" රනිල්ගෙන් සම්මාන ප්‍රදාන ගැනීම කුජීතයි…"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 193

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 10 หลายเดือนก่อน +324

    තරිඳුටුවර ගෙදර භාරත තෙන්නකෝන් සහ සේපාල් අමරසිංහ අපිට ඉතා වැදගත් youtube ලා තුන්දෙනෙක් අපි මේ කතාව මෙතනින් නතර කරමු 🧭🧭🧭❤️❤️❤️❤️

    • @nihaldharmasiri4220
      @nihaldharmasiri4220 10 หลายเดือนก่อน +17

      I am also agree with you

    • @kokilawijewickrama6639
      @kokilawijewickrama6639 10 หลายเดือนก่อน +19

      එකඟයි..................100%

    • @lalanakakatuwapitiya7649
      @lalanakakatuwapitiya7649 10 หลายเดือนก่อน +7

      ❤❤❤❤❤

    • @mim3910
      @mim3910 10 หลายเดือนก่อน +7

      එකගයි ❤

    • @ribji34
      @ribji34 10 หลายเดือนก่อน +6

      Absolutely right ❤❤❤❤❤❤❤

  • @nasliibrahim3429
    @nasliibrahim3429 10 หลายเดือนก่อน +121

    තරිඳු,භාරත,දර්ශන,සේපාල් සහෝදර මහත්වරුනි අපට, රටට ඔබලාව අත්‍යාවශ්‍යයි...
    👍💙💙💙💙...👍

    • @indu3992
      @indu3992 10 หลายเดือนก่อน

  • @nandagaladeni1390
    @nandagaladeni1390 10 หลายเดือนก่อน +152

    භාරත ,තරිඳු ,සේපාල්,දර්ශන ඔය හැම දෙනාම අපිට අත්‍යාවශ්‍ය යි .අපි සිහියෙන් ඉදිමු.සැමට තෙරුවන් සරණ යි .

  • @wilfredbandula2176
    @wilfredbandula2176 10 หลายเดือนก่อน +122

    ජාතික ජනබල වේගය ජයග්‍රහණය කරවා රට ගොඩදාමු

  • @sifupremilnaveendra
    @sifupremilnaveendra 10 หลายเดือนก่อน +85

    ❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍 නියමයි.. මේ මොහොතේ මිනිස්සුන්ගේ අන්තිම බලාපොරොත්තුව NPP. ඒක ඒ අයත් තේරුම් ගන්න ඕනා..

  • @g.dsarath4354
    @g.dsarath4354 10 หลายเดือนก่อน +99

    ඔබලා තුන්දෙනාටම අපි හරි ආදරෙයි. උපුල් කරපු දේත් නන්දා මාලිනී කල දේත් වැරදියි. ඒනිසා මේ කතාව මෙතනින් නතර කරමු.

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 10 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් .

  • @sarathpatabandi9738
    @sarathpatabandi9738 10 หลายเดือนก่อน +52

    මේක ගැන තවදුරටත් කතා නොකර ඉන්නවනම් හොඳයි. මේක අනවශ්‍ය ලෙස ඉස්මතුවීම සිදු නොවිය යුතුයි.

    • @Archi_007
      @Archi_007 10 หลายเดือนก่อน

      100% hari

  • @gayansamaraweera536
    @gayansamaraweera536 10 หลายเดือนก่อน +51

    හිත ඇතුලෙ තිබුන සේරම ඔයා කිව්වා සේපාල් ..❤

  • @nimalbandara676
    @nimalbandara676 10 หลายเดือนก่อน +16

    හරියටම හරි very correct අනිවාර්යයෙන්ම සේපාල් සහෝදරයා අපි රනිල් ප්‍රතික්ෂේප කරනවානම් ඕකා ගේ අතින් දෙන සියල්ලම ප්‍රතික්ෂේප කල යුතුයි

  • @lioneltilakasiri8474
    @lioneltilakasiri8474 10 หลายเดือนก่อน +6

    ඔබ ⁣තිදෙනා බෙිද නොවී අදහස් ප්‍රකාශ කරගැනීම ඉතා වැදගත්, බෙිද කරන්න බලා ඉන්න පිරිස වැඩියි.

  • @funnydog8379
    @funnydog8379 10 หลายเดือนก่อน +34

    රනිල් හදන්නෙ NPP. එකට. ප්‍රශ්න හදන්න. අහුවෙන්නේ. නරකයි.

  • @rathnakeerthieserasinghe6307
    @rathnakeerthieserasinghe6307 10 หลายเดือนก่อน +10

    භාරත,සේපාල්,තරිදු, දර්ශන අපට අවශ්‍ය මාධ්‍යවේදීන් හතර දෙනෙක්..❤❤❤❤❤❤

  • @nuwanperera8140
    @nuwanperera8140 10 หลายเดือนก่อน +35

    සේපාල ඔයා 100% ක් හරි ..respect ..❤👍

  • @ranilkumara2739
    @ranilkumara2739 10 หลายเดือนก่อน +46

    ඉවසන්න තිබුනා තමයි. එකෙන්ම ශුවර් 2024

  • @anurachandrarathna7450
    @anurachandrarathna7450 10 หลายเดือนก่อน +1

    ඔබ හැමදෙනාම මේ මොහොතේ රටට අවශ්‍යම අය ..එකිනෙකා වෙන් නොවී එක මිටට අත්වැල් බැද සිටියයුතු වෙලාවක් .සුලු දේවල් ලොකුවට නොගන්න .ජයවේවා .👍

  • @dhammikawijayawickrama9881
    @dhammikawijayawickrama9881 10 หลายเดือนก่อน +10

    දහසක් මත ගැටේවා දහසක් මල් පිපේවා ❤❤ අපි අපේ රට ගොඩනගමු ❤❤

  • @anandajayakody6778
    @anandajayakody6778 10 หลายเดือนก่อน +15

    සේපාල් සහෝ ඔබ හරි අපි අවසානය දක්වා යමු

  • @nanayakkarananayakkara1082
    @nanayakkarananayakkara1082 10 หลายเดือนก่อน +5

    අපට ඔය සේරම වටිනවා .සමගියෙන් සිට පොදු සතුරාව පරාජය කරමු.මහජන විප්ලවය දිනමු.මාළිමාවට ජයවේවා

  • @anulaedirisinghe3378
    @anulaedirisinghe3378 10 หลายเดือนก่อน +31

    රට වෙනුවෙන් කරන සේවය බෙහෙවින් ම අගය කරමි .අපේ රටට යහපතක් ම වේවා

  • @sameerakumara4565
    @sameerakumara4565 10 หลายเดือนก่อน +22

    ආදරෙයි සේපාල් නුඹට ❤

  • @krishanthahmd2586
    @krishanthahmd2586 10 หลายเดือนก่อน +27

    මේක කපටි රනිල්ගේ වැඩක්. ඒකට අහුවෙලා....එයාට ඕන දේ මේ වෙන්නෙ. කල්පනාවෙන් රට වෙනස් කරමු.

  • @lalithalwis6975
    @lalithalwis6975 10 หลายเดือนก่อน +27

    ඔබගේ සහ බාරතගේ කතාව හරි නමුත් තරිදුගේ කතාව ටිකක් වැරදි උනාද කොහෙද මයේ හිතෙත්,කොහොම උනත් තරිදු මල්ලි වැරදි නිවැරදි කරගෙන ඉදිරියටම යමු, ජයවේවා

  • @dinukaperera4478
    @dinukaperera4478 10 หลายเดือนก่อน +42

    නිදුක් නීරෝගිව ඉන්න සේපාල් මහත්තයා..

  • @sumithalahakon996
    @sumithalahakon996 10 หลายเดือนก่อน +30

    මම පුද්ගලිකව ඉතාමත් ආදරය කරන you tubers ලා අතරින් තිදෙනෙක් තරිඳු, සේපාල, භාරත, කරුණාකරලා ඔයාලගේ, argument එක අවසන් කරන්න.
    ජාතික අවශ්‍යතාවයට මුල්තැන දෙන්න. වෙනද වගේ හරවත්දේ අපට දෙන්න

  • @ruwinimendis4731
    @ruwinimendis4731 10 หลายเดือนก่อน +13

    කෙලින් කථාව.ඔය වගේ දහයක් එක පෙළට හිටියානම් අපේ රටේ වාසනාව තමා.ඔබතුමාට මාගේ ගෞරවනීය ප්‍රණාමය.❤❤❤❤❤

  • @manjula1201
    @manjula1201 10 หลายเดือนก่อน +3

    මෙහෙම තෙරුන් කිරිම වැ දගත්. ස්තුතියි ඔබට.

  • @MmrdBandara-gy2en
    @MmrdBandara-gy2en 10 หลายเดือนก่อน +24

    කොහොම උනත් එයා කලේ නරක වැඩක්.මේවා කොතනින් කෙලවර වෙයිද?අපට දුකයි.මතකතියාගන්න මෙයාලා මොකා කලත් මහජනයා ඉන්නේ npp එක්ක. මෙයාලා දැන්ම යනවානම් හොදයි

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 10 หลายเดือนก่อน +8

    තරිඳු සේපාල් භාරත සුදා ඇතුළු මානව හිතවාදි සියලුම අපේ ආදරණිය සමාඡ කිුයාකාරින් අපට අවශ්‍ය යයි එකා වගේ යමු ඉදිරියට ❤❤❤

  • @dinanjadissanayake2393
    @dinanjadissanayake2393 10 หลายเดือนก่อน +12

    සුපිරි සේපාල් මහත්තයා🙏🙏

  • @chandrapalabalapitiya1209
    @chandrapalabalapitiya1209 10 หลายเดือนก่อน +77

    තේරුම් ගන්න උපුල්, npp මිසක් JVP නෙවි,

  • @nandapathirana6762
    @nandapathirana6762 10 หลายเดือนก่อน +1

    ඔබලා කරන කැපවීම මුළු රටේම ගෞරවයට පාත්‍ර විය යුතුයි... බුදුසරණයි ඔබ සැමට ❤❤

  • @samudrathirimadura3262
    @samudrathirimadura3262 10 หลายเดือนก่อน +3

    ඔබ ලා තුන්දෙනාම අපිට වටිනවා රට ට වටිනවා ජනතා ආන්ඩුවක් හදන්න ඔබලා කරන මෙහෙය අගය කරමි

  • @farisabdulcader9124
    @farisabdulcader9124 10 หลายเดือนก่อน +3

    සේපාල් භාරත තරිඳු උපුල් ඔයාල ඔක්කොම අපිට ඕනේ. අපි මේක හරිවිදිහට වෙනස් කරමු

  • @kumerekumerejay6047
    @kumerekumerejay6047 10 หลายเดือนก่อน +11

    සේපාල්.සර්ඔයාගේකතාවහරියටහරි.❤❤❤❤❤

  • @gamagelaknath7976
    @gamagelaknath7976 10 หลายเดือนก่อน +7

    ඔයා දෙන්නටම අයියගෙ පාට්එක කරන්න.තුන්දෙනාටම හිසනමා ආචාර කරනව...

  • @itsmeik4337
    @itsmeik4337 10 หลายเดือนก่อน +9

    තරිඳු, භාරත, සේපාල්, දර්ශන සහ හසලක තුෂාර ඇතුළු කණ්ඩායම "යහපත් සමාජ වෙනසක් " කියන ඒකම මාතෘකාව වෙනුවෙන් වැඩ කරන අය, ඒ නිසාම තමයි ' උපුල් කුමාරප්පෙරුම ' සංවාදය! ඔබ සියලු දෙනාටම ස්තුතියි 🙏

  • @janakadesilva4253
    @janakadesilva4253 10 หลายเดือนก่อน +24

    භාරත මහතාගේ අදහසත් එක්ක මමත් එකගයි

  • @tharangaheenkende9417
    @tharangaheenkende9417 10 หลายเดือนก่อน +2

    ඇත්ත.තරිඳු නිරර්ථක උත්සාහයක යෙදෙනවා උපුල් හරි කියන්නත් භාරත වැරදියි කියන්නත්. නමූත් උපුල්ගේ ඒ ක්‍රියාව මේ කිසිවකින් වහන්න බැහැ.

  • @ruwanabeyrathna230
    @ruwanabeyrathna230 10 หลายเดือนก่อน +20

    ඔබගේ සහ භාරතගේ මතය හරි කියා මමත් සිතනවා.

  • @sepalamarasinghe2
    @sepalamarasinghe2  10 หลายเดือนก่อน +10

    " නීතිය නං නීතිය, පුතාටත් එක විදියයි..."
    th-cam.com/video/QiOeW93Hgn0/w-d-xo.html

  • @rasikaprabhath7825
    @rasikaprabhath7825 10 หลายเดือนก่อน +2

    නියම පැහැදිලි කිරීමක්

  • @prasannamahesh-bs4lq
    @prasannamahesh-bs4lq 10 หลายเดือนก่อน +12

    වෙනසක් ඕන ❤❤❤❤❤❤❤

  • @jenniferpereira4122
    @jenniferpereira4122 10 หลายเดือนก่อน +1

    Nice and happy to see you sepal stay blessed may mother nature protect guide and keep you and your family safe always

  • @indu3992
    @indu3992 10 หลายเดือนก่อน +2

    සේපාල් අයියා දැනුවත් කිරීමට ❤.තරිඳු මල්ලි අපිට අනිවාර්යයෙන් මේ 74 ශාපය නිමා කල යුතුමයි.ඒක NPP හෝ වෙනත් මුන් ගෑවිලා නැති.

  • @chethamindinu3192
    @chethamindinu3192 10 หลายเดือนก่อน +1

    ස්තූතියි ඔබට ජය වේවා ❤❤❤

  • @tbdissanayake9204
    @tbdissanayake9204 10 หลายเดือนก่อน +8

    සම්මානයක් ගත්තට පක්සෙ වෙනස් වන්නේ නැ!

  • @sepalamarasinghe2
    @sepalamarasinghe2  10 หลายเดือนก่อน +5

    "මැඩිල්ලේ පඤ්ඤාලෝකඉන්ටනැෂනල් ගේමක…" | SEPAL- Short Clips
    th-cam.com/video/t7ntWSmNvTk/w-d-xo.html

  • @sepalamarasinghe2
    @sepalamarasinghe2  10 หลายเดือนก่อน +4

    '' මල්ලවාරච්චිලා සමග නත්තලේ සිසිල්බීම සාදය...''| ගිරග්ග සමජ්ජ - 30 වැනි සාදය 🍷🍴
    th-cam.com/video/RInQxeu4Kvw/w-d-xo.html

  • @KapilaSudesh
    @KapilaSudesh 10 หลายเดือนก่อน +4

    රනිලා මිනිස්සු කොටවන එක වැඩ කරන්න පටන් අරන් වගේ. කට්ටිය පරිස්සමින්. NPP ජය වේවා 🎉

  • @kbt3831
    @kbt3831 10 หลายเดือนก่อน +3

    හැමෝම රනිල්ව ප්‍රතික්ෂේප කරන්න ඕනෑ වෙලාවක් මේක ....

  • @sriyaniperera7529
    @sriyaniperera7529 10 หลายเดือนก่อน +1

    Thanks Sepal

  • @paulranasinghe4013
    @paulranasinghe4013 10 หลายเดือนก่อน +17

    Excellent Sepal, Thank you. As a senior citizen, I have comment on Bharatha's reply to Tharindu, (recent program ) same thing, what you have mentioned on this program. Also this is not the time to discuss repeatedly, as Sepal mention all the plus goes them. I always like you three, on your honesty, visualization capability and carriage. My dear son Tharindu, you are great, as a young journalist, up to now you have done lots of things to our citizens. Please consider what Sepals comments on this vedio

    • @Archi_007
      @Archi_007 10 หลายเดือนก่อน +1

      100% agree. All 3 of you are important people. Sepal as a senior citizen, good advice.

  • @anurahewawasam4268
    @anurahewawasam4268 10 หลายเดือนก่อน +2

    Prof : Sepal , respect sir !

  • @සොබා-ඞ6ෆ
    @සොබා-ඞ6ෆ 10 หลายเดือนก่อน +4

    සහතික ඇත්ත ❤

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 10 หลายเดือนก่อน +10

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @jayanthaperera2076
    @jayanthaperera2076 10 หลายเดือนก่อน

    ඔබතුමාගේ අදහස හරියටම හරි........

  • @maqshood
    @maqshood 10 หลายเดือนก่อน +4

    Your opinion, logic, arguments and more than anything the explanation and advice to Tharindu are really superb. Hats off! Great!!!

  • @titiya7125
    @titiya7125 10 หลายเดือนก่อน +39

    භාරත කලින් හිටිය තැන දන්නවා නෙ.ඡන්දෙ වෙලා වට කොහේ නතර වේවිද කියල ත් සිතෙනවා.

  • @rathnakeerthieserasinghe6307
    @rathnakeerthieserasinghe6307 10 หลายเดือนก่อน +1

    සේපාල් මහතා භාරත මහතා ගැන කී කතාව හොද බව පෙනේ ❤❤❤❤❤❤

  • @chathurangarumesh6969
    @chathurangarumesh6969 10 หลายเดือนก่อน

    Eka patta niyamai sepal Aiya

  • @susanthapeiris6480
    @susanthapeiris6480 10 หลายเดือนก่อน +9

    ඔබ හාරි

  • @vijerathnebanda8116
    @vijerathnebanda8116 10 หลายเดือนก่อน

    Done well. Many many thanks.

  • @PeirisVidanage-cg4rn
    @PeirisVidanage-cg4rn 10 หลายเดือนก่อน

    එකතුවෙලා පොදු සතුරා හෙලිදරව් කරමු .

  • @mahawaththesubodha6608
    @mahawaththesubodha6608 10 หลายเดือนก่อน +1

    ඇත්ත කතාව ❤

  • @wimalp.k7727
    @wimalp.k7727 10 หลายเดือนก่อน +7

    සිංගප්පූරු කොහාගෙ නාදයකුත් ඇහුණා.එය හරි මිහිරියි.

    • @user-sl7k
      @user-sl7k 10 หลายเดือนก่อน +1

      _හොඳට ඇදල කියන කොහාලත් එහෙ ගිහින් !_

  • @pradeepakekulawala7279
    @pradeepakekulawala7279 10 หลายเดือนก่อน

    භාරත කිව්ව දේ හරි ඔබට ස්තුතිය සේපාල්

  • @KinzlyDhanushka
    @KinzlyDhanushka 10 หลายเดือนก่อน +2

    භාරතලා කියන දේ තේරුම් ගන්න නම් තරිඳු තව mature වෙන්න ඕනි.

  • @rosevas6847
    @rosevas6847 10 หลายเดือนก่อน +3

    I agree with you 💯 that this is THE turning point in our country! Just like you there are a few people who have put their lives on the block 99% to educate the citizens of certain important topics! Our part is just 1%! We are on the sidelines supporting you all so you know we value what you say and your efforts! You all do not speak on the same level or the use the same topics or style. We need a variety of topics in different styles. This is the time NOT to fight for petty faults amongst us! We need to unite against the enemies who are trampling us! Together we can stand up against them, ONLY if we are united! As always I hope you stay safe.

  • @srilankanraja9338
    @srilankanraja9338 10 หลายเดือนก่อน +1

    அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🙏🙏🌹🌹🌹🙏🙏🙏🇱🇰💪💪💪💪💪👌👍👍👌👌👌👌👌

  • @nilankasamanjith8014
    @nilankasamanjith8014 9 หลายเดือนก่อน

    තරිඳු අනවශ්‍ය වැඩක් කළේ,හැබැයි තරිඳු කියන්නේ මේ තුන් දෙනාගෙන් වටිනාම කෙනා,

  • @lilani7114
    @lilani7114 10 หลายเดือนก่อน

    සේපාල් , සුපිරියි .

  • @Bassoshan
    @Bassoshan 10 หลายเดือนก่อน

    Jayawewa brother

  • @susanthasamarawickrama7898
    @susanthasamarawickrama7898 10 หลายเดือนก่อน +1

    Dann good advice from a senior.. 👌

  • @kasunjeewantha7735
    @kasunjeewantha7735 10 หลายเดือนก่อน

    සහතික ඇත්ත..අපි කුඩාම ඒකකය වන ගම ඇතුලෙ පොහොට්ටු මන්ත්‍රීත් එක්ක බෑ . කතාවක්වත් බල්ලොත් එක්ක බැ

  • @gamakumara3525
    @gamakumara3525 10 หลายเดือนก่อน +2

    මචන් ඉක්මනින් එන්න, ජාතිය අනතුරේ !!!

  • @ajithsenarathnasl
    @ajithsenarathnasl 10 หลายเดือนก่อน

    Excellent excellent bro excellent

  • @preethikahewapathirana1645
    @preethikahewapathirana1645 8 หลายเดือนก่อน

    Political beast ....පට්ට වචනෙ❤❤❤❤

  • @prasannafernando226
    @prasannafernando226 10 หลายเดือนก่อน

    සේපාල් අයියා කොහෙක් කෑගැහුවනෙ වීඩියෝව මැද්දෙ. ලංකාවේ tone එකමයි. සිංහල එකෙක්ද ? 😂
    ඔබේ සහ භාරතගේ ප්‍රතිපත්තිමය සමාජ දේශපාලනයට මගෙන් salute එකක් 👍🙋👋🤝

  • @rathnakeerthieserasinghe6307
    @rathnakeerthieserasinghe6307 9 หลายเดือนก่อน

    සේපාල් මහතා කියන්නේ ඇත්ත ❤❤❤❤❤❤

  • @nelumsanjaya3646
    @nelumsanjaya3646 10 หลายเดือนก่อน +1

    Agree with you

  • @rohan5464able
    @rohan5464able 9 หลายเดือนก่อน

    Good explanation....

  • @rathnayaka4627
    @rathnayaka4627 10 หลายเดือนก่อน +1

    api me kathawa metanin nawathtamu obalata thunuruwange saranai

  • @Podiekagedigitalliyuma
    @Podiekagedigitalliyuma 8 หลายเดือนก่อน

    You are correct

  • @SumanaKahasulaga-ip7gy
    @SumanaKahasulaga-ip7gy 10 หลายเดือนก่อน

    අදහන්නන්ට ගැඹුරු කාරණා තේරෙන්නේ පෙරහැර ගියාට පස්සේ. පුංචි පුංචි දුර්වලකම් ගොඩක් එකතුවි ලොකු දුර්වල කමක් ඇතිකරයි.

  • @anuradhabandara2487
    @anuradhabandara2487 10 หลายเดือนก่อน

    නියමයි

  • @sepalamarasinghe2
    @sepalamarasinghe2  10 หลายเดือนก่อน +3

    '' සැබෑ නත්තල' කියලා, එකක් නැහැ…''
    th-cam.com/video/3E5Z1X7yGnk/w-d-xo.html

  • @lbcthinkingoutloud3427
    @lbcthinkingoutloud3427 10 หลายเดือนก่อน

    I agree with sepal

  • @vipulajayabahu3097
    @vipulajayabahu3097 10 หลายเดือนก่อน

    Well said Bro

  • @affordbay6700
    @affordbay6700 10 หลายเดือนก่อน +2

    නිවැරැදි . තව එකක් .... 100% නිවැරැදි සාමාජික යින් ද චරිත ද ගොඩනගන්න අමාරුයි . ඒ නිසාම යි npp ය බිහිවෙන්නේ . ජනාධිපති සම්මාන කතා ඔක්කොම නවතමු.

  • @ajithkothalawalage3219
    @ajithkothalawalage3219 10 หลายเดือนก่อน

    Great work sepa. Tharidu kata hari kade yanawa wage. Malaminith nagetinawa salli dakkama srpa

  • @gayanasrilanka9451
    @gayanasrilanka9451 10 หลายเดือนก่อน

    Harima sathutui Singapore parisaraya dakimath. Koha wasare a wage kagasanawa. Ma wasara kihipayak hitiya rata godak diunu. 👏👏🌹

  • @jayanthanranasooriya5750
    @jayanthanranasooriya5750 10 หลายเดือนก่อน +10

    Sepal, Bharatha and Tharindu, regardless of what political views and which political parties you have supported in the past, people are watching your videos just because you are against the current looted political regime. Nothing else matters. We all want to change this system and form a new people’s government. To achieve that, we all believe JVP NPP is the only party who can give the leadership. Therefore at this moment, criticising individuals in the NPP gives a bad impression to the party as a whole. That would be a big disadvantage for NPP and also opponents can take advantage out of it. We need everyone’s support to go to our final goal. Sometimes we may have to trick our enemies to defeat the fight against them. Therefore please don’t make a big fuss out of this incident. As long as he is qualified for the position, he must take it, but that doesn’t mean he has agreed to do what President wants him to do. After taking the position also he will be with NPP until reach the final destination. We all must not give up the effort until we see the victory. Jaya Weva JVP NPP.

    • @vijerathnebanda8116
      @vijerathnebanda8116 10 หลายเดือนก่อน

      When a presidency is repelled no other can take it's place. I think lm clear enough. Thanks

    • @vijerathnebanda8116
      @vijerathnebanda8116 10 หลายเดือนก่อน

      You have brilliant ideas

  • @nisaljayawardena
    @nisaljayawardena 10 หลายเดือนก่อน +1

    එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP

  • @leenafernando7276
    @leenafernando7276 10 หลายเดือนก่อน +5

    👌❤🙏

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 10 หลายเดือนก่อน +2

    Jayawewa ❤

  • @lasithathilan7428
    @lasithathilan7428 10 หลายเดือนก่อน +5

    Sepal..👍

  • @gayanmalika1733
    @gayanmalika1733 10 หลายเดือนก่อน

    well done sepal

  • @dumiduperera-np2kl
    @dumiduperera-np2kl 10 หลายเดือนก่อน

    Respect 🙏

  • @heshanibimanya6599
    @heshanibimanya6599 10 หลายเดือนก่อน

    👍👍

  • @sepalamarasinghe2
    @sepalamarasinghe2  10 หลายเดือนก่อน +2

    චාමර වීරසිංහට හැමෝම ආදරේ ඇයි?
    th-cam.com/video/a0nhqTUC6xc/w-d-xo.html