'' ඊළඟ පාර්ලිමේන්තුවේ අලුත්ම ජෝකර්ලා...''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ต.ค. 2024

ความคิดเห็น • 138

  • @chandanajmg5032
    @chandanajmg5032 ชั่วโมงที่ผ่านมา +73

    සේපාල් ඔතන npp එකෙන් එන ඔක්කොම ඇමතිලා කරන්නේ නෑ.ඒකට සුදුසු 25 ක් තමයි තෝරන්නේ.
    සේපාල් ගෙවල් බදින්න බාස්ලා විතරක් නෙවෙයි අත් උදව්කාරයොත් ඉන්ඩ ඕනේ.ඔයා මොකද රිවස් ගියර් එක දාගෙන.

  • @SleepyRoseBush-tp3ch
    @SleepyRoseBush-tp3ch 2 ชั่วโมงที่ผ่านมา +55

    මේ මිනිසුන්ට කාලයක් ඕන සේපාල්

  • @sunildharmadasa9713
    @sunildharmadasa9713 ชั่วโมงที่ผ่านมา +70

    මේක මහජන ආංඩුවක්
    ජනතාව් ලක්ෂගානක් සතුටු කරන්න බෑ මේ ගමන මෙච්චර දුර ආවෙත් එහෙමයි. අපි ඔහොම යමු

  • @NirshanIbrahim
    @NirshanIbrahim 2 ชั่วโมงที่ผ่านมา +95

    එරංග ගුණසේකර ගැන සිරස සටන එක ප්‍රෝග්‍රෑම් එකක් බලලා නිගමනයකට එන එක සාදාරන නැහැ. විවේචනයට එකඟයි, නිගමනයකට ඒමට මම විරුද්දයි. ඔය වගේ ප්‍රශ්නයක් මගෙන් ඇහුවත් අමතක වෙන්න ඉඩ තියෙනවා, අද හාල් කීයද? පොල් කීයද? ලූනු කිලෝ එකක් කීයද? ඔය වගේ ප්‍රශ්නයකින් පුත්ගලයෙක්ගේ දේශපාලනය කියවීම හරි ද? මට වඩා ඔබට කියවීමක් තියෙනවා කියලා හිතනවා.

    • @PathumSampath-rp4gy
      @PathumSampath-rp4gy 2 ชั่วโมงที่ผ่านมา +2

      Sepal mahaththaya parinathai yai kiyana desapalakayontath oya then waladi andun kundun una awastha thibuna,ein pamanak minisekuge denume pramanaya meneema oba wage maadyawediyakuta tharam nowatee,vivechanayata ekangai

  • @nandapunchihewa3027
    @nandapunchihewa3027 ชั่วโมงที่ผ่านมา +33

    එක පුද්ගලයෙකුගේ එක් අවස්ථාවක් සලකල කරන විවේචනය අසාධාරණයි.

  • @ashanhenadeera-1991
    @ashanhenadeera-1991 2 ชั่วโมงที่ผ่านมา +80

    හැමෙටම සතුටු වෙන්න පුලුවන් විදියේ උත්තර දෙන්න බැහැ..

  • @RathnayakaWijekoon-fj9zc
    @RathnayakaWijekoon-fj9zc 2 ชั่วโมงที่ผ่านมา +87

    සේපාල මහත්තයෝ,අපට විස්වාසයි,අනුර, සහෝදරයා රට හදනවා.තවම පාර්ලිමෙින්තු මැතිවරනයයෙන් නියොජිතයන් ආවෙත් නැනේ.එතෙක් අපි ඉවසමු.මෙි යන්නේ සංකුුාන්ති කාලයකි.

    • @Akd-z1o
      @Akd-z1o ชั่วโมงที่ผ่านมา +1

      ඔයාලට දැන් තේරෙනවා ඇති නේද යුටියුබ් එකේ පුම්කෙන් හිනා වෙන ඉමෝජී එකක් නැති එකේ අඩුව 😂 ජෙප්පො පවු

  • @wengappuli3294
    @wengappuli3294 2 ชั่วโมงที่ผ่านมา +38

    වාමාන්සික දේශපාලන යේ හැටි ඔහොම තමයි.පොඩි පොඩි දේවලට භේද වෙනව.විවේචනය කරනව.එකට එකතු වෙලා අඩුපාඩු හදා ගෙන යන්න ඕන.ජනතාව වෙනුවෙන්.

  • @SleepyRoseBush-tp3ch
    @SleepyRoseBush-tp3ch 2 ชั่วโมงที่ผ่านมา +46

    හැම කෙනක්ම හැම දෙයක්ම දන්නෑ සේපාල් මහත්මයත් එහෙමයි කැපවීම අවන්ක බව විස්වාසය තියෙනවා නම් ඉතුරු ඒවා හදාගමු

  • @dineshjayawickrama3436
    @dineshjayawickrama3436 ชั่วโมงที่ผ่านมา +18

    එරංගගෙ කතාව අව්ල්නම් ඒක ගැටලුවක් තමයි නමුත් අනුර පක්ශෙ තෙල් වලින් යද්දි ඊට පස්සෙ කියයි මහජන බදු සල්ලි වලින් දෙන ආරක්ශාවත් නැතුව යන්න ඒවට කියල ඔබේ කතාවෙ එතන ලොකු අව්ලක් තියනව,,රටේ ජනාධිපති විදියට අවම පහසුකම් බාවිතා කරන එක පේන්නෙ නෑ නේද සේපාල,,,

  • @sanjeewaabayarathna46
    @sanjeewaabayarathna46 ชั่วโมงที่ผ่านมา +21

    මමත් දැකලා තියනවා එරංග ගුනසේකර වසන්ත සමරසිංහ වගේ කට්ටිය රැපවාහිනිය සාකච්ඡාවල බොරැවට කැ ගහනවා. කිසිම සාර්තක පිලිතුරක් දෙන්නෙ නැහැ. නමුත් මාලිමාවෙ හොද තාර්කිකව කතා කරනවා. අනික මාලිමාවෙ හොද core එකක් තියන කට්ටිය ඉන්නවා. එයාල අනාගත තිරන ගනියි කියලා හිතනවා. මාලිමාවේ සැලැස්මට අනුව වැඩ කලොත් රට දියුනු කරගන්න පුලුවන් වේවි.

  • @chandrarathnabandara1468
    @chandrarathnabandara1468 3 ชั่วโมงที่ผ่านมา +87

    දැන් ආණ්ඩුව කරන අයගේ වචනයක් වචනයක් පාසා විවේචනය කරමු .😂😂. එතකොට උනුත් ඉවරයි ..😂😂

  • @WasanthaEkanayake-rd6je
    @WasanthaEkanayake-rd6je ชั่วโมงที่ผ่านมา +21

    මඩ ගොහොරුවක් උන දේසපාලනය බේරගන්න ටිකක් මඩ ගාගන්නම වෙනවා අපි බලන්න ඕනී ජනපති යන විදියම නොවෙයි පෙර ජනපතිගේ වියදමයි දැන් වියදමයි 90%කට වැඩි ප්‍රමාණයකින් අඩූ වෙලානේ ඒක 100%ක්‌ නවත් වන්න බැහැනේ

  • @shiranthimangalika242
    @shiranthimangalika242 2 ชั่วโมงที่ผ่านมา +68

    ඔබ එක්කෙනෙක් කරපු වැරැද්දට මුළු NPP නියෝජිතයන් ම සම කරලා කරපු විග්‍රහය නම් අනුමත කරන්නේ නෑ..ඔබගේ හෙඩ්ලයින් එක ගැනත් පොඩ්ඩක් තව ටිකක් බලන්න.

    • @hyou-h6z
      @hyou-h6z ชั่วโมงที่ผ่านมา

      එක්කෙනෙක් ගැන විතරක් නෙවෙයි. අනුර ඩඩ්ලි ගැනත් කිව්වා

  • @BKM-y2r
    @BKM-y2r 2 ชั่วโมงที่ผ่านมา +31

    ඩඩ්ලිත් එක්ක විතරක් නෙමෙයි සියලුම හාල්මෝල් හිමියන් සමඟ නේද සාකච්ඡා කරේ.එක සැරයක් හරි ඕනම දෙයක් සාකච්ඡා මගින් විසඳගන්න බලන එක හොඳයි කියලා තමයි අපිටත් හිතන්නේ.මොකද අනුර ජනාධිපතිතුමා ගොඩක් දුර දිග බලලා වැඩ කරන කෙනෙක්.අවශ්‍ය වුණොත් නීතිය බලය පාවිච්චි කරන්න සිදු වෙනවා කියලත් කිව්ව නේද.

  • @sakunisenadirige4184
    @sakunisenadirige4184 2 ชั่วโมงที่ผ่านมา +32

    අඩේ ඔයාල නෙමෙයිද පිස්සො වගේ මාලිමාව ඉස්සුවෙ. මේ මොකෝ මේ සේපාල් අන්කල් 😅

  • @jayakumarajaya5759
    @jayakumarajaya5759 ชั่วโมงที่ผ่านมา +24

    එරංග නෑව කියන එක පිලිගන්නවා ඒ වැඩසටහන දිගටම බැලුවා ඩඩිලිත් එක්ක විතරක් නෙමෙයි සාකච්ඡා කලේ ඒ ශ්‍රේෂ්ත්‍රයේ සියලුම දෙනා සමග මේ රජය 3 න් දෙනෙක්ගෙන් ඇදගෙන යන්නෙ ඔවුන්ට පාර්ලිමේන්තු බලය ගන්න ඕන,සහ අඩුම තරමින් කන්න 2 ක්වත් අනුරලට දෙන්න ඕන හාල්මිල පාලනය කරනවද නැද්ද බලන්න,මේ සුද්ද කරන්න වෙලා තියෙන්නෙ ඌරැලෑවෝ ගිය පාරක් කියලා අමතක කරන්න එපා, අනුර මේ වෙලාවෙ ඔලුව අතගාල ටොක්ක අනිනවා ඇරෙන්න තගදාල හාල්මෝල් හිමියන් පාලනය නොකල යුතුයි විරුවා තගදාල නාපු නෑම අමතකද 2.50 විවේචන ඔබගෙන් බලාපොරොත්තු වෙන්න නැහැ

  • @sampathwachchi5235
    @sampathwachchi5235 3 ชั่วโมงที่ผ่านมา +63

    සේපාල මහත්තයා ඔයාට තියෙන්නේ හැමදාම සටනේ කරන වැඩසටහන් වලට විග්‍රහවල් කරන එක.

  • @sajithsmp9781
    @sajithsmp9781 ชั่วโมงที่ผ่านมา +31

    එරංගට පැටලුනේ උපයනවිට ගෙවීමේ බද්ද ලක්ස එකයි කියපු එක නේද... තරුනයොනෙ පරිනතවෙනකොට අඩුපාඩු හදාගනී.

  • @ChamilkaMadushan-rb4pq
    @ChamilkaMadushan-rb4pq ชั่วโมงที่ผ่านมา +18

    මාත් ප්‍රෝග්‍රෑම් එක බැලුව...
    සේපාල් සහෝදරයා මෙහෙමයි..
    එරංග සහෝදරයා ට නිවැරදි කරගන්න බැරි දෙයක් නෙමෙයි..
    ඒ දීපු උත්තර පට්ට අවුල් තමයි..
    හැබැයි පොඩි කවචයක් ඇතුලේ??? පොඩි උන් කඩේ යැව්වා නෙමෙයි..
    මොකද දන්නවද ඔයා ඒ පුර්ණ කාලීන දේශපාලනය කරල නෑ නෙ..
    ඒක ඔහොම පුටුවක් උඩ වැඩිවෙලා කියන තරම් ලේසි වැඩක් නෙමෙයි..
    ඒක පට්ට කැප කිරීමක්..
    අනික 88.89 කාලේ 60000ක්‌ මරල බිමට සමතලා කරපු දේශපාලන පක්ෂය ක්‌ අවුරුදු 30 වඩා පොර බදල යාන්තම් මේ බලය ගත්ත විතරයි..
    කෙසේ වෙතත් ඔබේ වටිනා උපදෙස එරංග සහෝදරයා පිළිගෙන අඩු පාඩු නිවැරදි කර ගත යුතුයි

  • @SudeepGunarathne
    @SudeepGunarathne 2 ชั่วโมงที่ผ่านมา +20

    ඇත්ත ඒ වැඩසටහනේ දී එරංග සහෝදරයා අවුලක් කර ගන්නවා, අහපු ප්‍රශ්ණ වලට නිසි පිලිතුරු ලැබුන්නෑ, නමුත් සරල ප්‍රශ්ණ ඒවා

  • @Tresure41
    @Tresure41 2 ชั่วโมงที่ผ่านมา +49

    අංග සම්පුර්ණ මිනිස්සු නෑ නෙ

  • @indikaudayakumara1837
    @indikaudayakumara1837 ชั่วโมงที่ผ่านมา +11

    සාපේක්ෂව බලන්න. නිරපේක්ෂ කවුරුත් නැත

  • @hedomemo542
    @hedomemo542 ชั่วโมงที่ผ่านมา +7

    මේ විවේවනය අැත්තටම ජවිපෙට අාදරෙන් කරන එකක්ද. මහජන අාන්ඩුවට අාදරය කරන කෙනෙක් මේ වගේ ප්‍රතිගාමින්ට අාවුද සපයයිද. සිරස
    මාධ්‍ය වේදියා දිනන්ඩ කතා කරාට යතාර්තය ජනතාවට තේරුම් ගන්ඩ සලස්සන්න ඉඩ දුන්නෙම නැ.

  • @mohammadniyas1955
    @mohammadniyas1955 2 ชั่วโมงที่ผ่านมา +18

    නැහැ අපි දන්න තරමට මේ මැතිවරණයට රාජ්‍ය බලය ලබාගෙන නැහැ ඕනම කෙනකුට දකින්න පුළුවන් දැයක්

  • @chamindajayashantha3385
    @chamindajayashantha3385 ชั่วโมงที่ผ่านมา +14

    අපේ අනුර සහෝදරයා මේ වැඩසටහන බැලීමට වසනාව උදාවේවා නිවරදි ගමනක් සදහා

  • @samanthawelagedara6866
    @samanthawelagedara6866 2 ชั่วโมงที่ผ่านมา +22

    මාලිමාවට ජය වේවා

  • @wasanthaarachchi2474
    @wasanthaarachchi2474 ชั่วโมงที่ผ่านมา +9

    ඔයාත් "ඩබල් පොකට්"
    හොර කොටිය...❤😂

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d 2 ชั่วโมงที่ผ่านมา +27

    😅😅😅😅 පවු ඉතින් කියන්න දෙයක් නැතිවුනාම කැටයම කපනව ජනපතිට වෙනම පෞද්ගලික වාහනේ යන්න බැ ඒක ආරක්ෂක අංශයේ නිර්දේශය

    • @susilrajarathna
      @susilrajarathna 2 ชั่วโมงที่ผ่านมา +1

      Ranil kareth akamane mahatthayo

    • @mailme-p6t
      @mailme-p6t 2 ชั่วโมงที่ผ่านมา +1

      @@susilrajarathnaow habi ranil whana 17k aran giya neda...anura 3ni ..ekai wensa

    • @GeethWijesekara-xz1lq
      @GeethWijesekara-xz1lq ชั่วโมงที่ผ่านมา +3

      @@susilrajarathna Ranil ta janatha waramak thibune naneda

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan ชั่วโมงที่ผ่านมา

      Ranil Raajapaksa la wage kola da??😂😂
      Waahana pela paali nowa un giye😂😂
      AKD janapathi wela th, video wala dakapu widiyata, just the one back up vehicle and a police motorcycle, eyage motorcade eke yanne

    • @SunithJayasena-xj3sy
      @SunithJayasena-xj3sy ชั่วโมงที่ผ่านมา +1

      ​@@susilrajarathnaරනිල් යනකොට උතුරට හෙලිකොප්ටර් දෙකක් ගියා උතුරේ අවිදින්න බිමින් වාහන හතරක් ගියා දෙකම සමානද

  • @SureshRajapaksha-r9s
    @SureshRajapaksha-r9s ชั่วโมงที่ผ่านมา +8

    චතුරංගලා එක්ක බලද්දි එරංගලා එක පැත්තකින් හාල් කැළි අනිත් පැත්තකින් එරංගලා පක්ශේ ඇතුලේ වැඩට හොඳයි පාලනයට හරි නැ npp එකේම දේශපාලනය මේක නෙවෙයි හැබැයි එරංගලා සෙට් නැ

  • @PriyaniAmarasekara
    @PriyaniAmarasekara 2 ชั่วโมงที่ผ่านมา +10

    ඔබේ කතාව ඇත්ත රට පාලනය කරන්න හොරු නොවන අත් දැකීම තියෙන මිනිස්සු ටිකක් අනේ මන්දා 😢

  • @neshishanaya9263
    @neshishanaya9263 ชั่วโมงที่ผ่านมา +5

    හෙඩ් ලයින් එක හැම එක්කෙනාම දාන්නෙ ඔහොම තමයි. කුජීතම කරල දාන්නෙ. සමහර මාද්‍ය වේදීන් එකක් අල්ලං දගලනව. හැබැයි කිසිවෙක් සියල්ල දත් නැහැ. උඩින් ගියත් බිමින් ගියත් පෙරහරක් වගේ යන එකයි වරද. උඩින් යන්නෙත් දෙකක්. බිමින් යන්නෙ කීයක්ද කියන්න දන්නෙත් නෑ. අඩු ගානෙ ඔවුන්ගෙ ආරක්ෂාව වෙනුවෙන් කොච්චර වියදම් මේ වෙද්දි අයින් කාරලද? ඩඩ්ලිව හුරතල් කලාලු😮 මෙහෙමත් විග්‍රයවල්????

  • @SampathPathirana-y5v
    @SampathPathirana-y5v 2 ชั่วโมงที่ผ่านมา +16

    ඉලක්කය වැඩසටහනේදී ඔබ කියන වාහන ප්‍රශ්නය මතුකලා ..රජයේ වාහන වලට පුද්ගලික මුදලින් තෙල් ගහන්න බැරි බව ටිල්වින් සහෝදරයා සදහන් කලා ..මේක අලුත් තත්ත්වයක් ..වෙනස් කරන්න අවශ්‍ය වෙනවා .. වැඩසටහන කරන ඔබට වගේ එරංගටත් ධාරිතාවක් තියෙනවා ...

  • @KosalaKoralage
    @KosalaKoralage 2 ชั่วโมงที่ผ่านมา +15

    පක්ෂෙන් තෙල් වලට විතරක් ගෙවලා හරියනවද සේපාල්
    එතකොට වාහන කාගෙද , ඒවත් පක්ෂෙ වාහන වෙන්න ඕනෙ නේද
    එතකොට ආරක්ෂාව කොහොමද
    ඒවත් පක්ෂෙන් වෙන්න එපැයි නේද

  • @Dharmawansa-z1r
    @Dharmawansa-z1r 3 นาทีที่ผ่านมา

    අනිවාර්යයෙන් සිදුවන දෙයක් තමයි නව පාර්ලිමෙින්තුව තුල ආණ්ඩුපක්ෂයේ බොහෝ මංත්‍රිවරැන් විපක්ෂය ඉදිරියේ බයිටි විම. ඒනිසා පාර්ලිමෙින්තු ක්‍රමය හා ස්ථාවර නියෝග හොදින් හැදෑරිම වැදගත්

  • @udeneeudenee-lv4gc
    @udeneeudenee-lv4gc 2 ชั่วโมงที่ผ่านมา +23

    මමත් එ වැඩ සටහන බැලුව නිවේදකය එරංගට විසාල ප්‍රහාරයක් එල්ල කලා ප්‍රශ්නය වුනේ හල්මිල උත්තරයක් දෙන්න හදනකොට කොට තව තවත් ප්‍රශ්න
    ප්‍රහාර

    • @udeneeudenee-lv4gc
      @udeneeudenee-lv4gc ชั่วโมงที่ผ่านมา +3

      එල්ල කලා ඒ වෙනකොට අනුර මහතා යම් තරමකට ප්‍රශ්නය විසදලා තබුනත් එරංගට ඒ පිළිබ්දව කියාගන්න බැරිඋනා ඒක එරංගගේ දුර්වල කමක් එරංග සන්සුන් උනා වැඩියි එරංගට අනුර මේදක්වා කරගෙන යන වැඩපිළිවෙලගෙන වේගයෙන් කියන්න ට තිබුනා සිරස කොහොමත් ගේම් ගහන මාලිමාවට කැපිල්ල දාන නාලිකාවක් ඔවුන් සංවිදානයවී කරන වැඩක් සේපාල ඔයා ගැනත් අපුලක් ඇතිඋනා ආණ්ඩුව ක්‌ පත් උනා විතරයි විනාස නොකර පොඩි කාලයක් දීපල්ලා චැනල් වල රේටින් වැඩිකරගන්න කියලා පොඩි දේත් ලොකුකරලා පෙන්නන්න යන්න එපා

  • @Visit-Sri-Lanka
    @Visit-Sri-Lanka 3 ชั่วโมงที่ผ่านมา +17

    කොමඩු අස්වැන්න වැඩි කාලෙට රු. 50 ටත් බහිනව. හිඟ කාලෙට රු. 300 ට වගේ යනව. ඇවරේජ් 120 වගේ යන්නෙ. හාල් හිඟ කාලෙට වැඩි වුනාට තියෙන කාලෙට අඩු වෙන්නෙ නෑ. ඒක තමයි මාෆියාව. තියෙන කාලෙට මුදලාලිලා ඒ වාසිය මිනිස්සුන්ට නොදී stock කරගෙන හිඟයක් ඇති කරනව.

    • @smhs3313
      @smhs3313 ชั่วโมงที่ผ่านมา +1

      අනිවාර්යයෙන් ඒක එහෙම තමයි .

    • @kavishkageethanga5338
      @kavishkageethanga5338 ชั่วโมงที่ผ่านมา

      Ehema thamai ban. Postharvesting waladi perishable non perishable kiyala thiyenawa.Perishble products store karanna lolu wiyadanak yanawa. Vee wage deyakata ehema na. A Nisa godak kalayak store karala thiyaganna puluwan dewal market ekata Ena eka control karanna oni kenekta puluwan.

    • @user-sl7k
      @user-sl7k ชั่วโมงที่ผ่านมา

      _ඒක තමයි ඇත්ත . ඕකුන්ට ස්ටොක් කරන්න පුළුවන් නම් කොමොඩු වලට කරන්නෙත් ඒක._

  • @hardinsciver5930
    @hardinsciver5930 2 ชั่วโมงที่ผ่านมา +15

    හැබැයි හදුන්නෙත්ති හාද්දි දාර්ශනිකව බේරුවා නේද සේපාලෝ

    • @darshanimalalanayake2572
      @darshanimalalanayake2572 2 ชั่วโมงที่ผ่านมา +6

      ඒ එතකොට .දැන් සේපාල් වෙනස්වෙමින් පවතී...😂😂😂

    • @nima8549
      @nima8549 2 ชั่วโมงที่ผ่านมา +3

      සේපාල් පුනරුද වෙලා බම්.😂

  • @ranasinghakulasena6864
    @ranasinghakulasena6864 2 ชั่วโมงที่ผ่านมา +5

    Yes, Eranga should do his homework before representing the party in public media. But, what Sepal expects from this government is not clear. Nothing will change in the part of the public. The trust they have on the npp is still remains unchanged. Mr. Sepal, be patient.

  • @harispathberiya4953
    @harispathberiya4953 ชั่วโมงที่ผ่านมา +3

    සිරස කියන්නෙ
    ගූගහන්න ඹන නාලිකාවක් කලිනුත් ඹකට. කීප වතාවක්ම
    ඹකට ගැහුවා

  • @hassimiqbal1512
    @hassimiqbal1512 9 นาทีที่ผ่านมา

    සාකච්ඡාව ගැන හරය තෙරෙන් නැත එරංග වැනි අයට.

  • @WeerappuligeRanaweera
    @WeerappuligeRanaweera ชั่วโมงที่ผ่านมา +2

    Similar behaviour was shown by a person represented NPPin a discussion held in a රූපවාහිනී program yesterday . When sending people for debates they should be extremely careful.

  • @rohanasunnath5986
    @rohanasunnath5986 2 ชั่วโมงที่ผ่านมา +7

    Mama 💔 sepala මහත්මයා ta කැමති පක්ෂ වාදී නැතිව .කරන කතාව ta .❤❤❤❤

  • @kaburawalajayathissa2593
    @kaburawalajayathissa2593 2 ชั่วโมงที่ผ่านมา +16

    සාකචිචා.කෙළේ.ඩඩිලි.ඵක්ක.විතරද්‍ර?

  • @nelu114
    @nelu114 2 ชั่วโมงที่ผ่านมา +2

    මේක සාධාරණ විවේචනයක්.
    NPP වුනා කියලා නාගත්තොත් සුදු හුණු ගාන්න බෑනේ.
    Prepare වෙලා එන්න තිබුනා සහ කරන හැම දේ ගැනම ස්වයං විවේචනය කරගන්න පුළුවන් වෙන්න ඕන.
    වැරදි හදාගත්තදෙන්.

  • @rangikasudarshani9535
    @rangikasudarshani9535 ชั่วโมงที่ผ่านมา +4

    Oya dannawada oyage gedara uyana hal pramane...oka godak pirimi danna

  • @NimeshCapital
    @NimeshCapital ชั่วโมงที่ผ่านมา +3

    Only NPP 🧭❎

  • @NishanBamunuarachchi-j5y
    @NishanBamunuarachchi-j5y 7 นาทีที่ผ่านมา

    They will gain experience by doing, because they have the passion and genuine commitment. Previous fellows know how to robe only.

  • @rumadenipitiya2666
    @rumadenipitiya2666 20 นาทีที่ผ่านมา

    Great explanation❤❤

  • @transalpinecommodities4544
    @transalpinecommodities4544 2 ชั่วโมงที่ผ่านมา +7

    Excellent explanation about jeppa

  • @hardinsciver5930
    @hardinsciver5930 2 ชั่วโมงที่ผ่านมา +5

    එකගයි මේකට.චතුරන්ග වගේ අය සෑහෙන ඉස්සරහින්.ජවිපේ ලොකු සෙට් එකක් ආවොත් ලොකූ වැඩක්වෙන්නෑ.

  • @JB-jl3gm
    @JB-jl3gm 22 นาทีที่ผ่านมา

    Good one malimawun meka balannama oni ekak deyak igena ganna

  • @sandunbandaranayake5809
    @sandunbandaranayake5809 ชั่วโมงที่ผ่านมา +1

    සේපාල් ,
    ඔය සාකච්ඡාව හෝ ඵරංග සේනාරත්න ගැන නම් මම දන්නෙ නෑ.
    නමුත් රටේ දේශපාලනඥයන්ගේ ගුණාත්මක භාවය , ඔවුන් සතු විය යුතු හැකියාවන් සහ රටේ ඉදිරි දේශපාලන සංස්කෘතිය සම්බන්ධව පුළුල් කතිකාවක් සමාජය තුල ඇතිවිය යුතුයි.

  • @dharmapriyakarunaratne5703
    @dharmapriyakarunaratne5703 ชั่วโมงที่ผ่านมา +1

    මේ කාරණය වැදගත්. එරංග වැනි අය ඉන්නෙ තියරි එක්ක. ප්‍රායෝගික නෑ. ඒගොල්ල පාර්ලිමේන්තු එවන්න ඕන නෑ. අමාත්‍යාංශයක හෝ සංස්ථාවක වැඩක් පැවරුව නම් හොඳයි .
    මහජන ප්‍රශ්න තේරුම් ගත් අය නෙවෙයි .

  • @HemachandraGajanayake-cu8mg
    @HemachandraGajanayake-cu8mg ชั่วโมงที่ผ่านมา +6

    Phone karala eranga ta kiwwa nam hodayi...oya dara diya adapu nisa...ohoma kiyana eka haniyak...

  • @ajmekanayake8417
    @ajmekanayake8417 3 ชั่วโมงที่ผ่านมา +13

    Aio owa samanyai

  • @udayadesilvadesilva4242
    @udayadesilvadesilva4242 2 ชั่วโมงที่ผ่านมา +6

    😂සුපිරියට නැවා කියලා වැඩක් නැ

  • @SunilSunil-gc1vo
    @SunilSunil-gc1vo ชั่วโมงที่ผ่านมา +1

    හාල් කිලෝ එකක මිලවත් දන්නෙ නැති මිනිස්සු තමයි ජේ වී පී එකෙන් චංදෙ ඉල්ලන්නෙ

  • @benaimaamai6283
    @benaimaamai6283 ชั่วโมงที่ผ่านมา +2

    එරංගයි...උගන්ඩා කුමරියි ...අවුල් සහගතයි ..එරංගා ඉස්සර ඉදන්ම ෆිට් නැ වැඩේට

    • @chandanawasantha9786
      @chandanawasantha9786 ชั่วโมงที่ผ่านมา +1

      Manape nodi idimu harima saralai

  • @малинкидом
    @малинкидом 2 ชั่วโมงที่ผ่านมา +3

    කියලා හරි හදාගන්න වෙයි ඒ අයත් වැරදි නම්

  • @asokarupasinghe9792
    @asokarupasinghe9792 3 ชั่วโมงที่ผ่านมา +3

    Sir we told you well before this. Ultimately people will realise that thieves are preferable to gullibles.

    • @Mihiran_Edirimanna
      @Mihiran_Edirimanna 3 ชั่วโมงที่ผ่านมา +4

      how can someone theft without cunningness? stupid logic

  • @hamferd6398
    @hamferd6398 2 ชั่วโมงที่ผ่านมา

    Thanks 👍

  • @JanithaPrasad-i4w
    @JanithaPrasad-i4w ชั่วโมงที่ผ่านมา +1

    සිරාවට සාධාරණ බයක් දැනෙනවා. NPP එකේ නෙවෙයි මොකේ උනත් සමාජ පරිචයක් තියෙන උන් එවපල්ලා.පොතේ ගුරාලයි updated නැති සමාජවාදීයොයි නම් හාන බව තමයි පේන්නේ😂😢

  • @UdayaKumara-l5y
    @UdayaKumara-l5y 2 ชั่วโมงที่ผ่านมา +3

    ගගලා හරි හදාගමු

  • @harshanathmaddumage9387
    @harshanathmaddumage9387 2 ชั่วโมงที่ผ่านมา +1

    👍👍👍

  • @hirunikuruppuarachchi5110
    @hirunikuruppuarachchi5110 ชั่วโมงที่ผ่านมา +1

    මාලිමාවට තමයි මං ඡන්දෙ දුන්නෙ. මේ පාර දෙන්නෙත් මාලිමාවට. නමුත් මාලිමාව දාන ඇතැම් අපේක්ෂකයෝ ගැන කිසිම පැහැදීමක් නෑ. බොරු කයිවාරුකාරෝ තමයි සමහරු. අනික උගත්, බුද්ධිමත් මිනිස්සු පාර්ලිමේන්තුවට අනිවාර්යයෙන්ම අවශ්‍යයි තමයි. නමුත් දේශපාලනේ පළපුරුද්ද තියෙන්න ඕනි. මං හිතනවා උගත්, බුද්ධිමත්කම එක්කම ප්‍රාදේශීය සභා, පළාත් සභාවල ඉඳලා පාර්ලිමේන්තුවට එන ක්‍රමවේදයක් තියෙන්න ඕනි. නැත්තන් උගත්කම් බුද්ධිමත්කම් තිබ්බායි කියලා කිසිම දේශපාලන පළපුරුද්දක් නැතුව පාර්ලිමේන්තු ආවොත් රට අනාථයි. මම නන් ඒ නිසා ඇත්තටම මාලිමාවට 2/3 ක් බලාපොරොත්තු වෙන්නෙ නෑ. ඒක රට බරපතල ප්‍රපාතයකට ඇද වැටීමක් විදිහටයි මට නන් පේන්නෙ. මේවගේ තත්වෙකදි ප්‍රබල විපක්ෂයක් අවශයයි.

    • @chandanawasantha9786
      @chandanawasantha9786 ชั่วโมงที่ผ่านมา

      Manape denna hodama 3n denata wade saralai

  • @SamanMahindarathna-ly8jw
    @SamanMahindarathna-ly8jw ชั่วโมงที่ผ่านมา

    සේ පාලමාත්‍යය අවවා කියන දේ ගොඩක් අය වැරදියට තේරුම් අරන් තියෙන්නේඔබ ඔක්කොමල්ලව ඇල්ලු කෙරුවේ නෑ මමත් ඔය වැඩසටහන බැලුවාමට හිතෙන්නෙ ඕක වඩාත්ම අනාගත්ත එක තැනක්වර්තමානයේ අල්කිලෝවක මිල කීයද කියලා ඇහුවාඉරංග සහෝදරා දන්නේ නෑ කිව්වා සහෝදරයෙකුට ඒක ඒ තරම් ගැලපෙන්න,ඔහු වඩාත්ම පරිණත විය යුතුයඉදිරියේදී බලමු

  • @mahindathoradeniya2028
    @mahindathoradeniya2028 ชั่วโมงที่ผ่านมา

    NPP leaders should aware of fact and figures before the presentations

  • @RathnaKumara-qp4ql
    @RathnaKumara-qp4ql 3 ชั่วโมงที่ผ่านมา +8

    😄😄😄 සජිත් ගිනි පෙට්ටි සයිස් ගෙයක් හැදුවම ඇතෙක් වගේ ලොකු පෝස්ටර් ගහනව රට හැමතැනම.
    😄😄😄 ඒකට ජෙප්පෝ ඩිමෝ බට්ටෙක්ගේ පොල් ලොරියක් බෙදුවාම BBC එකටත් දෙනව.!!!!

  • @KrishanthiThanuja-s4n
    @KrishanthiThanuja-s4n 2 ชั่วโมงที่ผ่านมา +3

    Eranga sahodaray desapalanayata auth. Athdakim ekka ediriyata yai.NPP akata godak kapa kirimen awanka wada karapu kenek. Dena wade hariyata karai. Aka wiswasai.

  • @KrishanthiThanuja-s4n
    @KrishanthiThanuja-s4n 2 ชั่วโมงที่ผ่านมา +4

    Sepal sir hodai neda deyak karanna dila mathawada ediripath karana aka. Midia walata awith lori talk dunna aya aliye karapu wada dakka .

  • @abeykoongemohanpremalal6451
    @abeykoongemohanpremalal6451 ชั่วโมงที่ผ่านมา

    They are to be matured with time, there enough matured people in npp

  • @ricksionjayasundara4386
    @ricksionjayasundara4386 2 ชั่วโมงที่ผ่านมา

    මේක නම් ඇත්ත... ඒක නම් අවුලක්.. මම කලින් වීඩියෝ එකේ කමෙන්ට් එකකුත් දැම්මා වෙලාවත් එක්කම.. ඒක හෙන අවුලක්...

  • @mallawarupasinghe8372
    @mallawarupasinghe8372 2 ชั่วโมงที่ผ่านมา +1

    Yes

  • @m.sfernando1800
    @m.sfernando1800 ชั่วโมงที่ผ่านมา

    සේපාල මහත්තය ඔබතුමා හිතන්නේ අනුර දිසානායක මහතා ,දේශපාලන රැස්වීම්වලට පක්ෂයේ මුදලින් දැරියයුතු බවද.? ⁣එහෙමනම් ජනාධිපති නිසා දේශපාලන රැස්වීම් ඇමතීමත් නොකල යුතුයි කියලත් අදහසක් එයිද.? ඇත්තටම ජනාධිපති දේශපාලන රැස්වීමකට යනවනම් එය පුත්ගලික වියදමෙන් කලයුතුය කියල නේද ඔය කියන්ඩ හදන්නෙ.
    එහෙම සංස්කෘතියකට සමාජයම හුරු නැහැ වගේම කරන්ඩ පුළුවන් දේකුත් නෙවෙයි. පක්ෂ අරමුදල කියන වචනය පැත්තකට දාන්ඩ.පුත්ගලික වියදමින් කියලයි කියන්ඩ වෙන්නෙ. එවිට කෝටිපතියන් ඕන වෙයි.

  • @Akd-z1o
    @Akd-z1o ชั่วโมงที่ผ่านมา

    අනුන්දෙන දේ කාලා, ඇදල හිටිය jvp මහා මොළ කාරයෝ නේද මේ 😅

  • @thusharimanuel4286
    @thusharimanuel4286 ชั่วโมงที่ผ่านมา +1

    Oya othanata giyath ooka thamai wenne. Practice akak oona. essarahata hariyavi. Nathuwa hamadama horu awala baane. Epaduna gaman awudinna baa. Hama manussayatama aaka sadaranai. Lokuwata viwechanayata kal wadee.

  • @nihaljayawardena1381
    @nihaljayawardena1381 ชั่วโมงที่ผ่านมา +1

    Nodanna apekshakayo chandeta dala oya kiyana andunkundun anduwak hadenaeka aniwariyai. 2/3dunnoth kohomata hitida ?

  • @MallikaPearea
    @MallikaPearea 2 ชั่วโมงที่ผ่านมา +11

    සේපාල් ඔබ හරි

  • @tmawtennakoon9943
    @tmawtennakoon9943 2 ชั่วโมงที่ผ่านมา +6

    අපි මාලිමාවට චන්දය දුන්නේ විශාල විශ්වාසයකින් නමුත් මට නම් පේන්නේ නැහැ තවමත් ට්‍රැක් එකට වැටිලා කියලා.අනිත් එක මේ වගේ වැඩසටහන් වලට ජෝකර්ලා එවන්නත් එපා..

    • @nimaliefernando6463
      @nimaliefernando6463 2 ชั่วโมงที่ผ่านมา +3

      සර්වසම්පුර මිනිස්සු නෙහැ නේද වෙරදිලා තාමයි දේවල් ඉගෙන ගන්නේ සේපාල මහත්තයෝ හැමදේකම වැරදි හොයන්න එපා

  • @srilankanraja9338
    @srilankanraja9338 3 ชั่วโมงที่ผ่านมา

    என் அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏💪💪💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍👍👌👌👌👌👌👌🌹🌹❤️❤️❤️❤️❤️❤️

  • @sawi-l3o
    @sawi-l3o 2 ชั่วโมงที่ผ่านมา +3

    සමහර උං සේපාල් ට බනිනව.ඒත් අනුරට ගෝටාභය 2 වෙන්න උනොත් ඉස්සර වෙලාම මාරු වෙන්නෙ උං😂
    පුද්ගල වන්දනාව නොකර ඉන්න සේපාල් අපට දැනුම දුන්න😏

  • @renukagunaisnghe4671
    @renukagunaisnghe4671 2 ชั่วโมงที่ผ่านมา +2

    I completely agree with you and genuinely appreciate your honesty at this point. Many TH-camrs have contributed to the situation we face today. We're deeply shocked by the caliber of individuals likely to become lawmakers after November 14. The people of this country will find themselves "out of the frying pan and into the fire." These individuals are immature, inexperienced, and lack the qualities required to represent a nation as lawmakers.

  • @HemachandraGajanayake-cu8mg
    @HemachandraGajanayake-cu8mg 2 ชั่วโมงที่ผ่านมา +1

    Ow...eranga amu gawaya ma thama...boru gammak thiyenne...oba kiyana samasthayata ekagane..okkoma oya wage kiyana eka hari ne neda...rawul...

  • @priyalmapitiyage7965
    @priyalmapitiyage7965 3 ชั่วโมงที่ผ่านมา

  • @sheharamediyas3450
    @sheharamediyas3450 2 ชั่วโมงที่ผ่านมา +1

    Nayakathwaya hoda nisa pahala ayawa line karaganna puluwan

  • @kasunhemantha5634
    @kasunhemantha5634 3 ชั่วโมงที่ผ่านมา +2

    Math erangata denna hithan hitiye denne na kiyala hithagaththa.
    Dan harshanata da katape ta harini ta denawa

  • @DarshaniTharika
    @DarshaniTharika 2 ชั่วโมงที่ผ่านมา +4

    Kamak ne api npp

  • @Akd-z1o
    @Akd-z1o ชั่วโมงที่ผ่านมา

    ඔයාලට දැන් තේරෙනවා ඇති නේද යුටියුබ් එකේ පුම්කෙන් හිනා වෙන ඉමෝජී එකක් නැති එකේ අඩුව 😂 පවු ජෙප්පො

  • @jeeva-b9e
    @jeeva-b9e 2 ชั่วโมงที่ผ่านมา +6

    මෙයා පාර්ලිමේන්තුවට යවන්න තරම් කොළඹ npp සහෝදර සහෝදරියො දෙපාරක් හිතන්න වෙයි දැනුම අතින් අන්තිමයි

  • @infinitywalker8682
    @infinitywalker8682 ชั่วโมงที่ผ่านมา

    ussagena apu un thama oya . thawa tika dasakin thawa therei ..dan nada idin

  • @udayadesilvadesilva4242
    @udayadesilvadesilva4242 2 ชั่วโมงที่ผ่านมา +7

    එරන්ග වගෙ අය පාර්ලිමේන්තු වට එවන්න එපා .කොලබ ජනතාව ගේ වගකීම .මෙවගේ ඔලමොටිටලයන් එවන්න එපා ලජ්ජායි😊

  • @chandanawasantha9786
    @chandanawasantha9786 ชั่วโมงที่ผ่านมา

    Okkoma sampurna minissu nahanea kothanath eke dennek innawa nana kattiya ewa lokuwata adala karaganna epa api malimawata thamai eth munta manapa denne naha

  • @thilakshanranasinghe7005
    @thilakshanranasinghe7005 ชั่วโมงที่ผ่านมา

    Hari widiyata wenas karanna oba thuma ma enna wei

  • @SarathPerera-dt3qb
    @SarathPerera-dt3qb ชั่วโมงที่ผ่านมา

    Samabara viwechanayata stutei.hadagena yamu..

  • @Dilshanvlog-sp1lj
    @Dilshanvlog-sp1lj ชั่วโมงที่ผ่านมา

    78 /vidayakaya galawanna dagalana unta koheda ban deshapalana danuma.😅

  • @kanchanakarunaratne5649
    @kanchanakarunaratne5649 ชั่วโมงที่ผ่านมา

    Aba saranai ratata

  • @SunilSunil-gc1vo
    @SunilSunil-gc1vo ชั่วโมงที่ผ่านมา +1

    ඩඩ්ලි අන්දන්න අනුරට බැහැ

  • @daviddonperera9421
    @daviddonperera9421 2 ชั่วโมงที่ผ่านมา

    You are absolutely correct in your opinion about the guy who answered few questions from Sirasa, in my opinion.
    Even a 10 year old boy from a village would have answered much better, as I feel.

  • @L.WICKRAMANAYAKA
    @L.WICKRAMANAYAKA ชั่วโมงที่ผ่านมา

    Meyer dannawa