ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

ලක් ඉතිහාසයේ දරුණුතම පරාජයේ ආරම්භය - කොටි අලිමංකඩ කඳවුර වටළයි | Elephantpass Debacle

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ส.ค. 2024

ความคิดเห็น • 104

  • @ypckumara9405
    @ypckumara9405 ปีที่แล้ว +29

    යූද්ඩයට බැදුනේ සමහර අය ගෙවල් හදාගන්න😢😢 ,නැත්නම් සහෝදරයන්ට උගන්වන්න තමා ජීවත පූජා කළා හරිම දුකයි 😢😢 නිස්කාරනේ යුද්ධයට බිලිවීමක් කියලා රාවයකුත් ගියා ඔය කාලේ හමුදාවට බැදුනේ නෑ මුලතිව් කදවුර විනාශ කිරීම නිසා අපගේ රණවිරුවන්ගේ මානසික මට්ටම ඉතාම පහලට වැටිලා ගියා හරිම දුකයි සියලුම රණවිරුවන් සදා අමරණීයයි ❤❤♥️♥️ ❤❤❤

    • @avishkanimesh5246
      @avishkanimesh5246 ปีที่แล้ว +3

      උතුරු නැගෙනහිර තමාගේ ප්‍රියයන් , පව්ලේ අය අහිමි වුන බොහෝ තරුන ප්‍රජාවත් ආර්මි එකට එකතු වුනා. අද හමුදාවයි එදා හමුදාවයි අතර ලොකුම වෙනස ඕක. හැගීම...

    • @supemda6270
      @supemda6270 ปีที่แล้ว

      සහතික ඇත්ත. ලෝන් බන්ඩා වගේ ජනප්‍රිය රනවිරුවෝ පවා ඒක කිව්වා . නමුත් උනේ ඒ මිනිස්සු න්ගේ ලේ මතින් පාලකයෝ බලය ලබා ගැනීමයි. රාජපක්ශ ලා තමයි ඒකේ පිකාසෝ.

    • @yasasriwickramasinghe1024
      @yasasriwickramasinghe1024 ปีที่แล้ว +1

      Mullativ nathi wune army lokkage gon wada nisa

    • @sampathkumaradikpitiya5973
      @sampathkumaradikpitiya5973 ปีที่แล้ว +3

      Uda coment eka dapu eka dara jeppek

    • @kanishkamadhushan3381
      @kanishkamadhushan3381 ปีที่แล้ว +3

      හමුදාවෙ 3/1 ක් මැරුණේ. වයඹ පළාතේ. මුදලටම හැමොම එකතු උනේ නැ මොරාල් එකට බැඳුණ අය ඕන තරම් හිටිය

  • @leadertiraj7502
    @leadertiraj7502 ปีที่แล้ว +9

    නියම වැඩසටනක්.......
    යුද්ධ හමුදාවට ජය.....

  • @user-vx8hf4jp8z
    @user-vx8hf4jp8z ปีที่แล้ว +4


    විශිෂ්ඨ පැහැදිලි කිරීමක්.

  • @kaviduhettiarachchi3428
    @kaviduhettiarachchi3428 ปีที่แล้ว +7

    විස්තරාත්මකව දැනගන්න බලාගෙනම හිටපු කොටසක්❤

  • @shashi6966
    @shashi6966 ปีที่แล้ว +1

    දැන් නම් සුපිරි සර්,,,, විස්තර දැක්වීම ❤

  • @tharidhudiss3921
    @tharidhudiss3921 ปีที่แล้ว +6

    මට මතකයි මම 1 වසරේ හිටියේ. News වලට මාරාගෙන මැරෙන්න ආපු අයගේ ඔලුව පෙන්නුවා වෙනම. ඇත්තම හැමෝම ඒ කලේ බයෙන් හිටියේ.

    • @srisongs-sl
      @srisongs-sl 3 หลายเดือนก่อน

      හරියටම හරි. මට අද වගේ මතකයි මම බය වුණ තරම. මම එතකොට දෙක වසරේ. ඊටපස්සෙ ඒ වගේ ඔළුවක් පෙන්නුවේ සරත් ෆොන්සේකාට මරාගෙන මැරෙන ප්‍රහාරය කරපු ගෑනු කෙනාගෙ. එදත් මම ඒ වගේම බය වුණා. එතකොට මම නවය වසරෙ මතක විදියට

  • @Pkthama2478
    @Pkthama2478 ปีที่แล้ว +13

    පාලකයන්ගේ මෝඩ තීරණයි වැඩකට නැති ආරක්ෂක සැලසුම් නිසා තුන්වන ඊලාම් යුද්ධයේදි හමුදාව විනාස උනා.........කරුමෙක මහත......

  • @dilanrajakaruna2371
    @dilanrajakaruna2371 ปีที่แล้ว +2

    Good presentation

  • @a2z9818
    @a2z9818 ปีที่แล้ว +1

    comment නොදා හිටියට අපි හැමෝම හැමදාම වීඩියෝ බලනවා.හොදේ 🙏🙏🙏💗💗👍👍

  • @akilashehara8375
    @akilashehara8375 3 หลายเดือนก่อน +1

    Sri lanka army ❤🎉

  • @RamithD
    @RamithD ปีที่แล้ว +1

    Good content 👍

  • @gimhanadasanayake9562
    @gimhanadasanayake9562 ปีที่แล้ว +7

    නොනවතින රැල්ලක් දැනුත් ඇවිත් තියෙනවා. ජෙයන්තම් පාබල සේනාවේ , කුට්ටි ශ්‍රී මෝටාර් එකේ ඉදලා මැරෙන්න හිටපු සෙට් එක medicine, engineering ඇවිත් 😂😂. Medicine, Engineering faculty වල යන යන තැන දෙමළින් කතා කරන ප්‍රමානේ වැඩි වෙලා. සිංහල දොස්තරලා රට යන විදිහට ඉතුරු වෙන්නේ දෙමළ දොස්තරලා විතරයි ඉස්පිරිතාලෙ

    • @Pkthama2478
      @Pkthama2478 ปีที่แล้ว +2

      අපෙ උන්ට උනන්දුවක් නෑනේ

    • @gimhanadasanayake9562
      @gimhanadasanayake9562 ปีที่แล้ว

      @@Pkthama2478 Ara Kilinochhi MV eken doctor kenek una lamayath ekka engineering aapu kolla mage friend kenek. Sinhala un ekka thaama tharahin inne un.

    • @PraveenZV
      @PraveenZV ปีที่แล้ว +3

      මහින්දලා කරපුව තමයි ඉතින්.ltte එක පරාද කරාට ltte එකට වඩා හානියක් ඌ කරා රටට.උගත් සිංහල අයගෙන් බහුතරයක් රටින් යනවා

    • @user-vx8hf4jp8z
      @user-vx8hf4jp8z ปีที่แล้ว +2

      සිංහලයන්ට ජාතිකාභිමානයක් නෑනේ. වැට මායිමට, ඉඩමට, සල්ලිවලට මරාගන්න එකනෙ අපේ අය කොරන්නෙ. මෙහෙම ගියොත් දවසක සිංහල අපි උපන් රටේම ජාතියක් විදියට සරණාගතයො බවට පත්වෙනවා සිකුරුයි. හැබැයි මගේ හිතේ එක සතුටක් තියෙනවා මොකද මම ඔය කිසිම දේසපාලන පක්ෂයකට ඡන්දෙ නොදීපු කෙනෙක් නිසා. දැන් මට පේනවා ඒකෙ වටිනාකම. හැබැයි ලොකු දුකක් තියෙනවා. මොකද මේ රටේ තියෙන හැම දේසපාලන පක්ෂයක්ම අද කොටි ඩයස්පෝරාවෙ සල්ලිවලට යටවෙලා නිසා. දැන් උන් මේ රට දෙමල ඊළමක් කරන්න දගලනවා. උන් ආර්ථික අර්බුධයක් නිර්මාණය කරල ප්‍රභාකරන්ට බැරිවුන දේ අපි ලවාම කරගන්නවා. මේ වෙන්න යන විනාසය නවත්තන්න පුලුවන් වෙන්නෙ සිංහලයා තම ජාතිය තුල ඇති සියලු පක්ෂ පාට භේද අතෑරල දාලා මේ දුෂ්ඨ කුමන්ත්‍රණයට විරුද්ධව නැගී සිටියහොත් විතරයි.

    • @udayaudaya6070
      @udayaudaya6070 ปีที่แล้ว +2

      ​... පිනට ඉගෙනගන්න මාරු වෙන හොර ජෙප්පෝ

  • @nilanthapradeep4500
    @nilanthapradeep4500 ปีที่แล้ว +11

    මං එදා හරියට දුක් උනා... කේන්ති ගත්තා... දුක් උනේ චන්ද්‍රිකා බැල්ලි බේරුනු එකට.... කේන්ති ගියේ හරියට බෝම්බෙ ගහපු නැති කොටියා එක්ක.....

    • @Pkthama2478
      @Pkthama2478 ปีที่แล้ว +2

      එදා මැරුනනම්.....රට විනාස කරපු තවත් එකියක් මැරුනා කියලා අපිට එදාට කිරිබත් උයන්න තිබ්බා

    • @kumarasenagamage8492
      @kumarasenagamage8492 ปีที่แล้ว +1

      මැඩම් මල්ටි නොගෙනාව නම් අපි සුන්

    • @starrynight43451
      @starrynight43451 ปีที่แล้ว +2

      @@Pkthama2478 එදා චන්ද්‍රිකා මළා නම් ජනාධිපති වෙන්නේ රනිල්. ඒක ඊට වඩා ‍ලොකු විනාසයක්.

    • @starrynight43451
      @starrynight43451 ปีที่แล้ว +1

      එදා චන්ද්‍රිකා මළා නම් ජනාධිපති වෙන්නේ රනිල්. ඒක ඊට වඩා ‍ලොකු විනාසයක්.

    • @user-tu9tn3fv7b
      @user-tu9tn3fv7b ปีที่แล้ว

      ​@@starrynight43451sira

  • @RamithD
    @RamithD ปีที่แล้ว +3

    Do a this type of episode for 4th Elam war

  • @gajathilangarathna1874
    @gajathilangarathna1874 ปีที่แล้ว +2

    ඉක්මනට හොදම කොටස ගේන්ඩ..අැත්තටම එතන සැබෑ තත්වය ගේනෙයි...

  • @mightymachinesclips
    @mightymachinesclips ปีที่แล้ว +1

    love u dana patta

  • @sunethkerewgoda4712
    @sunethkerewgoda4712 ปีที่แล้ว +4

    වික්ට අයිවන් වෙන්නැති අනිත් බොම්බෙ ගැහුවෙ. 😅

  • @danukachamara1244
    @danukachamara1244 ปีที่แล้ว

    Great

  • @DhanushkaIndrajith-lf1xw
    @DhanushkaIndrajith-lf1xw ปีที่แล้ว +1

    එල්ලාලන් , අනුරාධපුර ගුවන් කඳවුරට එල්ල වූ ප්‍රහාරය ගැන වීඩියෝ එකක් දාන්න , ඒක ගැන කොහේවත් පැහැදිලි විස්තරයක් නෑ

  • @venuraoshan2813
    @venuraoshan2813 ปีที่แล้ว

    2005 හෙන් පස්සේ විස්තර විඩීයෝ දාන්නකෝ.

  • @DhammikaKorathotage
    @DhammikaKorathotage 3 หลายเดือนก่อน

    මේ වනවිට පරන්තන් ඉදිරි ආරක්ෂක වළල්ලේ රාජකාරි කලේ 8 ගජබා, 4 විජයබා සහ 7 විජයබා. පරන්තන් වලින් පසු බැසීමෙන් පසුව 4 විජයබා අයියකච්චි ඉ.ආ වළල්ලට පැමිණියා. මෙම සටන්වලදී ලුතිතන් ලාල් රත්නදිවාකර (කෑගල්ල),චමින්ද කරුණාරත්න (කොස්ගම), සුමුදු රාජපක්ෂ (දෙහිවල), චින්තක (රත්නපුර) , ධර්මප්‍රිය (මාතලේ) යන අය මෙම සටනේදී මිය ගිය විජයබාහු පාබල රෙජිමේන්තු නිළධාරීන් සමහරක්

  • @ridmawarakapitiya6931
    @ridmawarakapitiya6931 ปีที่แล้ว +4

    අලිමංකඩ දෙවන ප්‍රහාරය කරුණාගේ නොව බාල්රාජ්ගේ සැලසුමක් බව මා අසා ඇත. එය සත්‍යයක්ද?

  • @neel8128
    @neel8128 ปีที่แล้ว +1

    Oyage vidio wala hamudawa pasibasina ewa vitharada danne

  • @nethmanimsara3398
    @nethmanimsara3398 ปีที่แล้ว +2

    1 st comment😌👉👈

  • @ashencharukasinghapura3292
    @ashencharukasinghapura3292 ปีที่แล้ว +5

    යුද්ධය අවසාන වෙනකම්ම මෙහෙම වීඩියෝ ගේන්න. පුළුවන්නම් ලෝක යුද්ධ පටන් ගැන්ම ඉඳම්ම අවසානයට වෙනකන් ගේන්න

  • @ashentharuka3820
    @ashentharuka3820 ปีที่แล้ว

    Police 600 marapu eke video ekak one aiya

  • @lakshithajayathilaka3210
    @lakshithajayathilaka3210 7 หลายเดือนก่อน

    1999 November wenakota ltte 14000 k marila thiyanawa. Mama dakala thiyanawa 2003 wage kale post karapu tamil article ekaka a wenakota ltte 18000 k marila kiyala. A kiyanne 2000 - 2001 aurudu 2 di ltte 4000 k marila thiyanawa.

  • @lakshithajayathilaka3210
    @lakshithajayathilaka3210 7 หลายเดือนก่อน

    Pappamodei thiyenne mannar walada? Vavniya walada?

  • @user-rc8ff9xf3b
    @user-rc8ff9xf3b ปีที่แล้ว

    Eada paranthan Rasayana garaya Allagena hitiye 4 VIR Thamae

  • @lakshithajayathilaka3210
    @lakshithajayathilaka3210 5 หลายเดือนก่อน

    Lucky algama blast eka pitipasse MIC eke officer kenek innawa

  • @manjulapriyantha2337
    @manjulapriyantha2337 ปีที่แล้ว

    පැරණි යුධ සටන් කලාවයි දේශපාලන බල අරගලයයි නොතිබුණානම් මේ යුද්ධය චන්ද්‍රිකා මැඩම්ගේ කාලයේදිම ඉවරකරන්න තිබුණා .එක කාටවත් නැ කියන්න බැහැ..ඒ කාලයේ සෙබළුන්ගේ අත්ම විශ්වාසය තිබුනා මොකද සෙබළා දිරිමත් කිරිම වෙනුවෙන් මැඩම් බොහෝ දේවල් කලා.අනික පැරණි යුධ සටන් කලාව අපේ සෙබළු බුරුතු පිටින් අහිමි කලා.😅

  • @venuraoshan2813
    @venuraoshan2813 ปีที่แล้ว

    2005 න් පස්සේ ඒවා දාන්නකෝ😊

  • @virajfernando9146
    @virajfernando9146 ปีที่แล้ว

    🎉🎉🎉

  • @SamSam-cx9ny
    @SamSam-cx9ny ปีที่แล้ว

    ❤️❤️❤️

  • @janakasuresh2929
    @janakasuresh2929 ปีที่แล้ว

    92 අපේ රටේ ජානාදිපති චන්දිකාද නිකන් ඇහුවේ

    • @sathuta26
      @sathuta26 ปีที่แล้ว

      94 චන්ද්‍රිකා බලෙට එන්නෙ

  • @asithabandara1617
    @asithabandara1617 ปีที่แล้ว

    👍👍👍👍🦁

  • @rasikathilakarathne2276
    @rasikathilakarathne2276 ปีที่แล้ว

    🙏🙏🙏👍😢

  • @gihanmadusanka2207
    @gihanmadusanka2207 11 หลายเดือนก่อน

    අරගලය කාලෙ සමහර ගැනුන්ටත් නැති පිරිමින්ටත් නැති සමනල්ලු හමුදාවට බැන බැන මුනට අපහස කර කර හිටියා. අනික එ උන්ගෙම අම්මා තාත්තා බත් පැකට් එකට අරක්කු බෝතලෙට වහ වෙලා ඡන්දෙ දීලා පත් කර ගත්ත හැතිකරෙ හින්දා තමා මෙහෙම උනෙ කියලා උන්ට මතක නැ. එ නිසා තමයි පාරෙ කන්න් බොන්න වත් නැති උන්ගෙන් කතා අහන්නු වුනෙ. අරගල අරගල කියලා මරන්න කොටන්න ගිය උන් දැන් කැන්වසින් යනවා අනෙ මෙහෙම ජාත්ය 😂

  • @priyankaperera5010
    @priyankaperera5010 ปีที่แล้ว

    😮😮😮

  • @RanjitKumara-mc5jl
    @RanjitKumara-mc5jl 7 หลายเดือนก่อน

    ,me attack ekata mamath ahu una..mama 12 gw hitiye..ada wage mathakai...

  • @gajathilangarathna1874
    @gajathilangarathna1874 ปีที่แล้ว

    බලානම හිටපු කොටස..

  • @officialmelontv1
    @officialmelontv1 ปีที่แล้ว

    ❤❤

  • @SLlion2005
    @SLlion2005 ปีที่แล้ว +1

    ප්‍රභාකරන් සිංහලත් දන්නවා නෙ 😮.

  • @user-rc8ff9xf3b
    @user-rc8ff9xf3b ปีที่แล้ว

    Ea18 wenida Nagenahira pathatha atha hariyath batahira paththe hitapu 4 vir eka eata pasu dina dakwa allagena hitiya Gajaba paththa atha harapu nisa pasu dina 2 a 3 a vithara 4 vir eka araksaka walalla atha ariya

  • @starrynight43451
    @starrynight43451 ปีที่แล้ว +2

    මේ තියෙන්නේ මහින්දට කලින් යුද්ධය කරපු විදිහයි.

    • @user-rc8ff9xf3b
      @user-rc8ff9xf3b ปีที่แล้ว

      Chandrika yudde Awasan karanna Army ekata nodunna deyak naha ea kale hitapu samahara hamuda nayakaenge durwala thierana parajayata bala pawa ea wagema Batapiris higa thawaya visala lesa bala pawa ea nisa boruwata kaeawath pumbanna onea naha bumiye vistharaya dannea nathuwa ea kalea boho bankarwala hitiye dennae Rajakariyata

    • @starrynight43451
      @starrynight43451 ปีที่แล้ว

      @@user-rc8ff9xf3b චන්ද්‍රිකා 😄
      යුද්ධය කියන්නේ යුද බිමේ තියන දෙයක් විතරක් නෙමෙයි. ඒකට හරියන්න දේශපාලනය හැසිරීම, රාජ්‍ය තාන්ත්‍රික කටයුතු, ආර් ථිකය සියල්ලම අදාළයි

  • @user-rc8ff9xf3b
    @user-rc8ff9xf3b ปีที่แล้ว +1

    Farcy Frnano nemea hitiye DU Munasingha

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว

      ඔව්, ඒක ඊළඟ කොටසෙදි නිවැරදි කළා. ස්තුතියි !

    • @user-rc8ff9xf3b
      @user-rc8ff9xf3b ปีที่แล้ว

      @@insight-nenasa ok Thanks

  • @neel8128
    @neel8128 ปีที่แล้ว +2

    Mamath 22year hamudawe vishrama kenek owa damaddi ape jeevitha pujakarapu kollanta apahasa wena ewa danna epa

  • @Bruh-ys3sx
    @Bruh-ys3sx ปีที่แล้ว

    Camp eke 17,000 kata wada hitiya troops

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 ปีที่แล้ว

    මේ පාර මාලිමාවට

    • @nuwanrajapaksha6362
      @nuwanrajapaksha6362 ปีที่แล้ว

      Uba mali mavata da mokata da kiyala apita vadak to moka da kala kanya

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 ปีที่แล้ว

      @@nuwanrajapaksha6362 අනාගත නියත ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගෙ මැතිවරණ ප්‍රතිඵලයට බරපතළ හානියක් මේ වගෙ රණවිරු ගාය ඉස්මතු වෙන වැඩසටහන්.

  • @manika1524
    @manika1524 6 หลายเดือนก่อน

    Darunu paraada 10kata weadi😂😂😂

  • @user-rc8ff9xf3b
    @user-rc8ff9xf3b ปีที่แล้ว

    Sakthimath Araksaka walallak thibunea naha weththalakeni Araksaka walallata gahanna deyak thibune naha pennathi durin bankar thibunea paranthan dawal pasu bassea raththriye nemea

  • @kavinuwijesooriya878
    @kavinuwijesooriya878 ปีที่แล้ว

    මට ඔය කාලෙ වෙද්දි වන්නියේ සිදු වූ සටන් පිළිබඳව කිසිම අවධානයක් තිබ්බෙ නෑ. මොකද, කියනවානම් ඔය කාලයේ මං ඉපදිලා හිටියෙ නැති නිසා!!!😂😂

  • @dishantharuka1576
    @dishantharuka1576 ปีที่แล้ว

    Slava ukraine ❤

  • @simple_tricky
    @simple_tricky ปีที่แล้ว

    meke eelanga video eka mokadda

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว

      th-cam.com/video/7UkkYtGpIuE/w-d-xo.html&feature=share9

  • @c.o.dmobile5061
    @c.o.dmobile5061 ปีที่แล้ว

    දෙන් උන්ට අදිනවා wadi

    • @07Alpha
      @07Alpha ปีที่แล้ว +3

      යුද්දේ මේ කොටස උන්ට තමයි ඇදෙන්නේ....2006න් පස්සේ තමයි අපිට ඇදෙන්නේ....

    • @c.o.dmobile5061
      @c.o.dmobile5061 ปีที่แล้ว

      @@07Alpha ow eka aththa habai me channel ea anthima video okkoma unata ❤️

  • @dushsh4857
    @dushsh4857 9 หลายเดือนก่อน

    බයිලා ගහන්නේ නැතුව තෝ මෝටර් 30000 ගැන දන්නවද කියපන් . ඒ ගැන කතා කරලා හිටපන් . කිලෝමීටර් 26 දුරට වාදීන් මෝටර් තියද්දී මොන කරන්න බැරිද ?

  • @ajithwasantha4846
    @ajithwasantha4846 11 หลายเดือนก่อน

    ගෙවල් හදන්න හමුදාවට බැදෙන්නැ සමහරු මොඩ කථා කින්නෙ.අපපසු බසින වෙලාවෙත් නැවත නන්දි කඩාල් වලට ගහගෙන යනකොටත් යුද්දෙ හිටියා..දියාරු කථා කියන්න එපා
    .

    • @insight-nenasa
      @insight-nenasa  11 หลายเดือนก่อน

      සේරම බලන්න

  • @user-mu8cu5rs5k
    @user-mu8cu5rs5k ปีที่แล้ว +5

    Totally mis leadibh story and willfuly hide thw great stretegic point used by LTTE in this battke. 1200 well trained cadres led by Brigadiar Bakraj landed at Maamunai - which was under SLA territry with the help if sea toghers - moved in till Palai and Uththum and as a box formation inside dense SLA Contro area. They fought a bravest battle for 34 dats witjj 30 000 troops from all 4 side mainly from jaffna peninsula. All tri forces commanders based in Palaly and directed 30 000 troops to fight with 1200 cadres and at the end they couldn't win. This landing in Maamunai could be compared with Normandy landing in WW2.

    • @jumanji5239
      @jumanji5239 ปีที่แล้ว +1

      Kallathoni back in action

    • @user-mu8cu5rs5k
      @user-mu8cu5rs5k ปีที่แล้ว +2

      @@jumanji5239 yes , as per your history Vijaya - the loafer came as kallathoni ... and marries tamil queen Kuveni who is the original inhabitant of the island

    • @jumanji5239
      @jumanji5239 ปีที่แล้ว +1

      @@user-mu8cu5rs5k kallathoni back in action

    • @vmdharan396
      @vmdharan396 ปีที่แล้ว +1

      ​@@jumanji5239vijaya also came from india, when will you go back india?

    • @jumanji5239
      @jumanji5239 ปีที่แล้ว

      @@vmdharan396 Atleast Vijaya wasn't a Kallathoni 🤣

  • @myyoutubechannel5286
    @myyoutubechannel5286 ปีที่แล้ว

    Ooyada aleihal !!

  • @user-fo4gs9lm3l
    @user-fo4gs9lm3l ปีที่แล้ว

    🖤🖤🖤