Ehema thamai ban. Postharvesting waladi perishable non perishable kiyala thiyenawa.Perishble products store karanna lolu wiyadanak yanawa. Vee wage deyakata ehema na. A Nisa godak kalayak store karala thiyaganna puluwan dewal market ekata Ena eka control karanna oni kenekta puluwan.
I request you to give them time , let them to get experience and critizize if some corruptions go on.new people want time to get adjusted.cause they are better than these corrupted fellows .
Yes, Eranga should do his homework before representing the party in public media. But, what Sepal expects from this government is not clear. Nothing will change in the part of the public. The trust they have on the npp is still remains unchanged. Mr. Sepal, be patient.
Hi Sepal], I understand your concerns about the new government, especially since it’s only been 30 days since they took office. It’s natural to feel apprehensive during such a transition. However, I think it might be worthwhile to give them a bit more time-perhaps another two months-to get a clearer picture of their capabilities and how they plan to address the issues at hand. Governments often need time to settle in, establish their priorities, and implement their policies effectively. It’s important to assess their actions and decisions over a more extended period before forming a definitive opinion. Let’s keep an open mind and see how things evolve. We can always revisit our thoughts in a couple of months with a more informed perspective!
Similar behaviour was shown by a person represented NPPin a discussion held in a රූපවාහිනී program yesterday . When sending people for debates they should be extremely careful.
New politicians should be trained. It takes some time. New blood will get more energy, although they have to learn politics. Please don’t discourage them, you have to encourage them, may be these are your ideas but usual people have different ideas
This criticism is essential and even AKD once said he welcome criticism. Those who criticize back Sepal are not really doing any favor to NPP. This is exactly the feeling i had when i hear first time to their economic committee head. Don't think it's lack of past experience on the job alone. Situation could have addressed much better with proper domain knowledge, preparation etc.
එරංග ගුණසේකර ගැන සිරස සටන එක ප්‍රෝග්‍රෑම් එකක් බලලා නිගමනයකට එන එක සාදාරන නැහැ. විවේචනයට එකඟයි, නිගමනයකට ඒමට මම විරුද්දයි. ඔය වගේ ප්‍රශ්නයක් මගෙන් ඇහුවත් අමතක වෙන්න ඉඩ තියෙනවා, අද හාල් කීයද? පොල් කීයද? ලූනු කිලෝ එකක් කීයද? ඔය වගේ ප්‍රශ්නයකින් පුත්ගලයෙක්ගේ දේශපාලනය කියවීම හරි ද? මට වඩා ඔබට කියවීමක් තියෙනවා කියලා හිතනවා.
Sepal mahaththaya parinathai yai kiyana desapalakayontath oya then waladi andun kundun una awastha thibuna,ein pamanak minisekuge denume pramanaya meneema oba wage maadyawediyakuta tharam nowatee,vivechanayata ekangai
ඔව්, ඇත්ත .
අඩුම ගානෙ ලන්කවේ කන බොන හාල් පොල් වල ගාන වත් දන්නෙ නැති එවුන් පාර්ලිමේන්තුවේ ගිහින් කොහෙද බම් මහජනතාව ප්‍රශ්න කතා කරන්නෙ..
Sahal mila දන්නෙත් නැති gedara පරිභෝජනයට දෛනික sahal awashya තාවය දන්නෙත් නැති npp අපේක්ෂකයා a තරමට podi minihata කොහොමද udaw කරන්නේ , පුහුණු වෙන්නත් yam අවබෝධයක් ange තියෙන්න ona ape un කියලා හුරතල් කරන්න epa suduwo
අනිවාර්යෙන්
ඔවු සේපාල් කතාව සම්පුර්ණයෙන්ම ඇත්ත මටත් ඔය විවෙඝනයම තමය්.හැබය් පුතා ගෙදර වරදක් කලාම පාරට ඇවිත් හඬ තලන තාත්තලා වෙන්න එපා.
ඇත්ත
මේක මහජන ආංඩුවක්
ජනතාව් ලක්ෂගානක් සතුටු කරන්න බෑ මේ ගමන මෙච්චර දුර ආවෙත් එහෙමයි. අපි ඔහොම යමු
PUNCHI AMMATA HUKAPAN KERIYA
උගංඩාවේ සල්ලි ආපුවම ඔක්කොම හරි
👍
ඔයාලා වගේ වහල්ලු විතරක් සතුටු උනාම ඇතිද😂😂😂
වාමාන්සික දේශපාලන යේ හැටි ඔහොම තමයි.පොඩි පොඩි දේවලට භේද වෙනව.විවේචනය කරනව.එකට එකතු වෙලා අඩුපාඩු හදා ගෙන යන්න ඕන.ජනතාව වෙනුවෙන්.
හැම කෙනක්ම හැම දෙයක්ම දන්නෑ සේපාල් මහත්මයත් එහෙමයි කැපවීම අවන්ක බව විස්වාසය තියෙනවා නම් ඉතුරු ඒවා හදාගමු
එක පුද්ගලයෙකුගේ එක් අවස්ථාවක් සලකල කරන විවේචනය අසාධාරණයි.
එකා තමා දෙක වෙන්නෙ. ඊට කලින් කෙවිට අතට ගං ගොං හරකො.වහලෙක් නොවී.
සේපාල් සහෝදරයා විවේචන අවශ්‍යයි,
ඉතා වැදගත්,
නමුත් සාධාරණ විවේචන විය යුතුයැයි මම හිතන අතර
කාලයකුත් අවශ්‍යයි, ස්තුතියි,
ඩඩ්ලිත් එක්ක විතරක් නෙමෙයි සියලුම හාල්මෝල් හිමියන් සමඟ නේද සාකච්ඡා කරේ.එක සැරයක් හරි ඕනම දෙයක් සාකච්ඡා මගින් විසඳගන්න බලන එක හොඳයි කියලා තමයි අපිටත් හිතන්නේ.මොකද අනුර ජනාධිපතිතුමා ගොඩක් දුර දිග බලලා වැඩ කරන කෙනෙක්.අවශ්‍ය වුණොත් නීතිය බලය පාවිච්චි කරන්න සිදු වෙනවා කියලත් කිව්ව නේද.
නවකයින් ට කාලයක් අවශ්‍ය යි. ටිකක් ඉවසන්න සේපාල්.
දැන් ආණ්ඩුව කරන අයගේ වචනයක් වචනයක් පාසා විවේචනය කරමු .😂😂. එතකොට උනුත් ඉවරයි ..😂😂
මාත් ප්‍රෝග්‍රෑම් එක බැලුව...
සේපාල් සහෝදරයා මෙහෙමයි..
එරංග සහෝදරයා ට නිවැරදි කරගන්න බැරි දෙයක් නෙමෙයි..
ඒ දීපු උත්තර පට්ට අවුල් තමයි..
හැබැයි පොඩි කවචයක් ඇතුලේ??? පොඩි උන් කඩේ යැව්වා නෙමෙයි..
මොකද දන්නවද ඔයා ඒ පුර්ණ කාලීන දේශපාලනය කරල නෑ නෙ..
ඒක ඔහොම පුටුවක් උඩ වැඩිවෙලා කියන තරම් ලේසි වැඩක් නෙමෙයි..
ඒක පට්ට කැප කිරීමක්..
අනික 88.89 කාලේ 60000ක් මරල බිමට සමතලා කරපු දේශපාලන පක්ෂය ක් අවුරුදු 30 වඩා පොර බදල යාන්තම් මේ බලය ගත්ත විතරයි..
කෙසේ වෙතත් ඔබේ වටිනා උපදෙස එරංග සහෝදරයා පිළිගෙන අඩු පාඩු නිවැරදි කර ගත යුතුයි
එරංග නෑව කියන එක පිලිගන්නවා ඒ වැඩසටහන දිගටම බැලුවා ඩඩිලිත් එක්ක විතරක් නෙමෙයි සාකච්ඡා කලේ ඒ ශ්‍රේෂ්ත්‍රයේ සියලුම දෙනා සමග මේ රජය 3 න් දෙනෙක්ගෙන් ඇදගෙන යන්නෙ ඔවුන්ට පාර්ලිමේන්තු බලය ගන්න ඕන,සහ අඩුම තරමින් කන්න 2 ක්වත් අනුරලට දෙන්න ඕන හාල්මිල පාලනය කරනවද නැද්ද බලන්න,මේ සුද්ද කරන්න වෙලා තියෙන්නෙ ඌරැලෑවෝ ගිය පාරක් කියලා අමතක කරන්න එපා, අනුර මේ වෙලාවෙ ඔලුව අතගාල ටොක්ක අනිනවා ඇරෙන්න තගදාල හාල්මෝල් හිමියන් පාලනය නොකල යුතුයි විරුවා තගදාල නාපු නෑම අමතකද 2.50 විවේචන ඔබගෙන් බලාපොරොත්තු වෙන්න නැහැ
Gonkathaepa😢😢
ඔබ හරි ♥️♥️
එහෙනම් අනුර වේදිකාවෙ තග දැම්මෙ මහලොකුවට 😂😂හොයලා බලාං.
අපිනම් jvp npp එකත් එක්ක ඉන්නේ උන්ගෙ දක්ෂතා,දුර්වලතා,ප්‍රතිපත්ති , අවංක උවමනාව,කැපකිරීම් ගැන අවබෝදයෙන්.එතකොට මෙච්චර කල් ඔයා කථාකලේ jvp එක ගැන දන්නෙ නැතිවද.අයියෝ සේපාල්
😅😅😅😅😅😅😅😅
නැහැ අපි දන්න තරමට මේ මැතිවරණයට රාජ්‍ය බලය ලබාගෙන නැහැ ඕනම කෙනකුට දකින්න පුළුවන් දැයක්
😂😂😂😂 ජාතික එක බලන්න කෝ😂😂😂😂
එරංගගෙ කතාව අව්ල්නම් ඒක ගැටලුවක් තමයි නමුත් අනුර පක්ශෙ තෙල් වලින් යද්දි ඊට පස්සෙ කියයි මහජන බදු සල්ලි වලින් දෙන ආරක්ශාවත් නැතුව යන්න ඒවට කියල ඔබේ කතාවෙ එතන ලොකු අව්ලක් තියනව,,රටේ ජනාධිපති විදියට අවම පහසුකම් බාවිතා කරන එක පේන්නෙ නෑ නේද සේපාල,,,
මහජන බදු මුදල් දේෂපාලයනට යොදා ගන්නෙ ඇය්
ඔයා කියන කතාව ඇත්ත සේපාල් 👍 හැබැයි ඒකෙ ගැඹුර තෙරුම් ගන්න බෑ ගොඩක් අයට
සාපේක්ෂව බලන්න. නිරපේක්ෂ කවුරුත් නැත
මාලිමාවට ජය වේවා
ඇත්ත ඔබගේ පැහැදිලි කිරීම හරිම සාදරණී ඇත්ත කියනකොට ජෙප්පෝ න්ට අබිං වගේ ඔහොම යන් 👍😂
මඩ ගොහොරුවක් උන දේසපාලනය බේරගන්න ටිකක් මඩ ගාගන්නම වෙනවා අපි බලන්න ඕනී ජනපති යන විදියම නොවෙයි පෙර ජනපතිගේ වියදමයි දැන් වියදමයි 90%කට වැඩි ප්‍රමාණයකින් අඩූ වෙලානේ ඒක 100%ක් නවත් වන්න බැහැනේ
මම දන්නා තරමින් අනුර මහතා දේශපාලන රැස්වීම් වලට යන්නේ පක්ෂයේ වාහනයකින් , ජනාධිපති ආරක්ෂක නිලධාරීන් වෙන වාහන දෙකකින් යනවා ..එයා රාජකාරි ගමන් විතරයි රජයේ වාහනයකින් යන්නේ ....
👍
ඔබගේ සාදාරන විවේචනයට ස්තුතියි ❤❤❤❤❤
අංග සම්පුර්ණ මිනිස්සු නෑ නෙ
චන්දෙට කලින් ඔහොම කිව්වෙ නෑනෙ😂😂 රැඟුවෙ මහෝෂධලා වගේ😂😂
ඔබ හරි..සේපල්...ස්තුතියි ..❤
මේ විවේවනය අැත්තටම ජවිපෙට අාදරෙන් කරන එකක්ද. මහජන අාන්ඩුවට අාදරය කරන කෙනෙක් මේ වගේ ප්රතිගාමින්ට අාවුද සපයයිද. සිරස
මාධ්‍ය වේදියා දිනන්ඩ කතා කරාට යතාර්තය ජනතාවට තේරුම් ගන්ඩ සලස්සන්න ඉඩ දුන්නෙම නැ.
ඇත්ත ඒ වැඩසටහනේ දී එරංග සහෝදරයා අවුලක් කර ගන්නවා, අහපු ප්‍රශ්ණ වලට නිසි පිලිතුරු ලැබුන්නෑ, නමුත් සරල ප්‍රශ්ණ ඒවා
සේපාල මහත්තයා ඔයාට තියෙන්නේ හැමදාම සටනේ කරන වැඩසටහන් වලට විග්රහවල් කරන එක.
අඩේ ඔයාල නෙමෙයිද පිස්සො වගේ මාලිමාව ඉස්සුවෙ. මේ මොකෝ මේ සේපාල් අන්කල් 😅
මාලිමාව ඉස්සුවේ වෙන උස්සන්න පුළුවන් පක්ෂයක් තිබුණේ නැති නිසයි.
පක්ෂෙන් තෙල් වලට විතරක් ගෙවලා හරියනවද සේපාල්
එතකොට වාහන කාගෙද , ඒවත් පක්ෂෙ වාහන වෙන්න ඕනෙ නේද
එතකොට ආරක්ෂාව කොහොමද
ඒවත් පක්ෂෙන් වෙන්න එපැයි නේද
ඒවටත් ගෙවන්න ඕනි
Details are very clear. Thank you Sir 🙏🏼🧭🙏🏼
විවේචනය අවශ්‍යයි,එහෙත් ඔය වැඩෙන් යහපතට වඩා අයහපත් ප්‍රතිඵල අත් වන බව නිසැකයි.
බලය ගිලිහුණු උන් වියරුවෙන් .කිසිවෙක් අංගසම්පූර්ණ නැත .
එරන්ග හාල් මිල ගණන් දන්නේ නැහැ කියන්නේ නියම කවට කතාවක්. එයා හැම ප්‍රශ්නයක්ම වටේ ගිහිල්ලා ලාමක උත්තර දුන්නා විතරයි.
මමත් දැකලා තියනවා එරංග ගුනසේකර වසන්ත සමරසිංහ වගේ කට්ටිය රැපවාහිනිය සාකච්ඡාවල බොරැවට කැ ගහනවා. කිසිම සාර්තක පිලිතුරක් දෙන්නෙ නැහැ. නමුත් මාලිමාවෙ හොද තාර්කිකව කතා කරනවා. අනික මාලිමාවෙ හොද core එකක් තියන කට්ටිය ඉන්නවා. එයාල අනාගත තිරන ගනියි කියලා හිතනවා. මාලිමාවේ සැලැස්මට අනුව වැඩ කලොත් රට දියුනු කරගන්න පුලුවන් වේවි.
වසන්ත සමරසිංහ ඉතාමත් හොඳ තාර්කික වාද කරුවෙක් හා සැම අතින්ම දැනුම හා උගත් බුද්ධිමත් පුද්ගලයෙක් වසන්ත සමග එරංගව කිසිසේත් සමානකරන්න බැහැ.
ඉලග පාර්ලිමෙන්තුව ඉතා මඤ්ඤං වේ
අංකල්ට දැන්වත් තේරෙනවාද ඔයා මෙතෙක් කල් හෙලුවෙන් කඩේ ගියේ අබ්බ ගොබ්බ ජෙප්පන්ට කියලා . යන්තම් හෝ මොලේ පෑදීම පිලිබදව සතුටුයි . 😂😂
අපිට අලුත් දැනුම දෙන ඔබතුමාට උත්තමාචාරය 🎉
මමත් එ වැඩ සටහන බැලුව නිවේදකය එරංගට විසාල ප්‍රහාරයක් එල්ල කලා ප්රශ්නය වුනේ හල්මිල උත්තරයක් දෙන්න හදනකොට කොට තව තවත් ප්‍රශ්න
ප්‍රහාර
එල්ල කලා ඒ වෙනකොට අනුර මහතා යම් තරමකට ප්රශ්නය විසදලා තබුනත් එරංගට ඒ පිළිබ්දව කියාගන්න බැරිඋනා ඒක එරංගගේ දුර්වල කමක් එරංග සන්සුන් උනා වැඩියි එරංගට අනුර මේදක්වා කරගෙන යන වැඩපිළිවෙලගෙන වේගයෙන් කියන්න ට තිබුනා සිරස කොහොමත් ගේම් ගහන මාලිමාවට කැපිල්ල දාන නාලිකාවක් ඔවුන් සංවිදානයවී කරන වැඩක් සේපාල ඔයා ගැනත් අපුලක් ඇතිඋනා ආණ්ඩුව ක් පත් උනා විතරයි විනාස නොකර පොඩි කාලයක් දීපල්ලා චැනල් වල රේටින් වැඩිකරගන්න කියලා පොඩි දේත් ලොකුකරලා පෙන්නන්න යන්න එපා
watawala supports Sajith@@ashokawijetunga5131
ඔය එරන්ග කියන්නේ අමු පිස්සෙක්..............😢😢😢😢
Charitha Herath is a well educate and experienced politician
රොෂාන් වටවල කඩේ ගිහින් හාල් පොල් බිත්තර එළවළු ගාන කොහොමද කියලා හොයනවා.
ගණන් අහලා ඇවිත් එරංගගෙන් අහනවා.
කොහොමද හාල් වල ගණන්.
🤣
කවුද බං හැම දෙයක්ම දන්නේ?
No need to know everything , he did nt know anything
ඉලක්කය වැඩසටහනේදී ඔබ කියන වාහන ප්රශ්නය මතුකලා ..රජයේ වාහන වලට පුද්ගලික මුදලින් තෙල් ගහන්න බැරි බව ටිල්වින් සහෝදරයා සදහන් කලා ..මේක අලුත් තත්ත්වයක් ..වෙනස් කරන්න අවශ්‍ය වෙනවා .. වැඩසටහන කරන ඔබට වගේ එරංගටත් ධාරිතාවක් තියෙනවා ...
එහෙම එකක් නැහැ 😂😂😂.
රජයෙ මුදලින් තෙල් ගහන්න බැහැ කියලා එකක් නැහැ 😂😂
හෙඩ් ලයින් එක හැම එක්කෙනාම දාන්නෙ ඔහොම තමයි. කුජීතම කරල දාන්නෙ. සමහර මාද්‍ය වේදීන් එකක් අල්ලං දගලනව. හැබැයි කිසිවෙක් සියල්ල දත් නැහැ. උඩින් ගියත් බිමින් ගියත් පෙරහරක් වගේ යන එකයි වරද. උඩින් යන්නෙත් දෙකක්. බිමින් යන්නෙ කීයක්ද කියන්න දන්නෙත් නෑ. අඩු ගානෙ ඔවුන්ගෙ ආරක්ෂාව වෙනුවෙන් කොච්චර වියදම් මේ වෙද්දි අයින් කාරලද? ඩඩ්ලිව හුරතල් කලාලු😮 මෙහෙමත් විග්රයවල්????
සුපිරි කතාව මහත්තයා
අපේ අනුර සහෝදරයා මේ වැඩසටහන බැලීමට වසනාව උදාවේවා නිවරදි ගමනක් සදහා
එරංගට පැටලුනේ උපයනවිට ගෙවීමේ බද්ද ලක්ස එකයි කියපු එක නේද... තරුනයොනෙ පරිනතවෙනකොට අඩුපාඩු හදාගනී.
😂😂😂😂
චතුරංගලා එක්ක බලද්දි එරංගලා එක පැත්තකින් හාල් කැළි අනිත් පැත්තකින් එරංගලා පක්ශේ ඇතුලේ වැඩට හොඳයි පාලනයට හරි නැ npp එකේම දේශපාලනය මේක නෙවෙයි හැබැයි එරංගලා සෙට් නැ
atta
@@SureshRajapaksha-r9s ya that's true. Chaturanga is a broadminded and updated person.
ඇත්ත අපිත් මාලිමාවට තමයි දුන්නෙ ...මාලිමාවේ අය කයිය ගැහුවා වගේ ම දැන් ඉතිං වැඩ කරන්න පටං ගන්න වෙයි...නැත්තම් පුතෝ ගෝඨට කලින් යන්න වෙයි
රට කටින් නම් කොරයි කිව්වේ අපි නිකන් නෙවෙයි 😂😂
ඔයාලා පුම්බපුවා තමයි..දැන් හුලං බහින්නේ..😅😅😅
Having contributed to NPP victory, your constructive criticism now is admirable. Hope your message is taken in that spirit by the new leaders.
ඔබතුමාගේ කොන්ද කෙලින් කරන මාධ්‍ය විවේචනයට උත්තමාචාරය
ඔයාත් "ඩබල් පොකට්"
හොර කොටිය...❤😂
Dabal pokat aenda chey guwera pidel Castro la Cuba rajaya diunu kala vage, ape dabal pokat adina ayath hodatama karai ,balagena inna vitharai thiyenne.
එරංග පාර්ලිමේන්තුවට එවන්න එපා. කොළඹ ජනතාවට එය භාරයි.
හාල් මිල දන්නේ නැති එකෙක් පාර්ලිමේන්තුවට යැවුවහොත් හොඳටෝම අනාගන්නවා.
අනේ ගොනෝ
අම්මෝ එකනං බර අවි ප්‍රහාරයක්. ජෙබයියන්ට දරාගන්න පුළුවන් මට්ටමට විවේචන කරන්න
Very good analysis ! This is the truth of most of NPP guys… we will have very weak parliment
We must not hurry Mr. Sepal. We must give time to AKD. Your explanation always really meaningful. We respect you 🙏
මොන පක්ෂයේ වුනත් ඔබ අදුනන්නේ නැති එවුන්ට මනාප දෙන්න එපා .....මුන් ගමේ දුප්පතා ගේ දුක දන්නේ නැහැ ..උපාදි වැඩක් නැහැ....ඔබේ දුක සැපට හිටිය....පොලේදී හමුවුන අවංක මිනිහෙකුට මනාප දෙන්න ....දැකලවත් නැති එවුන් පාර්ලිමේන්තු යවන්න තරම් අපි වහල්ලුද
It is an unbiased opinion.❤
සේපාල් මහත්තය ඔබ ගෞරවනීයයි තාත්ත වරදක් කලත් ඇත්ත කථා කල යුතුමයි රෙදි අපුල්ලන උන් ඉන්න රටක් මේක
😅😅😅😅 පවු ඉතින් කියන්න දෙයක් නැතිවුනාම කැටයම කපනව ජනපතිට වෙනම පෞද්ගලික වාහනේ යන්න බැ ඒක ආරක්ෂක අංශයේ නිර්දේශය
Ranil kareth akamane mahatthayo
@@susilrajarathnaow habi ranil whana 17k aran giya neda...anura 3ni ..ekai wensa
@@susilrajarathna Ranil ta janatha waramak thibune naneda
@@susilrajarathnaරනිල් යනකොට උතුරට හෙලිකොප්ටර් දෙකක් ගියා උතුරේ අවිදින්න බිමින් වාහන හතරක් ගියා දෙකම සමානද
@@SunithJayasena-xj3sy😂😂 මහජන මුදල් වලින් වතුර වීදුරුවක් වත් එපා කීවා නේ
කොමඩු අස්වැන්න වැඩි කාලෙට රු. 50 ටත් බහිනව. හිඟ කාලෙට රු. 300 ට වගේ යනව. ඇවරේජ් 120 වගේ යන්නෙ. හාල් හිඟ කාලෙට වැඩි වුනාට තියෙන කාලෙට අඩු වෙන්නෙ නෑ. ඒක තමයි මාෆියාව. තියෙන කාලෙට මුදලාලිලා ඒ වාසිය මිනිස්සුන්ට නොදී stock කරගෙන හිඟයක් ඇති කරනව.
අනිවාර්යයෙන් ඒක එහෙම තමයි .
Ehema thamai ban. Postharvesting waladi perishable non perishable kiyala thiyenawa.Perishble products store karanna lolu wiyadanak yanawa. Vee wage deyakata ehema na. A Nisa godak kalayak store karala thiyaganna puluwan dewal market ekata Ena eka control karanna oni kenekta puluwan.
_ඒක තමයි ඇත්ත . ඕකුන්ට ස්ටොක් කරන්න පුළුවන් නම් කොමොඩු වලට කරන්නෙත් ඒක._
I request you to give them time , let them to get experience and critizize if some corruptions go on.new people want time to get adjusted.cause they are better than these corrupted fellows .
එකඟයි....
හැම කෙනාම හැම දෙයක්ම දන්නෙ නැ
සෙපාල සහොදරය. ඔබතුමා තරමක් දුරට හරි . සාමන්‍ය ජිවිතයෙ ප්‍රශ්න හදුනා ගන්න ඔනැ .ඔව් හාල් මිල ගැන
දැන් ගෙන හිටයෙ නැ. මටත් ඒ
අඩුව වැටහුනා. මින් පසු වෙළද පොල
ගැන අවබොදයෙන් ඉන්න ඕනැ.
හොදම වැඩේ එරංග සහෝදරයා පාර්ලිමේන්තු නොයවා ඉන්න එක..එයාට පුලුවන් පක්ෂේ වෙනත් දේශපාලන වැඩට සහයෝගය දෙන්න..ටිල්වින් සහෝදරයා වගේ..✌
ඇය් ඉතින් චන්දෙ ඉල්ලන්න දැම්මේ😮😮
මමත් බැලුවා ලැජ්ජයි එයා හිටියෙ වෙන ලෝකෙක
ඔබ හරියටම කිවුවා. මේ පුහුණුව අනිවාර්යයෙන්ම අපේ අලුත් පාර්ලිමේන්තුවේ නවක මාලිමාවේ මන්ත්‍රීන් හට ලබාදිය යුතුයි .
සාකචිචා.කෙළේ.ඩඩිලි.ඵක්ක.විතරද්ර?
😂 මටත් තේරුණා එරංග බ්‍රෝ සිරසේ නැවැ කියලා..පොරට හාල් මිල දැන ගෙන ඉන්න තිබ්බා ඇත්තටම..මොකද මිනිහා නිසා මාලිමාවේ අපිත් සවුත්තු උනා..😅
Siyallo siysluma dewal danne naa
Aio owa samanyai
වැරදි හදාගන්න හොද විග්‍රහයක්
Thanks 👍
සේපාල මහත්තයෝ මොකද මේ වෙන්නේ ai Jepponge ඇදුම් ගලවන්ne😂😂😂😊❤
සේපාල් ,
ඔය සාකච්ඡාව හෝ ඵරංග සේනාරත්න ගැන නම් මම දන්නෙ නෑ.
නමුත් රටේ දේශපාලනඥයන්ගේ ගුණාත්මක භාවය , ඔවුන් සතු විය යුතු හැකියාවන් සහ රටේ ඉදිරි දේශපාලන සංස්කෘතිය සම්බන්ධව පුළුල් කතිකාවක් සමාජය තුල ඇතිවිය යුතුයි.
Yes, Eranga should do his homework before representing the party in public media. But, what Sepal expects from this government is not clear. Nothing will change in the part of the public. The trust they have on the npp is still remains unchanged. Mr. Sepal, be patient.
ආණ්ඩුවට හොද මග පෙන්වීමක්. විපක්ෂයේදි වගේ ඒත් අපි මාළිමාවට කියන්නෙ නැතුව මෙවැනි ගැඔුරු විවේචනාත්මක සහායයි නව ආණ්ඩුවට ඔිනෑ
😂සුපිරියට නැවා කියලා වැඩක් නැ
නියම සාධාරණ විවේචනය.
Hi Sepal],
I understand your concerns about the new government, especially since it’s only been 30 days since they took office. It’s natural to feel apprehensive during such a transition. However, I think it might be worthwhile to give them a bit more time-perhaps another two months-to get a clearer picture of their capabilities and how they plan to address the issues at hand.
Governments often need time to settle in, establish their priorities, and implement their policies effectively. It’s important to assess their actions and decisions over a more extended period before forming a definitive opinion.
Let’s keep an open mind and see how things evolve. We can always revisit our thoughts in a couple of months with a more informed perspective!
ආරක්ෂක නිලදාරී ආණ්ඩුවේ සල්ලි
බලමුකෝ ,සේපාල් හොද දේට හොදයි කියනවද කියලා..
Great bro mama baluwa erangaya havaa
ඒක ඇත්ත දැනට ඔහොම ඩඩ්ලි හුරතල් කරන්න එපායැ. සේපාල්ට අපි කිව්ව පෙඩ්ඩක් ඉන්න කියල. සේපාල්ගෙ චවන අල්ලගෙන ඔන්න හතරවටින් මඩ. දුර පෙනිම තිබුනට ඒක හරි තැනදි දකිකිය යුතුයි. නැත්නම් 🤔 පය ගහගන්න තැනක් නැතිවේදෝ 🤔. ?
මේක සාධාරණ විවේචනයක්.
NPP වුනා කියලා නාගත්තොත් සුදු හුණු ගාන්න බෑනේ.
Prepare වෙලා එන්න තිබුනා සහ කරන හැම දේ ගැනම ස්වයං විවේචනය කරගන්න පුළුවන් වෙන්න ඕන.
වැරදි හදාගත්තදෙන්.
We always had doubts about how compatible the dogma of the JVP is with the "new thinking" in the NPP.
සිරාවට සාධාරණ බයක් දැනෙනවා. NPP එකේ නෙවෙයි මොකේ උනත් සමාජ පරිචයක් තියෙන උන් එවපල්ලා.පොතේ ගුරාලයි updated නැති සමාජවාදීයොයි නම් හාන බව තමයි පේන්නේ😂😢
එකගයි මේකට.චතුරන්ග වගේ අය සෑහෙන ඉස්සරහින්.ජවිපේ ලොකු සෙට් එකක් ආවොත් ලොකූ වැඩක්වෙන්නෑ.
galapena kattiya naha
මමත් බැලුවා.
හාල් කිලෝවක මිළවත් නොදන්න අයද මීළඟට පත්වෙන්නේ කියන බය මටත් දැනුනා
Nodanna apekshakayo chandeta dala oya kiyana andunkundun anduwak hadenaeka aniwariyai. 2/3dunnoth kohomata hitida ?
Sepala obe niyamai
කියලා හරි හදාගන්න වෙයි ඒ අයත් වැරදි නම්
Similar behaviour was shown by a person represented NPPin a discussion held in a රූපවාහිනී program yesterday . When sending people for debates they should be extremely careful.
Seems NPP don't have competent people
මේ කාරණය වැදගත්. එරංග වැනි අය ඉන්නෙ තියරි එක්ක. ප්‍රායෝගික නෑ. ඒගොල්ල පාර්ලිමේන්තු එවන්න ඕන නෑ. අමාත්‍යාංශයක හෝ සංස්ථාවක වැඩක් පැවරුව නම් හොඳයි .
මහජන ප්‍රශ්න තේරුම් ගත් අය නෙවෙයි .
New politicians should be trained. It takes some time. New blood will get more energy, although they have to learn politics. Please don’t discourage them, you have to encourage them, may be these are your ideas but usual people have different ideas
Yes
සිරස කියන්නෙ
ගූගහන්න ඹන නාලිකාවක් කලිනුත් ඹකට. කීප වතාවක්ම
ඹකට ගැහුවා
ඇත්ත වශයෙන්ම.
රොෂාන් වටවල සටනේ අහපු ප්‍රශ්න ටිකක් ඉලක්කයේදි ටිල්වින් සහෝදරයාගෙන් ඇහුවා.
යසට කරබාගෙන අහගෙන හිටියේ
එතන තිබුනෙ සිරසෙ අවුලක් නෙමෙයි හැබැයි....අහපු ප්‍රශ්නෙට මොළෙන් උත්තරයක් දෙන්න බැරිවුනා...සිරසෙනුයි සියතෙනුයි විතරයි npp එකට support එකක් තියෙන්නෙ...
Sir we told you well before this. Ultimately people will realise that thieves are preferable to gullibles.
how can someone theft without cunningness? stupid logic
කාටවත් කඩේ නොගිහින් කෙලින් ඇත්ත කථා කරන්න ඔබට අප ගෞරව කරනවා
This criticism is essential and even AKD once said he welcome criticism. Those who criticize back Sepal are not really doing any favor to NPP. This is exactly the feeling i had when i hear first time to their economic committee head. Don't think it's lack of past experience on the job alone. Situation could have addressed much better with proper domain knowledge, preparation etc.
Amateurs running politburo
අපි මාලිමා වෙ කියල කන්නාඩියෙ පාටෙන් ප්‍රශ්ණ බලන්න බෑ අඩුපාඩු විවේචනය කරන්න ඕන සේපාල් මහත්තය ඔබට අපේ ගෞරවය දක්වනවා දිව්‍ය ලොකේ ඉන්න උන් පාර්ලිමේන්තුවට හරියන්නෑ කට තිබුනට මදි දැනුම ඕන රටක් පාලනය කරන්න
❤❤