Mage jeevithe man asama sinduwa.. meka ahanakota ena hegima harima amuthui.. kawadawath me wage athdekimaknam lebila ne jeevitheta.. mata meka visthara karanna amarui..❤️❤️❤️❤️ පිස්සු හැදෙනවා..
I am deeply moved by his voice. No singers can even get near to this quality of imotional expressions. Kasun, I have great memories with you, HM ayya and Malini akka. Please come and visit me next time when you are in the UK. Godbless your voice.
කසුන්ගේ හඩත් එක්ක ජීවිතේ සුන්දර අතිතයට යන්න ආසයි ...එ හඩට ආදරේ නොකරන කෙනෙක් සිටි නම් එ තවම නූපන් දරුවන් පමනයි ...කුවේට්
Agree ❤❤❤
Agree
ඇයි? මැරිච්ච අය.....
කුවේට් කුමාරිද 🤣🤣
Absolutely true❤️
ශෂිකා ගෙයි කසුන්ගෙයි කට හඩවල් වලින් හිත් නිවෙනවා.එදා වගෙම අදටත් මම ගොඩක් ආදරය කරන ගායක දෙපලක්..❤️❤️🌹🌹බුදු සරණයි දෙන්නටම.☸️
Kasunta amma harima adarei. Amma hitiyanam kasunta neetawada hoda kalakyanawa Malani miss ahinsaka charithayak
කසුන් සහ ශශිකා කියන්නේ අද ඉන්න සුපිරි ගායකයින් දෙපල..
කසුන් මහත්තයා ඔබ ඉතාමත් බුද්ධිමත් නිහතමානි ගායකයෙක් ඔබේ හඩපරුෂත්වය ලංකාවට එකයි ප්ලීස් තරුණ කම රැකගන්න පුතා තරුණ ජවය ආරක්ෂා කරන්න ඔබ අපේ රටට සම්පතක් අපි සයිප්‍රස් . ඔබේ මෑණියන්ගේ හොඳ රසිකාවක් . පුතා ඔයාට ආශිර්වාද ලබේවා ජේසු පිහිටයි
❤️
මේ සින්දුව අහන්න ජීවත් වෙලා හිටිය එකත් වාසනාවක්💕
කෝච් ශශිකා ❤️.කෝච් කසුන්❤️
ඒක වෙනමම ෆීලින්ග් එකක් .....කෝටියක් දීලාවත් ගන්න බෑ ඒ සින්දුවේ තියෙන අමුතු ගැම්ම
❤❤❤
No words bro
Indeed I got tears 😢 !
Who is watching after "the voice"
🙋
😍
Melody Queen & Melody King 👑
ආසම එකතුවක්...
ආදරෙයි...♥
ඔය දෙන්නගේම ගීතයක් ඕනි😍
වචනයට පෙරලන්න බැරි මහා අමුතුම හැගීම සමුදායක් හිතට දැනෙන්න ....නැවත නැවත අහන්නට ආස..මහා අමුතුම ගීතයක්....(මං....නලින්...kuwait.)
මේ සින්දුව තව ගොඩාක් දිග වුනානම් වසරක් වුනත් අහන් ඉන්න තරම්....❤️❤️
Hmmm
Eka aththa, pissu wage appa. Pissu hadenna 2nam kiyanawa
Eka එහෙමම thama
Mage birnda rata inne a nisa man me sinduwa ahanawa man hari asai
බඩගිනි වුනොත් ????
කසුන් කල්හාර කියන්නෙත් ඇබ්බැහි වන සුලු මාත්‍රාවක්🧡💛👌
හදවතේ ගායිකාව ... ආදරනීයම කටහඩ .... ජේසූ පිහිටයි !!!!
සශිකාගෙ වොයිස් ඒක දෙවියො දුන්න වගේ.. කසුන් මාරයි
Voice බලලා මේක බලන්න ආව අය ඉන්නවාද මං වගේ😀
🙋
Oooo
Voice eke me song eka kiwwada? Thanks
Sirawata
🙋
දෙපලගෙම ගායනාව අතිවිශිෂ්ටයි.. අහන් ඉන්න හරිම ආසයි... වර්තමානයේ ඇහෙන අදෝනා අතරෙ.. මෙවැනි ගායන මිල කරන්න.. සමාන කරන්න වචන නැ...
කවදාවත් අහල ඉවර නොවෙන ගීතයක්, කොච්චර ඇහුවත් ✌️👌💓
❤
ඇත්ත කථාව
Amma කියපු සිංදුwa...ලස්සනයි ගොඩාක් කසුන් ...
❤️
❤️Sashika and Kasun❤️....සුපිරිතම හඩ සුසoයෝජනය..ඔබ දෙපලගේම යුග ගීයක් ඇසීමට ඉතා ප්‍රිය කරමි...
Kasun kalhara with shashika නියම සුසංයෝජනය...
ඒක ගීතයක් නෙවෙයි. භාවනාවක්...හැඟීම් ගොන්නක්...හීන් රිදුමක්...! කසුන්ගේ, ශශිකගේ ගායනය හිත මත් කරවනවා.
❤
ඔබට මා...
ආදරය කළ බව මෙතරම්
මා දමා ඔබ දුරු රට යන තුරු නොදනිම්
ඔබට මා...
ආදරය කළ බව මෙතරම්
මා දමා ඔබ දුරු රට යන තුරු නොදනිම්
වලාවකින් ඔබ වැසී ගියා
බොල් අහසේ
සිනා පහන් වැට නිවී ගියා
සැඩ සුළඟේ
ඔබට මා...
ආදරය කළ බව මෙතරම්
මා දමා ඔබ දුරු රට යන තුරු නොදනිම්
ඉරත් මැරී පුන්සඳත් මැරී
ලොව අඳුරේ
කෙසේද ඉන්නේ පාලු පැලේ නිදි පැදුරෙ
ඔබට මා...
ආදරය කළ බව මෙතරම්
මා දමා ඔබ දුරු රට යන තුරු නොදනිම්
ඔබට මා...
ආදරය කළ බව මෙතරම්
මා දමා ඔබ
දුරු රට යන තුරු නොදනිම්
අම්මෝ ඒ කටහඬවල් 2 බුදු සරණයි ❤
මාලනී බුලත්සිංහල ආදරණිය ගායිකාවගේ සදාතනික ගීතයක් . එතුමියගේ හඬින් මේ ගීය අහන්න හරිම ආසයි.
කවුරු කොහොම කිව්වත් මාලනී බුලත්සිංහලයන් ඔය ගීතය කියද්දී දැනෙන feeling එක කියලා වැඩක් නෑ
අනිවාර්යයෙන්ම 🔥😎👍
ඕනීම ගීතයක මුල් ගායනයේ රසය තව කෙනෙක්ගෙන් ලබෙන්නෙ නෑ කලාතුරකින් තමයි විශේෂයෙන්ම පැරනි ගායකයන්ගෙ❤️😍🎧🎸👂👂🙏🙏
මාලනී බුලත් සිංහලගේ ගායනය එක්ක සම කරන්න බෑ...
Oww eka aththa
උඹ එහෙනම් මාලනී බුලත්සිංහල කියන එක අහපන් මෙතන හැමනෙන්නෙ නැතුව 😂
Aasama male & female voice 2..... superbly
❤️
Sashika nisansala my favorite ....❤️🥰😘
කසුන් පියාගෙ සහ මවගෙ දෙදෙනාගෙම අබාශයෙන් පරිපූර්ණම සංගීතවේදියෙක්
👏 👏👏👏👏 මේ ගීත වල ,මේ ගායනාවන් වල වටිනා කම කොහොම විස්තර කරන්නද කියල තේරෙන්නෙ නෑ....ඒ තරන්ම හිත් වලට කාවදිනව...හරිම අනර්ඝයි,,සුන්දරයි
Mage jeevithe man asama sinduwa.. meka ahanakota ena hegima harima amuthui.. kawadawath me wage athdekimaknam lebila ne jeevitheta.. mata meka visthara karanna amarui..❤️❤️❤️❤️ පිස්සු හැදෙනවා..
can't beat Malani Bulathsighela's voice.... it was amazing...any how gud luck both of them......
❤️❤️❤️
don't forget Kasun was the greatest creation of a powerful combination. H.M and Malani........
Defa..that dynamic voice cannot be matched. Ever
Kasun & Shashika
Meaning of unique
ඔබටමා ආදරය කල බව මෙතරම් මා දමා ඔබ දුරු රට යන තුරු නොදනිම්...//
කසුන්ගෙ හඩ ,අමිමා නැති වු වෙිදනාවක් මුසු වෙලා..හරිම හැගීමි බරයි
එක්තරා දිනයක එක් සිදුවීමකින් පසු මා මෙි ගිතය එක දිගට 10 වතාවක් ඇසුවා.ඒ තරම් ජීවිතයට දැනුනා.
මමත්
@@roosranjani2154 hello kohomada
@@priyangadilanranathunga135 hora gediya..
" KASUN " The Alfa Male Of Our Acoustic Music👑
Me song eke feeling eka patta,aya wena widiyata Mona song ekenwath ganna ba,...
❤️❤️❤️
ඒ හඩවල් දෙක ආදරෙයි හැමදාම ..
හරිම ලස්සනයි.කසුන්,ශශිකා ආදරෙයි හැමදාම.
Miracle how those two voices carry you to a another dimension..
කසුන්ගෙ මෙලඩි එකකට ශශිකගෙ සෝන්ග් එකක් කරන්න 'ආකාසයේ දුර ගිම්හාන ඉව්රේ ' වගේ❤️❤️❤️❤️❤️
පට්ට
තනිකරම භාවනාවක් වගේ. ❤
Kasun s Voice is excellent...!
Me song eke feeling eka jiwithetama wena kisima song ekakin ganna ba,
Eka eththa. Meya thamgema ath dekeemak wage denanawa!
Hmm.. kwdwath ee feeling eka gnna ba.. 😔
I am deeply moved by his voice. No singers can even get near to this quality of imotional expressions. Kasun, I have great memories with you, HM ayya and Malini akka. Please come and visit me next time when you are in the UK. Godbless your voice.
තෙරුවන් සරණයි ඔබ දෙපලට
ශෂිකා ලස්සනයි ඇත්තටම. Hot නෙමෙයි beautiful.
Innocent beauty
Hot නෙමෙයි beautiful ♥
ලස්සන comment එකක්♥
Oya hada apata bawanawak... hith niwanawata oyalat godak pin. .. kusun and nisansala....
Thank you lamai man gana warnana karanwata
සශිකා මිස් ❤️
ඒ හඬට හැමදාමත් ආසයි 😍🎵🎶
එ සෙනෙහෙබර අම්මා නම් ඇය මාලනි බුලත්සිංහල මෑණියන් මතක් වෙනවා කසුන් හැමදාම ඔය උපහාර අමා වෙනිවෙන් කරනන අපි බලන් ඉන්නවා මගෙත් අම්මා නැ . තෙරුවන් සරණයි
සිත් නිවෙන ඇවිලෙන ජීවිතේ මොහොතාක් නතර කල හැකි ගීතයක්
හරිම ලස්සනයි .......හරිම ආදරෙයි..........
පට්ටම මෙලඩි එකක්....හිතාගන්න බෑ.....
Magea asama sinduwa
Ms. Bulathsinghealagea hadin
Ammo asama denna, ekath godak kamathima geethayak. A wageda guitar 🎸 part eka
Legendary voices
❤️❤️❤️
Lassie
ආසම ගායකයා හා ගායිකාව..දෙන්න එක්ක සින්දුවක් කරා නම් නියමයි..වොයිස් නිසා දෙන්නම තව තව මිනිස්සුන්ට කිට්ටු උනා..❤
ආදරනීයම හඞවල් දෙකක්.... සිත නිවන තරමක්...♥️
අම්බෝ පිහි පාරවල් ඇනගෙන ඇනගෙන ගියා වගේ😥😥❤
😂😂
All time favourite Kasun ❤️
ආදරෙයි කසුන් ❤️❤️🔥🇱🇰
All time fovourite, song by Malani Bulathsinhala
Oyalath hodai .et obage mave kiyana kote amuthuma lokeka.adaraniya malani bulath shinhala mahathmiya.
Voice balanda kalin kasun ge sindu podi kale edan ahanawa.wow..mage phone eke thiyen ne kasun ge sindu vitharai.
සිංදුවක් නෙමෙයි,භාවනාවක්.ඇස්පියන් විඳින්න පුලුවන්
❤❤❤ my favourite male& female voices
Kasun best.. shashika.... i love her so much..😍😍
කසුන්+ශෂිකා 🇱🇰💐🇺🇲
Shashika kiyanne 🎶 rasawidina unta agamak❤️❤️
Adaraniya..katahadak.tharuwan.saranai.shash.nangi.kasun.malli.adari.palanna😍😍😍😍😍🌷🌷🌷
කසුන් කියන්නෙ රූකාන්තගේ දෙවැනි උපත. ඒ තරම් දක්ෂයෙක්👍👍👍👍
voice ekh shashika nisansalagee.............adarei
Shashika akke oyage voice ekanan marai aa, good .budu saranai
PERSON BEHIND THE MELODY IS MASTER MINDED
Kasun's Father
හිත නිවපු හිත හදපු අපේ කාලේ අය අපිව දලා ගිහින් අද තනියම අපි විදවනවා කියලා හිතෙනවා
කසුන් & ශෂිකා ♥️
Voice balala mekath mamath bluwa niyami mama kuweit wala
Thanikarama bawanawak wge ♥️♥️♥️♥️
maga asama gayakya saha gaikawa
Kasun Shashi very nice 🙂 All the best ❤️👍
කස්සා ශෂික super
Ammoh EA feeling eka. Pisune.
මේ සින්දුව අහන සැරයක් ගානෙ මැරෙන්න හිතෙන්නෙ මට විතරද...😢😢😢
Best combination
Woow excellent
හැමදාම කියන්නකෝ මෙහෙම...❤❤❤
අම්මෝ ඉතින් ආසම වොයිස් 2ක් තමයි මේ...
ආසම ගීතයක්
Pem badinu athaii nowa...... Pemin welenawa mewai gee walata ❤️❤️
ආදරෙයි දෙන්නටම
Ohoma biwwoth nam kasun malli sindu kiyana ekak ne
Coach shashika and coach kasun😍😍
Kasun........
❤️
Great combination ❤️❤️❤️❤️
ඇත්තටම ඛේදනීය යි
Lovely
සුපිරි
Athatam kasun aiye ehemada