ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🌻🌻
❤❤🎉
Damma... lokaya darana swabawayai... darana swabaya dakinne Gnanayen... prangyawen.... e sadaha kalyana mithrathwaya , saddarama shrawanaya, yoniso manasikaraya, dhammanu dhamma prathipadawa mulika kaaranai... Ragakkayo nibbanan dosakkayo nibbanan , mohakkayo nibbanan.... Budurajanan wahanse deshana kale pera noasuu weeru dahamai... Theruwansaranai
මාර්ගස්ථ සහ ඵලස්ත ගුනාංග th-cam.com/video/Y8AyCuwPFco/w-d-xo.htmlsi=6Ggrxn-uW6-1YcBn
සංකල්ප වලින් අයින් වෙලා බැලුවහම සතුටම තමයි.
@@lalithjayatilake6202 සිතිවිලි වලටයි මම සංකල්ප කියන්නේ
තෙරුවන් සරණයි!
බුදුන්ගේ ධර්මය මිනිස්සු හිත නිසා දුක් විදින එක නැතිකර ගන්නා ආකාරය මිසක් ජීවිතය දුක බව නෙවෙයි.නේද?
හරියටම හරි!
දුකඛ - දූශිත + ක්ෂය හෙවත් (විපරිනාම - වෙනස්වීමට + පැමිණිම ) මම අහල තියෙන විදියට
හරියටම හරි!තෙරුවන් සරණයි
තෙරුවන් සරනයි 🙏
රම්නා ඉර්සි සහ එක්හාර්ට් ටෝලේ වගෙ අය මුන ගැහුනම ඒයාල ගෙ අදහස් හුවමාරු වෙනව කතා කරන්න දෙයක් නෑ අන් අන්තර සමනන්තර ප්‍රරත්‍ය නිසා 😊 මම දන්න විදියට
ඉතා අනර්ගයිතෙරුවන් සරණයි
බුදුන් ගේ ධර්මය නිරාමිස සතුට .ඒක නිරපේක්ෂයි.නේද?
ඔය කියන සතුට හේතුවක් නැතුව ඇතිවන දෙයක් වියයුතුයි නේද ?
මෙම පරම සතුටට ඇතිවීමක් හෝ නැතිවීමක් නැහැ. එය අපතුල සදාකාලිකව තියන දෙයක් අප කලයුත්තේ එය මතු වීමට ඉඩදීම පමනි. තෙරුවන් සරණයි!
🙏🙏

තෙරුවන් සරණයි
තෙරුවන් සරනයි 🙏
රම්නා ඉර්සි සහ එක්හාර්ට් ටෝලේ වගෙ අය මුන ගැහුනම ඒයාල ගෙ අදහස් හුවමාරු වෙනව කතා කරන්න දෙයක් නෑ අන් අන්තර සමනන්තර ප්‍රරත්‍ය නිසා 😊 මම දන්න විදියට
ඉතා අනර්ගයි