සන්නස්ගල මගේ කෝපි එකට මත්පෙති කළවම් කරා ? - විශ්ව බුද්ධ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • #Iraj #IrajShow #SriLanka

ความคิดเห็น • 2.5K

  • @SasmithaRasanjana-x4v
    @SasmithaRasanjana-x4v 9 หลายเดือนก่อน +567

    ඉරාජ් මොන උනත් සිංහල බවුද්දයා වෙනුවෙන් කැප වෙනවා. මනුස්සය ට පුළුවන් විදියට .. අපේ මෝඩ සිංහලයා ඒත් බනිනවා උ ට රාජපක්ෂලාට කඩේ යනවා කියලා. මේ ර ටෙ පන්සල් වලට ගැහුවොත් ,මුළු ලංකාවම අල්ලේ නටවන්න පුළුවන් පුතා, එක තේරුම් ගැනීම් මේකෙ බැනලා කමෙන්ට් කරන උන්

  • @dinesh6466
    @dinesh6466 9 หลายเดือนก่อน +701

    කොල්ලො උබ සන්නස්ගලට වගේම ඉරාජ්ටත් අහුවෙලා කියලා තේරෙයි මේක බැලුවම.මුත් හොද තක්කඩියෙක් තමා සන්නස් ගලට ගහන්න උබව භාවිතා කරනවා කොල්ලො

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 9 หลายเดือนก่อน

      Kudoos to you for සන්නස්ගල කියන හීනමානයෙන් පෙලෙන දුශ්ට බල්ලාව බල්ලෙක් කියලා තේරුම් ගෑනීම ගෑන..

    • @rajithang
      @rajithang 9 หลายเดือนก่อน +7

      Anivaryen iraj connected kiyanne mud slinging

    • @shinghajana2722
      @shinghajana2722 9 หลายเดือนก่อน +8

      Meke balena un okkotema ahu wela😂

    • @roshanjayasekara2370
      @roshanjayasekara2370 9 หลายเดือนก่อน +20

      ඔය මොනාද ඉරාජ කියන එවා අහලා වැඩකරන අපේ විරුවා ගගා චිත්‍ර ඇදපු ගොබ්බයෝ කොච්චර හිටියද

    • @nimalidesilva9606
      @nimalidesilva9606 9 หลายเดือนก่อน +9

      අවුලක් නැතිවෙයි මුං දෙන්නටම ලැජ්ජවක් නැහැනේ

  • @ruwansribandara
    @ruwansribandara 9 หลายเดือนก่อน +71

    අමතක කරන්ඩ එපා සන්නස්ගල ,ඉරාජ් කියන්නේ marketing වැඩ්ඩෝ .Black marketing

  • @prabathdeshapriya3149
    @prabathdeshapriya3149 9 หลายเดือนก่อน +7

    අහන ප්‍රශ්න වලට කට උත්තර නැතිවුනා..
    විශ්ව බුද්ධගෙන් සිංහල බෞද්ධයන්ට සිදුවන අකටයුතුකම් ගැන හෙළිදරව් කළ ඉරාජ් මැතිදුනි..ඔබට නිවන් සුව..!!

  • @nisalaarana7033
    @nisalaarana7033 9 หลายเดือนก่อน +4

    ඔයාගේ ප්‍රතිපදාවක් තිබුනා නම් ඒක බුදුන් වහන්සේගේ ඉගැන්වීමක් නොවෙයි.කරුණාකර නිවැරදි ගුරුවරයෙක් යටතේ පුහුනු කරන්න.ඔතනම ඔබට ප්‍රතිකාර කලයුතු මට්ටමක් තියනවා.ප්‍රතිකාරයෙන් පසු පුහුනු වීම් කරන්න,ඉන් පසු සමාජයට දෙන්න දෙයක් තිබේදැයි ගුරුවරයා අනුමත කරාවි.වෙනස් වීමට ගත් තීරණය ඉතා වැදගත්,,,ඔබ නිවැරදි වෙන්න.ඔබට යහපතක් වේවා! iraj ඔබගේ මෙහෙයවීම 👍👍👍

  • @anuruddikadasanayaka1815
    @anuruddikadasanayaka1815 9 หลายเดือนก่อน +12

    හොද වැඩසටහනක්. විශ්ව පුතා ඔයා බුද්ද කියන වචනය අතහරින්න. ඔබ හොද කෙනෙක් නිවැරදි ගමනක් යන්න. බුදුසරනයි.

  • @dhanushka_kia
    @dhanushka_kia 9 หลายเดือนก่อน +205

    Iraj ගෙන් බණ අහලා.. විශ්ව බුද්ධ රහත් වුනා එහෙනම්. ජය වේවා 🙏

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 9 หลายเดือนก่อน +6

      Kudoos to you for සන්නස්ගල කියන හීනමානයෙන් පෙලෙන දුශ්ට බල්ලාව බල්ලෙක් කියලා තේරුම් ගෑනීම ගෑන..

    • @Sasanka197
      @Sasanka197 9 หลายเดือนก่อน

      ​@@nimaljayasiri6065Yes, he is an opportunist, but very cunning.

    • @tharakaruweni3971
      @tharakaruweni3971 9 หลายเดือนก่อน

      😂🤣

    • @ThushinDusa
      @ThushinDusa 9 หลายเดือนก่อน

      සාදු සාදු සාදු, ඉරාජ් සාදුගෙන් බණ අහපු ඇන්ටිලා රහත් වෙලා වගෙ😂

    • @mineithishanadithya5799
      @mineithishanadithya5799 9 หลายเดือนก่อน

      😂❤

  • @Madhushaofficial
    @Madhushaofficial 9 หลายเดือนก่อน +697

    Iraj ට ගැලපෙන එකෙක් හම්බෙලා දැන් එල පිස්සෝ දෙන්නෙක්

    • @janakakumara1
      @janakakumara1 9 หลายเดือนก่อน +29

      උබත් එක්ක තුන්දෙනයී...

    • @අම්මාසදකි-ච3ළ
      @අම්මාසදකි-ච3ළ 9 หลายเดือนก่อน

      😂​@@janakakumara1

    • @anushkajeewan2117
      @anushkajeewan2117 9 หลายเดือนก่อน +5

      😂😅3i

    • @difislslls1580
      @difislslls1580 9 หลายเดือนก่อน +6

      Ala gonnu dannak😂😂😂😂

    • @roshanjayasekara2370
      @roshanjayasekara2370 9 หลายเดือนก่อน +26

      ඉරාජයට වඩා නම් මූ හොදයි.මූ බොරු ගහන්නේ නෑ ඉරාජ් කාරයා වගේ.

  • @Avatar-7-r2d
    @Avatar-7-r2d 9 หลายเดือนก่อน +7

    ආදරෙයි ඉරාජ් අයියෙ අපේ ආගම වෙනුවෙන් පෙනී ඉන්නවට ❤️❤️

  • @krishan5973
    @krishan5973 9 หลายเดือนก่อน +4

    තරහ වෙන්නෙපා ඉරාජ් අයියේ..ඔයා ඉක්මනින් ඔයාට ඕනි කතාව අහගන්න දගලනවා වැඩීද කියල හිතෙනවා..කවෘ ඔය පුටුවට ආවත් ඉවසීමෙන් එයාට කතාකරන්න දීල ඒක අවදානෙන් අහල ඒ පොයින්ට් අල්ලලා රිදෙන්න කතාකරානම් ප්‍රෝග්‍රෑම් එකත් ලස්සනයි බලන කෙනාටත් ඔයා ගැන ‍රෙස්පෙක්ට් එකක් හැදේවි..තරහ වෙන්නෙපා අයියෙ පණ්ඩිත කමට කිව්ව නෙවෙයි මට දැනුන දේයි කිව්වේ..❤ ජය වේවා

    • @shashinihasarekha8845
      @shashinihasarekha8845 5 หลายเดือนก่อน

      Me hamom mehem dglnne meylge vedios minissu bln ek nwttnkn witarai 😅it psse kauru khm mona topic ekk adl argen dgluwth wedk wenne na duwillak witarai niknm..vedios krn ay nemei hdenn one..mewa bla bla form wela eylt banina ho hod kiyn minissu wen apim thmi😊 bln apiy hodt thoral blnn one api bln content ek apit wedgth deykd kiyl😊 lankawe minissu ek therum gtt kalet katawath dglnn wenne na khmth😅 no hate❤

  • @Anjanasamarawickrama
    @Anjanasamarawickrama 9 หลายเดือนก่อน +67

    මේ ආත්මයෙත් මැරෙන තුරා මම බෞද්ධයෙක්
    නැවත උපදින ආත්මයක් ආත්මයක් පාසා බෞද්ධයෙක්ම වී ඉපදේවා ❤🙏

    • @Zz_6T9
      @Zz_6T9 9 หลายเดือนก่อน

      😅

    • @techblinkfreefire7490
      @techblinkfreefire7490 9 หลายเดือนก่อน

      😂😂😅

    • @Avatar-7-r2d
      @Avatar-7-r2d 9 หลายเดือนก่อน +3

      ❤❤❤

    • @nilminiram4197
      @nilminiram4197 9 หลายเดือนก่อน

      🤥😂

    • @SachinKaviska-lm4wt
      @SachinKaviska-lm4wt 9 หลายเดือนก่อน

      ​@@techblinkfreefire7490පල්ලි කාක්කෙක් නේ

  • @kdnimna4587
    @kdnimna4587 9 หลายเดือนก่อน +1

    ඔනම මනුස්සයෙක්ට වටිනාකමක් දිලා කතා කරන පුද්ගලයෙක් ඉරාජ් කියන්නෙ එකෙම්ම respect ඉරාජ් සමාජයක් තියන මනුස්සයෙක් වැටෙන්න එපා බ්‍රෝ වට්ටන්න බලන්න හදන උන් ගොඩක් ඉන්නවා ඔයාගෙ ගමන යන්න අපි ඉන්නවා පරිස්සමෙන් ❤❤

  • @jalithaamarasinghe9294
    @jalithaamarasinghe9294 9 หลายเดือนก่อน +25

    හොදම වැඩසටහන ඉරාජ් සිදුකල ❤ දේශපාලණිකව ඉරාජ්ගේ රාජපක්ෂ මතවාදය සහ සමන්ත බද්‍ර පක්ෂපාතීබව ප්‍රතික්ශේපකලත් කලාකරුවෙක් සහ කූරගල සිට ඉරාජ් විසින් මේ මොහොතේ බොදුණු සමාජයට පෙන්වා දෙන මේ සත්‍ය කතාව අනිවාර්යෙන් ජාතික මෙහෙවරක් ❤ සංගසමාජය තුල සිදුවන අඩුපාඩු විවේචනයට ලක්කර ගංජ සන්න ඇතුලු රැඩිකල් නිරාගමික අන්තවාදීන් සිදුකරන්නේ ආගමික සංහිදියාව බිදදැමීමක් ආගම්වලට අපහාස නින්දා කිරීම මොනම සමාජයකටවත් සුදුසුනෑ එය නොසන්සුන්තාවයක් ඇතිකිරීමක්

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 9 หลายเดือนก่อน

      මේ කමෙන්ට් ස් වල දැක්කහොඳ ම අදහස ක්..👍👌💐

    • @hawameemanage7246
      @hawameemanage7246 9 หลายเดือนก่อน

      Iraj Artist kanak kiyanna kawada mu kalakarayk nawai pissu songs kiwama mu kalakarayak wanawada

  • @SanjanaMallwaththage
    @SanjanaMallwaththage 9 หลายเดือนก่อน +65

    ඉරාජ් කියන කතාව ඇත්ත, සංවිධානාත්මක ව බුදු දහමට ගහන එක දැන් අතීතයට වඩා සාර්ථකව කරගෙන යනවා. ඒවට උඩගෙඩි දෙන්නෙත් අපෙම බෞද්ධ අය. එහි ආරම්භය x කණ්ඩායම යටතේ කාලයක් තිස්සෙ සිදු උණා, එයින් විහිදී කැඩී ගිය පිරිස් ද මේ අතර ඉන්නවා. සන්නස්ගල සේපාල කැකිරාවේ සුදස්සන ,සුනීත , වැනි පිරිස් එහි රූකඩ වේ. නටවන්නන් පිටුපස ඇත. ඉරාජ් දේශපාලන වශයෙන් නොව ශාසනික වශයෙන් මේකට එකතු වෙන්න ඕනෑ.

    • @tharukadilshan7481
      @tharukadilshan7481 9 หลายเดือนก่อน

      anee pako topi danna buddagama 😂🖕

    • @JayasiriSomathilaka-g8c
      @JayasiriSomathilaka-g8c 9 หลายเดือนก่อน +6

      අද ලෝකෙ බුදු දහමට ගහනවට වඩා මිනිස්සුන්ට වැඩ ගොඩක් තියෙනවා සහෝදරයා... ලෝකෙ දියුනු හැම රටක්ම බුදු දහම අනුගමනය කරනවා... බුදු දහම විනාශ කරන්න බෑ කවමදාවක වත්.... මේකත් සාමාන්‍ය political game එකක්

    • @achinthamadushan1568
      @achinthamadushan1568 9 หลายเดือนก่อน +2

      මෙය රාජපක්ෂලගේ ජාතිවාදය ඇවිස්සීමක්

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 9 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ම....

    • @ashwinasmahendran8909
      @ashwinasmahendran8909 9 หลายเดือนก่อน

      ​@achinthamadushan1568 💯

  • @pushpikadesilva9180
    @pushpikadesilva9180 9 หลายเดือนก่อน +7

    සන්නස්ගල කියන්නේ ඇත්තටම ජඩයෙක්.. පාදඩයෙක්

  • @chanukalakshan4578
    @chanukalakshan4578 9 หลายเดือนก่อน +10

    කමෙන්ට් බැලුවා 😢 ,මට මේ දෙන්නගෙම ජීවිත කතා වල කරපු සහ, වෙන්න තියෙන දේවල් වලින් ගන්නේ ,හිතට එකගව දෙන දේවල් ,ලොකු බලාපොරොත්තු එක්ක ජීවත් වෙන ගොඩක් දෙනෙක්ට පේන විදිය ගොඩක් වෙනස් 🙃අව්‍යාජ වගේම වියාජ මිනිසුන්ට සොබාදහමෙන් පාර හදනවා ✌

  • @AnuPrasad-it9vv
    @AnuPrasad-it9vv 9 หลายเดือนก่อน +15

    ඉරාජ් ඔයාට ගොඩක් ගරු කරනවා. මම බෞද්ධ. ඔයා මේ කරන්නේ වටිනා දෙයක්. අපි ට ගහන්න බලාගෙන ඉන්න අනිත් උන්. මේවා උන් දකින්න ඕනේ අනිවාර්යෙන්. මරාගෙන මැරෙනවා පකයි ලා බෞද්ධ අපි ඉවසනවා වැඩි

  • @tharindumadumal9631
    @tharindumadumal9631 9 หลายเดือนก่อน +55

    ඉරාජ්ගේ program සහ චමුදිතගේ program බැලුවහම ඉරාජ් අයියේ ඔයා ගොඩක් ඉස්සරහයින් ඉන්නවා. හැමදාමත් ක්ට්ටිය කරේ මෙයගෙන් ආතල් අර්ගෙන ව්වුස් වැඩි කර ගත්ත එක්. ඔයා කරෙ එයාගෙ වැරදි එයාටම පැහැදිලි කරලා දිපු එක්. Respect 🫡

  • @sankadarshana9290
    @sankadarshana9290 9 หลายเดือนก่อน +9

    මේ විඩියෝව බලපු එකෙක් තේරුම් අරන් නෑ එක දෙයක් ඒ තමයි මෙන්න මේක "බුද්ධාගමට ගහන්න පුලුවන් ඒත් බුදු දහමට" ගහන්න ගරහන්න බෑ,දහමයි ආගමයි තේරුම් ගනිල්ලා ඉස්සෙල්ලා 😌

  • @DeepaDahanayaka
    @DeepaDahanayaka 6 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ යන්න හිතාගෙන ඉන්න මේ ගමන සාර්ථක ගමනක්ම වේවා ජයවේවා අපේ හමුදුරුවනේ ශක්තිය දහිරිය ලැබේවා බුදුසරණයි

  • @DilshanWijerathne
    @DilshanWijerathne 9 หลายเดือนก่อน +11

    Iraj බුදු දහමට දෙන ගෞරවයට Respect💚💪

  • @gayananurudda2998
    @gayananurudda2998 9 หลายเดือนก่อน +91

    මරු මල් ගව්මා..විශ්ව බුද්ධ..ගංජා සන්නා..අපතයෝ සේරම එක මඩ වලේ නානවා😂😂අපි විහිළුවට කීවට මේකට හරි යන ඇත්ත නම තමයි ට්‍රැක් ලන්තේ😂

    • @sweetlife3010
      @sweetlife3010 9 หลายเดือนก่อน +1

      Uba gu kana abuda higannek ne 😂

    • @gayananurudda2998
      @gayananurudda2998 9 หลายเดือนก่อน

      @@sweetlife3010 එක මල් ගවුමෙක් පෝම් වෙලා...😂😂👆

    • @Dimuthu_K
      @Dimuthu_K 9 หลายเดือนก่อน +7

      @@sweetlife3010 ai ubata ridila?ubane gu kala thiyenne 😅😅😅

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 9 หลายเดือนก่อน +3

      😁මහනකම අමාරුයි.මෙයාට මෝල අමාරුව වැඩි වීම නිසා තමයි සිවුරේදී පිස්සු කෙලින්න පටන් ගත්තේ.😇😊😊😊

    • @gayananurudda2998
      @gayananurudda2998 9 หลายเดือนก่อน

      @@sweetlife3010 නොදකින් අකුරක් type කරගන්න බැරි මන්ද මානසික පො##

  • @soosoo8801
    @soosoo8801 9 หลายเดือนก่อน +13

    කවුද කියන්නේ මෙතුමා පිස්සෙක් කියලා හොද උගතෙක් ඉරාජ්ට බුදු සරනයි

  • @janakalanka2200
    @janakalanka2200 9 หลายเดือนก่อน +46

    හාමුදුරුවෝ අඩි ගහනවා ගංජා ගහනවා බඩු ගහනවාලු.... අපි උන්ට හැමදේම දීල කට වහගෙන බලාගෙන ඉන්න ඕනෙලු..... ඔයාලා දෙන්නගේ අම්මලාව ලොකු හාමුදුරුවනන්ට දීල තව පැටියෙක් හදාගන්න..... එච්චරයි අඩු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @dhammakusala1174
      @dhammakusala1174 8 หลายเดือนก่อน

      වෙන්න ඇති ඒ නිසා මහණවෙලා හරි සාසනය රැකගන්න උදව් වෙන්න.

  • @kumarirathnayaka3854
    @kumarirathnayaka3854 9 หลายเดือนก่อน +7

    මෙයා කියන දර්ශනය පැහැදිලිව අහන්න මේ ලෝකේ තියෙන ලොකු රහසක් තියෙනවා මෙයා කියන්නේ ඒ දේ මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් මෙයා කතා කරන්නේ බුද්දිමත්ව අහන්න ❤️

    • @NewJob-g8w
      @NewJob-g8w 9 หลายเดือนก่อน +1

      අම්මගෙ රෙද්ද...
      චීවරය යුනිෆෝම් කියන පිස්සෙක්.

    • @bisomenike
      @bisomenike 9 หลายเดือนก่อน

      Waradi malli .kalpanawen katha karanna ..WISHWA buddhimath thamai

  • @gayanwijesooriya5656
    @gayanwijesooriya5656 9 หลายเดือนก่อน +6

    මේ උතුම් නිර්‍ර්මල පටිච්ච සමුප්පාද දර්ර්මය බුද්ධ දේශනාව බුද්ධ දර්ශනය අඛණ්ඩව අචින්තව පවත්වාගෙන යන්නට නම් ලෝකය තුල විවිධ මත දරන අයට උත්තර දෙනවාට වඩා දර්මය රකින්නට නම් කල යුතුම එකම දෙය නම් මේ උතුම් හේතුපල දහම අර්ත දම්ම නිරුක්ති පටිසම්පදා සහිතවම දේශනා කර සියලුම මනුසත්වයා පිලිබදව මහා කරුනාවෙන් දහම දීමයි .සුවපත්ම වේවා

  • @thushara831
    @thushara831 9 หลายเดือนก่อน +14

    ඉරාජ් සුපිරි චරිතයක් ❤️❤️ බෞද්ධයන් වෙනුවෙන් දෙයක් කරනවාට ගොඩක් පිං ❤❤❤

  • @nuwan7477
    @nuwan7477 9 หลายเดือนก่อน +32

    ඉරාජ් අපේ සිංහලකම බෞද්ධකම ගැන කතා කරන එක ගැන අපිට අඩම්බර වෙනවා ❤

    • @nalakapushpakumara17
      @nalakapushpakumara17 9 หลายเดือนก่อน +4

      😂😂😂😂😂 හීනෙන් අවදි උනේ දැන්ද😂😂

    • @techblinkfreefire7490
      @techblinkfreefire7490 9 หลายเดือนก่อน +2

      😂😅

    • @shaneperera1524
      @shaneperera1524 9 หลายเดือนก่อน +3

      😂😂😂😂

    • @nilminiram4197
      @nilminiram4197 9 หลายเดือนก่อน +1

      නොදකිං මූට රැවටෙන කාලකණ්ණි තවම ඉන්නවනේ

    • @KDM123._hea
      @KDM123._hea 8 หลายเดือนก่อน

      උප්පත්තියෙන්ම කාලකණ්ණි බං උඹල.ඕන එකෙක්ට ඇන්දෙන

  • @tharangasandaruwan8506
    @tharangasandaruwan8506 9 หลายเดือนก่อน +9

    මොනව උනත් ඉරජ් හාමුදුරුවෝ වරුන්ට ආදරෙයි... ආගමට ආදරෙයි... එක හරි වටිනවා...ජය

  • @sriyalathacooray603
    @sriyalathacooray603 9 หลายเดือนก่อน +4

    ඇත්තටම ඒ දේශනාවල් අහල හුගාක් අපේ ලමයි බොහොම දෙනෙකු මොන්ගල් වගේ.

  • @malapitigala8369
    @malapitigala8369 9 หลายเดือนก่อน +7

    Thanks you Iraj for your valuable work

  • @PriyanthaKumara-yp8ze
    @PriyanthaKumara-yp8ze 9 หลายเดือนก่อน +6

    ඉරාජ් යාට හොද අවස්ථාව බෞද්ධයෙක් වෙන්න

  • @DSamarawickrama07
    @DSamarawickrama07 9 หลายเดือนก่อน +5

    බුදු දහමට මේ මනුස්සය අතින් වෙච්ව හානිය යම්තාක් දුරට හරි අඩුවෙන්න මේ interview එක වැදගත්. අනිත් එක සන්න එක්ක බලද්දි iraj , respect

  • @ranifernando1539
    @ranifernando1539 9 หลายเดือนก่อน +2

    ඔබ තුමා කියන අවංකත්වය, ගුණ දහම් හා ස්වාධීනත්වය
    තුලින් මයි අධ්‍යාත්මික ගුණ වගාව කල හැකිවන්නේ එය එලෙසම සපල වේවා!!! තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @MilanGamage-y6p
    @MilanGamage-y6p 5 หลายเดือนก่อน +3

    ඉරාජ් ඔයා කියන කතාව ඇත්ත අපේ රටේ බෞද්ධ විරෝධී කුමන්ත්‍රණයක් වෙනවා අපේ රට ආක්‍රමණය කරන්න ගොඩක් රටවල් හිතේ කොනක තියාගෙන වෙලාව එනකන් බලාගෙන ඉන්නේ iraj ඔයා හරී ❤️✌️

  • @ayeshateacher8227
    @ayeshateacher8227 9 หลายเดือนก่อน +3

    ආද්‍යාත්මික නායකත්වය ක්‌ දෙන්න, ආධ්‍යාත්මයෙන් සැනසෙන්න ඕන.. හදවතින්ම කතා කලා කියලා, නායකත්වය ක්‌ දෙන්න බෑ..
    ඉරාජ් මේ කතාව, බෞද්ධයන් වෙනුවෙන් අහපු එක හොඳයි.. දැන් එයාට උනත් හිතන්න යමක් තියෙනවා 🤗 එයත් අනිත් අය කරන ඒවා නොකර, හොඳින් ඉඳලා තිබුනා නම් හොඳයි. මේ ලෝකේ, ආධ්‍යාත්මය දියුණු කරගත් ගොඩක් අය ඉන්නවා ප්‍රසිද්දියක් නැතුව.. ඒ නිසා හැමෝම තම තම නැණ පමණින් හොඳින් ඉන්න

  • @sureshprasad4269
    @sureshprasad4269 9 หลายเดือนก่อน +63

    මට කලකිරීමක් ඇති වෙන්නෙ මේවා දැක්කම 😢 බුදුන් දේශනා කලා අන්තිමට ස්වාමීන් වහන්සේ නමක් හොයාගන්න පුලුවන් අතෙ කහ නුලක් එලලගෙන අප අසරණ වෙලා කියලා හිතෙනවා 😢

    • @slmicro3857
      @slmicro3857 9 หลายเดือนก่อน

      🤔

    • @Prasadpremarathne-m2i
      @Prasadpremarathne-m2i 9 หลายเดือนก่อน

      කොහෙද ඔය කියන හාමුදුරුවන් ඉන්නේ

    • @111nuwan
      @111nuwan 9 หลายเดือนก่อน

      buddagam karayo inne ithama sulu pirisak witharai loke...anith un okkoma ethakota asarana welada inne.

    • @----Dasun---
      @----Dasun--- 9 หลายเดือนก่อน

      අන්තිමට ඉන්න කහ නූල බැඳගත්තු කෙනාත්[කාසාව කන්ටක] ඒ නූල ගලවලා දාපු දවසට සාසනයේ භික්ෂූන් නැත්තටම නැතිවෙලා යනවා,

    • @saeyaraa
      @saeyaraa 9 หลายเดือนก่อน

      ​@@111nuwanඔව්

  • @EnlightenmentLife-8
    @EnlightenmentLife-8 9 หลายเดือนก่อน +107

    මේ video එක සම්පූර්ණයෙන්ම බලපු අය කවුද ❤?

    • @Siththaravi-e3g
      @Siththaravi-e3g 9 หลายเดือนก่อน +2

      Appiriyai blanna hithenne na

    • @duckdodgers6489
      @duckdodgers6489 9 หลายเดือนก่อน +3

      Blnna brinm puka dennpa comment asse ringan.paduwe kan deka path karan palayn pahalata lolla

    • @EnlightenmentLife-8
      @EnlightenmentLife-8 9 หลายเดือนก่อน

      @@duckdodgers6489 සිරාවටම 😅

    • @thilinarajapathiranalage2848
      @thilinarajapathiranalage2848 9 หลายเดือนก่อน +4

      ඒ වෙලාවෙ නිදාගන්න එක ඊට වැඩිය වටිනවා 😂

    • @highdiaries530
      @highdiaries530 9 หลายเดือนก่อน

      Hes got some logic

  • @tragaryen3036
    @tragaryen3036 9 หลายเดือนก่อน +210

    *එහෙනුත් ජෝයිට් ගහලා මෙහෙනුත් ජෝයිට් ගහලා දෙපැත්ත කොටවලා ආතල් එකේ ඉන්න විශ්ව බුද්ධ 💩🤣*

    • @yasithasarathchandra2739
      @yasithasarathchandra2739 9 หลายเดือนก่อน +1

      What a joke in track land😂 iraj + wishwa Budda patta horu dennek🤮🤮 negative marketing walata deyyo dennek 💩💩💩

    • @amilabrolk
      @amilabrolk 9 หลายเดือนก่อน +1

      😂😂

    • @saeyaraa
      @saeyaraa 9 หลายเดือนก่อน

      ​@yasithasarathchandra2739 රැල්ලට කියවන්නැතුව විශ්ව බුද්ධ කියන පුද්ගලයා කියන දේවල් වෙන වෙනම හිතල බලන්න..කියන්නෙ ඇත්ත.

    • @yasithasarathchandra2739
      @yasithasarathchandra2739 9 หลายเดือนก่อน

      @@saeyaraa ok sure👍

    • @theuniquenessofnature5817
      @theuniquenessofnature5817 8 หลายเดือนก่อน

      oyata theruna

  • @PethumKumara-r2f
    @PethumKumara-r2f 9 หลายเดือนก่อน +2

    ඉරාජ් ලෝකයට පරිනත මදි යෝයෝ හරි❤❤

  • @SathiraSandeepa
    @SathiraSandeepa 9 หลายเดือนก่อน +3

    මිනිහගෙ වැරදි තියෙනවා ඒත් අදහස් සමහර ඒවගෙ ගන්න දෙයක් තියෙනවා පොඩ්ඩක් ඇහුම්කන් දුන්නානම් ඇත්තම දැනගන්න පුළුවන් වෙයි කියල හිතෙනවා

  • @malindadilshan5245
    @malindadilshan5245 9 หลายเดือนก่อน +155

    උඹලා දෙන්නා බැඳපන් matching couple 💑 😂😅

    • @2976-x6k
      @2976-x6k 9 หลายเดือนก่อน +4

      😂😂

    • @Nushtopics
      @Nushtopics 9 หลายเดือนก่อน +4

      😂😂😂

    • @sameerak244
      @sameerak244 9 หลายเดือนก่อน +1

      😂

    • @dilumsilva3820
      @dilumsilva3820 8 หลายเดือนก่อน +1

      අඩෝ හරි බන්

  • @dulanjapredeep554
    @dulanjapredeep554 9 หลายเดือนก่อน +60

    ලක්දිවැ සිල්වත් ගුණවත් උතුමෝ වෙසෙති.ඒ තෙරවරුනට පසඟ නමස්කාරය වේවා…!!! 🙏 ☸️

    • @positivemart
      @positivemart 9 หลายเดือนก่อน +2

      හිතේ බුදුන් වෙසෙති. විශ්වයම නොසොයා ඔබ සොයන්න ඔබ තුලයි විශ්වයම කියති

    • @Priyanga-r8g
      @Priyanga-r8g 9 หลายเดือนก่อน

      Taruwan saranai iraj

  • @SanjeewaLiyanage-gt9wi
    @SanjeewaLiyanage-gt9wi 9 หลายเดือนก่อน +15

    අව්‍යාජත්වය ගුණධර්ම ස්වාධීනත්වයෙන් මගේ හදවත පෝෂණය කිරීමට මාර්ගය පෙන්වූ විශ්ව බුද්ධ.ඔබ සැබැවින්ම ජීවමාන බුදුවරයෙකි 💚🍃🍀🙏

    • @wasanthaappuhamy8596
      @wasanthaappuhamy8596 9 หลายเดือนก่อน

      Menna thawath pissek 🤗🤗🤗🇮🇹🇮🇹🇮🇹🇮🇹

    • @tharangananayakkara3114
      @tharangananayakkara3114 9 หลายเดือนก่อน +1

      Awajathwaya wayasa keyanna kemathi nee

    • @princessdianavilithz
      @princessdianavilithz 9 หลายเดือนก่อน

      Oluwa balo ganna.pissu na kiwwoth wadapu ekige aulak

    • @SanjeewaLiyanage-gt9wi
      @SanjeewaLiyanage-gt9wi 9 หลายเดือนก่อน

      ​@@tharangananayakkara3114ඉස්සරහ ඉන්න එකා වයස කියන්න කැමතිද..උගේ හැටියට තමයි උන්වහන්සේ මෙතන පෙනී ඉන්නේ..

    • @SanjeewaLiyanage-gt9wi
      @SanjeewaLiyanage-gt9wi 9 หลายเดือนก่อน

      ​@@tharangananayakkara3114ව්‍යාජ එවුන් ඉදිරියේ ව්‍යාජ විදිහට පෙනී ඉන්නේ.

  • @Yumal_Wi
    @Yumal_Wi 2 หลายเดือนก่อน

    ඉරාජ් කියන්නෙ සුපිරි ඩයල් එකක් බුද්දාගම කියන දේට ආදරේ මනුස්සයෙක්... ඇත්තටම මොන දේ උනත් රාජපක්ශලට මිනිස්සු බැන්නාට බුද්දාගමට ආදරේ ඒ මිනිස්සු ... හැම එකාටම ඕනෙ බුදු දහම බලු කරන්න😊

  • @-nz2dip
    @-nz2dip 9 หลายเดือนก่อน

    ඉරාජ් ☸️ පන ඇරල අදරෙයි වගෙ පෙන්නල .☸️ අරිනව කියල තෙරෙන උන් ලයික් එකක් දගෙන පලයන් .

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 9 หลายเดือนก่อน +62

    ලංකාවේ එක එක කාලෙට විවිධාකාර චරිත බිහිවෙනවා,

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 9 หลายเดือนก่อน +1

      😁මහනකම අමාරුයි.මෙයාට මෝල අමාරුව වැඩි වීම නිසා තමයි සිවුරේදී පිස්සු කෙලින්න පටන් ගත්තේ.😇😊😊😊

    • @RYAnvm200
      @RYAnvm200 9 หลายเดือนก่อน +2

      Akana machan me rate thiyana athal aka 😂

    • @slmicro3857
      @slmicro3857 9 หลายเดือนก่อน +2

      ලංකාව වනාහි ආතල් සුරපුරයකි🥰

    • @Palaw245
      @Palaw245 9 หลายเดือนก่อน +1

      Me rata hari winodai😂😂😂

  • @Nilangaekanayaka
    @Nilangaekanayaka 9 หลายเดือนก่อน +12

    නියමයි ඉරාජ් ❤👏 සන්න වලකජ්ජ ගහනකන් ඕකව නොන්ඩි කරපන්.. අපි ඉන්නව උබ එක්ක.. මේ පාර නාකි ගු සන්නව අපිත් අත අරින්නෙ නැ. ඌට හැමදාම මඩගහන්න දුන්න ඇති. දැන් ඕකගෙ හම යනකන් මඩගහල මුල්ලකට කරමු. කාලකන්නි අවජාතක සන්න මැරිල පල.. ඕක මැරැන දවසට තමයි රටේ තරැණ පරපුරට සෙතක් වෙන්නෙ. 😂

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 9 หลายเดือนก่อน +1

      මටත් ඔය මනුස්සය පේන්න බෑ....ඒත් ශාප කරන්න එපා...ඒ කාළකණ්නි යගෙ පව් ඌ ගෙවයි...😮

  • @ඔබේවාසනාව
    @ඔබේවාසනාව 9 หลายเดือนก่อน +24

    හරි දේට හරි කියපල්ලා
    Keep it up Iraj BROTHER 😘💯
    NIYAMAI 💪

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 9 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ම..👍

  • @SakunthalaSp-c1x
    @SakunthalaSp-c1x 8 หลายเดือนก่อน +1

    විශ්ව බුද්ධ කියන දේ තේරුම්ගන්න පුලුවන් අය ඉන්නෙ බොහොම ටික දෙනයි.

  • @nadeedarshi9808
    @nadeedarshi9808 9 หลายเดือนก่อน +6

    මෙච්චර ප්‍රශ්න අහලත් එයා ලස්සනට හීනාවෙලා උත්තර දෙනවා කේන්ති නොගෙන පුදුම ඉවසීමක් තියෙන කෙනෙක් විශ්ව බුද්දි❤️

  • @UdeniWanninayake
    @UdeniWanninayake 9 หลายเดือนก่อน +71

    මේ තක්කඩියාට ප්‍රසිද්ධ්ය..දීම වරදක් බුදුදහම ට බැනල හමිබකර
    ගන්නවා. බුදු..දහම අහිංසක නිසයි .....බැන්නොත් ඉස්ලම් දහමට.....මොක නොවෙයිද...මූ "බුද්ධ
    නමත් දාගෙන...මේකාටත් පස්සෙ යන්න උන් ඉන්නවා.....කසිප්පු 1/2ට ජන්දෙත් දෙන වුන් ඉන්න රටනේ..ඉතිං මෙවුන් පිනුං ගහනවා.."

    • @annejasintha1988
      @annejasintha1988 9 หลายเดือนก่อน

      අනේ පල ඉරා තෝ පර රජ්පස්ලා ට කඩේ යනවා උන් යකෝ මේ රට විනාශ කරපු ආර්තික ගාතක පරම්පරා හැත්ත

  • @note3files799
    @note3files799 9 หลายเดือนก่อน +39

    6:27 මේ ගැන ඩිරෙක්ට් කතා කරනවා දැක්කෙ ඉරාජ් විතරයි ❤

    • @shameenshameen859
      @shameenshameen859 9 หลายเดือนก่อน +1

      ඇත්ත ❤️‍🔥

  • @rajkumara928
    @rajkumara928 9 หลายเดือนก่อน +29

    අව්‍යාජත්වයේ ප්‍රතිමූර්තිය ❤️
    පිරිසිදු හදවත විශ්ව බුද්ධ ❤️😍🙏🙏🙏

    • @BioClzNovember
      @BioClzNovember 9 หลายเดือนก่อน +4

      track da 😂

    • @yasithasarathchandra2739
      @yasithasarathchandra2739 9 หลายเดือนก่อน

      Patta horudennek,💩💩

    • @upulmanavadu5057
      @upulmanavadu5057 9 หลายเดือนก่อน +2

      ​@@BioClzNovemberගන්ජකාරයෙක්....

    • @matulugama
      @matulugama 9 หลายเดือนก่อน +1

      නිහතමානිකමෙ ප්‍රතිමූර්තිය = විශ්ව බුද්ධ

    • @Mahimahi-u9
      @Mahimahi-u9 9 หลายเดือนก่อน +1

      එකගයි ❤

  • @niroshsamarasinghe7004
    @niroshsamarasinghe7004 9 หลายเดือนก่อน +2

    20බුද්ධ සන්නස්ගලටත්, ඉරාජ්ටත් අහුවෙලා...අපිත් සන්නස්ගලටත් ඉරාජ්ටත් අහුවෙලා කුනු බලනවා කියලා හිතෙන්නේ නැද්ද 😂

  • @lakshmanleelarathna5679
    @lakshmanleelarathna5679 9 หลายเดือนก่อน +1

    විශ්ව බුද්ධ ඉරාජ්වත් ඉනිමගට ගත්තු එක හොඳයි, විශ්ව බුද්ධ ට මේ සමාජ පරිවර්තනය කරන්න පුළුවන් පැහැදිලිව ම.

    • @ameeralakshan181
      @ameeralakshan181 4 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 9 หลายเดือนก่อน +12

    😁මහනකම අමාරුයි.මෙයාට මෝල අමාරුව වැඩි වීම නිසා තමයි සිවුරේදී පිස්සු කෙලින්න පටන් ගත්තේ.😇😊😊😊

  • @akila_korea2012
    @akila_korea2012 9 หลายเดือนก่อน +44

    අන්තිම වතාවට රට බේරගන්න නැවතත් ඉරාජ් පෙරමුණුට

  • @kanishkaekanayake5954
    @kanishkaekanayake5954 9 หลายเดือนก่อน +86

    විස්වෙ -1998 අවුරුදු 9 මහණ උනා.. මහණ වෙලා අවුරුදු 26යි…
    ඉරාජ් - වයස කියන්න කැමතිද??
    විස්වෙ - නෑ… 😅 😂

    • @alexanderthegreat3169
      @alexanderthegreat3169 9 หลายเดือนก่อน +4

      Sirawata bn. Pw uu. Sannai, irajui dennama ugen athal gatta eka kare 😂💔

    • @upulmanavadu5057
      @upulmanavadu5057 9 หลายเดือนก่อน

      මූ මේ ගොන්තඩියෙක්.මේ රටේ එවුන් අමුගවයන්වනෙ පොරවල් කියල හිතන් ඉන්නෙ

    • @colombolawacademy
      @colombolawacademy 9 หลายเดือนก่อน +7

      😂 9+26 = 35i අම්මො මොන සිහියෙන් ද මන්දා ඉන්නේ 😅

    • @upulmanavadu5057
      @upulmanavadu5057 9 หลายเดือนก่อน

      @@colombolawacademy hora genu sihiyen inna mongalayekne

    • @ප්රබුද්ධ
      @ප්රබුද්ධ 9 หลายเดือนก่อน

      35

  • @SUBHARATHITV
    @SUBHARATHITV 9 หลายเดือนก่อน +12

    ඉරාජ් පුතේ උඹ කරන්නේ ලොකු සේවයක්. ඔයාගේ ජනප්‍රියත්වය පාවිච්චි කරලා බුදු දහම ශ්‍රී ලංකා සංස්කෘතිය වෙනුවෙන් පෙනී සිටීම ගැන ආඩම්බරයි

  • @RW-Toiya
    @RW-Toiya 9 หลายเดือนก่อน +4

    Got so much respect for Iraj after watching him. Iraj is doing a great service to protect Buddhism. He uses social media to educate the people. He is preaching and that other guy is listening 😂Thank you for your service Iraj.

  • @Saman-b6k
    @Saman-b6k 9 หลายเดือนก่อน +127

    නියම ගලි දෙක සෙට් වෙලා තියෙන්නෙ 😂😂😂

    • @samithlakshanhemachandra9339
      @samithlakshanhemachandra9339 9 หลายเดือนก่อน

      ඉරාජ් ලෙජන්ඩ් මෙහෙන කිව්වාම මන් ngo 😂😂😂

    • @hewapalatuwage3929
      @hewapalatuwage3929 9 หลายเดือนก่อน +1

      🤣🤣🤣🤣🤣🤣

  • @prabhashanatharindu5040
    @prabhashanatharindu5040 9 หลายเดือนก่อน +46

    අනේ....ඉරාජ් සර් ආපහු අපේ රට බේරලා දෙන්නකෝ..🙏

  • @junglestory7664
    @junglestory7664 9 หลายเดือนก่อน +17

    ඉරජ්ගෙ මුල්ම කතා ටික පට්ට අපි අපිටම ඇනගන්නවා කියන කතාව❤️

  • @ayeshsadaruwansadaruwan9757
    @ayeshsadaruwansadaruwan9757 9 หลายเดือนก่อน +1

    Iraj අයියේ උබ වීරයෙක් රටට,ඒක තේරුනේ උබේ වචන් වලින් ,බොරු සෝබන ගහන බනින උන් ඉදපුදෙන්,උබට පිං ඒ මනුස්සයාව හරි මගකට ගන්න විනාඩි ගානක් හරි කතා කරපු එකට,මොකද මිනිහෙක්ව තලා පෙලනවට වැඩිය වචනෙකින් හරි ,හරි මගකට ගන්න හදනවනම් ඒ ලොකු දෙයක්,

  • @KDM123._hea
    @KDM123._hea 8 หลายเดือนก่อน +5

    ඉරාජ් අපි ආයෙ ගෝඨා මේ රටේ නායකයා කරන්න ඕන.කුමන්ත්‍රණ වලින් අපේ සිංහල නායකයව එළව ගත්ත කාළකණ්නි

    • @Priorityforaviation000
      @Priorityforaviation000 3 หลายเดือนก่อน

      ගොන් pakaya. උබලා තමයි තාම කඩේ යන්නේ pakkunta 😂

  • @Lakeylove
    @Lakeylove 9 หลายเดือนก่อน +54

    විශ්ව බුද්ධ උනාට වැඩක් නෑ හැමෝගෙම ගැට කාල කවුරුවත් නැති වෙනව.රාජාංගනේ 2

    • @upulmanavadu5057
      @upulmanavadu5057 9 หลายเดือนก่อน

      ඔවු.අමු ගවයෙක්.ගොන් ...යියෙක්

    • @nirmalasd-b7z
      @nirmalasd-b7z 9 หลายเดือนก่อน

      Ratakata....vadak....karap.ala.........aka......akage...kunu...hodanne.....nathuva....

    • @nirmalasd-b7z
      @nirmalasd-b7z 9 หลายเดือนก่อน

      Prassana....karana......aunta..........rata...jatiya....agama....gena..........bada....yanava...kala..kanni......

    • @nirmalasd-b7z
      @nirmalasd-b7z 9 หลายเดือนก่อน +1

      Mun.....rata...jathiyata...adarinam....ratata.....me...vage...kalak.......yanavada...kalakanni....

  • @DkNanayakkara-ji7ll
    @DkNanayakkara-ji7ll 9 หลายเดือนก่อน +84

    අහපු ප්‍රශ්න ටික සුපිරි. සන්නස්ගල නම් සක්කිලියෙක්ම තමා.

  • @Graham45Dvlog
    @Graham45Dvlog 9 หลายเดือนก่อน +7

    Just want to thank you so much iraj...everything u do is genuine stuff.

  • @paveendeshan2960
    @paveendeshan2960 9 หลายเดือนก่อน +2

    Iraj ගෙන් බණ අහලා.. විශ්ව බුද්ධ රහත් වුනා එහෙනම්. ජය වේවා

  • @renukasamarakoon5110
    @renukasamarakoon5110 9 หลายเดือนก่อน +13

    බලන් ගියාම ලන්කාව ගොඩ ගන්නව කියන එකත් ලේසි නෑ.
    හැමෝම කරන්නෙ පෞද්ගලික පලි ගැනීම්.ඒ ටික තේරුම් ගත්ත නම් ප්‍රශ්න වලට හොදම උත්තරේ තමන්ටම තේරුම් ගන්නපුලුවන්

  • @CeylonStorylk
    @CeylonStorylk 9 หลายเดือนก่อน +16

    මචෝ ඉරාජ් ඔයානම් තැනේ හැටියට අනේ ලස්සනට බස්සනව නේද?

  • @epleblomst91
    @epleblomst91 9 หลายเดือนก่อน +9

    සන්නස්ගල ට මත්පෙති කොහෙන්ද? ගුරුවරයෙක් හැටියට සන්නස්ගල ශිෂ්‍ය යෝ නොමග යැව්වද ? ඒ ගැන සොයා බැලිය යුතුයි මොකද සන්නස්ගල දිහා බලපුවාම මිනිහා අණ්ඩපාලයෙක් බව හොදින්ම තේරෙනවා ඒ නිසා සන්නස්ගල ගැන නීතියෙන් සොයා බැලිය යුතුයි 🤔🫢🤫🤔

  • @niroshanindika3879
    @niroshanindika3879 9 หลายเดือนก่อน +3

    මේ වගේ කාලකණ්නි ලක්මෑනිට ශාපයක් බුදු රජාණන් වහන්සේ නාමයෙන් දං බත් ගිලින අමු ගවයෝ .

  • @SurenDhananjaya
    @SurenDhananjaya 9 หลายเดือนก่อน +3

    ගවුමක් අන්දමු ඉරාජ්ට...😂😂 අපි uno

    • @sanjayadisanayaka-yk6nk
      @sanjayadisanayaka-yk6nk 8 หลายเดือนก่อน

      උබ ඇද ගනින්කෝ හැම දේටම මී හරක් වගේ ඔහේ දොඩවනවා😂

    • @SurenDhananjaya
      @SurenDhananjaya 8 หลายเดือนก่อน

      @@sanjayadisanayaka-yk6nk ඉරාජ් අක්කි ඇඳන් ඉන්නෙ මටත් එක්ක.. ඉල්ලගනින් දැන් ඉරාජ් unp
      😆😅

  • @sumanam.s.perera9092
    @sumanam.s.perera9092 9 หลายเดือนก่อน +7

    ma video akkata thanks so much ♥️ Iraj brother 💪

  • @nkumararathna2795
    @nkumararathna2795 9 หลายเดือนก่อน +4

    ඉරාජ් සමාව ගත්තත් රටට කරපු විනාශයටහැමදාම හිරේ තියන්න ඕන කෙනෙක්

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 9 หลายเดือนก่อน +57

    මේයාට පිස්සෙක් කියන්න එපා මේයාට හොද මොලයක් තියනවා රටට වැඩක් ගන්න පුලුවන් කෙනෙක්

    • @kelumherath9604
      @kelumherath9604 9 หลายเดือนก่อน +1

      😂🫢

    • @heartbeatcreator
      @heartbeatcreator 9 หลายเดือนก่อน +1

      Aniwaryen

    • @bisomenike
      @bisomenike 9 หลายเดือนก่อน

      Tikak iwasala balanna

    • @sahanpriyankara8485
      @sahanpriyankara8485 9 หลายเดือนก่อน

      අම්මො

    • @sankalpawijesiri773
      @sankalpawijesiri773 8 หลายเดือนก่อน

      උබයි ඌයි සෙට් වෙයම්.. සුපිරි ඩබල.. 😂😂

  • @maxrasith4964
    @maxrasith4964 4 หลายเดือนก่อน

    ආදරෙයි iraj
    ..e dahamata thiyena lediyawata❤❤❤❤..

  • @Unknown20240
    @Unknown20240 9 หลายเดือนก่อน +17

    මේ වැඩසටහනෙන් පස්සෙ ඉරාජ් විශ්ව බිජ්ජා එක්ක යහන් ගත වුන බවට පැතිරයන අටකතා ඇත්තක්..😂😂😂

  • @Rainbow-SL2
    @Rainbow-SL2 9 หลายเดือนก่อน +42

    සන්නස්ගල පිස්සාගෙ රෙදි ගලවපු එකනම් හොදයි😂😂

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 9 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ...ම.👍👌

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 9 หลายเดือนก่อน +14

    Mat හිතෙනවා me lamayage කතාව සම්පූර්ණ ඇත්ත siuren එළියට ඇවිත් මිනිස්සුන්ට kiyanna hari de

  • @sidathbalachandra3089
    @sidathbalachandra3089 9 หลายเดือนก่อน +6

    We are relived and happy for people Iraj W coming forward to highlight all sort of 3rd class acts against Buddhism !!!!
    Respect

  • @KaushalyaAbeyakonn
    @KaushalyaAbeyakonn 9 หลายเดือนก่อน +2

    Aththama vishwa buddha kiyana pudgalayata....hoda gaathiguna thiyanawa kiyala Dana gaththama sathutui..

  • @gangahettigoda7351
    @gangahettigoda7351 9 หลายเดือนก่อน +19

    ඉරාජ් ඔයාට විශ්වයේ ශක්තිය ද්ද්‍යිරිය ලැබේවා මේ කරන සේවයට රට වෙනුවෙන්

    • @chalanamaduhansa1656
      @chalanamaduhansa1656 9 หลายเดือนก่อน +1

      ලැබෙයි පකක් මොඩයා 😂

    • @D.S.N833
      @D.S.N833 9 หลายเดือนก่อน +1

      මු මොකක්ද කරන සේවය, රාජපක්ෂ අසූචි බුදිනයා😂

    • @achinthamadushan1568
      @achinthamadushan1568 9 หลายเดือนก่อน

      තොපි වගේ මෝඩ පකාලා මේ රටට සාපයක්

    • @dragoz6120
      @dragoz6120 9 หลายเดือนก่อน

      පුක පොඩ්ඩක් දෙන්නකො

    • @gangahettigoda7351
      @gangahettigoda7351 9 หลายเดือนก่อน

      ඉස්සෙල්ලා උඹේ අම්මාට දෙන්න කියපන්.​@@dragoz6120

  • @tharinduhasantha8851
    @tharinduhasantha8851 9 หลายเดือนก่อน +11

    ඉරාජ් අයියා වැඩේ එළ ❤❤

  • @Rainbow-SL2
    @Rainbow-SL2 9 หลายเดือนก่อน +7

    මොනව උනත් ඉරාජ් ආගම ධර්මයට ගරු කරන එක ගැන සතුටුයි🙏🙏🙏

  • @ruwanmalinga1114
    @ruwanmalinga1114 9 หลายเดือนก่อน +2

    ඉරාජ් කියන්නෙ ලෙජන් කෙනෙක් බුදු.දහාමට පට්ට ආදරෙ මනුස්සයෙ. එ ගැම්ම වටිනවා දෙශපාලනය ජිවිතෙ ආදාල නැ මොකද 225ම ඉන්නෙ හොරු එ හොරුන්ට චන්දෙ දිලා තියෙනවා හැම එකෙක්ම

  • @madushan9923
    @madushan9923 9 หลายเดือนก่อน +39

    සන්නස්ගල උත්තර දෙන්න ගත්තාගම තමයි ඉරජ්ට උමන්දාව මතක් වෙන්නෙ ඈ.🤣🤣🤣
    මේකට සියුර පිටින් ජොයින් එකකුත් ගස්සවලා කෝපි එකටත් මොනවා හරි දාල ඌ ලියුව පොත මාකටින් කලා නම් ඉරාජ් උබව පාවිච්චි කරලා මොනවා නොකරයිද බන්.බලපන් ඌට ගහන මඩ වලින් මූ ගඩොල් හදලා ඒකෙනුත් මාලිගාවක් හදල සන්නස්ගල නවතින්නේ😂😂😂

    • @rakithaliyanage2980
      @rakithaliyanage2980 9 หลายเดือนก่อน +1

      Waradila hari mama deshapalanayata awoth sannasgalata sorry ma thama

    • @anushaakalanka8557
      @anushaakalanka8557 9 หลายเดือนก่อน

      Aniwryen 😂😂😂

  • @claudesag
    @claudesag 9 หลายเดือนก่อน +3

    ඉරාජ් හරි දාර්ශනිකයි. ඕල්කොට් බුදු දහමට හරිම ආදරයෙන් කටයුතු කරනවා. ඔහුට පාර්ලිමේන්තුව නියෝජනය කරන්න බෞද්ධයන් වන අපි එකතු වෙන්න ඕනා.

  • @sadiya_official_sl
    @sadiya_official_sl 9 หลายเดือนก่อน +4

    සන්නා එක්ක තරහට උබ මෙක ආවට සන්නට ගහන්ට ඔනි නිසා උබ පාවිච්චි කරා කියලා උබට තෙරුනාම උබ සන්නට අහු උනා වගෙම ඉරාජ්ටත් අහු වුනා කියලා තව ටික දවසකින් තෙරෙයි 😂

  • @LolanthiA
    @LolanthiA 9 หลายเดือนก่อน +2

    rataka Political readings mnissunta waradina eka amutu ekak nwei api race eke pssen nsai apita amutu kyla ena gen ekta terei. loke ksima rataka nty gdk dwl tyena rata tmy meka.eka dnna aya itihase idn mekata shot eka denna bluwata tama dignna bariwune nkn nwei.e point eken gttma iraj loku barrier ekak🎉.mekata shot eka denna inna aya half century wlin htala meke game plant krddi,political kallen wtrk allan dgalana ayata oyage me topic eka terenna ptngniy twa 15years wtrawt yddi.genZ ekta e msg eka diliver krnna iwseemen me dena gemata tripple salute bro❤

  • @friyonkaushika5433
    @friyonkaushika5433 9 หลายเดือนก่อน +4

    අපෙ පංසලේ හිටපු පොඩි හාමුදුරුවෝ 😊

  • @Music-20
    @Music-20 9 หลายเดือนก่อน +173

    අවුරුදු 9න් මහණ උනා මහණ වෙලා අවුරුදු 26යි වයස 35යි😂😂😂

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 9 หลายเดือนก่อน +20

      😁මහනකම අමාරුයි.මෙයාට මෝල අමාරුව වැඩි වීම නිසා තමයි සිවුරේදී පිස්සු කෙලින්න පටන් ගත්තේ.😇😊😊😊

    • @devindazokka9923
      @devindazokka9923 9 หลายเดือนก่อน +1

      So sadd😂

    • @srilwestrinefernando8059
      @srilwestrinefernando8059 9 หลายเดือนก่อน +10

      අන්න බොලව් අපේ එකෙක් 9 + 26 = 35 යි කියනවා......හංගන්න බෑ ..අපේ පයිතගරස්ලා එක්ක.....😅😅

    • @ImmortalX21
      @ImmortalX21 9 หลายเดือนก่อน +3

      1998 di mahana weddi awurudu 9 i kiwwa. Ethaninuth mattu 😪

    • @malapitigala8369
      @malapitigala8369 9 หลายเดือนก่อน

      😅😅😅

  • @DD-nl7rv
    @DD-nl7rv 9 หลายเดือนก่อน +34

    Appreciate your directness, Iraj! This boy has a potential, direct him towards right path and hopefully the right education will correct himself, least interested in him. However, what Iraj says in this programme is critical that the campaigns against Buddhists and Buddhist Monks!

  • @anjalinavodya-xs1rd
    @anjalinavodya-xs1rd 9 หลายเดือนก่อน +6

    බුද්ධ කියන වචනෙ පාවිච්චි කරන්න පුලුවන් අපේ ශ්‍රාස්තෲන් වහන්සේට විතරයි . මෙව්ව කතා කරල වැඩක් නැ ..🙂💔

    • @techblinkfreefire7490
      @techblinkfreefire7490 9 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂😂 අනේ ගොබ්බයා

    • @dammikamadumali997
      @dammikamadumali997 9 หลายเดือนก่อน

      අං තියෙන්නවද බලපන් ඔලුවෙ. 🐂

    • @anjalinavodya-xs1rd
      @anjalinavodya-xs1rd 9 หลายเดือนก่อน

      @@dammikamadumali997 උබ බලාගනින් මී හරකො

  • @sampathjayawardhana9417
    @sampathjayawardhana9417 9 หลายเดือนก่อน +1

    මට දැනෙන ව්දිහට ඔබට හොඳ අදහස් ඇති අයෙක් වුවත් ඔබේ පියාගේ වරද්ක් නිසා ඔවැනි චරිතයක් බිහිවීම ස්වාභාවිකයි තාත්තා කල දේ පුතා නොකලොත් නොට්, .....පුතා නේද ? බුදු සරණයි ජයවේවා ඔබ සැමට!

  • @Deezy2009
    @Deezy2009 9 หลายเดือนก่อน +2

    අපේ බුද්ධ ශාසනයට නිගා කරන සතෙක් ඔය පිස්සා😢

  • @shamsameera1260
    @shamsameera1260 9 หลายเดือนก่อน +21

    මල් ගවුමකට සන්නා වගේ කපටි නරියෙක් එක්ක හැප්පෙන්න අමාරුයි , සෙස්ස ඉදිරියට හැමෝමටම පෙනේවි ....

    • @dolanid7767
      @dolanid7767 9 หลายเดือนก่อน +1

      Sannasgalatachiththayak andanna😂😂😂😂😂😂

    • @DinushaPerera-f8k
      @DinushaPerera-f8k 9 หลายเดือนก่อน

      පලයන් පොන්නයෝ යන්න🙃🙃☺️

    • @recommended2
      @recommended2 9 หลายเดือนก่อน +2

      sannath නරිය irajuth නරිය

    • @ShiranLiyanage-w4g
      @ShiranLiyanage-w4g 9 หลายเดือนก่อน +1

      Sanna waddek wage Pena uba mona tharam gobbayekda😢😢

    • @RaviPrasanna-x1y
      @RaviPrasanna-x1y 6 หลายเดือนก่อน

      සන්නස්ගල බල්ලට වඩා ඉරාජ් හොඳයි

  • @dangalavendhammikathero7600
    @dangalavendhammikathero7600 9 หลายเดือนก่อน +26

    උබ පුදුම කෙනෙක් බං අයියෙ මඩ කාගෙන බුදු දහම වෙනුවෙන් කතා කරන හැම වචනෙකටම පිං ❤