Udumbara HInahenawa (උදුම්බරා හිනැහෙනවා) Ivor Denis, T. M. Jayarathna, Umariya Sinhawansa
ฝัง
- เผยแพร่เมื่อ 28 ธ.ค. 2022
- Udumbara HInahenawa (උදුම්බරා හිනැහෙනවා) Umariya Sinhawansa, Ivor Denis and T. M. Jayarathna and Lesley
Dr. Premasiri Kemadasa Tribute 2018 at Nelum Pokuna
Music Director - Suresh Maliyadde
Composer - Dr. Premasiri Kemadasa
Lyrics - W. Jayasiri
Visual Director - Ravindra Munasinghe
Orchestra
Drums - Indika Athukorala
Percussions - Nuwan Liyanage
Tabla - Sriyan Chandrasekara
Bass Guitar - Prashan Fernando
Lead Guitar - Mahendra Pasqual
Rhythm Guitar - Chanaka Senadhira
Keyboards - Sugath Hettiarachchi
Sithar - Dilusha Ravindranath
Flute - Indika Rajintha
Violins - Sanath Sathischandra, Rukshan Gunawardana, Dilpahan Mallikarachchi, Thisara Bandara, Ravindra Prasad, Ushan Rashmika.
Viola - Ajith Jayaweera
Cello - Rochana Ramanayake and Sasini Chandrasinghe
Sounds - Pushpakumara Batangala
SUBSCRIBE FOR OTHER VIDOES
th-cam.com/channels/Cm7.html...
PLAY LISTS
th-cam.com/channels/Cm7.html...
A master Piece !!
👌 great....❤❤❤
Live sound mixing patta
Unbelievable 😮😮😮😮❤❤❤❤❤❤
❤️❤️❤️❤️🙏🙏🙏
Wow wow ......
Wow... super music
Wow awesome ❤🙏🙏
One of the greatest musical piece
Great masterpiece of team .. sure will never get it from future generations.. see the beauty ..
මත් වෙනවා මේවා ඇහුවම ❤ ආයි නම් කවදාවත් මේ වගේ නිර්මාණ බිහි වෙන්නෙ නැති වෙයි කේමදාස මාස්ටර් නැති එක අපේ ලොකුම අවාසනාවක්😢නව පරපුරේ ගායිකාවක් විදියට උමාරියට නම් පුදුම talent එකක් තියෙන්නේ..මේ ගීත , කලාකරුවෝ කිසිදා නොමැකේවා!❤❤
පට්ට වැඩ්ඩො තමා ...
අවුරුදු 500ක් ගියත් නොමැකෙන ගී..❤
ලංකාවේ අග්‍රගණ්‍ය ම විශ්වීය සංගීත වේදියා අචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් ගේ ඉතාමත් මිහිරි ස්වර වණ්නනා
අයිවෝ ඩෙනිස් ශූරීනි, ඔබට නිවන් සුවයම අත්වේවා!
මේකේ comment දැක්කම ලියන්න හිතෙන්නෙ මෙහෙමයි. මේක සුරේෂ් මාලියද්ද ගේ හෝ උමාරියගේ හෝ අනිත් අයගේ වැඩක් කියනවට වඩා ඉතා වැදගත් මේකේ original එක අගය කිරීම. ඒ කියන්නේ පතිරාජ, කේමදාස, ජයසිරි, TM, Ivor වැන්නන් ඒ කාලේ කට්ට කාගෙන කරපු සුපිරි නිර්මාණ. අවුරුදු පනහකට විතර ඉස්සර කොච්චර නම් නිර්මාණ ශක්තියක් ඒ කට්ටියට තිබුනද! මේ චිත්‍රපටිය විතරක් නොවෙයි, සංගීතය, ගායනය යනාදී සියලු දේ ඉතා ඉහළ මට්ටමේ තිබුනා 1980 ගණන් වල හැටියට. එහෙම මිනිස්සු ඒ කාලේ එහෙම වැඩක් නොකලා නම් සුරේෂ් මාලිය්ද්දලාට දැන් කාලේ කරන්න කිසිම දෙයක් ඉතිරි වෙන්නෙ නෑනේ? සුරේෂ් ගේ talent එක ගැන විවාදයක් නෑ. හැබැයි original එකක් අවුරුදු හතළිහක් පනහක් දුවනවා කියන්නේ, සුරෙෂ්ලා ඒවම ගහනවා කියන්නේ, අලුත් පරම්පරාවට නියම challenge එකක් නේ??
2024 1 දින භාවනාවක් කරන මම සිංදුව සමගින්
මාස්ටර් කියන්නේ මාස්ටර් ........වෙනම තලයක රැඳුනු කේමදාස සංගීතය...
අම්මෝ මේ සිංදුව නම් කොච්චර ඇහුවත් එපා වෙන් නෑ. සිංදුවේ වචන ටික, සංගීතය, කටහඬ හැමදේම මාරම ලස්සනයි. ස්තුතියි මාලියද්ද ඔබ හැමෝටම... අපේ හිත් හිරිවට්ටනවට.....
මේ සිංදුව අහද්දි පුදුම හැඟීමක් හිතට එන්නෙ..