Obviously he can’t replicate the maestro, bit like the emperor without clothes. Voice breaks in crucial points, sorry can’t even say a good effort. He should stick to singing things that he can :)
It's a hard song to sing no doubt about that and he sang it in a singlish way to a certain extent 😊😊 I agree but he is class of his own . Very talented. Sunil Edirisinghe is the only one who could do justice to Pandit Amaradewas songs.
කසුන් හොද ගායකයෙන් වෙන්න පුළුවං නමුත් තාමත් මම එකම හොද stage ගායනයක් අහල නැහැ. Kasun can be a skilled and professional singer but honestly his stage performances are very poor.
Seriously!!!😂 Currently in Sri Lanka Kasun is the only one who sings live to the studio quality idk what you are talking about... Even when music is awful, he still sings to the pitch live
කවුරු මොනා කිවිවත් මට නමි මෙි හඩ පෞරුෂය ..කියන්න වචන නැ.කසුන් එතරම් කණ ට මිහිරියි ..❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹
janaka. . nedda
අමරදේව අමරණීයයි කසුන්.ස්තුතියි ඔබට.
මොනවා කියන්නද? ඒ තරම් ලස්සනයි කසුන් සර් ඔබ තුමාගේ ගායනය ❤🖤😍
වැඩ්ඩෙක් තමයි ඉතින්, ජයවේවා ✌️❤️
Master kasun kalhara...❤️
Superb...One of my favourite iconic singer in sri lanka...❤❤❤
ආදරෙයි කසුන් අයියා
Amaradeva master ge me sinduwata hondama sadaranaya itu kare Kasun Kalhara
අමරදේව සර් කියන්නෙම ලෙජන්ඩ් කෙනෙක් කියල කසුන් කල්හාර ගීතයට උපරිම සාධාරණයක් කරන්න ගන්න උත්සාහයෙන්ම පේනව...👍
වරක් අමරදේවයන්,මහවැස්සක පෙරනිමිති පෙනෙනවා...ගීතය ගයන්න සනත් නන්දසිරි සර් වෙත ආරධනා කරනව...සභාව සිනා ගන්නමින් සනත් සර් කියනව මම දැන් සියතින් ගෙල සිඳගන්නයි යන්නෙ කියල...😊
Excellent and talented singer
Maa nihadawa obata adaraya karami
Fantastic brother 🎉❤
Harima lassanai aiye ❤❤❤❤💥💥💥💥
Superb
Superrrrrrrr
Harima minori....🎉
Kasun kalharayak ma tamai❤❤❤
❤❤❤❤👌👌👌
Adarei 🎧❣️❤️🎵
Wow 💚👌👑
❤❤❤
සවුන්ඩ් මදි
Kassa
Oo bn
beautifully sung. Lyrics by Sunil Sarath Perera (Correction)
අමරදේව මාස්ටර් කියනකොට ගීතයේ තේරුම යතාර්ථය මැවිලා පේනවා... ඒ රසය ගන්න නම් කෙනෙත් නැහැ ලොවෙත්... හැබැයි කසුන් කල්හාර කියන්නේ විශිෂ්ඨ හඬ පවුරුෂයක්.....
❤️
කසුන් උබ වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම වැඩ්ඩෙක් තමයි . එත් මේ song එකේදි ඒ මාහා ගාන්ධර්වයාගේ හඩට කිට්ටුවෙන්නවත් උබට බැ කසුන්.
Lyrics- Sunil Sarath Perera
Meaning එක දන්නවද?
❤ ❤ ❤ ..........
2023 ❤️
😍❤😍
😘
😍
කබ්බයි කස්සයි
😇❤️
❤️❤️❤️❤️❤️
🖤❤️
Umbalata therenne nedda kochchara awulda
Kiyala.ayyo .
පැහැදිලිවම
nodaken. ......amaradewa. sir. 1. serayak watch. keyanawa. ahala. nedda. varela. keyanawa. wagee
Aula kiyanne meka dislike 2
Amaradewa master ge dislike 80
Godak un danne na meka master ge song ekak kiyala!!
Master ge original sinduwa hariyata rasa widapu un thamai yako dislike karala thiyenne
@@dla6545 kasunge dislike 10 master ge dislike 80!!!!!!!!!!
you didn't get my point
😍😍😍
හැමෝටම හැම ශෛලයක්ම ගායනා කරන්න බෑ. අනික් අතට හැම සින්දුවකටම හැම ශෛලයම ගැලපෙන්නෙත් නෑ. මේක ඒකට හොඳම උදාහරණයක්. අමරදේව මාස්ටර් කියන්නෙ එක්තරා යුගයක අසමසම ගායකයෙක්. කසුන් කියන්නෙත් තවත් යුගයක අවිවාදිත දක්ෂයෙක්. දෙන්න කිව්වෙ ශෛලයන් දෙකක ගීත. මම හිතන් නෑ අමරදේව මාස්ටර්ට කසුන්ගෙ සින්දුවත්, කසුන්ට අමරදේව මාස්ටර්ගෙ සින්දුවත් කියල සාධාරිණීකරණයක් කරන්න පුලුවන් වෙයි කියල දෙපැත්තටම. ඔන්න ඔය වෙනස තේරුම් ගැනීමයි වැදගත්🎉.
කසුන් Classical Singing Talent දැකලා නැත්තම් කුස පබා එකේ ගීත ටික බලන්න. මෙතන කසුන් මේ ගීතයට වෙන හැඩයක් ගේන්නෙ Classical කියන්න බැරි හින්දා කියලා හිතනවා නම් ඒක බොරුවක්. මොකද කසුන් කියන්නෙම Multi Style Singer කෙනෙක්.
@@chathurabhashana7697කසුන්ට eastern classical කියන්න කියන්න පුලුවන්. හැබැයි සෙට් නෑ. ඌ වැඩිය ඒක යූස් කරන්නෙත් නැත්තෙ උගෙ නිර්මාණ වළට ඒකයි. ලැටින් මියුසික්, කෙල්ටික් මියුසික්, වෙස්ටර්න් ක්ලැසිකල්, මික්ස් එකක් තමා මුගෙ ජොන්‍රා එක. කුස පබා එකේ eastern classical වැඩ ඔක්කොම කසුන්ගෙ රේන්ජ් එක ඇතුලෙ උට ගැලපෙන්න හදාගත්තු ඒව. ඒකයි ඒව ලස්සන. කොහොමහරි මේ වැඩේ එච්චර සාර්තකයි කියල මම හිතන් නෑ. මේකෙ ඒ දෙන්න හදන interpretation එක මේ සින්දුවෙ භාවයට ගැලපෙන් නෑ.
කසුන් කල්හාර දක්ශයෙක් බව අවිවාදිතයි.ඒත් ආරදේව මහත්තයා කියන්නේ ඊටත් වඩා කොයිතරම්නම් දක්ශයෙක්ද කියලා ඔප්පු කරන්න තවත් සාක්ශි මොකටද
amaradewa kiyanawata wada meka lassanai
ඒකෙ කතා දෙකක් නෑ තාම කසුන් තරුනයි සහ ඔහුත් පරිනථ වෙද්දි එයාටත් අපි මේ කතාවම කියයි දැනුත් කියනවනෙ කසුන්ගෙ සිංදු කවුරු කිව්වත් හරියන්නෙ නෑ කියල ඒ වගේ තමා...
ඔව්... හැමෝටම හැම ශෛලයක්ම ගායනා කරන්න බෑ. අනික් අතට හැම සින්දුවකටම එකම ශෛලය ගැලපෙන්නෙත් නෑ. මේක ඒකට හොඳම උදාහරණයක්. අමරදේව මාස්ටර් කියන්නෙ එක්තරා යුගයක අසමසම ගායකයෙක් කසුන් කියන්නෙත් තවත් යුගයක අවිවාදිත දක්ෂයෙක්. දෙන්න කිව්වෙ ශෛලයන් දෙකක ගිත. මම හිතන් නෑ අමරදේව මාස්ටර්ට කසුන්ගෙ සින්දුවත්, කසුන්ට අමරදේව මාස්ටර්ගෙ සින්දුවත් කියල සාධාරිණීකරණයක් කරන්න පුලුවන් වෙයි කියල දෙපැත්තටම. ඔන්න ඔය වෙනස තේරුම් ගැනීමයි වැදගත්🎉.
ම්යුසික් ඔනේ නෑ ඒ කටහඩට....
Ee
Obviously he can’t replicate the maestro, bit like the emperor without clothes. Voice breaks in crucial points, sorry can’t even say a good effort. He should stick to singing things that he can :)
කසුන්ට බැහැ ගීතයක අර්ථයට ගැලපෙන හැඟීම දෙන්න. ඔහු වෙනම ශෛලියක දක්ෂයෙක්. නමුත් ඔහුට බැහැ හැම ගීතයකටම සාධාරණයක් කරන්න.
Ane mnda matanm original sinduwa laginwath thiyanna ba meka.
Sinduwa kala wage danenne
Looks like you have a hard time singing this song! Some words sounds like English! (Nuwaraka) Sanka Dineth’s version is lot better!
It's a hard song to sing no doubt about that and he sang it in a singlish way to a certain extent 😊😊 I agree but he is class of his own . Very talented. Sunil Edirisinghe is the only one who could do justice to Pandit Amaradewas songs.
මීට වඩා නරකද අනුන්ගේ සින්දු මරන්නේ නැතුව තමන්ගේ හැකියාවලින් තමන්ට පුළුවන් දෙයක් කරන එක 🤮🤮🤮🤮🤮
අනේ නාකියො කසුන් කල්හර කියන්නෙ කව්ද කියල ඊට කලින් හොයල බල්හ්න් 😂
කසුන් හොද ගායකයෙන් වෙන්න පුළුවං නමුත් තාමත් මම එකම හොද stage ගායනයක් අහල නැහැ.
Kasun can be a skilled and professional singer but honestly his stage performances are very poor.
Romantic opera conert ek balapn
@@R_icky.19හරියටම හරි ඒ කොන්සර්ට් එක බැලුවනම් මේම කමෙන්ට් ආයේ දාන්නේ නැ ඒ තමයි කසුන්ගේ හොදම කාලය😢
Seriously!!!😂 Currently in Sri Lanka Kasun is the only one who sings live to the studio quality idk what you are talking about... Even when music is awful, he still sings to the pitch live
@@domlans681 anukampa krmu 😅
නෙදකින් කෑවා සින්දුව
Sinduva kaala nee thopita eeke rasa therenne nee thopi danne tokata tokata mal sindu ahannanee
😅😂 ඔයා කියන්න එහෙනම් මීට වඩා හොඳ ට 😂
Palayan p.... yanda. Umbai mai danna sindu
එහෙමද මොන nots ද? ...එහෙනම් කියමුකෝ බලන්න ඔයා....
ඔය මයික් එක දීහන් පොඩි ලමයෙකුට.රටේ ඉතිරිවෙල තියන ලස්සන ගීත ටිකත් තම්බගෙන කන්නෙ නැතුව තමන්ගෙ වැඩක් බලා ගනින්.නැත්නම් ගෙට වෙලා හිටු.මව්ගේ නමත් කන්නැතුව
😂 ඔයාට දෙන්නද මයික් එක
Kawda bn muu Kage daruwekda (COOMMENT KARAPU EKA)
@@delldell6729 මාලනී බුලත්සිංහල ගේ
ඇත්ත
ලංකාවේ සංගීතය රැකගෙන ඉන්න අවසන් පුරුක් ටිකක් මේ ඉන්නේ.හැගීම් සහ teqnic use කරන හරියට හරිදේ කරන වටිනා සංගීත වේදීන් මේ ඉන්නේ ...ඒත් අද සමහරුන්ට ඒ අගය තේරෙන් නෑ...
ඉදකින්
Kasun kiyanne sindu kana kenek newew
❤️❤️❤️
❤❤❤❤❤