'' ඒ තරුණයා කිව්ව දේ, මගේ ඇහැට කඳුලක් ඉනුවා...''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ต.ค. 2024
  • 3 Minutes Sepal Amarasinghe - 514
    08 - 10 - 2024
    අපගේ ප්‍රධාන චැනලය ( 07 වැනිදා ) වීඩියෝව 👇
    • '' දැන් පන්සල් පල්ලි ග...
    Join Our Whatspp Channel 👉 bit.ly/3SXTISH
    Subscribe : / @sepalamarasinghe2
    Facebook : / sepal.amarasinghe.7
    WhatsApp - 0716 036 664 / email - 3minutesswarnakumara65@gmail.com
    Support Us On Patreon -
    " අපගේ සමාජදේශපාලනික සමාජ සත්කාරයට ඔබත් සහයවන්න
    මෙතැනින් අපගේ Patreon සමාජිකයකු වන්න..."
    👉 / sepalamarasinghe
    #July09th2022revolution
    #GalleFaceBetrayers
    #interimgovernment
    #peoplesrevolution
    #SamagiJanaBalaWegaya
    #NaakiNariya
    #MahindaRajapaksha
    #kasippujoniya
    #JohnstonFernandoKurunegala
    #gotabhayarajapaksha
    #Iraj
    #AnuraKumaraDissanayake
    #JathikaJanaBalaWegaya
    #YellowPets
    #ScapeGoat
    #PoliticalPropaganda
    #irajshow
    #2022may09threvolution
    #malimawa
    #malimawatakotiyak
    #apinechandedenne

ความคิดเห็น • 412

  • @HerathBandara-d1y
    @HerathBandara-d1y วันที่ผ่านมา +123

    මනෝ රන්ජන් සහෝදරයා සජීවී ව අදයි රූපයෙන් දැක්කේ .ඔබට සිංහල අපි ගොඩක් ආදරෙයි .

  • @gunapalasenanayake6250
    @gunapalasenanayake6250 วันที่ผ่านมา +122

    මේක නම් දේශපාලනයට එහා ගිය වටිනා ධර්ම සාකච්ඡාවක් .

  • @anushanilmini6778
    @anushanilmini6778 วันที่ผ่านมา +77

    ඉතාම වටිනා සාකච්චාවක් . ඇහැට කදුලක් ආවා . මේ වගේ වටිනා මිනිසුන් සොබාදහමෙන්ම ආරක්ශා කරනවා ඉස්තිරයි . මාලිමාවට සියලු දෙවි රැකවරන ආරක්ෂාව ලැබේවා . බුද්ද ශක්තිය සියලුම මිනිසුන්ට ලැබේවා . ❤

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm วันที่ผ่านมา +98

    මනෝරන්ජන් සහෝදරයා ලංකාවේ ජීවත් වෙන්න පටන් ගමු 💖💖💖

    • @renukawarnakulasuriya4508
      @renukawarnakulasuriya4508 วันที่ผ่านมา +4

      I saw you in London. Nice to see you again

    • @Ravy.G
      @Ravy.G 22 ชั่วโมงที่ผ่านมา

      @@renukawarnakulasuriya4508
      London ON or UK !

  • @AmeeerJoey
    @AmeeerJoey วันที่ผ่านมา +59

    මනෝරංජං මහත්මයා ආඩම්බරයි ඔබතුමා ගැන අපි සැම එකතු වෙලා අපේ රට සංවර්ධිත රටක් කරා ගෙනයමු ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nalarathnayaka8406
    @nalarathnayaka8406 วันที่ผ่านมา +78

    මනෝරන්ජන් මහත්තයා දැකීමත් සතුටක්. ව්ව්සනාවන් ඔබවැනි මිනිසුන් අපේ රටට. සුබ අනාගතයක්

  • @inokakumari1
    @inokakumari1 วันที่ผ่านมา +56

    අපි කොහොම හරි අපේ රට හොද ලස්සන රටක් කරන්න පෙල ගැසෙමු. අපිට පුළුවන්...අපි රට සමඟයි..

  • @arunanadun1461
    @arunanadun1461 23 ชั่วโมงที่ผ่านมา +19

    මං අසුවට අසුව නමේ අවුරුදු දාහටක තරුණයෙක් මම ජනතාව විමුක්ති පෙරමුණට පූර්ණ කාලීනව වැඩ කළාඋඩුගම්පල බ්‍රාන්ස් එකෙන් මාව හොයන් ආපු වෙලාවේමම පැනලා ගිය වෙලාවේ මාව හංගගෙන රක්වානේ ගෙදරක තියං හිටියේ සිස්ටර් ඥාන මනී කියලා දෙමළ අම්මා කෙනෙක්එයා ලොකු රිස්ක් එකක් අරගෙන මාව මාස ගානක් ආරක්ෂා කළා❤❤❤❤

  • @karuapp6083
    @karuapp6083 วันที่ผ่านมา +99

    අපි ගාල්ලේ ඉඳන් යාපනයට සමගියේ කෝච්චියක් සූදානම් කරමු...

    • @kanchanabatuwana8552
      @kanchanabatuwana8552 วันที่ผ่านมา +1

      Thama train 🚂🚂 track eka ready nee.

    • @mangalasamarathunge678
      @mangalasamarathunge678 วันที่ผ่านมา +5

      අනිවාර්යයෙන් . මාත් ඉන්නේ ගාල්ලේ . පටන් ගමු.

    • @mangalasamarathunge678
      @mangalasamarathunge678 วันที่ผ่านมา

      ​@@kanchanabatuwana8552බස් එකේ යමු .

    • @artrumco999
      @artrumco999 20 ชั่วโมงที่ผ่านมา +2

      මාතර ඉන්දන්ම යමූ නේ..

    • @kashmiindrani2068
      @kashmiindrani2068 2 ชั่วโมงที่ผ่านมา

      ඇත්තටම මගේ හිතෙ තිබුණු ආසාවක්.අපි එකතු වෙලා යමු අපේම සහෝදරයන් බලන්න.කවදාවත් බිදින්න බැරි යදමකින් බැදෙන්න

  • @darshanimalalanayake2572
    @darshanimalalanayake2572 วันที่ผ่านมา +40

    මනෝ සහෝදරයා ❤.අනුර ලන්ඩන් ආ වෙලේ ඔබේ කතාව මා ඇසුව.ඔව් අපි...අපි මේ රට හදාගමු සහෝදරයා ...❤❤❤අපි ඔව් අපි.❤❤

  • @jayaweera4752
    @jayaweera4752 วันที่ผ่านมา +31

    සේපාල අද ඔයා සාකච්ඡාවට සහභාගි කරගත් මනෝරන්ජන් සහෝදරයා මම ආසම කරන චරිතයක්
    දෙපාරක් බැලුවත් මදි
    Lot of thanks ඔබ දෙපළට

  • @ajanthaadikari5560
    @ajanthaadikari5560 วันที่ผ่านมา +66

    මව්බිම නැත්නම් මරණය කිව්වේ එදා.
    අද අපේ මව්බිමේ ජයග්‍රහණය
    ඉවසීමෙන් කටයුතු කරමු

  • @swarnasuraweera283
    @swarnasuraweera283 วันที่ผ่านมา +30

    ශ්‍රී ලංකාවේ අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ.
    🇱🇰♥️🇱🇰💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾🇩🇪

  • @LuckySirimanna
    @LuckySirimanna วันที่ผ่านมา +84

    මනෝරන්ජන්ව ආරක්ෂා කරන්න.මාලිමාවට ජය .

  • @NuwanNammuniarachchi
    @NuwanNammuniarachchi วันที่ผ่านมา +43

    ඒ පික් මී ඩ්‍රයිවර්. මහත්තය...🥰🥰🙏

  • @nilanthirandani4509
    @nilanthirandani4509 วันที่ผ่านมา +89

    උතුරේ ඡන්ද මාලිමාව ට ගැනීමට මොහුගේ සහාය ගන්න sepal

    • @priyanthikakaluarachchi4642
      @priyanthikakaluarachchi4642 วันที่ผ่านมา +6

      අනිවාර්යයෙන්

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z วันที่ผ่านมา +3

      මෙයා ඒ වැඩ කරනවා.

    • @ireshashamali4175
      @ireshashamali4175 13 ชั่วโมงที่ผ่านมา +1

      දැනටමත් මෙතුමා ඒ වෙනුවෙන් කැපවෙනවා🎉

  • @nishanthasamarasingha8266
    @nishanthasamarasingha8266 วันที่ผ่านมา +55

    මනෝ සහෝදරයා 🙏 ආයුබෝවන් 😊 මම හරිම කැමති අයෙක් ඔබ ❤️

  • @soisvejai8771
    @soisvejai8771 วันที่ผ่านมา +68

    ඒ පික්මී සහෝදරයටත් අපේ ප්‍රණාමය ඔහොම යමු මේ අනිවාර්යයෙන් වෙනස්වෙනවා ඒක පටන්ගෙන ඉවරයි මාලිමාව අපේ දිශාවයි ජයවේවා සැමට🧭✖️

  • @HemaKodithuwakku-r3r
    @HemaKodithuwakku-r3r วันที่ผ่านมา +69

    බොහෝම හොද සාකච්ඡාවක් 👍.බොහෝම ස්තුති සේපාල් මහතා 🙏🙏🙏🙏

  • @NaushardKapoor
    @NaushardKapoor วันที่ผ่านมา +31

    මේ සංවාදය හැමෝම අහනවා නම් හරිම වටිනවා. Airport pickme kathawa. හරිම ගැඹූරු අර්ථයක්

  • @swarnasuraweera283
    @swarnasuraweera283 วันที่ผ่านมา +23

    ආදර්ශමත් මාලිමාව 💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
    "පළිගැනීම වෙනූවට පිළිගැනීම "👍🏾👍🏾

  • @jayanthaekanayaka2557
    @jayanthaekanayaka2557 วันที่ผ่านมา +34

    මනෝ සහෝදරය ඔබ දකින්න ලැබීම සතුටක්.සේපාල් සහෝදරය ඔබගේ මෙම වැඩසටහන අපට පුානයක් ගෙන ආවා. සාකච්චාවේ කරැනු වලට අපි එකගයි. මනෝ සහෝදරයාගේ රට ගොඩනැගීමේ
    ඉදිරි කයයුතු සාර්තක වේවා.

  • @keerthilokuketagoda6886
    @keerthilokuketagoda6886 วันที่ผ่านมา +27

    ඉතාම වටිනා සම්පත් දායකයෙක් සමග කල මේ සාකච්ඡාව වටිනාකම මිල කල නොහැකි එකක්! ඔබටත් , මේ මනෝරන්ජන් සහෝදරයාටත් අපගේ හදපිරි ප්‍රනාමය! උත්තමාචාරය ! මනෝරන්ජන් සහෝදරයාටත් අපේ ආදරනීය ප්‍රතිචාරය පෙන්වනවානම් හොඳයි. ඒ වගේම මාලිමාවේ ඉහලම නායකපිරිස්වලටත් සන්නිවේදනය කල හැකි නම් ඉතාම වැඩදායකයි. ස්තුතියි සේපාල් සහෝදරයා ! ❤❤❤❤❤

  • @sunilwickramasinghe4436
    @sunilwickramasinghe4436 วันที่ผ่านมา +24

    දැකපු සංවේදී චරිතයක් මනෝරංජන් සොහොයුරා, ඔබ පතන හෙට දවස මාළිමා පාලනය යටතේ ඉටුවේවා, සුභ අනාගතයක් රටටම

  • @ShaliniKs-s1c
    @ShaliniKs-s1c วันที่ผ่านมา +28

    ආදරෙයි මනෝරන්ජන් සහෝදරයා ...❤ ගොඩාක් සංවේදීයි...ස්තූතියි සේපාල් සහෝදරයා...🙏🙏🙏

  • @tharangaheenkende9417
    @tharangaheenkende9417 วันที่ผ่านมา +30

    අහන්නත් සතුටුයි සහෝදරයා.ඔබගේ වැඩපිළිවෙළට අපගේ ආශිර්වාදය. අපි එකම ඡාතියක්.භාෂාව අපි නොදැන සිටීම තමයි හේතු වූණේ පඡාත දේශපාලුවන්ට අප අතර තාප්ප බඳින්න.

  • @JayawardanamudiyanselageSuduBa
    @JayawardanamudiyanselageSuduBa วันที่ผ่านมา +19

    සේපාල් මහත්තයෝ ඔබතුමා කරපු වැඩසටහන් වලින් වටිනාම වැඩසටහන මේක තමයි

  • @ariyarathnaambathalawa5206
    @ariyarathnaambathalawa5206 วันที่ผ่านมา +47

    මනොරන්ජන් සහොදරයා.හඩ හුගකාලෙකින් ඇහුනෙ ආදරනීය.මාධ්‍යවෙදියෙක්.සෙපාල් මහාතාසමග සාකච්චාව තමා හොදම භාෂාව දනගෙනසිටීමම.ඇති මෙ ජාතීන්.එකතුව වැඩකිරිමට හැකිවීම කදුකරෙ උතුරෙ බොහොදෙනෙක්.සිංහල දන්නව ඒ කයි වෙනසකට අවස්තාව උදා වුනෙ ද්වෙශය නැතිවනවා අපි තමා.ලගම ජාතීන්දෙක.අම්මාට අම්මා.අක්කාට අක්කා කියන.ඇයි අපිට එකට ජීවත්වන්නබැරි.ඹබතුමා පටන්ගන්න අපි හොදවිදියට වෙනස්වම

  • @priyanthikakaluarachchi4642
    @priyanthikakaluarachchi4642 วันที่ผ่านมา +17

    අද තමයි වටිනා ම වැඩ සටහන ...මෙතෙක් කල් කරපු කැපවීම් වල ප්‍රතිඵල නෙලා ගන්න කාලය පැමිනිලා ... සහෝදරත්වයේ දෑත් දිගුවෙලා...ඇස් දෙකට කදුලු එනවා ඒත් ඒ සතුටු කදුලු ස්‍රී ලාන්කික ජ්නතාව ට ජය වෙවා

    • @nishadsilva-wb8xe
      @nishadsilva-wb8xe วันที่ผ่านมา

      Basha dekatama eyethi mayrate minisunta wasanawak !ukthivadi minisek'

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 วันที่ผ่านมา +33

    ඔබ දෙදෙනාට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @rajeshvishvakumar5419
    @rajeshvishvakumar5419 วันที่ผ่านมา +18

    அருமையான பதிவு உங்கள் இருவருக்கும் அன்பு வாழ்த்துக்கள்

  • @GayaniGayanini
    @GayaniGayanini วันที่ผ่านมา +27

    මනෝරන්ජන් මහාතා සමග සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීම ඉතාමත් වැදගත් . මෙම අණ්ඩුව ඉදිරියට හරි ව්ධියට වෙනස් වෙයි .අපි ඒසඳහා කලබල නොවි යුතුයි .

  • @sampathbandara7851
    @sampathbandara7851 วันที่ผ่านมา +23

    දේශපලනික සංස්කෘතික පොත් දහසක් කියෙවුව වගේ හැගීමක් එන්නෙ. ❤

  • @rajeshvishvakumar5419
    @rajeshvishvakumar5419 วันที่ผ่านมา +18

    எங்கள் தெரிவு அநுர குமார திசாநாயக்க மட்டுமே. ஊழலற்ற ஒற்றுமையான ஒரு நாட்டை கட்டியெழுப்ப ஒன்றிணைவோம்👍👍👍👍👍

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng วันที่ผ่านมา +41

    කලින් හිටපු පර දේශපාලුවො සිංහල දෙමළ මුස්ලිමි කියලා බෙදලා වෙන් කරපු පාසැල නැවත එක්කල යුතුයි.සෑම දරුවෙකුටම එකම පාසලේ එකට ඉගෙන ගන්න විට පොඩ් කාලයේදීම සියලුම ජාතීන් අතර සහෝදර කම ගරුත්වය ආදරය සෙනෙහස ඇතිවෙනවා.ඒ වගේම සෑම ආගමක් ගැනම සහ භාෂාව ගැනද අවබෝධයක් ඇති වෙනවා.එසේ උනාම අනාගතයේදී අපේ රටේ කිසිම ජාතියක් ආගමක් අතර ප්‍රශ්න ඇති වන්නෙ නැත.

  • @shanakaanton7052
    @shanakaanton7052 วันที่ผ่านมา +14

    සතුටට කදුලුආව සහෝදරයා අපි නැවත හදමු ලස්සන ඒ රට

  • @karuapp6083
    @karuapp6083 วันที่ผ่านมา +131

    සිරි ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අභිනව විධායක ජනපති ලෙස, අනුර කුමාර දිසානායක කියන ප්‍රකාශය ඇහෙන කොට දැනුත් ඇහැට කඳුලු එනවා සතුටට....ඒකට වචන නෑ!! ඹව් අපි දිනුව!!

    • @buddhikawijesinghe5754
      @buddhikawijesinghe5754 วันที่ผ่านมา +11

      සිරි ලංකාව ලෙස ලියාඇත පුදුම සතුටක් දැනුනේ සිරි නම් බුදුන්ගේ නමයි ඔබ‍ට යහපතක්මවේවා දීර්ගායු වේවා

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm วันที่ผ่านมา +7

      ඇයි මට 💖💖💖💖

    • @jayaweera4752
      @jayaweera4752 วันที่ผ่านมา +10

      මටත් එදා කඳුලු ආවා

    • @swarnasuraweera283
      @swarnasuraweera283 วันที่ผ่านมา +4

      💯✅💯✅💯🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾

    • @swarnasuraweera283
      @swarnasuraweera283 วันที่ผ่านมา +9

      අභිමානවත් මාලිමාව විසින් 2024 වර්ෂයේ ශ්‍රී ලංකාවේ අවූරුදූ 76 දූෂිත දේශද්‍රෝහී පාරම්පරික පවූල් නඩත්තු කිරීමේ දේශපාළු යූගය අහෝසි කරන ලදී.🇱🇰♥️🇱🇰 නිදහස් නිවහල් ස්වාධීන අභිමානවත් රටක් ජාතියක් 💪🏾💪🏾💪🏾 ශ්‍රී ලංකාවට ශ්‍රී ලාංකිකයන්ට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි විශිෂ්ඨයි.

  • @NamalAsanka-k6n
    @NamalAsanka-k6n วันที่ผ่านมา +16

    මේ අපේ දෙමළ සමාජය වෙනුවෙන් මැතිවරණයට ඉදිරිපත් විය යුතු පුද්ගලයා විය යුතුයි

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 8 ชั่วโมงที่ผ่านมา +2

    ඇහැට ඔබ්බෙන් දැකිය යුතු හදවතේ දර්ශනයක ප්‍රතිමුර්තියක කතාවක්...තවමත් කකියන කඳුළු කතා බොහොමයක් අප අතර තිබෙනවා....පුරවැසියන් ලෙස විශාල කාර්‍ය් භාරයක් අපි සතුයි, ඒ ලස්සන රටක් හදන්න...විෂිස්ඨ විෂ්ලේෂනාත්මක කතා බහක්, හදවතින්ම ස්තූති මනෝරන්ජන් සහෝදරයා ඔබලාගේ මේ අප්‍රතිහත ධර්‍ය් වෙනුවෙන්...ස්තූති සේපාල්...හරි විදිහට වෙනස් කරමු...🙏🧭🌄

  • @rohandesilva9898
    @rohandesilva9898 วันที่ผ่านมา +9

    ජයවේවා we all are Sri lankans ❤❤❤, ජයවේවා අපිට රටට මාලිමාවට ❤️❤️❤️❤️

  • @soisvejai8771
    @soisvejai8771 วันที่ผ่านมา +11

    බොහොම ස්තුතියි මේ මහත්මයව ඔබගේ වැඩසටහනට ගෙනාවට ඇත්තවශයෙන්ම විශිෂ්ඨයි සේපාල් මහත්මයා 🙏❤️💐👍

  • @ajithnishantha4379
    @ajithnishantha4379 วันที่ผ่านมา +10

    මනෝ රන්ජන් සහෝදරයා දකින්නට ලැබිිම සතුටක්!!!

  • @hemanthalokuliyana676
    @hemanthalokuliyana676 12 ชั่วโมงที่ผ่านมา +2

    ඔබ වැනි අය ඉතා ශ්‍රේෂ්ඨයි මනෝරංජන් සහෝදරයා....❤❤❤

  • @RanjithDikkubura
    @RanjithDikkubura วันที่ผ่านมา +12

    සහෝ සේපාල් මගේ දුවලටත් කීවා මනෝරංජන් මහතා 1981 යාපනය ගිනිලෑම පොත දෙමල භාෂාවට පරිවර්තනය කරනවා කියලා අපේ ගොං හැත්තත් ඔයපොතවත් කියවනඑක කෙසේ වෙතත් දැකලත් නෑ බහුතරයක්.tks best rgds sepal & manoranjan.

  • @liri5772
    @liri5772 21 ชั่วโมงที่ผ่านมา +4

    බොහොම වටිනා සාකච්ඡාවක් සේපාල් මහතා එය මෙහෙයවූ අකාරය විශිෂ්ටයි ,ඒ වගේම සම්පත්දායකයකු ලෙස සම්බන්ධ වූ මනෝරන්ජන් මහතා ගැන කියන්න වචන නැති තරම් ,එතුමා විශිෂ්ඨත්වයේ කෙළ පැමිණි විශිෂ්ඨයෙක් ඔබතුමාගේ ප්‍රයත්නයට අපගේ සුබපැතුම් ,මනෝරන්ජන් සහෝදරයාට ❤❤❤❤❤❤❤

  • @JagathJEdirisinghe
    @JagathJEdirisinghe วันที่ผ่านมา +14

    ඉතා හොඳ සාකච්ඡාවක් සේපාල්.. ස්තුතියි..

  • @win_world_
    @win_world_ วันที่ผ่านมา +12

    සහොදර දෙමළ ජනතාවට සහජිවනය ශිු ලාංන්කිකයෙක් බිහිකර ගැනිම....සහෙදයා ඔබට කලහැකි සියල්ල කරණ්න....❤

  • @DineshDinesh-xe5zn
    @DineshDinesh-xe5zn วันที่ผ่านมา +8

    சேபால் சகோதருக்கு நன்றி அருமையான நேர்காணல், மனோரஞ்சிதான் சகோதரர் மலையகத்திட்டுக்கு கண்டிப்பாக செல்லவேண்டும் 🙏

  • @sureshbrahmana3657
    @sureshbrahmana3657 วันที่ผ่านมา +9

    මනෝව දේශපාලන ක්‍රියාවලියට එකතු කරගත්තොත් ඉතා වැදගත්

  • @tharindusameera1277
    @tharindusameera1277 วันที่ผ่านมา +11

    ආසම චරිතයක් ආදරෙයි දෙන්නටම ❤👌👍👍👍👍👍👍👍

  • @sarathkariyawasam4952
    @sarathkariyawasam4952 19 ชั่วโมงที่ผ่านมา +2

    ඉතාමත්ම වැදගත් වැඩසටහනක්, අවංක බුද්ධිමත් වටිනා මහතෙක්, ඔබතුමන්ගේ සේවය ලංකාවට අවශ්‍ය මොහොතක්, තෙරුවන් සරණයි.

  • @piyumalperera2026
    @piyumalperera2026 วันที่ผ่านมา +7

    නියමයි සේපාල අයියෙ. මානෝරන්ජන් අයියා. Respect ❤❤

  • @gdcwijetunge8231
    @gdcwijetunge8231 23 ชั่วโมงที่ผ่านมา +2

    දේශපාලනයෙන් එහා ගිය මනුෂ්‍යත්වය වැලදගැනීමේ සන්වේදී සාකච්චාවක්.බෙහෙවින් ස්තුතියි මෙවැනි අදහස් සමාජගත කිරීම වෙනුවෙන් ඔබ දෙදෙනාටම ❤👍

  • @soisvejai8771
    @soisvejai8771 วันที่ผ่านมา +7

    විශිෂ්ඨ ග්‍රී ලංකිකයෙක් ඔබව අපි සාදරයෙන් පිළිගන්නවා සේපාල් මහත්මයා මේ සේවය විශිෂ්ඨයි ස්තුතියි ඔබ දෙපලටම ජයවේවා අප සියල්ලන්ට ජයවේවා මාලිමාවට ජයවේවා 🙏❤️💐👍

  • @nelsongammanpila7454
    @nelsongammanpila7454 วันที่ผ่านมา +9

    වටිනා සාකච්චාවක් මේකනම් මතකයි ඒ කලේ මනෝරන්ජන් නාමය ආයුබෝවන් ඔබතුමාට ❤️

  • @nisaljayawardena
    @nisaljayawardena วันที่ผ่านมา +18

    සාදය හමාරයි!
    නොවැම්බර් 14
    මාලිමාවේ මහජන ආණ්ඩුවක්!

  • @sujeeudayakumar4453
    @sujeeudayakumar4453 วันที่ผ่านมา +16

    වටිනාම සාකච්චාවක්

  • @niroshaperera7119
    @niroshaperera7119 วันที่ผ่านมา +9

    මනෝරංජන් මහත්මයත් සේපාල මහත්මයත් පුදුමාකාර සංකලනයක්. ඉතාම පිරිසිදු නියෝජනයක්. දෙදෙනාටම ප්‍රාර්ථනා කරනවා මේ රට හරි විදියට වෙනස් කරන වැඩසටහනේ ප්‍රධානම නියමුවන් විදියට ඉදිරියටම යාමට ලැබේවා කියා. තෙරුවන් සරණයි

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 19 ชั่วโมงที่ผ่านมา +2

    වටිනා වැඩ සටහනක් ඔබ දේපළ ට දීර්ඝ ආයුෂ ලැබේවා සුබ දවස ක් වේවා 🎉❤🎉

  • @swarnasuraweera283
    @swarnasuraweera283 วันที่ผ่านมา +6

    ආයුබෝවන් ඔබ දෙපලට ජයෙන්ම ජයවේවා ජයශ්‍රී!!!
    🇱🇰♥️🇱🇰🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪

  • @samaragiri
    @samaragiri วันที่ผ่านมา +17

    Thank you sir..what a beautiful minded person..

  • @ekanayakewm9971
    @ekanayakewm9971 วันที่ผ่านมา +6

    මනෝරන්ජන් සහෝදරයා ආඩම්බරයි ඔබගැන අදතමයි හරියටම ඔබව හදුනාගත්තේ ජයවේවා ඔබ දෙදෙනාටම ❤❤❤❤🙏🙏🙏🙏

  • @hewagesajiththeshangunathu9856
    @hewagesajiththeshangunathu9856 23 ชั่วโมงที่ผ่านมา +1

    සේපාල කරපු මම අහපු හොද video අතරින් හොදට එක. බොහොම ස්තුතියි සහොදරයා

  • @wanniarachchigesilva9180
    @wanniarachchigesilva9180 13 ชั่วโมงที่ผ่านมา +2

    කාලීන සහ අත්‍යාවශ්‍ය සාකච්ඡාවක් සහ ප්‍රායෝගිකව භාවිතා කළයුතු වැඩ සටහනක්. ස්තුතියි ඔබ දෙපොළටම.

  • @deepanikumari3150
    @deepanikumari3150 15 ชั่วโมงที่ผ่านมา +1

    සේපාල් ඔබ,හැරුනේ නිවැරදි මාවතට ආදරෙයි සහෝදරයා!!!

  • @bgrathnasiri6193
    @bgrathnasiri6193 วันที่ผ่านมา +7

    මනෝරන්ජන් සහෝදරයා අපි ඹක්කොම ලක් මෑනියන්⁣ගේ දරුවොයි මෙතෙක් කාලයක් පාලනය කල තක්කඩි දේසපාලකයන් අපි කාකෙටෙව්වා මින් පස්සේ එක කරන්න බෑ අපි එකතුවෙලා දරුවන්ට සතුටින් ඉන්න පුලුවන් රටක් හදමු මාලිමාවට ජයවෙවා රටෙ ජනතාවට ජයවෙවා

  • @paulmihindu3431
    @paulmihindu3431 วันที่ผ่านมา +7

    ඉතාම වටිනා අදහස් සමාජයට දුන් ඔබ දෙපලට ස්තූතිය

  • @dhammikaperera4685
    @dhammikaperera4685 วันที่ผ่านมา +10

    ඉතාමත් වටිනා උතුම් සාකච්ඡාවක් ,ඔබ දෙපලටම බොහොම ස්තුතියි ,මෙවැනි වැදගත් සාකච්ඡාවල් නිතර නිතර කරලා ජනතාව දැනුවත් කරන්න ඕනෑ .මේ රට ආර්ථිකමය සාමාජිකව දේශපාලනිකවමය දියුණුවක් වෙන්නෙ ,මේ රට ඉදිරියට ගිහින් පොහොසත් රටක් නිර්මාණය වෙනවා ඒකාන්තයි ,

  • @ruwanfernando3181
    @ruwanfernando3181 วันที่ผ่านมา +11

    සිංහල දෙමළ මුස්ලිම් කියලා භේදයක් නැතුව අපි එකට වැඩ කරමු❤❤❤

  • @System-change-SL
    @System-change-SL 15 ชั่วโมงที่ผ่านมา +1

    අහපු ඉතාමත් සාර්ථක සාකච්ඡාවක්. ඔබ කී පරිද්දෙන් සේපාල්, අපි මේක හරිවිදියට වෙනස් කරමු

  • @swarnasuraweera283
    @swarnasuraweera283 วันที่ผ่านมา +8

    ඉතාම වටිනා වැදගත් අනර්ඝ අපූරු සාකච්ඡාවක්.
    🇱🇰♥️🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾

  • @srilankanraja9338
    @srilankanraja9338 วันที่ผ่านมา +11

    என் அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏💪💪💪💪💪💪💪💪🇱🇰🇱🇰👍👍👍👍👍👍👍👌👌👌👌👌👌👌👌

  • @aravindagunawardana7131
    @aravindagunawardana7131 วันที่ผ่านมา +10

    අපේ සේපාල් සහෝදරයා කාල් මාක්ස් ලුක් එකක් තියෙන්නේ දැන්.🌹❤️

  • @rasikaweragama5537
    @rasikaweragama5537 วันที่ผ่านมา +18

    This is a long waited interview..!

  • @nirmalinidona7550
    @nirmalinidona7550 วันที่ผ่านมา +2

    මනෝරන්ජන්මහාතාටත්, සේපාල මහත්මයා ඔබටත් ස්තුති අපට සත්‍ය දැනගන්නට සැලැස්විම.❤❤❤❤❤❤❤

  • @wasanthkumara1172
    @wasanthkumara1172 วันที่ผ่านมา +9

    ඉතා අතිව්ස්ටයි සම්මුක කතිකාවෙත අනිවාර්‍ය යෙන්ම අපිලැස්ති ඔබ මනෝ සුබපැතුම් ලන්කාවෙ ඔබ සිට්න්නෙ ඇතැයි ව්ස්වාසය

  • @AraNisa-t8x
    @AraNisa-t8x วันที่ผ่านมา +6

    දේශපාලනයේ ඇති වගකීම් සහගත ගැඹුර දුටුවා. ස්තූතියි ඔබ දෙපළට. එකම රටක පුරවැසියන් එකෙකු අනේකාට එදිරීව වල්මත් කරවු මජර දේශපාලනය අවසන් කර අන්තිම ඇණය ගැසීමට ඉතිරිව ඇත.

  • @Savin_draa
    @Savin_draa 22 ชั่วโมงที่ผ่านมา +2

    එදා 'සිංහලයන් වෙත ආදරයෙනි' යැයි අමතමින් ජීවිතය පරදුවට තබමින් දෙපැත්තේම දේශපාලුවන්ගේ වුවමනාවට අවුරුදු තිහක් පෝෂණය කල කුරිරු යුද්ධය වලක්වන්නට ගම් නියම් ගම් වල ඇවිද්ද , ඒ කාලෙ social media නෑ. ශ්‍රීලාංකියන්ගේ හදවතේ සියුම් තැනටම කතා කරපු ඔබ මේ වගේ සංක්‍රාන්තික මොහොතක ඉතාම වටිනා චරිතය ක්. ඔබ කියන මේ සත්‍ය අවබෝධ කර ගැනීමට සියල්ලන්ටම හැකියාව ලැබේවා!

  • @rohan62657
    @rohan62657 วันที่ผ่านมา +8

    වැදගත් සාකච්ඡාවක්.

  • @deepanikumari3150
    @deepanikumari3150 15 ชั่วโมงที่ผ่านมา +1

    😊ඔබ දෙදෙනා තුළින්ම මාදකින්නේ,සැබෑ,ලෙසම මේ දේශයේ ජන හදවත් තුළ පලිගැනීම වෙනුවට පිළිගැනීම රෝපනය,කරන්න,දරන අවංක,උත්සාහයක්.
    අපි මේ රටේ පුංචි මිනිස්සු. අපිට ජන හදවත්තුළ කම්පනයක් ඇති කළ,හැකි අන්දමේ හැකියාවක් නෑ,මහත්තුරුනේ. ඔබේ මේහැඟීම අපි ඇඟහිරිගඩු පිපෙන කොට අහගෙන ඉන්නවා. ඔබ වැනි මිනිසුන්ගේ හඬ නැගීමට මෙතරම්,පමා වීම පිළිබ්ඳව එක්තරා කණගාටුවකුත් දැනෙනවා. ඔබ වැනි ශ්‍රේෂ්ටයන්, ඔබ වැනි විශිෂ්ටයන්, තව තවත් බිහි කරන්න උත්සාහ,ගන්න ,ක්‍රියා,කරන්න මහත්ත්‍යෝ. දකිමින්,දියුණු ශ්‍රී ලංකාවක්. ඔබේ ව්‍යයායාමයට ජය ල්ෂ්බේවා!සහෝදරවරුනි.

  • @sarathjayewardena5367
    @sarathjayewardena5367 19 ชั่วโมงที่ผ่านมา +1

    ඔබ ගැන ආඩම්බරයි මනෝරන්ජන් සහෝදරයා. උතුරේ ජනතාවගේ හිත් හදන්න ඔබ උදව් වෙන්න. දකුණ අපි බලාගන්නම්. අපි එක ශ්‍රී ලාංකික ජාතියක් සේ නැගී සිටිමු.

  • @WijayaWijaya-ld3bw
    @WijayaWijaya-ld3bw 14 ชั่วโมงที่ผ่านมา +1

    திரு. சேப்பால் சகோதரர் அவர்களே, உங்கள் முயற்சிகள் அனைத்தும் வெற்றி பெற வாழ்த்துக்கள்!

  • @RohanaCANADA
    @RohanaCANADA วันที่ผ่านมา +2

    මරු බඩු දෙකක් අද එකතු වෙලා මෙන්න මේවගේ ඒව තමයි අපිට ඔන

  • @disnasenanayake9890
    @disnasenanayake9890 9 ชั่วโมงที่ผ่านมา +1

    හිතට පුදුම සතුටක් මේ වගේ ලාංකිකයන් එකතු වෙලා මව්බිම ගෙන කතා කරනකොට Respect you all 🙏

  • @isuruattanayaka6048
    @isuruattanayaka6048 23 ชั่วโมงที่ผ่านมา +1

    අනිවාර්යයෙන්ම ..අපේ සහෝදරයා අපේ රට හදනව...🎉🎉

  • @gauthamainduwara7975
    @gauthamainduwara7975 11 ชั่วโมงที่ผ่านมา +1

    නියමයි සහෝදරයා බුදුසරණයි

  • @chithragodamulle1696
    @chithragodamulle1696 วันที่ผ่านมา +1

    බොහොම විශිශ්ඨ සාකච්ඡාව ක් ඔබ දෙපලට ලොකු වගකීම ක් තියෙනව දෙමළ ජනතාව වගේම මාලිමාවට එරෙහිව සිටි අයවත් නිවැරදිව ම වෙනස් කරන්න ❤❤ අපි හරි විදියටම වෙනස් කරමු.❤❤❤

  • @jagathsiriananda8289
    @jagathsiriananda8289 วันที่ผ่านมา +4

    ඒක අත්දැකීමක් උන ඔබට වගේම ඒක අහපු මටත් පපුවේ ගැඹුරුම තැනක රිදුමක් කඳුළු මතුකලා.ඒක දේශප්‍රේමයද මම දන්නෑ.ඒත් ඒ කඳුල ගැන මම ආඩම්බර වෙනවා."සහෝදරයා අපිට කාලයක් දෙන්න" ❤❤❤

  • @AhamedThahirAhamedFaisal
    @AhamedThahirAhamedFaisal วันที่ผ่านมา +5

    කතාව ඇහුවම උතුරේ දේශපාලන තීරණය ගන්නේ ඉන්දියාවේ උවමනාවට මොකද තවමත් උතුරු ජනතාව තුළ යම් බියක් තියෙනවා ජනතාව කෙරෙහි ඉන්දියාවට පිටුපා දේශපාලන කරොත් යම් ප්‍රශ්නයක් උවහොත් ඉන්දියාවේ සහය නොලැබේවි කියා තරුණ ජනතාව අතර එවැනි දෙයක් නෑ ජයවේවා මාලිමාවට

  • @indrajithupul6395
    @indrajithupul6395 13 ชั่วโมงที่ผ่านมา

    ඉතාමත්ම වදගත් වටිනා සාකච්ඡාවක්.සෙපාල් රන්ජන් මහත්තය ගොඩක් සතුටුයි දෙදෙනටම.ජය වෙවා 👍

  • @travelworldwithanushakasthuri
    @travelworldwithanushakasthuri 17 ชั่วโมงที่ผ่านมา

    මෙම සාකච්ඡාවට ඔබට බොහෝම ස්තූතියි. එය නොදන්නා පැතිකඩක් විය. අතීත ආත්මාර්ථකාමී දේශපාලකයින් අපේ ප්‍රජාව ඉතා නරක ලෙස හසුරුවා ඇති බව මට දැනගන්නට ලැබුණි. සුමන්දිරන් වැනි අයගේ උදව්වක් නොමැතිව අනුර කුමාර මහතා තරග කිරීමට තීරණය කිරීම හොඳ තීරණයක් විය.

  • @lahirudemel2892
    @lahirudemel2892 13 ชั่วโมงที่ผ่านมา +2

    ආදරය කරන චරිතයක්......මේ චැනල් එක නිසාමයි මෙයා ගැන දැන ගත්තේ......❤

  • @anandaraj4809
    @anandaraj4809 วันที่ผ่านมา +9

    I'm really proud of myself, because my four children went to daam pasal continually sepal aiya and manoranjan annah.

  • @AjithKumara-ke1sr
    @AjithKumara-ke1sr วันที่ผ่านมา +1

    මනෝරන්ජන් මහත්මය ව ගෙන්වා ගෙන මේ කරපු සාකච්ඡාවට බොහොම ස්තුතියි සේපාල් සහෝදරයා

  • @jenetteweliwita825
    @jenetteweliwita825 วันที่ผ่านมา +10

    Manoranjan mahatha. Oba sitiya uthuma kenek...... jayawewA

    • @ajithsamantha
      @ajithsamantha วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤

  • @jovinusnilgeriya6444
    @jovinusnilgeriya6444 23 ชั่วโมงที่ผ่านมา

    මනොරන්ජන් ඔබව දක්කාම හරිම අඩම්බරයි .from යුරෝපයේ සිට .

  • @SeelaEvans
    @SeelaEvans 22 ชั่วโมงที่ผ่านมา +1

    Mr.Manoranjan , please don’t leave your country,Sri Lanka. We all need you, country needs you . I am very proud of your courage, knowledge ,and dedication. I didn’t hear many people are saying much about the peace of our country.thank you.

  • @shanthadunukevila
    @shanthadunukevila 15 ชั่วโมงที่ผ่านมา +1

    Hallo, Dear Mano...I, m Shantha Dunukewila. VERY HAPPY TO SEE YOU.

  • @ravin445
    @ravin445 วันที่ผ่านมา +13

    Very good 👍 programme. Very educative.

  • @LalithaJayasinghe-s1u
    @LalithaJayasinghe-s1u 11 ชั่วโมงที่ผ่านมา

    ඔබතුමා ගැන ආඩම්බරයි .අපේ රටට ආව මොනතරම් හොඳද ඔයාලගෙ බාසාවෙන් කතාකළ එකත් ගොඩක් හොඳයි අපි පුංචි කාලෙ ජාති ආගම් බේද කිසි දෙයක් නැහැ කොළඹ අපි කවුරුත් එකා වගේ හිටියෙ මේ රට කෑවෙ දේශපාලුවො තමයි මීට පස්සෙ එහෙම වෙන්නෙ නැහැ.අපේ අනුර සහෝදරයා රට ලස්සනට ගොඩ නගාවි. ජයවේවා.