
Thank you🤗
Welcome!
supiriyak aiye..Muhamalei Front eka gena thibba hondama episode eka meka..
මේ සීරීස් එක අපේ කැඩෙට්ස්ලට අනිවාර්යයෙන්ම බලන්න දෙන්න ඕන එකක් සර්!
Great work boss ❤️🔥
Thanks 🔥
Great 👍
Thank you 👍
රණවිරුවන් දිවි පුදා බේරා දුන්න රට කාලකන්නි පාලකයන් විනාශ කරනවා
Ada neda
පට්ට ❤️
Vir set ekama jathika virayo ❤❤❤❤❤
මේ VIR කියනනේ සුපිරි රෙජිමේන්තුව ක් ,වැඩි කියවිලි නෑ,ඒ වුනාට වීර කියා සම්බන්ධ ව හැම තැනම ලියවිලා තියෙනවා,හැමෝම අතින් කියවෙනවා,ඒත් ඒ අයගේ සාකච්ඡා වන් හරිම අඩුයි
True, since Gotabaya came to power, he only promoted Gajaba regement, rest of the units got no chance
godak hodai
ස්තුතියි
ඉතිහාසය අතිහාසය බරයි ඔබ තුමන් ඉටුකල ජිවිතය කැපකිරිම අප කිසිම දිනක පවුලකට පාවා නොදෙමු.මෙිි බිමට වැටුනු හැම රැධිර බිංදුවකටම හිස නමා ගෘවුරව කරමු.බොරැ කාර නාකින් පලවා හරිමු.නාකින් අපට කිසිවක් ඉතිරි නෙකරයි
අර නූගත් පොඩි කොටියා අකෞන්ට් දෙක තුනකින්ම ඇවිල්ලා ටිපර් වෙලා තියනවා දැක්කෙ කවුද 😅😅😅😅
Niyamayi 😍
❤proud and respect
Perfect 👍
Thank you! Cheers!
Respect sl army 🎉🎉🎉🎉
දරැනුම සටන් බුමියක් මුහමාලේ අපෙ කොල්ලො හුගක් දිවිපිදුවා මුහමාලේ සටනේ මගෙ යාලුවෙක් දිවිපිදුවා මෙ සටනේ 😢😢😢😢
Sf.commandos kiyanne thawath unit ekak pamanai hamudawe .thawath visesa ekaka 3k guwan sankamika balasenawa kiyana ayatath wada karapuwa thiyai keruwa .a wagema anith siyaluma balaenith kotin nasanta uddaya keruwa ai nokiyanne
එහෙම කරපු හමුදාවට තමයි දැන් ඉන්න අලුත් නිලදාරි වද දෙන්නේ ගොඩක් කොල්ලො ඉන්නේ කලකිරිමෙන් පවු උන් මානසිකව වැටිලා ඉන්නේ
Excellent documentary❤
Thank you!
නොදන්නා කරුණු හා අප සෙබලුන්ගේ හා නිලධාරීන්ගේ වීරත්වය ගැන දැණුවත් කල ඹබතුමාට හද පිරි ස්තූතිය පල කරන අතර මිය ගිය හා තුවාල ලැබු සියලු නිලධාරීන් ප්‍රමුඛ රණ විරුවන්හට හිස නමා අචාරය පුදකරමි. ඊලග විඩියෝ එක පුලුවන් තරම් ඉක්මනින් අන්තර් ජාලයට යොමුකරන්න.
පොතේ වැඩේ කරන්න ඒක මරු
අනිවාර්‍යයෙන්.
As someone who has tasted the dread of war, thank you for elucidating the new generation about the hardship and suffering endured during this war. May there be no more wars in this little island nation of ours. ❤ to all.
❤️🙏
ඊළග වැඩසටහන එනකම් බලාගෙන ඉන්නවා
greeet 16:43
F4 pantham jet එක ගැන වීඩියෝ එකක් කරන්න
labana sathiya wenakam iwasillak na, ilaga video eka balanna, thanks ayye
කමක් නෑ අපි මාලීමාවට උන්‍ට මේවා අදාලම මැ උන්ගේ අම්මා උස්සන් ගියත් කමක් නෑ අපිබ්මාලිමාවාට කියයන ගෝත හැත්තක් ඉන්න රටක්
Ammo ou sudda jvp hiwallu kiyala wedak naha
Our Lions 🦁 ❤
පොතනම් ඉක්මනින් ඕන චායා රූප විශාල ප්‍රමාණයක් සමගනම් වඩා හොදයි
මට විතරද මෙවා බලද්දි..ඇඩෙන්නේ🥺.. පුදුම දුකක් එන්නේ.. අපේ රණවිරැවන් අවුරැදු 33ක් යුද්ධ කරා කියන්නේ.. එක අපි හිතන තරම් ලේසි දේයක් නෙමෙයි.. විඩියෝ එක බලද්දි මෙහෙම නන්.. යුද බිමේ හිටපු අයට කොහොම ඇතිද🥺.. ඒ මොරාල් එක හිතාගන්න බෑ.. අපේ රණවිරැවන් 28708 දෙනෙක් ජිවිත පූජා කරල තියෙයි.. එ අපි වෙනුවෙන් අපේ රට වෙනුවෙන්.. රටේ සිවිල් මිනිස්සු කියක් නැති වෙලා ඇතිද..කොටි කියක් සිවිල් මිනිස්සු මැරැවද🥺 උතුරේ උනත් දකුණේ උනත් අපේ මිනිස්සු… අපේ රණවිරැවන්ට අපි ගෞරව කරනවා මදි.. ඔයිට වඩා ලොකු respect 🫡 එකක් දෙනන් ඔනේ ත්‍රිවිඩ හමුදාවටම.. සියලුම රණවිරැවන්ට ❤ උප හාරයක් වේවා.. අපි සැමදා ඔබට ණයගැති..
Obata godak pin sidu wewa sahodaraya siyalu ranawiruwan lesin
දෙකෝටි විසි ලක්ශයක් ඉන්න රටේ දහදාහක් මෙ වීඩියෝ බැලුවද කියන එක මටනම් ශුවර් නැ. මොකද එ බොහෝ අයගේ ජීවිතයට කෙලින්ම තර්ජනයක් නොවූ නිසා. එ නිසා තමයි රටෙ බිහිසුනු යුද්දයක් තොයෙද්දි තවකොටසක් මිවුසිකල් ශෝ කානිවල් තියල කා බී විනෝද උනෙ .මක්නිසාද උතුරේ යුද වදින්නෙ තමන්ගෙම අය කියල ඔවුන්ට නොහැගුන නිසා .අදටත් අපෙ බොහෝ අයට තමන්ගෙ කියල හැගීමක් නැ. මොකද එ හැගීම ඇති කරන්නත් කාටවත් උවමනාවක් තිබුනෙ නැ එ අයට තරයේ උගන්වන්න ඕන පාඩම තමයි මනුස්සයෙකුට පඩි හෙවූ තරමට යුද්ද කරන්න බැරි බව මොකද සොල්දාදුවන්ගේ සේවය මිල කරන්න බැරි නිසා.
Ape Ranawiru weerayanta jaathiye pranamaya....
karandeniya loriya allagattu aka jaATIKA APARADAYAK
පාවා දෙන්නා ඔබ අතරමයි හිටියේ කරුණාරත්න මහත්තයා..ඔය ගෝත්‍රිකයා හිටිය හැම තැනම පාවා දුන්නා
අපො දෙපැත්ත කන උන් හැමදාම ඉදල තියනව අලිමන්කඩත් හිටිය කියන්නෙ උගෙ අතකුයි කකූලකූයි කපල නොමර එවුව කියල කතිවකුත් තියනව
Kawda a??? Reporter kenekda
කවුද කියල වහෙන් ඔරෝ වශයෙන්වත් ලියන්න. හමුදාව ඇතුලෙ පාවා දෙන්නොත් හිටිය.
Aniwaryenma
@nimalnaulla6189 mulathiu walata gahanakota amparata wela hitiya eka gani demala welwatithurai gama ganige akuru 5ka namak ethi neda
පිලිවෙලින් සිව්වන ඊලාම් යුධ සංග්‍රාමය ඕන❤
Ammo a kale training nam kiyala wadak ne ekak iwara wenakota thawa ekak.
Ammo maragena kewa neda habai a puhunuwa thamai jeewithe rekke
💪💪💪
පොතක් අනිවාර්යයෙන්ම ලියන්න. රණමඟ ඔස්සේ නන්දිකඩාල් පොත වගේ ලියන්න එපා. ඒකෙ කරුණුවලට වලට වඩා වැල් වටාරම් වගේ තියෙන්න.
එදා උදේ ඒ කාපු කෑම එක ජීවිතේ අවසාන කෑම එක උන මගෙ රත්තරං කොල්ලො කී දෙනෙක් නම් ඉන්න ඇත්ද.. කදුලු වැටුන ඇස් දෙකෙන්.. පව් අහිංසකයො.. උබලගෙ අකල් මරණ වලට අද මේ රටේ අගයක් නෑ දෙයියො..ඇයි අපිට එහෙම උනේ එහෙන් දෙමලු මෙහෙන් තම්බි.. උන් තරගෙන මේ රට අල්ලනව.. එක ජාතියක් වෙනුවෙන් දිවි දුන්න උබලට හරියට පාංශුකූලය වත් ලැබුනද කියන්න දන්නෙ නෑ .. කවදාවත් එහෙම අකල් මරන වෙන්න එපා උබලට කිසිම ආත්මෙක.. සැබෑ දේශප්‍රේමයෙන් දිවි දුන්න උබල කවදම හරි දවසම මොනයම් හරි ආත්මෙක හොද තැනක ඉපදේවි.. නිවන් සුව රත්තරනේ..❤❤❤🔥😔
Obatath niduk nirogi jeewithayak wewa
සනත් කරුණාරත්න සර්ට ඊට පස්සේ මොකද උනේ...අපි ඉතා කුඩා අවදියේ මට මතකයි එතුමා හමුදා මාද්‍ය ප්‍රකාශක ලෙසත් කටයුතු කරා...
එතුමා වර්ෂ 2009දි හමුදා සේවයෙන් විශ්‍රාම ගත්තා. දැන් ගෙදරට වෙලා බිරිඳත් එක්ක බොහොම නිවීසැනසිල්ලෙ ජීවත්වෙනවා
2006 සිට 2009 දක්වා ???
What happen to major general sanath Karunaratne after he changed his post in 55 briged?
He retired in 2009
Muhamale eken passe kohatada ethuma anuuktha kale@@insight-nenasa
පාර්ලිමේන්තුවට ගහන්න ආපු එක අහු උනේ අපරාදෙ!
එහෙනම් උබේ ජනාධිපති ප්‍රබාකරන් අද...
@@wajiraherath908 ජනාධිපතිලා හැමදාම පාර්ලිමේන්තු එන්නෙ නෑ නේද?
oba karanne jathika sewawak
ස්තුතියි
හයවන සන්නාහ සන්නද්ධ බලකාය ආරම්භ කලේ රිවිරැස මෙහෙයුමෙන් පසුවයි.මන්නාරමේ මෙහෙයුමට සම්බන්ධ උනේ හතරවෙනි සන්නද්ධ බලාකය ලෙස නිවැරිදි වියයුතුයි
ස්තුතියි ඒ නිවැරදි කිරීමට 🙏
Mama me bumeiya balannama yapanaya giya kihipa
Lnkawe kalu suddan ganath lnkawe deshapalanaya ganath video ona ape sinhala raja parapura dan koheda yanna danganna kamathi
👍
There is a role played by the navy during these incidents. Please give due recognition to it.
පාවා දෙන්නන් ගෙන් නම් අඩුවක් නෑ සිංහල අපිට