ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Ran Dewolin (රන් දෙවොලින්) - Sunil Edirisinghe , Samantha Perera & Damayanthi Jayasooriya | Live

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ค. 2020
  • Ran Dewolin (රන් දෙවොලින්)
    Subscribe Here : bit.ly/RohanaWeerasingheMusic
    Stream/Download Sudu Muthu Rala Pela Album
    Link: album.link/i/1489513652
    Apple Music: apple.co/2U3MzRN
    Spotify: spoti.fi/2U3N3HB
    Deezer: bit.ly/33hECwn
    iTunes: apple.co/2U3MzRN
    Amazon: amzn.to/38I9MxZ
    Original Artiste: - Sunil Edirisinghe , Ivor Denis & Damayanthi Jayasooriya | Live
    Lyrics: Kalasuri Arisen Ahubudu
    Music: Dr. Rohana Weerasinghe
    Movie: Adara Hasuna (1986)
    #RanDewolin #SunilEdirisinghe #SuduMuthuRalaPelaLive #VoiceTeens
    Legends behind this beautiful backing
    Lead - Buddhika Perera
    Rhythm - Mahendra Pasqual
    Bass - Sangeeth Wickramasinghe
    Keyboards - Sugath Hettiarachchi, Priyantha Gamage, Chathura Perera & Vajira Gomas
    Drums - Niresh Perera
    Percussion - Nuwan Liyanage

ความคิดเห็น • 518

  • @sandaruwanperera8707
    @sandaruwanperera8707 4 ปีที่แล้ว +193

    මේවා trending වෙන කාලෙක ලංකාවෙ සංගීතය විශිෂ්ට තැනක තියේවි

  • @darshanawickramatunga
    @darshanawickramatunga 4 ปีที่แล้ว +509

    මෙවැනි නිර්මාණ අහන ඔබට වැටහෙනු ඇත
    ආචාර්ය රෝහණ වීරසිංහයන් යනු මහා සාගරයක් කියා..!
    තෙරුවන් සරණයි එතුමන්ට 🙏

    • @sharkspw221
      @sharkspw221 4 ปีที่แล้ว +3

      Obathumath sagaraya hoyagena yana maha gagakne🖤

    • @indikakumaraabesingha.athu8993
      @indikakumaraabesingha.athu8993 3 ปีที่แล้ว +2

      Aththa

    • @shanulpathirana3280
      @shanulpathirana3280 3 ปีที่แล้ว +2

      obath esee mesee keneku nowana bawa api danimu,obata jaya.mewani guruwarun asuru karanna nitharama..

    • @user-uu7sk8bz5l
      @user-uu7sk8bz5l 3 ปีที่แล้ว

      @@shanulpathirana3280.
      Afrmal.

    • @chathuralakshan7046
      @chathuralakshan7046 3 ปีที่แล้ว +1

      අනිවාර්යෙන් ම❤❤❤💪

  • @wimalmhg1198
    @wimalmhg1198 4 ปีที่แล้ว +216

    මේවා දිව්‍යලෝක තනු.....හදවතට කථා කරන ගීත මේවා...සදා මතකයේ රැදෙනවා....!!!!

  • @s.p.s.asanka_dewapriya
    @s.p.s.asanka_dewapriya ปีที่แล้ว +44

    සමන්ත පෙරේර මහත්මයගෙ හඬේ vibe එක... මම් ආසම එක...❤️❤️❤️

  • @vasvas66
    @vasvas66 4 ปีที่แล้ว +144

    අරීසෙන් අහුබුදුවන් විසින් ආදර හසුන චිත්‍රපටයට රචිත ගීතයකි.
    සංගීතය - රෝහණ වීරසිංහ
    පළමු ගායනය - අයිවර් ඩෙනිස්, සුනිල් එදිරිසිංහ, දමයන්ති ජයසුරිය

    • @manojabaya
      @manojabaya 4 ปีที่แล้ว +3

      ඔබ නිවැරදියි... එසේ නමුත් මේ වීඩියෝ පහත විස්තරයේ එය සදහන්ව ඇත්තේ ගී පද රචනය ආචාර්ය සෝමරත්න දිසානායක බවයි.

    • @mcplayer4325
      @mcplayer4325 3 ปีที่แล้ว

      Thanks for the update us

    • @chamindamonarawila337
      @chamindamonarawila337 6 หลายเดือนก่อน

      Mr Samantha you are good and full of talents. But Mr Ivo.., you are great..!!

  • @cdilshanart5478
    @cdilshanart5478 4 ปีที่แล้ว +155

    අදිමාත්‍රා ඖෂධ

    • @iplshamal6083
      @iplshamal6083 4 ปีที่แล้ว +1

      Mn yn thana ubath innw

  • @nethindu8424
    @nethindu8424 3 ปีที่แล้ว +95

    හෙඩ් සෙට් පැලද ඇසීමෙන් වලකින්න ..... කොහේ නතර වේද දන් නෑ....❤️❤️

    • @ishankavinda607
      @ishankavinda607 2 ปีที่แล้ว

      Hmm 🥺🥺

    • @isharadilshan8095
      @isharadilshan8095 2 ปีที่แล้ว

      Hmm🥰🥰🥰

    • @chaturamadushan85
      @chaturamadushan85 2 ปีที่แล้ว

      👍👍😍😍

    • @NishanthiElamure-ni9zm
      @NishanthiElamure-ni9zm หลายเดือนก่อน

      එහෙම ැැහුවොත් ඉතින් අැබ්බැහිම වීම අනිවාර්යයි..

  • @mihiranwijesundara8604
    @mihiranwijesundara8604 4 ปีที่แล้ว +152

    මේ වගේ ණිර්මාන අන්ලයික් කරපු එවුන් මොන ජාතියෙ මිනිස්සු ද මන්දා... මේක අහන්න ගත්තම කුඩු ගහන්න ගත්තා වගේ...

    • @dineshperera7726
      @dineshperera7726 3 ปีที่แล้ว +9

      ඒ ඇවිල්ලා ඉරාජ් , ෆිල්ටි සහ වස්ති වගේ ගොබ්බයන්ගේ ෆෑන්ස්ලා

    • @nishantha521
      @nishantha521 3 ปีที่แล้ว +7

      ඕව ගනන් ගන්න එපා බුදුහාමුදරුවන්ටත් ගල් පෙරලපු උදවිය හිටියනෙ

  • @isurumahalaksha5579
    @isurumahalaksha5579 3 ปีที่แล้ว +41

    සුනිල් එදිරිසිංහ සර්ගෙ කටහඬ භාවනාවක්... ❤️

    • @efghabcd8023
      @efghabcd8023 3 ปีที่แล้ว +1

      Ow🙏🙏🙏🙏

    • @user-os9bj6oq1k
      @user-os9bj6oq1k 3 ปีที่แล้ว +3

      අනිවාරෙන්ම.නියම රහට දශමෙටම සින්දු කියන මිනිස්සුනෙ.අමරදේව සර්ගෙ ගෝලයොනෙ ඉතින්

  • @Dsandeepa4053
    @Dsandeepa4053 3 ปีที่แล้ว +70

    මට හරි දුකයි මගේ සමවයස් මිතුරන් මෙවැනි සුමිහිරි, අර්ථවත්, උසස් රසවින්දනාත්මක ගීත රස නොවිදීම පිළිබඳව 😔💔
    බොහොම පින් මෙවැනි නිර්මාණ අප වෙත ගෙන ආවාට...
    පෞද්ගලිකව මගේ ප්‍රියතම ගීයක් වගේ ම මෙම ගීතය ඇතුලත් සිනමා නිර්මාණයත් මම බොහොම ප්‍රියකරන නිර්මාණයක්...
    මා වැනි නව පරපුරේ යෞවනයන් තව තවත් මේ ගීතවලට ඇබ්බැහි වූ දිනක ලංකාවෙ රසවින්දනය ඉතා ඉහල මට්ටමක තිබේවි🙏

  • @dimuthulakshan9976
    @dimuthulakshan9976 4 ปีที่แล้ว +105

    ජීවිතේට අහපු, දැකපු ලස්සනම අපේ සිංදු වලින් එකක්..
    නැවත ප්‍රතිනිර්මාණය කරලා.. ❤😍 කියන්න වදන් නෑ.. ඇඟේ මයිල් කෙලින් වෙනවා...

  • @lucky-xs2hq
    @lucky-xs2hq 3 ปีที่แล้ว +34

    නරඹන වාරයක් ගානෙම හිතෙන්නේ හෙළ සංගීතයේ මහා මංගල්‍ය බලනවා කියලා.රෝහණ සර් මනමාලයා.සෙසු දක්ෂයින් දෙවෙනි මනාලවරු වගේ.🎶🎶🎶

  • @prasadperera8681
    @prasadperera8681 3 ปีที่แล้ว +99

    මුතු මැණික් වැනි මෙවැනි ප්‍රවීනයින් නැතිදා... දේශීය සංගීතයට දෙවියන්ගේම පිහිටයි. 😪😪😪

  • @pinkflower2799
    @pinkflower2799 4 ปีที่แล้ว +172

    සුනිල් එදිරිසිංහ මහත්මයාගෙයි දමයන්ති ජයසූරිය මහත්මියගෙයි කටහඬ කිසිම වෙනසක් නෑ, මුල් ගායනය වගේමයි ❤️

  • @siddhmusicclass4358
    @siddhmusicclass4358 4 ปีที่แล้ว +46

    සර් වගේ කෙනෙක් මෙ සංගීත ලොකෙට සම්පතක් සර්..🙏🙏🙏🙏🙏

  • @HotnspicySL
    @HotnspicySL 2 ปีที่แล้ว +10

    රන් දෙවොලින් බැස එන් දෙයියෝ
    අපේ හිතට වැඩපන් දෙයියෝ
    වලාකුලේ ගැවසෙන දෙයියෝ
    සත් පියුමන් පිට යන දෙයියෝ
    රන් දෙවොලින් බැස එන් දෙයියෝ
    අපේ හිතට වැඩපන් දෙයියෝ
    වලාකුලේ ගැවසෙන දෙයියෝ
    සත් පියුමන් පිට යන දෙයියෝ
    හෑල්ලු ඔරු කඳ දිය මත පාවේ
    නැත සිඳු පතුලේ කිමිදෙන්නේ
    ජීවන ගමනේ බර කඳ නොදැනේ
    සොම්නස් සයුරේ පාවෙන්නේ
    රන් දෙවොලින් බැස එන් දෙයියෝ
    අපේ හිතට වැඩපන් දෙයියෝ
    වලාකුලේ ගැවසෙන දෙයියෝ
    සත් පියුමන් පිට යන දෙයියෝ
    ඔරුවට රුවලයි රුවලට ඔරුවයි
    සුළං බදා එකටම යන්නේ
    රැල්ල මතින් පෙණ තිල්ල නඟා
    සැනසිල්ලේ යමු රන් දෙවොලේ
    රන් දෙවොලින් බැස එන් දෙයියෝ
    අපේ හිතට වැඩපන් දෙයියෝ
    වලාකුලේ ගැවසෙන දෙයියෝ
    සත් පියුමන් පිට යන දෙයියෝ
    සිත් තුල දෙවියන් රජයන යාමේ
    මෙත් සිත පෙම් සිත ලොව පැතිරේ
    මාළුවනේ අපි යාලුවොනේ අද
    පෙම් කෙලිමින් යමු දිය වතුරේ
    රන් දෙවොලින් බැස එන් දෙයියෝ
    අපේ හිතට වැඩපන් දෙයියෝ
    වලාකුලේ ගැවසෙන දෙයියෝ
    සත් පියුමන් පිට යන දෙයියෝ
    රන් දෙවොලින් බැස එන් දෙයියෝ
    අපේ හිතට වැඩපන් දෙයියෝ
    වලාකුලේ ගැවසෙන දෙයියෝ
    සත් පියුමන් පිට යන දෙයියෝ
    රන් දෙවොලින් බැස එන් දෙයියෝ
    අපේ හිතට වැඩපන් දෙයියෝ
    වලාකුලේ ගැවසෙන දෙයියෝ
    සත් පියුමන් පිට යන දෙයියෝ

  • @windyawicramaarachchi6029
    @windyawicramaarachchi6029 3 ปีที่แล้ว +27

    මෙවැනි අර්තාන්විත නිර්මාන ලක්ෂ ගනනක් නරඹා ඇති බව දුටු විට දැනෙන සතුට කියාගන්න බෑ... නවක ගායකයින්ගේ විලාප trending එනව දැක්කම පුදුම අප්පිරියාවක් ඇති වෙන්නේ... නවක පරපුරෙත් හොද නිර්මාන බිහිවෙනව සනුක, දනිත් වැනි උගත් පිරිසකගෙන්.. නමුත් trending එන්නෙම විලාපනේ.. 😪

  • @sanuentertainment
    @sanuentertainment ปีที่แล้ว +7

    ලෝකෙ කොහෙ හිටියත් අමතක කරන්න බැරි ඒ තනු, ඒ හඬ, ඒ ලය අපේ ලේ වලට කා වැදිල තියෙන්නෙ. ලංකාවේ මම මොනදේටත් වඩා ආදරේ සංගීතයටයි.

  • @kazsa999
    @kazsa999 4 ปีที่แล้ว +41

    අනේ සර්... මේකෙ සම්පූර්ණ වැඩසටහන පුළුවන්නම් upload කරන්න. මේක දිව්‍ය ඔසුවක් වගේ...

  • @user-ys8jt6sf3l
    @user-ys8jt6sf3l 3 ปีที่แล้ว +21

    භාවනාවක් වගේ.ගීතය ඇතුලෙම ජීවත් වෙනව වගේ දැනෙනවා අහද්දි

  • @maduriversafari6551
    @maduriversafari6551 ปีที่แล้ว +5

    මම උපන් වාසනාවන්ත 1986 අවුරැද්දට තිරගත වූ අති විශිෂ්ටතම චිත්‍රපට නිර්මාණයකි.හිත නිවන භාවනාවක්.තෙරැවන් සරණයි සියලුම කලාකරුවාණන්ට දීර්ඝායුෂ වේවා.🙏🙏🙏🙏🙏🙏🙏💖💖

  • @sajithasandaruwan9753
    @sajithasandaruwan9753 2 ปีที่แล้ว +10

    දැනෙන සතුට කියා ගන්න බෑ, දීර්ගායු වේවා!! රෝහණ සර්

  • @funwithkaveesha5435
    @funwithkaveesha5435 3 ปีที่แล้ว +13

    මෙි පුසංගය නැවත සජිවී ව කවදා නරබන්න ලැබෙිද??සැම රැයකම මෙි ගිතය වරක් දෙවරක් රසවිද සිත සුවපත් කරගනිමින් සිටිනා විටදි සිත විමසන්නේම එයයි.

  • @sandamaliranasinghe1097
    @sandamaliranasinghe1097 4 ปีที่แล้ว +15

    අපේ පිනට පහල උන කලාකරුවන්...🙏🙏🙏තෙරුවන් සරණයි ඔබලාට 🙏

  • @shehangunasekaraart1860
    @shehangunasekaraart1860 ปีที่แล้ว +10

    මේ සින්දු ඇහෙද්දි ඇගේ හිරිගඩු පිපෙනවා තාම ආදරේයි අපි💕

  • @SDN89503
    @SDN89503 4 ปีที่แล้ว +37

    හිතට මොකක්දෝ දැනෙනවා .පුදුම තරම් ලස්සනයි

  • @lakshanmahanama6768
    @lakshanmahanama6768 ปีที่แล้ว +5

    ඉස්කෝලේ යන දවස් වල තාත්තා උදේට ටීවී එකේ 5.30ට රන් fm දැම්මම මේ සින්දුවට ඇහැරෙන්නේ මම❤

  • @songmusicprabash1856
    @songmusicprabash1856 4 ปีที่แล้ว +9

    ඇත්තටම තවම .ගීත ඔබලාගේ මේ ගීත අහන්න අපි වාසනාවන්ත යි හරිම ලස්සනයි 🎶🎶🎶🙏

  • @amithkarunathilaka1531
    @amithkarunathilaka1531 4 ปีที่แล้ว +23

    පයෙහි නිය අග සිට හිසෙහි කෙස් අග දක්වා දැනෙන වින්දනීය ගායනය සංගීතය.. අපේ උරුමය.. ❤❤❤❤🥰

    • @harrisankonara3841
      @harrisankonara3841 4 ปีที่แล้ว +1

      මෙවැනිගිිත තමයිරසිකයාට ගහට පොත්තවගේ .

  • @tonelanka3120
    @tonelanka3120 3 ปีที่แล้ว +12

    *_මටත් එහෙම වෙලා තියනවා?®_*
    අපි පොඩි කාලෙ අපෙ අප්පච්චි ගෙදර නිතරම දාල ඇහුවෙ මේ සිංදු. ඒ කාලෙ කැසට් පටි දාල ඇහුවෙ. මන් කියන්නෙ මේ *2000-2005* ඇතුලෙ කාලෙ
    මං *1* වසරට ඇතුලත් වුණේ *2001* අවුරුද්දේ, ඒ කියන්නෙ අපි හෙන පොඩි ලමයි. අද මේ සින්දු ඇහෙනකොට ආයි ඒ කාලෙ සිංදුව අහපු අවස්තාවෙ දැනුන හැඟීම් එහෙම මතක් වෙනව.
    සින්දුව ඉවරවෙනකල් ඉන්නෙ ඒ පරණ කාලෙට ගිහින් වගේ...හෙන නිදහසකුත් දැනෙනවා මොකද ඒ කාලෙ හෙනම නිදහස් කාලයනෙ *1, 2* වසරෙ ඉද්දි.. *අපි ආස කරන හැම සිංදුවක් එක්කම සමගාමීව අපේ හිතට එන තව එක feeling එකක් තියනවා.... ඒක සිංදුව ආයෙ කොච්චර කාලෙකට පස්සෙ ඇහුණත් ඒ හැඟීම එදා වගේම ඇඟට දැනෙනවද?*

  • @pradeeppriyadarshana811
    @pradeeppriyadarshana811 3 ปีที่แล้ว +10

    හරිම අපූරු පදමාලාවක්.. ගී තනුවක් ...
    හිත නිවන අමෘත ගායනයක්... ❤️❤️❤️

  • @sepaliambagasthanne5860
    @sepaliambagasthanne5860 2 หลายเดือนก่อน +1

    නියම තනුවක්.❤

  • @HansanaButhmal
    @HansanaButhmal 4 ปีที่แล้ว +184

    Golden sign of Sri Lankan Music. No words to explain the beauty. May Triple Gems Bless You Sir.

  • @ridmaprabhashini9169
    @ridmaprabhashini9169 4 ปีที่แล้ว +17

    තෙරුවන් සරණයි සර් ඔබතුමාට! නිදුක් නීරෝගි දිගාසිරි වේ වා!

  • @thebrainygirl3582
    @thebrainygirl3582 2 ปีที่แล้ว +3

    අද ගායකයෝ සිංදුවක් කියන්න ගියාම ... රී ගෙන බඩ ගාගෙන කොදු කඩාගෙන කියන්නේ.... බලන්න මේ උතම් මිනිස්සු කිසිම අමාරුවක් නැතුව හදවතටම ගීතය තැන්පත් කරන හැටි ...පිස්සුවක් මේ සිංදු

  • @dmweerasinghe6394
    @dmweerasinghe6394 2 ปีที่แล้ว +5

    Excellent sir...සජිවීව නැරඹීමට ලැබීම මට ලොකු වාසනාවක් 🙏🙏

  • @shalikadilshan7993
    @shalikadilshan7993 4 ปีที่แล้ว +14

    ආපහු මේ concert එක තියනකම් බලන් ඉන්නේ

  • @darshananuwan3824
    @darshananuwan3824 4 ปีที่แล้ว +15

    Super Music....
    Super Melody..
    Super voice....
    Super lyrics...
    Well done..

  • @achinthamahawatta3741
    @achinthamahawatta3741 3 ปีที่แล้ว +3

    රෝහණ වීරසිංහයන්ගේ සංගීතමය ඖෂධ භාවිත කිරීමට තරම් රෝගියෙකු වීම සම්බන්ධව මා නිහතමානීව සතුටු වෙමි,ආඩම්බර වෙමි❤️🇱🇰🔥
    මහාචාර්ය තුමනි,ඔබේ සංගීතය දිගු කල් දිනේවා 🙏🏼

  • @sandarurajitha5184
    @sandarurajitha5184 4 ปีที่แล้ว +2

    අචාර්ය රොහණ සර්ගෙ සංගීතයේ මෙ මානයට අපි ගොඩක් ආදරෙයි...

  • @thivankatharaka928
    @thivankatharaka928 3 ปีที่แล้ว +4

    වචනයෙ පරිසමාප්තියෙන්ම අමරණීයත්වය කියන්නෙ මේකට... ❤️❤️❤️❤️❤️

  • @lahirulahiru2669
    @lahirulahiru2669 3 ปีที่แล้ว +2

    අදකාලයෙත් මෙවැනි නිර්මාන බිහිවූවානම්

  • @rohinirohini9118
    @rohinirohini9118 4 ปีที่แล้ว +4

    මේ වගේ සින්දුවක් ඇහෙද්දිත් පුදුමාකාර සතුටක් හිතට දැනෙන්නේ❤️❤️❤️

  • @VirajKorala
    @VirajKorala หลายเดือนก่อน

    ඒ පණ්ඩිතයෝ අපි වෙන ලෝකයකට ගනිච්ච. ස්තූතියි සර්.

  • @charithwickramasinghe2208
    @charithwickramasinghe2208 3 ปีที่แล้ว +4

    වෙනම ලෝකෙකට අපිව අරන් යන ගීත ❤️❤️❤️

  • @RV24022
    @RV24022 3 ปีที่แล้ว +4

    කියන්න වචන නෑ... ඒ තරම් සුපිරිම සුපිරි🥺❤❤❤❤❤💖💖💖💖💖💖

  • @ABAPRIYANKARA
    @ABAPRIYANKARA 3 ปีที่แล้ว +10

    සම්බන්දවුනු සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව ලැබේවා.ජීවිතයේ දැකපු නිහතමානී චරිත අදටත් එසේමයි.....

  • @lakruwanisuru4831
    @lakruwanisuru4831 4 ปีที่แล้ว +11

    සිරස වොයිස් ටීන්ස් වැඩසටහනේ ආදිත්‍යා වැලිවත්ත දුවගෙ ගායනයෙනුයි ඔබ තුමාගෙ මෙම අපූරු ගීතය දැනගත්තෙ....

  • @user-zz9te1wu8r
    @user-zz9te1wu8r 4 ปีที่แล้ว +12

    ඔරිජිනල් ලවර්ස් 💜️💜️

  • @milanfernando2071
    @milanfernando2071 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @esalageeth8535
    @esalageeth8535 3 ปีที่แล้ว +4

    සමන්ත පෙරේරා මන් ආසම ගායකයෙක්

    • @pathirana64
      @pathirana64 3 ปีที่แล้ว

      ක්ලියර් වොයිස් සමන්ත

  • @kasunranathunga3361
    @kasunranathunga3361 2 ปีที่แล้ว +2

    මෙවා නම් විශිෂ්ඨ නිර්මාණ ආය භාවනා වගේ තමා❤️😍🥺🙏🏻

  • @newfashionstore398
    @newfashionstore398 4 ปีที่แล้ว +3

    මේ නිර්මාන වල සුවය විදින්න අපි පිං කරලා තියෙනවා..හැමෝටම දීඝායූ වේවා..ඇස් වලට කදුලු එනවා මේ නිර්මාන අසන විට..නිර්මාන සමග මේ විශිස්ටයොත් කාලයත් සමග එකටම ගමන් කරනවා

    • @darshanawickramatunga
      @darshanawickramatunga 4 ปีที่แล้ว +1

      ඇත්ත

    • @lalithwarnakulasooriya2349
      @lalithwarnakulasooriya2349 4 ปีที่แล้ว

      Anee ara punchi adithyath kiyanawa meeta deweni naha kiyala hithenne nandda? Adithya me sinduwata nawa jeewayak dunna.

  • @ccb91ful
    @ccb91ful 3 ปีที่แล้ว +7

    This is the 20th time i am listening to this Masterpiece... ❤️❤️❤️

  • @heshanindika617
    @heshanindika617 4 ปีที่แล้ว +3

    මෙම ගායනයන් තව කෙනෙකුට සමකල නොහැක. හිත නිවන්න පුලුවන් සිංහල සිංදු මේ. ...

  • @siddhmusicclass4358
    @siddhmusicclass4358 4 ปีที่แล้ว +7

    ගොඩාක් ලස්සනයි සර්..

  • @nipunasachithra2153
    @nipunasachithra2153 3 ปีที่แล้ว +4

    Greatest musician in Sri Lanka 💓💓💓🤗🤗

  • @diesofcringe7283
    @diesofcringe7283 4 หลายเดือนก่อน +1

    සංගීතඟදයෝ බොහොම දෙනෙක් තමන්ගෙ එක නිර්මාණයකට තමන්ගෙ ආත්මෙම මුදාහරිනවා , එතනින් එහාට ඒ නිර්මාණයට එහා දෙයක් කරන්න උත්සාහ කරත් කරන්න බෑ , රෝහණ මහත්තයගෙ නම් ඒ නිර්මාණය තමා ආදර හසුන චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය .

  • @anandaweerakoon4323
    @anandaweerakoon4323 4 หลายเดือนก่อน

    Absolutely amazing eara of sinhala sangeethaya .congratulations...janaki. 😊❤🙏

  • @PunsaraSagarage
    @PunsaraSagarage 4 ปีที่แล้ว +12

    ආදිත්‍යාගෙ performance එකෙන් පස්සෙ මේක බලපු අය මේ කොණට 👇

  • @m.danthanarayana5226
    @m.danthanarayana5226 3 ปีที่แล้ว +8

    Our musical heritage is priceless and timeless 🤗🙏

  • @sarathathauda1345
    @sarathathauda1345 3 ปีที่แล้ว +2

    හැමදාම ආස ගීතයක් . කවදාවත් එපා වෙළා නෑ

  • @chandiweththasinghe99
    @chandiweththasinghe99 3 ปีที่แล้ว +6

    May the triple gem bless you sir. May you have a long life and strength to create more and more such kind of beautiful melodies

  • @ChathushkaRanawaka
    @ChathushkaRanawaka 3 ปีที่แล้ว +1

    ආසම සිංඳුවක්

  • @chathuramaduranga3891
    @chathuramaduranga3891 3 ปีที่แล้ว +1

    මේ වගේ නිර්මාණ කරන්න මොන තරම් සංගීත දැනුමක් ඔහුට ඇත්ද.

  • @samanthaweerakoon3575
    @samanthaweerakoon3575 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි

  • @manujabhanuka5316
    @manujabhanuka5316 3 ปีที่แล้ว +1

    Sunil edirisingha adaraneeyayanani odathumage awdiye ma ipadeema bhagyayaki. Oba ttumata thisthun kotiyak dewi raka waranai

  • @mevinuomalkith1131
    @mevinuomalkith1131 3 ปีที่แล้ว +1

    podi kale idala asawen ahana sindu tiken ekak thamai meka.harima lassanai meka

  • @samindajayasena1192
    @samindajayasena1192 ปีที่แล้ว +1

    විශිෂ්ටතම හඩ පෞර්ෂයන් ත්‍රිත්වයක් ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @diskjockeysl1064
    @diskjockeysl1064 7 หลายเดือนก่อน +1

    Playing 🔥🔥🔥🔥🔥🔥🔥💯

  • @cookwithhimashi6772
    @cookwithhimashi6772 4 ปีที่แล้ว +3

    ඉතාම සුන්දර සින්දුවක්!

  • @wasanthaprasad5517
    @wasanthaprasad5517 ปีที่แล้ว

    ⁣අමරණීය නිර්මාණ....

  • @SKA-uo7ts
    @SKA-uo7ts หลายเดือนก่อน

    Kisida mathakayen eth nowana raththaran geetha👍❤️❤️❤️

  • @janakiwerakone5771
    @janakiwerakone5771 3 ปีที่แล้ว +2

    Beautiful,,creation,,,ALL in balance,,voices ,,,music,,world class..Thank you all,samata,,THERUVÀN SARANI..

  • @ruchikasandakelum1308
    @ruchikasandakelum1308 4 ปีที่แล้ว +24

    Rohana + Sunil a partnership as good as Sanga+Mahela ❤🔥

  • @rangabalangoda3653
    @rangabalangoda3653 3 ปีที่แล้ว +1

    මෙිවා රසවිඳින්න හැමෝටම බැහැ.ඒ තරමි විශිෂ්ඨයි

  • @songsbar5651
    @songsbar5651 ปีที่แล้ว +2

    සමන්ත පෙරේරා මහතා කටහඬ නම් භාවනවක් වගෙ

  • @binudabatisa8205
    @binudabatisa8205 ปีที่แล้ว +1

    Excellent

  • @hasirabahar746
    @hasirabahar746 3 ปีที่แล้ว +1

    Awesome performance, love this

  • @shehanifernando8694
    @shehanifernando8694 4 ปีที่แล้ว +1

    Such a beautiful song!

  • @sdpwithanage2251
    @sdpwithanage2251 3 ปีที่แล้ว +1

    harima arthawath

  • @avlife5971
    @avlife5971 3 ปีที่แล้ว +2

    What a beautiful music .i love this songs

  • @isuruchamikara1850
    @isuruchamikara1850 4 ปีที่แล้ว +6

    Best of the best, gives the best feeling ever😍

  • @jan8721
    @jan8721 4 ปีที่แล้ว +7

    Amazing Rohana Sir! Your music is like meditation..Great composition with all the wonderful artists in our country

  • @gimhanikuruppu7358
    @gimhanikuruppu7358 3 ปีที่แล้ว +3

    That melody and lyrics.... gives me goosebumps every time I hear the song.... living legends.....

  • @dharaniproductions
    @dharaniproductions 3 ปีที่แล้ว +3

    02:54 Mind blowing and Spiritual ❤️
    Golden age of Music and Golden Voices ❤️

  • @GehanChandika
    @GehanChandika 4 ปีที่แล้ว +1

    මේවැනි ඉතා අනගි නිර්මාණ දැයට දායාද කල ඔබට උපහාර වේවා.

  • @poornimawijendra
    @poornimawijendra 3 ปีที่แล้ว +1

    Utterly divine 💐💐🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @wgltravelchannel6994
    @wgltravelchannel6994 4 ปีที่แล้ว +2

    21 මගෙන් ලස්සන සින්දුව ❤🌷🌷🌷👍

  • @kithminirathnayake8791
    @kithminirathnayake8791 3 ปีที่แล้ว +4

    Always listening ...❤thank you very much for making us alive with this marvellous music

  • @tharusha872
    @tharusha872 4 ปีที่แล้ว +4

    සිත නිවන බෙහෙත් 😌😍

  • @dilushani9416
    @dilushani9416 4 ปีที่แล้ว +3

    Woow super 😍😍

  • @darshiliyanage9429
    @darshiliyanage9429 3 ปีที่แล้ว +2

    The best singer in SriLanka

  • @insurance624
    @insurance624 2 ปีที่แล้ว +1

    කනට මී පැණි වක් කරනවා වගේ..❤️

  • @lakmalsampath7274
    @lakmalsampath7274 3 ปีที่แล้ว +1

    really nice song..love ..

  • @user-fh9mo7gi2y
    @user-fh9mo7gi2y 2 ปีที่แล้ว +2

    මැනිකේ මගේ හිතේ ලොකෙම හිට් ,එත් මෙවා😓, හිත ඇතුලෙ සංවෙදි හැගිම් තියන කියෙන් කියද ඉන්නේ😓 අපි තාම දිවුනු වෙමින් පවතින රටක් කියන එක කියන්නත් දෙයක් යෑ, ශිට්😓

  • @sudheerakawickramarachchi6775
    @sudheerakawickramarachchi6775 4 ปีที่แล้ว

    හිත පිරිමදින ගී තනුවක්... අර්ත රසයත් ඒ වගේමයි

  • @susantha7262
    @susantha7262 3 ปีที่แล้ว +1

    👍👍👍👍😍🤩😀 වාව් මරු song එක

  • @Bhanuka511
    @Bhanuka511 4 ปีที่แล้ว +4

    මත්ද්‍රව්‍ය 😍

  • @wasanthakumarasupiri....9214
    @wasanthakumarasupiri....9214 4 หลายเดือนก่อน

    Frf Rohan weerasinhe you a very excellent ,,,,,