කූරගල,නෙල්ලිගල පන්සල් හැදුවේ නිදන්වලට වැඩේ දීලද? කූරගල සිංහය විතරද දැක්කේ - Truth with Chamuditha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ม.ค. 2025

ความคิดเห็น • 4.9K

  • @amilasupunjaya2566
    @amilasupunjaya2566 2 ปีที่แล้ว +75

    අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි.. බුද්ධ ශාසනය වෙනුවෙන් ඉදිරියටත් සාර්ථකව වැඩ කටයුතු කරගෙන යෑමට ඔබ වහන්සේට රත්නත්‍රයේ ආනුභාවය ලැබේවා...

  • @DensilLakmal-pt3bv
    @DensilLakmal-pt3bv ปีที่แล้ว +19

    සාදු!සාදු!සාදු! අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ගේ හඬ ඇහුවම ඇස් දෙකට කඳුළු ඉනුවා. ඔබ වහන්සේ වැනි ස්වාමීන් වහන්සේ නමක් දකින්ට ලැබීම අපේ කාලේ ලැබුණු මහා වාසනාවක් .මෙතරම් අඩු වයසකදී මෙවැනි ප්‍රාතිහාර්ය සිදු කිරීම හිතාගන්නවත් බෑ.මම කූරගලට 2018 ඇවිත් එදා තියෙන තත්ත්වය හොඳට දැක්කා.අද කූරගල දැක්කහම මට ඇත්තටම හිතුනා කූරගල යලි ගොඩනගන්නට ඔබ වහන්සේ දෙව්ලොවින් බට විශ්ම කර්ම දිව්‍යපුත්‍රයා ම යැයි කියා.සාදු!සාදු!සාදු!ඔබ වහන්සේ අපේ ආයුෂත් අරන් නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලබත්වා.
    චමුදිත මහත්තයෝ ඔබතුමාගේ ඔය භාෂා රටාව ගැලපෙන තැන් තියෙන්නත් පුළුවන්.ඒත් මෙතනදි නම් අන්තිමයි.

  • @dudleyweeraratne4652
    @dudleyweeraratne4652 2 ปีที่แล้ว +292

    "මහණකමේ DUTY එක උන්වහන්සේලා,නොකරන නිසා දහම නැතිවුණා." මසුරන් කථාවක් ස්වාමින්වහන්ස , ආඩම්බරයි. දීර්ඝ ආයු
    ලැබේවා ! කූරගල දැක බලා සිත පහන්
    කර ගැනීමට මටද වාසනාව තිබුණා.
    දායක වූ සැමට තෙරුවන් සරණයි !

    • @user-yi2m456
      @user-yi2m456 2 ปีที่แล้ว +2

      කොහෙද දහම නැති උනේ?

    • @banbawanga7190
      @banbawanga7190 2 ปีที่แล้ว

      💯 ❤️

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว +1

      වසර 2 7 ක් පමණ මහණව 8 3 වියේ
      ම ට ද
      ඔ ය වි දි ය ට කි ය න් ට ඇ ත් තෙ !!!
      තු න් ස ර ණ ය් !!!
      3 3 කෝ ටී
      බො දු
      දෙ වි . පි හි ට ය් !!!

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว

      මා කූ ර ග ල දැ ක් කෙ හු ඟ ක් ඉස්සර !!!
      1 9 4 9 ට ක ලි න් බාවනා යෝගී
      හාමුදුරුවන් හිටියෙ !!!

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว

      @@user-yi2m456
      දහම නැති වීම තමය් , දහමෙ නො හැසිරීම !!!
      ⁣අ ප රා ද වෙන්නෙ
      ධම්ම චාරී නො වීමෙන් !!!
      1 9 6 7 දී
      පාසැල් විෂය කාල 1 0 කැ සතියකට
      දහම ඉගැන්වුම තිබියෙ !!!
      1 9 6 8 න් පස්සෙ ඒ 2 කට අ ඩු කෙරුණ !!!
      මෙ ත ර ම් අ ප රා ද ඒ කෙ වි පා කෙ !!!

  • @RishisWorld-bg4tc
    @RishisWorld-bg4tc ปีที่แล้ว +15

    මේ වැඩසටහනින් තමයි චමුදිත දොබෙන් යන්න අහගත්තෙ... බුදුසරණයි හමුරුරුවනේ 🙏මෙවන් හිමි නමක් අපට pahala වීමම පිනක් 🙏🙏

  • @piyumalidissanayake9846
    @piyumalidissanayake9846 2 ปีที่แล้ว +180

    බෞද්ධ රටක නව පන්සල් නිර්මාණය කල අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ශක්තිය ලැබේවා 🙏🙏🙏 මේ පන්සල් සෙවනේ සැබෑ බුද්ධ දර්ශනයම සමාජ ගත වේවා..

  • @shineisle2263
    @shineisle2263 2 ปีที่แล้ว +79

    ඈත අතීතයේ මහ රහතුන් වහන්සේලා වැඩ සිටි පුණ්‍ය භූමියක් රකින ඔබ වහන්සේට හා අපේ වීරෝදාර හමුදා සොයුරන්ට යෝධ ශක්තිය හා යෝධ බලය ලැබේවා.🙏🌹

    • @GiBandara
      @GiBandara 4 หลายเดือนก่อน

      Ana camudita ponnayo uba wadak bala ganin ponnayak wanna apa uba lankawatama uba modayak wala iwarai mama lankawa hitiyanan ubata gahanawa gu yako uba wiyadam karala na satayakwath apa agama wanuwan apan salli illuwoth api danawa hamuduruwanta uba awila tanikara manda buddikayak apa agamata nigara karanna apa uba niwus akakwath balanna kamati na aka nissa baduwa idapan

  • @malilakmalk5793
    @malilakmalk5793 2 ปีที่แล้ว +115

    චමුදිත නිදන් ගත්තද නැද්ද කියන එක වැඩක් නෑ නෙල්ලිගල ,කූරගල කියන්නේ මටනම් ආශ්චර්යයක් වගේ ඒ තරම්ම ලස්සන පින්බිමක් 😍

    • @yasithdulakshitha1621
      @yasithdulakshitha1621 2 ปีที่แล้ว +4

      Aniwaren ❤

    • @samadharasadamali1722
      @samadharasadamali1722 11 หลายเดือนก่อน +2

      Atta

    • @kumarichandrasekara5374
      @kumarichandrasekara5374 10 หลายเดือนก่อน +2

      Mw siddasthana kochchara lassana pinbimak. ❤

    • @GAMINIMUDHIYANSEAGE
      @GAMINIMUDHIYANSEAGE 4 หลายเดือนก่อน +1

      මාධ්‍ය වලින් පුම්බන ශුද්ධ චරිතයක් නෙමෙයි ඔය හාමුදුරුවෝ. මමත් රැවටුණා. දුස්කර ගමනක් 350 km ක් ගෙවාගෙන මම ගියා ඔය ජාතික වීරයා බලන්න කූරගල ට මාව බල්ලෙක් වගේ එලව ගත්තේ. මිනිස්සු ව රවට්ටන්න ජාවාතරමක් ඔය හාහාමුදුරුවෝ කරන්නෙ.

  • @avishkanirmal6878
    @avishkanirmal6878 2 ปีที่แล้ว +147

    "මම වැලක් නෙවෙයි මම ගහක්"නියම ශ්‍රී ලාංකික බෞද්ධ ස්වාමීන්වහන්සේ නමක් මේ...❤️🥺🙏 ඇත්තටම ඇග හිරිවැටීල ගියා ඒ අභිමානත්මක කතා කීපයට...තෙරුවන් සරනයි ස්වාමීන්වහන්ස 🙏❤️🙏චමුදිත නම් අමු හරකෙක්..😂

    • @chameeraharshani2734
      @chameeraharshani2734 ปีที่แล้ว

      සිරාවට ඌ නම් මහ බූරුවෙක්😡😡😡

    • @kamalpriyantha4468
      @kamalpriyantha4468 ปีที่แล้ว +1

      Muge knata gahpiya😮😮😮

    • @ARMY-er3tj
      @ARMY-er3tj ปีที่แล้ว +2

      U ballek

  • @rolex.gaming4732
    @rolex.gaming4732 2 ปีที่แล้ว +302

    අපිත් ගියා ⁣නෙල්ලිගල හරිම සුන්දරත්වයකින් පිරිපුන් පන්සලක්...කුරගලත් යනවා අනිවාර්යයෙන් ..ඔබවහන්සේට තවත් මෙි වාගේ දෙවල් කරන්න ශක්තිය ලැබේවා ...දිර්ඝාසුස ලැබේවා ..🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺

    • @SchoolTVc
      @SchoolTVc 2 ปีที่แล้ว +7

      ඔව්. අපිත් ගියා. පුදුම ලස්සනය්. කූරගලත් යන්න.

    • @deshanpraboda9844
      @deshanpraboda9844 2 ปีที่แล้ว +4

      නෙල්ලගලට වඩා ලස්සනයි කූරගල. එන්න. ඇවිත් බලන්න.

    • @sanjeewasudharmasiri1064
      @sanjeewasudharmasiri1064 2 ปีที่แล้ว

      Aaqaaaqaaaaaaaaaaaaaqaaaaaaaa

    • @dinushapriyadarshani6902
      @dinushapriyadarshani6902 2 ปีที่แล้ว +3

      කූරගල යන්න හිතට මාරම සහනයක් දැනේනවා ❤️

    • @moderntalks3972
      @moderntalks3972 2 ปีที่แล้ว

      Kanna bonna nethu unama kooragala yanawa.badaginna thibaha Duka kohe giyada danne ne.pattama senasillak thiyenne.rata agadayata watuna kiyala dukwena Aya badaginnata lamainuth ekka siyadiwee nahaganna hithana hemoma payeen Hari enna.puduma senasillak thiyenne.hariyata diwya lokayata giya wage.lamainge adyapanaya kadalappal wenawa kiyala dukwena EPA.anagathaya wenuwenui kooragala thiyenne.mulunlankawama kooragalata enna.hema prashnayakatama ekama wisanduma kooragala witharamai.

  • @edirisinhagemahesh2490
    @edirisinhagemahesh2490 2 ปีที่แล้ว +302

    කූරගල පුදබිම තුලින් ආගම්වාදී,ජාතිවාදී ගින්න නිවපු අපේ කාලයේ ජීවමානව වැඩ සිටින පිංබර බුද්ධ පුතුනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවයම දීර්ඝායුසුය ලැබෙිවා දෙවි පිහිටයි තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ...🙏❤️🙏

    • @KidsChannel-sv1yk
      @KidsChannel-sv1yk 2 ปีที่แล้ว +3

      nana la ta arinne apu ung deng charter kiyawana

    • @karukarunarathna7523
      @karukarunarathna7523 2 ปีที่แล้ว +2

      හොද සංවාදයක් මිනිස්සුන්ට දැනුවත්වෙන්න අති දක්ෂ රටට වැඩදායි හාමුදුරුවො නමක් යොදබල සක්තිය ලැබෙවා තයද මෙම හිරු නිවෙදක නිළධාරිතුමා දක්ෂ නුවන වැඩි කතිකයෙක් රටෙ නොදන්නා දෙවල් හොයලා බලලා මිනිස්සු,දැනුවත් කරනවා ඔබ දෙපලට බුදුසරනයි තිස්තුන් කෝටියක් දෙවියොරකිවා . අපි හැමදාම හිරු පත්තර විස්තර බලනවා ඇස්වහක් නැ කට කතුරවගේ කෝන්පිවුටරයක්වගේ අදහස් එනවා තැනට සුදුසු නුවනින් අහන්නත් ආසයි ඔබතුමාගේ වැඩසටහන්.

    • @latasrilanka5029
      @latasrilanka5029 2 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍👍👍🙏🙏

    • @nandannadani2746
      @nandannadani2746 2 ปีที่แล้ว +3

      මගේ දුව විවාහ ගිවිස ගත්තෙ අපෙ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ගෙ පන්සලෙ මෙම පන්සල ඉතා උතුම් ස්ථානය ක්. මෙම මාද්‍යවෙදිය පිස්සෙක් ද .ඔබ වහන්සේ ට බුදු බව ලැබෙනවා.

    • @senadhiratnesenadi340
      @senadhiratnesenadi340 2 ปีที่แล้ว +1

      oba wahanseta teruwan saranai .apith udaw kala .tawath idriyata yanna.nelligala kuragala ape urumaya eya raka gatha utui.oba wahanseta tawath idiriyata yanna devirakawaranai.

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 2 ปีที่แล้ว +153

    මේ ස්වාමීන් වහන්සේ සෑහෙන්න දුක් වින්දා කූරගල විහාරය හදන්න...පද හදන්න මිනිස්සු ඕන තරම් ඉන්නව ඒත්.අත දෙන්න මිනිස්සු නෑ....අමාරුවෙන් මේ කරපු දේට ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ පිහිට ආශීර්වාදය ලැබේවා 🙏🙏🙏

  • @yamuna4041
    @yamuna4041 ปีที่แล้ว +16

    තෙරැන්ව.සරණයි.අපේ.පින්වත්
    හාමුදුරුවන්.වහන්සේට. මගේ.උතුමි.නමස්කාර. වෙවා
    🙏🙏🙏

  • @shehanperera6989
    @shehanperera6989 2 ปีที่แล้ว +87

    බුදු සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගෙ පැහැදිලි කිරිම ගොඩක් වටිනව

    • @kumuduperiyeda1765
      @kumuduperiyeda1765 2 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏camideta..oya..Valarie..

    • @HeladeepaTV
      @HeladeepaTV 2 ปีที่แล้ว +1

      th-cam.com/video/EmI3ZwdKeak/w-d-xo.html කූරගල මුල සිට අගට දැන් වැඩ ඉවරයි

    • @priyanthinagoda5236
      @priyanthinagoda5236 2 ปีที่แล้ว

      @@HeladeepaTV 👍

    • @lakshithafernando8658
      @lakshithafernando8658 2 ปีที่แล้ว

      🤣🤣🤣 sinhaya pennala okkoma inney nariyo.

    • @ayeshsasidu8132
      @ayeshsasidu8132 2 ปีที่แล้ว

      @@lakshithafernando8658 ඉතින් උබේ සල්ලි වලින්ද හැදුවෙ

  • @gayanmadusanka3727
    @gayanmadusanka3727 2 ปีที่แล้ว +97

    අපේ කාලයේ විශ්වකර්ම හාමුදුරුවෝ...❤️🙏

  • @silred4321
    @silred4321 2 ปีที่แล้ว +737

    මම නෙල්ලිගල ආසන්නයේ ඉන්නේ.අපේ හාමුදුරුවෝ නෙල්ලිගල හද්න්න විදපු දුක අපි දන්නවා.නියම කොන්ද කෙලින් තියන සංඝයානන් වහන්සේ නමක්.මේ වගේ හාමුදුරුවරු පස් නමක් හිටියනන් මේ සිංහල බෞද්ධය රටට හොදටම ඇති.❤️☸️🙏

    • @dilhanid7593
      @dilhanid7593 2 ปีที่แล้ว +29

      ඇත්තෙන්ම ඔව්..ඔබගේ කතාව හරියටම හරි...කූරගල ගොඩ නගන්නත් එහෙමයි..නිතර එහි උදව්වට ගිය අපි හොදාකාරවම ඒ ගැන දන්නවා ..තෙරුවන් සරණයි ඔබට ..!

    • @නත්ථිරාගසමෝඅග්ගි
      @නත්ථිරාගසමෝඅග්ගි 2 ปีที่แล้ว +8

      ❤❤🙏🌷

    • @ainulrihana4292
      @ainulrihana4292 2 ปีที่แล้ว +5

      Oyath siwwrak dagena kegahanna

    • @Parana_satha
      @Parana_satha 2 ปีที่แล้ว +11

      නිධන් එහෙම ගත්තෙම නැද්ද 😂🤞අපිට නම් ඔය පැත්තේ උදවිය කිව්වේ ඔකේ දැන් මුකුත් නෑ බං ගොටා සුද්ද කරලා තියෙන්නේ කියලා 😂

    • @nadeeshaabeygunasekara6075
      @nadeeshaabeygunasekara6075 2 ปีที่แล้ว +17

      @@ainulrihana4292 මොකක්ද කියන්නේ..සිවුරට මුකුත් කියන්න එන්න එපා හරිද..☝️

  • @sanjeewabc4072
    @sanjeewabc4072 ปีที่แล้ว +14

    හරිම ලස්සන සංවාදයක්.... අපේ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා!

  • @slmusic2344
    @slmusic2344 2 ปีที่แล้ว +75

    මම වැලක් නෙවේ ගහක්"ඒ වචන ටික😍❤අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණින් චිරාත් කාලයක් බුදුසසුන බබලවන්න ශක්තිය ලැබේවා🙏🙏

    • @rupikaweerasingha8753
      @rupikaweerasingha8753 10 หลายเดือนก่อน

      චමුදිත ආගම කන්න එපා. හාමුදුරුවෝ දුක් විදලා අපිට වැදුම් පුදන්න තැනක් හදලාදුන්නා නිකරුනේ මඩ ගහන්න එපා.කොටින්ම අපේ ආගම කන්න එපා.ජාතිවාදය අවුසන්න එපා.හාමුදුරුවෝ ත්‍රිවිද රත්නය ආරක්ෂා කරනවා.චමුදිත ආගම කන්න එපා බන්.

  • @sanjeewaadikari9010
    @sanjeewaadikari9010 2 ปีที่แล้ว +38

    නෙල්ලිගලට අවනම් චමුදිත ඔයා ඔය ප්‍රශ්න අපෙ හාමුදුරුවන්ගෙන් අහන්නෙ නැතිවෙයි. ඇවිත් බලන්න හිත නිවිල යන හැටි. කැරකෙන පුටුවෙන් නැගිටල දෙපයින් එන්න. නෙල්ලිගල හාමුදුරුවෝන්ට දලදා සම්දු පිහිටයි. තෙරුවන් සරණයි 🙏

    • @namaliramanayake23
      @namaliramanayake23 10 หลายเดือนก่อน

      V😂

    • @ThiliniThashmila
      @ThiliniThashmila 8 หลายเดือนก่อน

      ​@@namaliramanayake23a
      අනිවාර්යයෙන් අපිත් ගියා නෙල්ලිගල

  • @supundilanka9524
    @supundilanka9524 2 ปีที่แล้ว +25

    ඔබ වහන්සේට මගේ නමස්කාරය 🙏🙏 මමත් බලංගොඩ ඔය නිදන් කතාව ඇත්තටම පතුරුවන්නෙ දේශපාලකයො. මිනිස්සුත් වැරදියි හැම්දේම ඔහේ පිලිගන්නව. හැම තැනම කියෝනව. ඔබ වහන්සේ සාසනේට මේ කරන සේවයට ඔබ වහන්සේට ගොඩාක් පින්. තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන්ට 🙏🙏❤️

  • @thanujadilrukshi6458
    @thanujadilrukshi6458 2 ปีที่แล้ว +41

    අපි නෙල්ගිගලත්,කුරගලත් යන පුදබිම් දෙකම වැන්දා අනේ ඔබවහන්සේට පින්සිද්ධ වේවා. අැත්තටම පඩිපෙලින් ඉදිරියට නගිනකොට පෙනෙන සිංහයා පුදබිමට හරිම ලස්සනක්.🙏🙏🙏

    • @NiroshaJayalath-sm5et
      @NiroshaJayalath-sm5et ปีที่แล้ว

      Mama th palawene whathe wa ta niligalhala pansala ta ynea enna 22 th,,, harimea ashe we n enna wa Saman Devi yan ge pilime whaden th,,,,,,

  • @kamalalekamge7134
    @kamalalekamge7134 2 ปีที่แล้ว +72

    අපේ හාමුදුරැවනේ ඔබ වහන්සෙට නිදුක් නි්රෝගි භාවය චිර ජීවනය ලැබෙිවා !!!
    තෙරරවන් සරණයි!!!

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi6369 2 ปีที่แล้ว +171

    වතුර කුඹුරේ ධම්මරතන හාමුදුරුවන් වහන්සේට සම්මා සම්බුදු සරණයි උතුම් දළදා සමිදු පිහිට ආරක්ෂාව ලැබේවා දැයේ පිනට පහල වු පිංවන්වත් ස්වාමීන් වහන්ස 🙏 නෙල්ලිගල ❤
    කූරගල 🙏❤

  • @chandrachandra1654
    @chandrachandra1654 2 ปีที่แล้ว +67

    නෙල්ලි ගල ...kuragala ...අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි ....නිදුක් නිරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා ...යෝධ බල යෝධ sakthiya ලැබේවා ...චිරාත් කාලයක් බුදු සසුන බබළවන්නට ...sadu 🙏🙏🙏🙏 sadu 🙏🙏🙏🙏 sadu 🙏🙏🙏🙏 පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ....

    • @kanthimenike2683
      @kanthimenike2683 2 ปีที่แล้ว +1

      Theruwan Saranai Devipihitai oba wahanseta. Chamuditha oyatath.

    • @kapiladias9178
      @kapiladias9178 2 ปีที่แล้ว +1

      චමුදිත ඔහේගේ PROGRAM Format කරගන්න තුප්පහි කොටවන ප්‍රශ්න අහන්න එපා.අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @mallikakumari4145
      @mallikakumari4145 2 ปีที่แล้ว +1

      Chamuditha hekara kata hema tenakatama hariyanneha.

  • @cyrilwaduge9579
    @cyrilwaduge9579 ปีที่แล้ว +8

    අපේ ස්වාමින්වහන්සේගැන මාර ගැම්මක් ආවා.....
    උතුම් තෙරුවන් ගුණබෙලෙන් නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා අපේ ස්වාමින්වහන්සේට....

  • @sumanarathanatheroks9080
    @sumanarathanatheroks9080 2 ปีที่แล้ว +74

    බලන්ගොඩට ආලෝකයක් ගේනාපු අපේ හාමුදුරුවෝ වටිනා සම්පතක් අපේ රටේ ජාතියේ වැර්ද්දක් තියෙනවා ඒ තමයි ඔනිම දේක හොද පැත්තට වඩා නරක පැත්ත දකින්නේ ඔබ වහන්සේට ගොඩක් පින් මේ අපි වෙනුවෙන් කරපු කැප කිරිම වෙනුවෙන් 🥰🥰🥰🙏🙏🙏

  • @upalilathhewage6994
    @upalilathhewage6994 2 ปีที่แล้ว +31

    නෙල්ලිගල ස්වාමින්වහන්සේට දලදා හාමුදුරැවන්ගේ රැකවරනයලැබෙවා .තෙරැවන් සරනින් තව තවත් ශක්තිය ලැබෙිවායි පුර්ථනා කරමි .

  • @hasithagems5371
    @hasithagems5371 2 ปีที่แล้ว +87

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවෝ ... බල්ලෝ බිරුවට කදු පාත් වෙන්නේ නෑ ඔබ වහන්සේගේ ගමන.... ඔබ වහන්සේ වඩින්න

    • @nimaljustin7599
      @nimaljustin7599 ปีที่แล้ว +1

      චමුදිත කියන්නෙ පිස්සෙක්?

  • @kumig2774
    @kumig2774 ปีที่แล้ว +3

    බොහෝම ආඩම්බරයි ඔබ වහන්සේ ගැන ස්වාමින් වහන්ස සිංහල බෞද්ධයෙක් වශයෙන්. නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා !!! තෙරුවන් සරනයි ඔබ වහන්සේට.

  • @gadgetworld6355
    @gadgetworld6355 2 ปีที่แล้ว +49

    අපේ පින්වත් ස්වාම්න් වහන්සේ අපිට ඉන්න සැබෑ බුද්ධපුත්‍රයන් වහන්ස ඔබවහන්සේට නමස්කාර වේවා.!!!

  • @palikakumari8495
    @palikakumari8495 2 ปีที่แล้ว +28

    චමුදිත හිතාගෙන ඉන්නෙ හරි ලොක්ක කියලා මහ බුරුවෙක් හදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නීරොගි සුවය ලැබේවා

    • @isawwa1159
      @isawwa1159 ปีที่แล้ว

      Sirama

    • @SuwarnaLatha-m3p
      @SuwarnaLatha-m3p 11 หลายเดือนก่อน

      U a Nam ninditha ballek chamuditha

  • @ovnirosha3209
    @ovnirosha3209 2 ปีที่แล้ว +10

    ස්වාමින්වහන්ස ඔබවහන්සේ ගේ දක්ෂතා අගය කරනවා ඔබවහන්සේ කරපු කැපකිරීම අති උතුම් බුදුහාමුදුරුවන්ට ගල් පෙරලනූන දෙවිදත් හිටියානම් ඔබවහන්සේ ට මඩ ගහන්න ඕනි තරම් ඉන්නවා ඔබවහන්සේගේ කැපකිරීම් හරිම උතුම් ඔබවහන්සේ යොධ බල යොධ ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි දිර්ගායුෂ වේවා

  • @hemalathaliyanaarachchi8258
    @hemalathaliyanaarachchi8258 2 ปีที่แล้ว +3

    කථිකත්වයෙන් ඉහළ ස්ථානයක සිටින නායක හාමුදුරු කෙනෙක් නෙල්ලිගල පුදුම ලස්සන පූජනීය ස්ථානයක් හිතට සැනසුම සතුට භක්තිය ගෙනදෙන ආලෝකමත් වටිනා ස්ථානයක් එය නිම කර මිනිස්සුන්ට පුදසත්කාර කිරීමට අවස්ථාව ලබාදුන් අවස්ථාව සලසා දුන්ඔබ වහන්සේට ගොඩක් පින් ශක්තිය ධෛර්යය තව තවත් ඔබ වහන්සේට ලැබේවා

  • @anushaherath9290
    @anushaherath9290 2 ปีที่แล้ว +28

    මම ගොඩක් ගෞරවය කරන තවත් එක ස්වාමීන් වහන්සේ නමක්.ඔබ වහන්සේ දේශනා කරන ධර්මය අහන කෙනෙක් මම .ඔබ වහන්සේට නිදුක් නිරෝගී ජීවිතක් ලැබේවා !!!උතුම් නිර්වානයම අවබෝධ වේවා 🙏

    • @Kevin_Silva_
      @Kevin_Silva_ 2 ปีที่แล้ว +1

      මම ලංකාවේ වැඩියෙන්ම ගරු කරන ස්වාමීන්වහන්සේ

  • @dimanbandara9056
    @dimanbandara9056 2 ปีที่แล้ว +189

    වතුර කුඹුරේ ධම්මරතන හිමියනි ඔබට තෙරැවන් සරණයි .ඔබට සිංහල මිනිස්සුන් වගේම මුස්ලිම් මිනිස්සු ත් ආදරේ කරනවා

  • @maxlasanthasadamal1036
    @maxlasanthasadamal1036 2 ปีที่แล้ว +66

    කන්ද උඩරට එඩිතර භික්ෂූන් වහන්සෙ නමක්.... නිදුක් නීරොගී සුව ඔබ වහන්සේට ලංකාවට තව මේවගෙ ශුවිසල් නිර්මාන කිරීමට ශක්තිට ද්‍යිර්‍ය ලැබේවා🙏

  • @nalindapushpakumara8387
    @nalindapushpakumara8387 ปีที่แล้ว +12

    අපේ හාමුදුරුවො ගැන අපිට ගොඩක් ආඩම්බරයි අපේ රටට මෙවන් දේවල් තව තවත් දායාද කරන්න යෝධ බල යෝධ ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @merilkurera530
    @merilkurera530 2 ปีที่แล้ว +441

    කෙලින් කතා කරන, දේශපාලුවන්ට ගැති නොවුන,එඩිතර ස්වාමීන් වහන්සේ නමක්.හරිම සතුටුයි.බුදු සරනයි ඔබ වහන්සේට...

    • @samanabeysinghe8062
      @samanabeysinghe8062 2 ปีที่แล้ว +5

      Ai chamudutha uba budu dahamata garahanne ubata vena weda nedda essella thaththa thambeyekda keyala ammagen ahapan

    • @avggraphic
      @avggraphic 2 ปีที่แล้ว +2

      @@samanabeysinghe8062 aniwa muta puduma rudawak thiyennr

    • @VoiceSriLanka
      @VoiceSriLanka 2 ปีที่แล้ว +1

      Bebaddo Budu dahama gena kathakaranava 🤣🤣🤣
      Issella budun kiyana de karapalla. Ehamai dahama rakinne

    • @thiththayiaththa
      @thiththayiaththa 2 ปีที่แล้ว +2

      නෙලුම් කුළුණ => $mil 105
      සුරියවැව stadium => $mil 40
      හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලාව => $mil 16
      මත්තල air port => $mil 250
      අර්බුදය අවා කියන project වල එකතුව => $mil 411
      2019 මාර්තු විදෙශ් ප්‍රේෂණ => $mil 571
      2019 april විදෙශ් ප්‍රේෂණ=> $mil 554
      එකතුව => $mil 1125
      2022 march විදෙශ් ප්‍රේෂණ=> $mil 318
      2022 april විදෙශ් ප්‍රේෂණ=> $mil 249
      එකතුව => $mil 567
      2022 සහ 2019 විදෙශ් ප්‍රේෂණ වෙනස => (1125 - 567) = $mil 558(රුපියල නිදහස් කරන ලද මාස 2ක්පමණක් සලක ඇත, උදාහරණ පෙබරවාරි මාසේ $mil 204)
      පේනවද රැඩිකල් වෙලා රටට කල දේ, රටට ඩොලර් මිලියන 558ක් මස දෙකක්නැ ඇතුලත නැති කරලා රුපියල පාවෙන්න හැරලා තියෙද්දිත්, මාසයක් තෙල් ගෑස් දෙන්න පුළුවන් මුදලක් එක, ඔය ටිකම තමයි පහුගිය කාලේ පුරාම කලේ, එකෙන්නැති කල මුදල $mil 5000 කට වැඩියි, අවුරුදු 10/15 තිස්සේ උස්සන් එන, ඇවිත් රටේ අර්බුදයක් ආවට හේතු විදියට කියන file වල එකතුව වත් නෑ මිලියන 1000ක්, මිනිස්සුන්ගේ මොලේ හෝදලා රට අර්බුදයට අරන් යන්නේ කවුද කියල හැමෝම දන්නවා 71 මරුනේ 25000, 88/89 දී 65000, මේ හදපු අර්බුදයෙන් කියක් බෙහෙත් බොන්න නැතුව, කන්න නැතුව බෙහෙත් වෙල් මග ඇරල මරෙවිද ? ළමයි කි දහකගේ අද්‍යාපනය නැතිවේවිද? ඔබත් Undiyal වලින් සල්ලි එවල මේ වැඩේට හවුලද? තමන්ගේ අම්මා, දරුවා බෙහෙත් ටික නැතුව මැරෙන දවසක් අනාගතේ එන්න පුළුවන් එදාට Undiyal සල්ලි කෝටි ගානක් තිබ්බත් වැඩක් නෑ මොකද ඕන වෙලාවට බෙහෙත නැත්නම් වැඩක් නෑ(සර්පයෙක් කාල ප්‍රති විෂ නැතුව දරුවෙක් මරුනේ රටේම ඒ බෙහෙත නැතුව නෙවි, ඒ කාලය ඇතුලත ඒ බෙහෙත් ගන්න තැනක් ලගක නොතිබුන නිසා, එහෙම දෙයක් Undiyal එවන කෙනාගේ පවුලේ කෙනෙක්ටත් වෙනවා අන්න එදාට ඔය ලනු දීපු මිනිස්සු එන්නේ නෑ තමන්ගේ දරුවට, අම්මට පන දෙන්න, කෝටිගානක් තිබ්බත් වැඩක් නෑ ජිවිතයක් නැති උනොත් තමන්ගේ කෙනෙක්ගේ) දැන්වත් මිනිස්සුනේ ඇත්ත තේරුම් ගන්න, රටක මිනිස්සු ඇපයට තියල බලය ගන්න එකට විරුද්ද වෙන්න, මේ සෙල්ලම් කරන්න ජිවිත එක්ක, රටේ අනාගතය එක්ක, මෙකෙක්න් ලක්ෂ කියක් ළමයින්ගේ අද්‍යාපනය කඩාකප්පල් වේවිද?... Undiyal ඒවාල අන්තිමේ උන වාසිය මොකද්ද dollar එක වැඩි උනේ 100%, නමුත් undiyal සල්ලිවලින් ගෙයක් හදන්න ගියොත් 200% ක් 300% මිල වැඩියි හැම ද්‍රවයකම, වාහනයක් උනත් එත් එහෙමයි, ගෙදරට ගන්න අනිත් බඩුත් එහෙමයි, හැමදේම 200% හෝ ඊට වැඩියි මිල වැඩිවීම, මොකද්ද ඔබට උන වාසිය? මොනවත් නෑ, අන්තිමේ පැත්තක ඉන්න business කාරයෝ ටිකක් වාසි ගත්ත, සල්ලි එවන මිනිස්සුත්, රටේ මිනිස්සුත් අමාරුවේ වැටුන, උගත්තු කියල හිතන් ඉන්න ගොඩක් මිනිස්සු මේ බොරුවට අහු උනා දැන්වත් දැනුවත් වෙන්න, මේකෙන් ගොඩ එමු... ණය ගෙවන එක නවත්තුවම ආනයන/අපනයන පරතරය නැතිකරන්න remittance ප්‍රමාණවත් එක නැති කරේ මේ අනවශ්‍ය කිසිවක් සොයා බලන්නේ නැති ඉවක් බවක් නැති රැඩිකල් කම, අන්තිමේ මොකද්ද උනේ දැන් ? remittance බැන්කුවලට් එද්දී LC open වෙලා රටේ ප්‍රසන අඩුවෙද්දී summer season එක්ක tourism හැදිලා රට අයෙත් හරි පාරට ඒවි, එකට මග remittance(විදෙශ් ප්‍රේෂණ), එකට පන දෙන්න ඔබත් එකතු වෙන්න, සම්මන්ත්‍රණ තිය තිය වටේ එකම කියව කියව ගියාට මේක විසදෙන්නේ නෑ, විසදන්න උවමනාවකුත් නෑ, එකා වගේ එකතු උනොත් දවස් ගණනින් මේ ප්‍රස්නේ ඉවරයි එකයි ඇත්ත, පාකිස්තානේ මිනිස්ල්ලසු ඉතිහාසයේ වැඩිම විදේශ මුදලක්ට එව්වේ මේ අප්‍රේල් වල මිලියන් 3200ක් එහෙමයි ඒ මිනිස්සු රට එකතුවෙලා ගොඩ ගණන් ට්‍රය් කරන්නේ? අපි මොකද කරන්නේ එකේ අනිත් පැත්ත... විමසීමක් නැතුව රැඩිකල් වෙන්න යන්න එපා, රැල්ලට ගිහින් මේ කර ටික හොදටම ඇති, එකතු වෙන්න, දැනුවත් වෙන්න, share කරලා දැනුවත් කරන්න...
      සල්ලි එවන, නො එවන එක ඔබේ වැඩක්... තර්ක කරන එකත් ඔබේ වැඩක්, නමුත් ප්‍රශ්නෙට ඒ දේවල් උදව්වක් වෙන්නේ නැති නිසා කාලය අපරාදේ(මමත් රැකියාවක් කරන ගමන් අනවශ්‍ය කලයක් නෑ), සමහරවිට බනින්න වහලෙක් කියන්න, ප්‍රස්නයක් නෑ, නමුත් අන්තිමට අයෙත් මතක තියා ගන්න remittance අයේ හැදෙන කම් ඒ හරහා ප්‍රසන අඩුවෙලා tourism හැදෙන කම් කවදාවත් ලංකාව කලින් තිබු ලංකාව නොවන බවත්, අද remittance එවන්න එපා කියන, එවන්නේ නැති ඔබත් අවසානයේ රට පත්වෙන තැන දැක එවන තත්වයට පත්වන බවත්, නමුත් එවන විට රට නැවත් ගොඩගත නොහැකි අවසානයකට යන බවත් මතක තිය ගන්න, තේරුම් ගන්න අපි ඉන්නේ කබලක බවත් ලිපට නොවැටී පැනගන්නට එක මග අපි අතේම ඇති බවත් පමණක්, කාලය සිමතයි...

    • @amarasirigunawardhena1624
      @amarasirigunawardhena1624 2 ปีที่แล้ว

      8ii88888ii888

  • @aveeperera8058
    @aveeperera8058 2 ปีที่แล้ว +87

    අපේ හාමුදුරුවෝන්ට දස දහසක් විශ්ව ශක්තිය ලැබේවා...☸️☸️☸️☸️

  • @vasanthakottage2357
    @vasanthakottage2357 2 ปีที่แล้ว +26

    Proud of being a Buddhist. great answers. Chamuditha should be asking questions decently and respectfully from a Buddhist monk like this who is saving our nation.

  • @madura7363
    @madura7363 ปีที่แล้ว +17

    කොහොමත් ර්ස්පට් අපේ හමුදුරැවන් ☝💘💘💘🙏🙏 නැමෙන්නේ නෑ කටවත් ම්නිසුන් වේනුවෙන් ඉන්න ලැබේවා දිර්ග කාලයක් මේ රන් දේරණේ වැජ්බේවා ආදරේයි💘💘💘

  • @TravellingBro
    @TravellingBro 2 ปีที่แล้ว +231

    තෙරුවන් සරණයි අපෙ හමුදුරුවනෙ ,ඔබ වහන්සෙ මෙ රටට විශාල සම්පතක්.ජාතිය ආගම රැකගන්න පහල උන රජෙක්

  • @lakshikaruwanmalie2649
    @lakshikaruwanmalie2649 2 ปีที่แล้ว +106

    ඔබ වහන්සේ ගේ නිර්භීත කමට සාසනය වෙනුවෙන් කළ මහා සේවයට මාගේ නමස්කාරය වේවා ...!

  • @tharakagodamunna8566
    @tharakagodamunna8566 2 ปีที่แล้ว +62

    නිදුක් නිරෝගී දීරඝායු ලැබේවා අපේ හාමුදුරුවනේ.

  • @champikaweerasooriya5386
    @champikaweerasooriya5386 2 ปีที่แล้ว +13

    අද අපේ පන්සලට වැඩියා කවුරු මොනවා කිව්වත් මට නම් හරිම ආඩම්බරයි අපේ සම්බුද්ද සාසනේ ආරක්ෂා කරන් තව චිරාත් කාලයක් නිදුක් නීරෝගිවා ජීවත් වේවා තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @loronsuhemantha7330
    @loronsuhemantha7330 2 ปีที่แล้ว +159

    නෙල්ලිගල හදන්න මාත් උදව් කරා...අදටත් නෙල්ලිගල පත්තුවෙන ගල් පහන් අපි පූජා කරපු දේවල්..ඒ හින්ද අපි ඇත්ත දන්නවා.🙏

    • @gishanidesilva7958
      @gishanidesilva7958 2 ปีที่แล้ว +1

      🙏

    • @shiranimadhuvanthi3796
      @shiranimadhuvanthi3796 2 ปีที่แล้ว

      Yadim,pathim,wadim pamanai.ragaya,mohaya,dwesaya yanu kumakda.sathara kamatahan monavada. Mahayana agama vitharai.sammatha buddakama pamanai. pansala yanu kumakda?

    • @malanikarunasinha1589
      @malanikarunasinha1589 2 ปีที่แล้ว

      ObwAhnse genadmbri

  • @gishanidesilva7958
    @gishanidesilva7958 2 ปีที่แล้ว +294

    මොනවා උනත් comments කියෙව්වාම හරිම සතුටු හිතුනා. තවම අපේ රටේ බුදු දහමට ගරුකරන හුගක් අය ඉන්නවා. ඇත්තටම අපේ රටේ නිරාගමික සෙට් එක හරි වෙනස්. හාමුදුරුවො කිව්වා හරි. වෙන රටවල නම් නිරාගමික සෙට් එක පාඩුවෙ හරි අහිංසක විදියට ජිවත් වෙනවා. ලංකාවෙ ඒ කාලකන්නි සෙට් එකට බුදු දහම කිව්වම දරාගන්න බෑ. පව් සත්තු ටික. කවදා නිවන් දකිවිද දන්නෙ නෑ.

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 2 ปีที่แล้ว +13

    හොඳ දේ කරන කොට නින්දා කරන්න ඕනෑතරම් අය ඉන්නවා. ඒත් ඒ කවුරුත් රට, ජාතිය සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කළ කිසි දෙයක් නැහැ. නෙල්ලිගල හාමුදුරුවනේ ඔබවහන්සේ කේසර සිංහයෙක් වගේ නොසැලෙන ශ්‍රේෂ්ඨ ස්වාමීන්වහන්සේනමක්. ගිහි අපටත් ඔබවහන්සේ ආදර්ශයක් . ඔබවහන්සේට සොබාදහමේ ආශිර්වාදය ලැබෙනවාමයි. මෑත ඉතිහාසයේ විශ්වකර්‍ම හාමුදුරුවනේ , ඔබවහන්සේට නමස්කාර වේවා ! ඔබවහන්සේ ඉක්මන් භවයකදීම ධර්මාවබෝධය ලබත්වා ! කූරගල උතුම් පින්බිම නැවත අපට වැඳපුදා ගන්නට ඉඩ ලබා දුන්නාට ඔබවහන්සේට බොහෝ පින් !

    • @wasanthawickramasinghe4125
      @wasanthawickramasinghe4125 2 ปีที่แล้ว

      අපටත් ඉක්මනින් වන්දනා නර ගන්න ලැබේවා! බුදුගලටත් යන්න ඕන.

  • @SuwineethaWilawaraarachchi
    @SuwineethaWilawaraarachchi 7 หลายเดือนก่อน +2

    මේ සාකච්චාව දිහා බැලුවාම මේ සාමින් වහන්සේ වැඩ සිටින තැනක් නීධානයක් තමයි අයේ දෙකක් නෑ චමුදිත මහත්තය ඔය විදියට ප්‍රශ්න කරපු නිසා සාවාමින් වහන්සේ ගේ වටිනාකම ඉහළ පෞරුෂය හා සත්‍ය හෙළි වුණා. හරිම වැදගත් ඔබ වහන්සේට බුදුසරණයි 🙏🙏🙏

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 2 ปีที่แล้ว +38

    අපේ නායක ස්වාමීන් වහන්සේට උතුම් තුනුරුවනේ ආශීර්වාදය ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏ඔබවහන්සේට සුමන සමන්දෙවි පිහිටයි !!! සොබාදහම් මාතාව ගේ ආශීර්වාදය ලැබෙනවා සත්‍යයි ...

  • @formycountry373
    @formycountry373 2 ปีที่แล้ว +85

    රනවිරුවන් පන්සල ගොඩ නගන්න උදව් කර ලභා ගත්තෙ විශාල පිනක්🙏
    තෙරැවන් සරණයි🙏 අපෙ යුදහමුදාපති රනවිරැවන්‍ සහා රටෙ සහය දුන් සියලුම ජනතාවට
    🙏🙏🙏

    • @lilianatulugamagewaidyasek6476
      @lilianatulugamagewaidyasek6476 2 ปีที่แล้ว +3

      කූරගල ඓතිහාසික පුදබිම වර්තමාන තත්ත්වයට නිර්මාණය කළ ගරුතර ස්වාමීන් වහන්සේට බොදු ජනතාව සැමදා ගරු කරනු ඇත. ඔබ වහන්සේට තෙරුවන් සරණයි!!!🙏🙏🙏

    • @athulahemantha7615
      @athulahemantha7615 2 ปีที่แล้ว +3

      Ape ranaweruwnta godak pin

    • @ruwanwickremaratne
      @ruwanwickremaratne ปีที่แล้ว

      ඇත්තටම අද කාලෙට ඉන්න ඕන මේ වගේ එඩිතර බව ලැබූ හාමුදුරුවෝ වහන්සේලා තමයි . අද හොඳ පිළිතුරු ටිකක් ලැබුණා chamudithata. ජාතියක් ආරක්ෂා කරපු රණවිරුවන් සම්බන්ධ කරගෙන මේ කරපු මහා පිංකම ජාතියක් ආගමක් තියෙන අපිට ගොඩක් වටිනවා හාමුදුරුවනේ .

  • @sampathwanasinghe4068
    @sampathwanasinghe4068 2 ปีที่แล้ว +50

    දැයේ පිනට පහළවු,
    අපගේ අති පුජනීය,
    ගෞරවනීය පින්වත්
    වතුරකුඹුරේ
    ධම්මරතන ස්වාමීන් වහන්සේ ට
    උතුම් වු
    තුණුරුවනේ ආශිර්වාදය ආරක්ෂාව නිරතුරුව ලැබේවා..
    උතුම් වු
    ස්වර්ණමාලී මහා සෑ රදුන්ගේ
    පිහිට ආශිර්වාදය
    ආරක්ෂාව නිරතුරුව ලැබේවා...🙏🙏🙏

  • @kumaraliyanaarachchi2156
    @kumaraliyanaarachchi2156 ปีที่แล้ว +1

    චමුදිත මහත්තය හරියටම දූෂිත දේශපාලුවන් සමග තර්ක කරන ආකාරයෙන් ස්වාමීන් වහන්සේ නමක් සමග සංවාදයේ යෙදෙනව ,අපේ ස්වාමීන් වහන්සේත් ඒවට සුදුසු පිලිතුරු ලබා දෙනව අද කාලයට ඔබිනම ස්වාමීන් වහන්සේ නමක් පුද බිමක් නිර්මාණය ,සංවර්ධනය ,ඉතාම වටිනා දෙයක්,මතු පරපුර උදෙසා ඉදිකිරීම් සහ රැක ගැනීම් වටිනාම කාර්‍යයක්.බුදු සරණයි හාමුදුරුවනේ ඔබ වහන්සේ හට ,තව තවත් ධෛර්යය ශක්තිය ලැබේවා ...

  • @chandramanike1150
    @chandramanike1150 2 ปีที่แล้ว +108

    වතුුරකුඹුරේ චතුර කථිකත්වයට චමුදිතයා පරාදයි.
    ඔබ වහන්සේගේ දක්ෂකමට අපගේ පුුණාමය🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sadeerakaushalya7293
      @sadeerakaushalya7293 2 ปีที่แล้ว +4

      චමුදීත කියලා මිනිහගේ තියන චතුර කතාවක් නෑ.මූ කරන්නේ කොහෙන් හරි කුණු ටිකක් හොයා ඇවිත් අනිත් මිනිහට කතා කරන්ඩ දෙන්නේ නෑ මෙදින පැන පැන කෑ ගහන එකනෙ

    • @jagath7356
      @jagath7356 2 ปีที่แล้ว +2

      අනෙ පොන්න චමොදිතයො තො වචාලටයක් වගෙ කතා කරන්න එපා

    • @chamilachamila2733
      @chamilachamila2733 2 ปีที่แล้ว +1

      උබට පොස්සුද යකෝ කරන්න දෙයක් උබට ඇත්තෙම නැදද

    • @indikadamayanthi3954
      @indikadamayanthi3954 2 ปีที่แล้ว

      Chamudithaya wachalaya. අපේ හාමුදුරුවෝ buduwewa.

    • @indikadamayanthi3954
      @indikadamayanthi3954 2 ปีที่แล้ว

      Chamuditha හිතන්නේ waddek කියලද. Gona kapiya thanakola.

  • @shashindunimmika1767
    @shashindunimmika1767 2 ปีที่แล้ว +53

    මෙහෙමයි කූරගල සිංහයා මට වටිනවා මොකද අද පාරවල්වලින් කූරගල ගියාට ඉස්සර එහෙමනෑ..බලංගොඩ වට්ටද්දර හාමුදුරුවෝ තමයි කූරගල අල්ලගෙන හිටියේ.. කොන්දක් තියෙන එකෙක්ට මිසක් හැමඑකාටම ඉස්සර කූරගලයන්නබෑ..ඒකෙන් මම අදහස්කරන්නේ කූරගලට යනඑවුන්ට මුස්ලිම් එවුන් තාඩනපීඩන කරාකියලා නෙවෙයි.. කූරගල යන්නඕනි කියලා හිතෙන්නත් හිතට හයියක් ඕනි මේක අපේ කියලා දැනෙන්නඕනි.. කතාව හරි දිගයි ඒකනිසා මෙතන ඕවා කියන්නයන්නේනෑ.. කූරගල කියන්නේ ගලක් නෙවෙයි.. මහා ආරාම සංකීර්ණයක්.. රෝහල්පවා තියෙනවා වෙනම.. ඇත්තටම ඉස්සර අපි කූරගල යනකොට වඳින්න පුදන්න තිබ්බේ කොටසෑය විතරයි. ඒ යනකොටත් මොහොමඩ් කෙනෙක් පස්සෙන් එනවා ආ 🙂.. ඒ එන එකාට සිංහල රටගැන කියලාදීලා ඊලග දවසේ යනකල් අල්ලලා තියලාතමයි අපි එන්නේ.. අද මුන්වහන්සේ කූරගල ඉදිරියට අරගෙනයනවා.. දැන් අපි සැනසීමෙන් බලන්ඉන්නවා.. එදාමෙදාතුර කූරගලවෙනුවෙන් සටන්කරපු හැමඑකාවම සිහිපත්කරනවා.. අදත් පෝයට සිංහයෝ කූරගල ඇවිල්ලා නිවුන සිතින් නික්මයනවා..

  • @sandun221lakshan9
    @sandun221lakshan9 2 ปีที่แล้ว +55

    නිදන් හෑරුවාට කමක් නෑ හාමුදුරුවනේ ඔබ වහන්සේ නෙල්ලිගල හදල සාසනයට දායාද කරපු හින්දා. එතන මිනිසුන් රාශියක් ජීවත් වෙනවා. තවත් මේ වගේ පන්සල් හදමු

  • @lahiruchathuranga1764
    @lahiruchathuranga1764 ปีที่แล้ว +14

    රටට වටිනා සුවාමින්වහන්සේ නමක් ඔබ වහන්සෙට දලදා සමිදු පිහිට ලැබේවා

  • @seethakodithuwakku3888
    @seethakodithuwakku3888 2 ปีที่แล้ว +131

    නෙල්ලි ගල අපේ හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගීසුව චිර ජීවනය දිර්ගායූ සම්පත්තිය ලැබේවා 🙏🙏🙏

  • @tecno6900
    @tecno6900 2 ปีที่แล้ว +76

    තෙරුවන් සරණයි පින්වත් බුද්ධ පුත්‍රයාන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🏵☸️

  • @amaaamaaamaan8721
    @amaaamaaamaan8721 2 ปีที่แล้ว +48

    බැබලුණා එදා කූරගල පුන් පොහෝ දිනේ. එන්නට බැරි දුරක සිට හැඩුන ඉබේටම බුදුසරණයි ඔබවහන්සේටත් එයට සහයෝගය දුන් සියලුම දෙනාටත් දිව්යලෝකෙ සැප සම්පත් ලැබේවා ලැබේවා ලැබේවා

  • @LalJayanatha-yr8ev
    @LalJayanatha-yr8ev 3 หลายเดือนก่อน

    අපේ ස්වාමීන් වහන්සේට විවිධ අභියෝග හමුවේ කූරගල වැනි පිං බිමක් ඉදිකරමින් උතුම් ශාසනික මෙහෙවරක් කිරීමට දායක වී නායකත්වය ගත් ඔබ වහන්සේට ආයු,වර්ණ,සැප,බල,ප්‍රඥාව වැඩේවා.තෙරුවන් සරණයි

  • @tharangashasimal5424
    @tharangashasimal5424 2 ปีที่แล้ว +423

    ආඩම්බරයක් දැනුනා අපේ හාමුදුරුවනේ අපි තවත් තැනකට අත තියමු ජයවේවා තෙරුවන් සරනයී

    • @gamaawadumestrige1988
      @gamaawadumestrige1988 2 ปีที่แล้ว +14

      මාවනැල්ලේ දෙවනගල ආරණ්‍ය සේනාසනය ඊළගට

    • @awanthidullewe670
      @awanthidullewe670 2 ปีที่แล้ว +3

      🙏🙏🙏

    • @somasirigovinna3664
      @somasirigovinna3664 2 ปีที่แล้ว +4

      චචචචචත

    • @dilhanid7593
      @dilhanid7593 2 ปีที่แล้ว +9

      ඇත්තෙන්ම හරිම නිහතමානී ආඩම්බරයක් දැණුනා..මේ පූජනීය ස්වාමින්වහන්සේ ගැන..

    • @kettle2093
      @kettle2093 2 ปีที่แล้ว

      Feeling sorry you ,gothrica adahas

  • @teshanlakmina5108
    @teshanlakmina5108 2 ปีที่แล้ว +335

    "මම වැලක් නෙමෙයි මහා ගහක්..." ඒ වචන ටික ඇහෙනකොට පුදුම අභිමානක් තියෙන්නේ අපේ හාමුදුරුවනේ.තෙරුවන් සරණයි ඔබවහන්සේට...සුඛී දීඝායූ ඛෝ භව..🙏🙏🙏🙏

    • @mohamedfarshan935
      @mohamedfarshan935 2 ปีที่แล้ว +2

      හොරෙක් මෝහු අපගේ ජයිලානි මාලිගය අපගෙන් පැහැරගත්තා

    • @dinukalr7942
      @dinukalr7942 2 ปีที่แล้ว +21

      @@mohamedfarshan935 ඉතින් වෙන එකක් හදා ගනින් 😂 අන්තවාදියා 😏

    • @mohamedfarshan935
      @mohamedfarshan935 2 ปีที่แล้ว

      @@dinukalr7942 ගෝථභයා යන තෙක් ඉවසන්නෙමු. ඉන්පසු අපගේ මාලිගය නැවත අප අතට ගන්නෙමු.

    • @mohamedfarshan935
      @mohamedfarshan935 2 ปีที่แล้ว

      @@dinukalr7942 අපේ උතුම් ඉස්ලාමය ශ්‍රේෂ්ඨ වේ. එය අන්තවාදී නොවේ. නුඹලාගේ බුද්දා මිත්‍යාදුස්ටිකය. නුබලා ඉන්දියාවට පිටුවහල් කරන්නෙමු

    • @dinukalr7942
      @dinukalr7942 2 ปีที่แล้ว +14

      @@mohamedfarshan935 හා බන් හරි ඈ 😂 ඇයි බන් පඹයෙක් යනකන් ඉන්නේ උබලා එච්චර වැඩ්ඩොනම් දැන්ම කරපන්කෝ 😂

  • @asithachamara897
    @asithachamara897 2 ปีที่แล้ว +196

    සම්බුද්ද සාසනය වෙනුවෙන් අපේ හාමුදුරුවන් කරන මේ දේ ගැන ආඩම්බරයි අපේ හාමුදුරුවනේ තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ

    • @banbawanga7190
      @banbawanga7190 2 ปีที่แล้ว

      💯❤️

    • @janakasalinda1686
      @janakasalinda1686 ปีที่แล้ว +2

      චමුදිත කතා කරන විදිට මල පනින්නෙ මට විතරද 😡😡😡😡😡

    • @wijerathnailankoon3617
      @wijerathnailankoon3617 ปีที่แล้ว

      @@banbawanga7190 BBC
      . AMU CNOC?
      9.just in
      October
      ZAAAAAAAAZAAZAAAAA .
      €: € ¿!!

    • @priceyt4656
      @priceyt4656 ปีที่แล้ว

      ​@@janakasalinda1686 cssetuioppppppooioo 0:23

  • @somanihettiarachchi8806
    @somanihettiarachchi8806 ปีที่แล้ว +4

    මටනම් හරිම දුකයි පින්වත් සුවාමින් වහන්සේට කථා කරන විදිහට මේ වගේ සුවාමින් තව සිටියා නම් ශ්‍රී ලංකාව දර්ම රාජ්‍යයක් බිහිවෙනවා පින්වත් සුවාමින් වහන්සේට සැරෙන් කථා කරන්න එපා සුවාමින් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුව පත් වේවා.

  • @rashmisandarenu5869
    @rashmisandarenu5869 2 ปีที่แล้ว +24

    කවදාවත් ලංකාවේ නෙල්ලිගල පන්සල වගේ පන්සලක් දැකලා නෑ..ඒ වගේ ලොකු පන්සලක් හදපු අපේ හාමුදුරුවන්ට කරන මේ චෝදනා අපරාදයක්..තව තවත් මේ වගේ විහාරස්තාන හදන්න දීර්ඝායිශ ලැබේවා 🙏🙏🙏

    • @InokaInoka-vc8uz
      @InokaInoka-vc8uz 6 หลายเดือนก่อน

      නෙල්ලිගල.හමු්

  • @deciderof8848
    @deciderof8848 2 ปีที่แล้ว +75

    දේශපාලනය හා ශාසනය පටලවන්න එපා, පන්සලක් හදන එකේ වරදක් නැනේ, කැමති අය ආධාර කරයි. අකමැති අය නිකම් ඉන්න. ආපහු ශාසනය මේකට පටල ගන්න එපා.

  • @siriyawathisiyabalagahaged7484
    @siriyawathisiyabalagahaged7484 2 ปีที่แล้ว +34

    හොද දෙයක් කලොත් මඩ ගහන්න ඕන තරම් කට්ටිය ඉන්නවා මොනවා උනත් අපේ හාමුදුරුවෝ හොද ආගමික වැඩක් ඔබවහන්සේට තව තව බුදු දහමට හොද වැඩ කරන්න ශක්තිය ධයිරිය ලැබේවා 🌹🌹🌹

  • @Sl_Bus_official_85
    @Sl_Bus_official_85 ปีที่แล้ว +3

    මහා උත්තමයින් වහන්සේ නමක් අපි ගියා කූරගල හරිම ලස්සනයි කරන්න නෙමෙයි හිතන්නෙවත් බැරි දෙයක් කරපු අපේ ස්වාමීන් වහන්සේ ට අපමණ පිං තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @ashokmorapitiya1209
    @ashokmorapitiya1209 2 ปีที่แล้ว +44

    මෙන්න නියම චීවරදාරී වහන්ස නමක් වැන්ඳත් නොවැන්ඳත් චීවරයේ ගරුත්වය රැකගෙන පොළවෙ පයගහලා ජීවත් වෙන පැවිදි නමක් තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස 🙏🇱🇰❤️

  • @premasirijayalath1856
    @premasirijayalath1856 2 ปีที่แล้ว +30

    බොහෝදේ දැනගත්ත ස්තුතියි ස්වාමින් වහන්සේට සහ, චමුදිතට හොඳ සාකච්චාවක් කළාට.

  • @janithmadushan9042
    @janithmadushan9042 2 ปีที่แล้ว +339

    අනිවා කූරගල සුපිරි පන්සලක් අනික මේ හාමුදුරුවෝ පුදුම උත්සහයකින් මේ පන්සල් ගොඩ නැගුවේ නෙල්ලිගල පන්සලේ සුන්දරත්වයත් මාර ලස්සනයි ❤

    • @basnayakaruwan6006
      @basnayakaruwan6006 2 ปีที่แล้ว +16

      කුහක මිනිස්සු අගය දන්නෙ නැ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤

    • @mohamedabraar3760
      @mohamedabraar3760 2 ปีที่แล้ว +1

      9

    • @janithmadushan9042
      @janithmadushan9042 2 ปีที่แล้ว +3

      @@Sl.vitamin.protein137 ඌ පොඩි ස්වයංවින්දනයක් ලබාගන්න ආපූ එකෙක් මොකුත් නොකියා ඉමු

    • @HeladeepaTV
      @HeladeepaTV 2 ปีที่แล้ว +4

      th-cam.com/video/EmI3ZwdKeak/w-d-xo.html කූරගල මුල සිට අගට දැන් වැඩ ඉවරයි

    • @dunhidagarden1579
      @dunhidagarden1579 2 ปีที่แล้ว +7

      නිදන් අරන් හරි පන්සල් හැදුවාම මොකද වෙන්නෙ.......? පොලව යට වැලලිලා තියනවාට වඩා කවුරු හරි අරන් සම්බුද්ධ සාසනයේ පැවැත්මට ධර්මය වියාප්ත කිරිමට පන්සල් කොතරම් හැදුවත් මොකද....?
      නමුත් බුද්ධ දේශනාව අනුව අද්‍යාත්මය දිවුනුකර සසරෙන් එතර විමයි කල යුත්තේ. එයයි මා දන්නා ධර්මය..
      ස්වස්ති සිද්දම්

  • @sllions5972
    @sllions5972 2 ปีที่แล้ว +29

    චමුදිත කූරගල හදන අන්තිම කාලෙ ඉදලා විවෘත කරන දවසෙ ඉදලත් දවස් ගානක් ම මමත් කූරගල හිටියා.ඇත්තටම අපේ උරුමය රැක ගත්ත තැනක් ඒක.

    • @isawwa1159
      @isawwa1159 ปีที่แล้ว

      Chamudithala owa danne naha..hamuduruwo inne ac eke..chamudithala ne kale ghn owa elikrla kattak kaala mewa haduwe😂😂..

  • @thurunupabasara2676
    @thurunupabasara2676 2 ปีที่แล้ว +39

    හාමුදුරුවෝ කියන එක සහතික ඇත්ත..මොක්ද අපි 6පාරක් ගියා කූරගල වැඩ කරන්න.අපි ගිය හැම පාරකම අපිත් එක්ක ගිය මිනිස්සු සල්ලි එකතු කරලා දුන්නා... මේ හාමුදුරුවෝ බෝදිසත්වයෙක් වගෙ අනන්ත අප්‍රමාන සේවයක් කරා.ඔය,දේශපාලනයකරන,පාරාජිකා උන හාමුදුරුවෝ වගෙ නෙවෙයි..හොද,සිල්වත් හාමුදුරු නමක්..චමුදිත හාමුදුරුවන්ට කතා කරනකොට ගරු සරුඇතුව කතා කරන්න..කට ලැට් කටක් වගේ ඕනි එකයි එපා එකයි හැම රෙද්දම කියොනවා... අපි දන්නවා මිනිස්සු කොල්ලො කෙල්ලො රැයක් දවාලක් අවුවක් නොබලා වැඩ කරේ... මොන තරම් සතුටක්ද දැන් දැනෙන්නෙ..කූරගල අහලකටවත් ගිහින් නැතුව කතාවල් කියන එවුන්ට රිටන් එක හම්බෙනවා මයි...

    • @maheshikaudayangani1492
      @maheshikaudayangani1492 2 ปีที่แล้ว +2

      Attha mha gon vidihata.prashna ahanna ekane uta ashuchi.walin gahuwe kata hoda nh

  • @Official-ve3dx
    @Official-ve3dx 2 ปีที่แล้ว +42

    විනාශයට යන සම්බුදු සසුන රැකගන්නට ඔබවහන්සේ හා සියළුම භික්ෂූන් වහන්සේලා ට රත්නත්‍රයෙ පිහිටයි 🙏🙏 ඔබවහන්සේ ට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා 🙏❤️

    • @chandarkanthi3999
      @chandarkanthi3999 ปีที่แล้ว

      වමුදිත තමා ජාතිවාදය අවුස්සන බුදුදහමට ගරහන ජරා මිනිහෙක්.

    • @chandarkanthi3999
      @chandarkanthi3999 ปีที่แล้ว

      බුදුදහමට ගරහන නරුමයෙක් චමුදිත.අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට තව තවත් සක්තිය ලැබේවා.

    • @sunilnishantha4747
      @sunilnishantha4747 ปีที่แล้ว

      අපි 9වෙනිදා කූරගල ගියා ඒ පන්සල ගොඩාක් ලස්සනයි ගොඩාක් දේවල් හදලා ගොඩාක් පින් බිමක් ඔහොම හොද නැ හාමුදුරුවන්ට කතා කරන එව්න්ට යන්න අපායක් නැ

    • @sunilnishantha4747
      @sunilnishantha4747 ปีที่แล้ว

      ඔබ වහන්සේලාට තුනුරුවන් සරනයි අපි 17 නෙල්ලිගලත් යනවා

  • @thiwankadesilva1916
    @thiwankadesilva1916 2 ปีที่แล้ว +58

    හාමුදුරුවෝ කෙනෙක් විදියට තමන් හොරකම් කරන් සිවුරු හරිනවට වඩා මේ වගේ වැඩ වලින් රට ලස්සන වෙනවා මිසක් කිලිටි වෙන්නේ නෑ.. තෙරුවන් සරණයි.....

  • @dananjayarathnakumara1180
    @dananjayarathnakumara1180 7 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි. නිවටයෝ කෑ ගැහුවට ඔබ වහන්සේගේ මේ ගමන නවත් වන්න එපා. අපි ඔබ වහන්සේලා සමග ඉන්නවා.

  • @maheahgunarathna99gunarath73
    @maheahgunarathna99gunarath73 2 ปีที่แล้ว +17

    හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අපේ ගරුතර ස්වාමීන් වහන්සේට

  • @anagifashoin5787
    @anagifashoin5787 2 ปีที่แล้ว +71

    දේශයේ පිනට පහල වුණ අපේ කාලයේ බුද්ධ පුතුන් .....ඔබ වහන්සේ ට තව තවත් යෝධ බල යෝධ ශක්තිය ලැබෙිවා ....කූරගලට ජය....

    • @indraniperera2983
      @indraniperera2983 2 ปีที่แล้ว +1

      පන්සලක් හැදුවත් හදන ව්ට නොබලන තිරිසන් නූසින්හයා දැකලා තියෙන්නෙ දැන්ද සිංහලයා සිංහයෙක් හදන්නෙ නැතුව කොටියෙක් හදන්නනද මූ කියන්නෙ

    • @jananigallage4641
      @jananigallage4641 2 ปีที่แล้ว

      ​@@indraniperera2983

    • @sujeewawickrmasinghe2646
      @sujeewawickrmasinghe2646 ปีที่แล้ว +1

      මොඩ චමුදිතයෝ කොහේද යකො මුස්ලිමි මිනිස්සුට පරමිපරික ඉඩමි චමුදිතයා් උබතමයි ජාතිවාදය අවුස්සන්නේ

  • @wimalkawimalaratna1905
    @wimalkawimalaratna1905 2 ปีที่แล้ว +54

    එඩිතර ස්වාමීන් වහන්සේ .හරිම සතුටුයි.බුදු සරනයි . මොනා උනත් කුරගල හදපු එක Great වැඩක්.

  • @buddikakumara8676
    @buddikakumara8676 2 ปีที่แล้ว +24

    ඔබ වහන්සේ මගේ රටට අඩම්බරයක්...

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 ปีที่แล้ว +30

    අපේ දේ අපේ පන්සල ආගම රකින අපේ හාමුදුරුවන්ට දිර්ඝායුෂ ලැබේවා

  • @sumanasumana8529
    @sumanasumana8529 2 ปีที่แล้ว +35

    අපේ කූරගල හාමුදුරුවනේ ඔබ වහන්සේ ට කෝයිතරමි මඩ ගැහුවාට සැලෙන්න එපා අපි හැමදාම ඔබවහන්සේ සමගින් තෙරුවන් සරණයි

  • @tharushikadinojan64
    @tharushikadinojan64 2 ปีที่แล้ว +22

    අපේ හාමුදුරුවෝ❤️. බලංගොඩ අපිට ගැම්මක් ගෙනාවේ අපේ හාමුදුරුවෝ ❤️.
    🙏❤️කූරගලට දෙපා නගව් නොබියව සිටගෙන❤️🙏

  • @shiromiwarshakoon5402
    @shiromiwarshakoon5402 5 หลายเดือนก่อน +1

    Chamudithage.ahana prashna hari.aawa.samahara.minissunta.thiyana. prashna.prashna ahana widiyei awula.swamin wahanse. kenek gihiyek kiyala wenasak.thiyenna oona.hamuduruwanta.theruwan saranai

  • @kalumabegunarathne301
    @kalumabegunarathne301 2 ปีที่แล้ว +140

    මහනුවර අභිමානය මුලු ශ්‍රි ලංකාවේම අභිමානය වේවා !!! අපේ උතුම් හාමුදුරුවන් වහන්සේටද දීර්ඝායුෂ වේවා !!!

  • @malaniwijesingha6089
    @malaniwijesingha6089 2 ปีที่แล้ว +9

    සම්මා සම්බුදු සරණයි
    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට
    තව තවත් මේ වගේ ආගමික සිද්ධස්ථාන ගොඩනගන්න සක්තිය ධහ්‍යරිය ලැබේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ...
    සතරවරම් දෙවි පිහිටයි ..

    • @rln3325
      @rln3325 2 ปีที่แล้ว

      🤣😂

  • @thilinalakshan3070
    @thilinalakshan3070 2 ปีที่แล้ว +93

    නෙල්ලිගල අපේ හාමුදුරුවනේ,ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා.ඉදිරියටත් ශාසනය වෙනුවෙන් කටයුතු කිරීමට ශක්තිය, ධෛර්යය සහ වාසනාව ලැබේවා.තෙරුවන් සරණයි. 🙏❤️🙏

    • @roopaweerasinghe4759
      @roopaweerasinghe4759 2 ปีที่แล้ว +3

      ඔබ වහන්සේ ට බුදු සරණයි

    • @FutureTechAIlk
      @FutureTechAIlk 2 ปีที่แล้ว

      wahallu

    • @himansenaweera9750
      @himansenaweera9750 2 ปีที่แล้ว

      @@FutureTechAIlk 😂😅🤣🥲

    • @Kevin_Silva_
      @Kevin_Silva_ 2 ปีที่แล้ว +1

      @@FutureTechAIlk අල්ලාහ් විසින් ‍රන්ඩිංගෙ කොන කැපීමට යාමේදී ඇට දෙකද සමගින් මුලු රංඩිංගම කැපී ගිය දරුවෙක් විසින් සාදන ලද comment එකක් බව පෙනේ!😅

    • @kaushalsenevirathna
      @kaushalsenevirathna 2 ปีที่แล้ว +1

      @@Kevin_Silva_ srwtm matath hithuna bn 😂

  • @sayurinimsara-on2bo
    @sayurinimsara-on2bo 6 หลายเดือนก่อน +1

    අයියෝ ....මම නම් කැමති ප්‍රශ්න අහද්දි ටිකක් හාමුදුරුවන් ට උත්තර දෙන්න ටිකක් වෙලාව දෙන්න ඕන කියලා ..මහ හයියෙන් කෑගහන එක හොද මදි ....එකින් එක ටිකක් හිමින් අහන්න පුළුවන් නම් හාමුදුරුවන් වහන්සේලාගෙන්....එය අගය කරමි.....නෙල්ලිගල වගේ ලස්සන පින්බිමක් අපිට වදින්න හදපු ඔබ වහන්සේට ගොඩාක් පින්...උතුම් තෙරුවන් සරනයි හාමුදුරුවනේ

  • @sreemathilka9633
    @sreemathilka9633 2 ปีที่แล้ว +68

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා බුදුසරණයි සියලු දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏

    • @nimanthikachathurani577
      @nimanthikachathurani577 2 ปีที่แล้ว

      api awankama bauddhayo.api budurajanan wahanse namin siwurata garukarana aya.namuth mn nm anumatha karanne na chamuditha prasna karana akaraya.mokada kisima garuthwayak na wage danenne.unwahanse waradak karanawa athi kiyalanam mata danenne na namuth ahema karath ohoma yakek wage sathek wage sijra idiripta katha karana hati dakkama kalama kala kirenawa.kisima sanwara kamak na.

    • @agnesrajadore1898
      @agnesrajadore1898 2 ปีที่แล้ว

      @@nimanthikachathurani577 m

    • @HHH-xm3lf
      @HHH-xm3lf 2 ปีที่แล้ว

      @@nimanthikachathurani577 බුදු හාමුදුරුවො කියල තිබුන එතුමා කියපු දෙයක්වත් විමසා නොබලා පිලිගන්න එපා කියල , ම්ං හරිද ම්න්ද

    • @nimanthikachathurani577
      @nimanthikachathurani577 2 ปีที่แล้ว

      @@HHH-xm3lf attha.namuth budun wadala darmaya api pligannawane pili padinawane.a margaye yanawane.sampurnayenma natath tikak hari pilipadinawane hama manussayama.neda.

    • @HHH-xm3lf
      @HHH-xm3lf 2 ปีที่แล้ว +1

      @@nimanthikachathurani577 සිවුරට නෙමෙයි , දර්මයටයි ගරු කරන්න ඕනෙ කියන එකයි මගෙ අදහස

  • @amaliperera1508
    @amaliperera1508 2 ปีที่แล้ว +12

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි...තව දුරටත් සාසනික දියුණුව කරන්න ලැබේවා....

  • @HeladeepaTV
    @HeladeepaTV 2 ปีที่แล้ว +25

    අපි මේ විඩියෝ එක ප්‍රචාරය කරන්න අවසරයි වෙත් page වල චුමුදිත මහත්තයා තෙරැවන් සරණයි ඇත්ත කිව්වේ අපේ හාමුදුරුවෝ

  • @jayanathkulathunga9480
    @jayanathkulathunga9480 2 ปีที่แล้ว +6

    හාමුදුරුවෝ ගැන හරි ආඩම්බරයි .අපේ රට ලස්සන කරන්න හාමුදුරුවන්ට තුරුණුවන් ගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා

  • @samithajayalath1544
    @samithajayalath1544 2 ปีที่แล้ว +52

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 2 ปีที่แล้ว +23

    🙏🙏🙏පින්වත් අපේ ස්වාමීන්ද්‍රයානන් වහන්සේට ! තෙරුවන් සරණයි !!! නිදුක් නිරෝගි සුඛ් සුවපත් භාවය චිරජීවනය ලැබෙවා !!! මේ ගෞතම බුද්ධ ශාසනයේදීම සෝවාන් සකෘදාගාමි අනාගාමි අර්හත් සතර මග සතර ඵල නිර්වාණ ශාන්තිය පිනිසම මේ කූරගල වෙනුවෙන් කල කුසල් හේතු වාසනා වේවා !!! අප කරන කුසල් අපේ ස්වාමීන්ද්‍රයානන් වහන්සේට අනුමෝදන් වෙත්වා !!! සාධූ සාධු සාධූ 🙏🙏🙏

  • @chamudikawi9414
    @chamudikawi9414 2 ปีที่แล้ว +29

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ !!!
    රටට ජාතියට උතුම් සම්බුද්ධ සාසනයට වටිනා මැණිකක්.අපි දන්නවා කූරගල ගැන අපි දන්නවා නෙල්ලිගල ගැන. අපි දන්නවා අපේ හාමුදුරුවෝ ගැන.එක එකා මොනවා ⁣කිව්වත්.

  • @danukannangara309
    @danukannangara309 ปีที่แล้ว +3

    දීර්ඝායුෂ වේවා අපේ හාමුදුරුවනේ.. මෙවගෙන් ඔබ වහන්සේ තවත් ශක්තිමත් වෙයි. තව තවත් තරුණ තරුණියන් ඔබ වහන්සේ වටා අත් වැල් බැදගනී..🙏☸️☸️❤️❤️❤️

  • @formycountry373
    @formycountry373 2 ปีที่แล้ว +10

    ඔබවහන්සේට තෙරැවන් සරණයි 🙏
    සතරවරම් දෙවිවරැන්ගෙ ආරක්ෂාව ලැබේවා 🙏
    නිදුක් නිරෝගි සුවය දීර්ඝ ආයුෂ ලැබේවා 🙏

    • @KCC409
      @KCC409 2 ปีที่แล้ว

      ඔබ වහන්සේ ගෞරවණීය භික්ෂූන් වහන්සේ නමක්.එමනිසා කිසිදු වාග් සංයමයක් නැති, ස්වාමීන් වහන්සේලා ට ගෞරවය ක් නැති,විනයක් නැති ගිරව් ළගට වඩින්න එපා.උන් චීවරයටවත් ගෞරව කරන්න දන්නේ නෑ.සල්ලි ලබා දුන්නේ දුප්පත් මිනිස්සු.මගේ නැන්දා විශ්‍රාමික ගුරු මාතාවන්.ඇයත් රු.50000.00.ක් දුන්නා.චමුදිත උඹ දේවදත්ත කුලයේ පව්කාරයෙක්.

  • @ishanwaravita9022
    @ishanwaravita9022 2 ปีที่แล้ว +11

    ඇතිද චමුදිත අහා ගත්තා 😒🇱🇰අපෙ හමුදුරැවො දිර්ගාඅයුශ වෙවා😌😌 ❤

  • @upaliranasinghe4377
    @upaliranasinghe4377 2 ปีที่แล้ว +35

    අපේ හාමුදුරැවන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා .🙏🙏🙏 අපේ ශාසනය රැකගන්න ඔබ වහන්සේ කරන සටනට සියලු දෙවියන්ගේ පිහිටයි .🙏
    මට පුදුම චමුදිත ගැන........

  • @pavithrasandamali8758
    @pavithrasandamali8758 2 ปีที่แล้ว +34

    නෙල්ලිගල කූරගල කියන්නෙ අපිට වටිනා වස්තුවක් ..මේ වගෙ ස්වාමීන් වහන්සේලා රටට සම්පත් ..🙏🙏🙏🙏🙏🙏🙏