Ajahn Brahm on Five Hindrances/අජාන් බ්‍රහ්මවංසෝ පෙන්වන පංච නීවර්‍ර්ණ ධර්ම/සමාධි පච්චයා යථභූත දස්සනා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 22

  • @NandaniMadagama
    @NandaniMadagama 2 หลายเดือนก่อน +2

    වචනයේ අර්තයෙන්ම කල්‍යාණ මිත්‍රයො,පංච නීවරන විග්‍රහය ඉතා වටිනවා 🙏🙏🙏

    • @NTHSAGE
      @NTHSAGE  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @ShanakaKumara-rl1bt
    @ShanakaKumara-rl1bt 2 หลายเดือนก่อน +2

    කියන්නවත් හිතන්නවත් කෙනෙක් දෙයක් නැති ම මෙක් නැති නිමුනු තැනකදි සිහිනයක් වගෙ සිදුවීමකින් නාමරූප දෙකේ විසිරීයෑම පෙන්නුම් කරන චිත්‍රයක් දිහාව බලාගෙන ඉන්නවා හරිම සැහැල්ලුවෙන් මීමැස්සන් ගොඩක් විසිරුණු ස්වභාවයකින් සියල්ල නිමවෙනව ඒ අවස්ථාව වචනයෙන් කියන්න බැරි ආනන්දනීය අවශ්ථාවක්❤ ඔබ සැමට තෙරුවන් සරණයි...

    • @NTHSAGE
      @NTHSAGE  2 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි!

  • @MRSMunasinghe
    @MRSMunasinghe 2 หลายเดือนก่อน +1

    මුකුත් නොකර වෙන දේ බලා ඉදීම වගේ ට්‍රයි කරලා බලන ගමන්🎉උතුම් තෙරුවන් සරණයි

    • @NTHSAGE
      @NTHSAGE  2 หลายเดือนก่อน +1

      දුකින්මිදෙත්වා!

  • @chandanadeshapriya9910
    @chandanadeshapriya9910 2 หลายเดือนก่อน +1

    තව තවත් වැඩ සටහන් ඉදිරිපත් කරන්න ස්තුතියි රුවන් මහතාගේ අදහස් හරිම වටිනවා ඔබතුමාගෙ පැහැදිලි කිරීම් පිරිසිදුයි ස්තුතියි ඔබ දෙපෙළටම

  • @MRSMunasinghe
    @MRSMunasinghe 2 หลายเดือนก่อน

    මේවා අහන විටත් ඔලුවට මොනවද වෙනවනෙ ඔබතුමන්ලා කියන ඒවා හරි ස්තූතියි ස්තූතියි ස්තූතියි

    • @NTHSAGE
      @NTHSAGE  2 หลายเดือนก่อน

      දුකින්මිදෙත්වා!

  • @padmakumari8352
    @padmakumari8352 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏හිතපු දෙ දර්ම දෙසනයක් අහද්දි තියෙනවා කියන්නේ එ තමා විශ්විය දර්මතවයයි එ තමා හැටි අපටත් එහෙම දැනිලා තියනවා තෙරුවන් සරනය් හැබැයි සමහර තැන් වල manchanawa (මැරෙන හැටි හිතන ගතිය )🙏🌷🌹👍

    • @NTHSAGE
      @NTHSAGE  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @rpq3192
    @rpq3192 2 หลายเดือนก่อน +4

    අනුන්ව විනිශ්චය නොකරන්නා ආධ්‍යාත්මික ව උසස් වන්නේය.

    • @NTHSAGE
      @NTHSAGE  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @subhadradasanayake982
    @subhadradasanayake982 2 หลายเดือนก่อน +1

    👍🙏🙏🙏❤️

  • @rpq3192
    @rpq3192 2 หลายเดือนก่อน +2

    නිරෝධය මයි දැකිය යුත්තේ.වෙන දෙයක් නෑ.

    • @NTHSAGE
      @NTHSAGE  2 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි!

  • @PathminiPiris
    @PathminiPiris 2 หลายเดือนก่อน +1

    Oba thuma kiyana oya nihanda nisasalathawaya gena ahi swaroopaya .eya athi karaganne kohomada weni wisthara sahitha veedio akak genaenna ikkmanin obathumata bohoma ping 🙏🙏🙏

    • @NTHSAGE
      @NTHSAGE  2 หลายเดือนก่อน

      මෙය අත්හදා බලන්න.තෙරුවන් සරණයි!
      th-cam.com/video/4LLSJDLLBRM/w-d-xo.htmlsi=-luwSsTlcqd-AD0E

  • @SwrnamaliKumari-ny9wj
    @SwrnamaliKumari-ny9wj 2 หลายเดือนก่อน +2

    ඔය සාකච්ඡා කරන්නේ පරම සත්‍ය

    • @NTHSAGE
      @NTHSAGE  2 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි!