Kasun is the greatest singer debuted after 2000 in SL. When listening to Sunil Sir in this duet, you can imagine the standard of singers in 70s, 80s. Unbelievable, in that era it might had 10-15 Kasun Kalharas. Definitely was the golden era of SL arts and entertainment level of people ❤️
සුනිල් එදිරිසිංහ මහතාගේ ගායන අමරදේව මහතගෙ ගැයුමට ඉතාමත් සමානයි
දෙදෙනටම සුබපැතුම්
කසුන් නැවතත් ඔබ ඔබගේ හැකියාව දැක්වූවා.
th-cam.com/video/T0_uVHf9sZs/w-d-xo.htmlsi=lF2PgFhb9WwNcMEJ
Both two super.
Kasun you are the best.super voice.
මේ ගීතයේ අමුතුම රහක් අද දකිනවා .. යුග දෙකක සංකලකයක් .. Great ❤
Congratulations,,,wonderful experience..wish to hear more of this union...😂😂😂❤🙏🙏🙏🙏janaki wish you both, suba Aluth Awruddk...
දෙදෙනාම වෙන් වෙන්ව ගයන...වෑදිය නිල්ල සුදු නෙලුමට මිහිර හොවයි..කියන ඒ ගී කණ්ඩයෙන් දෙදෙනාගේ පරාශය හා යොදන variations වල වෙනස පේනව..
ආදරෙයි මේ ගීතයට,මේ ආදරණීය ගායනය ට❤
Mezmerising stuff ❤
Both are legends ❤
Truth Always
මම මෙල්බන් දී බැලුවා.හරිම රසවත්. 👍
සුනිල් තමා perfect ❤️😍😍
මේ දෙන්න styles දෙකක් .සංසන්දනය කරන්න එපා .දෙන්නම perfect ❤
හරිම අගෙයි
ස්තුතියි දෙදෙනාටම
හරිම අපූරු සුසංයෝගයක්...❤❤❤❤
මිනිස්සුන්ට උපන්දා ඉදන් හඩවල් විදිහට වැඩියෙන්ම අහන්න ලැබෙන, ඒත් සජීවී ප්‍රසංග විදිහට හැබැහින් අත්දකින්න නොලැබෙන අත්දෑකීම්. 😭
හරියට ඇහෙන්නෙ නෑ මේක රසවිඳින්න තරම්. හැබැයි දෙන්නගෙම humble ගතියයි, mutual appreciation කියන එකයි හරීම ලස්සනයි බලන්න. ❤👏
අනර්ඝයි.
Me wage ekata sing karanawa dakinna labimath satutak❤❤
sunil Sir niyamai
🥺❤️😍
Hats off to two legends👍
❤❤
බෙහෙත් !!! 😍😍
❤❤❤
💕💐
Kasun is the greatest singer debuted after 2000 in SL. When listening to Sunil Sir in this duet, you can imagine the standard of singers in 70s, 80s. Unbelievable, in that era it might had 10-15 Kasun Kalharas. Definitely was the golden era of SL arts and entertainment level of people ❤️
Spillin facts
අම්මෝ... ❤
❤ ❤
Kasun❤
🙏💐👍
Dammn… hope to listen this again with better sounds ❤
❤
❤❤❤❤❤
එදා සහ අද ගායකයන්ගේ වෙනස හොඳින් වටහාගත හැකි අවස්ථාවක්
Is that Jimith on drums?
Yeah ❤
You can identify it from his sticks😂
Kalalowe,sampathobala,taadarei
හරිම ලස්සනඉ.. මෙ සින්දුවත් අහන්න...th-cam.com/video/oc9GkaCHHdI/w-d-xo.htmlsi=0eiR3L_a_uhZpuRM
Athi vishista handawal dekak....samawenna me denna gana newei ......ai vishesayen lankawe sound system eke voice ekata thanak nodenne...
Me handawal deka koi tharam lassanaida balanna.....ETH matanam kisima wachanayak therune na......
Miusic 👎
Gal pilme saha bol pilime.....
Kawadawath ehema kiyanna epa. Kasun Kalhara apita inna milanga paramparawa. Gal pilima gal wechchi dawasata bol pilima thamayi gal pilima bawata path wenne. Kanagatui saho oyage thereema pilibanda.
ඔයා වගේ මිනිස්සු තමයි බොල් පිළිම
Dekama gal misa bol na
Kasun ❤
❤❤❤❤
❤❤❤
❤❤❤❤
❤❤❤
❤❤❤❤