Just absolutely breath-taking! LEGENDS.... don’t need fancy scenarios, special effects, big crowds... they only need to SING.... to prove they are the BEST!!!!. So amazing how these vocals are still so rich and textured after so many years. It's always a pleasure and joy to listen to these old songs and music. Thank you, Sir, Mr Maliyadde. You're an inspiration. Thank you with all my heart.
පට්ට වැඩ්ඩො තමා ...
ඒ කාලෙ technology නැතුව මේව කිව්ව කියන්නෙ ඉතින් 😮
Srlankan music in one song ❤
අවුරුදු 500ක් ගියත් නොමැකෙන ගී..❤
ලංකාවේ අග්‍රගණ්‍ය ම විශ්වීය සංගීත වේදියා අචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් ගේ ඉතාමත් මිහිරි ස්වර වණ්නනා
මත් වෙනවා මේවා ඇහුවම ❤ ආයි නම් කවදාවත් මේ වගේ නිර්මාණ බිහි වෙන්නෙ නැති වෙයි කේමදාස මාස්ටර් නැති එක අපේ ලොකුම අවාසනාවක්😢නව පරපුරේ ගායිකාවක් විදියට උමාරියට නම් පුදුම talent එකක් තියෙන්නේ..මේ ගීත , කලාකරුවෝ කිසිදා නොමැකේවා!❤❤
🎉
මාස්ටර් කියන්නේ මාස්ටර් ........වෙනම තලයක රැඳුනු කේමදාස සංගීතය...
මේ මිනිස්සු වෙන්න බෑ බන් 🙏😢❤️❤️
මේම උදුම්බරා ගීතය පද රචනය කළ ඒ වගේම විසිදැල චිත්‍රපටයේද ගාමිණි චිත්‍රපටයේද කිසිදා අමතක නොවන රංගනයක නිරත වූ ඩබ් . ජයසිරි මහතා විශිෂ්ට රංගධරයෙකි කිසිදා අමතක නොවන සදාදරණිය කලා කරුවානනි ඔබට නිවන් සුව💐❤🙏🥺
ස්තූතියි..
මම බැලුවා හතර අතේ...
ඩබ් ජයසිරි නැතිවුන වෙලේ..
එකෙක්ට වත් උදුම්බරා දැනුනාද හිතේ..
එකෙක් දැක්කා...
"හඳුනාගත්තොත් ඔබ මා"
ආදරෙයි බ්‍රෝ💗💗💗💗...
@@mewan7770 oyath Hewvada ❤💙 man Hamadama Ahanawa🥺
@@mewan7770 ❤🥰💙
පේමසිරි කේමදාසගේ සංගීතය කියන්නේ😍
2024 1 දින භාවනාවක් කරන මම සිංදුව සමගින්
2025/01/01 idala
මේ සිංදුව අහද්දි පුදුම හැඟීමක් හිතට එන්නෙ..
ඇත්තටම සුපිරියි ..
මේකේ comment දැක්කම ලියන්න හිතෙන්නෙ මෙහෙමයි. මේක සුරේෂ් මාලියද්ද ගේ හෝ උමාරියගේ හෝ අනිත් අයගේ වැඩක් කියනවට වඩා ඉතා වැදගත් මේකේ original එක අගය කිරීම. ඒ කියන්නේ පතිරාජ, කේමදාස, ජයසිරි, TM, Ivor වැන්නන් ඒ කාලේ කට්ට කාගෙන කරපු සුපිරි නිර්මාණ. අවුරුදු පනහකට විතර ඉස්සර කොච්චර නම් නිර්මාණ ශක්තියක් ඒ කට්ටියට තිබුනද! මේ චිත්‍රපටිය විතරක් නොවෙයි, සංගීතය, ගායනය යනාදී සියලු දේ ඉතා ඉහළ මට්ටමේ තිබුනා 1980 ගණන් වල හැටියට. එහෙම මිනිස්සු ඒ කාලේ එහෙම වැඩක් නොකලා නම් සුරේෂ් මාලිය්ද්දලාට දැන් කාලේ කරන්න කිසිම දෙයක් ඉතිරි වෙන්නෙ නෑනේ? සුරේෂ් ගේ talent එක ගැන විවාදයක් නෑ. හැබැයි original එකක් අවුරුදු හතළිහක් පනහක් දුවනවා කියන්නේ, සුරෙෂ්ලා ඒවම ගහනවා කියන්නේ, අලුත් පරම්පරාවට නියම challenge එකක් නේ??
සත්තකින්ම. ඔවුන් කරපු දේ තුලින් තමා අපිට මෙහෙම දෙයක් කරන්න අවස්ථාව ලැබෙන්නේ සහ අපේ යුතුකමත් එය හොඳින් ආරක්ෂා කර දීම බව මගේ විස්වාසයයි. ගොඩක් ස්තුතියි.
Agree with you. E kaale mehema deyak kalaa kiyanne? Kemadasa master ta nisi agya kirimak lebune naa
මඩතන සනිලා අබෙිසේකර මහත්මියනෑ..එයත් හිටියනමි එයා වෙනමම ලෙවල් එකක ...මාස්ටර් විශ්වකර්මයෙක් තමයි.❤❤❤❤😊
ඔකෙස්ට්‍රා එකටත් සුරේෂ් අයියටත්, ගායනා කරන ප්‍රවීනයන් සැමටත් හදපිරි ස්තූතිය .❣️
හ්ම්ම්
සාහිත්‍ය යනු ලංකාව වැනි රටක විහිළුවක්.. ඒත් සාහිත්‍යයෙන් හිත ඈත් වෙන හැම මොහොතකම මෙවැනි නිර්මාණ හිත රදවා ගන්නවා.. මේ සින්දුවේ මුල් සින්දුව බඹරු ඇවිත් චිත්‍රපටයේ.. මේ නිර්මාණය ට දායක වූ සෑම කෙනෙක්ම සැබෑම සාහිත්‍යධරයන්.. මම දකින මෙහි විශේෂත්වය නම් ඩබ්.
ජයසිරි මහතාගේ මේ පද රචනය.. චිත්‍ර පටියේ පසුබිම අල්ලා මෙය කෙසේ ලිව්වා ද යන්න මට හිතා ගනීමට බෑ.. ඇත්තටම තුමා ලියූ තවත් ගී පද තිබෙනවා ද
. මට දැක නෑ.. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.. ස්තුතියි සැමට
මේ විදිල්ල විදින්න අපි හරිම වාසනාවන්ත උනා ,නව පරපුර, මගෙ රත්තරන් මේවාට කන් දීපල්ලා. මනස සුවපත් කර ගනිල්ලා.
ඩබ්. ජයසිරි මහත්තයා ට ත් බොහොම ස්තූතියි .
අම්මෝ මේ සිංදුව නම් කොච්චර ඇහුවත් එපා වෙන් නෑ. සිංදුවේ වචන ටික, සංගීතය, කටහඬ හැමදේම මාරම ලස්සනයි. ස්තුතියි මාලියද්ද ඔබ හැමෝටම... අපේ හිත් හිරිවට්ටනවට.....
Shuthiyi
@@SureshMaliyaddeඔබට ගොඩාක් ස්තූතිය ....මේක වෙනම ආරක්...🎉🎉🎉
විශිෂ්ඨ නිර්මනය ක් දායකත්වය දුන් සියලුම ශිල්පීන් ට මගෙ ආචාරය 🙏🙏🙏🙏🙏🙏🙏
අම්බෝ , කේමදාස මාස්ටර් හිටියනම්.. උමාරියාලට සින්දුවක් හදන්නම ඕන කෙනෙක් මාස්ටර්
හා....හා..
උදුම්බරා
හා..හා..
හින්හෙනවා
උදුම්බරා හිනැහෙනවා
ඉර අදුරට හැංගෙනවා
ඉර අදුරට හැංගෙනවා
දස දහසක් සම් මස් ඇට
දස දහසක් සම් මස් ඇට
සිනා කදුළු වැහි වැහැලා
ගිනිගෙන රත්වුණු දවසක
සැනසෙන එක හැන්දෑවක
සැනසෙන එක හැන්දෑවක
මුහුදු කොණේ සුදු වැල්ලේ
ඉර හැංගෙන එක මොහොතක
ඉර හැංගෙන එක මොහොතක
උදුම්බරා හිනැහෙනවා.....
ඉර අදුරට හැංගෙනවා....
හා...හා..
හා...හා...
හා...හා...
හා...හා...
හා...හා...
කළුවර දුම එක හුස්මට
මුලු ලෝකෙම වසාගන්න
කළුවර දුම එක හුස්මට
මුලු ලෝකෙම වසාගන්න
ගිනි දිය ලෝ දිය වැස්සේ
කිරි සල්කිරි උදුම්බරා.....
කිරි සල්කිරි උදුම්බරා.....
සිනා කදුළු වගුරනවා
සිනා කදුළු වගුරනවා
ආදරයේ ඔබ ඔබමය
මා ඔබ නොව
ඔබ මා නොව
දවසක්දා......
හඳුනාගත්තොත් ඔබ මා......
හඳුනාගත්තොත් ඔබ මා......
ආදරයේ ඔබ ඔබමය
මා ඔබ නොව
ඔබ මා නොව
දවසක්දා......
හඳුනාගත්තොත් ඔබ මා......
හඳුනාගත්තොත් ඔබ මා......
හඳුනාගත්තොත් ඔබ මා......
හඳුනාගත්තොත් ඔබ මා......
හඳුනාගත්තොත් ඔබ මා......
ඒ මොහොතෙම එක හුස්මට
උපදිනවා ගිනි රස්නය
සීතලෙන්ම......
හඳුනාගත්තොත් ඔබ මා......
හඳුනාගත්තොත් ඔබ මා......
හඳුනාගත්තොත් ඔබ මා......
මහ මුහුදම ගොඩට ගලා
මහ මුහුදම ගොඩට ගලා
රත්වුණු හිරු පායන්නට
රත්වුණු හිරු පායන්නට
මහ මුහුදම ගොඩට ගලා
මහ මුහුදම ගොඩට ගලා
රත්වුණු හිරු පායන්නට
රත්වුණු හිරු පායන්නට
ගොඩබිම මහ මුහුදක් විය
මහ මුහුදම ගොඩබිම විය
උදුම්බරා
ආ...හා...හා..
කඳුළු සළයි......
උදුම්බරා
ආ...හා...හා..
කඳුළු සළයි......
කඳුළු සළයි......
භාවනා කරන්න පුලුවන් ගිත t m මහතා ට දිර්ඝ අායු
අයිවෝ ඩෙනිස් ශූරීනි, ඔබට නිවන් සුවයම අත්වේවා!
අම්මෝ ඒ සංගීතේ ඇග හිරි වැටෙනවා. කොහොමද ඉවසීමෙන් ගායනය කරන විදිය කියලා ඉවර වෙන්නත් කලින් දෙවෙනියට පටන් ගන්න ලස්සන👌👌👌❤❤❤🇱🇰🇱🇰🇱🇰
ලංකාවෙ මෙහෙම කලාවක් දෙයියනේ ❤❤❤❤❤
අනේ කොච්චර ලස්සනයි ද ❤️❤️❤️❤️ ඔබ සැමටම නිදුක් නිරෝගී දීර්ගායු වේවා තෙරුවන් සරණයි ❤️❤️❤️🙏🙏🙏🙏
අම්මෝ ඇගත් හිරිවැටෙනවා 🙂🙂🙂🙂❤️❤️❤️❤️❤️ආයේත් නෑ මෙහෙම දක්ශයො
Wow fanstact
ic song and music
ආදරණීය ටීම් ජයරත්න මහත්මයාණනි.... ඔබතුමා අපේ එක රේඛාවක්.... ඔබතුමා ඔය අලුත් ගායිකාවොනුත් අරගෙන කරන දේ හරි හොඳයි.... ජයරත්න මහත්මයාණෙනි ඔබ දේශපාලන වශයෙන් නිරවුල්... ඔබව අගේ කරන්න අවස්ථාවක් අපට ලැබෙයිද....
මේ ගීතය කොළඹ යසෝදරා විද්‍යාලයේ දියනියන් ඔවුන්ගේ වාද්‍ය වෘන්දය සමග ඉතා අපූරුවට ගායනා කරනව. සම්පූර්ණ ප්‍රසංගය රූපවාහිනී TH-cam channel එකේ තියෙනව Miyurusara Yasoga 2023 කියල. ඇත්තටම ලස්සනයි..ඔයාලා ඒකත් බලන්න. ඒ දරුවෝ දිරිමත් වෙයි...
ලෝකෙටම එකයි, *මාස්ටර්ගෙ මාස්ටර් පීස් එක...*
කින්නර රජවරු තිදෙනෙකු සමඟ එකිනෙක පරයන හඬ කැටි කරන නූතන කින්නරාවිය...
ඩෙනිස් මහතා දැන් අප අතර නෑ.... සදා අමරණීය ගීතයක් සන්ගීතයක් හා ගායනයක්
මෙන්න සංගිතය සංගිතය ගැන මේලෝ දෙයක් නොදන්නා මා එහි ගැඹුරින් රසව්න්දා 🙏🙏🙏🙏🙏
මමත්
හරිම ලස්සනයි. ❤️
හදවතටම දැනෙන music වයන්නන් සහ ගයන්නන් හට බුදුසරණයි.! 🥰❤️
Just absolutely breath-taking! LEGENDS.... don’t need fancy scenarios, special effects, big crowds... they only need to SING.... to prove they are the BEST!!!!. So amazing how these vocals are still so rich and textured after so many years.
It's always a pleasure and joy to listen to these old songs and music. Thank you, Sir, Mr Maliyadde. You're an inspiration. Thank you with all my heart.
Thank you so much
දකුණු ආසියාවේ දිර්ඝතම සින්දුව.. ❤❤
Godaak Rasewinda! Sthuthy.🤗🎶🎶🎻👏👏👏👏❤❤❤❤❤❤❤🎶
A master Piece !!
Great masterpiece of team .. sure will never get it from future generations.. see the beauty ..
කලනි නිසා ගායනයයි රූප රාමුයි සම්පූර්ණ වුණා වගේ.....❤❤
අනර්ඝයි .. මාලියද්ද සහෝදරයා ඔබට ජය!!❤❤❤
Sthuthiyi
මාස්ටර් ❤
Live sound mixing patta
Amazing, what a performance 🎉
Backing and voices ❤❤❤
Sunila Madam Hitiyanam :)
Superb🔥🔥
අයි වෝ ඩෙනිස් හොදම හඩක් අපේ රටේ
One of the greatest musical piece
දැන් ඉන්න අයට මෙවෙනි ගායනයකට කිට්ටු වෙන්නවත් පුලුලුවන්ද අඩු ගානේ දැන් ගායකයෝ අහලවත් තියෙනවද දැන් තියෙන්නේ ලතෝනි තියෙනවා
අපෝ පූලුවන් ඔයිටත් වඩා පුලුවන් 😂
@@Shadowfax2249 adee ehemada
භාවනාවක්
ආය ආය අහනවා❤
මේවගේ විශිෂ්ටයි න් එක්ක ගයන්න ලැබීම උමාරියා කොච්චර වාසනාවන්තද
Amazing Sri Lankan music experiment. Orchestra
Great show Mr. Maliyadda.
Großartig!
විශිෂ්ඨයි
Excellent Suresh Maliyadda & team.
මාර ලස්සනක්....😍😍😍😍😍❤❤
අම්මෝ
හරිම මිහිරියි ❤❤❤
නියම සුසංයෝගය ❤❤❤❤
අපූර්ව ගායනයක් හා සංගීතයක්
👌 great....❤❤❤
Wow awesome ❤🙏🙏
Oba thumata budu saranai t. M jayarathna. M. R ❤❤❤
ලස්සනයි 👍🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏
😍meka wenama mayawak...
Suwapath wethwa!!!
එක නම් පිස්සුවක් ❤❤❤
It’s just peaceful sitar and then
*Agressive VIOLINS*
I watched almost all the songs in this concert.
❤️❤️❤️❤️❤️❤️ all are my favourites.
Menna ahanawanam sindu thanks brother
කේමදාස මැතිඳුන්ට පින්සිදුවන්නට.......
Dey hamuduruwane e lassaa
❤️❤️❤️Love this song❤️❤️❤️
මම හිතන්නෙ මේකේ අමාරුම ගායනය කරන්නේ Ivor Denis මහත්මයා කියලයි
Agree
එකඟයි 👌❤
Definitely. A pure tenor voice. expert in folk music
මෙ film එක මොකද්ද ❤
මේවා භාවනා හ්ම්ම්ම්ම් ✨✨✨
Superb....👍👍👍
Wow... super music
ලස්සනයි
❤️❤️❤️❤️👍👍👍👍👍👍👍
Sarala givitth ekka rasa vinda ape geetha, puduma adambarayak.
Wow wow ......
Super song.. 👍🙏
භාවනාවක් වගේ❤❤❤❤
Speechless ❤❤❤❤
One of the best sinhala song
Superb
විශිෂ්ටයි
Best classics song
Meditation ❤
Amazing ❤
Master for a Reason ❤
නියමයි
Very nice
කාලෙන් කාලෙට එන සින්දු තියෙනව මේක ඒ කාලෙ ලස්සන නිර්මානයක් ඒත් මීට වඩා ලස්සන නිර්මාන වර්තමානෙ තියෙනව 😊 කවුරු පිලිගත්තත් නැතත් ඒකයි ඇත්ත
භාවනාවක්❤
What a feel❤❤
කොච්චර ලස්සනයිද ❤️🙏🙏
Excellent live experience
Great
Niyama sindu ❤