චමුදිත ඔයා ගෙදර කෙනා ඇරෙන්න වෙන ගෑනියෙක් එක්ක ඉඳලම නැද්ද. ඔයා බබාද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 เม.ย. 2024
  • විශ්ව බුද්ධ සමග චමුදිත සමරවික්‍රම.
    Vishwa Buddha On Truth with Chamuditha.
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    #truthwithchamuditha #chamuditha #vishwabudda
    Chamuditha Samarawickrama®
    TH-cam: / @truthwithchamuditha
    Facebook: / truthwithchamuditha
    Twitter: / chamusonline .
    #truthwithchamuditha #chamuditha #vishwabudda

ความคิดเห็น • 4.7K

  • @sahanpriyankara8485
    @sahanpriyankara8485 หลายเดือนก่อน +3253

    ආතල් එක ට මෙක බලන අයකො 🤣😂🤣😂🤣

    • @slmicro3857
      @slmicro3857 หลายเดือนก่อน +24

      😆🖐

    • @motionwithchathu6286
      @motionwithchathu6286 หลายเดือนก่อน +48

      මේකේත් අමුතු ආතල් එකක් තියේ😂😂

    • @user-wx9nw9xj4r
      @user-wx9nw9xj4r หลายเดือนก่อน

      th-cam.com/video/cjHQ5myCcuw/w-d-xo.htmlsi=7TszqNlGend5d02-

    • @SupunDhananjaya1996
      @SupunDhananjaya1996 หลายเดือนก่อน +7

    • @rusiththanuja
      @rusiththanuja หลายเดือนก่อน +4

      Innawooo😂

  • @chamudithdhananjana
    @chamudithdhananjana หลายเดือนก่อน +891

    චිල් එකට බලන අය මේ කොනට...😅

    • @user-qu9qk6tb3k
      @user-qu9qk6tb3k หลายเดือนก่อน +7

      ගුලියක් දාගෙන බලන් මං 😂😂

    • @user-vb1ew2rp4w
      @user-vb1ew2rp4w หลายเดือนก่อน

      Most people don't know the truth= (the book of truth maria divine mercy) Search online

    • @lordpakeer7922
      @lordpakeer7922 หลายเดือนก่อน +4

      මමත් කුඩු ශොට් එකක් අදින ගමන් බලන්නෙ..🥶

    • @user-vb1ew2rp4w
      @user-vb1ew2rp4w หลายเดือนก่อน

      @@lordpakeer7922 කෝහේද ඉන්නේ අපි ඔයාට ලොකු තෑග්ගක් දෙන්නම්, ඇත්තටම කුඩු ගහන කෙනෙක්නම් ලඟම තියෙන පොලීසියට බාර වෙන්න,අපි ඔයාව පුනරුත්ථාපනය කරන්නම්.

    • @dinushasamarasekara9308
      @dinushasamarasekara9308 หลายเดือนก่อน

      Hahaha.. Chill kiyala thamai balanne hamoma😄habai balanawa😄❤️

  • @Menuka3667
    @Menuka3667 หลายเดือนก่อน +143

    සිවුරු අස්සේ වැරදි කරපු උන්ට රිදුනා සුපිරියට .... ආගමික බෝඩ් එක අස්සේ ඉදලා පජාත වැඩ කරන හැමෝටම හැදිගෑවිලාම යන්න ඔනේ....❤❤❤

    • @waves545
      @waves545 หลายเดือนก่อน

      සිරාම කතාව ❤

    • @ALVISSS___
      @ALVISSS___ หลายเดือนก่อน

      Att❤

  • @kavee8677
    @kavee8677 หลายเดือนก่อน +118

    චමුදිත ගහන ගේම් එක තමා සුපිරිම.ලන්කාවේ මිනිස්සු ඉල්ලන්නෙම කුණු කියලා දන්නවා.

    • @KoNGBro11
      @KoNGBro11 หลายเดือนก่อน +2

      උබට විතරක් ඒක තේරුන නිසා මගෙන් උඹට ලයික් එකක්

    • @UpaliMalki-rm3gp
      @UpaliMalki-rm3gp หลายเดือนก่อน

    • @KasunHe
      @KasunHe หลายเดือนก่อน

      හරියට හරි

  • @dulajishira
    @dulajishira หลายเดือนก่อน +1083

    චමුදිත බොසා ෆුල් ආතල් එකේ හිනා වෙලා කරපු එලම ප්‍රෝගෑම් එක මේක තමයී😁

    • @shilakumari556
      @shilakumari556 หลายเดือนก่อน +15

      අයියෝ චමුදිත මෙ පිස්සව මොකට ගෙන්නෙ ලෝකෙට පෙන්නන්න චි චි හොරා

    • @user-tf8mx3pu4e
      @user-tf8mx3pu4e หลายเดือนก่อน +11

      සහතික ඇත්ත

    • @teraaaa4505
      @teraaaa4505 หลายเดือนก่อน +11

      @@shilakumari556 ඇයි බන් මේක පට්ට ආතල්නෙ😂

    • @nimalsiri6491
      @nimalsiri6491 หลายเดือนก่อน

      චමුදිත මහතෝ අප රටෙහි ඔබගේ මාධ්‍ය සාකච්ඡා වලට ආරාධනා කරන්න දැන උගතුන් ඇත්තටම අප රටෙහි නැද්ද ? උතුම් බෟද්ධ ධර්මය කෙලසන මේ වගේ මන්ද මානසික මැටි මෝල් අපතයෝ ගෙන්නන්න එපා මෙම මාධ්‍ය සාකච්ඡා අහන බලන අපටත් මෝල් වෙනව ඉදිරිපත් කරන උබටත් මෝල් වෙනව බන්

    • @zzzmcplanetmoon427
      @zzzmcplanetmoon427 หลายเดือนก่อน +4

      මටත් check උනා bn😂

  • @poojawanigasinghapoojawani6388
    @poojawanigasinghapoojawani6388 หลายเดือนก่อน +607

    චමුදිත මහත්තය මේ තරම් සතුටින් හොඳට හිනාවෙලා වැඩ සටහනක් කරනව දැක්කමයි. 😂👍

    • @Xephyrus.
      @Xephyrus. หลายเดือนก่อน +5

      මොනව කියුවත් ආතල් 😂😂

    • @mangofriendsavacadobar6523
      @mangofriendsavacadobar6523 หลายเดือนก่อน +1

      මාත්

    • @zzzmcplanetmoon427
      @zzzmcplanetmoon427 หลายเดือนก่อน +3

      අම්මපා

    • @slmicro3857
      @slmicro3857 หลายเดือนก่อน

    • @marksriyanjith4782
      @marksriyanjith4782 หลายเดือนก่อน +1

      Seriously 😅😂😂🤣🤣😁😁😄😄

  • @JayaniJayawardana-ip9np
    @JayaniJayawardana-ip9np หลายเดือนก่อน +475

    චමුජිතගේ සහෝදරයෙක්ද කියලා පෙන්නෙ මට විතරද බම්😂😂

    • @gyty8272
      @gyty8272 หลายเดือนก่อน +14

      සිර උගෙ මල්ලි වගෙ😂😊

    • @nimeshadilhani5672
      @nimeshadilhani5672 หลายเดือนก่อน +5

      ඇත්තටම 😅

    • @SachiniSachini-xs9wh
      @SachiniSachini-xs9wh หลายเดือนก่อน +5

      Ou bn

    • @chamaraks5278
      @chamaraks5278 หลายเดือนก่อน +5

      සිරාවටම 😹

    • @user-hv3iy1wq2o
      @user-hv3iy1wq2o หลายเดือนก่อน +5

      මටත් පේනවා bole

  • @lakmini6642
    @lakmini6642 หลายเดือนก่อน +95

    මේ මනුසයගේ කතාව දෘශ්ටි ගතවිමකින් තොරව බැලු කල මෙහි ඉතා සියුම් යමක් ඇත

    • @mr.s9424
      @mr.s9424 หลายเดือนก่อน +6

      අපි නම් බලන්නෙ හුදෙක් විනෝදය සදහායි.අනෙකා වැරදි කරන පමණින් ඒ නිසා තමාත් වැරදි කරනවා යැයි යමෙක් කියන පමණින්ම ඔහුගේ මනස හිස් බව වටහාගත හැකියි.හිස් මනසක් ඇති කෙනෙකුගෙන් කිසිවක් ගැනීමට නොහැක.

    • @amalpriyashantha8813
      @amalpriyashantha8813 หลายเดือนก่อน +4

      මටත් මොකක් හෝ අමුතු දෙයක් දැනෙනව මෙයාගෙ

    • @Lostmahima
      @Lostmahima หลายเดือนก่อน +9

      මෙයා කියන දේ ඇත්තක් තියෙනවා බන්

    • @mr.s9424
      @mr.s9424 หลายเดือนก่อน

      @@Lostmahima ඇත්තක් තියෙනවා.නමුත් ගත යුත්තක් නම් නෑ

    • @Triplegemvlessyou
      @Triplegemvlessyou หลายเดือนก่อน

      බහුතරය බලන්නෙ දෘශ්ටිගතව

  • @mercysrajakuruppuarachchig2070
    @mercysrajakuruppuarachchig2070 หลายเดือนก่อน +226

    අතිශයෙන්ම ප්‍රතම වතාවට , ප්‍රෝගැම් එකක චමුදිත හිනා වෙනව දැක්කමයි..😅

    • @PathibhaPathiraja
      @PathibhaPathiraja หลายเดือนก่อน +2

      චමුදිත.. හැබැයි ලස්සනයි. වැඩ සටහන..

  • @SLmost.
    @SLmost. หลายเดือนก่อน +45

    Truth with Chamuditha programs history list එකෙන්ම මම බලපු සුපිරිම interview එක මේක 😂👍

    • @slmicro3857
      @slmicro3857 หลายเดือนก่อน

      😂😹❤

  • @nawostudio5745
    @nawostudio5745 หลายเดือนก่อน +125

    විශ්ව කියන එක ලාවට තේරෙන උන් මේ කොනට.😛😊

  • @nilukashyamal5798
    @nilukashyamal5798 หลายเดือนก่อน +83

    අව්‍යාජ ව බලන දකින හැමඑකාම පිස්සො
    තිත්ත උනත් පට්ට ඇත්ත ආදරෙයි බොක්කෙන්ම ❤😅😅

    • @user-le1zz8pu5p
      @user-le1zz8pu5p หลายเดือนก่อน +1

      ඒක තමයි හරිම වචනෙ අපි පිස්සො ගොඩ දෙනෙක් දකින්නෙ එහෙමයි ස්තුතියි

  • @UJK..creation
    @UJK..creation หลายเดือนก่อน +67

    කවුරු මොනවා කීවත් ජීවිතය ක සැබෑ යතාර්තය හුවා දැක්වීමක්ම පමණි. කියන්න වචන නෑ සුපිරි ම චරිතයක් ස්තූති චමුදිත මෙයාව ගෙන්නලා ලෝකයේ සැබෑම ස්වරූපය හුවා දැක්වීම පිළිබඳව ❤❤

  • @user-os5vy9md5c
    @user-os5vy9md5c หลายเดือนก่อน +252

    මෙයාට හිනා වෙන අපි අපිටමයි හිනා වෙන්නෙ...මෙයා කියන කතාව ඇතුලෙ හැංගිච්ච අදහස් තියෙනව...ඇත්තනෙ කියන දේවල්

    • @mujithamadu
      @mujithamadu หลายเดือนก่อน +16

      ඔබ හරි. පොර අපිට හිනා වෙනවා. අපි හිතනවා ඌ අපිට ආතල් දෙනවා කියලා

    • @mekhalaranwala5569
      @mekhalaranwala5569 หลายเดือนก่อน +5

      Welawakata matath hithenawa

    • @manuuu2113
      @manuuu2113 หลายเดือนก่อน +5

      Aththa

    • @ajithkumara1810
      @ajithkumara1810 หลายเดือนก่อน +11

      වන්හුන් ඕන් na මූ lassanai මචන්

    • @samadharasadamali1722
      @samadharasadamali1722 หลายเดือนก่อน +4

      Hmm ou

  • @d.m.wijetunga599
    @d.m.wijetunga599 หลายเดือนก่อน +15

    Chamudithata ලස්සන හිනාවක් thiyenawa අප්පා .❤❤❤❤❤

  • @jayasenamanjula9944
    @jayasenamanjula9944 หลายเดือนก่อน +5

    චමුදිත අපි ඔයාට ගොඩක් කැමති මෙ වාගෙ සංවාද කිරිම හරි විහිළුවක් අපෙ බුදු සසුණ විණාෂයි😢😢😢

  • @poojaapsarani1154
    @poojaapsarani1154 หลายเดือนก่อน +138

    චමුවා මෙච්චර සතුටින් වැඩසටහනක් කරනවා දැක්කමයි..මේක නම් පට්ටම ආතල් ප්‍රෝගෑම් එකක්...ආසාවෙන් බැලුවා...❤❤

  • @sachininiwarthana8824
    @sachininiwarthana8824 หลายเดือนก่อน +121

    චමුදිත ඔයා කරපු ලස්සනම program 02 ක තමයි ව්ශ්ව බුද්ධගේ වැඩසටහන් දෙක....ඇදුම් මිනිස්සු හදන් නෑ,මිනිස්සුයි ඇදුම් හදන්නෙව්❤😊🎉

    • @ManhaShafraz-sy7pe
      @ManhaShafraz-sy7pe หลายเดือนก่อน +2

      Aniwa

    • @samarappuligesandamali8433
      @samarappuligesandamali8433 หลายเดือนก่อน +1

      Tawa එකක් tiyenawa 😂😂.
      රාජ්‍ය නැකත් කමිටුව ගෙනල්ලා , ගත්ත ආතල් එක 😂😂😂

    • @kumariwaragodakumariwarago241
      @kumariwaragodakumariwarago241 29 วันที่ผ่านมา

      ඔහු යම් කිසි පනිවිඩයක් කියා දෙනව නොවෙද 😂

    • @kumariwaragodakumariwarago241
      @kumariwaragodakumariwarago241 29 วันที่ผ่านมา

      ජිවිතේ පලවෙනි වතාවට බඩ කැඩෙනකම් හිනාවෙවි බලපු එකම පොරොගෑම් එක 😁

  • @AmaliChanna-nl4ri
    @AmaliChanna-nl4ri หลายเดือนก่อน +20

    අන්න නියම කතාව රටේ මිනිස්සු තක්කඩි උනාම තමයි තක්කඩියෝ රජපුටුවට යන්නේ.. මොහු ඇත්තටම නියමයි කව්රුවත් නොකරන්න දෙයක් කරන්න හදන්නේ ඒ මිනිස්සුන්ගෙ ගුණධර්ම හදන එක අව්‍යාජත්වය. මට මොහුගේ හොදක් පෙවනවා ඇත්ත මනුස්සයෙක්

  • @TharushiDhakshina-sr7fs
    @TharushiDhakshina-sr7fs หลายเดือนก่อน +49

    ආතල් එකට බැලුවට ඒ කතාව ඇතුලෙ ලොකු දෙයක් අපිට ගන්න තියනව

  • @lakmal-uc6ql
    @lakmal-uc6ql หลายเดือนก่อน +516

    චමුදිතගේ මල්ලි වගේ පෙන්නේ මට විතරද 😂

    • @slmicro3857
      @slmicro3857 หลายเดือนก่อน +21

      විශ්ව චමුදිත 😃

    • @malanisamaraweera6333
      @malanisamaraweera6333 หลายเดือนก่อน +4

      I also feel same

    • @DilhaniPerera-bl5ry
      @DilhaniPerera-bl5ry หลายเดือนก่อน +3

      😂😂

    • @D.S.N833
      @D.S.N833 หลายเดือนก่อน +8

      චමුදිත ත් ආදරෙයි වගේ😂

    • @sadaminisithumi213
      @sadaminisithumi213 หลายเดือนก่อน +2

      😂😂

  • @whatisee1945
    @whatisee1945 หลายเดือนก่อน +430

    සිවුර දාගෙන හොර වැඩ කරනවට වඩා මේ සැහැල්ලුව වටිනවා. 👍🏻❤️

    • @user-wx9nw9xj4r
      @user-wx9nw9xj4r หลายเดือนก่อน

      th-cam.com/video/cjHQ5myCcuw/w-d-xo.htmlsi=7TszqNlGend5d02-

    • @sanjumanchanayaka6461
      @sanjumanchanayaka6461 หลายเดือนก่อน +3

      එකගයි❤

    • @sadeeshagunathilaka7199
      @sadeeshagunathilaka7199 หลายเดือนก่อน +12

      Ane plyn whotto😂

    • @AffectionateCondorBird-ye2de
      @AffectionateCondorBird-ye2de หลายเดือนก่อน +9

      වටිනා සිවුර නැතිව හෙලුවෙන් හිටියනම් ඔයිට වඩා සැහැල්ලුවෙයි

    • @Lucifer752
      @Lucifer752 หลายเดือนก่อน +8

      මොඩ හැත්තක් බන් උබල නම් අප්පිරියයි

  • @chithrafernandoo4801
    @chithrafernandoo4801 หลายเดือนก่อน +5

    ❤❤chamuditha sir adanma sathutin me wedasatahan karannee All the best god bless you❤❤🤝🌹🌹

  • @lankag5248
    @lankag5248 หลายเดือนก่อน +28

    ඇත්ත කතා කරන ගැඹුරුම තැනින් හිතන පුද්ගලයෙක් ජය වෙිවා

    • @slmusic5917
      @slmusic5917 หลายเดือนก่อน

      හු

  • @roshenlahiru1158
    @roshenlahiru1158 หลายเดือนก่อน +281

    ආතල්ම ආතල් දෙන්නේ චමුවා තමා ඉතිං... ආදරෙයි පැලෙන්නෙ චමූ❤😅

    • @amilaperera466
      @amilaperera466 หลายเดือนก่อน +9

      මාත් ආදරෙයි චමුදිත ඔයාට ඔයා කාටවත් බය නැති කෙලින් වැඩකරන කොන්ද පන ඇති මිනිහෙක් ඔයාට තව තවත් ශක්තිය දහිය වාසනව නිරන්තරයෙන්ම ලැබේවා තෙරුවන් සරනයි

    • @samarathungasmb3
      @samarathungasmb3 หลายเดือนก่อน +2

      Chamudita adanam oya hinawala karanna programs aka

    • @salindakawushalliyebandara8552
      @salindakawushalliyebandara8552 หลายเดือนก่อน

      💩💩💩💩

    • @user-vb1ew2rp4w
      @user-vb1ew2rp4w หลายเดือนก่อน

      Most people don't know the truth= (the book of truth maria divine mercy) Search online

  • @CafeRistretto
    @CafeRistretto หลายเดือนก่อน +82

    මේ ඩයල් එක කියන්නෙ පට්ට ඇත්තක්. සාසනේ වෙන අකටයුතු කම් මෙයා එලියට දෙන්නේ negative market method එකට. තව අවුරුදු ගානකින් මේ සියලු කතා ඇත්ත වෙයි😊

    • @SamanthaJayawardhana-cc1ck
      @SamanthaJayawardhana-cc1ck หลายเดือนก่อน

      ව්

    • @nipuna097
      @nipuna097 หลายเดือนก่อน +3

      බුද්ධාගමේ විතරක් නෙමේ අනිත් හැම ආගමකම අකටයුතුකම් වෙනව ඒ වුනාට ඒගොල්ලො ඒව එලියට දෙන්නෑ එලියට ගන්න දෙන්නෙත් නෑ
      ඔක්කොම එලිපිට විගඩං නටන්නෙ බුද්ධාගමට විතරයි 😢😢

    • @naughtytippy2683
      @naughtytippy2683 หลายเดือนก่อน +2

      ඇත්ත වෙන්නේ ඇත ඇති සැටියෙන් තේරුම් නොගත්තොත් පමණයි තේරුනාද.පන්සලකටවත් යන්නැති ලාමබ බිජ්ජොන්ට සාසනේ ගැන කවරාවබෝදයක්ද??

    • @Shaggy_2005
      @Shaggy_2005 หลายเดือนก่อน

      ​@@naughtytippy2683ලාමබ❌
      ලාමක

    • @CafeRistretto
      @CafeRistretto หลายเดือนก่อน

      @@naughtytippy2683 ලාමක? සිව්‍
      ර අස්සෙ ඉදන් සිව්‍රෙන් වහගෙන කරන්න ඕන නින්දිත පාදඩ වැඩ ඔක්කොම කරන උන්ට උඩ ගෙඩි දෙන්න තරම් මට මගේ ආගමට නිවටයෙක් වෙන්න බෑ. බොරු 99ක් කියලා ඇත්ත 1ක් කියන උන්ට වඩා මූ අත්ත 99ක් කියලා බොරු 1ක් කරනවා. කෝකද හරි? රැඩිකල් වෙන්න එපා ඕනවට වඩා සිව්‍ර වටා වෙලෙන්නත් එපා. මොකද සිවුර අපිට නැති කරලා ඉවරයි මේකේ ඉන්න පිං ගනයෝ ඒකේ ප්‍රතිශතය 99%ක්. 👉🙂

  • @sanathperera9568
    @sanathperera9568 หลายเดือนก่อน +12

    චමුදිත ගේ මූන හිනාවක් දුන් ඔබ එම අයගේ ලේ පිරිසිදු කරන බව පේනවා

  • @chamudithdhananjana
    @chamudithdhananjana หลายเดือนก่อน +32

    විස්ස බුද්ද චමුදිතව ඉන්ටව් කලා කියන අය මේ කොනට🤣

  • @thebignewsintheworld6205
    @thebignewsintheworld6205 หลายเดือนก่อน +280

    විශ්ව බුද්ධ දැන් ලස්සනයි අඩෝ 😎😎😎😎😎😎😎

    • @user-wx9nw9xj4r
      @user-wx9nw9xj4r หลายเดือนก่อน

      th-cam.com/video/-x71XkxLeE8/w-d-xo.htmlsi=5L50riHyWGk2igVu

    • @diretdisco
      @diretdisco หลายเดือนก่อน +6

      මටත් ආස හිතුනා

    • @kumarasisira7143
      @kumarasisira7143 หลายเดือนก่อน +7

      හාමුදුරුවොයි දේශපාලකයයි අතර වෙනසක් තිබේද? පිං සල්ලි , බදු සල්ලි

    • @Nature_Lover-do7vf
      @Nature_Lover-do7vf หลายเดือนก่อน +6

      ​​@@kumarasisira7143 පිං සල්ලි කැමති නම් විතරයි දෙන්න ඕන, බදු සල්ලි අනිවාර්යයෙන් ගෙවන්න ඕන. ඒකයි වෙනස. රටක් නඩත්තු කරන්න බදු ගෙවන්න ඕන. බදු නොගෙවන රටක් මේ ලෝකෙ නෑ. කැනඩාවේ වගේ හිටිය නම් අංකල් ට තේරෙයි. 🙉

    • @thiliniumandhi2230
      @thiliniumandhi2230 หลายเดือนก่อน +3

      😂😂හ්ම්ම්

  • @user-gx4tz8hx7c
    @user-gx4tz8hx7c หลายเดือนก่อน +44

    චමුදිතය දැඟලුවට කොල්ල සුපිරි,මේ දර්ශනය තෙරුම් ගන්න කැමති පිරිසකූත් ඉදිරියට බිහිවෙයි...👍👍👍👍

  • @B14ckyW01f
    @B14ckyW01f หลายเดือนก่อน +18

    ඒ චමුදිතයා දවසක මිසෙලුයි දෙන්නත් එක්කම Program එකක් ඕන ආ

    • @theroadtravle4155
      @theroadtravle4155 20 วันที่ผ่านมา +1

      Mishel dilhara

    • @theroadtravle4155
      @theroadtravle4155 20 วันที่ผ่านมา +1

      Midhel dilharada oya kiyanne

    • @B14ckyW01f
      @B14ckyW01f 20 วันที่ผ่านมา +1

      @@theroadtravle4155 e michel newe wennati ne, eya hrim ahinsaca pataine

  • @KingSriVikramaRajasinha-hc2ws
    @KingSriVikramaRajasinha-hc2ws หลายเดือนก่อน +12

    ආතල් එකට විතරමයි ඕයි මම මේ බැලුවේ.. චමුදිතගෙ interview එකක් සම්පූර්නෙන්ම සහ ආසවෙන් බලපු පලවෙනි වතාව 😂😂😂😂

  • @indraekanayake8811
    @indraekanayake8811 หลายเดือนก่อน +51

    විශ්ව බුද්ධ දැන් නම් ✔ පාරෙන් එන්නේ . අනිවාර්යයෙන් ම ගමන සාර්ථකයි . ජය 🌏

  • @dineshchriz2779
    @dineshchriz2779 หลายเดือนก่อน +41

    මොනා උනත් ලස්සන කොල්ලා ❤

  • @waves545
    @waves545 หลายเดือนก่อน +10

    මෙයා ගලවන්නෙ සමස්ථ හොර ගනගෙඩි ප්‍රජාවගේ රෙදිය. තේරුම් ගනිල්ලා. ❤

  • @surajiwickramaarachchi3296
    @surajiwickramaarachchi3296 หลายเดือนก่อน +15

    චමුදිතට විශ්ව බුද්ධ එක්ක හැරෙන්නවත් බෑ.....😅

  • @taniyamicheal3730
    @taniyamicheal3730 หลายเดือนก่อน +214

    පටන් ගත්ත වෙලේ ඉදලා ගුලි කෑවා වගේ හිනා වෙලා බලපු එකම වැඩසටහන😂

    • @misal907
      @misal907 หลายเดือนก่อน

      Sirawata yakoo 😂😂😂😂

    • @user-yo3sh2td8r
      @user-yo3sh2td8r หลายเดือนก่อน +12

      හිනාවෙන්න නෙවෙයි දෙන ගැඹුරු පණිවිඩය තෙරුම් ගන්න උත්සාහ කරන්න දරුවනෙ

    • @Naturevibez1
      @Naturevibez1 หลายเดือนก่อน

      ​@@user-yo3sh2td8rතේරුනාද දැන්

  • @thaal2127
    @thaal2127 หลายเดือนก่อน +23

    චමුදිත අයියේ පට්ට ආතල් දෙන්නේ ඇත්තටම ලේ පිරිසිදු වෙනවා ලංකාවේ දේශපාලන යට වඩා පට්ට මේ වගේ දේවල් ජය වේවා

  • @KotiSana
    @KotiSana หลายเดือนก่อน +12

    අපි මුට පිස්සෙක් කිව්වට මූ කියන ඔක්කොම දේවල් ඇත්ත 😮

  • @user-sy9qn6xf7w
    @user-sy9qn6xf7w หลายเดือนก่อน +3

    Good 👍

  • @AnagiMotors
    @AnagiMotors หลายเดือนก่อน +255

    ⁣නම මොකක් උනත් මේ පුද්ගලයා කියන්නේ ඇත්ත.

    • @yasasediriweera8281
      @yasasediriweera8281 หลายเดือนก่อน +18

      සමහර දේවල් ඔක්කොම නෙවෙයි

    • @Keshawa-lk2wk
      @Keshawa-lk2wk หลายเดือนก่อน +5

      Pala huththige putha

    • @nilusamarasinghe7569
      @nilusamarasinghe7569 หลายเดือนก่อน +4

      Therenne 1% pamanai

    • @ahamadhasbulla
      @ahamadhasbulla หลายเดือนก่อน +3

      ​@@Keshawa-lk2wkබහුකහං

    • @AyodyaSathsara-dk5ny
      @AyodyaSathsara-dk5ny หลายเดือนก่อน

      😂😂

  • @denisgayan837
    @denisgayan837 หลายเดือนก่อน +124

    ''එක එකා ගාව වැද වැටෙන්නෙ වහල්ලු.තමන්ට තමන්ම වැදගන්න පුලුවන් විදිහට ගුනදර්ම හදාගනිල්ල''🎉.❤එක පට්ට

  • @ruwansribandara
    @ruwansribandara หลายเดือนก่อน +4

    මේ මනුස්සයට බයින්ඩ නෙමෙයි මොන ක්‍රමයෙන් හරි මේ මනුස්සයා ගානට අර්තිකව දිවුයුණු වෙන්ඩ බලපල්ලා.මටනම් මනුසයා චරිතයක්.
    අර පෙනුමෙන් චමුදිතගේ මල්ලි කිවුව කතවෙනම් ඇත්තක් පෙනවා තමා.😁
    චමුදිත සතුටින් වැඩසටහනක් කරානම් එ මෙක ❤❤. දෙන්නටම ජය 👍🤘

  • @buddisem6276
    @buddisem6276 หลายเดือนก่อน +18

    ආගමික ෆැන්ටසි cultural traditional ෆැන්ටසි කැඩෙන තැනක් "විශ්ව බුද්ධ .තවත් සුන්දර අව්‍යාජ නිදහස් මනුස්සයෙක් ❤

  • @srilanka4232
    @srilanka4232 หลายเดือนก่อน +117

    මාර ප්‍රශ්න ගොඩක හිටියේ, මේක බලපු ගමන් ඔක්කෝම අමතක උනා

  • @upulrathnayaka2141
    @upulrathnayaka2141 หลายเดือนก่อน +62

    හදවත පිරිසිදු මිනිස්සු, ලංකාවේ සoස්කෘතියනි හැමදේම මට හොඳයි අනිකට හොඳනැ , මේ කුහක නැති පිරිසිදුකම, කතාවෙ සාරාන්සය හා වටිනාම සහ හරිම කතාව, තමන්ට තමන්ටම වැදගන්ඩ පුලුවන් තරමට ගුණදර්ම හැදුනනම් හරි

  • @Rav_gahana
    @Rav_gahana หลายเดือนก่อน

    හරිම වැදගත් වැඩසටහනක් මතක් වෙලා දෙවෙනි පාරත් බලන්න ආව😂✌️

  • @YasiruUdara-tf8od
    @YasiruUdara-tf8od หลายเดือนก่อน +13

    හේතුවක් දන්නෑ මේ වගේ කෙලින් කතා කරන මිනිස්සුන්ට මාර ආසයි අව්‍යාජත්වය,ස්වාධීනත්වය,ගුණධර්ම ඉතින් මේවා ප්‍රගුණ කරන්න කියලා කියන්නෙ ප්‍රභාකරන් දෙයක් කිව්වත් හොද නම් පිළිගන්න පුළුවන් ජාතියක් බිහි වෙන තුරු මේ රට හදන්න බෑ💯

  • @CsMotivational5
    @CsMotivational5 หลายเดือนก่อน +47

    මම දකින විදිට විශ්ව බුද්ධ කියන්නේ ඔහුගේ අත්දෑකිම් වලින් දැනුම තියන කෙනේක්... හොද සමාජිය දැනුමක් තිනවා. ඒත් ඔහු සත්‍ය බුදු දහම සගවලා ඔහුගේ විදියකට ඔහුගේ දර්ෂනය ලෝකේට කියනවා.. ඔහු පව් පුරවගන්නවා... ඔහුගේ දර්ශනය පෙන්වලා. ඔහු හිතන් ඉන්නවා ඔහුගේ දර්ෂනයයි සත්‍ය කියලා. මං මුලා වේලා...හෘර්ධශාක්කියට එකගව වැඩ කරනවා ඔහු ඒත් ඔහු දන්නේත් නෑ ඔහු පවක් කරනවා කීයලා.. ඔහු ඔහු කියන දේ සත්‍ය කියා තරයේ විශ්වාස කරන ගමන්. අනිත් මිනිස්සුන්ට පෙන්වන්න යනවා එයයි සත්‍ය කියලා...ඒක කියලා සමාජයේ බැරැන්ඩ් එකක් වෙලා එයාගේ ශොශල් මිඩියාවල රැල්ලක් හදන්න උත්සහා කරනවා... ( ශොශල් මිඩියා ඒක තුල අන්දොලාත්ම කතා කියද්දි වෙනස නිසා මිනිස්සු එකතු වෙනවා ඒත් කොයි කෙනා කිවත් බුදු දහම විනාශ කරනවා කියලා ඒක කවදාවත් කරන්න බෑ... බුදු දහමයි ස්භාවදහමයි පිටින් යන්න කාටවත් බෑ. බුදු දහාම විනාශ කරන්නත් බෑ විනාශ වෙන්නේත් නෑ කවදාවත්... සමහර භික්ෂූන් හා මිනිස්සුන් බුදු දහම වසන් කරන් පිරිහෙන එක විතරයි වෙන්නේ.. සමාජය පිරිහෙමින් පවතිනවා.. නමුත් බුදු දහම අදත් හෙටත් විනාශ නොවි තියනවා...)

    • @Sasanka197
      @Sasanka197 หลายเดือนก่อน

      Agree. Trying to discredit Buddhism is a political project and some UTubers are the anti Buddhist agents. What Lord Buddha preached was the 'parama sathya' and cannot be challenged or destroyed.

    • @renukapriyadarshani4895
      @renukapriyadarshani4895 หลายเดือนก่อน +4

      මේ තමයි උන්දෝද්මාදය නැමැති මානසික රෝගය.ඒ ගැන සොයා බලන්න කරුනාකර

    • @CsMotivational5
      @CsMotivational5 หลายเดือนก่อน

      @@renukapriyadarshani4895 ඒක මානසීක රෝගයක් වෙන්නත් පුලුවන්... මම ඒ ගැනනම් දන් නෑ හරියට...

  • @roshinihalahackone3008
    @roshinihalahackone3008 หลายเดือนก่อน +16

    සහතික ඇත්ත එක එකාට වදින මිනිස්සු වහල්ලු ඒක ඇත්ත විශ්ව ඒ වගේම මේ විශ්වය අපට දෙන දේ බෝහෝයි ඒකේ වටිනා කම මිනිස්සුන්ට තේරෙනකොට පරක්කුයි.

  • @SandunChamara-mt3wf
    @SandunChamara-mt3wf หลายเดือนก่อน +1

    Gammak bn...❤

  • @RashmiRupasinghe
    @RashmiRupasinghe หลายเดือนก่อน +8

    Well done wishwa buddha...Love from suryarashmi from Victoria Australia ❤

  • @Harry55116
    @Harry55116 หลายเดือนก่อน +274

    කරන කලට දුක් මිහිරිය මී සේ
    විදින කලට දුක් වැඩි වෙයි ගිනිසේ

    • @NiroshaJayalath-sm5et
      @NiroshaJayalath-sm5et หลายเดือนก่อน +1

      Hoda husband kyene k Lama i EDA LA,,, husband savent la Pawa Dele,,, gadara Wada ghen nathuwe WA,,,, husband Ta Boru Kara n a Akka ta th,,,,,a de Vi aramye Ta yane WA kyala,,, Lama i ge class Wal Ta ghen eane WA kyala,,, lamaye i parissma krnea kyala,,,,, husband ta Boru krnea,,,,e akka Ta th,,,,e de aniwerenim M vi,,

    • @w.s6532
      @w.s6532 หลายเดือนก่อน +3

      😄😄

    • @hasithasiriwardena7538
      @hasithasiriwardena7538 หลายเดือนก่อน

      th-cam.com/video/xon0ek2M_-4/w-d-xo.htmlsi=KEfCBkRwmmhC_aK4😊

    • @hasithasiriwardena7538
      @hasithasiriwardena7538 หลายเดือนก่อน

      th-cam.com/video/xon0ek2M_-4/w-d-xo.htmlsi=KEfCBkRwmmhC_aK4

    • @lahiru-madushan
      @lahiru-madushan หลายเดือนก่อน +4

      🤣🤣

  • @oshadikaushalya8793
    @oshadikaushalya8793 หลายเดือนก่อน +84

    විශ්ව බුද්ධගේ ලස්සන බලපන්කෝ😎❤

    • @yasasediriweera8281
      @yasasediriweera8281 หลายเดือนก่อน +7

      Universe එකෙන් නේ ඇව්ත් ඉන්නේ

    • @sadaminisithumi213
      @sadaminisithumi213 หลายเดือนก่อน +5

      ඒකනේ දැන්නෙ මෙයා Handsome 😂

    • @gayanbuddhika5036
      @gayanbuddhika5036 หลายเดือนก่อน +2

      ආසයිද.. ශ්‍රී ලන්කන් එකකින් කන්න... 😂😂😂😂😂😂😂

    • @dineshwijesinghe3382
      @dineshwijesinghe3382 หลายเดือนก่อน

      එහෙම වුන එක අහන්න දෙයක් නෑ ...ලලනා කොමන්ටු😂🤮

    • @kaveeshanuwanx
      @kaveeshanuwanx หลายเดือนก่อน

      😂😂

  • @user-fq1rq1wq7l
    @user-fq1rq1wq7l หลายเดือนก่อน +2

    Elakiri elakiri oyanam niyama porak

  • @rbfernando8484
    @rbfernando8484 หลายเดือนก่อน +1

    What he is saying is deep.....its beyond normal perception

  • @sampathfletcher5687
    @sampathfletcher5687 หลายเดือนก่อน +65

    මේ මනුස්සය කියන්නෙ ඇත්ත.... පට්ට අවංක කම... හරි උනත් වැරදි උනත් ඌ තමන්ගෙ හැටි අවංකවම කතා කරනව... මම කැමතියි.❤️

    • @Mahina12
      @Mahina12 หลายเดือนก่อน +1

      චමුදිත බොරු කියන්න එපා, පියුමි හන්සමාලි බලන් ඉන්නේ ඔයාගේ මුණ එයාගේ ලොකු බොල දෙකෙන් හිරකරන්.

    • @Thenuk-
      @Thenuk- หลายเดือนก่อน

      @@Mahina12pissekd wesige putho😂

  • @binodanjana1999
    @binodanjana1999 หลายเดือนก่อน +627

    ටිකක් චමුදිතත් වගෙ 😂

    • @danushkasampath3733
      @danushkasampath3733 หลายเดือนก่อน +20

      අම්මපා😂😂

    • @tharaperera6377
      @tharaperera6377 หลายเดือนก่อน +16

      සිරාවට😂

    • @user-sv3ef6yd8i
      @user-sv3ef6yd8i หลายเดือนก่อน +2

      අනාගත නායකයන් වෙලා ඉන්න ඕනේ

    • @user-up6id8jj9b
      @user-up6id8jj9b หลายเดือนก่อน +4

      එකනම්ඇත්ත

    • @janakakasthuri3850
      @janakakasthuri3850 หลายเดือนก่อน +1

      ෴෴🎉🎉

  • @wildinthewildexpeditions1894
    @wildinthewildexpeditions1894 หลายเดือนก่อน +4

    හිමිහිට අහන්න කියන දේ..... ගොඩක් දේ ඒ කතාව ඇතුලේ තියෙනවා.... හණමිටි අදහස්.... බිඳින්න හදන්නේ.... 😊 අපි පිටට සමාජයට පෙන්වන්න හදන්නේ මායාවක් කියලා පෙන්නවනවා වගේ....

  • @UcsbjenjaromPlant
    @UcsbjenjaromPlant หลายเดือนก่อน +1

    Denna aiyai malli. Wage sirawatama.

  • @dzilvac6606
    @dzilvac6606 หลายเดือนก่อน +25

    නියම චරිතයක් විශ්ව කියන්නේ.. කියපු ගොඩක් දේවල් අද ඇත්ත වෙලා තියෙනවා

  • @vipulakularathne3664
    @vipulakularathne3664 หลายเดือนก่อน +15

    කතාව නං ඇත්ත...Delay එකක් තියෙනවා මේ රටේ. ආගමක් සංස්කෘතියක් කේන්දරයක් නිසා සේරම නැති කර ගත්ත මිනිස්සු ටිකක් track ලන්තෙ ඉන්නේ...
    මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් හරි බලලා හැදි අල්ලා... චමුදිත මහත්තයටත් බොහොම ස්තූතියි මේ වගේ දෙයක් කරනවට.
    Vary good....new era new way of thinking.

  • @maliyaff_-_1936
    @maliyaff_-_1936 หลายเดือนก่อน +17

    අනේ මන්දා මූ කියන සමහර කතා වල ඇත්තක් තියෙනවා වගේ තේරෙනවා...කරන දේ කියන එක එකාද කොහෙදෝ😂😂

  • @kumuduranasinghe452
    @kumuduranasinghe452 หลายเดือนก่อน

    Le tika hari pirisidu wenawa....thanks

  • @kobro687
    @kobro687 หลายเดือนก่อน +189

    ආන්දෝලනාත්මක සාකච්ඡා අතරේ මේ වගේ ආතල් සාකච්ඡාත් තියෙන්න ඕන😂🙏

  • @gamagep.g.g6259
    @gamagep.g.g6259 หลายเดือนก่อน +40

    ඇත්තටම ලක්කාවේ පිස්සු කෙලින්නේ පංසල්වල ඉන්න අය තව ඉදිරියට හැමෝටම දකින්න ලැබෙයි. විශ්ව බුද්ධ ඔබට මං සුබ පතනව හදවතින්ම ඔබට ජය ❤❤

  • @niroshanjayasinghe4609
    @niroshanjayasinghe4609 หลายเดือนก่อน +1

    Respect 👍

  • @user-td5np7ev4k
    @user-td5np7ev4k หลายเดือนก่อน +5

    සුදු ඇදගත්තු කළු චරිත අතර මොනවා උනත් ඇත්තම කියන චරිතයක්

  • @Vindyyvuk
    @Vindyyvuk หลายเดือนก่อน +118

    විශ්ව බුද්ධගේ අව්‍යාජ බව ඉදිරියේ චමුදිතගේ අව්‍යාජ බවත් මතු වුනාද මන්දා ... මොකද චමුදිත මහත්මයා හිනා වෙලා කරපු එකම වැඩසටහන මේක වෙන්නෝන නිසා ... 😅🤔💚

    • @dineshwijesinghe3382
      @dineshwijesinghe3382 หลายเดือนก่อน +3

      වෙන්ටැ...😂😂😂

    • @user-ug7tk6ms7m
      @user-ug7tk6ms7m หลายเดือนก่อน +5

      Me wage un kiyana ewaa piliganna harakuth innoo ne

    • @user-sz5dn1nw1w
      @user-sz5dn1nw1w หลายเดือนก่อน

      eththa u kiynne

  • @naturehomes3951
    @naturehomes3951 หลายเดือนก่อน +74

    මු මේ කරන්නේ සිග්මන් ෆ්‍රොයිඩ් කියපු තියරි එකක්.......දුප්පත් සමාජය කියන කොටසේ)
    මොන්ගල් විකුති කතා කියලා එක පාරටම ඇත්ත දෙයක් කියනවා. ඒකට තමා ලංකාවෙ සාක්ශරතාව අඩු සෙට් එක රැවටෙන්නේ.
    උදාහරණයක් - පාරෙ ඉන්න හිගන විරූපී මනුස්සයෙක් අමාරුවෙන් තාලෙට සින්දු කියන එකක් යූටියුබ් දකින ලංකාවෙ මෝඩ මිනිස්සු "අම්මෝ ගායකයෙක්ට වඩා ලස්සනයි කියනවා"
    අහිකුණ්ඨික කෙල්ලට මේකප් එකක් දාල ටික්ටොක් එකේ වීඩියෝ දානවා. ඒක දකින මිනිස්සු " අම්මෝ මේකි නිලියක් වගේ කියලා ඒකිව ෆලෝ කරනවා.
    ලංකාව ඉන්දියාව වගේ අඩු සාක්ශරතාවක් තියන රටවල හාල් කෑලි ජනප්‍රිය වෙලා මිනිස්සු අන්දගෙන ස්කෑම් කරන්නේ ඔය තියරි එකෙන් ✅
    මහාචාර්ය කෙනෙක්, උගත් හාමුදුරු කෙනෙක් කියන වටිනා කතාවකට වඩා , ලංකාවෙ මෝඩ මිනිස්සු අහුවෙන්නේ මේ වගේ කපටි මජර මිනිස්සුන්ට 😢

    • @ranjinishantha2560
      @ranjinishantha2560 หลายเดือนก่อน +1

      Ekenma එකඟ වෙනවා

    • @nuwanliyanage4055
      @nuwanliyanage4055 หลายเดือนก่อน +1

      Sahathia aththa..mongal katha athare aththa kathawak kiyanawa

    • @Rose-xo8mx
      @Rose-xo8mx หลายเดือนก่อน +4

      Oyage kthhwa atta mu wenma game ekk ghnwa anik ewun gona wenwa

  • @sameeraperera122
    @sameeraperera122 หลายเดือนก่อน +33

    මොහු කියන්න උත්සහා කරනදේ හරිම බයානකයි... ලංකාවේ මිනිසුන්ගේ සංගයාගේ නියම තත්වේ මොහු එලියට දාන්නේ.. පිස්සෙක් වගේ තේරුනාට රටේ නියම තත්වේ එලියට දාන්නේ.. අපේ මිනිස්සු අපේ වැරදි පිලිගන්න කැමති නෑ

    • @SriLankaClips
      @SriLankaClips หลายเดือนก่อน +1

      ලාවට මඩ ගහන්නෙ 😂

    • @malikachathurani8777
      @malikachathurani8777 23 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් ..සිවුර දාගෙන ගොඩක් හාමුදුරුවරු කරන්නෙ වැරදි වැඩ. මේ මනුස්සය එක අතකට පිස්සෙක් වෙලා හරි පෙන්නුවෙ අපේ රටේ සමහර හාමුදුරුවරු වරුන්ගෙ තත්වය .

    • @user-iy6zc9ug7i
      @user-iy6zc9ug7i 9 วันที่ผ่านมา

      Aththa

  • @kavindasovis4202
    @kavindasovis4202 หลายเดือนก่อน +1

    Correct

  • @soarregent.furniture2000
    @soarregent.furniture2000 หลายเดือนก่อน +53

    චමුදිත ඔබගේ සිත තුල යම් සත්‍ය සිතුවිල්ලක් ඇති වුනා නම් හිතන්නට යමක් ඉතුරු කලා වගේ . හිනාව මත ප්‍රශ්න කිරීම යට විශාල කතාවක් . ...... ඇත්තටම රිදෙන්නේ පිස්සොන්ට තමා😅😂😅😅😅😅 😂😂

  • @user-uw7dp6ly5d
    @user-uw7dp6ly5d หลายเดือนก่อน +21

    හරියටභරි ඔබතුමාගෙ සමහර දැක්මවල් මේ ධර්මයටත් යඵාර්ඵවත් ගලපෙනවා අදටත් අද සමාජයටත් ගැලපෙනවා සුවපත්වේවා

  • @AnushkaDulanjanaproductions
    @AnushkaDulanjanaproductions หลายเดือนก่อน +7

    මොහු මතු දිනයක බුදු කෙනෙකු ගිය මගට ආසන්න ගමනක් යනවා නියතය.කෙදිනක හෝ බුදු වීමටද බොහෝ සුදුසු කම් ලැබිය හැක.Pin This Message 📌️ ලංකා ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක්. ❤🌎

    • @bisomenike
      @bisomenike หลายเดือนก่อน

      This is a real BUDDHIST.HE wil become a maga phala laabi preson one day

    • @wasanthakumara9231
      @wasanthakumara9231 หลายเดือนก่อน

      ❤yes true

  • @dinukamax1386
    @dinukamax1386 หลายเดือนก่อน +1

    ජය වේවා විශ්ව බුද්ධ බුදු වෙවා🎉

  • @isproduction.
    @isproduction. หลายเดือนก่อน +39

    මූ කියන පිස්සෙක් කියලා බැහැර කරන්න බෑ. 90% ක් භික්ෂූන්ගේ ඇත්ත කතාව මූ එලියට දැම්මා. ඒවා අපි අත්විදලා තියෙනවා. අපේ පන්සලේත් මෙහෙමයි. වගකීමෙන් කියන්නේ. අපිව පන්සල් වලින් ඈත් කලේ ඒ හැත්ත. පන්සලෙන් ඈත්වුනත් හදවතේ ආගම තියෙනවා.

    • @nisalpramuditha1364
      @nisalpramuditha1364 หลายเดือนก่อน

      මගෙනං ආගම හදවතෙත් නෑ

  • @user-wv2ng2rh4d
    @user-wv2ng2rh4d หลายเดือนก่อน +27

    හවි සෑඩි
    අහලම බලමු program එක ආස හිතෙයි 😂

  • @dilkiawishka7544
    @dilkiawishka7544 หลายเดือนก่อน +5

    මං ඇත්තටම මේ program එක බැලුවේ හිනා වෙන්න කිව්වත් වගේම ලේ පිරිසිදු කරගන්න.. 😂 හැබැයි මේ මනුස්සයා කියපු එක දෙයක් හරියටම හරී අව්‍යාජව ජිවත් උනොත් අනිවාර්යයෙන් ස්වභාව ධර්මය උදව් කරනවාමයී.. අත්දැකීමෙන් කියන්නේ..මිනිස් වෙස්ගත් දෙවිවරු ඉන්නවාමයී.. ඒ අතරින් අම්මා තමා උඩින්ම ඉන්නේ..❤ විදින දුක් වලට දවසක සතුටක් ලැබෙනවාමයී 🤝

  • @Anonymous.936
    @Anonymous.936 หลายเดือนก่อน +15

    මම කවදාවත් ආසාවෙන් බණ අහන්නෙ නෑ...ඒත් මූ කියන දේවල් ආසාවෙන් අහන් ඉන්නවා 🌝.. ධර්මය ඇත්තද බොරුද දන්නෑ...ඒත් මූ කියන සමහර ඒවා ඇත්ත කියලා හිතෙනවා

    • @PixelDragon873
      @PixelDragon873 หลายเดือนก่อน

      Hamoma asai bn fantasy wlt reality wlt wada

    • @Anonymous.936
      @Anonymous.936 หลายเดือนก่อน

      @@PixelDragon873 හාමුදුරුවන්ගෙ Fantasyවලට වඩානම් මුගෙ දේවල් Reality 😅

  • @eatingandcookingshow5330
    @eatingandcookingshow5330 หลายเดือนก่อน +15

    අඩේ චමුදිත සුපිරි අද නම්.....පට්ටම ආතල්...චමුදිත සතුටින් හිනාවෙන් ඉන්ටවිවි එකක් කරනව දැක්කමයි😂🎉

  • @dumindajanaka4083
    @dumindajanaka4083 หลายเดือนก่อน +220

    චමුදිතගෙන් රංගන කෙනෙක් බලාපොරොත්තු වෙන්නෙ නෑ.ඒ හින්ද රටට වැදගත් එකෙක් එක්ක වැඩසටහන් කරන්ඩ.

    • @samsamarakon4574
      @samsamarakon4574 หลายเดือนก่อน +8

      චමුදිතගෙන් මිට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙනවද

    • @Xephyrus.
      @Xephyrus. หลายเดือนก่อน +1

      අපි ගැනත් හිතල තියනවා චමුදිත 😂

    • @user-gj2fm7wn5b
      @user-gj2fm7wn5b หลายเดือนก่อน +1

      Ai ane hamditha wadagayh nadda

    • @user-vb1ew2rp4w
      @user-vb1ew2rp4w หลายเดือนก่อน

      Most people don't know the truth= (the book of truth maria divine mercy) Search online

  • @AnushaPushpamali-ht3ni
    @AnushaPushpamali-ht3ni หลายเดือนก่อน +1

    Vishva Budda kiyana deval Aththane. Niyamai ❤❤❤❤❤

  • @hashinisamadhika2596
    @hashinisamadhika2596 หลายเดือนก่อน +1

    හිතන්න දෙයක් තියනවා...🌼

  • @sddadyo110
    @sddadyo110 หลายเดือนก่อน +13

    අද තමයි චමුදිත ලස්සනටම කරපු වැඩ සටහන හැබැයි නියමයි අද 😁

  • @user-ui9ei6mv4o
    @user-ui9ei6mv4o หลายเดือนก่อน +105

    චමුදිතයාගෙන් ගෑනු ගැන ඇහුවම තියෙන හිනාව😂😂

  • @Aspikafathi
    @Aspikafathi หลายเดือนก่อน +1

    Ela ela❤

  • @sugathjanaka-yl6le
    @sugathjanaka-yl6le หลายเดือนก่อน

    Good

  • @mrazyorg
    @mrazyorg หลายเดือนก่อน +9

    Thank you 🤞

  • @suriyabandara2880
    @suriyabandara2880 หลายเดือนก่อน +75

    මේ කියන්න යන දෙ හරියට තේරම් ගන්න try කරන්න තෙරුනොත් ගබුරින් හිතෙන්න පූලුවන් කෙනෙක්

  • @user-cy7ux9gr4g
    @user-cy7ux9gr4g หลายเดือนก่อน +16

    චමුදිත මෙච්චර කාලෙකට කරපු program වලින් perfect කතා කරෙ මු විතරයි 😌

  • @tharindudilhan9335
    @tharindudilhan9335 หลายเดือนก่อน +2

    supiri

  • @HarrandSumi
    @HarrandSumi หลายเดือนก่อน +10

    Great discussion 💐

  • @salelk111
    @salelk111 หลายเดือนก่อน +161

    හරි නන් චමුදිතය තමා හිරේ ඉන්න ඔනේ,උගෙ channel ek promote කරගන්න ඕන ගූ වැඩක් කරන්වා

    • @Mahina12
      @Mahina12 หลายเดือนก่อน +7

      චමුදිත බොරු කියන්න එපා, පියුමි හන්සමාලි බලන් ඉන්නේ ඔයාගේ මුණ එයාගේ ලොකු බොල දෙකෙන් හිරකරන්.

    • @user-jg8ut7fj1c
      @user-jg8ut7fj1c หลายเดือนก่อน

      Ammo Meka Maranne oni😂​@@Mahina12

  • @sriyanidisanayaka1074
    @sriyanidisanayaka1074 หลายเดือนก่อน +1

    උවමනාවෙන් බලපු සාකච්චාවක්.❤️❤❤️❤️

  • @user-sz5dn1nw1w
    @user-sz5dn1nw1w หลายเดือนก่อน +2

    Supirima aththa

  • @silvadasun4800
    @silvadasun4800 หลายเดือนก่อน +207

    චමුදිතගේ මාසික ආතල් episode එක.😂

    • @SANRUMUSIC-48
      @SANRUMUSIC-48 หลายเดือนก่อน +5

      නැකැත් එකත් පට්ට 😅

    • @Mahina12
      @Mahina12 หลายเดือนก่อน

      චමුදිත බොරු කියන්න එපා, පියුමි හන්සමාලි බලන් ඉන්නේ ඔයාගේ මුණ එයාගේ ලොකු බොල දෙකෙන් හිරකරන්.

  • @npltoscananihal212
    @npltoscananihal212 หลายเดือนก่อน +43

    මෙතුමා කියන කතාවල ඉතාමත් වටිනා අර්ථ තියෙනවා.ඔහුගේ සරල කතා බැහැර කරලා ඒ මුතු කැට වගේ වටිනා අදහස් ටික කෙනෙක් ජීවිතයට ලබා ගන්නවා නම් මේ ස්වභාවධර්මය පිහිට වෙනවා....අපේ අම්මලා ආච්චි අම්මලා දැනට දශක හත අටකටත් එහා අතීතයක සිට පෝයට සිල් ගත්තා.බණ භාවනා වැඳුම් පිදුම් දානමාන දුන්නා.නමුත් බුදුන් වහන්සේගේ සත්‍ය පණිවිඩය ඔවුන්ට නොඇසීම ජීවිතයෙන් සමුගන්න සිද්ධ වුණා.ඒකට හේතුව බුදුන් වහන්සේගේ සත්‍ය පණිවිඩය දන්නා කිසිදු ගිහියෙක් පැවිදි ස්වාමීන් වහන්සේ කෙනෙක් මුණ නොගැසීමයි .සිත නිවෙන දහමක් ගැන නොඅසාම මිය පරලොව යාම කෙතරම් ඛේදජනකද?.බුදුන් වහන්සේගේ වචනයක් තමා යථාවාදී තථාකාරී තථාකාරී යථාවාදී වීම...ඒ කියන්නේ අව්‍යායත්වය.කෙනෙක් කියන දේ කරනවනම් කරන දේ කියනවනම් ඔහු පසුපස මේ විශ්වය ගමන් කරනවා.මොනතරම් සිල් සමාදන් වූවත් බණ භාවනා කලත් තමන්ගේ හෘද සාක්ෂියට අවනත නැති ව්‍යාජ මිනිසුන් ළඟට කවදාවත් සැබෑ දර්ශනය ළඟා වන්නේ නැහැ.උන්වහන්සේ කියන විදියටම මේ සමාජයේ පිරිහීමට හේතුව එයයි.පාසල් ළමයා උදේ ට ගෙදරින් කෑම එක අරගෙන කොල්ලෝ කෙල්ලෝ සමග ඇවිදලා හවසට ගෙදර යනවනම්,රැකියාවට යන කෙනා තමන්ගේ නෝනගේ මූණ ඉඹලා ගෙදරින් පිටවෙලා වෙනත් ගෑණු එක්ක හෝටල් ගානේ ඇවිදලා හවසට ගෙදර යනවා නම්,පැවිදි පක්ෂය ධර්ම ශාලාවේ බණ කියලා අවාසය තුළ නොගැළපීම් වන දේවල් කරනවා නම්,දේශපාලනඥයා ඡන්ද පොරොන්දු දීලා ඒවට හාත්පසින්ම වෙනස් දේවල් කරනවා නම් ස්වභාවධර්මයේ සාපයෙන් කවදාවත් ගැලවීමක් නැහැ.එහෙම රටක ලෙඩදුක් ස්වභාවික ව්‍යසන අනතුරු වලින් බේරීමක් නැහැ......ඒ හේතුවෙන් උන්වහන්සේ කියන චූටි කතාව හැම කෙනෙක්ගේම සිත් සතන් වල ධාරණය කරගත්තොත් හෙට දින අප සැමටම සතුටු විය හැකි රටක් නිර්මාණය වේවි.....🙏 50:02

  • @rew.dammadssana1617
    @rew.dammadssana1617 หลายเดือนก่อน

    විශ්ව බුද්ධ ඔබ තුමා සුවපත් වේවා

  • @user-cx8pb1hd8z
    @user-cx8pb1hd8z หลายเดือนก่อน +1

    However he tell the truth❤