සමහරු අහනවා හොරු ඇල්ලුවද කියලා එකක් කියන්නම් අල්ලනකොට කෙඳිරි ගාන්න එන්න එපා. -ජනාධිපති අනුර දිසානායක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • ආයුබෝවන් කියලා පිලිගන්නවා Apple Kade නුවනා සමග
    අයුක්තිය අසාධාරණය ට එරෙහිව සාධාරණ තැන හිටගෙන ඔබටත් ආරාධනා කරනවා මේ වෙන අසාධාරනකම් මේ වෙන අයුක්තිය බුද්ධිමත් ඔබ නිහඬවී ඉන්නතාක් කල් අපගේ මාතෘ භූමිය උන් රිසි සේ සූරාගෙන කනවා, එන්න අප සමග එක් වන්න උඩුගම් බලා පීනන්න අප එකාවන් පෙළගැසෙමු මේ අසාධාරණය අයුක්තිය රජ කරන සමාජය සුවපත් සමාජයක් කරන්න.
    අපව සමග සම්බන්ද වෙන්න ( WhatsApp ) +39 3801367664 +393203923407
    www.youtube.co...
    © Copyright Applekadeනුවනා 🇱🇰
    All Rights Reserved.
    Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for 'Fair Use'
    for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research,
    Fair use is a permitted by copyright statute that might otherwise be infringing,
    Non-profit, educational or personal use tips the balance in favour of fair use...

ความคิดเห็น • 385

  • @siriyawathie4977
    @siriyawathie4977 ชั่วโมงที่ผ่านมา +34

    හරීම. සතුටුයී.ජනපතී.තුමනී.ඔබට.දීර්ඝ යුෂ.ලැබේවා.බුදුසරණ යී

  • @sunethrapriyadarshani3847
    @sunethrapriyadarshani3847 ชั่วโมงที่ผ่านมา +48

    සාටක දැකල එපා වෙලා හිටියෙ....සුදු ඇදුම් අදින නාකි ලොන්තො එලෙව්වා....❤❤❤අද ලස්සන ෂර්ට් අදින ජනපති කෙනෙක් අපිට ඉන්නවා...❤❤❤❤දැක්කත් හිත පිරෙනවා...කතා කරද්දිත් ලස්සනයි ❤❤❤❤අපෙ දෙවියන්❤❤❤❤

    • @RasikaAmarawickrama
      @RasikaAmarawickrama 10 นาทีที่ผ่านมา +1

      ❤❤❤❤❤❤❤

    • @swarnasuraweera283
      @swarnasuraweera283 นาทีที่ผ่านมา

      හරියටම හරි 💯✅💯✅💯✅💯✅🫣

    • @rehshah8707
      @rehshah8707 48 วินาทีที่ผ่านมา

      shirt eka lassanai ❤️

  • @maleeekanayake5548
    @maleeekanayake5548 2 ชั่วโมงที่ผ่านมา +49

    අඩුම ගානෙ ආසන 150ක්වත් පුරවන්න මහජනතාව බුද්ධිය පහළවේවා ❤❤❤මාලිමාවට ජයවේවා එකම ජාතියක් විදිහට ජාති ආගම් කුල මල භේද නෑති ජාතික රජයක් ගොඩ නැගේවා👌👌👌👌🌹🌹🌹🌹🌹🌹🌹🌹.විශ්වයේ ආශිර්වාද යම ලැබේවා..🙏

  • @lakshmanranaveera
    @lakshmanranaveera 2 ชั่วโมงที่ผ่านมา +86

    අඩෙ හිතට පට්ට සතුටුයි ගැම්මෙං කතාකරනකොට ජනාදිපති සහෝදරය......අපි රට ගැන කැක්කුමක් තියෙන එකෙක්......නොමිලේ මට මොකුත්ම එපා....අපේ හොද රටක් හදමු❤❤❤

    • @dilanthicaldera9440
      @dilanthicaldera9440 2 ชั่วโมงที่ผ่านมา

      අපේ හුස්ම වගේ ජනාධිපතිතුමා එ්ත් තවම ඉන්නවා නින්දා අපහස කරන කාලකණ්නි ටිකක්.

    • @priyadarshikakarunadasa5354
      @priyadarshikakarunadasa5354 ชั่วโมงที่ผ่านมา +5

      Bohoma isthuthi. Harima Sathutui obala gena. Mewara Parlimenthuwa Malimawenma purawamu neda? B'Saranai hemavitama. (From Syprus)

    • @Soma21-v3m
      @Soma21-v3m ชั่วโมงที่ผ่านมา +1

      ❤❤❤

    • @bisomenike
      @bisomenike ชั่วโมงที่ผ่านมา

      DENNNAA ANE MAALIMAWATA KATHIRAYA​@@priyadarshikakarunadasa5354

    • @bisomenike
      @bisomenike ชั่วโมงที่ผ่านมา

      UDAYA GAMMANPILA TA UTHTHARA DENNA EPAA

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 3 ชั่วโมงที่ผ่านมา +67

    ආදරෙයි අනුර ජනාධිපති සහෝදරයා ❤❤❤

    • @AriyadasakumaraHerath
      @AriyadasakumaraHerath 55 นาทีที่ผ่านมา +2

      අනුර ජනපති තුමනි අපි ඔබ සමඟ යි .සුපිරි බලයක් ඇති මාලිමා ආණ්ඩුවක් බිහි වන වා සිකුරු යි .මාලිමාවට ජයවේවා ....

  • @sunethrapriyadarshani3847
    @sunethrapriyadarshani3847 ชั่วโมงที่ผ่านมา +17

    අපෙ මැණික් කැටෙ අනුර ❤❤❤❤❤ආදරෙයි පැටියො....ඔයා දකින්න ආසාවෙන් හිටියෙ....❤❤❤❤❤දැන් TV බලන්නෙ ඔයාව බලන්න❤❤❤❤❤

  • @SanduChamara-w2w
    @SanduChamara-w2w ชั่วโมงที่ผ่านมา +27

    ඔබතුමාට අපගේ සහයෝගය අපේ රට අපිට ඉන්න ආස හිතෙන විදියට හදලා දෙන්න

  • @mdilaniawimalasekara8504
    @mdilaniawimalasekara8504 2 ชั่วโมงที่ผ่านมา +28

    අනුර ජනාධිපති සහෝදරයා ඇතුළු මාලිමාවට රට වෙනුවෙන් ජයෙන් ජයම වේවා

  • @sunethrapriyadarshani3847
    @sunethrapriyadarshani3847 ชั่วโมงที่ผ่านมา +15

    ලංකාවෙ පළමු වතාවට ගාම්භීර කොල්ලෙක් ❤❤❤❤ජනපති වෙලා❤❤❤❤❤❤

  • @MalathiLatha-y5q
    @MalathiLatha-y5q ชั่วโมงที่ผ่านมา +17

    අම්මෝ කියන කතාව මිහිරි කෑමක් කනව වගේ.ආදරෙයි සහෝදරයා ❤❤❤❤❤🙏

  • @NalindNalind-oy6tr
    @NalindNalind-oy6tr ชั่วโมงที่ผ่านมา +7

    🙏බුදුසරණයි 🙏සදාකල් ඔබ රැකදේවා ලෝ පාලනකරන සියලුම දෙවි වරු සොබාහව දර්මය ඔබතුමාට පිහිට වෙනවා 🙏බුදුසරණයි 🙏

  • @NPP-b9m
    @NPP-b9m 3 ชั่วโมงที่ผ่านมา +49

    මහමැතිවරණයෙන් මාලිමාවට ආසන 150❤

    • @hhnsilva9027
      @hhnsilva9027 ชั่วโมงที่ผ่านมา

      Aniwaryen horu alawamu

  • @pabasaradissanayaka7520
    @pabasaradissanayaka7520 2 ชั่วโมงที่ผ่านมา +50

    දැන් ටෙලිඩ්‍රාමා වෙනුවට මන් බලන්නේ npp දේශපාලන කතා ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤😂😂❤❤❤

    • @chintasamaranayake933
      @chintasamaranayake933 2 ชั่วโมงที่ผ่านมา +3

      මමත්

    • @amilaprasanna4509
      @amilaprasanna4509 2 ชั่วโมงที่ผ่านมา +3

      සිරාවට

    • @ShenuSenansa
      @ShenuSenansa 2 ชั่วโมงที่ผ่านมา +1

      මමත්

    • @kanti7069
      @kanti7069 ชั่วโมงที่ผ่านมา +3

      Mamath❤

    • @HansaniNirmani
      @HansaniNirmani ชั่วโมงที่ผ่านมา +1

      Math ❤

  • @swarnawerarathne8716
    @swarnawerarathne8716 ชั่วโมงที่ผ่านมา +26

    ජනාදිපති උනත් ඔබ තුමා හරිම නිහතමානී ඔබේ දේශනාව කනට හරිම මිහිරියි අපිට ලස්සන රටක් හදල දෙන්න බුදුසරණයි 🌹🌹

  • @KeshiKumarasingha
    @KeshiKumarasingha ชั่วโมงที่ผ่านมา +18

    දරුවො ඔබට පිං රට ගොඩනගනවට❤❤❤

  • @chintasamaranayake933
    @chintasamaranayake933 2 ชั่วโมงที่ผ่านมา +55

    ජනතාවගේ ගැලවුම්කාරයා ඔබලාට ජය..ඇමරිකාවේ සිට...

    • @XxCc-w9e
      @XxCc-w9e 2 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤❤😊

    • @priyadarshikakarunadasa5354
      @priyadarshikakarunadasa5354 ชั่วโมงที่ผ่านมา +1

      Aniwaryenma. Apea lak Mauge pinata Pahala u uthum Minisek. Aethumatath Malimawatath Sri Lanka Mathawatath jaya wewa. ( From Syprus)

    • @sarathkumara4475
      @sarathkumara4475 ชั่วโมงที่ผ่านมา

      පුක දිපන් ඊබ්‍රාහිමිට නානා අහිංසකයි සහරාන් උගත් දරැවේක් කියපු ජේ.වි.පි.උන්ට

    • @hhnsilva9027
      @hhnsilva9027 ชั่วโมงที่ผ่านมา +2

      Ou aka aththa

  • @dd_silva
    @dd_silva 49 นาทีที่ผ่านมา +6

    අපේ සිංහයා ආදරෙයි ජනාධිපතිතුමා❤❤❤

  • @MerilJoe
    @MerilJoe ชั่วโมงที่ผ่านมา +7

    ස්වයංපෝෂිත රටක් තුළ එකමුතු වී සාමෙන් ජීවත්වෙන සමාජයක් ගොඩනගමු...!

  • @prageethperera8344
    @prageethperera8344 43 นาทีที่ผ่านมา +3

    ජය ශ්‍රී ලංකා
    ඔබයී අපගෙ ගැලවුම් කරු

  • @mahindarajakaruna-c8b
    @mahindarajakaruna-c8b 20 นาทีที่ผ่านมา +1

    ශ්‍රීලංකාවේ අපේ ආඩම්බර රතුකැට ය.කොහොමද පුනරුදයේ ගැම්ම. රට වෙනුවෙන් දිවි පිදූ සියලු සහෝදරයන් මතක් කොට නිවන් සුවපතමු❤❤❤🎉🎉🎉❤❤❤

  • @AnishaA-v8d
    @AnishaA-v8d 3 ชั่วโมงที่ผ่านมา +16

    අපේ ජනාධිපති තුමා බුදුසරණ

  • @indu3992
    @indu3992 ชั่วโมงที่ผ่านมา +7

    අපි අපේ රත්තරං රට වෙනුවෙන් ඕනම දේකට මුහුණ දෙමු .බැනුම් අහගෙන බයෙන් අපි ඔක්කොම එකතු වෙලා මාලිමාවට ජන්දෙ දුන්නා.ඇත්තටම පරාජයට පත් වුනානම් කන්න වෙන පෝරියල් එකත් මතක් කරලා තමයි බය හිතුවෙ .මේව කට්ට කාගෙන අත් දෙක එකතු කරලා මිනිස්සුන්ට වැදලා මාලිමාවට ජන්දෙ දෙන්න කියලා ඉල්ලුවේ ඇත්තටම අපිට අපේ රත්තරං රට වෙනස් කර ගන්න තිබුණු ආශාවට.ජයවේවා මාලිමාවට ආදරෙයි හැමදාම මගේ රත්තරං රටට පට්ටම ❤❤❤

  • @chandrasekaragunasekara8126
    @chandrasekaragunasekara8126 ชั่วโมงที่ผ่านมา +6

    ජනාධිපති තුමනි මම israel ඉන්නේ වීසා නැතිව ගිය ආන්ඩුවෙන් israel රජය දුන්න අවස්ථාව හිටපු විදේශ ඇමැති වීසා දෙන්න එපා කියලා ඒක වැලක්කුවා ඔබ තුමා වත් අපිට වීසා හදා ගන්න උදවු කරන්න

  • @mangalikadissanayaka9680
    @mangalikadissanayaka9680 14 นาทีที่ผ่านมา +1

    ජයෙන් ජයම වේවා🙏🙏🙏 ඔබතුමා පරිස්සමි වෙන්න ඕන ...දලදා සමිදුගේ පිහිටයි ආරක්ෂාවයි ජනාධිපතිතුමනි ඔබට

  • @AnishaA-v8d
    @AnishaA-v8d 2 ชั่วโมงที่ผ่านมา +24

    අනේ කතා කරන විදියට ආසයි අහගෙන ඉන්න

  • @roshanlakshitha9664
    @roshanlakshitha9664 24 นาทีที่ผ่านมา +1

    මනුස්සයෙක් ගේ හිතට දැනෙන්න කතා කරන රත්තරං හදවතක් තියෙන රත්තරං මනුස්සයෙක් අපේ අනුර සහෝදරයා ආදරේයී පැලෙන්න.හදන්න සහෝදරයා මේ රට ලොවෙත් නැතිවෙන්න 🙏🙏🙏🙏🙏

  • @NadeekaDinesh-j6n
    @NadeekaDinesh-j6n 10 นาทีที่ผ่านมา +1

    අපි දුන්නේ නෑ. ඒත් මේ පාර් අනිවාර්යයෙන් පාර්ලිමේන්තු සුද්ද කරන්න ඕනේ.....අනිවාර්යයෙන් ❤

  • @indraneedisanayaka1355
    @indraneedisanayaka1355 ชั่วโมงที่ผ่านมา +11

    පිස්සෝ කලබල උනාට දොස්තර කලබල නෑ ජනාධිපතතුමනි 👍👍👍👍

    • @Soma21-v3m
      @Soma21-v3m ชั่วโมงที่ผ่านมา

      💕💕💕💕💕💕

    • @indranisilva6980
      @indranisilva6980 29 นาทีที่ผ่านมา

      Yes

  • @AnuraAmadoru
    @AnuraAmadoru 2 ชั่วโมงที่ผ่านมา +10

    හදවතින්ම ආදරෙයි ජයවේවා මාලිමාවට මී ලග පාර්ලිමේන්තු මැතිවරණයේදි ආසන 150 ක් දෙනවාමයි

  • @SuneethaHG
    @SuneethaHG 36 นาทีที่ผ่านมา +1

    ජයවේවා ජනාධිපති තුමනි හිතට හරිම සතුටුයි ඔබ තුමාට බුදු සරණයි දෙව් රැකවරණයි

  • @yamunajeyalath499
    @yamunajeyalath499 ชั่วโมงที่ผ่านมา +3

    ❤❤ ජයවේවා හැමෝටම බුදු සරණයි ඉදිරියට යමු ජනාධිපති තුමෙනි

  • @RMkumara
    @RMkumara 44 นาทีที่ผ่านมา +2

    මාලීමාවට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤

  • @nilumg-dw9el
    @nilumg-dw9el 47 นาทีที่ผ่านมา +2

    මම ආසම.ජනාධිපති ඔලුව පැත්තට ඇල.කරලා කියද්දි💐💐

  • @ImeshIshara-Music
    @ImeshIshara-Music 2 ชั่วโมงที่ผ่านมา +10

    ආදරෙයි මාලිමාවට ජයවේවා 💕

  • @anurabandara9803
    @anurabandara9803 36 นาทีที่ผ่านมา +1

    ඇල් වතුර පොදක්වත් බලාපොරොත්තු නැතිව එදා කලු ගලේ සොරොව්ව කපලා දියවර සැපයුවා...........එදා වගේම පාර්ලිමේන්තුව සුද්ද කරන්නත් අමුද්‍රව්‍ය සපයනවා............රට වෙනස් කරන්න අවශ්‍ය බලය ලබා දෙන්නම්......... සහෝදරයා, සහෝදරිය එන්න පෙරසේම අපි එකට එක්ව මාලිමාව දිනවමු........දිනු ජයග්‍රහණය විජයග්‍රහණය දක්වා අරගෙන යමු..........රට වෙනස් කරමු........... ජයවේවා........ ජයවේවා........ ජයවේවා.........රටට, ජනතාවට යහපතක්ම වේවා..........

  • @SunnyAttygalle
    @SunnyAttygalle 3 ชั่วโมงที่ผ่านมา +13

    Jaya wewa❤

  • @chandimalakmal8433
    @chandimalakmal8433 30 นาทีที่ผ่านมา +2

    හෙට අපි එනවා කටුනායක රැලියට.ජයවේවා මාලිමාවට ❤

  • @garyami4067
    @garyami4067 ชั่วโมงที่ผ่านมา +3

    ජයවේවා මැතිඳුණි .තෙරැවන් සරණින් දෙවිරැකවරණින් ජයෙන් ජයම වේවා ..මට චන්දයක් නැහැ .අප්‍රිකාවේ පදිංචිය.ඒත් ඔබතුමාටත් මගේ ශ්‍රී ලංකා මාතාවටත් ජයෙන් ජයම වේවා'යි ප්‍රාර්ථනා කරන්නෙමි

  • @li02828
    @li02828 3 ชั่วโมงที่ผ่านมา +18

    අනුර කුමාර අයියා බුදු වෙවා ❤

    • @RavenIshuranga
      @RavenIshuranga 2 ชั่วโมงที่ผ่านมา

      Kafjadkm

    • @garyami4067
      @garyami4067 ชั่วโมงที่ผ่านมา

      Oooo my god ....

  • @manjulasenarath3419
    @manjulasenarath3419 30 นาทีที่ผ่านมา +1

    පිරිසිදු පාර්ලිමේන්තුවක් සදහා දෙවන මෙහෙයුම අද තංගල්ලෙන් .👊👊👊⛳💜️

  • @erandadliyanage3878
    @erandadliyanage3878 12 นาทีที่ผ่านมา +1

    මම නම් වැඩිපුරම ආස, අර නොකියා කියන, වදින අයට වදින්න කියන දේවල් වලට❤❤❤❤

  • @MazahiraFathima
    @MazahiraFathima 48 นาทีที่ผ่านมา +2

    මේ වගේ ජනාධිපති තුමා කෙනෙක් අපිට ලැබුන එක ලොකු සතුටක් මාලිමාවට ජය වේවා

  • @BhadraniKaluarachchi
    @BhadraniKaluarachchi ชั่วโมงที่ผ่านมา +7

    අනේ ,ඔබතුමා කතා කරනව බලන්න නොඉවසිල්ලෙන් හිටියේ.සියලු දෙවියො අපේ දෙවියන්ව රැක දේවා

  • @ShenuSenansa
    @ShenuSenansa 2 ชั่วโมงที่ผ่านมา +9

    ජනපති වුනත් ඔබ ඔබමයි හරිම සතුටින් හම්බන්තොට ජනතාව ඉන්නේ

  • @chandmobilephone9394
    @chandmobilephone9394 2 ชั่วโมงที่ผ่านมา +7

    NPP ඡයවේවා !❤❤❤❤❤❤

  • @susanthawimalarathna8883
    @susanthawimalarathna8883 2 ชั่วโมงที่ผ่านมา +30

    මම මරණයේ හිනිපෙත්තටම ගියේ අතපය කඩාදැම්මේ මෙන්න මේ වගේ මානව හිතවාදී පාලනයක් අපේ රටට ලබාදෙන්න කල උත්සාහයේදී. අද මම මාර විදිහට සතුටු වෙනවා මගේ ජීවිත කාලයේ පීඩිත පංතියට බලය ගන්න ලැබීම ගැන.

    • @MatheeshaMihisara
      @MatheeshaMihisara 2 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤❤❤🎉

    • @ShenuSenansa
      @ShenuSenansa 2 ชั่วโมงที่ผ่านมา +1

      ❤ ඉදිරියට තවත් සතුටු වෙන්න පුළුවන්

    • @MalathiLatha-y5q
      @MalathiLatha-y5q ชั่วโมงที่ผ่านมา +4

      ඔබතුමාට දීර්ඝායු ලබේවා.මේ මමත් මගේ තරුණ කාලේ ජීවිතය පරදුවට තැබූ කෙනෙක්.අද ඒකෙ සතුට විදිනවා.

    • @shiyamaliyanage5642
      @shiyamaliyanage5642 ชั่วโมงที่ผ่านมา +1

      රටට නව පුනරැදයක් ගෙන එමට අනුරකුමාර ජනාධිපති පති තුමා අැතුලු මාලිමාවේ සියලුම දෙනාට නනිදුක් නීරෝගි සුවය සමඟ දිර්ඝායු වේවා!!!❤

    • @rathnaseethadias6494
      @rathnaseethadias6494 ชั่วโมงที่ผ่านมา +1

      දෙවියනි ඔබතුමන්ලා අනුර කුමාර මහත්මයා ඇතුලු npp එක අපේ රට වෙනුවෙන් ආරක්ශා කර දෙන්න

  • @SunethHerath-v7h
    @SunethHerath-v7h 2 ชั่วโมงที่ผ่านมา +12

    ජයවෙවා අනුර සහොදරයා ඔබ දැකිම සතුටක්

  • @chamanimanjula7608
    @chamanimanjula7608 ชั่วโมงที่ผ่านมา +1

    නොමිලේ නිකන් මොනවත් එපා.අපි රට හදමු.තෙරුවන් සරනයි ඔබතුමාට.❤❤❤❤

  • @chamilapriyanthi5436
    @chamilapriyanthi5436 53 นาทีที่ผ่านมา +1

    විශ්ව ශක්තියේ බලය සියලු දෙනාටම ලැබේවා.

  • @aruniperera4907
    @aruniperera4907 2 ชั่วโมงที่ผ่านมา +7

    මරු හිනාවක් තියෙන්නේ❤

    • @dianydiany5026
      @dianydiany5026 ชั่วโมงที่ผ่านมา +2

      ඒ හිනාව හරිම ලස්සනයි 💞♥️

  • @TharunMihiranga-zo2qg
    @TharunMihiranga-zo2qg 13 นาทีที่ผ่านมา +1

    ඔය කතා දවසම උනත් අහගෙන හිටිය හැකියි.ටිල්වින් ,නලින්ද ,හදුන්නෙත්ති ,සමන්ත ,නලින් හේවගේ ,වසන්ත සහෝදරයා ඔක්කොම කතා කරනවා මොලේට .නියම බඩුටික.ආදරෙයි උබලා ට පන වගේ .❤❤❤❤🧭🧭🧭🧭🧭🧭🧭👍

  • @JdhdBjs
    @JdhdBjs ชั่วโมงที่ผ่านมา +3

    තනි මොලෙන් කතාවන් මෙහෙයවන්නෙ , ඔබේ සහ පක්ශයේ වැඩ බලන්න තමයි අපි මේවතාවේ චන්දෙ දුන්නෙ.ඇත්තටම හැම අංශයක්ම හොඳින් කෙටි කාලයකින් මාස 1 1/2 කින් මෙහෙම නම් අවු.5 ඉතාම හොඳින් සාර්තකයි ,විශ්වාසයි. ඔබතුමාගේ අවදානය අප කෙරෙහිත් යොමු කරන්න විදේශ රැකියාවල් වල යෙදෙන සියලු දෙනාටම විශ්‍රාම වැටුපක් හදන්න කරුනාකරලා සහ ස්වභාවික විපත්තීන් මෙල්ල කිරීම පුලුවන් අධ්‍යාත්මික බලය දියුනු කර ගත් ආගමික නායකයො සඅ ආගමික නායකයන් එකතු කරලා කන්ඩායමක් හදන්න, බෞද්ධ ආගමෙන් කතෝලික ක්‍රිස්තියානි ආදි සැම ආගමකින්ම. ස්තුතියි .මෙවර චන්දය ඊස්‍රායෙල් රටේ චන්ද කාලෙට සහ චන්ද දිනේ තියෙන නිශ්ශබ්දතාවය තිබුනා .එය සුවිශේශයි .ඔබට ස්තූතියි.

  • @nelumnelum3745
    @nelumnelum3745 ชั่วโมงที่ผ่านมา +4

    තෙරුවන් සරනයි අපේ ජනපතිට

  • @priyaranjane7833
    @priyaranjane7833 48 นาทีที่ผ่านมา +1

    එළබෙන මහා මැතිවරණයනුත් අතිවිෂිශ්ටයි ජයක් මාලිමාවට අත් පත්වේවා කියා සුභාශිංණය කරන්නෙ මම usa සිට. ජයවේවා ජයවේවා තෙරුවන් සරණයි ❤️🩷❤️🩷❤️🌹🩷❤️

  • @maridalsi4676
    @maridalsi4676 59 นาทีที่ผ่านมา +1

    ආදරේයි ජානාදිපති තුමෙනි අපිට දුකක් කරදරයක් නැතුව ජිවත් වෙන්න රටක් හදලා දෙන්න හොරැ රැල ගෙදර යවමු 👍👍👍❤❤❤

  • @neetagamage1820
    @neetagamage1820 21 นาทีที่ผ่านมา +1

    Theruwan saranai sir. Wishing you all the best for everything.

  • @technologyhomeplus2067
    @technologyhomeplus2067 45 นาทีที่ผ่านมา +1

    Sharuk khan සුබ පතපු එකම අන්ඩුව❤❤

  • @lte4-kq6pw
    @lte4-kq6pw 2 ชั่วโมงที่ผ่านมา +9

    අාදරෙයි.අනුර.සහෝදරයා..ජනාදිපතිතුමනි..ජයවෙිවා.

  • @Damayanthi-n2l
    @Damayanthi-n2l 2 ชั่วโมงที่ผ่านมา +5

    මාලිමාවෙි අපි සියලුම දෙනාට බුදුසරණයි දෙවි පිහිටයි සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාවයි මාලිමාවට ජය නියතයි මාලිමාවට ජය වෙිවා

  • @SamSam-h7p
    @SamSam-h7p ชั่วโมงที่ผ่านมา +11

    5/6 අනිවාර්යයෙන් ❤

  • @SriyaniMallawaThanthirige
    @SriyaniMallawaThanthirige ชั่วโมงที่ผ่านมา +3

    අනුර ජනාධිමති ඇතුලු රටටම ජයවේවා..සෑම පුරවැසියෙකුටම.සැනසීම උදාවේවා..රට විනාශ කරපු හැමෝටම නීතියෙන් සොභා දහමින් දඩුවන් ලැබිය යුතුයි

  • @RedRosee-d5v
    @RedRosee-d5v 53 นาทีที่ผ่านมา +1

    හම්බන්තොට ජනතාව වෙනුවෙන් හැමදාම පටන් ගන්නෙ හම්බන්තොටින් .ජ්විපෙ අල්ලගෙන හිටියෙ අපේ හම්බන්තොට ජනතාව

  • @ShaliniPumendran
    @ShaliniPumendran 43 นาทีที่ผ่านมา +1

    නියමයි ජනතිපති තුමණි අහන්ඩත් ආසඊ 🙏🙏🙏

  • @dd_silva
    @dd_silva ชั่วโมงที่ผ่านมา +1

    ආදරෙයි ජනාධිපතිතුමාට ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @hananmoh9811
    @hananmoh9811 ชั่วโมงที่ผ่านมา +5

    රට ඉන්න අපිටත් සහනයක් දෙන්න ජානාදිපති තුමනි ...

  • @kumarakumara7793
    @kumarakumara7793 18 นาทีที่ผ่านมา +1

    මේ රට ලස්සන රටක් බිහිකිරීමට උපන් නායකයා ....ජය වේවා 🧭 මාලිමාව ....AKD ජය වේවා ❤❤❤❤

  • @ranjaniranasinghe5443
    @ranjaniranasinghe5443 2 ชั่วโมงที่ผ่านมา +5

    ආසන 200ක් දිනවමු

  • @PuujaSamanmali
    @PuujaSamanmali 2 ชั่วโมงที่ผ่านมา +8

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤හදවතිමිමයි.කිසිම.දෙයක්.අපට.එපා..අපිබලා.පොරොත්තුත්නැහැ

  • @JeewaLal-r2s
    @JeewaLal-r2s 32 นาทีที่ผ่านมา +1

    තංගල්ලෙ ජනතාවට ස්තුතිය ..

  • @arunaaruna305
    @arunaaruna305 2 ชั่วโมงที่ผ่านมา +4

    අපේ එකා පටිට අදරෙයි ❤️❤️❤️❤️

  • @anilsusantha4874
    @anilsusantha4874 38 นาทีที่ผ่านมา +1

    ජයවෙිවා,...ජනපතිතුමනි

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 54 นาทีที่ผ่านมา +1

    A K D ❤💐🇱🇰🙏
    ලන්ඩන් සිට.

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 52 นาทีที่ผ่านมา +1

    පට්ටම අදරෙයි ජනාධිපති තුමා ට අපෙ ❤❤❤❤❤🇱🇰🇦🇪

  • @RasikaAmarawickrama
    @RasikaAmarawickrama 10 นาทีที่ผ่านมา +1

    ආයෙ ඉතින් මොන කතද අනීවාර්‍යෙන්ම මාලිමාවට ජය නියතයි ❤❤❤❤

  • @muditharathnayaka7922
    @muditharathnayaka7922 ชั่วโมงที่ผ่านมา +2

    පාර්ලිමේතුව ශුද්ධකර අලුත් මුහුණු 150 ක් මාලිමාවෙන් මැතිසබයට යවමු.

  • @SurangaRanasingha-pj2zq
    @SurangaRanasingha-pj2zq ชั่วโมงที่ผ่านมา +1

    එකෙන්ම සොහොයුරා ඔබව අපි ශක්තිමත් කරන එක නියතයි.

  • @sunilmageahtethayasihiwegu7719
    @sunilmageahtethayasihiwegu7719 59 นาทีที่ผ่านมา +1

    මාලීමාවට ජයවේවා අයිතිහාසික ජයග්‍රහණයක් ලැබෙනවා

  • @SarathDsd-l4f
    @SarathDsd-l4f 2 ชั่วโมงที่ผ่านมา +7

    කොයි වෙලෙත් කියන්නෙම රටහදනව ලස්සනකරනව ජනතාවට සහනලබාදෙනව වෙන කිසිම ජනාදිපතිකෙනෙක් මෙවගෙ කතාකිඋවද පුරවමු පාර්ලිමෙන්තුවම මාලිමාවෙන්

    • @XxCc-w9e
      @XxCc-w9e ชั่วโมงที่ผ่านมา

      ❤❤

  • @MgSamaranayaka-f1k
    @MgSamaranayaka-f1k 2 ชั่วโมงที่ผ่านมา +4

    ජාතික ජන බලවේගයට ජයවේවා අන්න කුමාර සහෝදරයාට ආරක්ෂා කරත්වා

  • @ShriyaKumari-c3p
    @ShriyaKumari-c3p 43 นาทีที่ผ่านมา +1

    jaya wews❤❤❤❤❤❤❤❤

  • @TharunMihiranga-zo2qg
    @TharunMihiranga-zo2qg 18 นาทีที่ผ่านมา +1

    අපේ ලොක්කා ලස්සන වෙලා නේද .මාර ස්මාර්ට් දැන්නම්.අනේ ඔය විදියට කොච්චර කෑ ගහන්න ඇති ද අද මේ තැනට එන්න 2014 ඉදලා .ආදරෙයි මාලිමාවේ හැමෝටම පැලෙන්න .❤❤❤❤🧭🧭🧭🧭

  • @VijithaHapukotuwa
    @VijithaHapukotuwa 15 นาทีที่ผ่านมา +1

    Apita aka labuna ape pranamaya ❤❤❤❤❤🎉🎉🎉🎉

  • @hewayelagehewawasam5829
    @hewayelagehewawasam5829 56 นาทีที่ผ่านมา +1

    Jayawewa obathumata....

  • @MalathiLatha-y5q
    @MalathiLatha-y5q ชั่วโมงที่ผ่านมา +2

    අනිවාර්‍යෙන් ඉතින් කියන්න දෙයක් නෑ.කලින් අය නිකම්ම හැරිල.ජය මාලිමාවට

  • @VidhushaHiMSara
    @VidhushaHiMSara 24 นาทีที่ผ่านมา

    ජය වෙිවා❤❤❤

  • @anuraabearathna4675
    @anuraabearathna4675 39 นาทีที่ผ่านมา +1

    150 වැඩි මාලිමා ආණ්ඩුවක් හදමු .දරුවන් ගේ හෙට දවස ලස්සන කරන්න.

  • @nilumg-dw9el
    @nilumg-dw9el ชั่วโมงที่ผ่านมา +1

    උතුම් දලදා සමිඳුන් පිහිටයි ආරක්ෂා wai ජනපති අනුරට

  • @amilaprasanna4509
    @amilaprasanna4509 2 ชั่วโมงที่ผ่านมา +4

    ජනාධිපති උනත් පරණ හිනාවනම් තාම තියෙනවා

  • @Sanjeewakuma
    @Sanjeewakuma ชั่วโมงที่ผ่านมา +1

    ආදරෙයි අනුර සහෝදරයා අපේ ජනාධිපතිවරයා මෙදා මාලිමාව ට 150 සුවර් මාහමැතිවරණයේ❤❤❤❤❤

    • @BudurdeenZain
      @BudurdeenZain ชั่วโมงที่ผ่านมา

      Ogollo 150k ganna. Keeyatavath ganna ida denne ne. Api try karanava 150 ta vedi arsana n.p.p yata araganna

  • @nuwananushka6706
    @nuwananushka6706 57 นาทีที่ผ่านมา +1

    Jaya jaya🎉🎉🎉

  • @SumanaSumana-ov3qn
    @SumanaSumana-ov3qn นาทีที่ผ่านมา

    ජයවේවා ජයවේවා .ජනාධිපති ට.ජයවේවා ජයවේවා ❤❤❤
    මාලිමාවට .ජයවේවා .ජයවේවා ❤❤❤

  • @لوبا-س5ي
    @لوبا-س5ي ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤

  • @RenukaDelumgahawatta
    @RenukaDelumgahawatta 46 นาทีที่ผ่านมา +1

    කතාව තව තිබුනා නම් හොදයි කියන අය මේ පැත්තට එන්න

  • @beatricehoward8169
    @beatricehoward8169 35 นาทีที่ผ่านมา +1

    God blessed you president Anura kumara Desanayake… oba tuma gammak tamai

  • @ivanalwisaivn8556
    @ivanalwisaivn8556 ชั่วโมงที่ผ่านมา +1

    මම දෙශපාලන රැලියකට ගිහින් නැහැ
    නමුත් දැන් NPP මම වෙනස් කලා
    ❤❤❤❤❤❤❤

  • @chandrabamunuarachchige
    @chandrabamunuarachchige 15 นาทีที่ผ่านมา +1

    Anura kumara janadipati tumata harima adarei dakke na mewage kenek dirgausa labewa❤❤❤❤❤❤❤❤❤❤

  • @rivi6449
    @rivi6449 2 ชั่วโมงที่ผ่านมา +3

    ජයවේවා මාලිමාවට

    • @rivi6449
      @rivi6449 2 ชั่วโมงที่ผ่านมา

      ❤සයිප්‍රස්සිට

  • @SeethaWickramarachchi-z7v
    @SeethaWickramarachchi-z7v 2 นาทีที่ผ่านมา

    අාදරෙයි අනුර ජනපති තුමනි
    පුතේ මෙතෙක් කල් අර හැකිලිචිච මුහුණු නැතුව පිරිපුන්
    තරැන ජවයක් අැති පුතෙක්
    මෙහෙම කතාකරන කොට
    එක පවුලක දරැවෝ වගෙයි
    මටනමි හිතෙන්නෙ.
    ඉතින් මෙි නිහතමානි ජන නායකයාට බුදු සරණයි
    දීර්ගායුෂ ලැබෙිවා
    ජයවෙිවා❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉ජාතික ජනබල වෙිගයට ජයවෙිවා.❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @sanjunuwan-e5v
    @sanjunuwan-e5v ชั่วโมงที่ผ่านมา +1

    මාරම ඇට්‍රැක්ටිව් කාතාවිලාසයක් තියෙනෙ. අහගෙන ඉන්න ආස හිතෙනව ❤

  • @shanthikulatunga7346
    @shanthikulatunga7346 48 นาทีที่ผ่านมา

    Sir we will & we must WIN 🎉🎉❤❤❤❤❤❤