Cinderella | සින්ඩරෙල්ලා | Kasun Kalhara Live | රොමාන්‍තිකයා | Live in Concert

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น •

  • @shanefranklin575
    @shanefranklin575 ปีที่แล้ว +219

    කසුන්ට ඕන සින්දුවක් ඒක වෙනම level එකකට ගෙනියන්න පුළුවන්.... එදත් අදත් ඔහු භාවනාවක්... මතක ඇති කාලෙක ඉදන් පිස්සුවෙන් වගේ අහන කටහඩක් ❤️❤️❤️❤️

  • @sadharuwanjayasinghe9392
    @sadharuwanjayasinghe9392 ปีที่แล้ว +124

    හරිත නිම්නයෙන් ආපු රෝමාන්තිකයා❤️❤️

  • @nimna.thiwanka
    @nimna.thiwanka ปีที่แล้ว +325

    මුල්ම ගායනයත් කසුන් කල්හාරයන් ම උනා නම් හොඳයි කියන අය කෝ ? 😊 මට නම් හිතුනා එහෙම 🥺😍

    • @thariyahariya401
      @thariyahariya401 ปีที่แล้ว +11

      ඒත් මේක අමිල පෙරේරා තමයි හොදටම ෆීල් වෙන්න කියන්නෙ..

    • @seminishehara-fd6gj
      @seminishehara-fd6gj ปีที่แล้ว +8

      ​@@thariyahariya401😂රෙද්ද

    • @seminishehara-fd6gj
      @seminishehara-fd6gj ปีที่แล้ว +2

      ❤හ්ම්ම්ම්ම්

    • @seminishehara-fd6gj
      @seminishehara-fd6gj ปีที่แล้ว +1

      ❤හ්ම්ම්ම්ම්

    • @thariyahariya401
      @thariyahariya401 ปีที่แล้ว +2

      @@seminishehara-fd6gj අමිල පෙරේරා පට්ට මේකට..කසුනුත් හොදයි අමිල කියන විදිහටම කිව්වනම්

  • @samithadeshan1174
    @samithadeshan1174 ปีที่แล้ว +53

    ආසම එක ආසම කෙනාගේ කටහඩෙන් ඇහෙද්දි දැනෙන ඒ ෆීලින්ග් එක කියන්න වචන නෑ...♥️

  • @donmahara-xr8kp
    @donmahara-xr8kp ปีที่แล้ว +30

    ලෙලුම් නේද ඩ්‍රමර් ..
    වැඩ්ඩෙක් තමා ඉතින් ❤
    කසුන් ගෙ හඬටත් වඩා හිත ගියේ ඒකට නේ

  • @senishanawarathna3485
    @senishanawarathna3485 ปีที่แล้ว +61

    කැමිලියා මල් සුවදට ගීතයට cover එක කරපු හොදම voice එක.He is the person who gave any song for value and emotion.Feeling really proud of u kasun sir. As a srilankan we have the luck of your voice.

  • @dimuthgamage757
    @dimuthgamage757 ปีที่แล้ว +39

    කසුනගෙම Melody තමා 💙😌🌼

  • @Andrewsenanayake
    @Andrewsenanayake ปีที่แล้ว +88

    කසුන් කියන්නෙ ඉතින් බ්‍රෑන්ඩ් එකක් තමයි. ඒ වොයිස් එකට ගහන්න වොයිස් එකක් නෑ👍👍👍

  • @Sajith171
    @Sajith171 ปีที่แล้ว +23

    ඇත්තටම මේක කසුන්ම කියන්න ඕනේ සින්දුවක්

  • @gihanbandara5101
    @gihanbandara5101 ปีที่แล้ว +18

    හිරිගඩු පිපුනා ඒක අහනකොට 😍😍

  • @kanishkarajapaksha2761
    @kanishkarajapaksha2761 ปีที่แล้ว +28

    මම ආසම ගායකයා තමා කසුන්...

  • @SandunWidyarathne-gr1xn
    @SandunWidyarathne-gr1xn ปีที่แล้ว +23

    එපා වෙන්නෙ නැති පුදුම කට හඬක්... ❤❤❤🔥👌🔥👌

  • @abc24pac65
    @abc24pac65 ปีที่แล้ว +31

    බස් සින්දු වගේද මේවා❤️

  • @thilankajayasinghe935
    @thilankajayasinghe935 ปีที่แล้ว +38

    අනුන්ගේ සින්දු මුල් ගායනයටත් වඩා රහට ගායනා කරන්න පුලුවන් ඩබලෙන් කෙනෙක් කසුන්.අනිකා අමල් පෙරේරා...

  • @edirimuniranga3546
    @edirimuniranga3546 ปีที่แล้ว +21

    මට එපා වෙන්නෙ නැති සිංදුවක් 😍😍

  • @r.m.arathnayaka1006
    @r.m.arathnayaka1006 ปีที่แล้ว +11

    Most romantic voice in the sri lanak

  • @Dineth_nimnaka.
    @Dineth_nimnaka. ปีที่แล้ว +11

    අමිල පෙරේරාත් ඕක ලස්සනට කියනවා අහල බලන්න 🍃

  • @sasiru
    @sasiru ปีที่แล้ว +50

    ඔරිජිනල් එකටත් වඩා හොදට ඇහුනේ, මේ සිංදුවට එයා පණ දීපු නිසා. ❤

  • @sandalinuwanthika1974
    @sandalinuwanthika1974 ปีที่แล้ว +8

    Kasun ta vage rahata gayanna kisima kenek ta ba kasun my favorite ❤❤❤

  • @NuwanSenavirathne-q3d
    @NuwanSenavirathne-q3d ปีที่แล้ว +14

    ඒක වෙනම රහක්.ආදරෙයි කසුන්😍

  • @sltechvr5897
    @sltechvr5897 4 วันที่ผ่านมา +1

    Fav❤❤❤

  • @sayanadanston3315
    @sayanadanston3315 ปีที่แล้ว +9

    Kasun is my one of favourite. I can't match him with another❤

  • @kasunpremarathna2234
    @kasunpremarathna2234 ปีที่แล้ว +17

    මුල් නිර්මාණයට ස්තූතියි

  • @vishwawiCKramasekara
    @vishwawiCKramasekara ปีที่แล้ว +13

    Kasun is a Legend ❤

  • @lakshandanushka6548
    @lakshandanushka6548 ปีที่แล้ว +16

    කසුන් කියන්නෙම ආගමක් ❤❤❤

  • @OshadhaJayathilake-cv2eg
    @OshadhaJayathilake-cv2eg หลายเดือนก่อน +2

    Coach Kasun ❤❤❤

  • @siripalarox4892
    @siripalarox4892 7 หลายเดือนก่อน +3

    කැමීලියා මල් සුවඳට
    සඳ කෙමි මත පා තිය තිය
    කැමීලියා මල් සුවඳට
    සඳ කෙමි මත පා තිය තිය
    මගේ කුටියේ කවුළුදොරින්
    නිදි බින්ද දෑස ඒ ඔබමද
    සින්ඩරෙල්ලා . . .
    සකුණ ගීය සැඟවී යන
    පළා පැහැයෙ අළු තවරා
    සකුණ ගීය සැඟවී යන
    පළා පැහැයෙ අළු තවරා
    සැන්දෑ අඳුර ගේන පවන වගේ සියුම් සරින්
    ඈත එපිටින් හදට වඩින්
    සින්ඩරෙල්ලා . . .
    කැමීලියා මල් සුවඳට
    සඳ කෙමි මත පා තිය තිය
    කැමීලියා මල් සුවඳට
    සඳ කෙමි මත පා තිය තිය
    මගේ කුටියේ කවුළුදොරින්
    නිදි බින්ද දෑස ඒ ඔබමද
    සින්ඩරෙල්ලා . . .
    සුසුදු හංස පියාපතින්
    ගෙත්තම් කොට නිමවා
    සුසුදු හංස පියාපතින්
    ගෙත්තම් කොට නිමවා
    ඇන්ද සිනිඳු සේද සළුව වළාකුලෙන් අතුරා
    යන්න ගියේ බිය හිතිලද
    සින්ඩරෙල්ලා . . .

  • @warnerponniah
    @warnerponniah 8 หลายเดือนก่อน +2

    This Song came in the early 2000s if am not mistaken, it took music to another level

  • @shiranthiwickremathilake7031
    @shiranthiwickremathilake7031 ปีที่แล้ว +6

    Truly magical.Happy to hear from Kasuns voice.superb....❤

  • @රොබින්සන්කෲසෝ
    @රොබින්සන්කෲසෝ ปีที่แล้ว +8

    කස්සටනේ දෙන්න තිබ්බේ චමින්ද

  • @chanukabandara139
    @chanukabandara139 ปีที่แล้ว +18

    Pleasure to hear from kasun's voice

  • @RangaWickramasinghe
    @RangaWickramasinghe ปีที่แล้ว +28

    Long awaited to hear Kasun sing this. Truly magical.! ❤❤❤

  • @mahawewar.dimanthi810
    @mahawewar.dimanthi810 6 หลายเดือนก่อน +1

    සින්ඩරෙල්ලා... බොහොම ලයාන්විත ගීතයක් ගුරුතුමනි.
    A heart refreshing song Kasun Kalhara Sir.

  • @gayashiperera4381
    @gayashiperera4381 ปีที่แล้ว +7

    ❤❤❤ amazing...my favourite singer ❤❤❤

  • @tharuwasala2814
    @tharuwasala2814 8 หลายเดือนก่อน +1

    තව තවත් සිත නිවන ගීත නිර්මාණයට හැකියාව ලැබේවා.❤❤❤❤❤❤❤❤

  • @dinukathegshan9310
    @dinukathegshan9310 2 หลายเดือนก่อน +2

    සකුන ගීය සැගවී යන ....🥺♥️

  • @Saccharomycesserevisiae
    @Saccharomycesserevisiae 5 หลายเดือนก่อน +1

    Kasun kalhara kiynne wenama universe ekak❤

  • @PianowithSasinduGoyum
    @PianowithSasinduGoyum ปีที่แล้ว +4

    Kasun Kalhara Unique Voice

  • @wasanthakumara-j2v
    @wasanthakumara-j2v 3 หลายเดือนก่อน +1

    සින්දුවක් නෙමෙයි භාවනාවක්

  • @RV24022
    @RV24022 ปีที่แล้ว +4

    Fav song with my favvvv singer🥰❤🌻

  • @wishvageneva3761
    @wishvageneva3761 ปีที่แล้ว +5

    Awesome vocals kasun ❤❤❤.Beautiful when you say…no words to express.Just 😍 love it

  • @PrabathRajakaruna-fq7ko
    @PrabathRajakaruna-fq7ko 8 วันที่ผ่านมา

    Amila perera and kasun kalhara 💗

  • @dfillms3434
    @dfillms3434 ปีที่แล้ว +6

    Drumer ge tlant eki kasunge hadaipissuwk tm❤

  • @SashiPathirana-q8y
    @SashiPathirana-q8y 2 หลายเดือนก่อน +1

    Super❤❤❤

  • @sachithyaperera9258
    @sachithyaperera9258 ปีที่แล้ว +2

    My Favourite singer

  • @nisunakshan6013
    @nisunakshan6013 หลายเดือนก่อน

    ❤kasun is the best ever..

  • @sadaruwan7657
    @sadaruwan7657 3 หลายเดือนก่อน +1

    Kasunge melody wenawa lokayak ❤😊

  • @sanjayaariyaratne5896
    @sanjayaariyaratne5896 ปีที่แล้ว +2

    Gaveme goosebumps🎶

  • @kawindumadushanks5739
    @kawindumadushanks5739 ปีที่แล้ว +20

    මාස්ටර් ඩ්‍රමර් අයි හේට් යූ මචන්...💖💖💖

    • @donmahara-xr8kp
      @donmahara-xr8kp ปีที่แล้ว +3

      වැඩ්ඩෙක් තමා

  • @achinrashmika3770
    @achinrashmika3770 11 หลายเดือนก่อน +4

    පට්ටම cover එකක්..❤❤

  • @RanminaPerera
    @RanminaPerera ปีที่แล้ว +1

    02:33

  • @isharachandima5283
    @isharachandima5283 5 หลายเดือนก่อน +1

    Kasunta thama meka galapenne

  • @jeewanthisamsung9660
    @jeewanthisamsung9660 11 หลายเดือนก่อน

    Sipiri,supiri

  • @bernardnavin6614
    @bernardnavin6614 6 หลายเดือนก่อน

    Amila perera good voice ❤❤🥰

  • @Finall-y7j
    @Finall-y7j ปีที่แล้ว +4

    Nice voice kasun❤🎤🎧

  • @miyurusomarathne
    @miyurusomarathne ปีที่แล้ว +10

    ❤️❤️❤️

  • @udayangadeshapriya3950
    @udayangadeshapriya3950 8 หลายเดือนก่อน

    Kasun is legendary singer

  • @MrEAGLE-cv5tc
    @MrEAGLE-cv5tc ปีที่แล้ว +1

    භාවනාවක්....❤❤❤

  • @gihansoysa3086
    @gihansoysa3086 ปีที่แล้ว +2

    Brilliant! Just as how it sounds fabulous, I firmly believe Amal Perera would do equal justice too. (My personal conception and open to any contradictory thoughts).

  • @dilinacherath
    @dilinacherath ปีที่แล้ว

    Meka ithin ❤❤❤❤ 💙💙 😢😢😢

  • @ChaamindaRathnasuriya
    @ChaamindaRathnasuriya  ปีที่แล้ว

    th-cam.com/video/1zxOB7rPhpE/w-d-xo.htmlsi=VxVAc1Cb1pFE4ydi New Release

  • @Youu88Tubee
    @Youu88Tubee ปีที่แล้ว +3

    simply amazing, you guys rock !

  • @slrealityoflife4851
    @slrealityoflife4851 ปีที่แล้ว +4

    පට්ට සිංදු💖

  • @avdura
    @avdura ปีที่แล้ว +6

    Lelum is having a good time thrashing the symbols! 😂

  • @sanjeewanifernando67
    @sanjeewanifernando67 ปีที่แล้ว +1

    Aththatama bawanawak

  • @sanjayakumara4862
    @sanjayakumara4862 ปีที่แล้ว +6

    ලෙලුම් රත්නායක ඩ්‍ර්ම පලනෝ

  • @sadeehiru-u4d
    @sadeehiru-u4d ปีที่แล้ว

    nice

  • @dila0615
    @dila0615 ปีที่แล้ว

    Pattaii❤

  • @ayesh_eranda2584
    @ayesh_eranda2584 11 หลายเดือนก่อน +1

    🎵💙✨️

  • @dkkalhara4099
    @dkkalhara4099 ปีที่แล้ว +1

    ඒක වෙනම රහක් 🤤

  • @malithamihiranegnesius3210
    @malithamihiranegnesius3210 ปีที่แล้ว +1

    ලස්සනයි ❤️❤️❤️

  • @mrfireff89
    @mrfireff89 ปีที่แล้ว

    Bawanawak eka ❤😮

  • @nilashneo
    @nilashneo ปีที่แล้ว +1

    Backing 😍

  • @usk147
    @usk147 ปีที่แล้ว +2

    Amila perera kiyaddi mita wadiya fill wenwa 🙂

  • @dilumbogahawaththa7537
    @dilumbogahawaththa7537 6 หลายเดือนก่อน

    ❤️🌹

  • @nilakshimullavithana3126
    @nilakshimullavithana3126 7 หลายเดือนก่อน

    ❤️💛💚💜️🧡

  • @TharindaMarasingha
    @TharindaMarasingha ปีที่แล้ว

    Solid ♥

  • @anupamaratnayake6860
    @anupamaratnayake6860 หลายเดือนก่อน +2

    ඇත්තටම මුල් ගායනයත් කසුන් කල්හාරගෙම වුනානම්. 🙏🏻😍

  • @kingkrd6175
    @kingkrd6175 6 หลายเดือนก่อน

    habei Amilage voice eka lassanai mekath ekka compare krddi

  • @sachilamadhuwanthi2396
    @sachilamadhuwanthi2396 ปีที่แล้ว +1

    🥺❤💥

  • @tharindubasnayake-pz2gu
    @tharindubasnayake-pz2gu ปีที่แล้ว +1

    ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @Vidura-Liyanage
    @Vidura-Liyanage ปีที่แล้ว +1

    ❤️💐🤟

  • @kasunchamikara2222
    @kasunchamikara2222 ปีที่แล้ว +1

    💓💓💓💓

  • @HomesSH
    @HomesSH ปีที่แล้ว +1

    2:29 බේස් පාට් එක ටෙම්පො වැඩී...

  • @nirangapramodya
    @nirangapramodya ปีที่แล้ว +1

    🖤

  • @dhanojrukshan9646
    @dhanojrukshan9646 ปีที่แล้ว +1

    Audience ekama silent. Maara rasai

  • @mrhunter9837
    @mrhunter9837 ปีที่แล้ว

    2023

  • @sudeepafernando6426
    @sudeepafernando6426 ปีที่แล้ว

    ❤😢

  • @ChalithaJananjaya
    @ChalithaJananjaya 5 หลายเดือนก่อน +1

    ❤🥹

  • @chamara662233
    @chamara662233 ปีที่แล้ว

    නිවේදක මහත්තයා වැරදි තොරතුරැ දෙන්නෙ ..
    මේ සිංදුව අඩංගු album එකේ නම
    "අවු කන්නාඩියකින්"

    • @ChaamindaRathnasuriya
      @ChaamindaRathnasuriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබේ මතකයට. නමුත් ඔබව නිවැරැදි කළ යුතුයි. ලෙලුම් සංගීතවත් කළ `අව්කණ්නාඩියෙන් ' ගීතය සහ කසුන් සංගීතවත් කළ " සින්ඩරෙල්ලා " ගීතය මුලින්ම ඇතුළත් වුනේ කිත්සිරි ගේ 2004 නිකුත් වූ " අමීෂා " ගීත ඇල්බමයට. පසුව " සින්ඩරෙල්ලා " නමින් ගීත ඇල්බමයක් නිකුත් වුණා .

    • @chamara662233
      @chamara662233 ปีที่แล้ว

      @@ChaamindaRathnasuriya ස්තුතියි ඒ ෙතාරතුරැ වලට …..

  • @chathuperera906
    @chathuperera906 ปีที่แล้ว

    😍😍

  • @madusankahettige1
    @madusankahettige1 ปีที่แล้ว +2

    singing nemei, intro eka patan gaddima nikan hithenne nadda aduwak thiyenawa kiyalaa..Kasun nikan sindu kiyai concrete floor ekaka Murali spin danawaa wage, habai me set up eka aul.

    • @ChaamindaRathnasuriya
      @ChaamindaRathnasuriya  ปีที่แล้ว +2

      ඔබට අවස්ථාව තියෙනවා ඔබ හිතන මට්ටමේ concert එකක් කරන්න

    • @madusankahettige1
      @madusankahettige1 ปีที่แล้ว

      @@ChaamindaRathnasuriya Gemata nemei kiwwe, mata hithichcha de. Eka kiyanna meka place ekak nemei nan, mama nihanda wennan. Anika oyage hakiyaawa , Kasunge hakiyawa gana mama hondata dannawa. Kamathi na podi hari adu paduwak danenawata. Api oya liyapu sindu saha kasun ge sindu ahuwe ahanne pissuwen wage. Ehema ahana apita aithiyak thiyenawa apita danena de kiyanna.
      වලාවකින් හැඩ දමා
      කූඩාරමක් එහි තනා
      ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න..
      කොල පාට හැලුනු ඈත නිම්නයේ
      කොල පාට හැලුනු ඈත නිම්නයේ
      මීදුම් දුමාරයේ....!!

  • @Avishankaamarasinghe
    @Avishankaamarasinghe ปีที่แล้ว +2

    Kattiyak amilage amilage gala rallata comment dala moda huttala. Amilaga hutta attama melo rahak nah meka thamai feel wenne. Lankawe gobba yakku den sangeethe rasaswadyath unta ona widiyata wenas karanna comment section eke puka denwa. Gon kalakanni. Kasunge gayana aaai bawanwak

  • @alexwiky
    @alexwiky ปีที่แล้ว +8

    Aasama song ekak aasama kata hadakin ❤ Kasun ayye "kiyannayi hitiye" song eka officially release karannako. Danata thiyenne show ekaka karapu fan recording ekak witharayi... aasayi aayema eka ahanna
    th-cam.com/video/gfrijRGqdrc/w-d-xo.html

    • @ChaamindaRathnasuriya
      @ChaamindaRathnasuriya  ปีที่แล้ว +2

      th-cam.com/video/3n_PzZ2ZBdk/w-d-xo.html

    • @alexwiky
      @alexwiky ปีที่แล้ว

      @@ChaamindaRathnasuriya wow thank you very much for this!

  • @slsailing8811
    @slsailing8811 ปีที่แล้ว +1

    මීට වඩා දිග සි0හල සින්දු තියද???

    • @donmahara-xr8kp
      @donmahara-xr8kp ปีที่แล้ว +2

      දිගන්තයේ...?

    • @givanthakaushalya1869
      @givanthakaushalya1869 11 หลายเดือนก่อน +1

      ​@@donmahara-xr8kpMaath kiynna giye rookantha gunathilakage

  • @nalinsamarapperuma2331
    @nalinsamarapperuma2331 ปีที่แล้ว +3

    Better than Kithsiri

  • @dharmawijetunga2136
    @dharmawijetunga2136 ปีที่แล้ว

    Mul gayakayage geethaya thama honda. Kasul pl aith aya kiyapu sindu kiyanna epa. Oyage ananyathawaya thiyaganna .

    • @ChaamindaRathnasuriya
      @ChaamindaRathnasuriya  ปีที่แล้ว +5

      මේ ගීතයේ සංගීත සංයෝජනය කසුන්ගේ. කිත්සිරි ලංකා වේ නැති නිසා තමයි ඔහු ගායනා කළේ ගීත රචකයා හැටියට මා කළ ඉල්ලීම ට. කිත්සිරි වත් ඒ සම්බන්ධයෙන් මම දැනුවත් කළා.

    • @domlans681
      @domlans681 11 หลายเดือนก่อน

      උබට දෝදුද බං මේ කසුන්ගෙ melody එකක්, මුකුත් දන්නැතුව හරක වගේ comment දාන්ඩ එපා

  • @RanminaPerera
    @RanminaPerera 10 หลายเดือนก่อน +2

    02:59

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 ปีที่แล้ว +2

    ❤❤❤

  • @nipunrandika5110
    @nipunrandika5110 ปีที่แล้ว +2

    ❤❤❤