ඇමරිකාවේ වන සෙනසුනක වැඩ සිටින වයස 97ට ආසන්න හේනේපොල ගුණරතන නායක හාමුදුරුවන්ගේ විශ්මිත දහම් අවබෝධය

แชร์
ฝัง

ความคิดเห็น • 78

  • @MeheninwahanseMeheninwahanse
    @MeheninwahanseMeheninwahanse 2 หลายเดือนก่อน +17

    සවාමින්වහනසේ නිදුක් නිරොගි සුවයෙන් වැඩ සිටිනවා දැකිම සතුටක්,,සවාමින්වහනසේ ගේ " තුමිපනයෙන් ඇමරිකා වට" කියන පොත හරිම වැදගත් පොතක් පැවිදි උතුමන්ට ඉවසිම පුරැදු කරගෙන සාසනය තුල රැදි සටිමට..ඔබවහන්සේලා දෙනමම නිදුක් නිරොගි සුවයෙන් බොහෝ කල් වැඩ වාසය කරත්වා ..🙏🙏🙏🙏🙏

    • @MallikaNanayakkara-n3b
      @MallikaNanayakkara-n3b 22 วันที่ผ่านมา

      නිදුක් ..නිරෝගි ..සුකිසුවපත්
      බවයට..පත්වෙවා....දිර්ගායු
      වෙවා .🎉🎉🎉සාදු..සාදු ..සාදු .
      .

  • @SudarshanaNanayakkara
    @SudarshanaNanayakkara หลายเดือนก่อน +3

    සාදු ! සාදු ! සාදු ! !!!
    නායක ස්වාමීන් වහන්සේට තව බොහෝ කලක් නිදුක් නීරෝගීව වැඩ හිදින්, සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ සද්ධර්මය ලෝසත වෙත බෙදා දීමට, දේශනා කිරීමට ශක්තිය භාග්‍යය ලැබේවා !!!
    මේ සියල්ල අප හට බෙදා දෙන කළ්‍යාණ මිත්‍ර අපගේ කුසල ස්වාමීන් වහන්සේට ජයෙන් ජයම වේවා !!!

  • @padmamahathantila268
    @padmamahathantila268 หลายเดือนก่อน +3

    කුසලඣාන ස්වමේන්වහන්සෙ ගුනරතන නායක ස්වමේන්වහන්සෙ සමග මේ කරන දර්ම දේශනාව අපට මහත් වැදගත් කරුනු රාශියක් පැහැදිලි කර දෙන වා. ඔබ වහන්සේලා දෙනමටම උතුම් නිර්වානය ම සාක්ශත් වෙවා .නිදුක් නිරෝගිමත් දිවියක්ම ලැබේවා යි අපේ ප්‍රර්තනා වයි.

  • @RdharmaThi
    @RdharmaThi 2 หลายเดือนก่อน +9

    පින්වත් ස්වාමීන් වහන්ස හහේනේපොල ගුණරතන ස්වාමීන් වහන්සේගේ English වලින් you tube වල තියෙන භාවනා වැඩසටහන්වල දේශනා සිංහල භාෂාවට පරිවර්තනය කර පල කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි,ඒ පින ඔබ වහන්සේලාට මේ ජීවිතයේදීම නි වන් අවබෝධය පිණිසම හේතු වේවා,තෙරුවන් සරණයි,

  • @sujeewaamarasinghe7538
    @sujeewaamarasinghe7538 23 วันที่ผ่านมา +1

    ආර් ය අෂ්ටාංගික මාර්ගය වැඩීම පිණිස හේතු වන භාවනා කමටහන පැහැදිලි කර දෙන මෙන් අති මහත් ගෞරවයෙන් ඔබ ව්හන්සේලාගෙන් ඉල්ලමි !
    තෙරුවන් සරණයි !

    • @ramaniamarsinghe390
      @ramaniamarsinghe390 16 วันที่ผ่านมา

      Raga dwesa moha waden wita sathara kamatahan wadanna ewita samma dittiyata path wimath samaga aryastangika margaya wade eya ibema siduwana deyaki amuthu wen wadiya uothu natha

  • @pathmakumari4137
    @pathmakumari4137 23 วันที่ผ่านมา +1

    පින්වත් ස්වාමින් වහන්සේ ට අනේක වාරයක් පින් මේ සාකච්ඡාවක් අපට අහන්න සැලසුවාට
    ඒ අමා මහානිවන්සුව බොහෝ දුර නොවේවා තෙරුවන් සරනයි පින්වත් ස්වාමින් වහන්ස සාදූ සාදූ සාදූ නමෝබුද්ධාය

  • @ChamaraSuranjith
    @ChamaraSuranjith หลายเดือนก่อน +3

    පින්වත් ස්වාමීන් වහන්සේලා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා
    🌹🌹🌹

  • @pathmakumari4137
    @pathmakumari4137 23 วันที่ผ่านมา +1

    ඉදම්පි සංඝේ රත්නං පනීතං
    සාදූ සාදූ සාදූ මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @ramanihettiarachchi8662
    @ramanihettiarachchi8662 15 วันที่ผ่านมา

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි!!🙏🙏🙏

  • @marthuwelavijithasiri8820
    @marthuwelavijithasiri8820 หลายเดือนก่อน +3

    නිදුක් නිරෝගී සුවය චිරජීවනය වේවා අපේ නයක ස්වාමීන්ද්‍රයන් වහන්සේට සහ අපේ කුසල හමුදුරුවන්ට ! ❤

  • @dayanandawijesinghe9613
    @dayanandawijesinghe9613 หลายเดือนก่อน +2

    නිදුක් නිරෝගි සුව දීර්ඝායුශ ලැබේවා . තව තවත් ධර්මය දේශනා කිරීමට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා ඔබවහන්සේට නිර්වානබෝධය ලැබේවා .

  • @Thushanthi-e9f
    @Thushanthi-e9f 2 หลายเดือนก่อน +9

    අපේ පින්වත් යතිවරයාණන් වහන්සේට නිදුක් නීරෝගී සුවපත් භාවය චිර ජීවනයම උදා වේවා !!!
    🙏🙏🙏 සාධූ !සාධූ !!සාධූ !!💐💐💐

  • @chathuriweerasinghe8085
    @chathuriweerasinghe8085 หลายเดือนก่อน +3

    ඔබවහන්සේලා නිදුක් නීරෝගී වේවා දීර්ගායුෂ ලබත්වා🙏🙏🙏🙏🙏🙏

  • @sunethradissanayake641
    @sunethradissanayake641 หลายเดือนก่อน +3

    අපේ ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරයම වේවා !🙏

  • @ChandiAmugoda
    @ChandiAmugoda 2 หลายเดือนก่อน +4

    ඉතාම වටිනා ධර්ම සාකච්ඡාවක්. අවබෝධයෙන් ප්‍රත්‍යක්ෂයට පත්වන හැටිත්, සංයෝජනය දුරුවන රටාවත් මනාව පැහැදිලි කරනවා.
    අපගේ උත්තම නමස්කාරය ඔබ වහන්සේලා දෙදෙනාටම🙏🪷🙏🪷🙏🪷

    • @donmunasinghe7354
      @donmunasinghe7354 หลายเดือนก่อน

      මම මගෙ මගෙ අාත්මය, සෝවාන් ඵලයෙදි නැති වුනානම් අනිකුත් ඵලවලදී කැඩෙන කාමය විදින්නෙ කවුරු න් ද? විකුර්ති යක් දේශනා කරන්නෙ.. අසරණ ශ්‍රාවකයන් කණගාටු යි...

    • @ChandiAmugoda
      @ChandiAmugoda หลายเดือนก่อน

      @@donmunasinghe7354 සක්කාය දිට්ඨිය, සක්කාය සංඥාව, සක්කය චිත්තය දුරු වෙන්නේ ක්‍රමානුකූලව.

    • @ChandiAmugoda
      @ChandiAmugoda หลายเดือนก่อน

      @@donmunasinghe7354 සක්කාය දිට්ඨිය, සක්කාය සංඥාව, සක්කාය චිත්තය දුරු වෙන්නේ ක්‍රමානුකූලව.

    • @malindupushpika369
      @malindupushpika369 หลายเดือนก่อน

      TV

  • @RdharmaThi
    @RdharmaThi 2 หลายเดือนก่อน +7

    හේනේපොල ගුණරතන නායක ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා සිංහල භාෂාවෙන් අපට ලබාදෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි,

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 29 วันที่ผ่านมา

    සාදු සාදු සාදු ඔබ වහන්සේලා සුවපත් වේවා නිරෝගී වේවා

  • @AhmedAli-vu8ul
    @AhmedAli-vu8ul 2 หลายเดือนก่อน +6

    You are my spiritual guide, I have taken you into my life to help me and enlighten me.

  • @chathuriweerasinghe8085
    @chathuriweerasinghe8085 2 หลายเดือนก่อน +2

    ඔබවහන්සේලාට නමස්කාර වේවා.තෙරුවන්සරනයි.

  • @shanthasamaraweera6801
    @shanthasamaraweera6801 25 วันที่ผ่านมา

    Sadu sadu sadu.Theruvan saranai

  • @sasanahimi
    @sasanahimi 2 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි පින්වතුන් වහන්සේලා දෙනමට ❤☸️

  • @ashokakumari1477
    @ashokakumari1477 2 หลายเดือนก่อน +4

    🙏🙏🙏සාදු සාදු සාදු

  • @palagasinghekodetuwamkuara9385
    @palagasinghekodetuwamkuara9385 หลายเดือนก่อน +1

    Ape loku hamuduruwantai anek hamuduruwantai Utum teruwan balayen neduk neroge chera gewanaya lebewa

  • @nimalanandagoda9543
    @nimalanandagoda9543 19 วันที่ผ่านมา

    Obawahanse suwapathwewa.

  • @nadeejayakody4558
    @nadeejayakody4558 2 หลายเดือนก่อน +1

    සාදු ,සාදු ,සාදු

  • @Sunanda-gb8vg
    @Sunanda-gb8vg หลายเดือนก่อน +1

    සන්සුන් මනසක් දහම අවබෝධයට හේතුයි

  • @kalpanaranahansi6317
    @kalpanaranahansi6317 2 หลายเดือนก่อน

    Oba wahanse niduk nirogiwa wadasitinawa dakima sathutak..sathimath bawa wadima potha kiyewwa swamin wahansa
    .oba wahanseta deergayu labewa.
    🙏🙏🙏🙏🙏🙏

  • @dilipgallage7438
    @dilipgallage7438 หลายเดือนก่อน

    Long life to ape hamudurvo 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @Sugatho
    @Sugatho 2 หลายเดือนก่อน

    Garu Nayaka Swaminwansa tath Anith Garu Swaminwansa tath Maga Uthum Namaskarayama wawa Tharuwansaranai 🙏🙏🙏❤

  • @rosebowala8547
    @rosebowala8547 หลายเดือนก่อน

    Sadoo sadoo sadoo theruwan saranai pinwantha swamindrayananwahansa

  • @RohiniJayashanthi-pp8hw
    @RohiniJayashanthi-pp8hw 18 วันที่ผ่านมา

    🙏🙏🌼🌺🌼🌺

  • @palagasinghekodetuwamkuara9385
    @palagasinghekodetuwamkuara9385 2 หลายเดือนก่อน

    Oba wahanselata neduk neroge sampat lebewa

  • @AhmedAli-vu8ul
    @AhmedAli-vu8ul 2 หลายเดือนก่อน +1

    Teach me your prayer so I can pray it❤

  • @ranjanipelis906
    @ranjanipelis906 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chathuriweerasinghe8085
    @chathuriweerasinghe8085 2 หลายเดือนก่อน +1

    බොහෝ උපදෙස් ලැබුනා ඉන්නා ස්වභාවය පිලිබදව දැන ගන්න නමස්කාර වේවා නමස්කාරවේවා නමස්කාරවේවා අති උතුම් ඔබවහන්සට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NadeekaKarunathilaka
    @NadeekaKarunathilaka 2 หลายเดือนก่อน

    Niduk.nirogee.suwapath.wewa

  • @sasrikaflower2732
    @sasrikaflower2732 หลายเดือนก่อน

    ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරගන්න tp number eka thiyenawada .

  • @wjbdedunupitiya3330
    @wjbdedunupitiya3330 หลายเดือนก่อน

    Suwamin wahanseta, - Niduk, Nirogi, Deergausha, Wewa!

  • @namakelegama2574
    @namakelegama2574 2 หลายเดือนก่อน

    Sadu sadu sadu sadu sadu sadu

  • @sriyangikadharmawardene3108
    @sriyangikadharmawardene3108 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @lilianjayasuriya7089
    @lilianjayasuriya7089 หลายเดือนก่อน

    🙏🌸🌸🙏🙏🙏

  • @diananjisudhakshina8840
    @diananjisudhakshina8840 2 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻

  • @DSD394
    @DSD394 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @lokuamma627
    @lokuamma627 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @AhmedAli-vu8ul
    @AhmedAli-vu8ul 2 หลายเดือนก่อน

    Please try to teach me the pose, please. I love the Buddha. Because I don't know how to take the Buddha into my life. Pray in the Buddha and I will receive your spirit.

    • @Damshapinidi
      @Damshapinidi 2 หลายเดือนก่อน

      I will help for you

  • @ChandiAmugoda
    @ChandiAmugoda 2 หลายเดือนก่อน

    Sadhu Sadhu Sadhu !!!

  • @nn8659
    @nn8659 2 หลายเดือนก่อน

    Sadu Sadu Sadu 🙏🏽🙏🏽🙏🏽

  • @T.M.SRathnayake
    @T.M.SRathnayake 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @JayaweeraJayalath
    @JayaweeraJayalath 2 หลายเดือนก่อน +1

    Suwayan suwayatama path wawa

  • @DineshChandrasekara
    @DineshChandrasekara 12 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💎💎💎

  • @AhmedAli-vu8ul
    @AhmedAli-vu8ul 2 หลายเดือนก่อน

    Invade me with your soul and give me strength

  • @donmunasinghe7354
    @donmunasinghe7354 หลายเดือนก่อน

    මම මගෙ මගෙ අාත්මය, සෝවාන් ඵලයෙදි නැති වුනානම් අනිකුත් ඵලවලදී කැඩෙන කාමය විදින්නෙ කවුරු න් ද? විකුර්ති යක් දේශනා කරන්නෙ.. අසරණ ශ්‍රාවකයන් කණගාටු යි...තෙරුවන් සරණයි... .

    • @kusala_tv
      @kusala_tv  หลายเดือนก่อน

      ආත්මයක් පිළිබඳව අවබෝධයක් මිසක් තිබිලා නැතිවීමක් වෙන්නෑ. කාමයත් ඒ විදියයි. හේතූන්ගෙන් හටගෙන නිරෝධ වෙනවා.

    • @princijayatunga6201
      @princijayatunga6201 หลายเดือนก่อน

      ​@@kusala_tvසාදු සාදු . තමන්ගේ නොවැටහෙන බව ස්වාමීන් වහන්සේට අපහාස කරන්න හේතුව ක් නෙවෙයි .

  • @JayaweeraJayalath
    @JayaweeraJayalath 2 หลายเดือนก่อน

    1:19:33

  • @NirmalieDezoysa
    @NirmalieDezoysa 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @chathuriweerasinghe8085
    @chathuriweerasinghe8085 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeejayakody4558
    @nadeejayakody4558 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @methsithpinpotha-1690
    @methsithpinpotha-1690 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @amalmahagedera1053
    @amalmahagedera1053 หลายเดือนก่อน

    🙏🙏

  • @AnupamaDananjaya-d8i
    @AnupamaDananjaya-d8i หลายเดือนก่อน

    🙏🙏🙏

  • @effectstudiou.k.najiththus2423
    @effectstudiou.k.najiththus2423 22 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @arunikaluarachchi4516
    @arunikaluarachchi4516 26 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @Wee8888
    @Wee8888 19 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @Rajeewawickramarachchi
    @Rajeewawickramarachchi 7 วันที่ผ่านมา

    🙏🙏🙏