විශ්ව ආකර්ෂණ නීතිය ඇසුරින් ජීවිතය ජයගන්න රහස් - Law of Attraction secrets for success - Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • විශ්ව ආකර්ෂණ නීතිය යනු කුමක්ද? එය අපේ ජීවිතයට යොදා ගන්නේ කෙසේද? කෙනෙක්ගේ සියලු සිතුම් පැතුම් ඉටුකරගෙන ජීවිතය ජයගැනීමට ඉන් හැකිද?
    Today we are talking about another element of success; the Law of attraction. How does it work? How can you make use of it to achieve your dreams , goals and success in life?
    Follow me on Instagram: / thehappinessmuse
    Join our Facebook family: / thehappinessmuse
    Email: thehappinessmuse.sl@gmail.com
    #TheHappinessMuse #LawOfAttraction

ความคิดเห็น • 139

  • @TheHappinessMuse
    @TheHappinessMuse  3 ปีที่แล้ว +19

    ජීවිතය විඳින්න මොහොතින් මොහොත: th-cam.com/video/7PsVxdqG470/w-d-xo.html

    • @amavividanagamage7227
      @amavividanagamage7227 3 ปีที่แล้ว +1

      අක්කා මගේ ඉල්ලීම ඉශ්ට කරා❤️

    • @sisiraabeyratne6874
      @sisiraabeyratne6874 3 ปีที่แล้ว +1

      @@amavividanagamage7227 hmm

    • @dakshiradeshan9723
      @dakshiradeshan9723 3 ปีที่แล้ว

      ආකර්ෂණ නීතිය ඇත්තද? බොරුද? ඒ ගැන විද්‍යාත්මකව හරියට දැන ගන්න රාමුව you tube නාලිකාව බලන්න....

  • @chethiyalakmina5323
    @chethiyalakmina5323 3 ปีที่แล้ว +82

    හැමදාම භාවනා කරන්න .එතකොට තේරුම් යනවා මේ මොනවාද කියන්නේ කියලා .බුදු දහම විශ්වාස කරන්න . 🙏

    • @Ceylonaudiobooks-285
      @Ceylonaudiobooks-285 2 ปีที่แล้ว +3

      දුකක් දැනෙන හැමවෙලේම ලගින් ඉන්නේ සම්බුදු රජාණන් වහන්සෙයි දෙමව්පියෝ යි ❤️

    • @pauludewagechamudithaprasa5018
      @pauludewagechamudithaprasa5018 2 ปีที่แล้ว +1

      බුදුදහම අදහනව වගේම මයින්ඩ් එක හදා ගන්නත් පුලුවන්..

    • @pemasirikaluarachchi2478
      @pemasirikaluarachchi2478 2 ปีที่แล้ว

      @@Ceylonaudiobooks-285 බුදු හාමුදුරුවො පිරිනිවන් පාල ගොඩක් කල්නෙ එතුමන්ගෙ දහම තමා අපි බාවිතයට අරන් පිහිටක් ගන්න පුලුවන් වෙන්නෙ

    • @chamindulakshitha5928
      @chamindulakshitha5928 ปีที่แล้ว

      මොකද්ද කල යුතු භාවනාව

  • @achinthadulaj7817
    @achinthadulaj7817 3 ปีที่แล้ว +67

    ඔයාගෙ Explaine ඇත්තටම මරු. Low of actraction කියන්නෙ බොරුවක් නෙවෙයි. ඒක අත්දැකීමෙන්ම කියන්න පුලුවන්.

  • @nalindaranasinha5717
    @nalindaranasinha5717 2 ปีที่แล้ว +11

    මේ නිතිය මම කලින් දැනගෙන හිටියේ නැ..නමුත් මම සොබව දහමට ආදරය කලා උදව් කලා ..මට ගොඩක් දෙවල් ලැබුනා .මගේ ජිවිතයට ගොඩක් දෙවල් ලැබුනා සහ ලැබේමින් පවතිනවා කියලා දැනෙනවා…ලන්ඩන් වල හොද ජිවිතයක් ගත කරනවා …
    ස්තුතියි 🙏

  • @dananjayagomez6108
    @dananjayagomez6108 3 ปีที่แล้ว +37

    මම විශ්ව ආකර්ෂණ නීතිය ගොඩක් විශ්වාස කරන කෙනෙක්. ඒක වැඩ කරන විදිය මුලින්ම මම අත්දකින්න ගත්තු මුල් කාලෙ මම පුදුම උනා... මැජික් එකක් වගෙ.

    • @rushiniscreations9268
      @rushiniscreations9268 ปีที่แล้ว +1

      Math ..Dan patan aran 6months wage..angel numbers dakiddi spiritual animals peneddi math godak puduma una.danatath mata pudumai pena dewal walata..kamathi nm kiyanna oyage experience ..asai Dena ganna.. kochchra kalekinda oyage hopes achieve Kara gatte..

  • @kasunpradeep6828
    @kasunpradeep6828 2 ปีที่แล้ว +7

    අනුන්ගේ දෝෂ හොයන කාලය තමන් තමන්ව ගවේෂණය කරන්න යොදා ගැනිම වටි. එවිට ඔබට ඔබ තුලින් ලෝකය දකින්නට හැකිවේවි..

  • @gaminirathnayaka6138
    @gaminirathnayaka6138 3 ปีที่แล้ว +12

    ඉලක්ක ජය ගැනීමට ඉස්තිර අදිස්ඨානයෙන් වැඩ කලොත්...අනිවාර්යයෙන්ම ජය ගන්න පුලුවන් ...දනාත්මකව හිතන්න ඕනෑ හැම මොහොතක ම..

  • @malingaherath4288
    @malingaherath4288 3 ปีที่แล้ว +8

    අක්කේ ඔයා ලස්සනට video එක කරනවා.ඔයා කිව්වා හරි බුදු දහමෙන් විස්තර කරන්නේ මේ ගැන.බුදු දහම ගොඩක් ගැබුරට අධ්‍යනය කරනකොට මේ දේ වෙන්නේ කොහොමද කියලා A to Z කියලා තියෙනවා.ඇත්තටම බුදු දහම කියන්නේ එක් ජන කොට්ඨාසයකට අයිති දෙයක් නෙවෙයි.එක සියලු දෙනාටම අයිති දෙයක්.එක ඇත්තටම දර්ශනයක්.එකේ කියෙනවා කොහොමද ලෝකය නිර්මාණය වෙන්නේ කියලා.ඇත්තටම ලෝකය තියෙන්නේ අපි ලග.එලියේ ලෝකයක් නැ.අපි අපේ මනසින් තමයි ලෝකය නිර්මාණය කර ගන්නේ.අපි නිර්මාණය කර ගත්තු දේ නිසාම විදවනවා. Law of Attraction ඇත්ත.ඔයා කාලයක් භාවනා කරන කෙනෙක් නම් තේරෙයි.
    තෙරුවන් සරණයි.

    • @TheHappinessMuse
      @TheHappinessMuse  3 ปีที่แล้ว +4

      ඔයා හරි. පුරුද්දක් ලෙස භාවනා කරන්න පටන් ගත්තෙ ළඟදි, තාම ඒක ප්‍රගුණ කරා කියන්න බැහැ. ඔයා කියපු දේවල් හරි. තාම මමත් ඒවා ඉගෙනගනිමින් ඉන්නෙ 😊👍

    • @TheHappinessMuse
      @TheHappinessMuse  3 ปีที่แล้ว +2

      @@wnpprasad8088 100% එකඟයි 👍

  • @dananjayagomez6108
    @dananjayagomez6108 3 ปีที่แล้ว +2

    ඇත්ත අක්කෙ මම කවදාවත් ටොෆි කොලයක් වත් පරිසරයට මුදා හැරලා නැ. ඉතින් මට විශ්වය උදා කරන්නෙම හොඳම දෙවල් විතරයි

  • @ravinduumayanga2686
    @ravinduumayanga2686 3 ปีที่แล้ว +3

    අනෙ අක්කි තව මෙ වගෙ Video කරන්නකො, ගොඩාක් ධනාත්මක සිතුවිලි මගෙ ජිවිතෙටත් අක්කා නිසා එකතු කර ගන්න පුලුවන් උනා , Thanks akki♥️

  • @cleracleraj866
    @cleracleraj866 3 ปีที่แล้ว +7

    නංගියේ ඔයාගේ ඔිවදන් මගේ
    ජිවිතේට ගොඩාක් වටිනවා

  • @kavithadivyanjali7684
    @kavithadivyanjali7684 ปีที่แล้ว

    මගේ ජීවිතෙ වෙනස් කරගන්න පටන් ගන්න ඔයාගෙ පැහැදිලි කිරීම ගොඩක් ලොකු උදව්වක් උනා. බොහොම ස්තූතියි ❤

  • @sathirajkumarasiri6657
    @sathirajkumarasiri6657 ปีที่แล้ว +1

    Mata A/l exam pass wenna puluwan wewa.thank you so much universe

  • @thilinasandaruwan2603
    @thilinasandaruwan2603 3 ปีที่แล้ว +2

    තව මෙ ගෙන අදහස් දෙන්න..අනිත් අයට වඩා ඉතමත් හොදින් පැහැදිලි කල..ගොඩාක් ස්තූති ඔයට

  • @ruwansolangaarachchi5716
    @ruwansolangaarachchi5716 3 ปีที่แล้ว +10

    Universal Truth and nature. Wonderful. Great. ✨✨✨✨✨

  • @dinush5108
    @dinush5108 3 ปีที่แล้ว +2

    අභිධර්මයේ වටිනා කම හොදට තේරෙනවා.

  • @dulshaniayusha7906
    @dulshaniayusha7906 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ....
    බුදුදහම ගොඩක් සත්‍යයි .......ඔයා හරි ....පැහැදිලි කිරීම අති විශිෂ්ඨයි

  • @kumarajagath6842
    @kumarajagath6842 3 ปีที่แล้ว +3

    නංගී නියමයි . හොඳින් තේරුම් කරා ඔයා . හොඳට තේරුම් ආවා. Part 2 එක විගහටම ගේන්න. අහන්න ඉන්න අමාරුනෑ. ඉවරවෙනකම් දන්නෙනෑ. Edit වලට ඔයාට අමාරුනේ. ලගදීම part2 ගේන්න. බලාගෙන ඉන්නව නංගී .. 🙏 ස්තුතියි ඔයාට

  • @gaminirathnayaka6138
    @gaminirathnayaka6138 3 ปีที่แล้ว +4

    ගොඩාක් වැදගත් කරුණු ..ඔබට අනිවාර්යයෙන්ම ජය..

  • @manuwan9102
    @manuwan9102 2 ปีที่แล้ว +1

    ස්තුති වන්ත වේනව මේ විඩියෝ එක ට

  • @shyamalikumari2321
    @shyamalikumari2321 2 ปีที่แล้ว

    ඇත්තටම මාර වටින වීඩියෝ එකක්...
    තවත් මේ වාගේම වටින වීඩීයෝ එකක් කරන්න මිස්...

  • @kumarajagath6842
    @kumarajagath6842 3 ปีที่แล้ว +2

    නංගී ඔන්න දෙවෙනි වරත් ඇහුව. බැලුව 🙏 ස්තුතියි නංගී

  • @nethunethu4721
    @nethunethu4721 ปีที่แล้ว +1

    Thank you hadawatha lassana akke oyata 💜❤️

  • @anjananirmal7126
    @anjananirmal7126 3 ปีที่แล้ว +1

    මාර අර්ථවත්,,මාර පැහැදිලි,,,නියමයි..❤️

  • @whiterose2301
    @whiterose2301 2 ปีที่แล้ว +1

    කියන්න වචන නෑ සහොදරී.ඉතාමත් ලස්සනට කියල දුන්න හරවත් රසවත් කතාවක් .ස්තූතියි .❤️‍❤️‍❤️

  • @umeshbuddika8458
    @umeshbuddika8458 3 ปีที่แล้ว +1

    Notification thiyeddi hithuwa oya thama kiyala😘😘😘😘😘 niyamai akke.

  • @fathimashifani9933
    @fathimashifani9933 2 ปีที่แล้ว

    ඔයාට වගේම මේ විශ්වයට ත් ගොඩක් ස්තූතියි

  • @sithunuwanjali9596
    @sithunuwanjali9596 3 ปีที่แล้ว +2

    Thank you akke.. denaganna onema wela thibba deyak ❤️

  • @TheWelcomeranjith
    @TheWelcomeranjith 3 ปีที่แล้ว +5

    background music attractive විදිහට edit කරන්න. නැත්නම් බලන අයට එපා වෙනවා ..... තැනට සුදුසු music දාන්න .... ජය ...

  • @anushashiromi1747
    @anushashiromi1747 3 ปีที่แล้ว +1

    Wow! Excellent explanation! Waiting for more.... Good luck! 🙏🙏🙏🙏

  • @erangama2391
    @erangama2391 3 ปีที่แล้ว

    ඉතාමත් හොදින් පැහැදිලි කලාට ඔබතුමියට බොහොම ස්තුති

  • @NamalFernando1983
    @NamalFernando1983 3 ปีที่แล้ว +1

    Thanks .This goes hand in hand with Buddhism

  • @imahansi7436
    @imahansi7436 2 ปีที่แล้ว

    Thankyou akka... hodata explain kala.. mama hoya hoya hitiya deyak meka.💗💗

  • @nishadijayasooriya9197
    @nishadijayasooriya9197 3 ปีที่แล้ว

    Harim watin vedio ekk,Akka hondt me gna hriytm explain kla.Thank u akki🙏😊❤️

  • @mkseries3035
    @mkseries3035 3 ปีที่แล้ว +6

    දුකයි😞 ගොඩා...ක් දුකයි😞 මාත් එකම එක පුස් වෙරළු ඇටයක්😞 අක්කෙ ඇත්තටම එහෙම අසීමිත හැකියාවක් ඕනි කෙනෙක්ට තියෙනවද 😞
    හැමකෙනාටම ?

    • @gimhanikk3134
      @gimhanikk3134 2 ปีที่แล้ว

      Mokadda oyata thiyana duka? Dan oya hodinda?🙁

    • @mkseries3035
      @mkseries3035 2 ปีที่แล้ว

      @@gimhanikk3134 😥

    • @gimhanikk3134
      @gimhanikk3134 2 ปีที่แล้ว

      @@mkseries3035 mokadda kiyannako prashne oyata thiyana.

  • @ashikihsan1432
    @ashikihsan1432 3 ปีที่แล้ว +2

    Sister, I'd like to learn further about Law of Attraction. Sometimes we have to be more attractive to people by our behavior or speech and how to convince them. I guess so my sister. God can give us miracle my sister to attract someone, for example, you have the great abilities to attract people by your positive, psychological facts

  • @cassytouch2241
    @cassytouch2241 2 ปีที่แล้ว +1

    means a lot💫

  • @arunarajanayake5807
    @arunarajanayake5807 3 ปีที่แล้ว

    Niyamai Nangi harima lassanai oya phedili karanawa suba pathalaya oyata bs !

  • @sampathvishwa6363
    @sampathvishwa6363 3 ปีที่แล้ว

    ලස්සනයි akki video eka.....good luck ❤️

  • @mkseries3035
    @mkseries3035 3 ปีที่แล้ว

    අක්කා........ නියමයි වීඩියෝ එක.... තැන්කූ.....😊

  • @prasannakumara6100
    @prasannakumara6100 8 หลายเดือนก่อน +2

    Akki chuti udavvak karannako akke mekata galapena pothak kiyannako akke math hoyana gaman inne

  • @induwarani2412
    @induwarani2412 ปีที่แล้ว

    For a successful life

  • @ramindulakshan2211
    @ramindulakshan2211 ปีที่แล้ว

    Great job akki ❤

  • @shanthapathiraja8753
    @shanthapathiraja8753 3 ปีที่แล้ว

    Thank you see you next week

  • @SriFacts
    @SriFacts 3 ปีที่แล้ว

    මමත් ආවා වීඩියෝ එක දැක්ක ගමන් :)

  • @nethuahinsa3140
    @nethuahinsa3140 3 ปีที่แล้ว +1

    Akki background music eka lassanai..

  • @dilshanrupasinghe9704
    @dilshanrupasinghe9704 3 ปีที่แล้ว +1

    ආකර්ෂණීය නීතිය gana dana ganna ..wada ganna blanna boost srilanka...balnna....

  • @madushikahansani373
    @madushikahansani373 3 ปีที่แล้ว

    Godak watina video ekak.

  • @niharaviithanage5963
    @niharaviithanage5963 3 ปีที่แล้ว

    I agree if you live with environment and love .you can ......you are clever

  • @dhananjikamadhushani8671
    @dhananjikamadhushani8671 3 ปีที่แล้ว

    Great video akka 👍👍

  • @deshanshirosannanayakkara7626
    @deshanshirosannanayakkara7626 2 ปีที่แล้ว +1

    Akki කලබලකාරීත්වය nathi කරගන්නේ කොහොමද kiyl video ekk dnko

  • @camikaprabodchamika1944
    @camikaprabodchamika1944 ปีที่แล้ว

    Niyamai maru ne akke

  • @ureshnayakkar3530
    @ureshnayakkar3530 ปีที่แล้ว

    Very interesting ❤

  • @sandunisurunath3773
    @sandunisurunath3773 2 ปีที่แล้ว

    Godak pin oba thumiyata

  • @hasharanethmini5084
    @hasharanethmini5084 2 ปีที่แล้ว

    Thnq godak❤️❤️❤️

  • @thilininadeesha8937
    @thilininadeesha8937 3 ปีที่แล้ว

    godak thenks akke.

  • @shyamavithanage1728
    @shyamavithanage1728 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ජයවේවා ඔයාට

  • @mihiraweerasinghe590
    @mihiraweerasinghe590 3 ปีที่แล้ว +1

    The secret සින්හලෙන් ලියපු පොතේ නම කියන්න දන්න කෙනෙක්.......plz ❤🙏🙏🙏

  • @shanika875
    @shanika875 2 ปีที่แล้ว +1

    Mage jeewithe godak dewal laws of attraction nisa hri giya.

  • @kaveeshagamage233
    @kaveeshagamage233 2 ปีที่แล้ว

    ඒක හරියටම හරි

  • @thilaniwejarathna4177
    @thilaniwejarathna4177 3 ปีที่แล้ว +1

    Nicely explained. Understood well.

  • @ashinisaumya3472
    @ashinisaumya3472 ปีที่แล้ว

    Thank you akka❤

  • @pemithshanuka1683
    @pemithshanuka1683 3 ปีที่แล้ว

    Thank you 🙏

  • @prasadisuru6412
    @prasadisuru6412 2 ปีที่แล้ว

    Oya hariyatama hari math me lassana athdakima widinawa

  • @udathrikarunarathne9376
    @udathrikarunarathne9376 3 ปีที่แล้ว

    Thank youu akkaa ❤❤

  • @imeshprodacdion8623
    @imeshprodacdion8623 3 ปีที่แล้ว

    Mage jeewitatah wiswaya phita godak labauna♥️♥️♥️♥️ wiswayata godak stuti ♥️♥️♥️♥️

  • @besttraxxasfan253
    @besttraxxasfan253 2 ปีที่แล้ว

    Thank you nangiyeeeee

  • @pasinduniesrimaali8580
    @pasinduniesrimaali8580 ปีที่แล้ว

    Thnc akka

  • @akindiwickramasinghe7096
    @akindiwickramasinghe7096 3 ปีที่แล้ว

    Akki oyata godak thanx ❤

  • @kavindakavinda5539
    @kavindakavinda5539 2 ปีที่แล้ว +1

    මෙච්චර කලක් බුදු දහම තිබ්බ ,කිසිම විදියකට කවුරුවත් ඒ ගැන කතා කරේ නෑ, පස්සෙ පිට රටින් සික්රට් එක් ගැන අව විතරයි හරි හරියට කවුරුත් කතා කරන්න ගත්ත ,අපේ දේ විස්වාස නැති පිට රට උන්ගෙ දේ විස්වාස කරන උන් ඉන්නකම් කවදත් හරියන එකක් නැ

  • @fairbrotherjayafernando1918
    @fairbrotherjayafernando1918 3 ปีที่แล้ว

    Yes perfect sister

  • @chamikadilomi919
    @chamikadilomi919 2 ปีที่แล้ว

    Thank you akki ❤❤❤❤

  • @kushanrandima9325
    @kushanrandima9325 3 ปีที่แล้ว +2

    මෙම විෂ්ව නිතියට අක්කේ
    අපි මස් මාළු අහාරයට ගත්තට
    කමක් නැද්ද

  • @keshikaj
    @keshikaj 3 ปีที่แล้ว +1

    as deka wahagena background music ekath ekka me kyna de ekin eka hithata aran ahan iddi bawanawak wage sahalluwak danuna

  • @eraaaa2840
    @eraaaa2840 2 ปีที่แล้ว

    මේ සම්බන්දව තව වීඩියො දාන්න අක්කෙ,

  • @hiruninethmini3390
    @hiruninethmini3390 2 ปีที่แล้ว

    Thank u❤️

  • @samadhiudumbara7689
    @samadhiudumbara7689 3 ปีที่แล้ว

    Can you explain more about this?

  • @sujaniwasana2927
    @sujaniwasana2927 3 ปีที่แล้ว

    well done

  • @indikassdon3409
    @indikassdon3409 3 ปีที่แล้ว +1

    බුදුරජාණන් වහන්සේට වත් ශාරිරික වේදනාව නැතිකරගන්න බැරිවුණා

  • @renusigithi8470
    @renusigithi8470 3 ปีที่แล้ว

    සුපිරි අා

  • @nisalwickram5329
    @nisalwickram5329 3 ปีที่แล้ว +1

    Akka The secret book ekka audio ekka ganna kohomadha akka....plzzz kiyannko...

  • @sadeekarohan8255
    @sadeekarohan8255 3 ปีที่แล้ว

    දනවාදී සමාජය නොසලකා දනපති system එක වැඩපිලිවෙල මිනිස්සුන් තුල ක්‍රියාත්මක වන්නෙ කෙසේදැයි නොසලකා ඔබේ අදහස් දැක්වීම අසම්පූර්ණයි.වෙලද පොල ක්‍රමය ජීවිතය කර ගත්තු වියතුන්ගෙ මතවාද දියුණු වුනත්.ඔවුන්ට බැරිවෙලා තියෙනව සූරාකෑම පවතින දනපති ක්‍රමය වෙනස් කරන මනුස්සත්වය පිරි සාදාරන යුක්ති ගරුක සමාජයකට පාරක් කපන්න.ඔබත් හෝද හෝද මඩේ දානව වගේ දැන්ම නොතේරේවී.

  • @sisiraabeyratne6874
    @sisiraabeyratne6874 3 ปีที่แล้ว

    Oya hari. ..

  • @isurusadaruwan6799
    @isurusadaruwan6799 3 ปีที่แล้ว

    Sobadahamata adare karanna...sobadahamata ashirwada karanna sobadahama dakinna jiwithayata loku wenasak denewi akka hari akke..bs

  • @chathuninavodya1356
    @chathuninavodya1356 3 ปีที่แล้ว +1

    ❤️ thank u akki

  • @shanikasewwandi9561
    @shanikasewwandi9561 ปีที่แล้ว

    OCD gana video ekk krnko

  • @techorbitalkhail6439
    @techorbitalkhail6439 3 ปีที่แล้ว

    OYAGE wel wataram wadi eka adu kranna

  • @lalanthisilva8470
    @lalanthisilva8470 ปีที่แล้ว

    👍

  • @naveenapriyadharshini4707
    @naveenapriyadharshini4707 3 ปีที่แล้ว

    Part 2 ekath ikmanata danna

  • @madugamage1982
    @madugamage1982 3 ปีที่แล้ว

    lamain husma alla adala nil wela fit ekata wage enawa..e gana video ekak karanna..lamain ehema wenne ai

  • @nithmasandarenu6216
    @nithmasandarenu6216 2 ปีที่แล้ว

    Akke oya sangithe telidrama ake aseniwge mn rwtunath akk mulinma

  • @arunadasnayaka550
    @arunadasnayaka550 3 ปีที่แล้ว +1

    Ane akki oyage anith video walata godak msg damma reply awe nane..ane mekata reply danda pinsidda wae akki saru dawas pahuwela dawas 10kin passe bade dakunu pattha ridanne pratnete nisada akki

  • @arunikavindya1620
    @arunikavindya1620 3 ปีที่แล้ว +1

  • @kaviiii68
    @kaviiii68 3 ปีที่แล้ว +3

    Part 2 enakn balan innawa 😊

  • @Ceylonaudiobooks-285
    @Ceylonaudiobooks-285 2 ปีที่แล้ว

    ආකර්ෂණීය නීතිය කියන්නේ විශ්ව ශක්තිය ටමද එතකොට අක්කේ ?

  • @nuwanifernando.2625
    @nuwanifernando.2625 2 ปีที่แล้ว

    මිස් මගේ පොඩි එක්කෙනාගේ වයස අවුරුදු 8.එයා කතා කරන කොට ටිකක් ගොත ගහනවා.මට මේකට කරන්න පුළුවන් දෙයක් කියලා දෙනවද .😔😔

    • @Acgtyj
      @Acgtyj 2 ปีที่แล้ว

      අක්කෙ දැන්ම බබාව හොද doctor කෙනෙක්ට පෙන්නන්න..කීය හරි වියදන් කරල්..බෝදි පූජා තියන්න ලොකුම දේ ජංගම දුරකථන රූපවාහිනී දෙන්නම එපා...

  • @sudhi790
    @sudhi790 3 ปีที่แล้ว

    ane meka nm aththa akki mn meka dngenaa htye neh eth huthe konaka hri kata hri kmmtk tboth ey e kena anw mt lan wenw issr idnm ehmai e meka nsd kyl htnew dn

  • @nadeesharajapksha6768
    @nadeesharajapksha6768 3 ปีที่แล้ว +2

    Video එකක් දානකන් මග බලන් උන්නේ sis 👍

  • @hasharanethmini5084
    @hasharanethmini5084 2 ปีที่แล้ว

    😍❤️

  • @maleesha778
    @maleesha778 ปีที่แล้ว

    🙏🙏🙏