Michael A Singer's Surrender / ලොව ප්‍රචලිත මාර්ග ඵල ලාභී මයිකල් A. සිගර් - කයෙන් ඉවත්වී විදින සතුට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 21

  • @subhadradasanayake982
    @subhadradasanayake982 6 หลายเดือนก่อน +1

    මට මෙම මග අවබෝධ කරගන්න හැකි උනෙ යූ ටියුබ් උපකාරයෙනි.මාර්ගය ඉතා හොදින් අවබෝධ කරගත් ඔබලාවැනි බොහෝදෙනෙකුගෙ සාකච්ඡා මට උපකාර උනා.මෙම සාකච්ඡා තවදුරටත් වර්ධනය කලා.ඔබ සියලුම දෙනාටත් පින්සිදු වේවා !.🙏🙏🙏

    • @NTHSAGE
      @NTHSAGE  6 หลายเดือนก่อน

      ස්තුතියි!

  • @chandaniwijerathnayake6887
    @chandaniwijerathnayake6887 6 หลายเดือนก่อน +4

    ස්වභාදහම අප තුළින් පූර්ණ වන උතුම් ඇසිල්ලක ,
    සියල්ල නිහඩ වි ගලායාම
    පමණක් පවති .
    එව්ට ආයතන හයෙන් තොර
    ඒ මහා අවදිය පමනක්
    සූර්යා සේ සියල්ල ට
    ඉහලින් පිහිටයි .
    එය හේතු පූර්ණ වන ව්ට
    අත්දැකීමක් බවට පත්වේ
    අත්දැකීමක ලබන කෙනෙක් නැතිව ......

    • @NTHSAGE
      @NTHSAGE  6 หลายเดือนก่อน +1

      ඉතා අනර්‍ගයි! ප්‍රත්‍යක්ෂය තුලින් ලියැවුනු නිසැදසක්/ උදානයක්

  • @champikaalahakoon6181
    @champikaalahakoon6181 4 หลายเดือนก่อน +1

    දේශනා කීපයකට සවන් දුන්නා ...පැහැදිලි මාර්ගය dan නිවැරැදි ලෙස ලැබෙනවා අපිට ....🙏🙏🙏🙏🙏

    • @NTHSAGE
      @NTHSAGE  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @ashokakumudini8266
    @ashokakumudini8266 6 หลายเดือนก่อน +2

    ඔබතුමාගෙ අදහස හරිම නිවැරිදියි.අපෙ රටේ බෞද්ධයො තමයි මේක මුල ඉදලම වරද්දගෙන තියෙන්නෙ.ඔබතමාගෙ සේවයට මගේ ගෞරව ප්‍රණාමය

    • @NTHSAGE
      @NTHSAGE  6 หลายเดือนก่อน

      ස්තුතියි

  • @ShanakaKumara-rl1bt
    @ShanakaKumara-rl1bt 2 หลายเดือนก่อน +2

    එතනදි සියල්ලම අතහැරිල සත්තකින්ම ඒක එතනම නිරුද්ධයි ජීවත්වෙනවා කියන්නෙම ආයතනය මගින් අරමුණු ගැනීමක් නැවත නැවත කෙලෙස් උපදිනවා අනූශය වශයෙන් රහත් වන තුරුම කොයිතරම් නම් මේ සිත කියවා ගත යුතු ද ❤

    • @NTHSAGE
      @NTHSAGE  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @kalyanikulathunga2632
    @kalyanikulathunga2632 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @chamalabesinghe1763
    @chamalabesinghe1763 7 หลายเดือนก่อน +3

    මම මේ අද්‍යාත්මික අවදියකට ලක් උනේ ට්වින් ෆ්ලේම් ජර්නි එකක් හරහා .ඒ සම්බන්දතාවයෙන් ඇති උන දැඩි පීඩනයෙන් මිදෙන්න නම් මට කලයුතුව තිබුනේ අද්‍යාත්මික අවදිමත් බාවයට ලක් වීමමයි .එතැන් සිට මම යූටූබ් එකේ ඇතොරක් නැතිව දේශනා අහල ඒ කියපු දේවල් කරල කියා ගන්න බැරි තරම් මගේ ඇතුලාන්තයේ සාමය හා සතුටින් පිරුන බවකින් මම අද ජීවත් වෙනව..ඔබගේ මේ දේශනා සහ පැහැදිලි කිරීම් සියල්ල ඉතාමත් සත්‍යක් බව මම දන්නව .මට අහන්න ප්‍රශ්නයක් හෝ නොතේරුන දෙයක් නෑ..තේරුම් ගැනීමකට වඩා සියල්ල මට දැනුන බව කියමි .ඔබට තෙරුවන් සරනයි..🙏❤️❤️

    • @NTHSAGE
      @NTHSAGE  6 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @chandaniwijerathnayake6887
    @chandaniwijerathnayake6887 6 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි ,
    මාර්ග ය තුළින් විර්‍ය් වඩන
    සැම දෙනා හටම මෙවන් දහම් වැඩසටහන් ගොඩාක් වට්නවා ..
    ලෝසතුන් දුකින් මුදාලන්නට .

    • @NTHSAGE
      @NTHSAGE  6 หลายเดือนก่อน

      ස්තුතියි!

  • @roycearthur8060
    @roycearthur8060 8 หลายเดือนก่อน +2

    Excaltey Explained Correctly Sir. Now, We All can see from All thease programs, lots of human, s Weaking UP...the TRUTH!.
    that's how this Whole world weaking Up to NEW Earth!. Jayawewa Brother. 🙏💯💝🌟🇦🇺😇

    • @NTHSAGE
      @NTHSAGE  6 หลายเดือนก่อน

      Great!

  • @nandanirathnayake6728
    @nandanirathnayake6728 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 7 หลายเดือนก่อน +1

    👌👌👌

  • @pushpasupun6466
    @pushpasupun6466 9 หลายเดือนก่อน +2

    ❤❤❤🙏🤍🤍🤍🌏🧘‍♂️🙏